ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොන යන්ත්‍රය ගෙනාවත් පොලිස්කාරය පගාව ගන්න එක නවත්වන්න සූත්ත්‍රයක් ගේන්න.එදාට රටම සුද්දයි.
සහතික ඇත්ත😂
100% . ඕක තමා ඇත්ත
පගා දෙන්නේ මොකටද? නීතියට වැඩ ජලනම් හරිනේ
@@disnadeepani8647නීතියට වැඩ කරන්න කියලා කියන්න ඕනි පොලිසියේ උන්ට ඉස්සල්ලම , පාරේ ඉන්නකොට උන් හිතාගන ඉන්නේ උන් තමයි ජනාධිපති කියලා බොරුනම් බලපන්
අපි වැරද්දක් කරලා බේරන්න පගාව දෙන්න ට්‍රයි කරලා කොහොම හරි දීලා බේරිලා පොලිසියට බැනල වැඩක් නෑ
නියමයි වැඩේ
මරු මරු අරින එක අරින්න ඔන ලොවෙත් නැති වෙන්න අනුර මොකද කලගුන සලකමවා සුපිරියට කුඩු සලිදුලා නිදහ අදින එකා හිර ගෙට
පොලිස් කාරය.. මහපාරෙ ජරාව කන එක අල්ලන්න උපකරණයක් ගෙනාවොත් ජනතාවටත් හොඳයි.රටටත් හොඳයි...
JAYAWEWA.....🎉🎉🎉🎉
ඇත්ත වශයෙන්ම කියනවා නම් ශ්‍රී ලංකාවට පැවති ලොකුම අඩුවක් අද සම්පූර්ණ වුණා
නියමයි ඔහොම යමු
❤❤❤❤
Woww good job,very good 👍
කොලින් පාරේ වෙිග ගමන් ඉවරයි
විත්තිය පැමිනිල්ල නොවෙිවා! වැරදි කරන්නන් නිතියට හසු කර දෙන්නන් පාවාදිම නොවෙිවා ! පුද්ගලික ගෙවල් වල බලෙන් පදිංචි විම හොර ඔප්පු, ප,කාශන ඔප්පු රටෙි නැතිවෙිවා!අන්න එදාට තමයි , මහජනයා සත්‍යට ගරැ කිරිම සිදු වන්නේ .හොද දේට හොදයි කියන රටක් නිර්මානය වෙිවා/
වැරදි කරන රියදුරන්ට දැඩි දඩ පමුනුවන්න ඔන නැතිව හදන්න බැ සමහරු පාරේ නීති රීති දන්නෙම නැ කොහොමද දන්නේ නැ වාහන බලපත්‍රය ගත්තේ 👍
මගේ රට ලෝකයේ උතුම්ම රට.
උඹලගෙ පකේ රටේ හාල් ,පොල් තියනවද....?
වේග. සීමා කෑම් ගෙන්න. කලින් සියලුම. මාර්ග. වල. වේග සීමා ප්‍රදර්සනය. වන පුවරු සවිකළ යුතුයි නෙත් නම් කොහොමද මිනිස්සු සීමාව. දැනගන්නෙ හැට ට. හැටේ පාගල. ගිහිං අනතුරු කරනවා
❤❤❤🙏🙏🙏🙏
👏👏👏👍🙏
පොලිසිය දැන් හොදායි අප්පා 👍👍👍❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
AKD ❤
නීති ගරුක පුද්ගලයන් නීති සුර්ක්ශාව ගැන වගකිව යුතුයි එවුන් මුදලට යට වෙනවන්ම් සුද්ද කරන්න ඕන ඇට දෙක තමා😊😊
Kudu Ganga Ais Wage Math Drawiya Me Rate Thuran Karanna Puluwan am Rata Karan Ape Janadipathi Thumata Godak Pi❤️💐💐💐
Speed radar detected
Greman units..fully computeris.. Hope this will help.. And courpted Police corps also have no chance... Its Radar Controld.
❤ POLICIYATA BANINNATH EPA ❤ANDUVATA BANINNATH EPA ❤API NEETHIGARUKA RIYADURAN WEMU .❤ MAHAPAREY MEAREANA PRAMANAYA WEADI ❤ KAGEA HO AMMEK THATHTHEK HO SAHODARAYEK ❤ATHTHATAMA PAWU ❤ SEAMATAMA SUBA GAMANANTHAYAK ❤
POLICE MAHATH WARUNTA APA SAMAGE UTTAMACHARAYA WEVA.... TERUWAN SARANAI....DEWASHIRWADA WEWA.....🎉🎉🎉🎉🎉
වේග සීමා අල්ලන. කෑම් එකක් නේද
අනිවාර්යයෙන් , ආණ්ඩුවට සහ පොලීසියta oni kohen ho දඩ මුදල් .. Akath hari .. කොයි welaaweth සල්ලි සාක්කුවේ දාගෙනම ගමනට bahimu dan 😂😂
මං අහන්නෙ වැරදි කරනකොට දඩ ගහන්න එපාද
Mokakda me
😂😂😂😂
"Moketethe Oye tharu Pati / Pusantethe????? Ballantethe?????? .Buruwani Apege Mesdiz Bens Ratha Welate Atha Nothabanu= 3 Vill/ Coman Bas .Popige Tharu / Pati / Cap/ Ballante the?????????.API Thopi We Raje Kere Kelewa Gannethe????????".
Ochcharay aduwata thibune.anith hamadema thiyanawa...okkoma thibunath okun jawaramkarayongen salli gannawa.kathawa okai.ekata nadda mokakhari ekak
ඉතින් බන් අපේ මෙලෝ මගුලක් නෑනි කොහොමත් එක එක තමා කරන්න වෙන්නෙ 😂