අලුත් වෙන කූරගල / alut wena kuragala / බලංගොඩ / balangoda / travel vlog / Sri Lanka travel place

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 114

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +2

    ජය වේවා .. සිරිලක අපේ දේ... දළදා සමිදු පිහිටයි සහෝදරයා ..පරිස්සමින් ..

  • @pasindupathum6930
    @pasindupathum6930 3 ปีที่แล้ว +2

    Good one

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +2

    Ooo hooo සුපිරි ... great video .. ජය වේවා .යාලුවනේ ..පරිස්සමින් ... ලස්සනයි වැඩේ ..දළදා සමිදු පිහිටයි

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සහොදරය 😊❤️

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +2

    ලස්සනායි

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින video එකක්...👍👍❤️

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว +1

    වැඩේ සුපිරියටම කරලා තියෙන්නේ 👍👍👍

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියේ ....🙏🙏🙏

  • @lowenethera1457
    @lowenethera1457 3 ปีที่แล้ว +2

    Godak වැදගත් ❤️❤️✌️✌️

  • @Nalinda0425
    @Nalinda0425 3 ปีที่แล้ว +1

    සොදූරු දසූන් මලයා
    ජයවේවා

  • @DanejoySkyOfficial
    @DanejoySkyOfficial 3 ปีที่แล้ว +1

    Nice view 😍

  • @travelwithdhana4560
    @travelwithdhana4560 3 ปีที่แล้ว +2

    Eka patta keep it up brother

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රො නියමයි පට්ට

  • @user-uh7kp9oi4b
    @user-uh7kp9oi4b 3 ปีที่แล้ว +1

    ලස්සන යිසුපිරි

  • @Nalinda0425
    @Nalinda0425 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි
    ජයවේවා

  • @kaalatharanaya
    @kaalatharanaya 3 ปีที่แล้ว +2

    නියමයි

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +1

    අපේ දේ අරගෙන අපේ දේ රැකගෙන නියමයි මචාං ඉස්සරහට යමු ජය වේවා 💪

  • @travelyamuko
    @travelyamuko 3 ปีที่แล้ว +1

    නියමයි ..

  • @TravelHolidayy
    @TravelHolidayy 3 ปีที่แล้ว +2

    Good content ❤❤

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ ❣️❣️❣️

  • @dinidupriyasath4726
    @dinidupriyasath4726 3 ปีที่แล้ว +1

    Godak watina video akak ..

  • @nivinmathula7807
    @nivinmathula7807 3 ปีที่แล้ว +2

    Patta

  • @kuruwitasusa6002
    @kuruwitasusa6002 3 ปีที่แล้ว +1

    Ela

  • @kaalatharanaya
    @kaalatharanaya 3 ปีที่แล้ว +1

    🔥🔥වීඩියෝ එක නියමයී

  • @NikoKurnk4
    @NikoKurnk4 3 ปีที่แล้ว +2

    Nice vlog

  • @amsuboy3886
    @amsuboy3886 3 ปีที่แล้ว +1

    Patta aa wade ❤️❤️❤️❤️❤️❤️

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +2

    අපේ උරුමය අපිම රැකගන්න ඕන.. 🙏 වැදගත් වීඩියෝ එකක්.. නියමෙට කරල තියනව මචන්.. 😍 ජයවේවා.. 💪

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +3

    අපේ අනාගත පරපුරට 🙏🏽🙏🏽💪🏿💪🏿

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว +1

    Supiri mchn👍

  • @chithranjayathunga1411
    @chithranjayathunga1411 3 ปีที่แล้ว +2

    maru ❤️❤️❤️❤️

  • @apekshikalakshani7880
    @apekshikalakshani7880 3 ปีที่แล้ว +1

    Lassni ayye😊😍👍👍👍

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    #49වේදිකාව
    Nice 💚

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +1

    Eeka waziyk ❣️❣️

  • @chanakalouise6974
    @chanakalouise6974 3 ปีที่แล้ว +1

    😍😍

  • @rufamily4920
    @rufamily4920 3 ปีที่แล้ว +1

    Maru❤️

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 3 ปีที่แล้ว +1

    Supiri ❤️❤️

  • @explore9571
    @explore9571 3 ปีที่แล้ว +1

    Very nice and an important video🔥❤Keep doing✌💎

  • @nuwancreations5093
    @nuwancreations5093 3 ปีที่แล้ว +2

    අපේ උරුමය රැකගන්න හැමදෙනාම සහාය වෙමු .සැමට බුදු සරණයි !

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      😊😍 thank you ❤️😊

  • @unlockholidays114
    @unlockholidays114 3 ปีที่แล้ว +3

    Niyamai 💜

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 3 ปีที่แล้ว +2

    Thank you for doing this.

  • @thilinie9199
    @thilinie9199 3 ปีที่แล้ว +1

    Balanna yanna ona thenak..😍

  • @achinikaushalya8531
    @achinikaushalya8531 3 ปีที่แล้ว +1

    Lassana thenak❤️

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +1

    Eka Ekage Heluwa Markating Karana Maadya Dasayantawada Oba Buddimath kollek🇱🇰🦁☸️ Rata Jaathiyata ,Aagamagena Obage unanduwa Ma Itha Agayami.Balen padinchiwela mun Ape Itihasyath Wikurthi karanawa Dakunu indiyawen Aapu hambayinta mona Aithinda munta metharam Hiyak dunne U N P&Apema Purawidya Dasa ballanya 🦁🇱🇰minmathu Nobasimu API Kooragalin pahalata Rekagamu Ape urumayan, A Uthumwiruwa wedakaranaApe Minisa Gotabaya MethiduntaNelligala Ape hamuduruwanta Thun sinhalayama Nayagethie Jayawewa

  • @janithsrimal2728
    @janithsrimal2728 3 ปีที่แล้ว +1

    මම ඉස්සලාම බලපු විඩියෝ එක උබට මතකද සහෝ මම මේක දැකලා කතා කරා සුපිරි වැඩක් ආ

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      Mata matakai 😍 Thank you brother 😊❤️❤️

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 2 ปีที่แล้ว

    කූරගල බොදු බිමට වැටෙන අලුත් අරුණැල්ල............
    බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම් වලට අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ලවීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලය පුරා වාර්ථා වුණි. දෙවනගල , මුහුදුමහා විහරය , විජිතපුර ආදී එවැනි පුදබිම් අතරට කූරගල පුරාවිද්‍යා භූමියද ඇතුළත් ය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ව පැවැති කූරගල පුදබිම පිහිටා තිබෙන්නේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු කරනවාත් සමඟ තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟ ම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 03 පමණ දුරකිනි .
    රටේ නීතියට, සදාචාරයට, ආගමික වත් පිළිවෙත්වලට කිසි විටක අනුගත නොවන සමහර අන්තවාදීන්ගේ එකම අරමුණ කූරගල තම අණසකට යටත් කර ගැනීමය. නමුත් එම අණසක පැතිරවීමට ඔවුන්ට පසුගිය දිනක සිට නොහැකි වී තිබේ............................................... කාලයක් තිස්සේ අන්තවාදී විසින් රැහැනට හසුකර ගත් අයිතිහාසික කූරගල පුදබිම නැවත ගොඩනැගීම බෞද්ධයන්
    වන අප සැමගේ වාසනාවකි.
    මෙතන අමතක නොකලයුතු බුද්ධ පුත්‍රයෙක් තමා "වටද්දර හාමූදුරුවො" එම වහන්සේ නොහිටියානම් ඇත්තටම අද කූරගලක් අපිට ඉතුරු වෙන්නෑ.. උන්වහන්සේ තනියම සටන් කරේ කූරගල බොදු බිම රැකගන්න . ඒ ගැනත් කතාකලයුතුමයි.......වටද්දර නායක හාමුදුරුවෝ වටද්දර ලෙනේ වැඩ වාසය කරමින් ඉතා කටුක ජීවිතයක් ගත කරමින් තමයි එදා කූරගල අද අපිට මේ විදිහට දකින්න අන්තවාදීන්ගෙන් බේර ගෙන තියෙන්නේ.............................
    පැවති වාතාවරණය වෙනස් කරමින් අලුත් පිබිදීමක් සිදුවෙමින් පවතී. කූරගල පුදබිම බෞද්ධයන්ගේම පුද බිමක් බවට ඒ හරහා සනාථ විය හැකිය...........................
    ඒ වෙනස පිටුපස සිටින්නේ අපේ බුද්ධ පුත්‍රයන්ය. ඒ නෙල්ලිගල හාමුදුරුවන් හෙවත් වතු කුඹුරේ ධම්මරතන හිමියන්ය. එතැන් සිට අලුත්වන කූරගල පිළිබඳ කතාව වෙනස්ය.
    මේ සියල්ල පිටුපස ඉන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. ජනපතිතුමනි ඔබතුමාටත් ස්තුතියි....🙂

    • @royaltraveller
      @royaltraveller  2 ปีที่แล้ว

      💚💚💚

    • @royaltraveller
      @royaltraveller  2 ปีที่แล้ว

      මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුතියි 😊

  • @srmgaming7123
    @srmgaming7123 3 ปีที่แล้ว +1

    Palliya galawala iwath karalada dn

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      තවම නැහැ සොහොන් කොත් වගේ 2,3කුත් තියෙනවා.

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +1

    මෙතන ගොඩනැගෙන එක ගැනනම් මාර
    සතුටක් දැනෙන්නෙ .නෙල්ලිගල අපෙ ලොකු හාමුදුරුවන්ට කුලගලත් ලස්සනට නිර්මාණය කරන්න සක්තිය දහිර්‍ය ලැබෙවා .

  • @dinidupriyasath4726
    @dinidupriyasath4726 3 ปีที่แล้ว +1

    Dawasaka yanama oni thanak

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว +2

    ආදරෙයි මව මෙන් මගෙ මව්බිමට 👌😍😍

  • @hashansiriwardana7267
    @hashansiriwardana7267 3 ปีที่แล้ว +1

    හෙට යන්න ඉන්නෙ දෙවනි පාරටත්.

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      ලස්සන තැනක් ❤️☺️

    • @koekloeren1707
      @koekloeren1707 3 ปีที่แล้ว

      පුතේ ගියාම බලන්න කෝ මුලු කුරැගලම නිදහස් ද කියලා අපි ඉතින් ලංකාවට එන්න දැන්ම බැනේ

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Api giya udata gal adinna support karanna❤️

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      අපිත් ගියා 😍💪❤️

  • @dulsacademy4370
    @dulsacademy4370 3 ปีที่แล้ว +1

    අපිටත් ශ්‍රමයෙන් දායක
    වෙන්න පුලුවන්ද?

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว +1

      පුලුවන් ගොඩක් අය කතාවෙලා කන්ඩායම් විදියටත් එනව

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว +1

    Ynn oni

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +1

    👌👍🙏🙏