නිරායාසය සහ සමස්තය දැක්ම. දිල්රුක්ශි පතිරණගේ විග්‍රහය ආචාර්ය විපුල වනිගසේකර සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #නිර්වානය #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #විපුලවනිගසේකර #සුවපත්විම #සොවාන්පලය #ශුන්යතාවය
    Contact Vipula to get දිල්රුක්ශි පතිරණගේ number
    භාවනා, රේකි සුවපත් කිරිම් සඳහා අමතන්න ආචාර්ය විපුල වනිගසේකර. Meditation and Reiki Healing - WhatsApp Dr Vipula +94714880574
    This channel is presented to Spiritual Seekers with no boundaries / මෙම නාලිකාව සීමා මායිම් නොමැති අධ්‍යාත්මික ගවේශකයන් සඳහායි
    වියාචනය: අධ්‍යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට විවිධ මාතෘකා පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස් මෙම නාලිකාව හරහා සද්භාවයෙන් ඉදිරිපත් කරයි. දිල්රුක්ශි පතිරණගේ ප්‍රකාශ කරන ලද අදහස් නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් පිළිබිඹු නො කරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ උපදෙස් ලබා ගැනීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නා ලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියා චනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.

ความคิดเห็น • 56

  • @divinejourney-official50
    @divinejourney-official50 3 หลายเดือนก่อน +3

    පූර්ණ නොවී නීවීමක් නැත = පිරී->නිවීම සොභාවධර්මයේ නීතියයි!! කොහෙන් හරි අහගත්ත,දෙයක් තමාගේ අවබෝධය කියල සිතීම ඒ අනුව කතා කරන්න යෑම බොහෝ අය සිදු කරන වරදකි! එය තමාගේ මාර්ගය හා පූර්‍ර්ණත්වයට අවශ්‍ය ගුණධර්ම වැඩීමද ප්‍රමාද කරයි !! තමාට හොදින් තේරුනා කියන දේ ඒ බවට පත් උනා කියන අර්තය නොවේ...
    අවබෝධයට පත් වූවන්ට සිදුවන පැහැදිලි වෙනසක් නම් ඔරලෝසුවේ බට්ටා නැවතුනා සේ මනස ( මොළය) අතීත අනාගත සිතුවිලි වලට යෑම සොභාවිකවම නැවතී වර්තමානට පැමිනිමයි, ( අර්පනා සමාධි) හා හර්දය ආශ්‍රත වෙනස් කම්ද සිදුවේ.බොහෝම පහසුවක් දැනෙන සැනසීමක් විදිය හැක, ඒ සැපය බෞතිකය අනුව වෙනස් වෙන්නක් නොවේ!! බොහෝ අමාරු කාරනා පහසුවෙන් වැටහේ , අනාගත සිදුවීම් කලින් දැනීමේ හැකියාවක් ලැබිය හැක Your thoughts will stay foucus in the present moment with out an effort.
    and your heart will feel extasy ease,peace and unconditional love !! you understand complex matters eazly etc.. 💜

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +2

      වියහැකිය. ඒත් මැය මෙ අත්දැකිම ලැබුවාද නැද්ද යන්න ඔබට තිරනය කල හැකිද?

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 3 หลายเดือนก่อน +21

    🙏🙏🙏 Dr. යෝජනාවක් තියනවා කල හැකි නම්. අලුත් දේශකයෙකු වැඩසටහනට පැමිනි විට ඔහු / ඇය මෙම දහම දෙසට යොමු වුනේ ඇයි? අවබෝධය ලබා ගැනිමට ඔබ කුමක් කරන ලද්දේද? යන්න විමසන ලෙස කාරුනිකව ඉල්ලමි. එය අසන්නන්ට යම්කිසි වැදගත් කමක් තිබිය හැක. යෝජනාවක් පමණි. ස්තුතියි.

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 3 หลายเดือนก่อน +3

    🙏❤️🙏❤️🙏 ස්තුතියි .
    තෙරුවන් සරණයි .

  • @jothipalawijesingha9121
    @jothipalawijesingha9121 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි, දිල්රුක්ශි පතිරණ සහ ආචාර්ය විපුල වනිගසේකර යන ඔබ දෙපලටම අගනා බණ දේශණාවක්.
    th-cam.com/video/qKymXofzivo/w-d-xo.html

  • @dilrukshamadushanka7329
    @dilrukshamadushanka7329 3 หลายเดือนก่อน +8

    දිල්රුක්ෂි අක්කා වචනයෙන් වගේම සැබෑ ජීවිතෙත් හරිම කරුණාවන්ත කෙනෙක්. එයා දන්න දේ නිර්ලෝභීව කියලා දෙනවා. මග වඩන අනිත් කල්‍යාණ මිත්‍රයන්වත් හඳුන්වලා දුන්නා මට ❤🙏🏻

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 3 หลายเดือนก่อน +4

    ද්විත්වය සම්බන්ධයෙන් ඔබ ප්‍රකාශ කල දේ නිවැරදියි.
    ද්විත්වයක් නැති බව දකින්නා තම සිත අවබෝධ කරගත් කෙනෙකි.
    මේ ක්ෂණයේ යමක් ඇසෙනවා යැයි සිතන්න. එනම් තම සිතම ඒ ඇසීම බවට පත්වීමයි.
    එය මට ඇසුනා නොවේ. ශබ්දය ඇසෙන මමෙක් සිටියා ද නොවේ.
    සෑම ක්ෂණයකම, පංචේන්ද්‍රියන්ගෙන් අරමුණක් ඇතිවේ. එය විපාක සිතමයි. උපාදාය රූපයක් පමණි. මිරිඟුවකි.
    සිතෙහි මෙවැනි උපාදාය රූපයක් ඇති නොවේ නම් ලෝකය නූපදි.

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 3 หลายเดือนก่อน +6

    සතුටු හිෙතන ලොකුම දේ ඔබ තුමා එකතු කරන පිරිස දුටුවාම මේ ගමනේ අපි තනි නොවන බව දැනෙනවා. වටිනා අදහස් රත්රන් මුතු මැනික් වගේ. ස්තුතියි දෙදෙනාටම.

  • @asankaprasadwanigasinghe5593
    @asankaprasadwanigasinghe5593 3 หลายเดือนก่อน +4

    සමස්තය මම වුනා කියන තැන සත්ව පුද්ගල බවක් නැ
    සමස්තය තුල පදාර්තයත් නැ
    සමස්තය දැකිය හැක්කේ ක්ණයයි.ක්ශනයට වඩා ඉන්න පුලුවන් රහතන් වහන්සේට පමනයි.

  • @NirodhaWijayarathne
    @NirodhaWijayarathne 3 หลายเดือนก่อน +3

    හොද සාකච්චාවක් dr. මට පුංච් දෙයක් එකතු කරන්න හිතුනා. මට සමස්තය තුලදි දැකපු දේ තමයි කාලය හා අවකාශය (තවත් භෞතික දෙයකට තියෙන දුර එහෙම නැත්නම් මම හා ඒ දේ අතර තියෙන පරතරය අතුරු දහන් වෙනවා) ඔබ දෙපළටම තෙරුවන් සරණයි. 🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 3 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි! පින්වත් ඔබ තුමාගේ මේ අනර්ඝ සේවය තුලින් ලෝක වාසීන් සුවපත් වේවා

  • @srilanka3882
    @srilanka3882 3 หลายเดือนก่อน +7

    ඇය අවංකවම තමාගේ අත්දැකීම් ඉතාමත් අකර්ශනීය ලෙස විස්තර කරනවා. දෙදෙනාගේ සාකච්චාව ඉතා පැහැදිලිව විස්තරාත්මක හෙළිදරව්වක් වෙනවා. දෙදෙනාටම ස්තූතියි.🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 3 หลายเดือนก่อน +3

    ඔබතුමා මේ කරන කාර්ය විශිෂ්ටයි කවුරු මොනව කිව්වත් අපේ වචනය ඇහෙන තෙක් විවිධ දේශකයන් ගෙන්වා සාකච්ඡා කරන්න ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jankijanki9062
    @jankijanki9062 3 หลายเดือนก่อน +3

    මෙතුමියට එත්තටම දහම අවබෝධ වෙලා තියෙන්නේ .තෙරුවන් සරනයි මහත්තයාට සහ මෙතුමියට .

  • @niroshana9071
    @niroshana9071 3 หลายเดือนก่อน +7

    මට ගැටළුවක් ආවා. සියල්ල සිදුවිය යුතු ආකාරයෙන්ම සිදු වෙනවා. අපට එය මැදිහත් වෙලා වෙනස් කල නොහැක. එසේ නම් අවබෝධය යන්නත් සිදු විය යුතු ආකාරයෙන් සිදුවෙනවා මිසක් අපට ඒ සදහා ක්‍රමයක් නැත. අවබෝධයද කෙදිනක හෝ සිද්ධ වීමට තිබෙන ආකාරයට සිදු වන තෙක් සිටිමට සිදුවේ යන අදහසක් මට ඇති වුනා. Key word එක අපට ලැබෙනකම්ම ඉන්න වෙනවා නේද. විපල මහතා, මේ ගැන අනවබෝධය නිසයි ඇහුවේ. වැඩසටහන ගැන බෙහෙවින් අගේ කරනවා. බොහෝම ස්තූතියි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +1

      හොඳයි ' අපි' කියන එකත් ඔය සමස්තයම නම්?

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 3 หลายเดือนก่อน

      බුදු කෙනෙක් පහල වී ධර්මය දේශනා කරන්නේ, පෘතග්ජනයන්ට එසේ ධර්මය ඉබේ පහල නොවන නිසායි .
      දේශනා කරන ධර්මය අසා, යෝනිසෝමනසිකාරයෙන් තම, තමා ධර්මය අවබෝධ කළ යුතුයි.
      දේශනාව ඇසූ පමණින්ම සියල්ල අවබෝධ නොවේ. ඒ සඳහා සතිය මෙන්ම වීර්යය ද තිබිය යුතුයි.
      කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය , යෝනිසෝමනසිකාරය යනුවෙන් අනුපිළිවෙලක් ඇත්තේ ඒ නිසයි.

    • @nisansalakarunanayaka7410
      @nisansalakarunanayaka7410 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @nisansalakarunanayaka7410
      @nisansalakarunanayaka7410 3 หลายเดือนก่อน

      Super❤❤❤❤❤❤

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@gayanijayasuriya5478 ඔබ ඔය ලියන්නේ පොතේ දැනුම. මෙ channel එකේ බලාපොරොත්තුව වෙනස්

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 3 หลายเดือนก่อน +2

    අපෝ ඒ මිස්ගෙ කතාව අහන් ඉන්න බෑනේ...dr..dr..dr. හැම වචන 2 , 3 කට පස්සෙම ඉතින් ඩොක්ට, පස්සෙ ඩොක්ට බෑනෙ ඩොක්ට ... කියන කිසිදෙයක් තේරුම් ගන්න අහන් ඉන්න අමාරුයි ... මම මුල් විනාඩි 2 3 න්ම සාකච්ඡාව අහන එක නැවැත්තුවා..sorry ..

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +3

      ඒක නිසාමනම් ඔබ ඇහුවේ නැත්තේ ඔබගේ ඒ දෘශ්ටිය පිලිබඳ ගැටලුවක් ඇතිබව පෙනේ

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 3 หลายเดือนก่อน +1

    Dr karunika illemak.karunakara CANADAWE NIROSHA MEENIYANWAHANSE mema programm.ekata.genwanna

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      ඇයව සම්බන්ද කරලා දෙන්න

  • @upularunakumara
    @upularunakumara 3 หลายเดือนก่อน +1

    මම යනු චිත්තානුපස්සනාවක් ලෙස ගත් "මම" ඔබ නොදුටුවේද ?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +1

      මමෙන් මම සොයා ගැනිම කලහැකිද?

  • @devikathanthrige8951
    @devikathanthrige8951 3 หลายเดือนก่อน +2

    එතුම⁣යගෙ කථාව මට අනුව හරියටම හරි. ඉතාම සාර්තක සාකචිචාවක්. පුළුවන් නමි T.p. no. එක ලබාදේන්න.

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 3 หลายเดือนก่อน +2

    තව maithrriya (මිත්‍රිය) ගන කියල ඩෙන්න.

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 2 หลายเดือนก่อน

    අපරාදේ නේද මේ ඇස. කණ. නාසය. දිව. සොබා දහම දීලා තියෙන්නේ මිනිසාට??

  • @rohanasunnath5986
    @rohanasunnath5986 3 หลายเดือนก่อน +2

    විස්වya apa tulin දැනගන්නwa වින්දනය කරනවා .මෙතන පුද්ගල භාව yak නැත..🌎

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 3 หลายเดือนก่อน +2

    සමස්තය අපිට පෙන්නන්න ඔබතුමා ගන්න වෙහෙස ❤ . ඔබ තුමාට පින්. ❤. මෙ මහත්මියට තව පහදල ඩෙන්න කියන්න.

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 3 หลายเดือนก่อน +2

    I have a Question to Dr .Vipula
    Did u mean free will and choice when you said Free will and challenge?
    In my view because all of are conditioned by our culture religion and many other experiences, we do not have any free will as such
    However if one can escape from trap of all the filters and prejudices he can be free from all sufferings
    It is a challenge to swim upstream And realize peace and joy
    The right effort is needed for this
    Like to know your comments on this

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      Sorry it is free will. And we were saying that there is no such as free will in wholeness

  • @nalakaJayasingha-oi8ii
    @nalakaJayasingha-oi8ii 3 หลายเดือนก่อน +2

    Mema wada satahana tulin apata wadagath de api labagannawa. Ethama watinawa.dr. vipula mahathanani obata ediriyatama yanna shaktiya labewa.

  • @Sethuki00
    @Sethuki00 3 หลายเดือนก่อน +2

    She is a good heart lady in my fb page. ❤❤ from Dilini

  • @janithajayawardhana5281
    @janithajayawardhana5281 3 หลายเดือนก่อน +2

    දිල්රුක්ෂි ගේ කතාවට මාත් එකඟයි.

  • @chandimajayatissa4642
    @chandimajayatissa4642 3 หลายเดือนก่อน +2

    ඉස්සර vedios වල වගේ නෙවෙයි දැන් Add play වෙනවා

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 3 หลายเดือนก่อน +3

    ලස්සන වැඩක් 💛✨️

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 หลายเดือนก่อน +2

    🙏🏻❤️💚

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 3 หลายเดือนก่อน +3

    විපුලගෙ ප්‍රශ්න කිරීම ඉතා අගෙයි. Approach එක හොඳයි
    පොතේ දැනුම නැති නිසා දිල්රුක්ෂිට explain කරගන්න බෑ.
    ඒ වගේම විපුල,
    trap එකක අහුවෙන්න පවතින trap එකක් නෑ. Trap එකක් පැනවෙන්නෙත් අන්ත දෙකකික්, එහෙමත් නැත්නම් සාපේක්ෂතාවයකින්. Trap එකේ අහුවෙන්න "කෙනෙක්" නෑ..

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 3 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🙏🙏

  • @UpaliDaulagala
    @UpaliDaulagala 3 หลายเดือนก่อน +2

    🌼🌼🌼

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @පාරැවPARUWA
    @පාරැවPARUWA 3 หลายเดือนก่อน +3

    ඉතාම අගෙයි..
    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @Pushpika-g7z
    @Pushpika-g7z 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉

  • @koralatv
    @koralatv 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤