මේ දවස්වල ඉඩම් හා වාහනවල ආයෝජනය හොදයිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +6

    සුපුරුදු පරිදී TH-cam Ads play කරලා support එකක් දුන්නා💰 ගොඩක් අය Thank you කිව්වට Ads play වෙද්දී skip කරනවා. එක හින්දා තමා ඔයාව motivate කරන්න හෑමදාම Ads 10කට වඩා play කරනවා. ඔයාගේ කාලයට වටිනා කමක් විදියට. ජයවෙවා..! ❤

  • @nilminibasnayaka5640
    @nilminibasnayaka5640 2 ปีที่แล้ว

    Sir ta godaaaaak pin me tharam watina karunu kiyala denawata theruwan saranai sir deergayu wewa

  • @thulithnelaka
    @thulithnelaka 2 ปีที่แล้ว +3

    වටිනවා 🙏

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว

    ස්තුතියි කොටස් වෙළඳ පොළ.ගැන.වීඩියෝ වක්.කළා.නම්.හොඳයි. කියල. සිතෙනව

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහෝම ස්තුති ,

  • @viknarajasanmuganpille7812
    @viknarajasanmuganpille7812 2 ปีที่แล้ว

    Excellent explanation and very useful for everyone.
    Thank you so much for your efforts.
    God Bless You.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර් 🙏

  • @kavishdilhara3686
    @kavishdilhara3686 2 ปีที่แล้ว

    බොහොම වටින අදහසක්. Repo market ගැනත් ඉක්මනටම වීඩියෝවක් ගේමු

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว

    පට්ට වීඩියෝ එක ප්‍රායෝගිග ප්‍රශ්ණ මේවා🔥🔥🔥🔥🔥🔥🔥

  • @isuruchamara6369
    @isuruchamara6369 2 ปีที่แล้ว

    Ethakota tea idamak gaththata kamak nadd sir.

  • @abekoonanura9307
    @abekoonanura9307 2 ปีที่แล้ว

    Watina danumak laba gaththa..theruwan saranai....!!!

  • @surekapathirana1918
    @surekapathirana1918 2 ปีที่แล้ว +2

    ස්තූතියි.

  • @niroshanpriyantha4675
    @niroshanpriyantha4675 2 ปีที่แล้ว

    Excellent review
    Thanking you sir

  • @vijithakumara4429
    @vijithakumara4429 2 ปีที่แล้ว +1

    Hi godaak wadagath vidio akak

  • @danushkasampath6719
    @danushkasampath6719 2 ปีที่แล้ว +3

    Sir thanks
    Podi deyak danaganna oni
    Stock markets kohomada me dawaswala Saha
    T bills wala ho t bonds wala ayojana karana ayata yam widiyakin desiya naya prathiwiyuwa gatha koloth ena balapaama kohomada

  • @nalaniperera203
    @nalaniperera203 ปีที่แล้ว

    Banku kadawatunoth dapu sallith nathi weida sir.

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 2 ปีที่แล้ว +1

    සුපිරි ගුරුවරයෙක්

  • @Nipunnick
    @Nipunnick 2 ปีที่แล้ว

    Niyamai sar

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 2 ปีที่แล้ว

    Thanks.

  • @dasithd3352
    @dasithd3352 2 ปีที่แล้ว

    Ranththaran kohomada

  • @luckycc41
    @luckycc41 2 ปีที่แล้ว

    නියමයි.ජයවේවා

  • @perumalsivakumar742
    @perumalsivakumar742 2 ปีที่แล้ว

    thanks for information bro

  • @anushka1o1
    @anushka1o1 2 ปีที่แล้ว +8

    හැකි නම් කොටස් වෙළඳපොළ කටයුතු පැහැදිලි කරන්න

  • @ashok0abandara687
    @ashok0abandara687 2 ปีที่แล้ว

    Thank sir...🙏

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +1

    සර් මේ ලොකු පොලී අනුපාත තව අවුරුදු 4ක්5ක් යනකම් තියේවිද ? නැත්නම් රට ටික ටික ස්තාවර වෙද්දී ඉදිරි අවුරුදු වල බැංකු පොලී අනුපාත පහල යයිද ?

  • @surangathalgaswaththage3490
    @surangathalgaswaththage3490 2 ปีที่แล้ว

    Crepto carance pelibada danuwath karanna puluwanda sir,

  • @supungayan7151
    @supungayan7151 2 ปีที่แล้ว

    ජයවේවා .

  • @jagatheshankarunaratne139
    @jagatheshankarunaratne139 2 ปีที่แล้ว

    Sir uddamanaya wade wena kota salle wala watenakma adu wenawa neda. Etkota kochara salle tebunath watinna naha neada. Idamata ehema wenawada. Please explian that side all so.

  • @ishipthanacricket1
    @ishipthanacricket1 2 ปีที่แล้ว

    sir mata kiyanna bandayak nispadanaya kara akata ba code akk ganne kohomada Ex; tea packet product akkata.

  • @newsupdatekr
    @newsupdatekr 2 ปีที่แล้ว +1

    මුදල් තැන්පත් කිරීමෙන් සිම්බාබ්බේ වගේ වුනොත් මොකද කරන්නෙ ? මුදලත් නැ පොලියත් නැ අන්තිමට

  • @nayananishanthi2279
    @nayananishanthi2279 2 ปีที่แล้ว

    🙏 ස්තුතිය ඔබට

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว

    Sir peoples bank wage ekak 5 million wage demmata aulak nedda 5 yrs

  • @gayantharanga2994
    @gayantharanga2994 2 ปีที่แล้ว +1

    සර් ,පුළුවන්නම් පැහැදිලි කරලා දෙන්න
    NSB එකේ fixdiposit eakak thiyenawa USD walin 5.75% rates one years.
    USD රුපියල් වලට මාරු කරලා unit trust wala or TB ආයෝජනය කිරීම සුදුසුද ?

    • @theja9411
      @theja9411 2 ปีที่แล้ว

      Dollar fd walata people's bank 1a 9% ganna puluwan negotiate karala.

  • @Rohitha1972
    @Rohitha1972 2 ปีที่แล้ว

    ඉදිරියේදී ඩොලර් එක වැඩි වේවිද

  • @sameerajayarathne3551
    @sameerajayarathne3551 2 ปีที่แล้ว

    මේ දවස් වල රත්‍රන් උකස් ව්‍යාපාරයක් පටන් ගැනිම මේ අර්ථික තත්වයත් සමග සුදුසුද...

  • @slrider431
    @slrider431 2 ปีที่แล้ว

    Thanks lots

  • @dild3732
    @dild3732 2 ปีที่แล้ว

    ලංකාවේ ඉන්න අපිට account එකක් open කරලා ඩොලර් තැන්පත් කරන්න විදිහක් නැද්ද ...ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද සර්

  • @MrSumee320
    @MrSumee320 2 ปีที่แล้ว

    ❤👌👌👌

  • @9684-ikj
    @9684-ikj 2 ปีที่แล้ว

    For how many years ?

  • @hamlinsamat7285
    @hamlinsamat7285 2 ปีที่แล้ว +6

    විග්‍රහය හොදයි. වාහන නම් අවදානම්. හරි ඉඩමක් නම් වටිනවා නමුත් ලොකු මුදලක් ඕනනෙ.
    මහ බැංකුව කියන උද්ධමනය වැරදියි. ලන්ඩන් වාර්තා අනුව ලංකාවේ උද්ධමනය 100% වැඩියි. මහබැංකු වන කියන්නේ 70% ට අඩුයි කියලා. TB rates 30% යද්දී බැංකු 7% වාසිය ලබාගෙන තැන්පත් කරුවන්ට උපරිම 23% දෙනවා. TB අපිට දෙන්නේ නැතිව 23% අපේ තැන්පතු ගන්නවා.මේකෙන් තමයි බැංකු රැකිලා තියෙන්නේ.
    මහ බැංකුව පොලී අනුපාත වැඩි නොකලෙ උද්ධමනය අඩුනිසා නෙවෙයි, එයට වඩා ප පොලී වැඩි කලොත් බැංකු වලට එය දරාගන්න බෑ. දැනටත් බෑ.බැංකුවලින් මිනිස්සු ණය ගන්නේ නැහැ. ගෙවීමේ නොහැකි යාව නිසා බැංකු සහ මුල්‍ය ආයතන ණයදීමී සීමාකරල. ජුලි -සැප්තැම්බර්22 ගිනුම් වාර්තා ඔක්තෝබර් වල නිකුත් වුනාම මෙය බලාගත හැකිවේවි.(operational profits)
    ඩොලර් 10000ක් එකතු කරගන්න පුළුවන් නම් දෙසැම්බර් වලදී වටිනාකම වැඩිවෙනවා

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 ปีที่แล้ว

      ඩොලර් එක ආයිත් වැඩි වෙනවා කියලද කියන්නේ

    • @gayantharanga2994
      @gayantharanga2994 2 ปีที่แล้ว +1

      මේ වෙලාවේ ඩොලර්වලින් FDඑකක් තියන එකද සුදුසු , නැත්තං dolar මාරු කරලා 23% TB එකක ආයෝජනය කරන එකද ?

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +2

    Online වලින් TB වල ආයෝජනය කරන්න පුළුවන්ද. Physically තැන්පත්කරු බැංකුවට යන්න ඕනෑමද

    • @sammudalige9367
      @sammudalige9367 2 ปีที่แล้ว

      If u have com bank online facility, you can buy TB.

    • @sdvlog69
      @sdvlog69 2 ปีที่แล้ว

      @@sammudalige9367 BOC online TB option direct to their pdf form, looks like no option

  • @aspattygalla2773
    @aspattygalla2773 2 ปีที่แล้ว +1

    මට චූටි ප්‍රශ්නයක් තියනවා ඔබ කියන විදියට ලක්ෂ දහයක් දැම්මත් තව අවුරුදු පහකින් ලක්ෂ 25 ඒක හොඳයි ඒ වෙනකොට අපේ රුපියල කොයි තැනක හින්දි ද කියලා පැහැදිලි කිරීමක් කරන්න තව ගොඩක් දේවල් තියෙනවා පැහැදිලි කරගන්න ප්‍රශ්නෙ දිග වැඩියි තව අවුරුදු පහකින් ඩොලර් එකකට රුපියල් දාහක් විතර ගෙවන්න වෙන්න ඉඩ තියනවා එතකොට මගේ ලක්ෂ 25 ට මොකද වෙන්නේ මේක දැක්කොත් පුලුවන්නම් පැහැදිලි කිරීමක් කරන්න

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +9

      මුදලේ මිලදී ගැනීමේ හැකියාව කොහොමත් අදි උද්ධමනයකදී අඩු වෙනවා. ආයෝජන උපාය මාර්ග ඒ ඒ අවස්තව අනුව වෙනස්වෙනවා. තව අවුරුදු 5කින් $1ට රු1000 ගෙවනවද නැත්තන් 10000 ක් ගෙවනවද කියලා තීරනය කරන්නේත් අපිම තමයි මේවා තීරනය කරන තැන්වලට හරි අය දැම්මේ නැත්තන් ගෙවන්න වෙනගාන ඊටත් වැඩිවෙයි. මම කියන්නේ මේ මොහොතේ කරන්න තියන වාසිදායකම දේ. ඒක සදාතනික නෑ. ආයෝජනය සම්බන්දයෙන් ගන්න තීරන කාලය අනුව වෙනස් කරන්න වෙනවා. අනාගතයේදී මුද්ලේ අගය අඩුවෙනවා කියලා හිත හිත සල්ලි කිසිම ආයෝජනයක් නොකර මුදල් ලග තියාගතොත් ඒ ප්‍රතිලාභයවත් නෑ

  • @GTSHWCK
    @GTSHWCK 2 ปีที่แล้ว

    🌹🌹🌹

  • @wxsolutions6331
    @wxsolutions6331 2 ปีที่แล้ว

    internal debt restructure karana discussion ekak yanawa neda ? ehema unoth treasury bill daapu ewata effect wenna puluwan neda ?

  • @charismafunds
    @charismafunds 2 ปีที่แล้ว +1

    Do a video about "Open Accounts"

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 2 ปีที่แล้ว

    Thank you so much ❤️ sir

  • @MdhSM
    @MdhSM 2 ปีที่แล้ว

    Thava pehedili karanna issarahata…
    Man hithanne sirge Advice eka lankave jivith vena ayata hodai.

  • @story_time_with_suddii_42567
    @story_time_with_suddii_42567 2 ปีที่แล้ว

    Hama video ekama itha watinawa,obathumata puluwannam TB account ekak hadanna widiha Pahadili karanna puluwanda.ehema danumak nathnam wena katahari kiyala hadaganna eka anathurakda

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 2 ปีที่แล้ว

    Thank you sir

  • @chamilmanawadu.1270
    @chamilmanawadu.1270 2 ปีที่แล้ว

    මේ යන විදියට ඉදිරියේදී $ එක අඩුවෙයිද, මේ තියෙන විදයටම තියේවිද, නැත්නම් වැඩිවෙයිද කියලා කරුණාකර කියන්න පුළුවන්ද...

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 2 ปีที่แล้ว

    Thanks

  • @Ak-tb2lo
    @Ak-tb2lo 2 ปีที่แล้ว

    Me daws wala intrest rate kalinta sapekshaw godk wadi unath eka danta yana inflation eken bagayak wth na ni ehm baluwm investment ekk lesa baluwam eke paduwak nemida?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      උද්ධමනයට වඩා වැඩි පොලියක් ලෝකේ කොහෙවත් හම්බ වෙන්නේ නෑ. වඩාත් හොදම තෝරා ගැනීම තමයි කරන්න වෙන්නේ

    • @Ak-tb2lo
      @Ak-tb2lo 2 ปีที่แล้ว +2

      @@deshanpathinayake4970 thank you sir, ethakota api aluthen mudal upayanwata wada upayapu mudal wala watina kama rakaganna wenam mahansi wenn oni ned

  • @vijithabandara7574
    @vijithabandara7574 2 ปีที่แล้ว +1

    ❤❤❤❤👍👍👍👍👍

  • @samank.k.5707
    @samank.k.5707 2 ปีที่แล้ว

    👌👌👌❤️

  • @Maatt0024
    @Maatt0024 2 ปีที่แล้ว

    👌🏻

  • @amilagayan5287
    @amilagayan5287 2 ปีที่แล้ว

    ❤️🙏

  • @BBM8989KM
    @BBM8989KM 2 ปีที่แล้ว

    💖

  • @anuvlogsdubai7700
    @anuvlogsdubai7700 2 ปีที่แล้ว

    Dollar account (10% rate)or rupees account(23% rate)which account is better as a FD account

    • @theja9411
      @theja9411 2 ปีที่แล้ว

      Which bank is offering 10% for dollar fd?

    • @anuvlogsdubai7700
      @anuvlogsdubai7700 2 ปีที่แล้ว +1

      @@theja9411 check in nsb

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 2 ปีที่แล้ว

    After long time

  • @virajjayasinghe3434
    @virajjayasinghe3434 2 ปีที่แล้ว +3

    සර් මේ දවස්වල tbill rates ගොඩක්ම අඩුයිනෙ. Tbills වලට වඩා හොද නැද්ද unit trust වල ඉන්වෙස්ට් කරන එක?
    වාහන, ඉඩම් ගැන කිව්ව එක නම් හොඳට තේරුනා. 100% හරි ඒ කතාව.

    • @jmkr95
      @jmkr95 2 ปีที่แล้ว

      Tbills ගැන තව ටිකක් හොයලා බලන්න.. ඒවා වැඩි නිසා තමයි FD rates වැඩි කරලා තියෙන්නේ.. මේ සර්ගෙම කලින් විඩියෝ ටික බලන්න

    • @senakumara7067
      @senakumara7067 2 ปีที่แล้ว

      28% tbill

  • @nuwankumara600
    @nuwankumara600 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍

  • @hirukalinal3325
    @hirukalinal3325 2 ปีที่แล้ว +1

    B s oyatha

  • @sudeshsampath8915
    @sudeshsampath8915 2 ปีที่แล้ว

    Gold values vadi veida

  • @anurapathirana8917
    @anurapathirana8917 2 ปีที่แล้ว

    බැංකු වල t bill වලට දෙන්නේ 21 22 වගේ අඩු රේට්ස් එකක්