Ma Atha Bhawedi | මා ඈත භවේදී | Ishak Baig | Sandaru Suyamaya | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 81

  • @RavindraKumara-fd9lu
    @RavindraKumara-fd9lu 8 หลายเดือนก่อน +24

    වාදන ශිල්පීන් රටේ පිනට පහල වුන මිනිස්සු..❤❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 9 หลายเดือนก่อน +22

    1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය.
    දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
    ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.

    • @thisaruyasanjith
      @thisaruyasanjith 3 หลายเดือนก่อน

      Thankuuuu mee informations walata ❤

  • @SachiniRanabahu-vu3ys
    @SachiniRanabahu-vu3ys 10 หลายเดือนก่อน +11

    මා ඇත භවේදී මතකද හමුවුවා.❤❤❤❤

  • @gayandasanayake3386
    @gayandasanayake3386 5 หลายเดือนก่อน +4

    මන් 100 පාරකට වැඩිය ඇහුවා..🥺🙏 Old is Gold..🥺☝💪👊☺️❤️❤️❤️❤️❤️

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 5 หลายเดือนก่อน +5

    අතිව්ශිශ්ටයි සියල්ලෝම

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd ปีที่แล้ว +8

    2023/07/15 වැඩසටහන ත් බැලුවා හරිම ලස්සනයි හරිම වැදගත් ගෙඩාක් පිං, ආදරෙයි හදචතින්ම.,ගිත වගේම ඒ සංවාදය සුන්දරයි අර්ථවත්.නිවේදකතුමා,සිදත් මහත්මා,වාදකමඩුල්ල,👍නමුත් අපට සිහිනයකි රැ අමතක වන්නෙත් නැහැ ස්තුතියි !!!

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 5 หลายเดือนก่อน +6

    .තාත්තට වගෙම පුතාටත් මේ රටේ මිනිස්සු තියෙන්නෙ පුදුම ආදරයක් .ඔවුන් හරීම නිහතමානි.යි.ඒ පැරනි ගී වල අපි තවමත් ජීවත්වෙනවා.

  • @baiscopesinhalareview
    @baiscopesinhalareview 4 หลายเดือนก่อน +4

    මා ඈත භවේ දී මතකද හමු වූවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
    සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
    සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ
    ඒ සිහි..ලස දැන් කෝ කොහෙදෝ පා වූවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා...
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ
    සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ
    ඉන් මා.. හද ආලෝක වුණා රෑ යාමේ
    ඒ සිහි..න විමානේ සැනසුම තේරේවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා...
    ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා
    මා ඈත භවේ දී මතකද හමු වූවා…

  • @manjulapradeep3466
    @manjulapradeep3466 3 หลายเดือนก่อน +1

    බෟද්ධ අපි වෙිනුවෙින් බුදු ගුන ගායනා කරන ..අපේ අති උතුම් ගායන ශිල්පි ..බෙිග් මහත්මයා නිසා ලස්සන නිර්මාණ වලින් බෞද්ධ උස්සව ලස්සන කරන්න පුළුවන් ඔබතුමාට ගොඩාක් පිං..ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹💗💗💗🌹🌹🌹 නිදුක් නීරොගි සමිපත් වෙිවා දීර්ඝායුෂ වෙිවා බුදු සරණයි

  • @anuruddhapriyantha9075
    @anuruddhapriyantha9075 6 หลายเดือนก่อน +3

    ඉතාම මිහිරි ගිතයක් .ගත සිත දැහැන් ගතවන .ඉෂාක් අයියට හා වාදක මණ්ඩලය ට බොහෝ පින් ...

  • @wickamavihsga3617
    @wickamavihsga3617 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මෙි තමයි අපේ රටෙි අනන්‍යතාවය..ඒ තරමි විශිෂ්ඨයි නිර්මාණයක්

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ชั่วโมงที่ผ่านมา

    රටේ පිනට පහලවූ සම්පතක්❤❤❤❤

  • @senarathna8406
    @senarathna8406 7 หลายเดือนก่อน +18

    Aba 2024 2 14😢😢😢

  • @VishwaVimukthi-r8y
    @VishwaVimukthi-r8y 5 หลายเดือนก่อน +1

    ඒ කටහඩ,ප්‍රාසාන්ගිකත් වය සුපිරි අයtop

  • @sandaliperera4331
    @sandaliperera4331 5 หลายเดือนก่อน +3

    වෙලාවක් ලැබුන ගමන්
    අහන සින්දු සෙට් එකක්
    අද 2024/04/16

  • @DANIELJD8
    @DANIELJD8 หลายเดือนก่อน

    ඒ..කා..ලය අයේ.....ඔබ හට සිහිවේවා...🌹

  • @baiscopesinhalareview
    @baiscopesinhalareview 4 หลายเดือนก่อน +1

    ජීවත් වෙලා ඉන්න කාලේ නිසි ගෞරවයක් ලැබිය යුතු චරිත ❤

  • @nilumudalige23
    @nilumudalige23 5 หลายเดือนก่อน +1

    විශිෂ්ඨයි ❤❤❤ 👏👏👏👏 music..😮 👏👏👏👏👏

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 8 หลายเดือนก่อน +2

    රටේ මිනසුන්ගේ වාසනාවට පහලඋනු ගායකයෙක්.
    පුදුම ලස්සනක් තියෙන්නෙ.❤❤❤

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 7 หลายเดือนก่อน +1

    ආසම සිංදුවක්....

  • @kpnpathirana1000
    @kpnpathirana1000 5 หลายเดือนก่อน +1

    Music is very perfect,
    My favorite song

  • @leohudson4497
    @leohudson4497 4 หลายเดือนก่อน

    නියමෙට දෙනවා.. සුපිරී ❤❤

  • @85dmbk16
    @85dmbk16 ปีที่แล้ว +4

    ඒ කාලය ආයේ ඔබහට සිහිවෙවා

  • @kumuduninanayakkare5585
    @kumuduninanayakkare5585 2 หลายเดือนก่อน

    Wow Excellent. I love it sooo much ❤❤❤❤❤❤

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 4 หลายเดือนก่อน

    Anee Harima Lassanayi Dehanakata Samaweduna Wagee Kochchara Ahuwath Epaa Wenne Na DERGAAUSA Lebewaa

  • @warunidias258
    @warunidias258 2 หลายเดือนก่อน

    Puduma lassanak me geethaye thiyenne
    Methuma samaga mama geethayak gayala thiyanawa
    Harima baggyak eka mata
    Deergausha labewa methumata

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 3 หลายเดือนก่อน

    සුපිරි❤❤❤

  • @s.aclement5366
    @s.aclement5366 6 หลายเดือนก่อน

    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා
    සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
    සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
    සෝකෙන්‌ ඉකිලෑවෝ.. මා හද සන්තානේ
    ඒ සිහිලස දැන්‌ කෝ.. කොහෙදෝ පා වූවා
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
    සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
    ඉන්‌ මා හද ආලෝක වුණා රෑ යාමේ
    ඒ සිහින විමානේ.. සැනසුම තේරේවා
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..❤

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 7 หลายเดือนก่อน +1

    ඒ සංගීතය❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 หลายเดือนก่อน

    Godak lassani Dergus labewaa isak beg obathumata❤

  • @kamanthamohotti6851
    @kamanthamohotti6851 4 หลายเดือนก่อน

    අති විශිෂ්ඨ වූ සංගීතය

  • @AriyaWathi-nw3vy
    @AriyaWathi-nw3vy 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤.suparr

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl 6 หลายเดือนก่อน

    😍 my favorite song ❤️👌

  • @kpnpathirana1000
    @kpnpathirana1000 5 หลายเดือนก่อน

    Ohhhh lovely

  • @dahamnavanjana8883
    @dahamnavanjana8883 2 หลายเดือนก่อน

    good song hithatama weduna

  • @travelwithasela5753
    @travelwithasela5753 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Mykitchen6697
    @Mykitchen6697 6 หลายเดือนก่อน

    My favourite song ❤❤❤❤

  • @lasanthakumara2641
    @lasanthakumara2641 4 หลายเดือนก่อน

    සෑබෑම ගායකයෙක් 😊😊😊😊😊😊

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd ปีที่แล้ว +5

    බෙග් මාස්ටර් වගේම ඉෂාක්බෙග් ඔබතුමාත් අපට වාසනාවන්!!!

  • @nimalabeysinghe-no2mw
    @nimalabeysinghe-no2mw 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @RathnaTeafactory
    @RathnaTeafactory 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Lakmal-bq3wu
    @Lakmal-bq3wu หลายเดือนก่อน

    Voice 🥺

  • @RuvanLora
    @RuvanLora 8 หลายเดือนก่อน

    Theruvan saranai

  • @AmithMadusamka
    @AmithMadusamka 8 หลายเดือนก่อน

    Patta.

  • @dakshinavishaka2882
    @dakshinavishaka2882 2 หลายเดือนก่อน

    🥰🙏

  • @RuvanLora
    @RuvanLora 8 หลายเดือนก่อน

    Adarei adarei

  • @PunsaraIshini
    @PunsaraIshini 4 หลายเดือนก่อน

    Wow

  • @nirukshikasandanayaka6033
    @nirukshikasandanayaka6033 10 หลายเดือนก่อน

    Wow voice ekh 😍❤

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 4 หลายเดือนก่อน

    ජේෂ්ඨයෙක් ❤️🙏

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤

  • @chamindaupul9145
    @chamindaupul9145 4 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌👌🎵🎵🎵

  • @milan8940
    @milan8940 2 หลายเดือนก่อน

    Beg master ❤🙏

  • @ashokachandanathilaka4148
    @ashokachandanathilaka4148 7 หลายเดือนก่อน

    ❤ lassanay ❤

  • @csanisha2
    @csanisha2 6 หลายเดือนก่อน

    ❤ben

  • @indikapradeep3926
    @indikapradeep3926 10 หลายเดือนก่อน

    Supiriii

  • @PriyanthaKumuduni-ld6uy
    @PriyanthaKumuduni-ld6uy 9 หลายเดือนก่อน

    👍

  • @RuvanLora
    @RuvanLora 8 หลายเดือนก่อน

    Adiyak gahala inne ea unath ආදරෙයි haamadama

  • @punsarakasthuriarachchi4086
    @punsarakasthuriarachchi4086 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    👌👌👌👋👋

  • @RohiniRohi-c8o
    @RohiniRohi-c8o 4 หลายเดือนก่อน

    ❤😂

  • @sudeshthilakarathne6311
    @sudeshthilakarathne6311 4 หลายเดือนก่อน

    2024-5-12 ❤

  • @thusithasanjayasanjaya3336
    @thusithasanjayasanjaya3336 4 หลายเดือนก่อน

    2024 .05.17

  • @warunalanka
    @warunalanka 6 หลายเดือนก่อน

    Any body know sidath somasunra's tel no.pls pls

  • @nishanthaweerakoon2538
    @nishanthaweerakoon2538 7 หลายเดือนก่อน +1

    පුදුම මිහිරි ගිත

  • @KasunMadusanka-q7g
    @KasunMadusanka-q7g 13 ชั่วโมงที่ผ่านมา

    ඒ ගැන කියල වැඩක් නෑ

  • @RathnaTeafactory
    @RathnaTeafactory 3 หลายเดือนก่อน

    ❤❤

  • @jolimathama
    @jolimathama ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @shehankavindaweerawardana1734
    @shehankavindaweerawardana1734 3 หลายเดือนก่อน

  • @outlinerx
    @outlinerx 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @SNalin1986
    @SNalin1986 5 หลายเดือนก่อน

    ❤❤

  • @surangasampath-k9v
    @surangasampath-k9v 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @amalkaudeshini
    @amalkaudeshini 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @VirangaKulathunga
    @VirangaKulathunga 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @TheMaxkas
    @TheMaxkas 4 หลายเดือนก่อน

  • @ruwanchandika4353
    @ruwanchandika4353 8 หลายเดือนก่อน

  • @kasunjayathilake
    @kasunjayathilake 11 หลายเดือนก่อน