ලොව සංචාරක ආකර්ෂණය දිනූ ශ්‍රී ලංකාව 9 වෙනි තැනට... පළමු 10දෙනා අතර එකම දකුණු ආසියාතිකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 170

  • @rbsasl9550
    @rbsasl9550 2 ชั่วโมงที่ผ่านมา +17

    අනේ මගේ චූටී..රට දිනෙන් දින දියුනු වෙන්න ඕඕනේ😍😍😍😍😍 මගේ රටේ උන්ට උතුරන්න හරි යන්න ඕනේ..උපදින හැම ආත්මෙම මේ ලස්සන රටේ ඉපදෙන්නම ඕනේ ආදරෙයි මගේ චූටී දූපතට❤

  • @Shash447
    @Shash447 4 ชั่วโมงที่ผ่านมา +52

    ශ්‍රී ලාංකිකයො විදියට අපි හැමෝම අපේ සපෝට් එක ටුවරිසම් එකට දෙන්න ඕන... අපි හැමෝම පිරිසිදු පිලිවෙළ රටක් එකතුවෙලා නිර්මාණය කරන්න ඕන..රටක් විදියට ගතිගුණ වැදගත් වෙන්න ඕන..ආගන්තුක සත්කාර තව දියුණු වෙන්න ඕන..වියන හැදෙන්න ඕන

    • @TravelwithChanulk
      @TravelwithChanulk ชั่วโมงที่ผ่านมา

      100% true

    • @TravelwithChanulk
      @TravelwithChanulk ชั่วโมงที่ผ่านมา

      Mama dakka elle tea kadeka manussayek foreign girl kenekta gahanna yanawa. E girl youtuber kenek. Eya video karaddima thama banala kaden yanna kiyala gahanna hadanne video karana nisa. Ehema deyak unama itin serama iwarai.

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 3 ชั่วโมงที่ผ่านมา +19

    ලක් අම්මා දිනේවා❤️❤️❤️ Mother land love you❤️❤️❤️

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 4 ชั่วโมงที่ผ่านมา +68

    මම නම් අදටත් එක ටොෆි කොලයක් වත් බිමට දාන්නේ නෑ. ලංකාවෙ විතරක් නෙමේ ලංකාවෙන් එපිටත්. කුනු දාන තැනක් නැත්තන් සාක්කුවේ හරි දාගෙන එනව. ලංකාවට එන සංචාරකයින්ට අපිට හැකි අයුරින් ආගන්තුක සත්කාර කරන්න ඕන. මුකුත්ම නැත්තන් හිනා වෙලා හරි යන්න ඕන. පුලුවන් තරම් confortable කරන්න ඕන ඒ අයව, මම දැක්ක සමහර යූටියුබ් නාලිකා වල ඇතැම් සංචාරකයින්ට විවිද අපහසුතා ඇති වෙනව අපේ ඇතැන් අයගේ තියෙන Bad Attitude නිසා, එහෙම වෙන්න දෙන්න හොද නෑ. අපි හැමෝම මේ බර මේ වගකීම කරට ගන්න ඕන. මේක අපේ රට.

    • @NuwanChamara-jy6bs
      @NuwanChamara-jy6bs 2 ชั่วโมงที่ผ่านมา

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 2 ชั่วโมงที่ผ่านมา

    • @vijithrohita
      @vijithrohita ชั่วโมงที่ผ่านมา

      Highly appreciated.

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe 20 นาทีที่ผ่านมา

      ආඩම්බර සහෝදරයා මේක අපේ රට❤❤

  • @AmilaBanda-o9q
    @AmilaBanda-o9q 4 ชั่วโมงที่ผ่านมา +22

    අනේ මගේ රටට යහපතක් ම වේවා ...🙏❤️😃
    දිනෙන් දින දියුණු වේවා..❤
    මිනිස්සුන් ගේ ආකල්ප , හිතන පතන විදිහ යහපත් ලෙස වෙනස් වේවා..

  • @manjuarun1550
    @manjuarun1550 5 ชั่วโมงที่ผ่านมา +50

    මේකට ගොඩාක් උදව් වෙන්න ඇති අපේ රටට ඇවිත් vlogs කරපු අය. ඒ අය අපි අගය කල යුතුය.

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 5 ชั่วโมงที่ผ่านมา +40

    I love ...Sri lanka ❤ මගේ රටට බැබලේව 🥹

    • @LakmalSalinda-f3g
      @LakmalSalinda-f3g 4 ชั่วโมงที่ผ่านมา +1

      මේ රටේ අලිඇතුන් ඉන්නවා ද
      දන්නේ නැ සංචාරකයන්ට බලන්න මොකද රටේ අලිට්ක මැරෙනකොට 😭😭😭

    • @INFINITY1223
      @INFINITY1223 2 ชั่วโมงที่ผ่านมา

      අනේ බන් හොද දේ හොද විදියට බලපන්කෝ❤​@@LakmalSalinda-f3g

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 ชั่วโมงที่ผ่านมา +26

    ජයවේවා ❤❤❤ අප රටට සෙතක්ම වේවා 💝💝💝💝

  • @Universe_11-z2j
    @Universe_11-z2j 5 ชั่วโมงที่ผ่านมา +33

    ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වෙයි කියන එක දැන්වත් හරියට වෙනවානම් රටක් විදියට පරණ වැරදි තිබුනත් ඉස්සරහට අනිවාර්යයෙන්ම සතුටු වෙන්න පුළුවන් ❤

  • @KanchanaEdirisingha-b1r
    @KanchanaEdirisingha-b1r 3 ชั่วโมงที่ผ่านมา +8

    දවසින් දවස සුබ දේවල් අහන්න ලැබෙනවා.. හරිම සතුටුයි. ඉදිරියට මීටත් වඩා දේවල් අහන්න ලැබේවා..

  • @chathukaviduranga
    @chathukaviduranga 4 ชั่วโมงที่ผ่านมา +13

    1. Dominica
    2. Naoshima, Japan
    3. The Dolomites, Italy
    4. Kigali, Rwanda
    5. Tasmania, Australia
    6. Vancouver Island, Canada
    7. Salvador, Brazil
    8. Greenland
    9. Sri Lanka
    10. Panama

  • @rohanchandana1619
    @rohanchandana1619 3 ชั่วโมงที่ผ่านมา +9

    සංචාරකයන්‍ සූරාකන ත්‍රීවීල්‍ කාරයොයි එයාපෝට්‍ එකේ ඉඳලම සුද්‍දෙ දෙන්‍න බලන හැතිකරය නැත්‍තම්‍ තව උඩට එන්‍න තිබුනා

  • @doggyhouse5590
    @doggyhouse5590 9 นาทีที่ผ่านมา

    ඇත්ත යම් කවර ආණ්ඩු වක් බලයෙ හිටියත් ඉතාමත් ඉහලින් ලංකාවේ සංචාරයක කර්මාන්ත ය දියුණු කළ හැකි ය, විදේශීය අය අපේ සංස්කෘතික අංග හා සිත් ගන්නා ස්ථාන වලට, ජනතාව ගෙ ආගන්තුක සැළකිළි වලටත් ගොඩක් කැමති යි ,ජය වේවා

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ සුන්දර රට 🥰

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 4 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරනයි මගේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @DileepSandaru
    @DileepSandaru 20 นาทีที่ผ่านมา

    ලක් මාතාව රැක ගැනීම අපේ වගකීමක්❤️❤️

  • @Diuranga
    @Diuranga 4 ชั่วโมงที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා❤

  • @rickyperera7559
    @rickyperera7559 3 ชั่วโมงที่ผ่านมา +3

    Thank you, BBC

  • @ishanilakmali9439
    @ishanilakmali9439 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️❤️❤️ආදරේයි මගේ රටට 😘😘😘😘

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 5 ชั่วโมงที่ผ่านมา +8

    ලොක tourism අතරෙ අපිට තියෙන්නෙ සොච්චම් share ක් පමණි.....ඒකට හෙතුව විදෙසිකයන්නට ලැබියයුතු නියම යටිතල පහසුකම්, ප්‍රවාහන, ආරක්ෂාව,මිනිසුන්ගෙ ආගන්තුක සත්කාර ආකල්ප තවත් දියුණු විය යුතුයි....එතනට අපිට යා හැකි වන්නෙ රටෙ නීතිය තවත් හරියට පිළිපැදීම සහ පිලිපදවීම මතයෙය.උදාහරණයක්; අපෙ රටෙ කාන්තාවක් හවස හයක් පසු තනියම පාරෙ යන්න ආරක්ෂාවක් තිබනවාද?

  • @darshanapathmalal
    @darshanapathmalal 3 ชั่วโมงที่ผ่านมา +1

    නාස්ඩෙලීලා දාලා ගහපු ගේමේ ප්‍රතීප්ල අද භුක්තීවීදීනවා

  • @ShamilEdirisooriya
    @ShamilEdirisooriya 5 ชั่วโมงที่ผ่านมา +7

    දැන්වත් කෑලා ටික ආරක්ෂා කරලා, ඉන්න අලි, ඇත්තු, කොටි, අනිත් සත්තු ආරක්ෂා කරන්න ක්‍රියා කරේ නැත්නම් සංචාරක ව්‍යාපාරයට අනාගතයක් නැති වෙයි

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 2 ชั่วโมงที่ผ่านมา

      Tourism hindama nevei, aakalpaya viya yuththe minisun menma sathunda nidahas jeewithayakata aithiwasikam athi bawa vishvasa kireemai. Sancharaka vyaparaya kiyala paare inna asarana sathunta haaniyak novana paridi e sandaha visandum seviya yuthui

  • @තුෂාර-N3
    @තුෂාර-N3 2 ชั่วโมงที่ผ่านมา

    අඩො ආඩම්බරයි අපේ රට ගැන🇱🇰❤️

  • @rushand8003
    @rushand8003 4 ชั่วโมงที่ผ่านมา +5

    ඒ උනාට අර ඊයෙ පෙරේදා ඇල්ලේ hotel එකකදී ඉතියෝපියන් ගෑණු දෙන්නෙක්ට හෝටලේ එකා part එකක් දාපු එක ඒ ගෑණි video කරල ලෝකෙටම පෙන්නුවා😂

  • @davisoncinematic4274
    @davisoncinematic4274 4 ชั่วโมงที่ผ่านมา +2

    Please give to them good Service 🙏🇱🇰🤝🎇😊

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 ชั่วโมงที่ผ่านมา

    Come to Sir ලංකා 🇱🇰🇱🇰🇦🇪

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 5 ชั่วโมงที่ผ่านมา +13

    අවුරැදු 76ක් කාපු රට. අපේ ජනාධිපතිතුමාට මේ පුංචි රට ලෝකයේ දියුණුම රටක් බවට පත් කරන්නට වාසනාව ශක්තිය ලැබේවා🎉🎉

    • @hirushanathmina2666
      @hirushanathmina2666 4 ชั่วโมงที่ผ่านมา

      අනිවා ❤

    • @SL_TIKTOK.
      @SL_TIKTOK. 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

  • @DilanThimira
    @DilanThimira 37 นาทีที่ผ่านมา

    මගේ මාතෘභූමිය දිනෙන් දින දියුණු වේවා!😊❤🙏

  • @mohamedjameel8183
    @mohamedjameel8183 2 ชั่วโมงที่ผ่านมา

    Proud to be a sri lankan

  • @707Cabs
    @707Cabs 3 ชั่วโมงที่ผ่านมา +2

    Urber, pickme එකක් දාගෙන යන්න බෑ.. 3වීල් මාෆියාව එක්ක.. මේවා වලට නිසි විසදුමක් අවශ්‍යයි.. එන සංචරකයින්ගේ ප්‍රවාහන සේවා ගැන මීට වඩා සැලකිල්ල දක්වන අවශ්‍යය වේ.

  • @EdNoharm
    @EdNoharm 5 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි හොදේ !!

  • @thanidalaya
    @thanidalaya 5 ชั่วโมงที่ผ่านมา +6

    ඔය මොනව කරත් වැඩක් නෑ..
    අන්න බලපන් ඇල්ල එකෙක් විදේශීය කාන්තාවකට බැනල පන්නගන්නව 😂

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi ชั่วโมงที่ผ่านมา

      ලක්ශ 20 ක් සංචාරකයො..හුදෙකලා සිද්දි වෙන්න ඉඩ තියෙනව ඕන රටක

  • @pitaratawisthara848
    @pitaratawisthara848 2 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකාව අම්මා වගේ❤

  • @JanithThilinaDeSilva
    @JanithThilinaDeSilva 2 ชั่วโมงที่ผ่านมา

    සංචාරකයින්ට ඔවුන්ගේ නිදහසට බාධාවෙන අයුරින් හැසිරෙන පුද්ගලයෙක් දුටුවොත් වහාම පොලීසියට දැනුවත් කරන්න.

  • @NethmiKaushalya-r1y
    @NethmiKaushalya-r1y 2 ชั่วโมงที่ผ่านมา

    මගේ රට තව තවත් ඉදිරියට එන්න ඕනි 😊❤️

  • @mohamedriyas2003
    @mohamedriyas2003 4 ชั่วโมงที่ผ่านมา

    Love Sri Lanka

  • @DilshanAmila-ot6np
    @DilshanAmila-ot6np 46 นาทีที่ผ่านมา

    සුද්දන්ගෙන් අසාධාරණ විදියට මුදල් කඩාගන්න කාක්කොන්ට නම් කෙලවන්න ඕනි දරුනු නීති දාන්න ඕනී...🙏

  • @bethmiinupama2389
    @bethmiinupama2389 ชั่วโมงที่ผ่านมา +1

    Ape rata hari lassana ratak pita ratawal wage diyunu kerala gaththanam forinersla serama mehe awilla padinchchi wei....

  • @dilankaprabhash6159
    @dilankaprabhash6159 3 ชั่วโมงที่ผ่านมา

    Gammak❤

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 ชั่วโมงที่ผ่านมา

    Jayawewa diden dina mage rata ❤❤❤

  • @isurunadishan4554
    @isurunadishan4554 6 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @IceAge-t5w
    @IceAge-t5w 5 ชั่วโมงที่ผ่านมา +19

    ඒ වුනාට මිලියන 2 සංචාරකයො ආවෙ.
    තායිලන්තයට මිලියන් 40.
    සංචාරක කර්මාන්තයෙ ආදායම.
    Srilanka $5 billion ,
    Thailand $60 billion

    • @EdNoharm
      @EdNoharm 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔහොම යන්

    • @rash6311
      @rash6311 5 ชั่วโมงที่ผ่านมา +4

      Ow thailand ලෝකේ ගොඩක් ඉස්සරහට ගිය රටක් , lgbt community එකට උනත්, ගනිකා රස්සාවට උනත් ඒ මිනිසුන් respect කරනවා...❤

    • @sarodhdiasofficial
      @sarodhdiasofficial 4 ชั่วโมงที่ผ่านมา

      😂

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 3 ชั่วโมงที่ผ่านมา

      තෝ කියන්නෙ බේබදු කමයි වේසකමයි ප්‍රවර්ධන කරන්න කියලා ද 🤣 🤮

    • @GopalSasidharan
      @GopalSasidharan 3 ชั่วโมงที่ผ่านมา

      Thailand kohomath yanawane ithin visheshayen pirimi kattiya

  • @M.Jayawardhana
    @M.Jayawardhana 6 ชั่วโมงที่ผ่านมา +92

    මෙක තමා රට දියුනු කරනව කයන්නෙ. 75 රට උලාකාපු දේශද්‍රෝහින් මේව දකිනනොට ජරාව නැතුව වෙවුලනව. රෙක්ස්පට් අනුර. ❤

    • @vikiclips
      @vikiclips 6 ชั่วโมงที่ผ่านมา +20

      අනුරයද tourist ලා ගේන්නේ 😂😂

    • @WMBP-t9e
      @WMBP-t9e 6 ชั่วโมงที่ผ่านมา

      ​@@vikiclips
      Anura's clear guidance showing the correct way

    • @KavinduthathsaraDiss
      @KavinduthathsaraDiss 5 ชั่วโมงที่ผ่านมา

      ​@@vikiclipsඋබලගෙ බාප්ප

    • @kckevin6416
      @kckevin6416 5 ชั่วโมงที่ผ่านมา +6

      @@vikiclips ula kapu unta puka denawa neda thama adu nathuwa? 5000k wath epada😂neddkin musalaya

    • @NCKprasad
      @NCKprasad 5 ชั่วโมงที่ผ่านมา +15

      අවුරුද්ද 75කට එකෙක් ඇවිත් නෑ 😃😃

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 5 ชั่วโมงที่ผ่านมา +1

    💯💯

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 48 นาทีที่ผ่านมา

    😮Sirawata ඩුබායි වලට වඩා උඩින් ඉන්නවද අපි?

  • @samandilhara4732
    @samandilhara4732 3 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️👍👍👍

  • @Sachi-tb2be
    @Sachi-tb2be 4 ชั่วโมงที่ผ่านมา

    Mruuu❤

  • @chandiruhunage6906
    @chandiruhunage6906 5 ชั่วโมงที่ผ่านมา

    මේ ලංකාව බොලව්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤

  • @fawzars6758
    @fawzars6758 นาทีที่ผ่านมา

    Ranil 💯

  • @LalithDharmasiri-l2h
    @LalithDharmasiri-l2h 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sankasasa-z2i
    @sankasasa-z2i 3 ชั่วโมงที่ผ่านมา +3

    හෙන ගැහුවත් හිනා වෙලා ඉන්න අපේ උන්ට (සිoහල/දමිල/මුස්ලිම්/බ(ර්)ග/මැලේ ආදී සියළු ජනතාවට මාගේ හදපිරි මෙව්වා එක ❤👌👉💪ජය වේවා...අපි අපිට පුලුවන් විදිහට රට ගොඩනැගීමට දායක වෙමු..එච්චරයි

  • @isharamadusanka3385
    @isharamadusanka3385 5 ชั่วโมงที่ผ่านมา +6

    චන්දෙ නොදීපු උන්ට තීන හදිස්සිය අවු.75 කට කලිනුත් තිවුනනම් අපි ගොඩක් දියුණු රටක්

  • @stanleyfernando4415
    @stanleyfernando4415 31 นาทีที่ผ่านมา

    මේ රට හදා ගන්න පූළුවන් ආණ්ඩූවක් අපට ලැබි ඇත,අප සියළු දෙනාම ආණ්ඩූවට සහයොගයෙන් වැඩ කළ යූතුයි විරුද්ධ පක්ෂයේ එවූන්ගේ කඩාකප්පල් කාරි වැඩ වලට උදව් නොවි.

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 ชั่วโมงที่ผ่านมา

    ❤️🇱🇰

  • @arunashantha2303
    @arunashantha2303 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉

  • @helayaa
    @helayaa 56 นาทีที่ผ่านมา +1

    ස්වභාව සෞන්දර්යය සහ ඓතිහාසික දේවල්වල ඇති වටිනාකමත්, මහජනතාවගේ හොඳකසමත් නිසා ලැබුණු සම්මානයක්. එහෙම නැතුව මේ ආණ්ඩුව කරපු කජ්ජක් නෙමෙයි. දින සීයට එක වැඩක් හරියට කරලා නැහැ.

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 3 ชั่วโมงที่ผ่านมา

    Thanks president Ranil ❤

    • @rbsasl9550
      @rbsasl9550 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 අනේ බං ඔය පිස්සා 2002 ඉදං කරපු රෙද්දක් නෑ බං පිං president 😂😂 මැදකොලබත් පරාදයි වද පොන්නයා😂😂

  • @Thinurikavindi
    @Thinurikavindi 4 ชั่วโมงที่ผ่านมา

    ♥️

  • @IceAge-t5w
    @IceAge-t5w 5 ชั่วโมงที่ผ่านมา +29

    තම්බි බෝම්බ ගහපු දවසෙ ඉදන් සංචාරක කර්මාන්තය ක්ඩන් වැටුනා😢

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 ชั่วโมงที่ผ่านมา

      මෝඩ කතා කියන්න එපා! බෝම්බ ගැස්සෙව්වේ පාලකයෝ මිසක් මේ රටේ මුස්ලිම් ප්‍රජාව නෙමෙයි. සහරාන් සිටි තවුහිද් ජමාත් කියන අන්තවාදී සංවිධානය ආරම්භ කරලා තිබුණෙත් ගෝඨාභය රාජපක්ෂ. ඒ දවසෙමයි සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයක් වුණු බොදුබල සේනා සංවිධානයත් ගෝඨාභය විසින්ම ආරම්භ කරලා තිබුණේ. ඒකමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැණින් බොදුබල සේනා සංවිධානය එහෙම ඥාණසාරලා මාධ්‍ය සාකච්ඡාවක්ම පවත්වලා විසුරුවා හරින බව කිව්වේ. තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන කාර්‍යාලයට අවශ්‍ය කරන ඉඩම පවා ලබාදීලා තිබුණේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු කාලවකවානුවේ ප්‍රවෘත්තිවලට ගිය දේවල් මේවා.

    • @Qcy542
      @Qcy542 5 ชั่วโมงที่ผ่านมา +9

      Rajapakshala geheuwa kiyapan

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 ชั่วโมงที่ผ่านมา +6

      @@IceAge-t5w උඹ මෙච්චර කල් කෝමා වෙලා ද හිටියේ? 97 සැරයක් බුද්ධි අංශ විසින් ඒ ප්‍රහාරය ගැන දැනුම්වත් කරලත් ගහනකල් බලාගෙන හිටියේ මේ රටේ මුස්ලිම් ප්‍රජාව ද? නැත්නම් එවකට සිටි පාලකයො ද?

    • @InkUniverse.
      @InkUniverse. 5 ชั่วโมงที่ผ่านมา +6

      ඇත්ත,හතිකරේ රට විනාශ කලේ නැත්නම් මීටත් වඩා ඉස්සරහින් ඉන්නවා

    • @InkUniverse.
      @InkUniverse. 5 ชั่วโมงที่ผ่านมา +6

      ​@@HirunKarunaratne බෝම්බ දාන්නේ රට විනාශ කරන්න මිසක් මල් පිපෙන්න නෙමේනේ...

  • @AnupamDananjaya
    @AnupamDananjaya 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r 2 ชั่วโมงที่ผ่านมา

    කවදාහරි අංක 1බවට අපෙ රට අනුර ජනාධිපති පත් කරනව

  • @TravelWithSrinath
    @TravelWithSrinath 6 ชั่วโมงที่ผ่านมา

  • @gihanperera7609
    @gihanperera7609 4 ชั่วโมงที่ผ่านมา

    විපක්සය කියයිද දන්නැ ඔක අපේ කාලේ තමයි කිව්වේ කියලා......

  • @ying__yang000
    @ying__yang000 35 นาทีที่ผ่านมา

    Uthuranna hari yanna one Lankawata!
    Eth meetaren inna. tourism nisa enna puluwan prashnayi, wena alternative adayam ipayeeme widiyi hoyala balanna.
    Lankawe api proactive na. Deyak unata passei wisadum hoyanne. Ekai apita me hati prashna. Meetern innawa nam ehema wenne na.

  • @uvindumayuranga8375
    @uvindumayuranga8375 4 ชั่วโมงที่ผ่านมา

    ❣️🇺🇸🇬🇧🇪🇺💐🙏

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 3 ชั่วโมงที่ผ่านมา

    දැන්වත් අලි ඇතුන් ටික රැක ගන්න වැඩ කරන්න 😢

  • @theonesl9063
    @theonesl9063 6 นาทีที่ผ่านมา

    ඕවා උඩ පැන පැන දායි ආරැගමිබේ බෝමිබ පාරක් ඇරියනමි. ජනාධිපතිතුමාට ඩබල් සැලූටි. ඉක්මනින්ම action ගත්තට

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 4 ชั่วโมงที่ผ่านมา

    anna elle di suddiyekuta gagala lanakawe ekek
    olu palaganna lankaawata yanna

  • @KalpanaRangani-qv7kb
    @KalpanaRangani-qv7kb 6 ชั่วโมงที่ผ่านมา

    😍😍😍

  • @ඉදුවර-2020
    @ඉදුවර-2020 5 ชั่วโมงที่ผ่านมา +1

    හරින් sir ගෙ වැඩ තමා

  • @WildAnimalsSl
    @WildAnimalsSl 5 ชั่วโมงที่ผ่านมา +2

    වෙන්න ඕන දේ වෙනවා නිකන්ම රට දියුණු වෙනවා බලන් ඉද්දි 🥳

  • @roshansandeepa8074
    @roshansandeepa8074 ชั่วโมงที่ผ่านมา

    paskuwa kre gotabaya uta baleta anna

  • @bimanthashanuka1104
    @bimanthashanuka1104 2 ชั่วโมงที่ผ่านมา

    We know you dont intentionally forget a part of content of the BBC report 😅
    "From its misty hilltop tea plantations and roaming wild elephants to its ancient temples and rolling surf, Sri Lanka is a country that ticks lots of boxes. In April 2022, the former prime minister announced Sri Lanka's bankruptcy, but a new president aims to rebuild the country's fortunes after it was hit by a pandemic and civil unrest. "

  • @GARUDA047
    @GARUDA047 2 ชั่วโมงที่ผ่านมา

    Munta amu kewila rotiya 1:13

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 4 ชั่วโมงที่ผ่านมา +1

    Anurage wadapilivala nisa thamai me thanata rata ave.

  • @SanuriSandeepa
    @SanuriSandeepa 4 ชั่วโมงที่ผ่านมา

    Me rata venuven uparima deyak krn Inna 2005 mama

  • @venujagayanuka4411
    @venujagayanuka4411 4 ชั่วโมงที่ผ่านมา

    දූපත් ජාතිය😂😂😂

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 5 ชั่วโมงที่ผ่านมา

    Parakwath nathuwa thibba rata me thathwayata genawe kawda mathaka na

  • @AnupamaPremachandra-dx6ji
    @AnupamaPremachandra-dx6ji ชั่วโมงที่ผ่านมา

    Ranil,harin dennata thamai me credit eka yanna one..lapaya karapu reddak na..hal ,lunu ,pol tika denna bari eka sancharaka karmantheta mokada kale..moda chun nogena hitapalla..ranilgei haringei haiya me

  • @tharanadarshitha6952
    @tharanadarshitha6952 4 ชั่วโมงที่ผ่านมา

    pattta

  • @ChammiWasantha
    @ChammiWasantha 5 ชั่วโมงที่ผ่านมา

    Anurage redda.masa3 okkoma kale indrajalikaya.paw

  • @moviesforever8805
    @moviesforever8805 6 ชั่วโมงที่ผ่านมา +3

    Thank you Harin

  • @mrsing5685
    @mrsing5685 3 ชั่วโมงที่ผ่านมา

    Tawa puluwan issarahsta yanna toilet prawahana pahasukam araksawa wadi kalanam 😮😮😮😮

  • @denithchathuranga2522
    @denithchathuranga2522 5 ชั่วโมงที่ผ่านมา +2

    Ranilge vedapilivelvl godk ava thino ape dn janapthi me dewl essrhta geniyana ekata bohoma isthuthi .api ratao. Idihata negitamu

  • @rohanasunnath5986
    @rohanasunnath5986 5 ชั่วโมงที่ผ่านมา +9

    රනිල් මහත්මයා නිසා තමයි රටට hodak une.respect රනිල් 🌷🌷🌷🌷

  • @ChefThush1996
    @ChefThush1996 4 ชั่วโมงที่ผ่านมา

    සජිත් එච්චරයි☎💐🙏❤

  • @සජිත්නියතඅගමැති
    @සජිත්නියතඅගමැති 4 ชั่วโมงที่ผ่านมา +1

    ඕවා වැඩිකල් යන්නෙ නෑ. රට කඩන් වැටෙනවා ආයෙත් ලගදිම

    • @sayuri..wickramasingha
      @sayuri..wickramasingha 4 ชั่วโมงที่ผ่านมา

      රටට කෙල වෙනකන් බලාන් ඉන්න😂

  • @chathu-w6r
    @chathu-w6r 5 ชั่วโมงที่ผ่านมา +4

    ස්තූතී රනිල් සර්... ඔබ ගියත් ඔබගේ සේවය මන්දගාමීව උවද නව රජය ක්‍රියාත්මක කරයි....❤

    • @thanidalaya
      @thanidalaya 5 ชั่วโมงที่ผ่านมา +3

      😂 සීයගෙ ඇට ලෙව කෑව නෙ ?

    • @hashangayantha6867
      @hashangayantha6867 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @lahiruherath1672
    @lahiruherath1672 6 ชั่วโมงที่ผ่านมา

    news walin bagayak tourism gana track lankawe lontha hutthalata

  • @PeelingPeely001
    @PeelingPeely001 6 ชั่วโมงที่ผ่านมา +1

    I love BIG BLACK C>

  • @PeelingPeely001
    @PeelingPeely001 6 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @manugaacademy556
    @manugaacademy556 6 ชั่วโมงที่ผ่านมา

  • @mohamedjameel8183
    @mohamedjameel8183 2 ชั่วโมงที่ผ่านมา

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @koushalyagovinda
    @koushalyagovinda 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ชั่วโมงที่ผ่านมา