How Korea Was Divided in Sinhala | කොරියාව උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස වෙන්කල කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • How Korea Was Divided in Sinhala | කොරියාව උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස වෙන්කල කතාව
    කොරියාවේ අතීතය සහ එය උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස වෙන් වූ ආකාරය පිළිබඳ දැනගන්න. මෙම අධ්‍යාපනික වීඩියෝව තුළින්, කොරියාවේ පුරාණ රාජ්‍යයන්, කොරියාවට එම නම ලැබුනු ආකාරය සහ කොරියානු යුද්ධය (1950-1953) පිලිබඳව විස්තර කෙරේ.
    Discover the compelling history of Korea and the dramatic events that led to its division into two nations-North Korea and South Korea. This educational video explores Korea’s ancient roots, the rise of the Silla Dynasty that unified the peninsula, and the complex geopolitical tensions that culminated in the Korean War (1950-1953).
    Learn how Cold War rivalries, foreign interventions, and ideological clashes between communism and capitalism permanently shaped the Korean Peninsula. From the devastating war to the establishment of the DMZ, we break down everything you need to know about Korea’s past, present, and future.
    Whether you’re a history enthusiast, a student, or simply curious about world affairs, this video offers a clear and engaging overview of one of the most significant chapters in global history.
    👉 Don’t forget to like, comment, and subscribe for more educational content!
    Chapters:
    Introduction
    Ancient Korea and Early Kingdoms
    Colonial Rule and the Road to Division
    The Korean War: A Nation Divided
    The Aftermath and the DMZ
    #KoreanHistory #KoreanWar #EducationalVideo #NorthKorea #SouthKorea #HistoryLesson #ColdWar #DMZ #WorldHistory #AsiaHistory #Geopolitics #Education #LearnHistory #Koreasinhala
    Korean sinhala
    Korean sinhala song
    Korean sinhala drama
    Korean sinhala vlog
    Korean sinhala review
    Korean sinhala class
    Korean sinhala movie
    North Korea sinhala
    South Korea sinhala
    කොරියාව
    koriyawa

ความคิดเห็น • 179

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 หลายเดือนก่อน +54

    දකුණු කොරියාවේ ඉදන් මේක බලන මම

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +2

      ❤️

    • @DhanushkaSenarathna-y9v
      @DhanushkaSenarathna-y9v 2 หลายเดือนก่อน +4

      මමත්

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      @@DhanushkaSenarathna-y9v ❤

    • @gamingnaviyaFF
      @gamingnaviyaFF 2 หลายเดือนก่อน +1

      🥺🇰🇷

    • @yaddehigechaminda4684
      @yaddehigechaminda4684 2 หลายเดือนก่อน +2

      අව්රුදු 19ක් කොරියාවෙ දැනටත් ඉන්න ගමන්,පූස්ල 28කට කන්න බොන්න දෙන ගමන්(කොරියාවෙයි,කොරියාවෙන් ලංකාවට දාපු අයගෙයි)මේ වීඩියෝ එක මම බැලුව.සෝජුවක් ගහන ගමන්😅😢😊

  • @TravelwithDoc2025
    @TravelwithDoc2025 2 หลายเดือนก่อน +12

    දකුණු කොරියාවෙ ලස්සනම දූපතේ ඉන්න මම ❤

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 หลายเดือนก่อน +2

    පත අට එකට සිඳ.අති සුපැහැදිලිව කණ හරහා මොළය විනිවිද. ❤❤❤.
    නියමයි ඉදිරිපත් කිරීම. 👍

    • @DANUMA5288
      @DANUMA5288  หลายเดือนก่อน +1

      Thank you ❤❤❤

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 2 หลายเดือนก่อน +7

    මරු පැහැදිලි කටහඩක්👌

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +1

      Thank you brother ❤

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 13 วันที่ผ่านมา +2

    කොරියානු සමුහාණ්ඩුව 🇰🇵💪

  • @sasimg6393
    @sasimg6393 2 หลายเดือนก่อน +15

    උ කොරියාව,රුසීයාව,චීනය,ඉරානය ,ඉන්දියාව ප්‍රමුඛ නව මාවතකට ජය

    • @BuNNs-24
      @BuNNs-24 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @chaneld3182
      @chaneld3182 2 หลายเดือนก่อน +2

      😂😂

    • @gihanhirantha131
      @gihanhirantha131 หลายเดือนก่อน +1

      😂😂

    • @fireworks2
      @fireworks2 หลายเดือนก่อน +2

      පුටින්ට කියල පුකේ අරෝගෙන කමේනියට කියල කොන කපාගත්ත එකෙක් 😂

    • @naveenkumarasinghe7769
      @naveenkumarasinghe7769 หลายเดือนก่อน +1

      තව මොනවද ඕනේ 😂

  • @Vasana-f6v
    @Vasana-f6v 2 หลายเดือนก่อน +14

    ආසම රට කොරියෑව දවසක කොරියන් විභාග යෙන් 200 ගහලා යනවාමයි කොරියාවට ❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷 හරිම ලස්සන රටක් ❤❤❤ අපායක් සහ දිව්‍ය ලෝකයක් එක ලගම 😢❤❤❤❤❤❤❤❤

  • @Koreanking_lk
    @Koreanking_lk 2 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් සහෝදරයා❤🎉

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      Thank you bro ❤

  • @dorecreations8141
    @dorecreations8141 2 หลายเดือนก่อน +2

    Wedagath video ekk , Thank you.!

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +1

  • @dilshanruchila7290
    @dilshanruchila7290 2 หลายเดือนก่อน +1

    වැදගත් වීඩියෝවක්, ස්තුති 🎉🎉

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน +10

    සමාජවාදයේ කරුමය ගෙවන අහිංසක උතුරු කොරියානු ජනතාවට හැකි ඉක්මණින් නිදහස් වීමට හැකිවේවා

    • @rbsasl9550
      @rbsasl9550 2 หลายเดือนก่อน +1

      අපිට වඩා ආතල් එකේ උන් ඉන්නවා හැබැයි 😂

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

    • @KaveeSh-s7q
      @KaveeSh-s7q 2 หลายเดือนก่อน +7

      සමාජවාදී සංකල්පය ගැන දන්නෙ නැද්ද.හරියට ක්‍රියාත්මක වුනොත් සමාජවාදය තමයි ලෝකේ හොදම පාලන ක්‍රමය.

    • @MrSeeker1234
      @MrSeeker1234 2 หลายเดือนก่อน +4

      ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි ඒකාදිපති පාලනයක් යන්නෙ

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      @@MrSeeker1234 ❤

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver หลายเดือนก่อน +1

    thanks

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 หลายเดือนก่อน +2

    කොරියාව gana කියලා දුන්නට thanks dannne nathie දැනගන්න ona ekakk mekanamm

  • @namalpathberiya6249
    @namalpathberiya6249 2 หลายเดือนก่อน +1

    Good one❤

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      Thank you ❤

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      අයුබෝවන් ඔබටත් ❤

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 2 หลายเดือนก่อน +11

    කරුම කොමියුනිස්ට්වාදි ඒකාධිපතිත්වය නිසා උ.කොරියාව විනාස මුඛයෙ. 😢

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

    • @-nz2dip
      @-nz2dip หลายเดือนก่อน +3

      එකට හෙතුව සම්බාදක ඇමරිකාවෙඩොලර් බලය කොමියුනිස්ට්වාදි ප්‍රස්නයක්නම් අද චි⁣නය දෙවනි බලවතා වෙන්නැ

    • @DANUMA5288
      @DANUMA5288  หลายเดือนก่อน

      @@-nz2dip ❤

    • @MyHero-y2g
      @MyHero-y2g หลายเดือนก่อน

      ​@@-nz2dipkomiyunist ratawal walin atalossai diyunu wela tiyenne ..namut danawadi libaralwadi ratawal godak diyunui

  • @slmodifiedcars3362
    @slmodifiedcars3362 2 หลายเดือนก่อน +1

    good video

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      Thanks

  • @Ushaniperera123
    @Ushaniperera123 2 หลายเดือนก่อน +5

    උතුරු කොරියාවේ නායකයා වෙන්න ඉන්නේ , එයාගෙ දුව නිසා උතුරු කොරියාව වැඩි කල් ඔහොම තියන එකක්‌ නැ ❤❤❤

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

    • @Dark-z5v2g
      @Dark-z5v2g 2 หลายเดือนก่อน +3

      pissuda eeki inne koi welaweda s.koreawatai americawtai nuc gahanne kiyala. ehe uthsawayakata wath kathawa iwara karanee eeka kiyala dan inna eka hodai arki apu kaleka n.koreawa kiyala mokuth iwara karana ekak neee

    • @lahirushanaka4611
      @lahirushanaka4611 2 หลายเดือนก่อน +4

      😂😂 දුව ඊට හපං

    • @Ushaniperera123
      @Ushaniperera123 2 หลายเดือนก่อน

      ​@@lahirushanaka4611 ඕනවට වඩා දගලන නිසා කිව්වේ මම 😅

    • @Moviebox-w2l
      @Moviebox-w2l หลายเดือนก่อน

      එහෙම උනොත් හොදයි

  • @chanakapradeep9363
    @chanakapradeep9363 11 วันที่ผ่านมา +1

    රුසියාවේ ඉදන් මම බලන්නේ

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ หลายเดือนก่อน +3

    රුසියාවේ සහය ලැභුනු උතුරු කොරියාව දුප්පත් වෙන්නත් ඇමරිකාවේ සහය ලැබුනු දකුනු කොරියාව පෝසත් වෙන්නත් හේතුව මොකක්ද

    • @DANUMA5288
      @DANUMA5288  หลายเดือนก่อน +1

      දුර් වල පවුල් පාලනය, අන්තර් ජාතික සම්බාධක, උතුරු කොරියානු රජය තුළ ඇති විනිවිදභාවයේ අඩුව වගේ තවත් ගොඩක් කරුණු නිසා.

    • @MyHero-y2g
      @MyHero-y2g หลายเดือนก่อน

      Miiita amatarawa uturu koreawa samajawadi komiyunist ratak wiima

  • @dilu4429
    @dilu4429 2 หลายเดือนก่อน +11

    කොරියාවෙ බෝඩරෙට ලඟ ඉදන් බලන මම 😂❤

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +1

      Thank you bro ❤

    • @amilaalponsu6491
      @amilaalponsu6491 2 หลายเดือนก่อน

      💩💩💩💩💩

    • @The_Phoenix716
      @The_Phoenix716 2 หลายเดือนก่อน +1

      සිරාවට 🥲

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 2 หลายเดือนก่อน +10

    ඔය රටවල් දෙකට එකතු වෙන්න දෙන්නෙ නැත්තෙ චීනා මොකද එක්සත් කොරියාව ක් හැදුනොත් චීනෙ අපනයන ආර්ථිකය තවත් කඩන් වැටෙනව

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

    • @surangahemachandra
      @surangahemachandra 2 หลายเดือนก่อน +1

      මම නන් හිතන්නෙ ඇමරිකාව

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 2 หลายเดือนก่อน +2

      @@surangahemachandra අමෙරිකාවට වාසි ඒ රටවල් දෙක එකතු උනොත් නෙ 😅 එතකොට නෙ චීනෙ නිශ්පාදන ආර්ථිකයට ගහන්න තව රටක් හදාගන්න පුලුවන්

    • @surangahemachandra
      @surangahemachandra 2 หลายเดือนก่อน +3

      @oshandachathuranga8829 පිස්සුද යකෝ. ඇමරිකාව බයයි මේ රටවල් දෙක එකතු වෙලා ඇමරිකාවටත් උඩින් යයි කියලා. මොකද ආර්ථිකයයි යුද ශක්තියයි දෙකම තියනව එතකොට

    • @mycf6
      @mycf6 หลายเดือนก่อน +2

      @@surangahemachandra americavata udin yanna mun ekathu vela 🤣🤣🤣🤣🤣... Ubata amu kavilada ?

  • @bossypupsy
    @bossypupsy 15 วันที่ผ่านมา +1

    reunite korea

  • @luckyman4376
    @luckyman4376 2 หลายเดือนก่อน +2

    👍👍👍

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +1

      👍

  • @hansamalialuwihare7314
    @hansamalialuwihare7314 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍

    • @DANUMA5288
      @DANUMA5288  หลายเดือนก่อน

      👍👍👍

  • @thusithashaman8242
    @thusithashaman8242 หลายเดือนก่อน +1

  • @Nimxh123
    @Nimxh123 2 หลายเดือนก่อน +12

    චීනෙයි රුසියාවයි තමයි ඔය රටවල් දෙක එකතු වෙන්න දෙන්නැත්තේ. එහෙමවුනොත් චීනේ අපනයන ආර්ථිකයට ඒක බලපානවා. අනික රුසියාවටයි චීනෙටයි උතුරු කොරියාව නැති වෙනවා.

    • @LeePark-ik8rs
      @LeePark-ik8rs 2 หลายเดือนก่อน +2

      Ow

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +1

      ❤️

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +1

      ❤️

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 หลายเดือนก่อน +3

      චීනෙයි රුසියාවයි තමා ඒ රටවල් දෙක එකතු කරන්න කොරියානු යුද්ධෙ පටන් ගත්තෙ.. කොරියාව එක රටක් වෙනවා කියන්නෙ දකුණ උතුරට යටත් වෙන එක.. ඇමරිකාව තමා ඒක වෙන්න නොදී දකුණ රැකගෙන ඉන්නෙ

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      @@prasannadissanayake6960 ❤

  • @poojianidaniel2488
    @poojianidaniel2488 หลายเดือนก่อน +1

    koreawe siduwena news dinapata witerayak gena enna

  • @Auks-w7x
    @Auks-w7x 2 หลายเดือนก่อน +3

    ලංකාවෙත් කොරියාවල් ගොඩක් තියෙනවා නේද අයියේ. 🤔🤔🤔🤔

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      ❤️

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 หลายเดือนก่อน +1

      ඒ ඉස්සර කොරියාවල් තිබුනේ

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 2 หลายเดือนก่อน +1

    🎉❤

  • @user-isha12354
    @user-isha12354 หลายเดือนก่อน +1

    ජපනේ ඉදලා මෙක බලන මම

    • @DANUMA5288
      @DANUMA5288  หลายเดือนก่อน

      👍❤

  • @Sampa93
    @Sampa93 หลายเดือนก่อน +2

    රුසියාව එක්ක චීනය එක්ක යලුකම් වැඩිකල් තියාගන්නේ නැ කිසිම රටක්

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 2 หลายเดือนก่อน +3

    ඔන්න ඕක තම ප්‍රශ්නෙ.😂😂 ආමරිකාව තමා සේරටම මුල ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

    • @Dark-z5v2g
      @Dark-z5v2g 2 หลายเดือนก่อน +2

      AMERICAWA HITIYE NATHTHA ADA UNA KEEYAK HARI HAMABA KARAGENAWATH IWARAI

    • @BuNNs-24
      @BuNNs-24 2 หลายเดือนก่อน

      AI USA UBATA ARIYADA?

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 2 หลายเดือนก่อน

      @@gayanbuddhika5036 ඒ මොකටද දකුණු කොරියාව දියුණු කරපු එකටද 🐂

  • @mycf6
    @mycf6 หลายเดือนก่อน +1

    armi kello

  • @GayanSanjeewa-k1s
    @GayanSanjeewa-k1s หลายเดือนก่อน +1

    Dakunu koriyan idala api mek balno

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 2 หลายเดือนก่อน +1

    Video එක සද්ද මදියි බං

  • @MadumalNimsara
    @MadumalNimsara 2 หลายเดือนก่อน +1

    සිලා නෙවෙයි සිල්ලා

  • @DewminiWathmavi
    @DewminiWathmavi หลายเดือนก่อน +1

    A state where capitalism has taken root

  • @ආතල්.With.Kalpani
    @ආතල්.With.Kalpani 2 หลายเดือนก่อน +1

    මේ රටවල් 1ක් විදිහට හිටියා නම් හිතාගන්න බෑ asia ව තවත් දියුණු වෙයි යුරෝපීය රටවල් කණපිට හැරෙන්න😅❤ හැබැයි ළගදීම වෙනවා India China දියුණු වෙන විදිහට❤🥺 India දියුණු උනාම අපිටත් සුබයි 🙏♥️

  • @AnilWijewarnasooriya
    @AnilWijewarnasooriya 2 หลายเดือนก่อน +5

    ඇමරිකාව දකුණු කොරියාවට ආධාර කළේ කවදා හෝ ඔවුන් ලවා උතුරු කොරියාවට පහරදී පහර දීමටයි......
    ඔවුන් අද ලෝකයේ හතරවන ආර්ථිකයට හිමිකම් කියනවා.
    එහෙත් උතුරු කොරියාව ආර්ථික වශයෙන් ඉහළ තත්ත්වයක නොහිටියත් ඔවුන් ඇමරිකාව හා සටන් කිරීමට සමත් යුද බලවතෙකු වී සිටිනවා.
    ඔවුනට න්‍යෂ්ටික මිසයිල, බැලස්ටික් මිසයිල හා ඉහල චන්ද්‍රිකා තාක්ෂණයත් තිබෙනවා.
    එමෙන්ම ඔවුන්ගේ යුද්ධ තාක්ෂණය ද ඉතා ඉහළයි.

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 หลายเดือนก่อน +3

      දකුණු කොරියාව ලෝකයේ 4 වෙනි ආර්ථිකය නෙමේ ඒක වැරදියි. 10-12 අතර ඉන්නෙ

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 2 หลายเดือนก่อน +1

      @@AnilWijewarnasooriya දකුණු කොරියාව ලෝකෙ පස්වෙනි යුද බලවතා 😅 උතුරු කොරියාවෙ කොහෙද යුද තාක්ෂණයක් උන්ට තියෙන්නෙ මිසයිල විතරයි වෙන දෙයක් නෑ😅

    • @малинкидом
      @малинкидом 2 หลายเดือนก่อน

      ​@@oshandachathuranga8829තියෙනවා කිම් ජොන් උන්ගේ කළසම අස්සේ තියෙන මැෂින්ගන් ඒක 😅😅😅

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 หลายเดือนก่อน

      ​@@oshandachathuranga8829පස්වෙනි කොහෙද බං.. පංච මහා බලවතුන් පස්දෙනා තාමත් යුධ ශක්තියෙන් මුල් තැන් පහේ ඉන්නෙ..

  • @SIN69252
    @SIN69252 2 หลายเดือนก่อน +1

    අර්ධද්වීපය කියන්නෙ මොකක්ද කියන්න සහෝදරයා

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน +1

      සරලවම කිව්වොත් සෑම පැත්තකින්ම ජලයෙන් වටවී ඇති නමුත් එක් පැත්තකින් ගොඩබිමකට සම්බන්ධ වූ භුමියක්. ගොඩබිමක සිට ජලයට නෙරා ආ භුමියක් විදියටත් හඳුන්වනවා.

    • @SIN69252
      @SIN69252 2 หลายเดือนก่อน +2

      @@DANUMA5288 thank you bro..

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      @@SIN69252 ❤

  • @Heshandinujaya-x3z
    @Heshandinujaya-x3z 2 หลายเดือนก่อน +1

    Lankwat bedanna support krna pakku American karyo😂

  • @DamindaDamith
    @DamindaDamith 2 หลายเดือนก่อน +3

    American උන් කරලා තියන දේවල්. India/Pakistan වෙන් කරලා දැම්ම. Koria වෙන් කරලා දැම්ම. 😮

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 หลายเดือนก่อน +2

      ඉන්දියා පකිස්ථාන වෙන් කරේ බ්‍රිතාන්‍ය

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

    • @tharushalakmal7
      @tharushalakmal7 2 หลายเดือนก่อน +2

      ඔව් එහම බැදුවේ නැත්තං අද මුලු කොරීයාවම උතුරු කොරියාව වගේ වෙන්න තිබ්බා

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      @@tharushalakmal7 ❤

    • @mycf6
      @mycf6 หลายเดือนก่อน

      Mulin igena gena hitapn bn, moda katha kiyan nthuw

  • @dinushachathuranga2473
    @dinushachathuranga2473 หลายเดือนก่อน +1

    Good one ❤

  • @Ramesh-yw9yd
    @Ramesh-yw9yd หลายเดือนก่อน +3

    උතුරු කොරියාවෙ ඉදන් මේක බලන මම

    • @DANUMA5288
      @DANUMA5288  หลายเดือนก่อน

      🤔

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 13 วันที่ผ่านมา

      🇰🇵✌

    • @Normaln2966
      @Normaln2966 8 วันที่ผ่านมา +1

      ​​@@DANUMA5288 ඔය පහල comment එක දලා තියන එකාගෙම ස්වයං වින්දයක් වැඩිය හිතන්න එපා😂😂

  • @ThakshilaMadhushi
    @ThakshilaMadhushi 2 หลายเดือนก่อน +1

    👍👍

    • @DANUMA5288
      @DANUMA5288  2 หลายเดือนก่อน

      👍👍

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 2 หลายเดือนก่อน +1

    🎉❤