අඩුපාඩු නිවැරදි කරන්න අපිට සැහෙන්න වැඩ කරන්න වෙනවා | Wasantha Samarasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @oneofthecrore
    @oneofthecrore 13 วันที่ผ่านมา +10

    අපේ වසන්ත සහෝදරයා 👋🏻

  • @upalikumara3246
    @upalikumara3246 13 วันที่ผ่านมา +9

    වසන්ත.අැමතිතුමනි.ජය.ජය.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 13 วันที่ผ่านมา +11

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට

  • @Don-ll1ch
    @Don-ll1ch 13 วันที่ผ่านมา +18

    අපිට නම් මේ ආන්ඩුව හොදයි,ඉදිරියට හරියට වැඩ ටික කරගෙන යමු

    • @amilawelikala9541
      @amilawelikala9541 9 วันที่ผ่านมา

      aththatama apitanam hodai, oya kagahana un kalin anduwalata chanda dunna, ewala katu kapa aya bahutharayak. othana thawa set ekak innawa poddak deyak diha iwaseemen balan inna bariwa inna aya. un degollo harunama anith aya iwaseemen balan innawa. apita pissu na masa 2, 3n wada pennanana, aduma gane awruddak, dekak onama rajayakata denna one

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 13 วันที่ผ่านมา +19

    කෙලින් වැඩකරපන් කොල්ලො...එක බල්ලෙකුටවත් යටවෙන්නවත් බයවෙන්නවත් එපා...එක එක කතා කියන්නෙ හොරාකාපු සෙට් එකේ උන්...
    තව පරම්පරා හතක්වත් මේ ආණ්ඩුවම පවතින විදියට වැඩකරන්න ...හිතට ගන්න...එච්චරයි කියන්න තියෙන්නෙ......

  • @RsRmeurop
    @RsRmeurop 13 วันที่ผ่านมา +11

    ❤❤❤Jayawewa ❤❤❤

  • @amithniro00shan
    @amithniro00shan 9 วันที่ผ่านมา

    NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤❤ godbless

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 13 วันที่ผ่านมา +8

    එහෙවු අඩුපාඩු පිරුණ රටක් මාස දෙක තුනෙන් හදනකල් බලාගෙන ඉන්න ගවයො රෑනකුත් ඉන්නව.

  • @sanjunuwan2513
    @sanjunuwan2513 13 วันที่ผ่านมา +3

    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthabolsing
    @nishanthabolsing 12 วันที่ผ่านมา

    ජයවේවා 🌹🌹🌹

  • @surangasura3172
    @surangasura3172 13 วันที่ผ่านมา +2

    ❤❤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 13 วันที่ผ่านมา +3

    Npp.❤️🇱🇰👍

  • @Don-ll1ch
    @Don-ll1ch 13 วันที่ผ่านมา +2

    මාලිමාව ජය

  • @tisounds4257
    @tisounds4257 12 วันที่ผ่านมา +3

    බල්ලෝ ලෑග්ග රටක් නේ ඉතිං මේක. කාලයක් යන එක අහන්න දෙයක්ද

  • @ChangeVneed
    @ChangeVneed 12 วันที่ผ่านมา

    වී කියන්නෙ වී හරියට ගබඩා කර ගත්තෙ නැත්නම් හොද එකෙන් කෙලවගන්නෙ

  • @KarthigesNambialver
    @KarthigesNambialver 13 วันที่ผ่านมา +4

    We support n.p.p we have 5 years no problem

    • @pasansilva-h2p
      @pasansilva-h2p 13 วันที่ผ่านมา

      corona kale bola support karanm rata goda bn e kale parwal bahala hitiye

    • @namalfdo4502
      @namalfdo4502 10 วันที่ผ่านมา

      ​@@pasansilva-h2p rata goda ganna thibba pakak gotai horu ralai ekka

    • @pasansilva-h2p
      @pasansilva-h2p 10 วันที่ผ่านมา

      @@namalfdo4502 anee pagoo corona thiyeda yudde thiyeda dan allpu horek kiyankoo horu thope acharyla

    • @namalfdo4502
      @namalfdo4502 10 วันที่ผ่านมา

      @@pasansilva-h2p horu allana eka issarahata balapan. Ubala lokko tike iye pereda office ekakuth open kala neda horu alladdi kediri ganna. Enisa ponnayo uba ranilgei mahindagei paiya ura ura idapan ethakan

    • @pasansilva-h2p
      @pasansilva-h2p 10 วันที่ผ่านมา

      @@namalfdo4502 aneee pagoo thopi kare anith anduwlata wadak karnna dunne na kakulen ada ada wirya wapuruwa boru kiyala balayata awe ko bola kanchna ge komis salli uganda salli haal palana mila dapu eke magdiya tho danne nadda bola issra redde rewi rewi comments danne owa una nm bolage hora achrya set eka patta buddimath ne balpn bola me awurudu 5 iwarawenakotath anith unta hora hora kiya kiya innwa withri alluwa threewheel bus nm bolage un ne kediri ganne bn unta amathki thama un rajayak karnne kiyala anayanaya karnna andu mokatda ahuwwa thopi wage gas labboo

  • @KrishanWijesuriya
    @KrishanWijesuriya 13 วันที่ผ่านมา +19

    ඇයි මේ ආණ්ඩුව මෙච්චර පිස්සු කෙලින්නේ..😭😭😭
    ගොඩනැගිල්ලක් හදන්න කලින් අපි අත්තිවාරමක් දානවා. අපි හදන ගොඩනැගිල්ල තනි තට්ටුවේ එකක් නම් අපි ඒකට සෑහෙන්න තමයි අත්තිවාරම දාන්නෙ. තට්ටු දෙකක එකක් නම් බේස් වලවල් කපලා, කම්බි දාල, කොන්ක්‍රීට් කරලා අත්තිවාරම ශක්තිමත් කරනවා. තට්ටු හතරක පහක එකක් නම් ඒ තරමට ශක්තිමත් අත්තිවාරමක් තමයි අපි දාන්නෙ. ඒකට වෙන මහන්සිය කාලය වැඩි වෙනවා.
    ලස්සන ජීවිතයක් අපිට ලැබෙන්න පොහොසත් රටක් හදන්න මාලිමා ආණ්ඩුව මේ මොහොතේ ශක්තිමත් අත්තිවාරමක් යොදමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් ස්ථාවර රටක්. තවම ඒකෙ බිත්ති බැඳලා නෑ, ඒ නිසා ඈත ඉඳලා බලන අයට පේන්න තවම මුකුත් නෑ. කෝ තවම බිත්ති බැඳලත් නෑ, ඉතින් දොර ජනෙල් කවදා හයි කරයිද? වහල කවදා හදයිද? සිවිලිම කවදා ගහයිද? අපිට තෙමෙන්න වෙයිද? කියලා කලබල වෙනවා.
    සත් මහල් ප්‍රාසාදයක් හදන්න හිතුවත් කලබල වෙන ජනතාව සනසන්න ශක්තිමත් අඩිතාලමක් නොදා කලබලේ දුර්වල අඩිතාලමක් දාලා ඉක්මනට පේන්න බිත්ති බැන්දොත් මොකද වෙන්නෙ? 🙄 එක තට්ටුවක් හදනකොටම කඩාගෙන වැටෙනවා.
    කලබල වෙන අය කලබල වුණාවේ, සතූරා අපිව කලබල කරන්නේ ඔවුන් දන්නවා අපි ශක්තිමත් අත්තිවාරමක් දැමීම ඔවුන්ට දේශපාලනිකව මාරාන්තික වන බව.ප්‍රමාණවත් කාලයක් අරන් ශක්තිමත් අත්තිවාරමක් අපි දාගත්තොත් බිත්ති බැඳනකොට පොදු ජනතාව මෙය තේරුම් ගනීවි. බඩුමිල වැනි දෛනික ගැටලු වෙනුවෙන් නගන මැසිවිලි නිෂ්පාදනය වැඩි කරන තරමට පහවෙලා යයි. ඡන්දය දුන් සියලු දෙනාට අපේ දීර්ඝ කාලීන ගමන පිලිබඳව අවබෝධයක් නැත. රාජ්‍ය යාන්ත්‍රණය තවමත් අපට අවශ්‍ය පරිදි මෙහෙයවා ගන්න බෑ. නිලධාරීන් බහුතරය තාමත් හිතාගෙන ඉන්නෙ මේ ආණ්ඩුව ඉතිහාසයේ හදපු අනෙක් ආණ්ඩු වගේම උපරිම වුනොත් අවුරුදු පහක් දුවන ආණ්ඩුවක් කියල. තට්ටු මාරු ක්‍රමය තමයි ඒ බොහෝදෙනා දැකල තියෙන්නෙ. වැඩ පිළිවෙල සාර්ථක කරගන්න තරමට ඔවුන්ගේ මතවාද වෙනස් වේවි. ඉතිහාසයේ බිහිවුන දූෂිත ආණ්ඩු වලට හොරකම් කරමින්ම බඩුමිල පාලනය කරගන්න හැකිවුනානං හොරකං නොකර, රටේ නිෂ්පාදනය වැඩි කරන්න වැඩ කරන මේ ආණ්ඩුවට දීර්ඝකාලීනව බඩුමිල පාලනය කරන එක ගැටලුවක් වෙන්න බෑ. සතුරාත් දන්නව ආණ්ඩුව දීර්ඝකාලීන සැලසුමකට ගමනක් යන බව. ඔවුන් අතට අහුවෙන සුලු ගල් කැටය පවා ආණ්ඩුව පැත්තට වීසි කරන්නෙ ඒකයි. දවසක්වත් අල්ලගෙන යන්න බැරි බොරු විශාල වශයෙන් ප්‍රචාරය කරනව. ස්වේච්ඡාවෙන් පූර්ණකාලීනව වැඩ කරන මහජන නියෝජිතයින්ද ඇතුලු විශාල පක්ෂ කාඩරයක් සහිත JVP/NPP සුසංයෝගයට මේ රට හදන්න පුලුවන්. ඒ ව්‍යාපාරය ගොඩ නැගුවෙම මේ රට හදන්න. ශක්තිමත් ස්ථාවර රටක් වෙනුවෙන් අපි ශක්තිමත් අත්තිවාරමක් දාගමු. තාවකාලික පරාජයන්, පසූබැසීම් සහ වැරදි නිවැරදි කර ගැනීම් වලින් තොරව JVP/NPP එකට ඉතිහාසයේ ගමනක් තිබුනේත් නෑ. වර්තමානයේ සහ අනාගතයේත් එසේමයි. මාලිමා ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබා දෙමු. දැනට ගත වූ කාලය තුල කළ වැඩ ටික අනුව ඉතිහාසයේ වේගයෙන්ම වැඩ කරන ආණ්ඩුව මාලිමා ආණ්ඩුව බව ඒ පිළිබඳව අධ්‍යයනයක් කළොත් අනිවාර්යයෙන්ම පැහැදිලි වෙයි. ඉවසිලිවන්තව ෙඓතිහාසික ජයග්‍රහණයේ ඵල ප්‍රයෝජන රටට අත්කර දීමට දායක වෙමු..!

    • @Binethpathiranage
      @Binethpathiranage 13 วันที่ผ่านมา +3

      ඔවු උබ කියන්නෙ එන්න ඕන රනිල් කියලද​? උගේ උපදේශක 60 ගානත් එක්ක?

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 13 วันที่ผ่านมา +5

      අපරාදෙ කාලෙ ටයිප් කරන්න ගියපු.....මෙච්චර කියවන්න පිස්සු නෑ....අපි දන්නව පරණ ආණ්ඩු එකකටවත් වඩා වර්තමාන ආණ්ඩුව දාහෙන් සම්පතයි කියලා...

    • @piyumanthasandakelum1910
      @piyumanthasandakelum1910 13 วันที่ผ่านมา +3

      ​@@sandaruwijekoon2204සිරාවට 😅 මාත් කියවන්න කියල ආවෙ.. හෑල්ලෙ දිග දැක්කම එපා උනා...😂

    • @JaniruforGraphics
      @JaniruforGraphics 13 วันที่ผ่านมา +2

      පලපුරුදු අය ගෙදර ගෙනිහිං තියාගෙන හදාගන්න

  • @kushanmadurangasilva5034
    @kushanmadurangasilva5034 12 วันที่ผ่านมา

    Ane ha wda krnn ane wda krnn

  • @traderjay117
    @traderjay117 11 วันที่ผ่านมา

    tender ekak dala clean karamu da? mey ape ballo denna nawanna harini anurai ewanna puluwan da wasanthayo

  • @extremegaminglk
    @extremegaminglk 12 วันที่ผ่านมา

    Maththala airport eka mk

  • @sumudugnanapala3039
    @sumudugnanapala3039 13 วันที่ผ่านมา +2

    කයිය විතරයි

    • @MaduraPriyan
      @MaduraPriyan 13 วันที่ผ่านมา

      තොපේ

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 13 วันที่ผ่านมา

    Malimawata chnda dipu ekak kala bala wenna epa eka parata weda penna buduntath be aurudu 76 kapu rata ekan eka hadanna ona

  • @MariyenFernando
    @MariyenFernando 13 วันที่ผ่านมา +4

    ඕවා හෙමිට කරලා හොරු අල්ලලාඅර සල්ලි ගේන වැඩේ කරපල්ලා හොරු අල්ලන්ඩ උබලට බැරිනම් ජනතාවට කියපල්ලා

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 13 วันที่ผ่านมา +3

      රිදෙනවනෙ.....😂😂😂 පෙබරවාරියේ නඩු ඔක්කොම එනවා කියල කිව්ව ඇහුවෙ නැද්ද...පාර්ලිමේන්තුවෙ ......උඹල වගේ උං....😂😂😂😂 නඩුවක් දාන එක කජු කනව වගෙ වැඩක් නෙවෙ

    • @minura1
      @minura1 13 วันที่ผ่านมา +1

      Rata goda yanawata kemathi na mun😂 meka kale nattam natanna hadanawa meka karanna kiyala😂😂

    • @SujithJayasinghe-k4u
      @SujithJayasinghe-k4u 13 วันที่ผ่านมา +1

      හිටපං ටික්ක් ඉවසලා,අන්ඩුව පත්වෙලා මාසදෙකයිනේද,මොක්ක්ද හදිස්සි ය

    • @IhmtHerath
      @IhmtHerath 12 วันที่ผ่านมา +1

      Uba nam Maha gonek
      Mole tharama pewanna epa

  • @anushkasanjeewa8669
    @anushkasanjeewa8669 13 วันที่ผ่านมา

    Oke wahale sola gahanna ekka palan karanna one

  • @kelumV
    @kelumV 12 วันที่ผ่านมา

    Mr Wasantha.. people given you the power.. make it happen. There is no point of blaming . Stop being union leader..becuse you are a minister with power. Try to do some work without being a cry baby

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 13 วันที่ผ่านมา

    ඕගොල්ලෝ කතාව අඩු කරන්න ඕගොල්ලන්ගෙන් වැරදි වචනයක් අල්ලගන්ඩ බලන් ඉන්නවා ප්‍රතිවාදීන් කනගාටුයි තේරෙන්නේ නැද්ද ඒක තාම 😰🤔

  • @isurukaveesha6809
    @isurukaveesha6809 13 วันที่ผ่านมา

    Balaya dunne krl pennanna kyn kala ahan idala thama

  • @bestfoodreview6389
    @bestfoodreview6389 13 วันที่ผ่านมา +1

    Kiyavenawa witharai😂😂😂😂

    • @KavinduRashmika-st2zs
      @KavinduRashmika-st2zs 13 วันที่ผ่านมา +4

      amoo amoo wahallek sajiyage

    • @slytshortsboy3674
      @slytshortsboy3674 13 วันที่ผ่านมา +3

      මෙයාල වැඩ කරන තැන් මාධ්‍ය යනොකොට ඉතිං කතාකරන්න වෙනව තොපි කියන විදියට මේ මිනුස්සුන්ට කතා නොකරම ඉන්න වෙයි😂

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj 13 วันที่ผ่านมา +2

      තාම ඇවිල්ලා අයුරුද්දක් කාත් නැහැ බාන් කඩියා කාලා වගෙ දග්ලන්න එපා 😂

    • @SujithJayasinghe-k4u
      @SujithJayasinghe-k4u 13 วันที่ผ่านมา +1

      ගිහිං බලපං වැඩ කෙරෙන්නැද්ද කියලා,

    • @IhmtHerath
      @IhmtHerath 12 วันที่ผ่านมา

      Menna guu kana kalakanni parayek

  • @kushanmadurangasilva5034
    @kushanmadurangasilva5034 12 วันที่ผ่านมา

    Pissu wasantha

  • @lionproductions4622
    @lionproductions4622 12 วันที่ผ่านมา

    තමන්ගේ ඔලුව ගැන විතරක් හිතන් නැතුව. මිනිස්සුන්ගේ බඩ ගැනත් හිතපන් කොමිස් වසන්තයා.

    • @imanthamindu3323
      @imanthamindu3323 10 วันที่ผ่านมา

      Mallita pruddata komis kiyla type wenna aththe, mechvhra kla hitpu unta dapu visheshan padaynee
      Waradila kiyla mathak kale

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 13 วันที่ผ่านมา

    Boru Wada

    • @kavindurathnayake1512
      @kavindurathnayake1512 13 วันที่ผ่านมา

      Ehenm monawada karanna one

    • @Crypto-Tourism-Trade
      @Crypto-Tourism-Trade 13 วันที่ผ่านมา

      @@kavindurathnayake1512 Gahanawa kiyapu "Eka Pan Paara" Gahala apita nidhahase salli deela ganna haal tika denna kiyanna. Electricity Bill eka adu karanna kiyanna. thawa kiyapuwa mathaka athi ne?

    • @kavindurathnayake1512
      @kavindurathnayake1512 13 วันที่ผ่านมา +1

      @@Crypto-Tourism-Trade ub hithanne aurudu ganak kela wechcha ek awilla audruddak yanna kalin hadanna puluwn wei kiyala d 🤣

    • @CrazyGamer-wm3wv
      @CrazyGamer-wm3wv 13 วันที่ผ่านมา

      ​​@@kavindurathnayake1512කටුකාපු පිලිකණු කුක්කන් හදුනාගමු. එහෙම එකෙකුට තමයි මේ රෙදිල තියෙන්නෙ.

    • @IhmtHerath
      @IhmtHerath 12 วันที่ผ่านมา

      Paththakata wela hora kewa nam harida

  • @Niroshan12Tl
    @Niroshan12Tl 12 วันที่ผ่านมา

    ❤❤

  • @Induminad129
    @Induminad129 12 วันที่ผ่านมา

    ❤❤

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 9 วันที่ผ่านมา

    ❤❤