වෘෂභ ලග්නය/ගුප්ත ස්වභාව ඇති අධිෂඨාන ශීලි ඔබ ගැන/Lagna palapala/Vrushaba Lagnaya/Asvidha astrology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2024
  • වෘෂභ ලග්නය/ගුප්ත ස්වභාව ඇති අධිෂඨාන ශීලි ඔබ ගැන/Lagna palapala/Vrushaba Lagnaya/Asvidha astrology
    මිහිසෙවණ ජ්‍යොතීෂ හා තාරකා විද්‍යා පර්‌ යේෂණ ආයතනයේ ඉදුරුවගේ D P U යූ ශාන්ත මහතා.ඉන්දියාවෙි ජාත්‍යන්තතර ජ්‍යොතීෂ විද්‍යා සහ ගුප්ත විද්‍යා සංිධානයේ සාමාජික
    ‌ජ්‍යොතීෂ් ප්‍රඤා -ඉන්දියා ජ්‍යොතීෂ් භාස්කර් ඉන්දියා ජ්‍යොතීෂ් ශිරෝමණි ඉන්දියා ජ්‍යොතීෂ් විඤ්ඤානාචාර් ය ඉන්දියා
    නො139/1.මිහි සෙවණ. කොහිලගෙවත්ත.කුඹුක උතුර. ගෝනපොල හන්දිය.
    contect numbers 071 288 41 48/ 075 069 53 82/ 078 927 84 51/ 076 826
    00:00 intro
    00:25 Title
    Watch this video and give your comments, like, subscribe and share
    #weekly horoscope #astrology sinhala #lagna palapala sinhala #sinhala #astrology #weeekly horoscope #horoscope sinhala #daily horoscope #daily horoscope today #daily horoscope #taurus #ada dawase lagna palapala sinhala #2024 horoscope #lagna #palapala 2023 sinhala #daily horascope #aries weekly horoscope #leo weekly horoscope #weekly#horoscope #2024 weekly horoscope scorpio #sinhala lagna palapala #future horoscope for 2024 #2024 daily horoscope #daily horascop #horoscope
    #mesha #vrushabha #mithun #kataka #sinha #kanya #thula #vruschika #danu #makara
    #kumba #meena #ravi maruva #sikuru maruva #rahu kethu #Guru hansa #wasthu
    #anka vidyava #buda maruva #palapala sinhala
    #අස්විද ජොතීෂ මැදුර
    අපගේ සේවාවන්,...
    ජන්ම පත්‍ර අලුතින් සෑදීම/
    ජන්ම පත්‍ර පරීක්ෂාව /
    වාස්තු පරික්ෂාව
    වාස්තු සැලසුමි
    විවාහ නැකත් පත්‍රය සෑදීම /
    විවාහ නැකත් සෑදීම/
    නිවාස නැකත් සෑදීම/
    වාස්තු පරීක්ෂාව/
    මල්වර නැකත් සෑදීම සහ පලාඵල/
    විවාහ පොරොන්දමි පරීක්ෂාව/
    නැකත් සෑදීම
    ඇතුලු සියලුම ජොතීෂ කටයුතුසිදු කරවා ගත හැකිය/. online සේවාව whatsapp 0772527439 office 0322057022
    Key words/
    palapala /Asvidha Astrology/ sinhala lagna palapala
    Facebook Link'/
    music//

ความคิดเห็น • 37

  • @user-kk8lf9jg6q
    @user-kk8lf9jg6q 27 วันที่ผ่านมา +3

    මහත්මයා මමත් වෘෂභ ලග්නයෙන් තමයි ඉපදිලා තියෙන්නෙ නමුත් මහත්මයා මෙම ලග්නයෙන් ඉපදුන අය ලොබකම් කලානම් අද ලංකාවේ ඉන්න ලොකුම කොටිපති වෙන්නෙ වෘෂභ ලග්න කාරයො අනෙක පරන කුනු බඩු එකතු කරන්න ⁣නම් අපි කොහෙත්ම කැමති නැහැ මහත්මයා අතේ තියෙනවානම් අවස්‍යම දෙවල් වලට වියදම් කරන්න කිසිම මොහොතක පසුබට නම් වෙන්නේ නැහැ මෙවුවාගේ පලාපල කියන්න කලින් ⁣සැම ලග්න කාරයෙක්ම අශ්‍රය කරල විස්තර ලබා ගන්න මේ විඩියෝ එක බලපුවාම නම් හිතට දැනුන එකම දෙය ජොත්තිස්සය කියන්නේ පට්ට පල් බොරුවක් කියලා මේ සෙරම මනස් ගාත අදාල නේනේ අපේ රටේ තමයි හැබැයි මහත්මයා මටත් පුලුවන් එකදෙයක් ගැන කියන්න ඒතමයි වෘෂභ ලග්න කාරයෙකුගෙන් ඔනම කෙනෙකුට එකපාරකට වැඩියේ නයට මුදලක් ඉල්ලානම් ගන්න බැහැ දෙපාරක්නම් ගන්නම බැහැ ඒ මොකද නැවත අපසු ඉල්ලා චාටර් වෙන්න බැරි නිසා එයයි ඇත්තම කතාව පිලිතුරක් පල කරන්න ඉස්තුතියි මහත්මයා 🙏🙏🙏🙏💙💙💙💙

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @user-cm3gf4bv9b
    @user-cm3gf4bv9b 28 วันที่ผ่านมา +1

    Hariyatama hari. Obatumata budusaranai.

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @DeepaJayalath-pp4vj
    @DeepaJayalath-pp4vj 27 วันที่ผ่านมา +3

    අනේ මේ කියන විදියට ලෝභ කම් කලානම්,කාටවත් සතයක් නොදී ඉතුරු කලානම් මමත් අද ලංකාවෙ.මේ ආතක් පාතක් නැති රටක තනිවෙලා දුක් විඳින්නෙ නැ

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 28 วันที่ผ่านมา +3

    සමිපුර්නම.බොරු බොරු මයි.ඔබගේ.හතුරෙක්.ඉන්න වද..මෙි ලග්නෙන්.මට..පේන .විදියට මමත් මෙි.ලග්නෙන් .මගේ..සේසතම.ඉවරයි දන්.දි්ලයි.පවිලේ අයට.සලකලාම.

  • @ThilakaKulasuriya
    @ThilakaKulasuriya 28 วันที่ผ่านมา

    හරියට හරි

  • @samanthiranathunga-if8qh
    @samanthiranathunga-if8qh 28 วันที่ผ่านมา +1

    මට කියපු එවා ඇත්ත බාගයයි බොරු බාගයයි

  • @user-oe8nk5cl2z
    @user-oe8nk5cl2z 28 วันที่ผ่านมา

    ඇත්ත ඇත්ත ඇත්ත ❤😂❤😂❤

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 28 วันที่ผ่านมา +1

    👉 මම. කාටද. 😮😅😊
    😢😂. මෙක. කියන්නේ

  • @user-bw4mr3ie5i
    @user-bw4mr3ie5i 28 วันที่ผ่านมา +1

    මාත් වෘෂභ කියපු දේවල් වලින් ඇත්ත ටිකයි

    • @asvidhaastrology
      @asvidhaastrology  28 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

    • @user-bw4mr3ie5i
      @user-bw4mr3ie5i 27 วันที่ผ่านมา

      @@asvidhaastrology තෙරුවන් සරණයි!!!

  • @prageethaalwis1505
    @prageethaalwis1505 28 วันที่ผ่านมา +2

    අපෝ පරණ බඩුවලට නම් ආස නෑ. ලස්සන අලුත් දේවල්වලට තමා ආස. 😑
    අනික කාගෙන් හරි හදිසියකට ‍රුපියලක් ඉල්ල ගත්තත් ඒක මතක් කරලම දෙනවා. කාගෙන් වත් අරන් නෑ තාම. මට නම් දෙමාපියන්ගෙන් ඇරෙන්න කාගෙන්වත් කිසි දෙයක් ලැබිලා නෑ

    • @asvidhaastrology
      @asvidhaastrology  28 วันที่ผ่านมา +1

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @mirandochandrika
    @mirandochandrika 18 วันที่ผ่านมา +1

    Mata kiyapu eva eaththa

    • @asvidhaastrology
      @asvidhaastrology  18 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @mirandochandrika
    @mirandochandrika 28 วันที่ผ่านมา +1

    Mata kiyapu eva tikak eththa

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @anushadias1328
    @anushadias1328 26 วันที่ผ่านมา +2

    අනේ පට්ට පල් බොරු මම ලොබ වුනනම් තට්ටු පිට තට්ටු ගහලා අවුරුදු 20ත් රට ම ම කියපුවනම් සියයට 90ක් බොරු

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @nirmalifernando7429
    @nirmalifernando7429 27 วันที่ผ่านมา +2

    බොරු ..කියන්න එපා.අනුන්ගේ,පොකට් එකට, බහින කෙනෙක්.අමුලික.බොරු.අනුන් වෙනුවෙන් ,උදව් කරල,ඇති තරම් පාඩම් ඉගෙන ගෙන,ඉන්න මම,මම දන්න තරමින් වෘෂභ ලග්නයේ අය මේ කියන දේවල් වලින්,මනින්න.එපා..සියයට අනුවක්.තමුන්ගේ පාඩුවේ.තමුන්ගේ වගකීම් ඉටු කරමින් ජීවත් වෙන චරිත..😊

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @pradeeparunasampathrubasin4711
    @pradeeparunasampathrubasin4711 25 วันที่ผ่านมา +1

    ඔව් බන් මේ කියන විදියට ලොබයිනම් අපි කොටිපතියෝ

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @nimalinimaliwarnasooriya1914
    @nimalinimaliwarnasooriya1914 24 วันที่ผ่านมา +1

    Apo man ohoma na.boru ne

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @dinushakumarifernando5558
    @dinushakumarifernando5558 27 วันที่ผ่านมา +1

    හොඩක් එව අත්ත...😮

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @achaladesilva6132
    @achaladesilva6132 28 วันที่ผ่านมา +1

    ඇත්ත ටිකයි බොරු වැඩියි

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @AnuruddhaSenevirathne
    @AnuruddhaSenevirathne 15 วันที่ผ่านมา

    අපෝ මචෝ... මේ කිව්ව කරුණු වලින් ගොඩක් නෑනේ..එක එකාට සල්ලි දීල නැතිවෙලා බං ඉන්නේ.. පට්ට බොරු..

  • @chandrakpg8410
    @chandrakpg8410 27 วันที่ผ่านมา +1

    Ane manusseyo boru kiyanne epa

    • @asvidhaastrology
      @asvidhaastrology  24 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි