තමන් සිටින තැන ගැන නොසිතා භාවනාවේ යෙදෙන්න...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හිත ශක්තිමත් කරනවාට එවැනි ප්‍රස්නවල හිරවෙලා ඉන්න අපිට මෙි දේශනා මිපැණි සේ දැනෙනව අපගේ ඤාන වන්ත පින් වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @susanthirenuka4345
    @susanthirenuka4345 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏

  • @nirorajapaksha5468
    @nirorajapaksha5468 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ ගුරු ස්වාම්න් වහන්සේට.පින් සිදු වේවා.🙏🙏

  • @noyelarathnayeka9670
    @noyelarathnayeka9670 2 หลายเดือนก่อน

    ආර්යන්වහන්සෙට නමස්කාර වේවා 🙏🏼🌹🌼

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් මම නිවන් සුවයට පත් වී සසර ගමන නිමා වේවා. 🙏💖🙏
    සියලුම සත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා සසර ගමන නිමා කර ගැනීමට පින් පිරේවා 💖🙏💖

  • @udulaherath5344
    @udulaherath5344 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!

  • @DinuRathnayake-y1h
    @DinuRathnayake-y1h 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්සේ..

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 2 หลายเดือนก่อน +1

    තෙරුමක් සරණයි ස්වාමීන් වහන්සේට .මගේ හැම ගැටලුවකටම මේ විඩියෝ එකෙන් පිලිතුරැ ලැබුනා.නිවසේ කිසිම කෙනෙක් ගෙන් සහයොගය, නැතුව බාවනා කරන්නේ .වෙලාවකට ජිවිතය එක්කම එපා වෙනවා.ලොකු දුකක් කලකිරීමකින් ඉන්න වෙලාවෙයි මේක අහන්න ලැබුණේ .මං හිතෙන්නේ මං ගොඩක් පින් කරපු කෙනෙක් .ස්වාමීන් වහන්සේගේ න් අහන්න බැරුව හිටපු ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා.කල්‍යානමිත්‍රයන් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා

  • @NuwanArachchilage
    @NuwanArachchilage 2 หลายเดือนก่อน +1

    ❤තෙරුවන් සරනයි🙏 ❤

  • @Dinindu19
    @Dinindu19 2 หลายเดือนก่อน +2

    🙏 ස්වාමින්වහන්සේට දිර්ගායුෂ ලැබේවා. ස්වාමින්වහන්ස පහන් පූජාව අධ්‍යාත්මික දියුණුවට උපකාරී වෙනවා නේද?

  • @JeewaniSomapala
    @JeewaniSomapala 2 หลายเดือนก่อน

    අහම්බෙන් අහන්න ලැබුන දේසනාවක් භාවනා කරන්න ලොකු ගැම්මක් ආවා.ඔබ වහන්සෙට නමස්කාර වේවා

  • @DUCKPERSIL
    @DUCKPERSIL 2 หลายเดือนก่อน

    Theruvansaranai swaminwahansa 🙏🙏🙏

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 2 หลายเดือนก่อน

    Oba wahanseta me wishwaye athi siyalu shakthiiinnn lebewa...

  • @chithraperera8487
    @chithraperera8487 หลายเดือนก่อน

    පින්වත් සවාමින් වහන්ස, මමවිදර්ශනා භාවනා කරන කෙනෙක්. මමනිවස තුල හොදින් භාවනා කරගන යනව.අප නිවස තුල කලක සිට අමනුෂ්‍ය දෝෂයක් තිබෙනව. ඒ සත්ව කොට්ඨාෂය මමභාවනා කරන විට විවිධ ක්‍රියාවන් කරමින් භාවනාවට බාධා කරනව.එවිට මගේ භාවනාව වරින් වර කැඩෙනව.ඔවුන් ගේ ක්‍රියාකාර කම් අතර විවිධ අප්‍රසන්න දුර්ගන්ධය න් ඇති කරීම තනිව භාවනා කරන තැනම රැදී මේ අය මේ දේවල් කරන්නෙ. දොර වසා ගෙන සිටින අවස්ථා වල දොර අරින්න උත්සාහ කිරීම, සහචායාවන් ලෙස පෙනී සිටීමද කරනව. මම ගොඩාක් උනන්දුවෙන් කරන භාවනාව පිරිහීම ගෑන දුකක් ද පවති. පින්වත් ස්වාමීන් වහන්ස මේ සදහා මට පිහිට වන්නේ නම් ඔබ වහන්සේට බුදු බව ලැබෙනව.

  • @UdayaMax-w4v
    @UdayaMax-w4v 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌼🏵️💮

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 2 หลายเดือนก่อน

    🙏🙏🙏Theruwan saranai hamuduruwane 🙏🙏🙏🌷🌷💭💥🌲🌲🌼🪷🪷🥀🥀🌾

  • @NiroshaGanga-rk6fp
    @NiroshaGanga-rk6fp 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anomagunasekera7799
    @anomagunasekera7799 2 หลายเดือนก่อน

    Theruvan saranin obavahanse deergauveva

  • @NilankaSanjeewa-r4v
    @NilankaSanjeewa-r4v 2 หลายเดือนก่อน

    🙏🙏🙏💐

  • @Nimali-x2b
    @Nimali-x2b 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹❤️

  • @TravelCrazy0
    @TravelCrazy0 2 หลายเดือนก่อน

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @AnukiAkshara
    @AnukiAkshara 2 หลายเดือนก่อน

    Adyathmika shakthiya thiyena hamuduruwa wenekda rahathan wahanse kenekda kiyala hoya ganne kohomada jesu pihitai 🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 2 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 2 หลายเดือนก่อน

    Mage mahaththayath mama bawana karanawata kemathi ne. Math horen bawana karanawa.

  • @Rohanamotors-z7j
    @Rohanamotors-z7j 2 หลายเดือนก่อน

    Sawamini mata tibu prsna walata pilituru desana tulin lebuna namut tawa prsnayak tibe eyanam alokasannya walata palamuwa virupi vikara rupa dakinne ei

  • @naturetouch7115
    @naturetouch7115 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PradeepaMallawarachchi
    @PradeepaMallawarachchi 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @priyanthamanjula9670
    @priyanthamanjula9670 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏