රජ මැඳුරු වගේ හදන පන්සල් වගේද මේක.. මුළු උතුරටම එකක් වුන භික්ෂූන්ට නොමිලේ බෙහෙත් කරන ආරාමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • උතුරටම එකක් වුන භික්ෂූන්ට නොමිලේ බෙහෙත් කරන ආරාමය
    Seelasuwa Herath Bhikshu Gillan Arana
    සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ ගොඩනැංවීමේ මහඟු පුණ්‍ය කර්මයට ඔබත් දායක වෙන්න...
    🔸පූජ්‍ය සෝලේවැව චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ -
    ☎️ 071 4 367 734 / 077 5 269 530
    🔸ගිණුම් විස්තර
    සීල සුව හේරත් භික්ෂු ගිලන් අරමුදල
    මහජන බැංකුව (දම්සෝපුර ශාඛාව)
    219-200-1600-50-328

ความคิดเห็น • 81

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 8 หลายเดือนก่อน +7

    මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ ,, හරිම වටිනවා දැනුවත් කළාට ඔබට පිං ,, මන් විදෙස් ගතයි, ලංකාවට ආපු ගමන් අනිවාර්යයෙන්ම මේ රෝහලට එනවා ,, යුරෝපීය වැඩිහිටි අය සිටින රෝහලක මා සේවය කරන්නේ ,, යම් දිනක මගේ සේවය නොමිලේ ලබා දීමටත් මා සූදානම් ,, ඒක මා කරගන්නා මහා පිංකමක් වේවා

  • @nawaloka4123
    @nawaloka4123 8 หลายเดือนก่อน +7

    සාදු🙏🙏🙏🙏🙏🙏සාදු අපගේ ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට තව තවත් නිදුක් නිරොගි සුවය

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට ද රෝගිව වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේ ලාට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු උත්තම බක්කුල මහ රහතන් වහන්සේ ගේ ආනුභාවයෙන් සියලු ස්වාමීන් වහන්සේ ලාට නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @-thunmulla4729
    @-thunmulla4729 8 หลายเดือนก่อน +5

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial 8 หลายเดือนก่อน +4

    උතුම් තෙරුවන් සරණයි !!! පිංවත් ස්වාමීන් වහන්සේ,
    ඔබ වහන්සේ ප්‍රධාන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    සුවපත් වෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !!!
    සාදු සාදු සාදු සාදු සාදු

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @kumarikanthi7208
    @kumarikanthi7208 8 หลายเดือนก่อน +3

    මේ සඳහා හැමෝගේම ඇස් ඇරේවා මේ වගේ ස්වාමීන් වහන්සේලා තව තවත් අපේ රටේ බිහිවේවා 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @srilankatourist2891
    @srilankatourist2891 8 หลายเดือนก่อน +5

    අලුත් ලෝකය රැපවාහිනියේ සියලුදෙනාටමත් අපේ හාමුදුරුවන්ටත් තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @g3production699
    @g3production699 8 หลายเดือนก่อน +14

    යමෙක් ලෝකය වනසද්දී, තව අය ලෝකය සහ ලෝකයෝ සුවපත් කරන අපූරුව 🙏🙏🙏

  • @v.smunasinha1444
    @v.smunasinha1444 6 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට පිංවත් හේරත් මහත්මියටත් මෙය ප්‍රචාරය කරන ඔබ තුමන්ට සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබී සියලු යහපත සැලසේවා ❤

  • @g3production699
    @g3production699 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තව තවත් ශක්තිය දිරිය ලැබේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ගිලන් ස්වාමීන් වහන්සේලාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා!

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා මේ කරන කුසල කර්ම නිසා නිර්වාණ මාර්ගයේ ඉක්මන් වේවා සාදු සාදු !!

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @sinhalacinema9469
    @sinhalacinema9469 8 หลายเดือนก่อน +2

    සඩු සඩු සඩු ..පින්වත් ඔබ වහන්සේට නිරෝගී සුවය ලබෙවා තෙරුවන්ගේ අනන්ත බුදු ගුණ බලෙන් සියලුම දෙනාටම ඉක්මනින් සුවපත් වේවා

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @kandytv4639
    @kandytv4639 8 หลายเดือนก่อน +3

    උතුම් සත්‍යක්‍රියා දැකගැනිම, සතුටක් මේ මගේ නමස්කාරයයි ඹබ වහන්සේට

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @buddistlibrary5566
    @buddistlibrary5566 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ හැබෑම බුදු පුතෙක් .තෙරුවන් සරනයි !

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @arunalu5202
    @arunalu5202 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු , මේ තොරතුරු ලබාදීම ගැන ස්වාමීන් වහන්සේටත් , සියළුම රෝගී ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත් නිදුක් නීරෝගී සුවය පිරි දීර්ඝායු ලැබේවා යි ප්‍රාර්ථනා කරමි ... ⁣සැමටම තෙරුවන් සරණයි ...

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @-thunmulla4729
    @-thunmulla4729 8 หลายเดือนก่อน +3

    (((🙏🙏🙏 පිංවත් සෝලවැව චන්දාසිරි ගරැ ස්වාමින් වහන්ස ඔබවහන්සේ ශිු බුද්ධ ශාසනය බබලවන්නට කරණ කැපවිම ගැන අප අදහා ගන්නටත් බැරිදෙයක් ..තෙරැවන් සරණයි ගරැ ස්වාමින් වහන්ස!!!🙏🙏🙏)))

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @bangalawa8368
    @bangalawa8368 8 หลายเดือนก่อน +2

    අනේ සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා !!!මේ උතුම් පින මමත් සාදූ සාදූ සාදූ කියලා අනුමෝදන් වෙමී.තෙරුවන් සරනයි ඔබ වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @walawwa-5057
    @walawwa-5057 8 หลายเดือนก่อน +2

    සොබාදහමේ නියමයන්ට අනුව සියල්ල සිදුවෙම්න් පවතී..අපේ කාලයේ බක්කුල හිම්...තෙරුවන් සරණයි ස්වාමීන්වහනස 🙏🙏🙏

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @colombodigital4526
    @colombodigital4526 8 หลายเดือนก่อน +2

    Pinwath swamin wahanseta mage namaskaraya ma wewa.🙏🙏🙏

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @සුදුනෙලුම්සුදුනෙලුම්
    @සුදුනෙලුම්සුදුනෙලුම් 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මේ කරන උතුම් දායාදය....දීර්ඝාසය ලැබේවා ඔබවහන්සේට...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ......🙏🙏🙏💐🙏🙏💐🙏💐💐🙏🙏💐💐🙏🙏💐

  • @ragamedia7653
    @ragamedia7653 8 หลายเดือนก่อน +2

    බුදුසරණ සවමින් වහන්සේ . මට පුලුවන් දවස ක එනවා.තෙරුවන් සරනි

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @chathuraalwis5679
    @chathuraalwis5679 8 หลายเดือนก่อน +2

    (((🙏🙏🙏සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷 බුද්ධ ශාසනය බබලවන උතුමි පිංවත් ස්වාමින් වහන්ස පිංවත් ඔබවහන්සේට මෙි ආත්මෙම නිවන් දොර ඇරේවා!!!!!!!🙏🙏🙏 තෙරැවන් සරණයි!"!🙏🙏🙏)))

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @kitchenplus6492
    @kitchenplus6492 8 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරණයි 🧡

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @colombolotustower1775
    @colombolotustower1775 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

  • @saddesilva5927
    @saddesilva5927 8 หลายเดือนก่อน

    Garu solewawa hamuduruwan wahanse athulu wadasitina siyaluma suwamin wahanselath athulu udau karana samadenatamath yahapathakma wewa deergau wewa nidukneerogi wethwa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @nuwanthanimlk3120
    @nuwanthanimlk3120 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @-thejunction6586
    @-thejunction6586 8 หลายเดือนก่อน +3

    (((🙏🙏🙏අපි ඉතිහාසයේ ඉගෙනගෙන තිබෙන්නෙ.. උතුමි බුදුවරැ බිහිවුනේ ඉන්දියාවෙි කියලා..""" මෙවැනි පිංවත් බුද්ධ පුතුයාණන් වහන්සේලාගේ පිංවත් කිුයාවන් වලින් ඉදිරි කල්පවල """ බුදුවරැ බිහිවන්නෙ ශිු ලංකාවෙි ඒකාන්තයි!!!🕯🌷🙏)))

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 8 หลายเดือนก่อน

      Siyalu buduwaru ipadune ,budu une,piriniwan pewe lankawe...indiya karanne ape budunwahanse wikunan kanne...anagathayedi bihiwana buduwaru bihiwenneth me lak polowe..oka thama saththiyama kathawa...thamath oyalata pin madi...ekai thama saththiya danne neththe...lankawe witharak neme loke pura pinkarayo...mewa dannawa niweradi maga gaman karala niwan saksath karaganimin innawa.

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 8 หลายเดือนก่อน

    Pinwath swaminwahansa,
    Obawahanse
    Niduk nirogiwewa !!!
    UTHUM NIRWANAYA PINISAMA HETHUWEWA !!!

  • @niranjimadu5880
    @niranjimadu5880 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @lochi8961
    @lochi8961 8 หลายเดือนก่อน

    Siyalu denatama darmaya awaboda wewa.

  • @haritvdigital514
    @haritvdigital514 8 หลายเดือนก่อน +2

    පින්සිදු වේවා යහපතක් ම වේවා කොහෙද මේ ස්තානය තියෙන්නේ

    • @naifm
      @naifm  8 หลายเดือนก่อน

      ❤️

    • @shamindanilantha1994
      @shamindanilantha1994 8 หลายเดือนก่อน

      ගිරිබාව, ගල්ගමුව

  • @DumindaLakshman-p7k
    @DumindaLakshman-p7k 3 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @sriyakumari4314
    @sriyakumari4314 8 หลายเดือนก่อน

    Theruwan saranai හැමෝටම

  • @Soma-r4h
    @Soma-r4h 8 หลายเดือนก่อน

    Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 apaga garu swamin wahansata lhawa lhawalh niroge suwaya labawa danwalh kirima bohoma pin api katar rata sita 👃👃👃👃👃👃👃👃👃👃

  • @gaminigamage696
    @gaminigamage696 8 หลายเดือนก่อน

    budusaranai 🙏🙏🙏

  • @kanchanad.liyanage1090
    @kanchanad.liyanage1090 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 8 หลายเดือนก่อน +2

    ලoකාවෙ දේශපාලුවෝ විදේශ
    සමාගම් වලින් කොමිස් කන්න
    කොච්චරනම් වහා අපේ මිනිස්සුන්ට කව්වල ඇද්ද අද වකුගඩු රෝහල් පවා බිහිවෙලා ඒව නඩත්තු වෙන්නෙත් අපේ බදු වලින්

  • @Shyamajanakee
    @Shyamajanakee 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 8 หลายเดือนก่อน

    උපසම්පදාව kiyanne poth katapadam dila ganna sampadawa nemei swaminwahansa,budunwahansege maga niweradiwa gihin ganna magapala laba genimai upasampadawa kiyanne...buduhamuduruwo gilana upasthanaya lesa wadale kanna bonna dila roga walata beheth karana eka neme sansara bawa rogeta hethu uu raga,dwesa,moha kiyana leda thuna nethikaranna ona darmadanaya thama denna ona...me karana sathkarya kisisethma waradak akusalayakda nemei...sepadila ,leda sanipa karanawa wagema leda aede idala niwan saksath karaganna niweradi nirmala darmaya denna...

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 8 หลายเดือนก่อน

    🙏🌺🌺🌺🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 21 วันที่ผ่านมา

    මෙන්න වැඩ... ඇස්දෙක පියාගෙන බය නැතිව donate කරන්න පුලුවන්

  • @klyanik6698
    @klyanik6698 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammisilva1513
    @dammisilva1513 8 หลายเดือนก่อน

    BUDU SARANAI

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 8 หลายเดือนก่อน

    ❤️❤️🎉🎉

  • @chandrikahirzel3089
    @chandrikahirzel3089 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @film4305
    @film4305 8 หลายเดือนก่อน

    ඔයවගේ තැනක් ගලහත් තියෙනවාද කොහෙදො 🙂

  • @MalaArambepola-bi3yu
    @MalaArambepola-bi3yu 8 หลายเดือนก่อน

    Kurunegala giribwa game

  • @punya5115
    @punya5115 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshadissanayake9403
    @harshadissanayake9403 8 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නෙ..මාධ්‍ය වේදියෙක්ද..මොකෙක්ද තියෙන තැන කියපං ඉස්සර වෙලා..

    • @GaminiNandasena
      @GaminiNandasena 8 หลายเดือนก่อน +1

      වැඩසටහන මුල බැලුව තියෙන තැත අහගන්න පුලුවන් ගිරිබාවේ තියෙන්නේ.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Ajith3080
    @Ajith3080 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udayakumara3753
    @udayakumara3753 8 หลายเดือนก่อน

    🙏🙏🙏