ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් මිනිසුන් බය නැතුව ඇවිත් කතා කරනවා 👍
බය නැතිව එන්නේ අනුරගෙ ආන්ඩුව නිසා... දැන් බලන්න මිහින්තලේ ස්වාමීන් වහන්සේ ගෙ වැඩත් ලගදීම
මෙතුමා වසර ගණනාවක ඉඳලා මෙවැනි හොරු ගැන හෙළිකලා.
Yes. ගිය අවුරැදු 13 මම කතා කරනව. මාලිමාවත් ඇක්ෂන් නැහැ@@ksirigunnagunathilaka7451
ඔබතුමා විජිත සහෝදරයා හමුවෙන්න,,මේ ඔක්කොම සුද්දකරන්න පුලුවන්න අනිවාර්යයෙන්ම ,,
🤣🤣🤣
korai men kiyala
@@ruwanprasad-cv4myඅනිවාර්යයෙන්ම කරනව හැම තැනම මගඩි නතර වෙයි
මේ පර දේශපාලුවන්ට සදාකාලික දේව දඬුවම දීමට සොබාදහම ට බාරකරමි.
ඩිලාන් සහ තලතා මනුෂ හැමෝම හොරු
දැන් ඉතිං විජිත හේරත් ඇමති හමුවෙලා සියල්ල පවසන්න,
මනුෂ සුනඛය ඊශ්‍රායල් යවන්න එක්කෙනෙකුගෙන් ලක්ෂ තුනත් හතරත් අතර ගත්තා. වගකීමෙන් කියන්නේ.
ලක්ෂ 6ක් අරන් අපි අමාරුවේ
@@champaperera8964 yako Nadu dapalla munta aniwa daduwam denna ona
ලක්ෂ 17 ගත්තා මිනිස්සුන්ගෙන් මනුෂ කියන කාලකන්නි දේශපාලුවා
@@champaperera8964නඩු දාන්න ඔක්කොම එකතු වෙලා ඌ පැනල යන්න කලින්
මම අාවෙි පුද්ලගලික එජන්සියකින් නමුත් 350000 ක මුදලක් මනුෂට දෙන්න වුනා එජන්සිය හරහා වගකිමෙන් කියන්නේ
මේ මනුස්සයට අනිවාර්යයෙන් ආරක්ෂාව දෙන්න වෙයි.🎉🎉
අනුර කුමාර ජනපති තුමනිහරිණි අමරසූරිය අගමැති තුමියනිවිජිත හේරත් ඇමති තුමනිවහාම විජය උඳුපිටිය මහතාව ගෙන්වා මේ තොරතුරු ලබාගෙන පරීක්ෂණ ආරම්බ කරන්න.ස්තුති
අනේ දෙයියෝ අපේ අනුර ජනාධිපති සහෝදරයා ඇතුළු පාර්ලිමේන්තු ව ට ඔය හොර කේස් විමසන්න අවුරුදු 5 මදි වෙයි!! අපේ ජනාධිපති සහෝදරයා රැක ගෙන රට දියුණු ව කරා, දුප්පත් කම තුරන් වූ ලස්සන රටක් කරන්න කාලේ අවශ්‍ය යි... 👌🇱🇰🎓
මෙච්චර ලියකියවිලි සහිතව ඔප්පු කරලම තියෙන ඒවට කටයුතු කරන්න අවුරුදු ගණන් ඕනෙ කියන්නෙ හොරුන්ගේ පැත්තෙම අය තමයි
😂😂😂😂😂
Anura janapathyta me rata ,shuddha karanna lehesi nehe .Etharam hora despaaluwo ,dooshitha niladharin samaga ek wee, rata kaalama daala .Hath Dewiyani ! Me rata mehema winasa kala me kalakanninta ,danduwam denne nedda ?mun winasa kale daruwange anagathayayi .Rate anagathayayi .ada mulu ratama hinganno karala. Hamba karana padiya sathiyen iwarai .wahanayak geneema hudu sihinayakma pamanai .eheth rata kewa horu windinne raja sepa, unta guard.! .ape mudalin waraprasada ,deemana ,maliga. Ratata aadare nam wetup deemana ,waraprasda nethiwa sewaya karapalla !Balanna ,dumriya ,bus wala sewayata yana aya windina duk kandarawa .kanthawan lingika wa soora kana jara pirimith innawa .sespaluwo sepa windimin podu janathawage duka deka dekath, ewata wisandum denne nehe .pita rata wala, paalakayo janathawanta salakanawa ,ape un wage newe .
මනුෂ ubage පවුලට දරුවන්ට පිළිකා හැදෙන්නේ .sakkliya okawa අත්අඩංගුවට ganilla
මේවා දැවැන්ත චෝදනා. ඇයි චමුදිතට මූණ දෙන්න බැරි
ඇත්ත කියනකොට රිදෙනෞන් මෞන වෘතයෙනි..!
මේ මහත්තයා ඉතාම වටිනා වැදගත් මහත්මයෙක්.. මහත්මයාගෙන් උගත ගත යුතු දෑ බොහෝමයි... වටින කතාවලදී චමුදිත අදට පැනලා නවතල වෙන ප්‍රශ්නයක් අහනවා... ඇත්තටම අහන්න ඕන දේවල් වලට වඩා චමුදිත දාන්නේ බොළඳ ප්‍රශ්න.. මට නම් මේ මනුස්සය හරිම වැදගත් බුද්ධිමත් පුද්ගලයෙක් බව පේනවා... චමුදිත ඒ මහතා හෑල්ලුවට ලක් කරන්න එපා..මා ඒ මහතාගේ ඉගෙන ගත යුතු දෑ බොහෝමයි.. මේ ප්‍රශ්නය නියම තැනට ගිහින් අධිකරණයට ඒ ඒ අයට කටයුතු කළ යුතුමයි
කොහොමත් රාජ්‍ය සේවය සුද්ද නොකර අනුරට කිසි දෙයක් කරන්න වෙන් නැ
Great Chamuditha ❤
හොරු අල්ලනවා කියා කෙදිරි ගහන්න එපා ?? අල්ලන් නතුව නවත චන්දේ ඉල්ලලා නවත කෙදිරි ගහන්නත් එපා ?? ✌ ජයවේවා මාලිමාවට !! මීගමුවේ අපි ඔක්කොම බොක්කෙන්ම සහයෝගය අනුර ජනපති ට !!
යකෝ තලත අතුකොරල කියන පරංම්පරාවටත් නිගාවක් 😢
කතාවේ නම් ගාම්බීරකම බේරෙනව..
චමුදිත පරක්කු අැයි බලං හිටියෙ❤❤❤
ඔබතුමාට බොහොම ස්තුතිය අපි වෙනුවෙන් කතා කරට කලකන්නි තාලතා මනුෂ් හැදිගැවිලා යන්න ඔන
රජ කැමක් කැලා තියෙන්නෙ විදේශ සේවා එකේ එවුන් එහෙම කරන උන් තමා හොදි ජිවත් වෙන එකනෙ පුදුමෙ
මෙහෙම කාල පුරුදු වෙලා තමයි දාල යන්න බැරිව අඬන්නේ ඒ අය.
අපි බලමු මේවට නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා . මේ මනුස්සය කියන්නේ ඇත්ත බලමු අපි වෙන්නේ මොකද්ද කියල
අලුත් anura කුමාර ජනාධිපති යටතේ me ගැන අනිවාර්යයෙන් හොයා බලන්න පුළුවන්
රට ගැන හැගීමක් තියන අය හොර වැඩ හෙලිකරනව ඒතමයි රටට ආදරේ අය
තලතා හොරකමේ ව්ශේෂවේදි ආචාරිණි
ගරු ජනාධිපති තුමානි.. අපි බලාගෙන ඉන්නවා. පාදඩයන් හිරේ දානකමි..
ආණ්ඩුවට වැඩ තියනවා. ඉක්මන් කරන්න....🙏🙏
මේ රජය පරිස්සම් වෙන්න ඕනා ඔය ඉන්න නිළධාරීන්ගෙන්
ඇමැතිතුමනි මෙන්න හොරු අල්ල ගන්න.මුන්ට දෙන්න ඕනි රජ කාලේ දඩූවම්.
වැඩිපුර සල්ලි අරගෙන 3200/= විතරක ස්ටිකරයක් ගහන්නේ බියුරෝඑකට ඇයි.
ඇත්ත......👊👊👊👍👍👍
ඒකත් දවසක් දෙකක් එහා මෙහා වෙලා තිබුනොත් වැඩියෙන් ලොකු ගානක් ගන්නව වැඩියෙන් ගන්න ගානට රිසිට් නෑ 3200 විතරයි වදින්නෙ පොතේ
ඊශ්‍රායල් යන්න කියලා එක්සෑම් පාස් සල්ලි ත් අරන් තාමත් යැව්වේ නෑ
කෝ තලතට නීතිය ක්‍රියාත්මක කරා මෙච්චර නීතියානුකූලව මේ මනුස්සයා කියද්දි ඇයි මේ රජයවල් නිස්සද්දව හිටියේ
මෙහි නම් සඳහන් සියලු හොරුන් නීතිය හමුවට ගෙනැවිත් උපරිම දඬුවම් ලබා දිය යුතුයි
මේක ශෙයාර් කරන්නේ නැතුව සමාජගත කරන්නේ කොහොමද
ඔයාගේ ෆේස්බුක් එකට ශෙයාර් කරගන්න.. දැනට එතකොට ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා හරි ශෙයර් කරගනී
තහනම් කියල තියෙනවා නේද@@kumara-v5m
සොභා දහාත් කම්පාවෙලා තියෙන්නෙ මුන් කරපු දේවල් වලට.
මේ ප්‍රෝග්‍රෑම් මෙහෙම කළාම වෙන්නේ ඔවුන්ට ඕන වෙලාවකට රට පනින්න පුළුවන් පුළුවන් දැන්. මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ. ප්‍රසිද්ධ නොකර ඇල්ලුවට පස්සේ ප්‍රසිද්ධ කරන්නඕනේ
True
කතාව ඇත්ත මන් දන්න ඒජන්සි කරන කෙනෙකුත් කීවා ට්‍රේනින්ග් කරන්නේ නැතුව සෙටිපිකට් එක හදලා දෙනවලු එකට 90000හක් ගන්නවලු..... මනුෂ ලගේ අනු දැනුම ඇතුව තමයි වැඩේ වෙන්නේ කියලා
තලතා ඉන්න කාලේ මගේ යාලුවෙකුත් syprus ගියා ඩොකියුමන්ට්ස් ඔක්කොම එයාලා හදලා පුහුණුවට යන්නේ නැතුව.
@@priyankapalugama6503මමත් එහෙමයි සයිප්‍රස් ආවෙ
රත්නපුර ට ලැජ්ජයි බැල්ලි තලතා
Thalatha poster gahapu eunuth yauwa embassy walata beauro eken.( sakshi sahithai )
So please help our government.🎉🎉🎉🎉
අනේ චමුදිත කටවහගෙන හිටපන්කෝ ඒ මනුස්සයා කියන දේ අහගන්න මල කරච්චලයක්නේ
ඒක නම් ඇත්ත කතාව
චමුදිත අපි ගෘහ සේවිකාවො රට එන හැම වෙලාවෙම රක්ෂණ මුදලක් ගෙවනව එ් සල්ලි ගන්නෙ කවුද😮 මම දැනට ඕමාන් නියමිත 120 ත් නැහැ 110 😢😢😢
කොරියා යවන්න ලක්ෂ 30ක් ලු
මනුෂ කියන අවලමා...රනිල් රාජපක්ෂ ගේ... ආණ්ඩුව ට පැන්නේ රට හදන්න ලු....දැන් කොහොමද විදේශ සේවා ඇමති වෙලා.... ගහලා තියෙන කෝටි ගණනක මුදල්.....රට යන්න සල්ලි දීලා මනුෂ ලා වංචා කරපු මුදල් නැවත ගන්න පුලුවන් අවස්ථාව... මනුෂ හොරා හිරේ දාන්න මෙන්න වෙලාව.... ඉදිරියට එන්න.....
මෙිවා හොයන්න වෙනම CID විමර්ශන ඒකකයක් පිහිට වන්න ඔින..එතකොට සියලුදෙනා කොටුකර ගත හැකියි..
චමිදිත අයියා කාලයෙකින් අලුත් වැඩ සටන් දාන්න නියමයි පටිට වැඩසටහන්
චමුදිත අයියා රෙදි නැතුව කඩේ ගිය හොරු කරලා තියෙන හරිය දැක්කම මූත් ඒවාට වගකියන්න ඕනෙ.
මුන්ට චන්දෙ දිපු උන් මෙවට වගකියන්න ඔන
දැං අල්ලන්න පුලුවන් ලෙසටම සහ දඩ ගහන්න පුලුවන් එකට සීය ගානෙ .
Great discussion.
චමුදිත කතා කරන්න දෙන්නෙ නෑනේ 😮
Udupitiya මහතාට ඉස්තූතියි. Garu කරනවා අවංක භාවයට සහ වංචාවට එරෙහි වීම පිළිබඳව. ඔන්න ඉතින් දැන් ඉන්න amathi ලාට හොරු අල්ල nawanam
තලතා ඒක තමයි ආයෙ එන්න හදන්නෙ 😂 ගේම ගහන්න පුලුවන් වෙයි කියල 😂බලද්දි ඔක්කොම හොරු මුලු ලංකාවට හොරාකෑමට නොබෙල් තෑග්ගක් දිය යුතුයි 😂😂
Absolutely. Right
තලතා එන්න හදන්නෙ ගේමක් ගහන්න නෙවෙයි ගේම ගස්සව ගන්න.
ජනාධිපති තුමනි....මෙ පිලිබද සොයා බලන්න ..
දැක්ක ද අසාද් සාලිට ඊයේ මතක් උනේ මුස්ලිම් ඇමැති කෙනෙක් නැති එක ගැන .
අනේ ඇත්තට අපි නොදන්නා හොර දේශපාලන 🤔🤮🤮🤮🤮 නුගත් බලු දේශපාලන අවස්ථාවාදී ඔය පාර්ලිමේන්තු තුළ කොතෙක් ඇද්ද...???? අහිංසක ජනතාව මොඩයෝ කරන 🐀🐁නිසි දඩුවම් දියෞව්...❣️
දැන් ඉන්නෙ ටිකයි.
Thanks ✌️✌️✌️
මනූශ කෑගැහුවේ ඕවා නිසා තමා ...සුජීව කෑගැහුවේ ත් ඕවා නිසා තමා ...ගොඩක් හොරාකෑ අයගොඩක් කෑගැහුවා 😂😂😂😂😂
ලොහාන් ..කුට්ටි..ජොන්ස්ටන්ල කෑ ගැහුවෙත් ඒකයි😅
යකෝ මුන් ඔක්කොම තම්බියෝ මුන් ඔක්කොම අත් අඩන්ගුවට ගන්න
❤ Mr CHAMUDITHA mea wagea keas avama ADALA THEANVALATA YOMUKARALA RATA GODANEAGIMEA MAHA SRAMADANAYATA EKWENNA KIYALA MAMA YOJANA KARANAVA. ❤THANKS MR CHAMUDITHA ❤
චමුදිතට දැන් තේරෙනවද කරන්න ගිය පවේ තරම.
ඇයි ඉද්දි නොකියන්නෙ. මිනිස්සු කොටස කරන්න ඕනා නියමිත වෙලාවට.
අයියෝ අහන්න හිතෙන්නෑ.චමුදිතගෙ කච කචේ
ඔව් අප්පා මේ චමුදිතයාගේ කච කචේ . හරිම කන් කරච්චලයක්
nice all of them m
මේව උසාවියට යෙමු කරන්න
මේවට කල් දදා ඉන්න එපා මාලිමාව රජයෙන් අපි ඉල්ලා සිටිනවා ඉතා ඉක්මන් වෙන්න ඉක්මන් වෙන්න ඉක්මන් වෙන්න
දැන් මුන් ඔක්කොම අල්ලල ගහපුව අයකරගන හිරේ දාන්න අවුරුදු 25 කටවත්!
Thanks in the name of the nation.
මාර හෙළිදරව්වක් නෙ අම්මෝ විජය උඳුපිටිය මහත්තයා කළේ.මේ විස්තරය නම් හරිම සුපිරියක්.ඊශ්‍රායලයෙ ඉන්නව සාත්තු සේවිකාවක් විදියට වැඩ කරන ගැහැනු කෙනෙක් මනුශල ට සහ බියුරෝ එකට සම්බන්ධ.එයා අර කිවුව විදියෙ තැරැව්කාරියක්.දැනට ඊශ්‍රායලයට එන්න ඉන්න බරගාණක ගෙන් ලක්ශ35- 40 අරගෙන ඒඅයට කොකා පෙන්නල පාඩුවෙ ඉන්නව.මනුශ පැරදිච්ච නිසා ඉක්මණටකරන්න අමාරුයි එන එක කියල සල්ලි දීපු අයට කියනවලු. මම ඉන්නෙ ඊශ්‍රායෙල් .මගේ හිතවත් දෙන්නෙක්ම මේවැඩේට අහුවුණා.බර ගාණක් මෙයාට අහුවෙලා.ගොඩක් අය පදවියේ.චමුදිතට විස්තර අවශ්‍ය නම් ඒ අයව සම්බන්ධ කරන්න හැකිවෙයි.
Yes, your very great . Welldone am happy
විජය උඩුපිටය ඔබතුමාට බොහොම ස්තුතියි.
දැන් ජනතාව පත් කරගත් රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කියන සියලු තොරතුරු සොයා බලා නිසි පියවරක් ගනිවී කියා. අපිත් රට එන එන පාරක් ගානේ ගෙව ගෙවා අවා.
අම්මා මුන් ඇඩෙනවා නිලදාරීන් ඔක්කොම ගෙදර යවන්න ඕනෙ 😂😂
මෙච්චර සාක්කි තියාගෙන ඇයි නිහඬව ඉන්නේ ඉතා ඉක්මනින් මේවට දැඩිව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි
අනුරලාත් සිහියෙන් ගියේ නැත්නම් දෙවියන් ගෙම පිහිටයි.🤔
Anitha horu ganata n p p aya danna epa.
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
Super 👌
චමුදිත පැත්ත මාරු කරලා අර මනුස්සයට ප්‍රශ්න අහන්න කියලා ඔහේ උත්තර දෙන්න..
ඊශ්‍රායල් කෝට එකත් නැතිකරල , මිනිස්සුත් අමාරුවෙ දැම්ම පාහරය මනුෂ.
ඊශ්‍රායල් ජාවාරම මේ වනතුරුත් ක්‍රියාත්මකයි❤
මුස්ලිම් සෙට් එක සිංහල ගෑනු ඔක්කොම රට පටවලා සිංහල ජාතිය වඳවෙලා යන එක අහන්නත් දෙයක්ද😂
අනේ මහතාය විජිත හේරත් ඇමැති හමුවෙන්න
HARIMA VADAGATH PROGRAMME 1K CHAMUDITHA MEVA TAMAIY GENNA ONA ALUTH AYATA BALAGANNAT EKKA RESPECT CHAMUDITHA👍👍👍
මාර කතාවක් මේ .ජනාධිපති තුමා මේ ගැන හොයල බැලුවොත් හොදයි..අප්‍රසන්නයි නම් කතාවට සම්බන්ධ කට්ටිය .මාර 74 අවුරුද්ද ක් පහු උනා.😮
මහවුන්ගේ වැරදිවලට දරුවන්ට සාප කරන්න ඵපා. උන් ඵ්වා ගෙනියයි.
හම්බයෝ ළමයි හදන්නයි, ගැනු 4ක්, 5ක් එක්ක නිදියන්නයි, රට අල්ලන්නයි. ආගම ප්‍රචාරය කරන්නයි, සල්ලි ඕනේ.
Hambayota mewa karaladenne kauda yako
සුළු පිරිසක් කරන වැරදි වලට මුළු මහත් මුස්ලිම් ප්‍රජාවම වැරදි කරුවන් හැටියට දකින්න පුරුදු වෙන්න එපා. රාජපක්ෂ පවුලම හොර කරුවන් කියලා මුළු සිංහල ජාතියම හොරු කියලා අපි පිළිගන්නේ නැත්නම් ඇයි ඔයාලාට බැරි බුද්ධියෙන් හිතන්න. සමහර සිවුරු දාගෙන කරන හොර වැඩ වලට අපි බෞද්ධගමට බැන්නේ නැහැ නේ එක නිසා දැන් වත් ඔය මොඩ අදහස් හිතින් අයින් කරලා දියුණු මනසකින් හිතන්න. මිනිස්සු උනහම තණ්හාව ඇති වෙනවා වැරදි කරනවා එකට තමයි අපායක් තියෙන්නේ. නැතුව මෙ ලොකේ මුස්ලිම් මිනිස්සු විතරක් වැරදි කරන අය නොවෙයි නේ
දැන් ඉතින් මාලිමා ආණ්ඩුව මේවා නොදැක්ක වගේ ඉන්නවාද නීතිය ක්‍රියාත්මක කරනවද? ආණ්ඩුවේ පැවැත්ම ඒ තීරණය මත පවතී.
Patta Horu 😢
මේ කතා කරන එකත් පට්ට හොරෙක් වහා අතඩංගුවට..
මෙන්න හොරා බය වෙලා😂😅
Good explain.
Thanks mr chamudita 🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤
Yes,it’s true
පහුගිය කාලේ දේශපාලකයන් කරලා තිබෙන්නේම හොරකම් .. .වහාම අත් අඩන්ගුවට ගත යුතුයි .
විජිත හේරත් ඇමතිතුමා ගේ ඇස ගැටේවා
චමුදිත මම ලෙබනන් එකෙන්.මෙහෙ එම්බසියෙන් වෙන දෙයක් මම voice එකක් එවන්න මට tp නොම්මරක් දුන්නොත් එවන්න පුලුවන්. මෙයාල මෙහෙන් 800$ක් ගන්නව අලුතින් කෙනෙක් ගෙන්නනවනම්.මෙහෙ ආන්ඩුවේ ගානට අමතරව
මනුෂ මේක බලපන්
ඕකට තමා පාර්ලිමේන්තුවෙ එක අසනයක් හරි දෙන්න කියන්නෙ
Maranayak unath ledak unath danawa kiyala dupath minissunge salli gannawa විදේශ සේවාවෙි ලියා පදිංචිවෙින්න කියලා අන්තාමට අපිට හමිිබෙින දේයක්නැ විදේශ සේවාඒකේ හොරැ අපේ අසුචි කාපියවිි
බිවුරොඑකෙන් නොමිලේ පාඨමාලාව කම්කරු අරමුදල්වලින් කරන්නට ඕනෙ කියල මෙතුමා කවදාද ප්‍රකාශ කරල තියෙනවනෙ, අනික මෙච්චර දැනුවත් මොහුත් ඇයි අල්ලස්සදහා එක්ලක්ෂ පන්දාහක් දුන්නේ.
❤❤❤❤❤❤මැඩ්කල් දාන්ඩ රු පනස්දාහක් 50000/== ක් ගත්තා ❤ මැඩ්කල් FALE වුනාම යන්ඩ බැනෙ ආයෙ නැවත PASPORT එක නැවත ගන්ඩ ඒජන්සිය රුපියල් පනස්දාහක් 50000/= ඉල්ලනවා HOUSE MAID ගෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහෙ යන්නද මෙඩිකල් 50000???
❤❤❤❤
Hora..ballo
Maywa helikarata thanks
මේ කියන මහත්මයා ඔවා වෙන්න කලින්.කොමා වෙලාද හිටියේ.
කියා ගන්න කෙනෙක් නැතුව ඉදල තියෙන්නේ මොකද අහන්ඩ කෙනකු ඉන්ඩ එපෑ😂😅
මේ පට්ට හොරුන්ට ආයෙත් හොරකන් නොකරන්න උපරිම දඩුවම් හිමිවේවා ❤akd❤🎉 ජනාධිපති තුමනි❤
දැන් මිනිසුන් බය නැතුව ඇවිත් කතා කරනවා 👍
බය නැතිව එන්නේ අනුරගෙ ආන්ඩුව නිසා... දැන් බලන්න මිහින්තලේ ස්වාමීන් වහන්සේ ගෙ වැඩත් ලගදීම
මෙතුමා වසර ගණනාවක ඉඳලා මෙවැනි හොරු ගැන හෙළිකලා.
Yes. ගිය අවුරැදු 13 මම කතා කරනව. මාලිමාවත් ඇක්ෂන් නැහැ@@ksirigunnagunathilaka7451
ඔබතුමා විජිත සහෝදරයා හමුවෙන්න,,මේ ඔක්කොම සුද්දකරන්න පුලුවන්න අනිවාර්යයෙන්ම ,,
🤣🤣🤣
korai men kiyala
@@ruwanprasad-cv4myඅනිවාර්යයෙන්ම කරනව හැම තැනම මගඩි නතර වෙයි
මේ පර දේශපාලුවන්ට සදාකාලික දේව දඬුවම දීමට සොබාදහම ට බාරකරමි.
ඩිලාන් සහ තලතා මනුෂ හැමෝම හොරු
දැන් ඉතිං විජිත හේරත් ඇමති හමුවෙලා සියල්ල පවසන්න,
මනුෂ සුනඛය ඊශ්‍රායල් යවන්න එක්කෙනෙකුගෙන් ලක්ෂ තුනත් හතරත් අතර ගත්තා. වගකීමෙන් කියන්නේ.
ලක්ෂ 6ක් අරන් අපි අමාරුවේ
@@champaperera8964 yako Nadu dapalla munta aniwa daduwam denna ona
ලක්ෂ 17 ගත්තා මිනිස්සුන්ගෙන් මනුෂ කියන කාලකන්නි දේශපාලුවා
@@champaperera8964නඩු දාන්න ඔක්කොම එකතු වෙලා ඌ පැනල යන්න කලින්
මම අාවෙි පුද්ලගලික එජන්සියකින් නමුත් 350000 ක මුදලක් මනුෂට දෙන්න වුනා එජන්සිය හරහා වගකිමෙන් කියන්නේ
මේ මනුස්සයට අනිවාර්යයෙන් ආරක්ෂාව දෙන්න වෙයි.🎉🎉
අනුර කුමාර ජනපති තුමනි
හරිණි අමරසූරිය අගමැති තුමියනි
විජිත හේරත් ඇමති තුමනි
වහාම විජය උඳුපිටිය මහතාව ගෙන්වා මේ තොරතුරු ලබාගෙන පරීක්ෂණ ආරම්බ කරන්න.
ස්තුති
අනේ දෙයියෝ අපේ අනුර ජනාධිපති සහෝදරයා ඇතුළු පාර්ලිමේන්තු ව ට ඔය හොර කේස් විමසන්න අවුරුදු 5 මදි වෙයි!! අපේ ජනාධිපති සහෝදරයා රැක ගෙන රට දියුණු ව කරා, දුප්පත් කම තුරන් වූ ලස්සන රටක් කරන්න කාලේ අවශ්‍ය යි... 👌🇱🇰🎓
මෙච්චර ලියකියවිලි සහිතව ඔප්පු කරලම තියෙන ඒවට කටයුතු කරන්න අවුරුදු ගණන් ඕනෙ කියන්නෙ හොරුන්ගේ පැත්තෙම අය තමයි
😂😂😂😂😂
Anura janapathyta me rata ,shuddha karanna lehesi nehe .Etharam hora despaaluwo ,dooshitha niladharin samaga ek wee, rata kaalama daala .Hath Dewiyani ! Me rata mehema winasa kala me kalakanninta ,danduwam denne nedda ?mun winasa kale daruwange anagathayayi .Rate anagathayayi .ada mulu ratama hinganno karala. Hamba karana padiya sathiyen iwarai .wahanayak geneema hudu sihinayakma pamanai .eheth rata kewa horu windinne raja sepa, unta guard.! .ape mudalin waraprasada ,deemana ,maliga.
Ratata aadare nam wetup deemana ,waraprasda nethiwa sewaya karapalla !
Balanna ,dumriya ,bus wala sewayata yana aya windina duk kandarawa .kanthawan lingika wa soora kana jara pirimith innawa .sespaluwo sepa windimin podu janathawage duka
deka dekath, ewata wisandum denne nehe .pita rata wala, paalakayo janathawanta salakanawa ,ape un wage newe .
මනුෂ ubage පවුලට දරුවන්ට පිළිකා හැදෙන්නේ .sakkliya okawa අත්අඩංගුවට ganilla
මේවා දැවැන්ත චෝදනා. ඇයි චමුදිතට මූණ දෙන්න බැරි
ඇත්ත කියනකොට රිදෙනෞන් මෞන වෘතයෙනි..!
මේ මහත්තයා ඉතාම වටිනා වැදගත් මහත්මයෙක්..
මහත්මයාගෙන් උගත ගත යුතු දෑ බොහෝමයි... වටින කතාවලදී චමුදිත අදට පැනලා නවතල වෙන ප්‍රශ්නයක් අහනවා... ඇත්තටම අහන්න ඕන දේවල් වලට වඩා චමුදිත දාන්නේ බොළඳ ප්‍රශ්න.. මට නම් මේ මනුස්සය හරිම වැදගත් බුද්ධිමත් පුද්ගලයෙක් බව පේනවා... චමුදිත ඒ මහතා හෑල්ලුවට ලක් කරන්න එපා..
මා ඒ මහතාගේ ඉගෙන ගත යුතු දෑ බොහෝමයි.. මේ ප්‍රශ්නය නියම තැනට ගිහින් අධිකරණයට ඒ ඒ අයට කටයුතු කළ යුතුමයි
කොහොමත් රාජ්‍ය සේවය සුද්ද නොකර අනුරට කිසි දෙයක් කරන්න වෙන් නැ
Great Chamuditha ❤
හොරු අල්ලනවා කියා කෙදිරි ගහන්න එපා ?? අල්ලන් නතුව නවත චන්දේ ඉල්ලලා නවත කෙදිරි ගහන්නත් එපා ?? ✌ ජයවේවා මාලිමාවට !! මීගමුවේ අපි ඔක්කොම බොක්කෙන්ම සහයෝගය අනුර ජනපති ට !!
යකෝ තලත අතුකොරල කියන පරංම්පරාවටත් නිගාවක් 😢
කතාවේ නම් ගාම්බීරකම බේරෙනව..
චමුදිත පරක්කු අැයි බලං හිටියෙ❤❤❤
ඔබතුමාට බොහොම ස්තුතිය අපි වෙනුවෙන් කතා කරට කලකන්නි තාලතා මනුෂ් හැදිගැවිලා යන්න ඔන
රජ කැමක් කැලා තියෙන්නෙ විදේශ සේවා එකේ එවුන් එහෙම කරන උන් තමා හොදි ජිවත් වෙන එකනෙ පුදුමෙ
මෙහෙම කාල පුරුදු වෙලා තමයි දාල යන්න බැරිව අඬන්නේ ඒ අය.
අපි බලමු මේවට නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා . මේ මනුස්සය කියන්නේ ඇත්ත බලමු අපි වෙන්නේ මොකද්ද කියල
අලුත් anura කුමාර ජනාධිපති යටතේ me ගැන අනිවාර්යයෙන් හොයා බලන්න පුළුවන්
රට ගැන හැගීමක් තියන අය හොර වැඩ හෙලිකරනව ඒතමයි රටට ආදරේ අය
තලතා හොරකමේ ව්ශේෂවේදි ආචාරිණි
ගරු ජනාධිපති තුමානි.. අපි බලාගෙන ඉන්නවා. පාදඩයන් හිරේ දානකමි..
ආණ්ඩුවට වැඩ තියනවා. ඉක්මන් කරන්න....🙏🙏
මේ රජය පරිස්සම් වෙන්න ඕනා ඔය ඉන්න නිළධාරීන්ගෙන්
ඇමැතිතුමනි මෙන්න හොරු අල්ල ගන්න.මුන්ට දෙන්න ඕනි රජ කාලේ දඩූවම්.
වැඩිපුර සල්ලි අරගෙන 3200/= විතරක ස්ටිකරයක් ගහන්නේ බියුරෝඑකට ඇයි.
ඇත්ත......👊👊👊👍👍👍
ඒකත් දවසක් දෙකක් එහා මෙහා වෙලා තිබුනොත් වැඩියෙන් ලොකු ගානක් ගන්නව වැඩියෙන් ගන්න ගානට රිසිට් නෑ 3200 විතරයි වදින්නෙ පොතේ
ඊශ්‍රායල් යන්න කියලා එක්සෑම් පාස් සල්ලි ත් අරන් තාමත් යැව්වේ නෑ
කෝ තලතට නීතිය ක්‍රියාත්මක කරා මෙච්චර නීතියානුකූලව මේ මනුස්සයා කියද්දි ඇයි මේ රජයවල් නිස්සද්දව හිටියේ
මෙහි නම් සඳහන් සියලු හොරුන් නීතිය හමුවට ගෙනැවිත් උපරිම දඬුවම් ලබා දිය යුතුයි
මේක ශෙයාර් කරන්නේ නැතුව සමාජගත කරන්නේ කොහොමද
ඔයාගේ ෆේස්බුක් එකට ශෙයාර් කරගන්න.. දැනට එතකොට ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා හරි ශෙයර් කරගනී
තහනම් කියල තියෙනවා නේද@@kumara-v5m
සොභා දහාත් කම්පාවෙලා තියෙන්නෙ මුන් කරපු දේවල් වලට.
මේ ප්‍රෝග්‍රෑම් මෙහෙම කළාම වෙන්නේ ඔවුන්ට ඕන වෙලාවකට රට පනින්න පුළුවන් පුළුවන් දැන්. මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ. ප්‍රසිද්ධ නොකර ඇල්ලුවට පස්සේ ප්‍රසිද්ධ කරන්නඕනේ
True
කතාව ඇත්ත මන් දන්න ඒජන්සි කරන කෙනෙකුත් කීවා ට්‍රේනින්ග් කරන්නේ නැතුව සෙටිපිකට් එක හදලා දෙනවලු එකට 90000හක් ගන්නවලු..... මනුෂ ලගේ අනු දැනුම ඇතුව තමයි වැඩේ වෙන්නේ කියලා
තලතා ඉන්න කාලේ මගේ යාලුවෙකුත් syprus ගියා ඩොකියුමන්ට්ස් ඔක්කොම එයාලා හදලා පුහුණුවට යන්නේ නැතුව.
@@priyankapalugama6503මමත් එහෙමයි සයිප්‍රස් ආවෙ
රත්නපුර ට ලැජ්ජයි බැල්ලි තලතා
Thalatha poster gahapu eunuth yauwa embassy walata beauro eken.( sakshi sahithai )
So please help our government.🎉🎉🎉🎉
අනේ චමුදිත කටවහගෙන හිටපන්කෝ ඒ මනුස්සයා කියන දේ අහගන්න මල කරච්චලයක්නේ
ඒක නම් ඇත්ත කතාව
චමුදිත අපි ගෘහ සේවිකාවො රට එන හැම වෙලාවෙම රක්ෂණ මුදලක් ගෙවනව එ් සල්ලි ගන්නෙ කවුද😮 මම දැනට ඕමාන් නියමිත 120 ත් නැහැ 110 😢😢😢
කොරියා යවන්න ලක්ෂ 30ක් ලු
මනුෂ කියන අවලමා...රනිල් රාජපක්ෂ ගේ... ආණ්ඩුව ට පැන්නේ රට හදන්න ලු....දැන් කොහොමද විදේශ සේවා ඇමති වෙලා.... ගහලා තියෙන කෝටි ගණනක මුදල්.....රට යන්න සල්ලි දීලා මනුෂ ලා වංචා කරපු මුදල් නැවත ගන්න පුලුවන් අවස්ථාව... මනුෂ හොරා හිරේ දාන්න මෙන්න වෙලාව.... ඉදිරියට එන්න.....
මෙිවා හොයන්න වෙනම CID විමර්ශන ඒකකයක් පිහිට
වන්න ඔින..එතකොට සියලු
දෙනා කොටුකර ගත හැකියි..
චමිදිත අයියා කාලයෙකින් අලුත් වැඩ සටන් දාන්න නියමයි පටිට වැඩසටහන්
චමුදිත අයියා රෙදි නැතුව කඩේ ගිය හොරු කරලා තියෙන හරිය දැක්කම මූත් ඒවාට වගකියන්න ඕනෙ.
මුන්ට චන්දෙ දිපු උන් මෙවට වගකියන්න ඔන
දැං අල්ලන්න පුලුවන් ලෙසටම සහ දඩ ගහන්න පුලුවන් එකට සීය ගානෙ .
Great discussion.
චමුදිත කතා කරන්න දෙන්නෙ නෑනේ 😮
Udupitiya මහතාට ඉස්තූතියි. Garu කරනවා අවංක භාවයට සහ වංචාවට එරෙහි වීම පිළිබඳව. ඔන්න ඉතින් දැන් ඉන්න amathi ලාට හොරු අල්ල nawanam
තලතා ඒක තමයි ආයෙ එන්න හදන්නෙ 😂 ගේම ගහන්න පුලුවන් වෙයි කියල 😂බලද්දි ඔක්කොම හොරු මුලු ලංකාවට හොරාකෑමට නොබෙල් තෑග්ගක් දිය යුතුයි 😂😂
Absolutely. Right
තලතා එන්න හදන්නෙ ගේමක් ගහන්න නෙවෙයි ගේම ගස්සව ගන්න.
ජනාධිපති තුමනි....මෙ පිලිබද සොයා බලන්න ..
දැක්ක ද අසාද් සාලිට ඊයේ මතක් උනේ මුස්ලිම් ඇමැති කෙනෙක් නැති එක ගැන .
අනේ ඇත්තට අපි නොදන්නා හොර දේශපාලන 🤔🤮🤮🤮🤮 නුගත් බලු දේශපාලන අවස්ථාවාදී ඔය පාර්ලිමේන්තු තුළ කොතෙක් ඇද්ද...???? අහිංසක ජනතාව මොඩයෝ කරන 🐀🐁නිසි දඩුවම් දියෞව්...❣️
දැන් ඉන්නෙ ටිකයි.
Thanks ✌️✌️✌️
මනූශ කෑගැහුවේ
ඕවා නිසා තමා ...
සුජීව
කෑගැහුවේ ත් ඕවා නිසා තමා ...
ගොඩක් හොරාකෑ අය
ගොඩක් කෑගැහුවා 😂😂😂😂😂
ලොහාන් ..කුට්ටි..ජොන්ස්ටන්ල කෑ ගැහුවෙත් ඒකයි😅
යකෝ මුන් ඔක්කොම තම්බියෝ මුන් ඔක්කොම අත් අඩන්ගුවට ගන්න
❤ Mr CHAMUDITHA mea wagea keas avama ADALA THEANVALATA YOMUKARALA RATA GODANEAGIMEA MAHA SRAMADANAYATA EKWENNA KIYALA MAMA YOJANA KARANAVA. ❤THANKS MR CHAMUDITHA ❤
චමුදිතට දැන් තේරෙනවද කරන්න ගිය පවේ තරම.
ඇයි ඉද්දි නොකියන්නෙ. මිනිස්සු කොටස කරන්න ඕනා නියමිත වෙලාවට.
අයියෝ අහන්න හිතෙන්නෑ.චමුදිතගෙ කච කචේ
ඔව් අප්පා මේ චමුදිතයාගේ කච කචේ . හරිම කන් කරච්චලයක්
nice all of them m
මේව උසාවියට යෙමු කරන්න
මේවට කල් දදා ඉන්න එපා මාලිමාව රජයෙන් අපි ඉල්ලා සිටිනවා ඉතා ඉක්මන් වෙන්න ඉක්මන් වෙන්න ඉක්මන් වෙන්න
දැන් මුන් ඔක්කොම අල්ලල ගහපුව අයකරගන හිරේ දාන්න අවුරුදු 25 කටවත්!
Thanks in the name of the nation.
මාර හෙළිදරව්වක් නෙ අම්මෝ විජය උඳුපිටිය මහත්තයා කළේ.මේ විස්තරය නම් හරිම සුපිරියක්.ඊශ්‍රායලයෙ ඉන්නව සාත්තු සේවිකාවක් විදියට වැඩ කරන ගැහැනු කෙනෙක් මනුශල ට සහ බියුරෝ එකට සම්බන්ධ.එයා අර කිවුව විදියෙ තැරැව්කාරියක්.දැනට ඊශ්‍රායලයට එන්න ඉන්න බරගාණක ගෙන් ලක්ශ35- 40 අරගෙන ඒඅයට කොකා පෙන්නල පාඩුවෙ ඉන්නව.මනුශ පැරදිච්ච නිසා ඉක්මණටකරන්න අමාරුයි එන එක කියල සල්ලි දීපු අයට කියනවලු. මම ඉන්නෙ ඊශ්‍රායෙල් .මගේ හිතවත් දෙන්නෙක්ම මේවැඩේට අහුවුණා.බර ගාණක් මෙයාට අහුවෙලා.ගොඩක් අය පදවියේ.චමුදිතට විස්තර අවශ්‍ය නම් ඒ අයව සම්බන්ධ කරන්න හැකිවෙයි.
Yes, your very great . Welldone am happy
විජය උඩුපිටය ඔබතුමාට බොහොම ස්තුතියි.
දැන් ජනතාව පත් කරගත් රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කියන සියලු තොරතුරු සොයා බලා නිසි පියවරක් ගනිවී කියා. අපිත් රට එන එන පාරක් ගානේ ගෙව ගෙවා අවා.
අම්මා මුන් ඇඩෙනවා නිලදාරීන් ඔක්කොම ගෙදර යවන්න ඕනෙ 😂😂
මෙච්චර සාක්කි තියාගෙන ඇයි නිහඬව ඉන්නේ ඉතා ඉක්මනින් මේවට දැඩිව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි
අනුරලාත් සිහියෙන් ගියේ නැත්නම් දෙවියන් ගෙම පිහිටයි.🤔
Anitha horu ganata n p p aya danna epa.
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
Super 👌
චමුදිත පැත්ත මාරු කරලා අර මනුස්සයට ප්‍රශ්න අහන්න කියලා ඔහේ උත්තර දෙන්න..
ඊශ්‍රායල් කෝට එකත් නැතිකරල , මිනිස්සුත් අමාරුවෙ දැම්ම පාහරය මනුෂ.
ඊශ්‍රායල් ජාවාරම මේ වනතුරුත් ක්‍රියාත්මකයි❤
මුස්ලිම් සෙට් එක සිංහල ගෑනු ඔක්කොම රට පටවලා සිංහල ජාතිය වඳවෙලා යන එක අහන්නත් දෙයක්ද😂
අනේ මහතාය විජිත හේරත් ඇමැති හමුවෙන්න
HARIMA VADAGATH PROGRAMME 1K CHAMUDITHA MEVA TAMAIY GENNA ONA ALUTH AYATA BALAGANNAT EKKA RESPECT CHAMUDITHA👍👍👍
මාර කතාවක් මේ .ජනාධිපති තුමා මේ ගැන හොයල බැලුවොත් හොදයි..අප්‍රසන්නයි නම් කතාවට සම්බන්ධ කට්ටිය .මාර 74 අවුරුද්ද ක් පහු උනා.😮
මහවුන්ගේ වැරදිවලට දරුවන්ට සාප කරන්න ඵපා. උන් ඵ්වා ගෙනියයි.
හම්බයෝ ළමයි හදන්නයි, ගැනු 4ක්, 5ක් එක්ක නිදියන්නයි, රට අල්ලන්නයි. ආගම ප්‍රචාරය කරන්නයි, සල්ලි ඕනේ.
Hambayota mewa karaladenne kauda yako
සුළු පිරිසක් කරන වැරදි වලට මුළු මහත් මුස්ලිම් ප්‍රජාවම වැරදි කරුවන් හැටියට දකින්න පුරුදු වෙන්න එපා. රාජපක්ෂ පවුලම හොර කරුවන් කියලා මුළු සිංහල ජාතියම හොරු කියලා අපි පිළිගන්නේ නැත්නම් ඇයි ඔයාලාට බැරි බුද්ධියෙන් හිතන්න. සමහර සිවුරු දාගෙන කරන හොර වැඩ වලට අපි බෞද්ධගමට බැන්නේ නැහැ නේ එක නිසා දැන් වත් ඔය මොඩ අදහස් හිතින් අයින් කරලා දියුණු මනසකින් හිතන්න. මිනිස්සු උනහම තණ්හාව ඇති වෙනවා වැරදි කරනවා එකට තමයි අපායක් තියෙන්නේ. නැතුව මෙ ලොකේ මුස්ලිම් මිනිස්සු විතරක් වැරදි කරන අය නොවෙයි නේ
දැන් ඉතින් මාලිමා ආණ්ඩුව මේවා නොදැක්ක වගේ ඉන්නවාද නීතිය ක්‍රියාත්මක කරනවද? ආණ්ඩුවේ පැවැත්ම ඒ තීරණය මත පවතී.
Patta Horu 😢
මේ කතා කරන එකත් පට්ට හොරෙක් වහා අතඩංගුවට..
මෙන්න හොරා බය වෙලා😂😅
Good explain.
Thanks mr chamudita 🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤
Yes,it’s true
පහුගිය කාලේ දේශපාලකයන් කරලා තිබෙන්නේම හොරකම් .. .වහාම අත් අඩන්ගුවට ගත යුතුයි .
විජිත හේරත් ඇමතිතුමා ගේ ඇස ගැටේවා
චමුදිත මම ලෙබනන් එකෙන්.මෙහෙ එම්බසියෙන් වෙන දෙයක් මම voice එකක් එවන්න මට tp නොම්මරක් දුන්නොත් එවන්න පුලුවන්. මෙයාල මෙහෙන් 800$ක් ගන්නව අලුතින් කෙනෙක් ගෙන්නනවනම්.මෙහෙ ආන්ඩුවේ ගානට අමතරව
මනුෂ මේක බලපන්
ඕකට තමා පාර්ලිමේන්තුවෙ එක අසනයක් හරි දෙන්න කියන්නෙ
Maranayak unath ledak unath danawa kiyala dupath minissunge salli gannawa විදේශ සේවාවෙි ලියා පදිංචිවෙින්න කියලා අන්තාමට අපිට හමිිබෙින දේයක්නැ විදේශ සේවාඒකේ හොරැ අපේ අසුචි කාපියවිි
බිවුරොඑකෙන් නොමිලේ පාඨමාලාව කම්කරු අරමුදල්වලින් කරන්නට ඕනෙ කියල මෙතුමා කවදාද ප්‍රකාශ කරල තියෙනවනෙ, අනික මෙච්චර දැනුවත් මොහුත් ඇයි අල්ලස්සදහා එක්ලක්ෂ පන්දාහක් දුන්නේ.
❤❤❤❤❤❤
මැඩ්කල් දාන්ඩ රු පනස්දාහක් 50000/== ක් ගත්තා ❤
මැඩ්කල් FALE වුනාම යන්ඩ බැනෙ
ආයෙ නැවත PASPORT එක නැවත ගන්ඩ ඒජන්සිය රුපියල් පනස්දාහක් 50000/= ඉල්ලනවා HOUSE MAID ගෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤