සිතන්නට පුරුදු වන්න | Part 2 | Professor Daya Rohana Athukorala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @somamallika8907
    @somamallika8907 ปีที่แล้ว

    බුදුන් වහන්සේ දේශනා කළ සිත දියුණු කිරීමේ ක්‍රමවේදය ඔස්සේ ආධ්‍යාත්මික මෙන්ම ලෞකික දියුණුව උදාකර ගන්නා ආකාරය ඔබතුමාගේ දේශනය මැනවින් පැහැදිලි කළා. බුදු දහමේ ඉගැන්වීම් ඔස්සේ ජීවිතය දියුණු කර ගැනීමට සහනය සලසා ගැනීමට මෙය බෙහෙවින් අදාළ වෙනවා. ඔබතුමට ස්තුතියි

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.🙏

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว

    බුද්ධි කලම්බනය,සිතන ගමන් ලියන්න .වටිනා අදහස් .අද කාලයේ කවුද මෙවැනි අදහස් දෙන්නේ?
    ඔබ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා !!🎉

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว

    කල්තියා සිතා වැඩ කිරීමට හුරු වීම වැදගත් ආදර්ශයකි 🙏

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 3 หลายเดือนก่อน

    හැම වදනක් පාසාම ඇති හරවත් බව මුතු මැණික්වලටත් වඩා කොතරම් අගනේද...! 🤔 ස්තුතියි .. ඇදුරුතුමනි !.🙏🌹🌹🌹

  • @RISHAN575
    @RISHAN575 ปีที่แล้ว

    Mama kemathima manovidya upadeshaka.. oba thumata niduk neerogi digu jeevithayak budu saranin lebewaa❤

  • @nilukshiliyanage1724
    @nilukshiliyanage1724 ปีที่แล้ว

    Sir you are my hero

  • @ManjulaSajeewani
    @ManjulaSajeewani 3 หลายเดือนก่อน

    🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 11 หลายเดือนก่อน

    Thanks you very much.🙏🙏