ඊ මාට් එකේ grocery shopping යමුද?🛒🥦🥕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2024
  • අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා.ඉතින් අද අපි යමු ග්‍රොසරි ෂොපින්🛒🥦🍓🥕
    I welcome you today too. So today let's go grocery shopping🛒🥦🍓🥕
    FACE BOOK
    profile.php?...
    TIK TOK
    profile.php?...
    #southkorea
    #sinhala
    #groceryshopping
    #emart
    #koreanfoodmarket
    #koreashoppingsinhala
    #bantiwithkorea
  • บันเทิง

ความคิดเห็น • 239

  • @piyumiridmika-qo6oq
    @piyumiridmika-qo6oq 5 หลายเดือนก่อน +30

    අක්කේ ඔයාට හොයාගන්න බැරි උනද kpop shop එකක්.🥺 මම හිතන්නෙ කොරියාවෙ හැමතනම නැතුව ඇති kpop shop🤔 කමන්නෑ අක්කි තව ටිකක් කල් ගිහිල්ල හරි හොයල බලන්නකො 🥰

    • @shenu298
      @shenu298 5 หลายเดือนก่อน +3

      එයාලට වැඩ අස්සෙ වද දෙන්න එපා 🙂

    • @piyumiridmika-qo6oq
      @piyumiridmika-qo6oq 5 หลายเดือนก่อน +4

      @@shenu298 අනේ සොරි මම එයාට වද දෙන්න හිතුවෙ නෑ ඒකනෙ මම කල් ගියට කමක් නෑ පුලුවන් වෙලාවක හොයලා බලන්න කිව්වෙ 🥺💜️

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +14

      mta oywa mtakai.Hri patiyooo❤ mm gennamkooo.oya pdm krnwa neda hodin

    • @piyumiridmika-qo6oq
      @piyumiridmika-qo6oq 5 หลายเดือนก่อน +8

      @@BantiWithKorea ow akke mama dan padam karanawa. 2025 eps topik wibahageta liyannai, A/l walatayi hodata padam karanawaa 🥰💜️

    • @Thurya_Shavindi
      @Thurya_Shavindi 12 วันที่ผ่านมา

      ​@@piyumiridmika-qo6oq2025 da A/l karanne oya

  • @ManelPerera-qg2ov
    @ManelPerera-qg2ov 8 วันที่ผ่านมา +2

    Ane dakkama ashai.❤❤🎉🎉 bs parissamen inna❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  7 วันที่ผ่านมา

      Thank you😍❤️❤️❤️

  • @WathsalaLiyanage-zd9iu
    @WathsalaLiyanage-zd9iu หลายเดือนก่อน +1

    Ada video ekath godak lassanai ....සරන්හේයෝ අක්කියෝ ❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  28 วันที่ผ่านมา

      Thanks nangi 😍😍❤️❤️사랑해요😍😍😍❤️❤️❤️

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 2 หลายเดือนก่อน +2

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවාකතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน

      යාලුවා ඔයාටත් සුභ අනාගතයක් වේවා ..තෙරුවන් සරණයි 🙏

  • @wathsalasubha
    @wathsalasubha 5 หลายเดือนก่อน

    Lassanai nangi video eka adath.❤️😍❤️😍❤️😍💖💖💖😍😍

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Thanks akkiyo adarey 🥰🥰

  • @udarijayaweera4822
    @udarijayaweera4822 หลายเดือนก่อน +1

    Lassanai akki mama oyage vlogs valata asai ane😊

    • @BantiWithKorea
      @BantiWithKorea  หลายเดือนก่อน

      Thanks manika😍❤️❤️❤️

  • @user-dc4zu1ul8i
    @user-dc4zu1ul8i 5 หลายเดือนก่อน

    Godak lassana video ekak akke ❤🎉

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @Ayomi369
    @Ayomi369 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි වීඩියෝ එක❤😊👍

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Thanks akka❤️❤️❤️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน +1

    හරිම ශෝයි අනේ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ 🥰😘😍❤️💞💐

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Adarey patiyo parissmin inn 🥰🥰🥰🥰

  • @Btstk263
    @Btstk263 5 หลายเดือนก่อน +7

    අක්කේ korea තමා mage dream country එක ❤❤
    මම ඔයාගෙ අලුත් fan kenek 🎉🎉
    I ❤ u

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      🇰🇷🇰🇷❤️❤️thank you math ekka ekathu unata❤️❤️adarey ❤️❤️❤️

  • @kanchanasewmini2157
    @kanchanasewmini2157 5 หลายเดือนก่อน

    Akki vedio ekak danakm balan idiye ada vedio ekath niyamai akki😊😊adreiiii akkiyo ❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @kavyasithumini338
    @kavyasithumini338 5 หลายเดือนก่อน

    මමනම් ආසම ඔයාගෙ ඔය හුරතල් වචන වලට අක්කියෝ...ලස්සන වීඩියෝ එකක් මං ඔයාගෙ වීඩියෝ හරිම ආසවෙන් බලනවා මේවා ගොඩාක් වැදගත් වෙනවා...දිගටම කරන් යන්න කියලා තමයි කියන්නෙ...❤❤❤❤❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @BharathaNipun-yq2ys
    @BharathaNipun-yq2ys 5 หลายเดือนก่อน +1

    තේරුවන් සරනයි බන්ටී නංගෝ ජයෙන් ජය

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      Thank aiye❤️❤️❤️

  • @insist1754
    @insist1754 หลายเดือนก่อน +1

    supiri Banti! Lagadima api enawa Korea patte . See you soon!

    • @BantiWithKorea
      @BantiWithKorea  หลายเดือนก่อน

      Thanks yalu❤️😍niyamai enno👍😍❤️❤️❤️

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 5 หลายเดือนก่อน +2

    Math asai akki❤😘😘

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @tharindusandaruwan8446
    @tharindusandaruwan8446 5 หลายเดือนก่อน

    Ada video ekath godak vadagath vagema shooi akke 🥰🥰😊😊. Digatama video danna akke. Hamadamath asaven balan innava akke video ekak danakan 😊😊 . Hamadamath Sathutin parissamin inna akke 🥰🥰😊.

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +2

      Thanks malliyo parissmin wada tika kara gnna dennat ekk 🥰🥰🥰

    • @tharindusandaruwan8446
      @tharindusandaruwan8446 5 หลายเดือนก่อน

      ​@@BantiWithKorea Ha akke ❤️😊🥰

  • @user-ps9ll9ns1s
    @user-ps9ll9ns1s 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි..❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @NavodiUdeshika37
    @NavodiUdeshika37 5 หลายเดือนก่อน +1

    vidio ekak danakam balan hitiyee 🥰❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Adarey mnika ❤️❤️❤️🥰

  • @Nelaradhamsa-ux7nk3ru8w
    @Nelaradhamsa-ux7nk3ru8w 5 หลายเดือนก่อน +2

    මේ විඩීයො එක ගොඩක්ම ගොඩක් ලස්සනයි අක්කියො...❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @user-vg3qq5ls3s
    @user-vg3qq5ls3s 5 หลายเดือนก่อน

    වීඩියෝ එකනම් නියමයි අක්කෙ අයෙත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනට දන්න අක්කෙ

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Hri patiyo parissmin innaa 🥰🥰🥰

  • @user-sr7mk8mi4w
    @user-sr7mk8mi4w 5 หลายเดือนก่อน

    ane akke Q n A ekak oni...akka weda karana thenath video ekak oni

  • @nadeeshanifonseka6447
    @nadeeshanifonseka6447 5 หลายเดือนก่อน

    අදත් ලස්සනයි .....❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @user-xk8dm8rt6x
    @user-xk8dm8rt6x 5 หลายเดือนก่อน +1

    Godak lassanai akka..♥️

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo ❤️❤️❤️

  • @HangukHub
    @HangukHub 4 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක ගොඩක් වැදගත් එන්න ඉන්න අයට ❤ ඔයා වැඩ කරන කම්පැනි එක ගැනත් වීඩියෝ එකක් ඕනේ❤❤❤😊

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Thanks patiyoo adarey ❤️❤️❤️Mm gennamkooo

  • @ajanthakumara1914
    @ajanthakumara1914 4 หลายเดือนก่อน +1

    I manika. Oya hari lassanai. A wagama oya hari shok. Api oyata adarai

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Thanks yaluuu❤️math adarey🥰❤️

  • @user-vf2sl4fs6l
    @user-vf2sl4fs6l 5 หลายเดือนก่อน

    Video ekk dankm idiye adrei akkiyo❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @Sachininimasha880
    @Sachininimasha880 5 หลายเดือนก่อน

    අද vidio ekath lassani akka mn godak asa akka katha karana eka ahan inna ❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Thanks patiyo adarey 🥰❤️😍🥰

  • @Moon_light12470
    @Moon_light12470 5 หลายเดือนก่อน +1

    Akki oyage new fan kenek .Ada vlog ekath lassanai podi request ekak home tour ekak oni and Q&A ekakuth oniiiiiiiii❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Hri patiyo aniwa gennam 🥰🥰🥰🥰🥰😍😍

  • @DinethraMaduranga-pj1km
    @DinethraMaduranga-pj1km 5 หลายเดือนก่อน +1

    සුපිරි බන්ටි නන්ගියෝ....

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Thanks aiye ❤️❤️❤️

  • @praveenadilini5793
    @praveenadilini5793 4 หลายเดือนก่อน +1

    ❤❤ proud of you ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Thanks menika❤️❤️❤️

  • @virangasiwmini1965
    @virangasiwmini1965 5 หลายเดือนก่อน

    Vlog eka nam harima shoi akki💗 mewa dakinakota nam Inna ba koma Hari padam karala Enna Oni kiyalamai hithenne,mn admission damma akki me para Korean exam ekat, Akki thawath motivate wena lassana Vlog genna, parissamt inna budu Saranai💗💗💗

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyoo adarey wda tika hoodtam kara gnna 🥰🥰🥰🥰🥰🥰

  • @ChavinduKaushalya
    @ChavinduKaushalya 4 หลายเดือนก่อน +1

    Lassanai 💖🥰🥰 budusaranaiii 🇰🇷💐

  • @user-iv4hq8hp3f
    @user-iv4hq8hp3f 5 หลายเดือนก่อน

    Hamdama balan inne oyage lassana vedio ekak enakl akki..adarei❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

    • @user-iv4hq8hp3f
      @user-iv4hq8hp3f 5 หลายเดือนก่อน

      @@BantiWithKorea 😍

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 5 หลายเดือนก่อน

    Amazing

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 2 หลายเดือนก่อน +1

    මාර ලස්සන හිනාවක් තියෙන්නෙ ඉම්හි ඉම්හි ඉම්හී 😂

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน

      Thank you😍😍😍😍😍😍😍❤️❤️❤️

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 5 หลายเดือนก่อน +1

    විඩියෝ එක දැක්ක ගමන් ආවේ

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Heeee 🥰🥰🥰🥰🥳🥳🥳🥳adrey

  • @asankarajapaksha9003
    @asankarajapaksha9003 4 หลายเดือนก่อน +1

  • @ay0mamaduwanthi811
    @ay0mamaduwanthi811 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @piyumiridmika-qo6oq
    @piyumiridmika-qo6oq 5 หลายเดือนก่อน

    අක්ක අද video එකක් දනවා කියල දන්න නිසා video එක දානකම් බලගෙනමයි හිටියෙ 🥰❤️💜️

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Thanks patiyo adarey 🥰❤️

  • @user-qq9qx7bc4q
    @user-qq9qx7bc4q 4 หลายเดือนก่อน +1

    😍❤️😍😍

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi1677 5 หลายเดือนก่อน

    ඉතින් අක්කියෝ අදත් වෙනදා වගේම ලස්සනයි තව ලස්සන වීඩියෝ කරන්න. ඒ වගේම පුලුවන්නම් තව event කරන්නකෝ 🙃🙃🙃. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ . තෙරුවන් සරනයි අක්කෙ 😊😊😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Hri patiyo api karmukoo ewaget athal ekn toye neda 🥰🥰

    • @kaveeshakavindi1677
      @kaveeshakavindi1677 5 หลายเดือนก่อน +1

      @@BantiWithKorea eva shoi akkiyoo 🥰🥰🥰🥰🥰

  • @user-yn4fq9yj7w
    @user-yn4fq9yj7w 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @kenuliliyansa1721
    @kenuliliyansa1721 4 หลายเดือนก่อน +1

    Oyage volgs dan balanawa 😊❤🌚

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Thanks yalu🥰😍❤️

  • @tharakasandaru-qm2fr
    @tharakasandaru-qm2fr 2 หลายเดือนก่อน +1

    🙂😊❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน

      😍❤️❤️❤️

  • @Nilanikashmir-wo4wu
    @Nilanikashmir-wo4wu 5 หลายเดือนก่อน

    නියමයී ....❤ කෙල්ලේ.......

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks yaalu 🥰❤️😍🥰

  • @chamikamakolage6441
    @chamikamakolage6441 5 หลายเดือนก่อน

    ❤ lassani akki oyai, Video ekai 😊

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰

    • @indikadodamgoda6293
      @indikadodamgoda6293 3 หลายเดือนก่อน

      ​@@BantiWithKorea 😂😂😂

  • @yasasnadun2309
    @yasasnadun2309 5 หลายเดือนก่อน +1

    😍

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰🥰

  • @user-ru1qj6xu5m
    @user-ru1qj6xu5m 4 หลายเดือนก่อน +1

    😮

  • @fghfghj3638
    @fghfghj3638 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sudeshchathuranga8010
    @sudeshchathuranga8010 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🤗

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰🥰🥰❤️

  • @user-oz2tr1vo4v
    @user-oz2tr1vo4v หลายเดือนก่อน +1

    ❤ 😅

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp 5 หลายเดือนก่อน +3

    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කියෝ❤
    අපිව අමතක වෙලාද අක්කිට දැන්😊

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +2

      Ane na malliyo mta oyalwa hodt matakai 🥰🥰🥰🥰🥰🥰❤️

  • @bhagya_0046
    @bhagya_0046 5 หลายเดือนก่อน +3

    අක්කා කොරියාවට ආව විදිය ගැන තාම දම්මේ නෑ නේද❤😊

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Mta tawa tika kalyak denna manika.adarey.aniwaren kynwa 🥰🥰🥰🥰🥰

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 5 หลายเดือนก่อน +2

    AKKE OY CUTEEE😁💝

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      Thank you❤️❤️❤️

  • @nayomirajapaksha4117
    @nayomirajapaksha4117 5 หลายเดือนก่อน

    Ane choklat akak awannakooo❤😍

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🤭

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 5 หลายเดือนก่อน

    👍Q&A

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Ok yaluuuu ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @Akeesha509
    @Akeesha509 4 หลายเดือนก่อน +2

    Akki food challenge ekak gennako 🥺❤😩

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @KaushalyaNawarathna-go6mu
    @KaushalyaNawarathna-go6mu 5 หลายเดือนก่อน +1

    Goda dawasakin awe oya balanna.ara swip seen eken passe mata video balanna hithuneth ne

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Ane yalu api aye try karamuko ..digatama math ekka inna ❤️❤️❤️

  • @Shehani1020
    @Shehani1020 4 หลายเดือนก่อน +1

    My dream country 😊❤

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      Ikmanin enna dr❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️

  • @VerajSampath
    @VerajSampath 5 หลายเดือนก่อน

    ❤✨✨👍👍👍

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik6122 2 หลายเดือนก่อน +2

    ආ අක්කේ.කොහොමද ඉතින්.හොදින් පරිස්සමෙන් ඉන්නව නේද.තෙරුවන් සරනයි ඔයාල දෙන්නට😍🌹🙏💞💋💝

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน +1

      Ow patiyo parissamin innawa😍❤️oyatath theruwan saranai 😍❤️❤️

    • @rasikkaushalyarasik6122
      @rasikkaushalyarasik6122 2 หลายเดือนก่อน

      @@BantiWithKorea 😊🥰

  • @imasha-uo7ue
    @imasha-uo7ue 5 หลายเดือนก่อน +1

    No barand කියල මාට් ජාතියක් තියෙනව.එකෙ ටිකක් බඩු ලාබයි චොකලට් එහෙම පට්ට ලොකු ඒව අඩුවට ගන්න පුලුවන්❤පුලුවන් නම් eke vlog ekk karanna akki

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Hari nangiyooo aniwar vlog ekak karannam🤛❤️❤️❤️

  • @sashinimaheshika2306
    @sashinimaheshika2306 4 หลายเดือนก่อน +1

    Akke oya watch eka badan inna vidiya varadi patiya athulata enne oyage videos lassanai

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Hari manika mn eka hadagannam.👍❤️thank you oyata❤️

  • @achinichathundiya9774
    @achinichathundiya9774 5 หลายเดือนก่อน +1

    Akee kohomada oyata.❤ mage addmishan eka ishu wela ❤ oya balanna godariyak asawen inne

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Aneee emda congratulations patiyo hamba wemuuu apiij 🥰🥰🥰🥰🥳🥳

  • @Anu10dil
    @Anu10dil 5 หลายเดือนก่อน

    Akki ekka baa ne karanna... 😊❤ Padam karann potha gaththa withatai akki video dala pissu hadawanawa 😘 akkige me video balala balala thamau thawath asawa wadi wenne adarei akki manika parissamin inna ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Thanks patiyo adarey 🥰❤️😍🥰Hodt pdm kranna onii 🥰🥰🥰

    • @Anu10dil
      @Anu10dil 5 หลายเดือนก่อน

      @@BantiWithKorea hari akkiyoo 😘🥰😊

  • @thilakasirithilakasiri7184
    @thilakasirithilakasiri7184 5 หลายเดือนก่อน

    Akki laga laga vlog gennakooo

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Hri yaluu mm gennam 🥰🥰🥰🥰

  • @nisansalaweerawardana7376
    @nisansalaweerawardana7376 หลายเดือนก่อน +1

    memataawruduwissayi😊😊😊😊😊😊

    • @BantiWithKorea
      @BantiWithKorea  หลายเดือนก่อน

      😍👍❤️❤️❤️❤️

  • @ishubbh123
    @ishubbh123 5 หลายเดือนก่อน

    Akke oya blackpink konsert walata ynwada🥺❤️

  • @IKVlog-me8sj
    @IKVlog-me8sj 5 หลายเดือนก่อน +1

    Akke korean perfume vlog ekk karnnko❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Hari nangiyo aniwar karannam❤️❤️❤️

  • @udarichathurika9758
    @udarichathurika9758 4 หลายเดือนก่อน +1

    Hoda video ekak thank you nangiya
    Oya korea wala inne koi palteda?
    Nangiya work karanne monawage company ekakada? kiyala danaganna asai♥️🌟💐🤗☺️👌

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      Thanks akka❤️❤️❤️mn genath vlog ekak karannamkooo❤️❤️❤️

  • @user-um8fr9pe6y
    @user-um8fr9pe6y 5 หลายเดือนก่อน +1

    Red food challenge ekak karannsko

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Hari patiyooo👍❤️❤️❤️

  • @gayanisamarakoon1285
    @gayanisamarakoon1285 5 หลายเดือนก่อน +2

    අක්කි ඔයා ගැන vlog එකක් කරන්න පුලුවන් ද ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Aniwarwn mt twa chuti kalyak denn patiyo 🥰🥰🥰🥰

    • @gayanisamarakoon1285
      @gayanisamarakoon1285 5 หลายเดือนก่อน +1

  • @champikasudarshani6938
    @champikasudarshani6938 4 หลายเดือนก่อน +1

    මම ආසම රට මම කවදා හරිම යනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Dr oyata ikmaninma enna lebenna kiyala mn wish karanawa💪🏻💪🏻❤️❤️❤️

  • @sampathchaminda1595
    @sampathchaminda1595 5 หลายเดือนก่อน

    Ane akkiyo mama illapu vidiyo eka denne nadda ane 😔 hamadama vidiyo ekak danakan balan idala mama illapu eka damme nathi unahama dukai😔

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Mmmmm ekin eka gennamko patiyo hodada duk wenna epaa 🥰❤️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 5 หลายเดือนก่อน

    අපුවහම ඔයාව බලන්න එන්නම් කෝ😊

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Ikmaninma enna Lebenna kiyala wish karanawa yalu oyata🎊

  • @user-wd5ji1bv9w
    @user-wd5ji1bv9w 4 หลายเดือนก่อน +1

    Oyag husband vedio ekak gennako akkiyoo

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Hheeee gennamkoo aniwarenmb🥰🥰🥰

  • @dominickshayne380
    @dominickshayne380 3 หลายเดือนก่อน +1

    'Promo sm' 😢

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 5 หลายเดือนก่อน +1

    Math kamathi Deri milk kanna

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Heee api denna 🙃🙃🙃🙃🙃🍫

  • @tharushikasewmini1223
    @tharushikasewmini1223 5 หลายเดือนก่อน

    Hi Akkiyo❤

  • @Nikikim1234
    @Nikikim1234 5 หลายเดือนก่อน

    3:16 කාටද ඇහුනෙ ITZY Born to be song එක 🥺💔 3:45 .

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Asaida patiyo 🥰🥰🥰🥰

  • @Sumudu412
    @Sumudu412 5 หลายเดือนก่อน +1

    Akke korean vala straight hair ekta use karanna puluvan oil eka kiyannkooo oya monda hair ekata karanatreetmantas plz help😢

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      Man danata use karala balapu ekanam nangiyo.. Black argan oil kiyala ekak. Man thawa tikak hoyala balala oyata wena oil genath kiyannamkooo❤️❤️❤️

    • @Sumudu412
      @Sumudu412 2 หลายเดือนก่อน

      Hari akke❤

  • @Vidarshana2000
    @Vidarshana2000 5 หลายเดือนก่อน

    ලස්සනයි අක්කියෝ වීඩියෝ ඒක.. පරිස්සමට ඉන්න අක්කියෝ..ජේසු පිහිටයි ❤❤ අක්කේ අක්කට බැරිද අපිට රාමෙන් එවන්න අපි සල්ලි දුන්නෝත්.එහෙම එවන්න පුලුවන්ද? වියදම වැඩිද එහෙම එවන්න ?❤❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Ewanna puluwn patiyo .❤️❤️❤️

  • @AkeeshaSithmi
    @AkeeshaSithmi 2 หลายเดือนก่อน +1

    Ane sory akka goda dawasakin oyage vidio balanna bari una ..😒Akki man exam pass korian💖🌸awahama oya balanna enawamai..💖🌸

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน

      Congratulations nangi ❤️😍anith weda tikath sarthaka wela ikmaninma korean enna lebenna kiyala mn wish karanawa🙏❤️❤️❤️❤️❤️❤️

    • @AkeeshaSithmi
      @AkeeshaSithmi 2 หลายเดือนก่อน

      Ame tnq akki😘💖

  • @user-vt9wn5cj3n
    @user-vt9wn5cj3n 20 วันที่ผ่านมา

    ❤😂🎉😊😢

    • @BantiWithKorea
      @BantiWithKorea  20 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🥰🥰

  • @user-xt5dy1lx4k
    @user-xt5dy1lx4k 5 หลายเดือนก่อน

    Ane ramen noodles wala price video ekk dennako dr.

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Hrii yaluu mm gsnnamkooo 🥰🥰🥰🥰🥰😍

  • @ChampaSudarshani-ik7ps
    @ChampaSudarshani-ik7ps 3 หลายเดือนก่อน +1

    Akki mata meketa reply ekk denna plzz😢 mamayi mage bf ekka marry karala korean enna balaporottu wenwa ehema enna puluwanda, etkota apita ekama company ekaka wada karanna puluwanda , e wagema apita geyak aragena ekata inna puluwanda plzz reply me😢❤

    • @BantiWithKorea
      @BantiWithKorea  3 หลายเดือนก่อน

      workin enwa nam Ehem wenna puluwan awsthawa nam tikk adui yalu. Koreyawe sajannimla athe thamai wade tiyenne.eyala thora gnna widiyt tamai ithin ena eka tirane wenne patto. Ahambayak thamai yalu🌸❤️❤️duk wenna epa.

  • @BuddikaSandakelum-xx2gv
    @BuddikaSandakelum-xx2gv 4 หลายเดือนก่อน +1

    අක්කේ mama asanipen inne mata udauwak karanna mata නුල්ඩස් චොක්ලට් ටිකක් එවන්න පුළුවන්ද

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Mn lankawata badu ewana welawaka oyatath ewannam nangi❤️❤️fb inbox msg ekak dala thiyannakoo❤️

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 5 หลายเดือนก่อน +1

    ඔයා video කරන්නේ mobile phone එකෙන්ද 😁 💘✨🍻❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Ow neeee 🥰🥰🥰

    • @sachiyaslifestyle
      @sachiyaslifestyle 5 หลายเดือนก่อน

      @@BantiWithKorea 😁❤️

  • @imasha-uo7ue
    @imasha-uo7ue 5 หลายเดือนก่อน +1

    මාත් ඉන්නෙ කොරියාවෙ මෙහෙ whitning injekshan තියෙද

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      Man ea gena hariyata danne na dr..korean yaluwek innawa eyanam dannawa athi mn ahala kiyannam dr oyata❤️🤛❤️

  • @niranjalasumudu873
    @niranjalasumudu873 3 หลายเดือนก่อน +1

    අක්කෙ කොරියා ඇවිල්ලා ආයෙ ලංකාවට යන්න පුලුවන් වෙන්නෙ කොච්චර කාලෙකින් පස්සෙද

    • @BantiWithKorea
      @BantiWithKorea  3 หลายเดือนก่อน

      Ehema kalayak kiyala na ..api weda karana thena ekka katha karala oni welawaka awith yanna puluwan❤️😍😍😍

  • @hhchamudi8383
    @hhchamudi8383 3 หลายเดือนก่อน +1

    Masekatama kochcharak wiyadama ynwada akkee😊

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน +1

      Thaniyama inna kenekta normaly 40-50 만 wage yai .eka ekkenata sapekshawa wenas wenawa 😍rs walin laksayak wage nangi 👍😍

  • @nisansalaweerawardana7376
    @nisansalaweerawardana7376 หลายเดือนก่อน +1

    mama pregnant අමාරුයි 😢

    • @BantiWithKorea
      @BantiWithKorea  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😍

  • @tharindumaduranga2120
    @tharindumaduranga2120 4 หลายเดือนก่อน

    akke oya koheda inne. Koriyan wala.

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Api sacheon wla inne malli koreawe 🥰

  • @thiliniharshani9597
    @thiliniharshani9597 5 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා BTS ලට කැමතිද❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Heeeee chuttak asai 😁🤭

    • @thiliniharshani9597
      @thiliniharshani9597 5 หลายเดือนก่อน +1

      @@BantiWithKorea අක්කේ...
      2023. 12.30 V ගේ උපන්දිනේට කොරියාවෙ විශේෂ දේවල් වෙනවා නේද ? 30 V ගේ උපන්දිනේට කොරියාව ලස්සනට සරසලා එහෙම

  • @SaheliWalpitagamage
    @SaheliWalpitagamage 5 หลายเดือนก่อน +2

    Akke oya Korean wala karana job eka mokadda 🌼✨✨✨

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Mm part time jobs tamai patiyo karnne.🥰🥰🥰🥰

  • @imesha.-
    @imesha.- 5 หลายเดือนก่อน +1

    ඔහෙ අක්කි කරන ජොබ් එක මොකද්ද

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Mn job visa newei nangi❤️❤️❤️

    • @imesha.-
      @imesha.- 4 หลายเดือนก่อน +1

      @@BantiWithKorea හරි අක්කෝ 🥺 ඔහෙට ජොබ් වීසා වලිනුත් එන්න පුලුවන් නේද

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Ow nangi eps topic exam eka karala enna puluwan❤️

    • @imesha.-
      @imesha.- 4 หลายเดือนก่อน

      @@BantiWithKorea තැන්කූ අක්කි මාත් ආසාවෙන් ඉන්නෙ ඔහෙට එන්න 🥺

  • @user-yn4fq9yj7w
    @user-yn4fq9yj7w 5 หลายเดือนก่อน

    Akke korean wala ekkenekge salary eken dennkta jiwath wenn puluwan da ane reply ekak onii

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +2

      Puluwn nangiyoo et company eke salary eka anuwa tamai.hoda company ekaknam aulk na babalath ekka inna nm salary eka tikak madi 🥰🥰🥰🥰

  • @A_vidu
    @A_vidu 5 หลายเดือนก่อน

    Exam dmma 28 😁

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Mmmmm hodtam kra gamuuu 🥰🥰🥰🥰🥳

  • @fit4131
    @fit4131 5 หลายเดือนก่อน

    Koheda thiyenne ?

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Jinju wala yalu❤️

  • @kimseonna9350
    @kimseonna9350 5 หลายเดือนก่อน +1

    අක්කිට වයස කීයද?

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน +1

      Mata 26 i ❤️❤️❤️

    • @kimseonna9350
      @kimseonna9350 5 หลายเดือนก่อน +2

      @@BantiWithKorea ah ♥