Ganga Saha Nissanka ( ගංගා සහ නිස්සංක ) | Episode 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • කරුණාරත්න සපුතන්ත්‍රීගේ ගංගා නවකතාව ඇසුරෙනි ....
    අධ්‍යක්ෂණය : බර් මින් ලයිලි ප්‍රනාන්දු
    රූපවාහිනී රචනය : දයා අල්විස්
    නළු නිලි : ලක්ෂ්මන් විජේසේකර / චම්පා ශ්‍රියානි / සුසන්තා චන්ද්‍රමාලී / සිරිල් ධර්මවර්ධන / දයා අල්විස් / ජයලත් මනෝරත්න /
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #GangaSahaNissanka #sinhalateledrama #toranavideomovies

ความคิดเห็น • 16

  • @amiie00
    @amiie00 8 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ❤නිශ්ශංකට රගපාන සර් හරිම handsome & singer

  • @spriyadhershani9743
    @spriyadhershani9743 8 หลายเดือนก่อน +7

    🎉🎉🎉ටෝරෝනා චැනලයට මගේ හදපිරිස්තුතිය පුදමි 🎉🎉🎉ආසාවෙින් බලාගෙන හිටියේ 💗

  • @ChathuminiManuthmi-xk4mg
    @ChathuminiManuthmi-xk4mg 7 หลายเดือนก่อน +2

    අද කතා වගෙ ඇද ඇද ඉන්නෙ නැ .ලස්සනයි ඉක්මනින් ඉවරයි .තෙරුමක් තියෙනවා .

  • @jagathpradeep562
    @jagathpradeep562 8 หลายเดือนก่อน +6

    දැන් තියෙන කසිකබල් වගේද මෙි ටෙලිනාට්‍ය කොච්චර ලස්සනද.

  • @GeniusEnterprises-w6v
    @GeniusEnterprises-w6v 8 หลายเดือนก่อน +5

    මම අාසාවෙන් කියවපු හොදම නවකතාවක්. මෙම නවකතාවෙ 1වන කොටසත් මෙ විවිහට ටෙලි නාටයක් විදිහට ගියොත් හොදයි.

  • @JayaniPerera-qt8go
    @JayaniPerera-qt8go 8 หลายเดือนก่อน +4

    එකපාර දාන්න පුලුවන් නම් නියමයි...ඒත් එහෙම බෑ නේද ..

  • @niroshkumara9057
    @niroshkumara9057 8 หลายเดือนก่อน +1

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 8 หลายเดือนก่อน +2

    මොන අවුරුද්දේ මේ නාට්‍ය ගියේ