කිසිම වියදමක් නැතුව ෆිල්ටර් එකක් හදමු | Plastic bottle filter | Parisaraya Marai | Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Everything about ornamental fish keeping
    #fishbreeding #filter #sodabottefilter

ความคิดเห็น • 45

  • @samanthisampath2913
    @samanthisampath2913 ปีที่แล้ว +2

    අයියට තියෙන්නෙ මාර මොලයක්නේ 👌👌මරු අෑ

  • @lahirubuddika1453
    @lahirubuddika1453 ปีที่แล้ว +1

    අයියා ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලි බොහොම ඉස්තුතී නොදන්න දෙවල් කියල දෙනවට....❤️❤️ පෝලර් බ්ලු මාළු බරීඩින් කරන එකක් දෙන්න කෝ

  • @gavindakasun9317
    @gavindakasun9317 ปีที่แล้ว

    ඒන්ජල් මසුන් ට හැදෙන ලෙඩ රෝග ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
    බොහොම ස්තූතියි! මාමේ...

  • @EDU.222
    @EDU.222 ปีที่แล้ว +1

    Wow goda kalakin vada patan gena vage♥️vadatika karagena parissamata inna♥️

  • @slamvkingyt
    @slamvkingyt ปีที่แล้ว +1

    ගැම්මක් තමා😁👍

    • @parisarayamarai
      @parisarayamarai  ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්ම්ම්ම්

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 ปีที่แล้ว

    නියමයි අයියා ජයවෙවා

  • @geektech947
    @geektech947 ปีที่แล้ว +1

    ikmanata vidio one

  • @SethikaYumeth-l5p
    @SethikaYumeth-l5p 6 หลายเดือนก่อน

    නයිස්

  • @Gihanbuskingdom
    @Gihanbuskingdom 7 หลายเดือนก่อน

    සුපිරි

  • @udayajayawickama977
    @udayajayawickama977 ปีที่แล้ว

    Niyamai

  • @chamaraweththasinghe6347
    @chamaraweththasinghe6347 ปีที่แล้ว +1

    niyamai

  • @nethradilshan3557
    @nethradilshan3557 ปีที่แล้ว +1

    1st

    • @parisarayamarai
      @parisarayamarai  ปีที่แล้ว +1

      Good 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️💖

  • @whoami.9597
    @whoami.9597 ปีที่แล้ว +1

    ආයුබෝවන් අන්කල් මාමේ 🖐️ ගොඩ කාලෙකින් ♥️♥️

    • @parisarayamarai
      @parisarayamarai  ปีที่แล้ว

      ඒකනේ ආයුබොහෝවන්

  • @movidulinal151
    @movidulinal151 ปีที่แล้ว

    මරැ මොලේ

  • @godfreywelleyam1168
    @godfreywelleyam1168 ปีที่แล้ว

    Eka nam supiriyak

  • @KavishaSadaruwan-rl2zy
    @KavishaSadaruwan-rl2zy 5 หลายเดือนก่อน

    Vedakarana tika pennuve nehe ne piltare

  • @Ravindu_dilshan678
    @Ravindu_dilshan678 9 หลายเดือนก่อน

    අංකල් මාමේ ඕකට බූල් පැටින් එකට හරියන්න පන්ච් එකක් ගත්තට කමක් නැද්ද 🙂

  • @aroshakavidu8433
    @aroshakavidu8433 ปีที่แล้ว

    අයියේ මාලුන්ට මෙතලින් blue danne leda walatada nathtam wathura pirisidu wennada

  • @FireFitness9
    @FireFitness9 ปีที่แล้ว +1

    අදත් සිපිරියක් තමා

    • @parisarayamarai
      @parisarayamarai  ปีที่แล้ว

      ගැම්මටම

    • @Sundaraya7
      @Sundaraya7 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සූබන්ගි මාලු හදන විදිහ ඉලග විඩියෝ එකෙන් කියලා දෙන්න

  • @surangasuranga8442
    @surangasuranga8442 ปีที่แล้ว

    Maru thanks

  • @nikisashi7856
    @nikisashi7856 ปีที่แล้ว

    අනේ මට තියෙන්නෙ වීදුරු බෝල ටැංකියක් ඒකේ ඉන්නෙ ෆයිට කෙනෙක්.මගේ ටැංකිය දවසින් දෙකෙන් මාරම අපිරිසිදු වෙලා පල් ගදක් එනවා.මං අදත් ඒක අස් කරා.ඒකට දාලා තියන ගල් තැනින් තැන කලු පාට වෙලා.මගේ මාලුවා කෑම කන්නෙත් නෑ.අනේ මේකට මොකද්ද කරන්න පුලුවන් කියන්න.😔😥

    • @JhonSnowy
      @JhonSnowy 11 หลายเดือนก่อน

      දැන් හරිද🙂

  • @erangamadushanka7394
    @erangamadushanka7394 ปีที่แล้ว

    අයියේ විඩියේ දාන එකනන් පරක්කු කරන්න එපා......අපි බලන් ඉන්නේ ඔයා අලුත් විඩියේ එකක් දානකන්

  • @ranilsuranga5053
    @ranilsuranga5053 หลายเดือนก่อน

    අදයි මුන දැක්කේ

  • @aselahemanta912
    @aselahemanta912 ปีที่แล้ว +1

    මරිසියක්නෙ දෙන්නෙ

  • @HirunikaDevindi-hk4du
    @HirunikaDevindi-hk4du ปีที่แล้ว

    Oyage anith account eke link eka danna

  • @didulangaoshada8875
    @didulangaoshada8875 ปีที่แล้ว

    Mama hithuwe aye video danne na kiyala

  • @isiragimhana347
    @isiragimhana347 ปีที่แล้ว

    අගුරු ටිකක් දැම්මට කමක්නැද්ද