අයනම් පාරේ වැරදි කරලා හමාරයි පුතේ පොලීසිය ඇප් එකකින් ගේමක් දෙන්න යන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 111

  • @DilanThimira
    @DilanThimira ชั่วโมงที่ผ่านมา +18

    ජනතාවගේ අදහස් හරිම අගෙයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ, පවුලේ අයගේ සහ සෑම කෙනෙකුගේම ආරක්ෂාව වෙනුවෙන්!! ❤ පොලිසියට සහ ජනතාවට ස්තුතියි!!❤

  • @JeewanaPedige
    @JeewanaPedige 2 ชั่วโมงที่ผ่านมา +42

    හදවතින්ම පොලිසියට ස්තුතියි❤ ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනකම් බලන් ඉන්නැතුව තම තමන් නිවැරදි වෙන්න

  • @JeewanaPedige
    @JeewanaPedige 2 ชั่วโมงที่ผ่านมา +25

    පොලිස්පතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියට මා හෘදයාංගම ස්තුතිය පුද කරනවා❤

  • @suneethagallage4359
    @suneethagallage4359 ชั่วโมงที่ผ่านมา +18

    බොහොම හොඳයි . අපේ රට දිනෙන් දින දියුණු වේවා .

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 ชั่วโมงที่ผ่านมา +22

    හරිම සතුටුයි ❤❤❤❤

  • @judefernando5176
    @judefernando5176 ชั่วโมงที่ผ่านมา +25

    පොලිස් මාධ්‍යයේ ප්‍රකාශකතුමාා සුපිරි❤

    • @uwrodrigo1140
      @uwrodrigo1140 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම සුපිරි

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 50 นาทีที่ผ่านมา

      ඔවු....
      මේ වගේම වගකිවයුතු බොහොමයක් ස්ථාන වලට මෙවන් තරුණ නිලධාරී මහතුන් තව තවත් පත් කිරීම කල යුතුයි.
      එයට අකමැති වයසින් වැඩි අයට පැන්ෂන් යන්න කියමු.❤

  • @hemalathamenike1960
    @hemalathamenike1960 11 นาทีที่ผ่านมา +1

    ඔබතුමන්ලා සියලු දෙනාටත්, රජයටත්
    සියලු ලක්වැසි සැමටත්
    තෙරුවන් සරණයි!!❤
    සියලු දෙනා ටම උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !❤
    වැඩි වැඩියෙන් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 2 ชั่วโมงที่ผ่านมา +22

    දැනට වැඩිපුරා එක්සිඩන්ට් වෙන Area වල හරි කැමරා සෙට්් කරලා දඩ කොලය ගෙදරට එන්නම සෙට් කරානම් හරි.පොලිසියට බැනුම් අහන්නෙත් නෑ

  • @xhelaya9311
    @xhelaya9311 27 นาทีที่ผ่านมา +4

    බස් කාරයාට සමගාමීව පොලිස්කාරයත් හැදෙන්න ඕන..

  • @ChamilaGunawardena
    @ChamilaGunawardena 2 ชั่วโมงที่ผ่านมา +16

    සුපිරි වැඩක්...❤

  • @ADNissanka5429
    @ADNissanka5429 ชั่วโมงที่ผ่านมา +7

    බොහෝම හොද වැඩක්...ඒ වගේම මාර්ගයේ ඇති අනවසර ඉදිකිරීම් හේතු නිසා මාර්ගය පුනීල හැඩ ගැන්වීම් ඇති තැන් ගැනද අවදානය යොමුකරන්න්...

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 43 นาทีที่ผ่านมา +3

    ❤❤❤❤
    ඒ වගේම ආරක්ෂක අංශයේ නොවන , රජයේ සහ අරධ රාජ්‍ය සියලූම වාහන මෙලෙස e trucking ක්‍රමයට ඇතුලත් කරන්න යෝජනා කරනවා.

  • @asankajayasundara6175
    @asankajayasundara6175 ชั่วโมงที่ผ่านมา +6

    මගේ රට සුපිරිම තැනකට ගෙන එන්න මෙ කරන සියලු කටයුතු සාර්ථක වෙවා!

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v ชั่วโมงที่ผ่านมา +10

    මාර්ග නීති උල්ලංගනය කිරීමේ වරදට ලැබෙන දඩ කොලයට හිමි මුදල එවෙලෙම ලබා දීමට හැකිවන පරිදි වැඩ පිලිවෙලක් යොදන්නෙනම් මැනවි.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 ชั่วโมงที่ผ่านมา

      එහෙම කරයි. අපි බලමු

    • @livewithsiri92
      @livewithsiri92 51 นาทีที่ผ่านมา

      ඒක නම් මොන ලෝකෙවත් නැති වැඩක්.කවදාවත් වෙන්නෙ නෑ

  • @senabandara-z8k
    @senabandara-z8k ชั่วโมงที่ผ่านมา +6

    හරිම කැමතියි

  • @PiguraKusataahara
    @PiguraKusataahara 2 ชั่วโมงที่ผ่านมา +9

    මරු❤

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 ชั่วโมงที่ผ่านมา +7

    SSP බුද්ධික මනතුංග සර්❤❤❤❤❤❤❤

  • @peterdariyas2117
    @peterdariyas2117 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම ප්‍රසන් සාත්මකකමයක් රජයට ස්තුතිය නමුත් මෙය ලංකාවේම කුඩානගරද ආවණය කලහැකද නිලධාරීන් සහ යටිතල පහසුකම් සහ නිලධාරීන් සහ එමස්ථාන කරා ක්ෂනිකව එම ස්ථාන කරා ලගාවීමට ප්‍රමාන පහසුකම් වාහන පොලිසියට තිබේද මුලු ලංකාඩ ආවණය කිරීමට

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 38 นาทีที่ผ่านมา +1

    ස්තුතිය ඔබලාට නීතිය අකුරට

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 นาทีที่ผ่านมา

    පාලු පාරවල් වලින් ඉර කපන රියදුරු අහිංසක අයට සමාව දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්

  • @ghdwijesena7524
    @ghdwijesena7524 ชั่วโมงที่ผ่านมา +3

    ❤ ස්තුතියි ❤❤❤❤❤

  • @ajithperera2434
    @ajithperera2434 36 นาทีที่ผ่านมา +1

    ❤ .... 🎉🎉🎉
    රට පෙරට ... 😊 "

  • @Weerasingawidanage
    @Weerasingawidanage ชั่วโมงที่ผ่านมา +4

    නියමයි

  • @Lakeylove
    @Lakeylove ชั่วโมงที่ผ่านมา +2

    නියමයි.

  • @ruparohini733
    @ruparohini733 47 นาทีที่ผ่านมา

    Highly appreciate you all. CLEAN SRI LANKA.❤❤❤🎉🎉🎉

  • @indrajithupul6395
    @indrajithupul6395 ชั่วโมงที่ผ่านมา +3

    Well done IGP and entire police department highly appreciate.lets improve and keep going all the best.👍👍

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 ชั่วโมงที่ผ่านมา +6

    Excellent

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g ชั่วโมงที่ผ่านมา +2

    Akd වැඩ පටන්ගන්තා

  • @roanydesilva
    @roanydesilva ชั่วโมงที่ผ่านมา +4

    හොද වැඩක් ❤

  • @KasunHarshana-iu1hi
    @KasunHarshana-iu1hi ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි කෝ කෝ විපක්ශය කෝ කෝ 😂😂😂😂😂😂

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai jayawewa oba tumallata malemawata jayawewa budusaranai

  • @shanthagamage2915
    @shanthagamage2915 ชั่วโมงที่ผ่านมา +1

    වැඩේ හොඳයි වාහන වලට වරදක් නොකරන්න මාර්ග පහසුකම් සලසන්න වෙයි. මාර්ග පහසුකම් තුන්වන ලෝකයේ රටක විධියටත් (මංතීරු පලල මදි කම,ඩබල් හෝ තනි ඉරි මැකී තිබීම, විධාන සංඥා අවහිරතා,වංගු පළල් නොවී ඉරි නොකපා වාහන ධාවනය කිරීමට නොහැකි වීම, අබලන් මහා මාර්ග,මෙවැනි දුර්වලකම් රාශියක් සමඟ)
    දඩ නියමකිරීම් පලමු (දියුණු) ලෝකයේ රටවල
    විධියටත් තිබෙන එක හරි මදි නේද?
    මාර්ග පද්ධතිය නිවැරැදි කොට ඇප් මගින් පිරික්ෂා දඩ නියම කරන්න.

  • @npltoscananihal212
    @npltoscananihal212 54 นาทีที่ผ่านมา

    රියදුරාගේ වගකීම පාර කෙලින් කර කර වාහන පදවන එක නොවෙයි..පාරේ හැටියට වාහනය පදවන එක..එහෙම නොහැකියාවක් තියෙන රියදුරන් රියදුරු වෘත්තියට සුදුසු නැහැ මෙන්ම එවැනි වෘත්තියක නියැළීමත් භයානකයි.

  • @shashithajayawickrama3742
    @shashithajayawickrama3742 ชั่วโมงที่ผ่านมา +1

    නියම වැඩක්

  • @gazing-out-the-window
    @gazing-out-the-window 59 นาทีที่ผ่านมา

    Good communication campaign. Please keep this up SL Police. Well done.

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 2 ชั่วโมงที่ผ่านมา +4

    Super

  • @achalabanuka
    @achalabanuka ชั่วโมงที่ผ่านมา

    ජයම ❤

  • @gayanifernandes941
    @gayanifernandes941 ชั่วโมงที่ผ่านมา +1

    Respect Our Sri Lankan Police,Keep it up you'll honest duty and God bless you'll 🙏🙏💐💐

  • @PriyaRasadare
    @PriyaRasadare 47 นาทีที่ผ่านมา

    Thank you so much sri lanka police

  • @asankakurera5029
    @asankakurera5029 49 นาทีที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sri lankan police 🙏🙏🙏🙏🙏

  • @muthukudaarchchilagejanaka
    @muthukudaarchchilagejanaka 32 นาทีที่ผ่านมา +1

    පාරවල් ටික හරියට හදලා ඉදපල්ලා මෙච්චර කාලයක් දඩ ගහලා පාරවල් හැදුවේ නැනේ පොලිසියට ගත්ත එවා වලින් පාරවල් හදපල්ලා

    • @ipathirana801
      @ipathirana801 29 นาทีที่ผ่านมา

      මොකක් හරි කරන්න ගියොත් ,,බල්ලෙක් බුරනවාමයි😂😂😂

    • @srimathirajapaksha9536
      @srimathirajapaksha9536 22 นาทีที่ผ่านมา

      🤮🤮🤮🤮🤮

  • @INDRANIJAYAKODI-n1e
    @INDRANIJAYAKODI-n1e ชั่วโมงที่ผ่านมา

    Supiri wadak niyamai ❤❤❤❤❤

  • @renukaartigoda6715
    @renukaartigoda6715 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai ohoma yan 👏

  • @smallHead-x2q
    @smallHead-x2q ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤ Clean Sri lanka 🇱🇰 ❤❤❤❤❤

  • @peterdariyas2117
    @peterdariyas2117 ชั่วโมงที่ผ่านมา +2

    ක්‍රමවේදය බොහොම හොදයි නමුත නගරවලින් පිටන කුඩා නගරවල මෙය ක්‍රියාත්මක කලහැකිද එයට පොලිසියට අවශ්‍ය යටිතල පහසුකම් තිබේද එවා නිරික්ෂනය කිරීමට ස්ථානය කරා යාමට අවශ්‍ය නිලධාරීන් සහ ඉක්මනින් ජනානය කරා ප පැමිනීමට අවශ්‍ය වාහන පහසුකම් තිබේද

  • @Nature60810
    @Nature60810 ชั่วโมงที่ผ่านมา

    මේ වැඩේමෙ මිනිසුන්ව නොමග වැවීමට මිනිසුන්ට එපාවෙන විදියට කරන්න හද පොලීසියේම ඉහල නිලදාරින් ඉන්න පුලුවන්..ආණ්ඩුව අපහසුතාවයට පත්වෙන ආකරයට...පහුගිය ආන්ඩුවල වන්දිපට්ටයන් ඉන්න පුලුවන් පොලිසියෙත්.කකුලෙන් අදින...

  • @sumuduedirisinghe6859
    @sumuduedirisinghe6859 2 ชั่วโมงที่ผ่านมา +3

    සියළුම නීති විරෝධී වැඩ වාර්තා කල හැකිද, නැතුව වාහන වැරදි විතරයි ද

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k 58 นาทีที่ผ่านมา

    Harima hodai sathutui sthuthyi polisiyata

  • @antoneyperera520
    @antoneyperera520 ชั่วโมงที่ผ่านมา +2

    Respect cleen srilanka. 🎉🎉🎉🎉....

  • @siripala2594
    @siripala2594 ชั่วโมงที่ผ่านมา

    Rahasya bawaya.agaya kota salakamu.💯💯💯🙏🙏🙏

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 19 นาทีที่ผ่านมา

    Good work

  • @wenushikasturi877
    @wenushikasturi877 ชั่วโมงที่ผ่านมา +3

    වැඩෙ හොදයි ඔක අසාර්තක වෙනවා, හේතුව කලින්cc tv වලින් බලල බිල් යවන එකක් ගෙනවා පැමිනිලි වැඩි වෙන නිස එව යවගන්න බැරිව ගොඩ ගැහුව්නා , එ වගෙ එකට විසදුමක් නැතිව මෙක නවතීවිද, කරන්න පූවන් නම් ඉතාම හිද වාඩක්

  • @SupunAlwis-zq8dw
    @SupunAlwis-zq8dw 55 นาทีที่ผ่านมา

    ඒක හොදයි මොකද නැත්තං ඕකුන් ජරාව කන එක නවත්වන්න වෙන්නේ නෑ.

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w ชั่วโมงที่ผ่านมา +1

    Police tumalla seyaluma tumallata budusaranai davepehetai jayawewa

  • @giadamahagodage2283
    @giadamahagodage2283 54 นาทีที่ผ่านมา

    මගේ රට ගැන, ජනාධිපති තුමා ඇතුලු පොලිස්පතිතුමා ගැන පුදුම ආදරනීය හැගිමක් ඇති වෙන්නේ. පහුගිය සමයේ පොලිසිය ගැන තිබුනේ හරි හිරිකිතයක්. ශ්‍රී ලන්කා පොලීසිය බැබලේවි..! අපේ රටට නව යුගයක් උදාවේවි..! අපි හැමොම සහයෝගය දෙමු.

  • @SarathBulathsinghala-g5q
    @SarathBulathsinghala-g5q ชั่วโมงที่ผ่านมา +1

    Weldone Sri Lanka police!

  • @MaduShanHewage-z1z
    @MaduShanHewage-z1z 26 นาทีที่ผ่านมา

    පොලීසියේ දැකපු හොඳ ම දේ

  • @disanayakakumari4809
    @disanayakakumari4809 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤hoda tharuna police maddaya kenek hodin rata ta sewaya karanna labenna one obata

  • @nadeesha5790
    @nadeesha5790 ชั่วโมงที่ผ่านมา +1

    Wooow ❤❤❤

  • @nalinekanayake5220
    @nalinekanayake5220 ชั่วโมงที่ผ่านมา +1

    👍

  • @npltoscananihal212
    @npltoscananihal212 55 นาทีที่ผ่านมา +1

    මේවා තමා දියුණු රටක ලක්ෂණ.එහෙම නැතුව අපි හැමදාම හාල් ටිකයි පොල් ටිකයි දිහා බලාගෙන හිටියොත් ඒවා කන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ ..මේකෙ ඉතාමත් හොඳ කාලෝචිත දෙයක් වෙනවා. පොලිසි නිලධාරීන් අතරමගදී දඩ මුදල් සාක්කුවට දමා ගැනීමත් නතර වෙනවා.මේ සිද්ධියෙන් පොලිසිය ඉතාමත් අපකිිර්තියට පත්වෙලා තියෙන්නේ.මේ ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව කරගෙන යන ලෙස ඉල්ලන අතර රටේ ජනතාව මේ මිනීමරු රියදුරන් පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමට නන්දු විය යුතුයි.අපේ රටේ පාලකයෝ හිටියේ නැති නිසා හැමදාම ජනතාවට මේ දේවල් අවශ්‍ය වුණත් රටේ පාලකයන්ට අවශ්‍යවල තිබුනෙ මේ දේවල්වල් නොවෙයි.ප්‍රතිඵලයක් හැටියට තමයි අද ශ්‍රී ලංකාව මේ වගේ සෑම අතින්ම දූෂිත තත්ත්වයකට පත්වුණේ.🙏🙏🙏

  • @isurusworld
    @isurusworld ชั่วโมงที่ผ่านมา

    cctv දාලා පිටරට වල වගේ රථවාහන වැරදි බලන්න,

  • @anomadarshinie6343
    @anomadarshinie6343 42 นาทีที่ผ่านมา

    සමහරු හප්පලා නවත්වන්නේ නැතිව යනව 👍👍🙏

  • @ErandaSenarathna
    @ErandaSenarathna ชั่วโมงที่ผ่านมา +1

    බස් ගැමුණු එපා කියයිද දන්නෑ

  • @sukitheakalanka6183
    @sukitheakalanka6183 ชั่วโมงที่ผ่านมา +1

    Good job

  • @jetaviation292
    @jetaviation292 35 นาทีที่ผ่านมา

    🙏 super super super ❤🙏🙏

  • @srimathirajapaksha9536
    @srimathirajapaksha9536 19 นาทีที่ผ่านมา

    👏👏👏👏

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 26 นาทีที่ผ่านมา +1

    Akb and npp are the best of the best in the world 🎉🎉😂😂❤❤❤❤

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera6574 ชั่วโมงที่ผ่านมา +1

    ඒක හොඳයි ....duty නම් පාරෙ ඉන්නම වෙනවා ,ගෙදර ගිහිල්ලා නිදා ගන්න බැහැ 😂 🔋 බැස්සා කියල බටා ගනියි😂 හිමින් හරිගස්ස ගන්න පුළුවන් වෙයි ,

  • @anomadarshinie6343
    @anomadarshinie6343 46 นาทีที่ผ่านมา

    👏👏👍🙏🙏❤️

  • @wgodagesunil
    @wgodagesunil ชั่วโมงที่ผ่านมา

    කිව්වා කිව්වා හදන්න බෑ. සිස්ටම් කරා කාටවත් වෙනස් කරන්න බෑ.

  • @wgodagesunil
    @wgodagesunil ชั่วโมงที่ผ่านมา

    කාලෝචිත යි. විනිවිද යි.

  • @milan7518
    @milan7518 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤🙏

  • @rumeshasanka2371
    @rumeshasanka2371 53 นาทีที่ผ่านมา

    👏👏👏👏🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @MerinJayathilaka
    @MerinJayathilaka ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @sadunkularathna3619
    @sadunkularathna3619 22 นาทีที่ผ่านมา

    ❤❤

  • @stk2199
    @stk2199 6 นาทีที่ผ่านมา +1

    ඉස්සෙල්ලාම කීලීන් පොලිස් ලංකා 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑, එතකොට ක්ලීන් ශ්‍රී ලංකා නිකම්ම වෙයි.

  • @prabathkumara5873
    @prabathkumara5873 ชั่วโมงที่ผ่านมา +1

    500 ගන්න ඒවත් නවතීද😂😂😂

  • @JeewanaPedige
    @JeewanaPedige ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ රියදුරන් පොඩි ළමයි නොව

  • @spartan4763
    @spartan4763 ชั่วโมงที่ผ่านมา +1

    Thank-you. Clean Srilanka also needs to concentrate on illegal garbage dumping in canals and residential areas. I appreciate your concern to upkeep our beautiful Countries immage.Tourism will definitely benefit. Thank you again, Sir.

  • @lilyherath5153
    @lilyherath5153 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉

  • @AnuredikaPasnti
    @AnuredikaPasnti 23 นาทีที่ผ่านมา

    ❤🎉

  • @g.m.gunapalagunapala2663
    @g.m.gunapalagunapala2663 33 นาทีที่ผ่านมา

    naweena.thakshanaya.bhawitha.kireema.ithamath.watinawa.mehi.kriya.kireema.pilibandawa.janathawa.denuwath.karanna.

  • @Srilankanthamilan
    @Srilankanthamilan 33 นาทีที่ผ่านมา

    Akd❤

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 ชั่วโมงที่ผ่านมา +1

    O.i.c kasbawa patta horek

  • @gazing-out-the-window
    @gazing-out-the-window 56 นาทีที่ผ่านมา

    I can now share my dash cam traffic violations with SL Police instead of posting it on TH-cam.

  • @WasanthaKumara-p4u
    @WasanthaKumara-p4u 58 นาทีที่ผ่านมา

    Supar

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 นาทีที่ผ่านมา

    App එකට පෙර ලබා ගත් වීඩියෝවක් හෝ ඡායාරූපයක් ඇතුළත් කිරීමේ හැකියාවක් නෑ. ඒවාගේම පොලිස් නිලධාරියෙක්ගේ මැදිහත් වීමකින් තොරව තැපැල් මගින් හෝ වෙනත් විද්‍යුත් ක්‍රමයකට වැරදි වලට දඩ ලබාදීමේ ක්‍රමයක් සහ ඒ දඩ ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්න. ස්තුතියි !

  • @SurprisedJapaneseMaples-lm4tt
    @SurprisedJapaneseMaples-lm4tt 53 นาทีที่ผ่านมา

    Policiya clean karapiyaw

  • @chithranicooray4841
    @chithranicooray4841 2 นาทีที่ผ่านมา

    Police nambuwa rakaganna hoda wedak stuti

  • @saladiniub
    @saladiniub 3 นาทีที่ผ่านมา

    Labbe dakala thiyanawada

  • @gazing-out-the-window
    @gazing-out-the-window 58 นาทีที่ผ่านมา

    Please develop the app for iPhone as well

  • @wilbertperera6172
    @wilbertperera6172 24 นาทีที่ผ่านมา

    😅😢😅😢

  • @chamindakumara2428
    @chamindakumara2428 34 นาทีที่ผ่านมา

    Dan sapada රාජපක්ෂ හොරු
    ❤Malimawata🎉🎉🎉🎉🎉

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 44 นาทีที่ผ่านมา

    Balaya ayuthu lesin pawichchi karaida ?😮

  • @LhpRukshan
    @LhpRukshan ชั่วโมงที่ผ่านมา +1

    පොලිස් මහත්තුරු කරන වැරදි මේ ඇප් එක තුලින් චායාරූප හෝ වීඩියෝ එවීමට ජනතාවට පුලුවන් වෙන්නත් ඕන. එම වීඩියෝ හෝ චායාරූපත් නිරීක්ෂණය කොට ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිද. එය එසේ විය යුතුය.මොකද පොලිස් නිලධාරීන් මහ මහ මාර්ග නීති කඩන ආකාරය අප දැක ඇති අතර .නමුත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. කරන්න කවුරුත් නැත.මේ ඇප් එක තුලින් ජනතාව වන අපත් පොලිස් නිලධාරීන් විසින් කරන වැරදි එවන්න හැකි වෙන්නත් ඕන ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය සැමට පොදුය .එක හා සමානය. මේ comment එක කවුරු හෝ දකීනම් මේ පිළිබඳවත් මාධ්‍යය ඔස්සේ ජනතාවට දැනුම් දෙන්න. පැහැදිලි කිරීමක් කරන්න . පොලිස් නිලධාරීන් ද මනුස්සයෝය උන්ගෙනුත් වැරදි වෙන්න පුලුවන් .ඔවුන් 100% ක් නිවැරදි නෑනෙ

  • @edwardnawarathne892
    @edwardnawarathne892 2 ชั่วโมงที่ผ่านมา

    Once we report any kind of road traffic violations, how long police need to take necessary actions against that driver?

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 ชั่วโมงที่ผ่านมา

    Kesbawa policeya gana balanna

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 36 นาทีที่ผ่านมา

    නියමයි

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤