Super View Point..සුන්දර තැනක්...Gayan Man

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 14

  • @Anoma106
    @Anoma106 3 หลายเดือนก่อน +1

    අපේ අම්මාගේ ගම තමයි ඔය. ගැම්මක් තමයි.❤❤❤❤ පොලොන්නරුවේ අපි.

    • @GAYAN-e2f
      @GAYAN-e2f  3 หลายเดือนก่อน

      එහෙමද...සන්තෝෂයයි ....ඇවිත් බලලා යන්ට ආවම

  • @everfun2691
    @everfun2691 3 หลายเดือนก่อน +1

    දැක්කත් සතුටුයි ඒ කාලේ ආ ගිය තැන් මල්ලී...
    Well done.. 🤙🤙🤙🤙🤙🤙🤙🤙

    • @GAYAN-e2f
      @GAYAN-e2f  3 หลายเดือนก่อน

      ඒකනෙ ගමෙන් දුර ඉන්න හැමෝටම ආය මතක්වෙයි....

  • @TarangaTaranga-j3u
    @TarangaTaranga-j3u 3 หลายเดือนก่อน +1

    Maru hode

    • @GAYAN-e2f
      @GAYAN-e2f  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි.....

  • @MihiriRasadari
    @MihiriRasadari 3 หลายเดือนก่อน

    ලස්සනයි නියමයි.සුපිරියි.👍ජයවේවා.වැඩි පහසුකම් යටතේ වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා.

    • @GAYAN-e2f
      @GAYAN-e2f  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි...දක්වන අගයකිරීමට...

  • @nimeshasewwandi7849
    @nimeshasewwandi7849 3 หลายเดือนก่อน +1

    Lassanai ❤...

    • @GAYAN-e2f
      @GAYAN-e2f  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි...

  • @Gnanavimala
    @Gnanavimala 3 หลายเดือนก่อน +1

    මම බලනවා 🎉

    • @Gnanavimala
      @Gnanavimala 3 หลายเดือนก่อน +1

      ගලපිට ගලෙත් යන්න.ලගදිම

    • @GAYAN-e2f
      @GAYAN-e2f  3 หลายเดือนก่อน +1

      යනවා හාමුදුරුවනේ වැස්ස නිසා කල් දැම්මා...

    • @GAYAN-e2f
      @GAYAN-e2f  3 หลายเดือนก่อน +1

      ගෞරවණීය ස්තුතිය ඔබ වහන්සේට....