Hiru Tele Films - EP 136 | දවාලු කිරි සිහින​ | 2021-07-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @priyangavinodani4321
    @priyangavinodani4321 3 ปีที่แล้ว +122

    මේ කතාව බලද්දි මටත් දෙයක් මතක් උනා මගේ පොඩි පුතා හම්බ වෙද්දි ලොකු පුතාට අවුරැදු 7 එයා හරි ආසාවෙන් හිටියේ මල්ලි ගෙදර ගේනකන් ඒත් මම ඉස්පිරිතාලේ ගිය දවස්වල මගේ මහත්තයාගේ අක්කා ඒ පුංචි හිතට විස පුරවලා අපි එයාට ආදෙර් නැහැ කියලා පොඩි පුතාව ගෙදර ගෙනාව දවසේ එයා මා ලගටවත් ආවේ නැහැ හරියට ඇඩුවා මල්ලි එපා කියලා ඒක මතක් වෙද්දි මට දැනුත් කදුලු එනවා මම කලේ එයාව ලගට අරන් පොඩි පුතාව එයාගේ අතට දුන්නා දිලා කිවුවා මේ පුතාගේ මල්ලි අද ඉදලා පුතා තමා මල්ලිව බලාගන්න ඕනේ කියලා එයා තමා ලොකු අයියා කියලා ඒ වෙලාවේ එයා මල්ලිව තුරැල් කරන් හිටියා මම කලේ හැම වෙලෙම එයාගේ අතට මල්ලිව දිලා වෙනදටත් වඩා එයාට ආදෙර් කලා මෝඩ මිනිස්සුන්ගේ කතා නිසා කොච්චර ලමයි මානසිකව වැටෙනවද

  • @hansiudari2753
    @hansiudari2753 3 ปีที่แล้ว +334

    මට හිතුනා මගේ කතාව මම ම බලනවා කියලා ..මොකද මත් මේ විදියටම තනියම කතා කරා ගස් එක්ක අම්ම එක්ක ..මටත් ඉන්නෙ නංගී කෙනෙක් හිතලා හරි නොහිත හරි මට උනෙත් මේ කතාවෙ සිදුවීමමයි ඒත් මගේ වෙනස අදුර ගන්න ගෙදර අයට පුලුවන් උනා නම් අද මට බෙහෙත් නොබී ඉන්න තිබුනා මේ කතාවෙ තියවටත් වඩා තදින් මේක මනසට දැනෙනවා සියදිවි නසා ගන්න තැනට පවා එන්න පුලුවන් .....අවුරුදු 18 වෙනකොට තමා මාවත් ඩොක්ට කෙනෙක් ලගට එක්ක ගියේ අවුරුදු 3 ඉදන් මේ දේ නිසා මම පීඩා වින්දා වැඩිහිටියන් හිතන් නෑ එයාලා ගෙ පොඩි වචනෙකට පවා දරුවෝ අසරන කරන්න පුලුවන් කියලා ..... එක දරුවෙක් ගැනම කතා කරනකොට අගය කරනකොට අනිත් දරුවට කොයි තරම් වේදනාවක් දැනෙනවද කියන්න තෙරෙන් නෑ එයාලාට .....ඔයාලාගෙ දරුවොත් කතා කරන් නැතුව ඉන්නවා නම් ..තනියම ගස් එක්ක කතා කරනවා නම් මන් හැමෝගෙන්ම බැගෑපත්ව ඉල්ලන්නේ ඒ දරුවාට හුගක් ලන් වෙලා ආදරෙන් කතා කරන්න ...මොකද තමන් තනි වෙලා අම්ම තාත්තා නෑ කියලා පුංචි හිතකට දැනුනම ඒ දැනෙන වේදනාව කියා ගන්න බෑ ...මටත් ඒ වේදනාව හොදට වින්ද නිසයි කියන්නේ...පුංචි දරුවන් ගෙ හිත් රිද්දන්න එපා ප්‍රතිපල මීටත් වඩා බයානක වෙන්න පුලුවන් ...මන් ස්තූති කරනවා මේ වගේ කාලෝචිත දෙයක් ගැන හැමෝගෙම අවදානය යොමු කරන්න හිරු tv ආයතනය ගත්ත උත්සාහය ට.....💜️🙏🙏🙏💜️

    • @soonigoals4149
      @soonigoals4149 3 ปีที่แล้ว +15

      Oyage katawamai matsth tiyenne...matath nangiyek inne..eya apu dawase idala mtai mge akkitai unee ada wenakamma adadaranee..ae handa adatath api2ma inne dadi peedanayaka....eke prathipala harima bayanakai...jsthi jsthith mta ae wage demapiyo epaa kiyalai mm hitanne

    • @Art-ew2rc
      @Art-ew2rc 3 ปีที่แล้ว +9

      ඇත්ත.. මාත් දැන් බෙහෙත් බොනවා ඒ ප්‍රශ්න නිසා 😐😐

    • @hiranthidanushaka8834
      @hiranthidanushaka8834 3 ปีที่แล้ว +3

      Hmmm

    • @udeshikadewasinghe603
      @udeshikadewasinghe603 3 ปีที่แล้ว +9

      මටත්.. මේ කතාව බලනකොට හිතුනේ ඉන්නේ මම කියලා.. මමත් දැන් බෙහෙත් බොන කෙනෙක් 😔

    • @nisansalasadamali5654
      @nisansalasadamali5654 3 ปีที่แล้ว +4

      A kathawa mage kathaawamai. Awasaane siddaune man a gedarin, gamen, ratenuth aath wela kaatath nokiyaama ain una eka. 😢😢😢

  • @tharukamunasingha8976
    @tharukamunasingha8976 3 ปีที่แล้ว +82

    නරඹන ආදරණීය සියලු දෙනාටම ස්තූතියි.. පුංචි දරුවන්ගේ සිත් විහිලුවකින්වත් නොරිද්දවන්න🙏

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +25

    මේ වගේ පුංචි හිත් තලන වැඩිහිටියො සුලබයි. එයාලා තමන්ගේ සිත සතුටු කරගන්න මේ වගේ දේවල් කියනවා. ඕනෑම දරුවකුට මේ අත්දැකීම ඇති. මමත් පොඩි කාලේ ඔය වගේ කතා අහල තියෙනවා. නමුත් මගේ අම්මා තාත්තා මට ආදරය කළා. දෙමව්පියන් මේ වගේ දේවල් කියන මොංගල් උන්ගෙන් දරුවන් පරිස්සම් කර ගන්න.

  • @madhavirathnayake6013
    @madhavirathnayake6013 3 ปีที่แล้ว +48

    මල් කැකුලක් තැලුනාම ආයෙම ඒ කැකුලෙන් වැඩක් නෑ වගේම හිතක් කැඩුනාම ආයෙම හදන්න බැහැ මේ වගේ අත්දැකීමක් මටත් තියනවා

    • @inoka8609
      @inoka8609 2 ปีที่แล้ว

      එහෙමද?.

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว +18

    මේ කතා නම් අද සමාජයට ගොඩක් වටිනවා ගොඩක් ගෙවල් වල මේ කුණු බක්කියෙන් ගෙනාව කියන කතාව කියනවා නංගිට හෝ මල්ලිට වැඩියෙන් ආදරේ කරල වැඩිමහල් ළමයට වෙනස් කම් කරනව නම් මේ ඩ්‍රාම එක බලලවත් හැදෙන්න 😥😥😥😥

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +97

    පුංචි හිත් මල් වගෙයි.හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.❤️

  • @adsasiri9760
    @adsasiri9760 3 ปีที่แล้ว +40

    අදර්ශමත් ලස්සන කතාවක් හැමදාම මේවගේ කතා දෙන්න

    • @nadishanka8721
      @nadishanka8721 3 ปีที่แล้ว

      ට්🚱ෆ්ෆ්‍යූට්‍ර්ස්ඩ්ෆීඊඋ

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +38

    ආදර්ශමත් කතාවක් ,ආදරයට කරන්න පුලුවන් දේවල් අසීමිතයි

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว +5

    තමන්ගෙම කුසෙන් බිහි කරපු දරුවො දෙන්නට සැලකිලි දෙකක් මෙහෙම අම්මලත් ඉන්නව මේ සමාජෙ ලස්සන කතාවක් හැමෝටම ආදර්ශයක් ඒ උනට ගොඩාක් දුකත් හිතෙනව මට මගේ දරුවො ඇස් දෙක වගේ
    තෙරුවන් සරණයි ❤🙏

  • @Chanulyathevi
    @Chanulyathevi 3 ปีที่แล้ว +12

    අපි නම් මේ වගේ කතා චිත්‍රපටි බලන්න හරි ආසයි පුලුවන් නම් තව මේ වගේ ඒවා දාන්න

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +143

    එක දරුවෙකුට විශේශයක් කෙරුවම අනිත් දරුවන්ට දුකයි ලොකු උනත් පොඩි උනත් ඔක්කොම දරුවො..එහෙම උනාම දරුවො මානසිකව වැටෙනවා

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +52

    දරැවො.ඉන්න.අම්මලාට.ව්ශේෂයෙන්.බැලිය.යුතු.කතාවක්..පොඩි.දරැවන්ගෙ.හිත්.හරිම.සියුම්.ගොඩාක්.ආදර්ශමත්.කතාවක්❤️❤️❤️😂😂😂

  • @vimekachamodi5464
    @vimekachamodi5464 3 ปีที่แล้ว +22

    ගොඩාක් ආදර්ශමත් කතාවක් මේක.. ❤️💜️

  • @sdnk5087
    @sdnk5087 3 ปีที่แล้ว +12

    වටින යමක්.සිතන්නට බුද්ධියෙන් විමසන්නට යමක්..

    • @sadunisaduni8730
      @sadunisaduni8730 3 ปีที่แล้ว

      අනෙ මෙ වගේ තවත් කතා දෙන්නකෝ හරිම ලස්සනයි

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 2 ปีที่แล้ว +8

    මටත් ඉන්නවා අවුරුදු 4ක චූටි දුවෙක් ,,මාස 9ක චූටි පුතෙක් ..පුතා හම්බ උනාට පස්සෙ ,දුව හරිම හිතුවක්කාරයි...වෙනසක් කරන්නේ නැහැ මං ...ඒත් දුව ට,වඩා පුතා වෙනුවෙන් කාලය වැය වෙනවා ..දුව කැමති නැහැ ,මං පුතා ලං කරන් ඉන්නවට,,හිටපු ගමන් පුතාට රිද්දන වෙලාවල් තියෙනවා ,...
    ගොඩක් පවුල් වල මෙහෙම වෙන්න ඇති කියලා මට හිතෙනවා ..😥😥

    • @anuththarasenavirathna9465
      @anuththarasenavirathna9465 2 ปีที่แล้ว +1

      දිගටම ආදරෙන් ඉන්න.එතකොට හරියනව.ආදරෙන් ඉන්නව කිව්වට එයාට ඕන දේ දැනෙන් නැතුව ඇති .අනික නර්සරි යනවනම් එයාගෙ යාලුවො කියන කරන දේවල් එක්ක බබාගෙ සිතුවිලි වෙනස් වෙන්න පුලුවන්

  • @dilshanikoshala200
    @dilshanikoshala200 3 ปีที่แล้ว +196

    මේ වගේ අසාදාරනකන් උන පව්ලේ වැඩිමල් සන්ගමය

    • @nimanthikanadeeshani6254
      @nimanthikanadeeshani6254 2 ปีที่แล้ว +5

      man pawle ekama daruwa welath mata podi kale idala demapiya adare lebune ne.

    • @sandayachandani6534
      @sandayachandani6534 2 ปีที่แล้ว +4

      @@nimanthikanadeeshani6254 මාත්

    • @rukshikakuruppu1230
      @rukshikakuruppu1230 2 ปีที่แล้ว +2

      @@nimanthikanadeeshani6254 Mata Number Ekak denna puluwanda

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +2

      මම පවුලේ එකම දරුවා අපේ අම්මත් අනුන්ගේ ලමයින්ට බලන්න ගියා මමත් මෙහෙම හැසිරුණ වෙලාවල් තියෙනව එහෙම බලපු අපේ අම්ම නැති වුන වෙලාවේ ඔය අම්ම බලපු එකම සහෝදරයාගේ ලමයි එකෙක්වත් නෑ

    • @inokadasanayaka3673
      @inokadasanayaka3673 ปีที่แล้ว +4

      මටත් පොඩි කාලේ ඔය දේම වෙලා තියෙනවා ,මේක බලද්දි පුදුම දුකක් දැනුනා

  • @ranjaniranasinha9269
    @ranjaniranasinha9269 3 ปีที่แล้ว +11

    ලස්සනයි ගොඩක් හිතන්න ඕන ලස්සන කතාවක්

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +21

    වැදගත් ආදර්ශමත් drama ekak ..👍👍

  • @sewwandiniroshani9634
    @sewwandiniroshani9634 3 ปีที่แล้ว +53

    මගේ කතාව.මටත් මේ වගේම ආදරයක් ලැබුනේ නෑ.

  • @yenulisahanya8520
    @yenulisahanya8520 3 ปีที่แล้ว +37

    අාදර්ශමත් ලස්සන කතාවක්❤❤🧡

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +4

    දවාලු කිරි සිහින සිත් තේරුම් ගැනුමින්,ආදරයෙන් පණ ගැන්විය හැක... 🤗🤗🤗
    නිවැරදි තේරුම් ගැනුම ගෙන සිතට බෙහෙත් ආදරයෙන් දෙමු... 🤗🤗🤗

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +14

    ලොකු කුඩා නැතුව ඵක වගෙම ආදරය කරන්ඩ ඕනා දරුවන්ට.ලස්සන කතාවක්

  • @nilankasubashini9529
    @nilankasubashini9529 2 ปีที่แล้ว +8

    මගේ අම්මා මට සැලකුවෙත් මේ වගේම කැත විදිහටම තමයි.මේ අසරන කම මට හොඳටම දැනුනා

  • @click-y1x
    @click-y1x 3 ปีที่แล้ว +47

    දෙමව්පියන්ට මේ තරම් දරුවො අමතක වෙනවද.පව් හිතෙනවා

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 ปีที่แล้ว

      Paule podi ekawa witharak unadagana inna aya one tharam inna wa. Marry karala wenn unama gedara inna elena thama lokuwenne

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 ปีที่แล้ว +20

    ආදර්ශමත් කතාවක් 💗💗💗💗💗💗💗💗

    • @chathuranganimalkanthi4715
      @chathuranganimalkanthi4715 3 ปีที่แล้ว +1

      mata mage gedara aya adare kara wage me lamayatad adare karanne

    • @dammikadammika2902
      @dammikadammika2902 3 ปีที่แล้ว +1

      @@chathuranganimalkanthi4715 👈💐🌹🌷🌷🌷🥀🌹💐🐒

  • @purnimasathsarani6438
    @purnimasathsarani6438 2 ปีที่แล้ว +7

    අපි හැමෝගෙම කතා වල දුකක් තියන්වා

  • @SKSK-gw8xi
    @SKSK-gw8xi 3 ปีที่แล้ว +12

    මාත් විදෙව්වා ඔය හේතු නිසා තවටත් එහෙමයි..😥..හැබැයි දැන් මට අවුරුදු 24 ක්..මටනම් ඉන්නෙ මල්ලිලා දෙන්නෙක්..මැරි කරලා ගියාමවත් හරියයි කියලා ඉන්නවා..වෙනස්කමක් වෙලා නෑ ඒත් හුගක් ඈත් වෙලා..මං නිහඩ චරිතයක් ඒ නිසාම වෙන්නැති..😥

    • @kaviwickra6025
      @kaviwickra6025 3 ปีที่แล้ว +1

      Math ahemaii. Matath inne mallila dennek.

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 ปีที่แล้ว

      Marry kara giyama godak demaupiyannta watinne .gedara inna podi lamaya .uwa nalawa nalawa innawa. Manasikawa eyala hithanawa hamadama eya ehema idi kiyala .eth ekawenas wenawa.

  • @mauriindrakanthi2037
    @mauriindrakanthi2037 3 ปีที่แล้ว +23

    😥දුක හිතෙනවා.

  • @surangakalu7708
    @surangakalu7708 ปีที่แล้ว +3

    තමන්ගේ දරුවන්ට එකම ආදරෙ කරන්න පොඩි lamaige hith laamakai me කතාව ලස්සනයි දෙමව්පියන්ට අදර්සයක් ඇඩුනත් එක්ක

  • @shiromipunchi6157
    @shiromipunchi6157 ปีที่แล้ว

    හරිම ආදර්ශමත් කතාවක්.බොහොම ස්තුතියි ඔබට

  • @rahulawinash5092
    @rahulawinash5092 3 ปีที่แล้ว +68

    මටත් හිටියා ඔහොම මනෝ දෙමව්පියෝ ...නමුත් මගෙ හිතේ තිබ්බ හයියෙන් සහ පොත් කියවීමෙන් මන් නැති ආදරේ හොයාගත්තා..තනිකම නැතිකරගත්තා.

    • @tutyfg7042
      @tutyfg7042 3 ปีที่แล้ว +4

      Math poth valata abbahi una godak kalayak manman katha kale liyana basaven

    • @hashanmadura9408
      @hashanmadura9408 3 ปีที่แล้ว

      E.g. '

    • @s.s.p4622
      @s.s.p4622 3 ปีที่แล้ว

      Math ehemmamai

    • @diwaniaradhana6272
      @diwaniaradhana6272 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මන් හිතුවෙ කවදාහරි මගේ වැඩිමල් දරුවට මන් වැඩිපුර ආදරේ කරනවා කියලා මාත් අවුරුදු 8 ක් ඒ දුක වින්ද නිසා

    • @dmsenithya760
      @dmsenithya760 2 ปีที่แล้ว

      Kohomada oya e duka nathi kara gaththe

  • @umeshikaindurangi4264
    @umeshikaindurangi4264 3 ปีที่แล้ว +14

    Samahara ammala thaththala dewani daruwa labunata passe palawebi daruwata wenaskam karanawa ekata me kathawa godak adarshamath

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +28

    අම්මගේ සහ තාත්තගේ හැසිරීම අනුව අන්තිම වෙනකම් මන් හිතුවේ කිවිදිගේ දෙමව්පියෝ මැරිලා. දැන් ඉන්නේ නෑදෑයෝ ළග කියලා 🤣🤣🤣

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +32

    දෙමව්පියෝ වන අපි ගොඩක් කරන වැරැද්දක් වලින් එකක් තමයි අද කතාවත් ...දරුවෝ ගොඩක් දෙමව්පියන්න්ගෙන් ආදරය හොයනවා ...මටත් ඔය වගේ දෙයක් උනා මගේ ලොකු දුව ...මටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ...ලොකු දුවට ආදරය ටිකක් අඩු උනා ....වැඩත් එක්ක අතපසු වෙනවා ....පව් මගේ කෙල්ල ....දැන් නම් ටිකක් හොඳයි ..අන්න ඒ නිසා හැම තැනකමදිම ,,දරුවන්ට එක හා සමානව දෙන්න ...

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +17

    දුක හිතෙන ආදර්ශමත් කතාවක්
    ලස්සනයි බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕💕

  • @ranganaw.c.9870
    @ranganaw.c.9870 3 ปีที่แล้ว +12

    හරි ශොක් ලස්සන කතවක්

  • @manjusaramaduwanthi5365
    @manjusaramaduwanthi5365 ปีที่แล้ว +1

    මේ කතාව බලද්දින් මට ගොඩක් ඇඩුනා😭 ..........මම තමා පව්ලෙ එකම දරුවා.....මට හිතුනා මන් ගොඩක් වාසනාවන්තය් කියලා 💖මේ කතාවෙ අවසානෙ ගොඩක් ලස්සනය් පව්ලෙ හැමෝම එකට සතුටින් ඉන්න නිසා 💖💖

  • @sachisewwandi1217
    @sachisewwandi1217 2 ปีที่แล้ว +4

    ගොඩක් අදර්ශමත් කතාවක් ❤️🙏

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි
    ඒ වගෙම ගොඩක් දුකයි

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 3 ปีที่แล้ว +16

    අර කලුයි සුදුයි ස්කට් එක 😍😍 මේම කතා අාදර්සමත්.....එ්ත් වැඩක් නැ..අද කාලේ වේන්නේම මේවා තමා😥

  • @inoka8609
    @inoka8609 2 ปีที่แล้ว +8

    බොරු කියන්න ඕනෙ නෑනේ මට නම් මේකට ඇඬුනා..😥

  • @chethanamarintha991
    @chethanamarintha991 2 ปีที่แล้ว +25

    ඇත්තටම ඇස් වලින් වැටෙන කදුලු නවත්ත ගන්න බැරි උනා ....😥

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 หลายเดือนก่อน

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @sandupriyadarshani3065
    @sandupriyadarshani3065 3 ปีที่แล้ว +9

    අනේ හරියටම මගේ කතාව වගෙමයි මන් පවුලේ බලයා උනට මට අදටත් හැමෝම වෙනස් කම් කරනවා එයාලා හැමෝම ආදරෙ අයියට අද අයීයා බැදලත් අම්මා අනෙක් හැමෝම බලන්න හොයන්න ඒයා ගැන මන් කොන් වෙලා මගේ කතාව මේ කියලා ගොඩරියක් මට හිතුනා. මන් අදාටත් හිතන්නේ මේ මගේ අම්මා තාත්තා නෙවෙයී කියලා ඒ මට කරන වෙනස් කම් එක්ක

    • @sanjupathirana
      @sanjupathirana ปีที่แล้ว

      Ape thaththath na 🥺 e wunata ape Amma mata adarei aththamma kamathi na amma mata adarei karanawata 😓💔 mata akkala dennek innwa a denna Colombo wada karanawa eka hinda achchi eyalata adarei 🥺 mn thama iskole yanawa

    • @IndikaMadushanka-j6i
      @IndikaMadushanka-j6i 2 หลายเดือนก่อน +1

      Monwa karannada jiwite heti ohoma tamai.b.s

    • @IndikaMadushanka-j6i
      @IndikaMadushanka-j6i 2 หลายเดือนก่อน

      Oya kohed 👍👍👍👍👍👍

  • @RashmikaFrenando
    @RashmikaFrenando 9 วันที่ผ่านมา

    ලමයින්ට ආදර්ශමත් කතාවක් හරි ලස්සනයි

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว +8

    Honda rangapaamak karanne loku doo.... harima lassanai 💕

  • @Girls-Craftsツ
    @Girls-Craftsツ 3 ปีที่แล้ว +16

    ඇස් වලට කදුලු එනවා 💔

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදර්ශයක් ලබා ගන්න පුළුවන් කතා ව ක් මෙවැනි වටිනා video එකකින් නැවතත් හමුවෙමු ඔබ සැමට සුබ දවසක් 🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @maheshchathumax3393
    @maheshchathumax3393 ปีที่แล้ว +3

    අනෙහ් මගෙ කතාවට සමානයි අම්මා තාත්තා හිටියත් ඒ අය මල්ලි ටයි නන්ගිට යි විතරයි ආදරෙ කලෙ මන් පිට කෙනෙක් ගෙදො කියලා මට හිතුනා ඒ තරමට අසරන කම දැනුනා ගොඩක් ඒත් මන් ඒ දෙන්නටනම් වෙනස් කම් කලෙ නැහැ අම්මා දාලා ගියා තාත්තා නන්ගි මල්ලි තනි උනා එත් මන් නන්ගිට යි මල්ලිටයි අම්මෙක් උනා ඒත් එයාලට දැන් මාව මතක නැහැ අම්මා අයෙ අවාට පස්සෙ එයාල ගොඩක් වෙනස් කම් කලා 😥😥

  • @anuashinsana6141
    @anuashinsana6141 3 ปีที่แล้ว +7

    මාත් ඔය වගේම දුක් වින්දා😥😥😥.මගේත් අම්මායි තාත්තයි නැති උනාම ම්න් ඉදියේ මද්දු අම්මලගෙ ගෙදර ඒ අයත් මට මෙහෙම කරා 😥😥😥

  • @rajeenasewwandi5061
    @rajeenasewwandi5061 3 ปีที่แล้ว +12

    ගොඩක් ආදර්ශමත් කතාවක් 👍

  • @DhulanjaniDhulanjani
    @DhulanjaniDhulanjani 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

  • @sharmilaperera3227
    @sharmilaperera3227 3 ปีที่แล้ว +7

    ගොඩක් ආදර්ශමත්. කාලෝචිත කතාවක්... මේ ගැන අවදානය දුන්නට ගොඩක් ස්තූතියි ....... මේ අපේ කතාව කියල අපිටම හිතෙන්න පුලුවන් ... ඇත්ත . දෙමවුපියන් හිතන්නෙ නෑ.ඒත් තව වෙනතුරු සුව කර ගන්න බැරුව විදවන ජීවිත ඕනෑ තරම් ඇති. දරුවන්ට සැප සම්පත් වලටත් වඩා වටින්නෙ එයාලට ලැබෙන ආදරය සහ අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න එක .... ඒ තරම් දෙයක් වෙන නෑ. ඇයි ඒක තේරෙන්නෙ නැත්තෙ ....

  • @honestgirl9987
    @honestgirl9987 3 ปีที่แล้ว +10

    Matath mage demaupiyo ohoma kara.ath dan mage daruwanta mama a de wenna nodi mata puluwan tharam adare denawa.

  • @NethuliNepulmi
    @NethuliNepulmi 3 หลายเดือนก่อน

    ඇත්තටම බලද්දී ඇඩෙනවා 😓

  • @ishaniishani5430
    @ishaniishani5430 3 ปีที่แล้ว +4

    මේ කතාව මම දැනුයි බැලුවේ හරිම පව්

  • @ishanindika8695
    @ishanindika8695 3 ปีที่แล้ว +37

    මටත් ඉන්නේ දැනට ඔහොම තමය් මොන තරම් හොද කරත් වැඩක් නෑ දුක විතරය් උරුම සහොදරයෝ කියලා වෙනසක් නෑ

    • @nirmalipereranirmaliperera3000
      @nirmalipereranirmaliperera3000 3 ปีที่แล้ว +1

      Matath......🥺

    • @btsarmyblackpinkblinkforev865
      @btsarmyblackpinkblinkforev865 3 ปีที่แล้ว +1

      Ow

    • @mahimamahima212
      @mahimamahima212 2 ปีที่แล้ว +2

      මාත් ගොඩක් මෙ විදිහට වෙදනා විදපු කෙනෙක් අපහාස බැනුම් මාත් අවුරුදු 24බලන් හිටියා මගෙ අම්මයි තාත්තායි එනකන් 😔 මට හැමොම එක්ක තරහා යනවා කෙන්තිය පාලනය කරගන්න බැහැ අවුරුදු 6ක් ලංකාවෙන් හැමොගෙන්ම ඇත් වෙලා තනියම ජිවත් වෙන්නෙ මේ රටෙ කවුරුත් මාව දන්නෙ නැහැ මට අපහාස කරන්නෙ නැහැ ඒත් පරන දෙවල් තාමත් හිතේ හොල්මන් කරනවා 😔

    • @dewmimadushika9156
      @dewmimadushika9156 2 ปีที่แล้ว +1

      🥺

    • @madupriyangika8522
      @madupriyangika8522 2 ปีที่แล้ว

      Matath e widihama thamai

  • @wasanthimallika9483
    @wasanthimallika9483 3 ปีที่แล้ว +3

    Daruwan Inna ammalata baliya yuthu adarshamath kathawak .lassanai .

  • @kumariwirasinha8006
    @kumariwirasinha8006 ปีที่แล้ว

    අපේ පවුලේ මමයි, අයියයි ඉන්නෝ... කවදාවත් ඔහොම වෙලා නම් නෑ ඒත් අයියාට අම්මා ගොඩක් ආදරෙයි , මට ආදරේ නෑ කියලා මං හිතලා දුක් වෙනෝ... 😢 ඒත් එයාල තුන් දෙනාම (අම්මා,තාත්තා,අයියා) ආදරේයි.... 😊❤

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +13

    ලස්සණයි .ඒත් කිවිඳි..පව්...

  • @gemingvishwa6121
    @gemingvishwa6121 2 ปีที่แล้ว +9

    කතාව අග ඉදන් මුලට නැතුව මුල ඉදන් අගට පෙන්නුවනම් හරි😂😂

  • @l.r.m.anusha3101
    @l.r.m.anusha3101 3 ปีที่แล้ว +6

    අැත්තටම මගේ අැස් දෙකට කදුලු අාවා

  • @amandaharindi3060
    @amandaharindi3060 3 ปีที่แล้ว +11

    පොඩි එකාට ගහන්න ඕන ඒක බෝම්බයක් ඒක තමා අවුස්සන්නෙ ඒවා කරන්නෙ අම්මගෙයි තාත්තගෙන් බුරුල ලැබෙන නිසා අම්මයි තාත්තයි වැරදියි

  • @krist6991
    @krist6991 3 ปีที่แล้ว +13

    Anee eka hariyata mage kathawa wagei😭😔😔😔

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 ปีที่แล้ว +2

      Dukwenna apa jevitheohomtama etin me athme hoddata pin karaganna

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    නිවැරදි ගමනකට වැරදි හැදුනා නිවැරදි කිරීම මානව පෙන්වයි... 🤗🤗🤗
    ♥️♥️♥️👌💪👌♥️♥️♥️
    👌💪👌♥️♥️♥️👌💪👌
    ♥️♥️♥️👌💪👌♥️♥️♥️
    කිසිවකුගේ පොඩියෙන් හරි සිත් නොරිදා සිටීම මානව පෙන්වයි.. 🤗🤗🤗
    ඔබේ අතින් වෙන ලොකු පවක් වේවි මනසින් වට්ටන එක... 🤗🤗🤗
    ජීවිතයක් නැති විය හැකිය ඔබ නොදන්නා කමට කරන දේයින්... 🤗🤗🤗
    ඒ නිසා කිසිම කෙනෙක්ට දුකක් නොදෙන්න... 🤗🤗🤗
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganihemamala-hs4gw
    @iranganihemamala-hs4gw ปีที่แล้ว +1

    ඇත්තටම මට.නමි.ඇඩුනා.කි
    ඔන්නවිදි.පවු.හැම.දරුවන්ට ම.දෙමව්පියෝ. එක.වගෙම.ආදරේකරන්

  • @swijayanthi7687
    @swijayanthi7687 2 ปีที่แล้ว +3

    වෙලාවට මගෙන් පස්සෙ එකෙක් අපෙ අම්මටයි තාත්තටයි හිටියෙ නැත්තෙ 🥲😂

  • @salikadarmasena7320
    @salikadarmasena7320 3 ปีที่แล้ว +9

    අනෙඅර. කිවිදි පවු ❄❄❄🎠

  • @manojmendis4406
    @manojmendis4406 ปีที่แล้ว +4

    කතාව ලස්සනයි. ඒත් කිවිදි පව්.😞 මට නම් ඇත්තටම ඇඩුනා.😢❤️🥰😢

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 3 ปีที่แล้ว +17

    Godak pawl wala ohoma wenawa … matath chuti kale ohoma wela thiyanawa ♥️♥️

  • @Anoma-p4o
    @Anoma-p4o 3 ปีที่แล้ว +10

    ලස්සනයි කතාව ❤❤

  • @cookwithhimashi6772
    @cookwithhimashi6772 3 ปีที่แล้ว +11

    Some people don't deserve children 😢

  • @sadamalikumarikumari3839
    @sadamalikumarikumari3839 3 ปีที่แล้ว +8

    ,ලස්සන කථාවක්

  • @ShiromeAyodhya-xk2xe
    @ShiromeAyodhya-xk2xe 9 หลายเดือนก่อน

    😢😢❤ හරිම ලස්සන කතාවක්

  • @nirdasathsaranikarunarathn3494
    @nirdasathsaranikarunarathn3494 3 ปีที่แล้ว +8

    හොද ආදර්ශමත් කතාවක් දෙමාපියන්ට🤘.මට නම් මේ දුක තේරෙනවා😕 ඒත් ගොඩක් තෙරෙන්නෙ😒 නැ මොකද මගේ දෙමාපියන් එහෙම කරලා නැ මටවත් මගේ අක්කටවත්🥺🥺

  • @madhusaniSadhu
    @madhusaniSadhu 3 วันที่ผ่านมา

    මටත් ඉන්නවා පොඩ්ඩෝ දෙන්නෙක් හැබැයි ඒ දෙන්නට සෙල්ලම් කරන්නයි හැමදේටම ඉන්නෙ මම විතරයි ඒ දෙන්නගේ මේ පොඩි වයසෙදි ඒ දෙන්නා අම්මා එක්ක තනි වෙලා ඒ දෙන්නට තාත්තත් හිටියනම් කොච්චර සතුටින් සෙල්ලම් කරනවද

  • @nethminikeshala5035
    @nethminikeshala5035 2 ปีที่แล้ว +7

    ඒ තාත්තගේනම් තිබුණේ පුදුම දුෂ්ට කමක්

  • @Jimin-dq1mg
    @Jimin-dq1mg 3 ปีที่แล้ว +9

    පව් අනේ

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 3 ปีที่แล้ว +5

    Lassanai kathawa ath dukai

  • @techguideakein8645
    @techguideakein8645 3 ปีที่แล้ว +41

    අනෙ මට පන්සිය ගන්න උදව්වක් දෙන්නකො😢😢😢😢,./

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +17

    මේයාට ඒ මතක් වෙන අම්මා තාත්තා කඋද ඒ

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 3 ปีที่แล้ว

      ඒක තමා මටත් තියෙන ප්‍රශ්නෙ. කවුද ඒ දෙන්නා..මේ ලොකු දරුවගෙ මානසික ප්‍රතිබිම්බයක්ද

    • @bavanidiwyanjali9995
      @bavanidiwyanjali9995 3 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216 e eyage nangi hambenna kalin athithe

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 2 ปีที่แล้ว +1

      මනෝ ලෝකෙ අම්ම තාත්ත

  • @nilunilu3412
    @nilunilu3412 3 ปีที่แล้ว +5

    Lassanai kathawa

  • @nilahasa8793
    @nilahasa8793 3 ปีที่แล้ว +22

    අපේ ගෙදරත් මට හිතුනා ඔය වගේ කියලා, මතක ඈති කාලේ ඉදන් අපේ ගෙදර අය වෑඩිපුර සලකන්නෙ මට අය්යාට වඩා. හෑබෑයි අය්යා මට ආදරේයි. සමහර විට එයා අය්යා හින්දා වෙන්න ඈති.

    • @cricketLovely-u4o
      @cricketLovely-u4o 3 ปีที่แล้ว +5

      ඔයා අයියට හොඳින් සලකන්න,එයාව තනි කරන්න එපා

    • @diwaniaradhana6272
      @diwaniaradhana6272 3 ปีที่แล้ว +2

      අයියලා අක්කලා එහෙම තමා මටත් ආදරේ අඩු වුනා ඒත් මන් මගේ මල්ලිලා දෙන්නට වෛර කරෙ නෑ

  • @suniljayaweera2598
    @suniljayaweera2598 10 หลายเดือนก่อน

    ලස්සනයි

  • @dilanjsomalatha6711
    @dilanjsomalatha6711 3 ปีที่แล้ว +5

    Goood watinwa ea ktwa ada kalta

  • @sithumnethsara2306
    @sithumnethsara2306 ปีที่แล้ว

    ලස්සන කතාවක්🥰🥰🥰

  • @NisahankaPareara
    @NisahankaPareara ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢අනේ පව් අනේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว +1

    Unity...children...amazing...

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 ปีที่แล้ว +4

    අනේ පවු 😭😭😭😭😭

  • @shermilafaizal9288
    @shermilafaizal9288 3 ปีที่แล้ว +14

    Mageth kathawa mekamai.den loku welath me tikamai.

  • @allisjayathilaka4395
    @allisjayathilaka4395 3 ปีที่แล้ว +2

    Mekathava harima lassanai

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว +1

    Me wage maha ewnva ula thiyanna oni lamai jevithe pawa nethikara ganna puluwan

  • @AmithaRanjani-s8n
    @AmithaRanjani-s8n 4 หลายเดือนก่อน +1

    Mary. Mat

  • @allisjayathilaka4395
    @allisjayathilaka4395 3 ปีที่แล้ว +2

    Meka harima lassanai

  • @asiniimalsha2413
    @asiniimalsha2413 2 ปีที่แล้ว +6

    ඒ නං ගි කියන එකී මහ සව්ත්තුයි

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว +1

    Me wage karana lankawe amanayo lamainta karana dewal mewa balala Wath hedihalla

  • @bantishiroshika2920
    @bantishiroshika2920 3 ปีที่แล้ว +4

    Harima duka hithena kathawak

  • @champajayakody4578
    @champajayakody4578 3 ปีที่แล้ว +2

    Dan inna ammalata hoda adarsayak ♥️