මහාවංශය අමතක කල රජවරු | MHAVANSHAYA | Unlimited History Sri lanka Episode 57 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #මහාවංශය, #Mahavnshaya,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 30

  • @himallakshan608
    @himallakshan608 3 ปีที่แล้ว +5

    කරුණාකර සර් ඔබගේ මේ දැනුම් සම්බාරය පොතකට ගේන්න.....සමහර කාරණා ඔබ දෙපලම මෙම මාද්‍ය ඔස්සේ ප්‍රචාරනය නොකරනවාත් ඇත එම නිසා මෙම නිවැරැදි දත්තයන් ග්‍රන්ථාරූඪ කරන්නේ නම් මැනවි ..

  • @CeylonNatureTV
    @CeylonNatureTV ปีที่แล้ว +1

    ඇත්තටම නුවන් ඔබට ස්තූති කරනවා මහාචාර්ය තුමාගෙ අදහස් නිදහසේ ගලායාමට ඉඩදීම ගැන... ඕක ජැක්සැන් ඇන්තැනි කලා නම් එයාගෙ පම්පෝරිය තමා අහන්න වෙන්නේ

  • @dineshasanka2
    @dineshasanka2 3 ปีที่แล้ว +3

    සර් ඉඩකඩ තියනවා නම්, ලංකාවේ ඉතිහාසයට සමාන්තරව ජාත්‍යන්තර ශිෂ්ඨාචාරයන් ගැනත් කතා කරන්න

  • @chamilaupendra1135
    @chamilaupendra1135 3 ปีที่แล้ว +10

    සර්, මෙතන "සබ රජ සහ තිස මහරජ" කියලා තියනවනම්, මේ තිස මහ රජ කියන්නෙ යස ලාලක තිස්ස රජ වෙන්න බැරිද? යසලාලක තිස්ස රජු මහ රාජ වශයෙන් ඉන්නකොට ඔහු යටතේම සභ රජු හිටියා වෙන්න බැරිද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඉතින් සෙල්ලිපියෙ කියන්නෙ පුත කියලානෙ

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +1

    Good programme. Worth to hear and study

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +3

    සෝමදේව සර් ,සමන් එදිරිමුනිට ටොක්කක් ඇන්න වගේ.

  • @gaminiediri
    @gaminiediri 3 ปีที่แล้ว

    Very good discussion that leads to the period of King Wasabha and the handling of power and issuing edicts. And, it is so funny Prof. Somadeva's comment about publishing of current Gazettes. Ha, ha.

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 3 ปีที่แล้ว +3

    සභ කියන්නෙ වසභ වෙන්න බැරිද

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    ❤️🙏👍

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    නියමයි සර්!

  • @inguru3d
    @inguru3d 3 ปีที่แล้ว +1

    මගේ අදහස - සබ රජ වයස නිසා තිස පුත මහරජ තනතුරේ තබාගෙන රාජ්‍ය පාලනය කළ බවයි. එසේත් නැතිනම් තිස මහ රජ පියා ලවා සුභ යස නාටකය හරහා රාජ්‍ය බලය ලබාගත්තා ද විය හැක.

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว

    👌👌

  • @asianfood1295
    @asianfood1295 3 ปีที่แล้ว

    ❤️❤️

  • @gayanihewa2204
    @gayanihewa2204 3 ปีที่แล้ว +3

    කිසිම වරදක් නම් පෙනුනේ නැහැ සුභ රජුගේ පුතා මහාවන්ශය තුල නැහැ කිව්ව එක. පරනවිතාන සර් කිව්ව එක තමයි හරි වෙන්න ඕනා . මොකද මේ භූමිය හැමදාම එකම පාලන භූමියක් උනේ නැහැ නේ. කාලෙන් කාලෙට කොටස් කරන් පාලකයො ඉදලා තියෙනවා . ඒ හින්දා තිස්ස මහා රජ දකුනේ පාලනය කරන්න පුලුවන් . නමුත් මහාවන්ශය කත කරන්නේ හුගක් වෙලාවට මහා භීමි සීමාවේ පාලනය ගැන විතරයි නේ.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම වෙන්න පුලුවන්

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +1

    Lankawe bududahamatath oya mahaanama hamuduruwo liwwa mahawanshaya wage wenna berida..owa okkoma pitapath...oyala kiyana teledrama wage....sudd, Indian karayo liyapu ape dahama api his mudune tyagena wadinawa....

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Ane me halo ada indiayawe buduwahanse ipadunu bawata, unwahanse wadi siti bawata athi purawidyathaka,sahithymaya karunu indiyanu ithihasaya thula daknata labenawa.e wagema indiyawe bududhame wenas u hati,hindu,muslim balapama matha winasha una hati
      Onatharam ehe mulashra wala thiyenawa.ehema nathuwa mahawanse balala neme minissu eka kiyanne,eka lokema aya piliganna deyak.

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +5

    පනිත් රජ තුමා කෝ.

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 ปีที่แล้ว

    අස්තානය දැන් ආසනයක් වගේ

  • @nuwanharshana2665
    @nuwanharshana2665 2 ปีที่แล้ว +2

    සර් මෙතන. සබ රජ පුත් තිස්ස මහ රජ කියන්නෙ. සබ. කියන්නෙ. ව....සබ වෙන්න බැරිද. වසබ. රජ පුතා. වංකනාසික තිස්සනෙ

  • @chathumadu9635
    @chathumadu9635 3 ปีที่แล้ว +1

    සුභ = සභ ➡️ වසභ ?

    • @chamilaupendra1135
      @chamilaupendra1135 3 ปีที่แล้ว +1

      ඇත්තටම අලුත් අදහසක්, සර්ගේ අවදානය යොමු වෙනවානම් වටිනවා.

    • @samanpathiraja1742
      @samanpathiraja1742 3 ปีที่แล้ว

      Saba wa wanasu......... wasaba

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว

    රාජාවලියම නෑ.