සිව් දෙනෙකු එක්ව ගිය අවසන් ගමන - කුරුණෑගල බිහිසුණු බස් අනතුර | Rupavahini News
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Subscribe to us on TH-cam👉 shorturl.at/0miwo
🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🛑 Follow us on X 👉 x.com/runews26...
🛑 Website 👉 www.runews.lk/
#rupavahininews #slrc #rupavahini #news
මේ වගේ අනතුරුවලින් ජීවිත හානි හා තුවාල ලබන අයට අති විශාල වන්දියක් බස් අයිතිකරු හා රියැදුරු විසින් ගෙවිය යුතු බවට නීති සම්පාදනය කල යුතුමයි.
අනිවාර්යෙන්
Bas magiyekuge jiwitayata adutharamin milliona 25k wat gewanta nithiya sakas kala yutui.mewa wenath ratawala hala happili natiwa pahasuwen gewana pramanayan.
Yes very true.
වන්දි ගෙවන්න බැරි උන් ජීවිතාන්තය දක්වා ඇතුළට යවන්න ඕන(හිරගෙදරට)
අනිවාර්යයෙන්ම
මේවා වෙනස් කරල විනය හදන්න හදනකොට නෑ මේ විදිය හොදයි අපි හැපිල මැරෙන්නං කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා
එකනං සහතික ඇත්ත
Nobody stoped accident death is is faith of human not only me but also everyone Moda talk taking no point
Aniwa sudu yakada galawanakota ka gahapu unta winadiyaka nissabdathawayak
Ane ahinsaka jivitha ithin
උන්ට යටවෙන පාලකයන්ට රට හදන්න බෑ. අපේ රටට ඍජු තීරණ ගන්න පාලකයෙක් අවශ්‍යයි.
මෙිවට තදම නිති දැමිය යුතුය නැත්නමි ඉවරයි මුන්ගෙ ලයිසන් තහනමි කරන්න මදවෙියො අයිස් ගහලෙ යනිනෙ අහිංසක ඡිවිත ඉවරයි
අනිවාර්යයෙන් munta kisima ganak ne ahinsaka jivitha
කියලා වෙඩක් නෙ 💔💔💔😰🇦🇪🇱🇰
බස් කාරයො හැදෙන ජාතිකයක්.නෙවෙයි
දේසපාලුවෝ නිදිද අප්පා
බස් මාරයන්ට නීති ගේන්න හදද්දි ඒවට විරුද්දව හෑලි ලියන කාලකන්නි මේ මරණවලට වගකියන්න ඕන
එක හරි මෙ අපරාධ කවද්ද ඉවර වෙය්න්නෙ😰😰🇦🇪🇱🇰
👍
වේලව මදී ඒක වෙන්න බැරිද වේගෙන් යන්නෙ
අනිවාර්යයෙන්
@@Aselajayasingha-m1iවෙලාව හදලා තියෙන්නෙ .ඔය බස් කාරයො ගහ ගන්නවා ටයිම් පාස් වුන ගමන් .😂😂😂
බස් එකට සිවිල් පොලිස් නිළධාරියෙක් යනකොට ඩයිවරයට මානසික ප්‍රශ්නයක් කියලත් කිව්වා 😂😂😂😂
Metharam minisdu maranne mona manasika prashna nisadha dhnne.pissan kotuwata yawanna.thiyenne beheth ganna.
ඒ වගේ හුත්තිගෙ පුතාලට පොලිස් නිලදාරියෙක් වෙනුවට නිලදාරීනියක් යවමු
@janithaudaya8768 🤣🤣🤣
රියදුරන් වෙනුවට හරක් වාහන පදින්න ගත්තම ඔහොම වෙනවා.😢
Aniwa karaththa padda eun wahana padinna gathama
Aniwaren mee harak😂😂
Siraqata bn. Mun mattu wenneth na . Den eka langa eka langa bus keeyak nam heppunada
Police.. වගකියන්න ඕනෙ.උන්ගෙ ව්නය නැ..දඩයට සිමා වෙලා. වාසියට ..private ..bus කුලු හරක් පාලනය කරන් නැ
හරක්ට අගෞරව කරන්න එපා.... සතුන් ඔය විදියට හැසිරෙන්නේ නැහැ!!! ශ්‍රී ලංකාවේ සතුන්ටත් මිනුස්සු පුදුම හිංසාවක් පිඩාවක් කරන්නේ... එම අහිංසක සත්තු ඉන්න පරිසරය විනාශ කරලා, අල්ලාගෙන අවහිර කරලා.....
යකඩ හින
ආච්චිගේ රේද්ද..
නිති ගෙන්න යද්දි වැලලේන්න හදපු උන් කො දැන්.
අපරාදේ ජිවිත..
මුකුත් කියන්නත් බෑ.බස් ගැමුණු වර්ජනය කරොත්😢
ආන් ඒකනෙ හෙනේ.
Palayan pako yanna.pumka nodi
@@NimaBoy-e6g ay uba bas gamunuge puthad pco
බස් ගැමුණු ට අහවල් එක කරගන්න කියහං🤬🤬🤬🤬
@@janugalosilu7974 aeka.maru..bro
ගංජා ගහලා බීල ඩ්‍රයිවින් කරන උන්ගේ ලයිසන් සදහටම කැන්සල් කරන්න ඕනේ.මග මරුවෝ.
Yes
Kottawa 138 bus වුණත් ehanam thama
ඔක්කොම ice ගහනවා
ඔව්
හදන්න හදනකොට කෑ ගහපු කාලකණ්නි කෝ දැන්. උන් වගකියනවද අහිංසක මේ මිනිස්සුන්ගේ ජීවීත වලට....
kiyala wedak ne. me ballanta hondin kiyala be. le paninna wewelen gahanna one
බස් ගැමුණුට මෙහි එන්න කියාපිය.
මගීන්ට වන්දි ගෙ වන්න කියාපිය.
😂
ඕකව එල්ලන්න ඕන ඔක්කෝටම කලින්...
බස් ගැමුණු ඇතුළු නීතිය ක්‍රියාත්මක කරනවාට එරෙහි වු නරුමයන් පවුල් පිටින්ම මකබෑවිලා යන්න ඕන.
මේ බස් ත්‍රස්තවාදයක්..අහිංසකයන් හිතාමතා මරාදැමීමක්..මේ බස්ධාවනය ශීලාචාර කිරීමටකටයුතු කලයුතුමයි..නොහික්මුණු මිනීමරුවන් රියදුරන් සහ කොන්දොස්තරවරු ලෙස සේවයට ගැනීම නිසා බස්හිමියන්ද මගීමරණ වලට වගකිව යුතුයි..මේ මගී ප්‍රවාහන සේවය නිවැරදි මගට ගැනීම රජයේ වගකීමක්..
Dhan waradhi hoyanna police niladhari apa kiwwa .den gemunuwa dhanna ,ayagen wandhi ganna buswalin anathurata pathwena ayawa hoyaganna ikmanata .wiruddhawa parata awa wage ewata idhiripath wenne nene.
අනිවාර්යයෙන්ම
එදා අපි බය උනේ බස්වල යන්න බෝම්බ නිසා අද අපට බස්වල යන්න බයයි ජීවිතය ගැන කිසිම විශ්වාසයක් නෑ😮😮😮😢😢😢
Harak nisa
@@ukkubandarakandekumbura7022 හරක්ට අගෞරව කරන්න එපා.... සතුන් ඔය විදියට හැසිරෙන්නේ නැහැ!!! ශ්‍රී ලංකාවේ සතුන්ටත් මිනුස්සු පුදුම හිංසාවක් පිඩාවක් කරන්නේ... එම අහිංසක සත්තු ඉන්න පරිසරය විනාශ කරලා, අල්ලාගෙන අවහිර කරලා.....
pain palayam
@ හරක්ට අගෞරව කරන්න එපා.... සතුන් ඔය විදියට හැසිරෙන්නේ නැහැ!!! ශ්‍රී ලංකාවේ සතුන්ටත් මිනුස්සු පුදුම වධ හිංසාවන් පිඩාවන් කරන්නේ... එම අහිංසක සත්තු ඉන්න පරිසරය විනාශ කරලා, අල්ලාගෙන අවහිර කරලා.....
දිනපතා ශ්‍රී ලංකාවේ මිනිසුන් මාර්ග අනතුරු වලින් මියයනවා, බරපතල ලෙස තුවාල (සදාකාලික අබදිතයන්) වෙනවා රටක යුද්ධයකට වඩා....
නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නැ.නීතිය රකින්නෙත් නැ.
මේ නිල් පාට බස් බොහෝ දුරට ගුණසේකර ට්‍රාන්ස්පෝට් එකේ ඒවා.උන් නම් යන්නේ මාරාවේෂ වෙලා වගේ .කිසි අනක් ගුණක් නෑ.සමහර රියදුරන් අඩ නින්දේ වාහනය පදවන්නේ.පුරුද්දට වාහනය යනවා වගේ .මොනවා හරි බීලා මන්දා.පුන්චි වාහන ගැන,පාරේ යන මිනිස්සු ගැන වගේ වගක් නෑ.උන්ට හයියෙන් යන්න ඕන නම් එහෙමයි,හිමින් යන්න ඕන නම් උන් යන්නේ ඉබ්බා වගේ.වෙලාවකට කෝල් දිදී ජනේලයෙන් ඔලුව එලියට දාගෙන මීටර සීය දුවනවා වගේ පිස්සුවෙන් යන්නේ.මුන්ට බස් එක ඇතුළ ඉන්නේ මනුස්සයෝ කියල මතකයක්. වත් නෑ.නූගත් හරක් රුපියලට දෙකට ජීවිත විනාශ කරල දානවා අමු අමුවේ.ලොකු දඩයක් සමග ජීවිත කාලයටම රියදුරු බලපත්‍රය අහෝසි කරන්න ඕන.බරපතල වැඩ සහිතව හිරේට යවන්න ඕන
ඔව් ඇත්තම කතාව .ජීවිත කාලෙටම ලයිසන් තහනම් කරන්න ඕනෙ.ඕකුන් අයිස් ගහල යන්නෙ මිනීමරුවො
ගුණසේකර නම් සුපිරියි හොඳේ
@@Sandakathmini01Mmm Ekane Patiyo..🤘🏻❤️
Melsiripura bus
Na na me maduruoya colombo bus eka jayantha
කැලි ගලවනවා කියලා කැ ගහන අපිලගේ සාදු කො
Eka.hangila😅😅
Accident it's comment modsya
Bus picco th na
කෑලි වලද ප්‍රශ්නෙ 🤣🤣
කැලි ගලවල තිබ්බනම් ඔය accident එක වෙන්නේ නැද්ද 😂😂
බස් ගැමුණුට සාප වේවා...වෙන කියන්න දෙයක් නෑ....කිව්වොත් ගැමුණු ස්‍ට්‍ර්ක් කරනවා..
ගැමුණුද බස් එක පදවලා තියෙන්නේ..
@@dilshanadikari21 umba wage Moda booruwek Yako
මම පිටිපස්සෙ බස් එකේ හිටිය කෙනෙක්... කිසිම පරිස්සමක් නැතුව අපේ රියදුරු රිය පැදෙව්වෙ.. අනික තමයි අනතුරට පත්වෙලා තුවාල උණු අය දැන් කියනවා සුදු යකඩ( ශීට්වල තියන ) කෑලිවලටලු ඔලු පැලුනෙ මේවා ගලවන්න් ඕනලු... ගලවනකොට පිස්සො වෙලා දෙයක් උනාට පස්සෙ පිස්සුව හොද වෙලා..
Driver ge waradda lu !-(habai "sudu yakada" kathawakuth kiyanewa !-😅
@@Nihal-dy9kc යකෝ මට ඇහුනු දේවල් මම කිව්වෙ .. රියදුරා ගේ තමා සම්පූර්ණයෙන්ම වැරැද්ද .. ඔලු පැලුනු මිනිස්සු තමා ඔය කතා දැන් කිව්වෙ.. මට හිතුන දේවල් නෙමෙයි මහත්තයෝ..
අපරාඩේ උබඅ බස් එකෙ ඉස්සරහම ශීට් එක දෙන්න බැරි උනානෙ.බොරු විදිනව මූ.ගෙදර බුදියල දැන් ඒ බස් එකෙ පිටිපස්සහම ගියාලු.😅
@@subhashaupamada9076 e wunate sudu yakada kathawatath oya Idak deela thiyenewane !("galawanakote pisso wela -deyak unate passe"pissuwa" Honda wela )-eke oyate ahichcha kathaawak noweine eke(prakashaye)-oyage ma adahasak !-(mahaththayo 😟)
@@subhashaupamada9076 galawana kote wirudda wela -dan pissuwa Honda wela !(Me prakasaye oyate ahunu deyak noweine !-eke oyagema adahasak ne -mahaththayo -
පුළුවන් තරම් CTB වලම යමු,, ආරක්ෂාව වගේම,, රටට මුදල්,
Pereda dawal pitipassen apu CTB bus ekata break gahaganna baruwa ape car eke happuna. Loku damege ekak. Dambulledi.
CTB උන් කියලා වෙනසක් නෑ.😂
ඔක්කොම එකයි @@dilshanadikari21
හ්ම් ctb වල හොරෙන් යන්නත් පුලුවන්
බස් අනතුරු වලට නීති ගේනකොට බස් සංගම් විරුද්ධ උනානි.මතකයිද බස් ගැමුනුගෙ කතා තිරිසන්නුන්ට තේරුම් ගන්න බෑ අනේ පව් අහිංසක ජීවිත බස් සංගම් වල එව්නුයි රිය දාවකයොයි මේවා බලපියව්.නැතිවෙච්ච ජීවිත වලට වග කියන්නෙ කව්ද අසරන වෙච්ච ගෑනු දරුවො දෙමව්පියෝ ස්වාමී පුරුශයෝ ඒගොල්ලන්ගෙ වේදනාව සදාකාලිකයි හිතපල්ලා .
අද උදේ රැකියාවල් වලට යන මිනිස්සු😢😢😢😢
වේගය ගැන හිතන රියදුරන් හදිසි නවාතාගැනීමක් වේයයි නොසිතන බැවින්, මුදලේ සහ වේගයේ උපරිම ආස්වාදයේ අවසාන ප්‍රතිපලන් බැට කනුයේ අහිංසක මගින් පිරිසකි.
විනයක් නැති සමාජයක මෙවැනි දේ සරල වේ.. ✅✅
රියදුරු බලපත්‍රය ජිවිත කාලයටම තහනම් කරන්න. මුන් හදන්න වෙන ක්‍රමයක් නැහැ.😡😡
කෝ මේ බස් ගැමුණුවා...😡🤬🤬🤬මේ මාසෙට වෙච්ච කී වෙනි අනතුර ද?බලපන් තොගේ ඇස් පොට්ට ද???...මේ වෙලාවට තමයී සීනිගම මතක් වෙන්නේ මුගේ පවුල් පිටින් හැදිගෑවෙන්න පොල් ගහන්න 😠මේ නැතිවන ජීවිත වලට වගකියන්නේ කවුද???
මෙහෙම අනතුරු වෙනකොට බස් වල යන්නත් සෙනග ඉතිරි වෙයිද ? 😢😢😢😢
දැනට මාසෙකට කලින් අපිත් රිය අනතුරකට ගොදුරු වුනා මිනුවන්ගොඩදී.වාසනාවකට ජීවිත බේරුනා. පුදුම ඩයිවර්ලා ඉන්නේ.වාහන දෙකේ අලාභය කතා කරගත්තට පස්සේ සුලු තුවාල කියල ඇඟ බේරාගත්තා.ඒත් මගේ කකුල තාම අමාරුයි.නීතී තද කල යුතුමයි.වන්දි ගෙවීම් ලොකු ගනන්වලට දැමිය යුතුයි.
බොහොම කලක් ජිවත්වෙන්න ඉන්න අයව නිකරුනෙ පරලොව සැපත් වන්න එපා. රියදූරු මහතානණී වාඩත් හොඳ විනයක් ඇතිව ,කල්පනා කාරී වන්න, සැලකිලිමත් වන්න,අපි මෙලොව එලිය දකින්නෙ එක පාරයි.හැමොගෙම ජීවිත වටිනවා.
බලපත, දිමට පෙර රියදුරාගැන සොයාබැලිම වසරකට වරක් මෙි රියදුරන් ගේ කි,යාවන් සොයා බැලිම බස් අයිතිකරැවන් සැමගේ වගකිම.
කවුද මේ අහින්සක් මිනිසුන් ගේ ජීවිත වලට වගකියන්නෙ😢😢
එයාලම තමයි. මේවායේ යන අය මේ යන විදියට කැමතියි
රියදුරු මහතා මත් ද්‍රව්‍යයක් භාවිත කර සිටියේද යන්න පරීක්ෂා කර බැලිය යුතුමයි😢😢😢
අනිවාර්යයෙන්ම
බීලද කියලා බලන්න බැලුම් පුම්බනවා වගේ කුඩු ගහලද කියලා බලන්ඩ ක්‍රමයක් හදන්ඩ තියෙන්නෙ.
@@KumariSenarathne-ng6ihඑහෙම මැෂින් එකක් තියනව bro
රියදුරු මහතා නෙමෙයි මග මරැවෝ
බස් ඩයිවර් පුලුවන්ද ජිවිතය ෙදන්න හරිම අපරාදයක් පවි අහිංසක ජිවිත 😢😢😢
බස්සගම්වල වෘත්ති සමීති කොයි මේවට
අසරණ ජිවත පව්,
අනිවාර්යයෙන් බස් රියදුරු තනතුරට උගත්,නීතිගරුක රියදුරන් පත් කිරිමට,දැඩ් දඩුවම් දීමට පාලකයන්ට ඉහමොල පහල වේවා🙏
බස් සංගම්වල ඉන්න උන් මේවට වගකියන්න ඕන.උන් රජයෙන් ඒක ඒක ඉල්ලීම් කරන්නේ උන්ට මේ දක්වා සුරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් ඉටුකරන්න පුලුවන්ද.
උන්ගේ බස්වල ට රියදුරන් බදවා ගැනීමට සුදුසුකම් විදියට බලන්නේ ගංජා ගහනවද කුඩු ගහනවද දාමරිකද කියන සුදුසු කම් විතරයි.නිහතමානි විනීත අයට ඒ රැකියාව දෙන්නේ නැහැ.
මේවට නඩු දාද්දි අදාල බස් සංගම්වල උනුත් වග උත්තර කරුවන් කල යුතුයි.
රියදුරන්ට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීම කලයුතුයි.
මේවා නිවැරදි කරන්න රජය සුදානම් වෙද්දී සමහරක් මාධ්‍ය හා ජන සමාජයේ සමහර උන් ඊට විරුද්ධව නැගී සිටිනවා.
Anivaryen
රියදුරන්ගේ විනය අන්තිමයි, හැමදාම මේ වගේ අනතුරු, ඉවසීමක් ඇත්තේම නෑ
දවල්ට නවත්තන්නෙ නැතුව යන CTB එක ඇනෙන්න ඕනි මේ වගේ ඩ්‍රයිවර් කාරයාගෙ කෑලි නැතිවෙන්න😹🤌
බස් ගැමුණුවයි අනිත් හොර තට්ටයයි මේවාට කථා නෑ….දැන් ගේමක් ගහනවා ඇති ඩ්‍රයිවර්ලව(හරක්ව) බේර ගන්න
මෙම බිහිසුණු අනතුරුවල නටඹුන් ලෙස මෙම බස්රථ කන්ඩෙම් කර පාර දෙපස ප්‍රදර්ශනය වන ලෙස කාලයක් යනතුරුම නවතා තැබීමට කටයුතු කර අනෙක් රියදුරන්ට මතක්කර දෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි.
😹🤌කෑලි ගැලෙව්වම හැප්පෙන්නෙ නෑනෙ අනුර අයියේ😂
2:03 බස් 2ක සතියේ න් හදලා පාරේ දුවයි රියදුරන් මාස තුනෙන් පසු නැවත ඒ බස් රථ යෙම වැඩ කරයි
මියගිය අසරණ යන්ට වන්දි ලක්ෂ 1/2 ගෙවයි
ඉවරයි
බස් නියාමනය කරන්නට එරෙහිවුන ගැමුණු කියන වල් සතාට මලමුත්‍රවලින් පහර දීපියෝ.
අපේ වාහනයක වුනත් පාරෙ යන්න බයයි ..😨
Harak pare sarisarana nisa
@@ukkubandarakandekumbura7022 හරක්ට අගෞරව කරන්න එපා.... සතුන් ඔය විදියට හැසිරෙන්නේ නැහැ!!! ශ්‍රී ලංකාවේ සතුන්ටත් මිනුස්සු පුදුම වධ හිංසාවන් පිඩාවන් කරන්නේ... එම අහිංසක සත්තු ඉන්න පරිසරය විනාශ කරලා, අල්ලාගෙන අවහිර කරලා.....
මේ. ඩ්‍රැයිවර්. ලට. සදහටම. වාහන. පදවන්න. තහනමි. කරන්න. ඞීන. මුනගෙ. නොසැලකිල්ල. සමහර. ඵවුන්. රේස්යනව
දැන් අපි අවුරුදු දහයක් තිස්සේ මේ රටේ ඉන්නවා දෙයියනේ කියලා මේ වගේ දේවල් ඇහැටවත් දැක්කේ නෑ අද වෙනකන් 🙏
මේ බස් කාලකන්නින්ට ක්‍රියා මාර්ග ගන්නැත්තේ ඇයි මුන් මිනිස්සු සත්තු කියලා හිතන්ද ඉන්නේ😊
ane manda AKD huratal keranawa munwa. wewelen le yanakan gehuwa nam edata hedei
මිනිස්සු නිතරම ලංගමබස් තෝරා ගත යුතුයි ගමන් යාම සදහා
Ekath Dan me wagema thama...unuth Dan tharageta yanne....
ලංගම ඊට එහා.. ගිහින් බලන්න.
Harima aththa
ලංගම කියල කිසිම වෙනසක් නැහැ . එකෙත් සක්කිලි රියදුරෝ (වැදගත් රියදුරෝ දෙපැත්තේම ඉන්නවා අතලොස්සක්) මනුස්සකම තම පනගන්වනවානම් පනගන්වන්න ඕනැ .
බස් අල්ලන්න එපා කියපු බල්ලො දැන් මොකද කියන්නෙ.බස් ගැමුනුවා ැපායෙද???
ඔය තියෙන්නෙ හදන්න ඕන තැන්
අනෙ දෙය්යනෙ😢😢😢😢😢 නැතිවුණ අයගෙ ගෙවල් වල මිනිස්සු මොන වේදනාවක් විදිනවා ඇතිද😢 දැන් වත් පාරෙ යද්දි මේ වේගය අඩු කරනවානම්😢පාරෙ යන එන මගීන් ඇතුලු රියදුරන්ටත් තුණුරුවන්ගෙ පිහිට ආශීර්වාදය ආරක්ශාව ලැබෙන්න ඔනෙ ......කිසිවෙකුටත් කිසිදු කරදරයක් බාධාවක් නොවේවා....
හරක් වගෙනෙ යන්නේ.. අනිත් එක ඇයි මෙච්චර මිනිස්සු කොළඹ එන්නේ
අවුරුදු 77 ක සැලසුම් වල හොඳකමට.
හරක්ට අගෞරව කරන්න එපා.... සතුන් ඔය විදියට හැසිරෙන්නේ නැහැ!!! ශ්‍රී ලංකාවේ සතුන්ටත් මිනුස්සු පුදුම වධ හිංසාවන් පිඩාවන් කරන්නේ... එම අහිංසක සත්තු ඉන්න පරිසරය විනාශ කරලා, අල්ලාගෙන අවහිර කරලා.....
කොන්ද පණ නැති පාලකයො නිිතිය ක්‍රියාත්මක කරන ආයතන මෙිවා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි මෙිවා මිනිස් ජිවිත
මේ ආණ්ඩුව තමයී බස් වලට මෙහෙම හරි විනය හදන්න ඉදිරිපත් උනේ ..නීතිය ක්‍රියාත්මක කරද්දී තොපිම තමයී පුක උඩ දාගෙන එන්නෙ යකඩ හීන විනාශ කරනවා කියලා දේශපාලන අනාතයා..😅..උබේ මේ කැම්පේන් වලට මිනිස්සු අහුවෙන්නේ නෑ .පොන්නයා
පොලිසිය කීවා නේද මේ විදිහට යන බස් අල්ලන එක නවත්තන්නෙ නෑ කියලා . ඒ වෙලාවෙ දඩ ගහන්න එපා ආතතිය කීවෙ . දැන් මොකද . ඒක තමයි කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරන කොට FB එකේ මාධ්‍ය වලට හෑලි කියවන එවුන් මොකද කියන්නෙ .
මුන්ට පිටරට යවා පුහුණුව දී,පසුව බස්සෙක අතට දෙන්න.
මුන්ට මිනිස් ජිවිත සෙල්ලමක්.ආයි කිසි දවසක බර වාහන පදින්න දෙන්න හොද නෑ
මිනිස්සුන් ගේ ජිවිතේ එක්ක මේවුන් සොල්ලම් කරනවා ..තුවලා ලැබු සියලුම දෙනාට ඉක්මන් සුව ...මිය ගිය අයට නිවන් සුව ලැබේවා ..
ලංකාවේ බස් සහ බස්රියදුරන්ගේ විනය පරික්ෂණයක් කරලා ඔක්කොම කැන්සල් කරන්න ඕන
දැන්වත් මේ මරු කැඳවන , ලොරි චැසි වලට හදලා තියෙන මේ නරුම බස් රථ මගී ධාවනයෙන් අයින්කර මිනිස්සුන්ට යන්න පුළුවන් නියම බස් රථ මගී ධාවනයට යොද වන ලෙස රජයෙන් ඉතා වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමි
මොනවා දැම්මොත් වැඩක් නෑ රියදුරා හොද නැත්තම්.,😔😱😭
ඒක ඇත්ත@@susithapeiris3326
ඒවා ඝෙනත් බස් ටිකට් එක 350 400 උනාම අඩපල්ලා 😂😂😂
.ලංකාවට දරන්න පුලුවන් ප්‍රමාණයයි ඔය ඒක නති ර්ති හරියට පිලිපදින්නැතිව අනතුරු කරගත්තට රියදුරන් වාහන වත් වාහන හදන කම්පැනිවත් පලි නැ මෝඩයෞ
විනයක් නැති කාලකන්නි රියදුරු හැත්ත ඉන්න තාක් මොන් බස් ගෙනාවත් මොකටද..ශාපවේවා බස් ගැමුනුවට..
තව ටික dawskin dai චූටි රැජින ආයේ කරලියට කියලා 😂
අයිස් බලේ.......
මම නම් මේක දකින්නේ හරිම වෙනස් විදිහකට පහුගිය අවුරුදු පහ තුළ රජය ප්‍රකාශයට පත් කරා දොළොස්දාස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් මියගිහිල්ලා තිස්දාහක් පූර්ණ ආබාධිත වෙලා හතළිස් දාහක් අර දාබාධිත වෙලා කියලා අඩුම ගානේ තමන්ගේ ගෙදර ඉන්න කෙනා මිය යනකොට ඒ වගේ දොළොස්දාහක් මැරිලා ඉන්නකොට මං අහන්නේ පවුල්වල එකෙකුට දෙන්නෙකුට එකතුවෙලා බස් ගැමුණුවා වගේ සංගමයක් හදාගෙන රිය අනතුරු වලින් මියගිය අය වෙනුවෙන් සංගමයක් වගේ එකක් හදාගෙන ඇයි බැරි ඒ ඉල්සරාට ඇවිල්ලා මේකට විරෝධතාවයක් ප්‍රකාශ කරන්න මට හිතෙන්නේ එහෙම එකතුවෙන් නැත්තේ ඔය මැරිලා ගිය එවුන් ඔක්කොම ගෙවල් වලට එපාවිච්ච උන් හින්ද වෙන්න ඇති උන් ගෙදරට වදයක් වෙලා ගෑනිට දරුවන්ට ගහලා ගෙදර තියෙන සල්ලි විනාශ කරලා සූදු ගහලා එපා වෙච්ච එකා හින්ද වෙන්න ඇති කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඒ හින්දා ඉතින් බස් ගැමුණු මාමට ජයවේවා කියලා තමයි කියන්න වෙන්නේ මොකද බස් ගැමුණු හින්දා එකා අපිට එකා මැරිලා වැටුනත් මැරිච්ච එවුන්ගේ පවුල්වල එවුන් කිසි දවසක ඉස්සරහට එන්නේ නෑ නැත්තං මොන තරම් බල කඳවුරක් පවුරක් හදන්ඩ පුළුවන්ද මේ වගේ අසාධාරණ වෙච්ච මිනිස්සුන්ගේ පවුල්වල එකතු වුණොත් බස් නැමුනට ජය වේවා
මේ රජයෙන් නීතී හදද්දි ඒවට කැමති නෑනේ
Oya marichcha 12000 n private bus accident kochcharada ?ctb accident keeyada ?car/lorry/threewheel accident keeyada ?private bus okkoma bus gamunu geda ?oyage tharkaye kisima pdanamak naha 😮
Clean Sri Lanka...nathnam munwa hadanna ba😢😢😢😢
ගෙදර මිනිස්සු බත් එක බැදලදීල නිදි ඇති. මෙහෙ තමන්ගෙ මනුස්සයා අවසන් නින්දේ.හයියෝ ගැමුණුගේ බස් ත්‍රස්තවාදය.
දෙයියනේ😢😢😢
පාහර අවජාතක බස් ගැමුණු බලාපිය මුන්ගේ විනය
මුන්ට හොද දඩුවම් දෙන්න ඕනේ . බස් ගැමුණු
Driver නියම වැඩ්ඩෙක් නේද බං🐮😁 පව් අසරණ ජීවිත
මුන්නම් මහ කරුමයක්....එකෙක් දෙන්නෙක්ගෙ අත් කඩලා දැම්මනං තමයි මුන් හැදෙන්නෙ. අනිත් එක කාලකණ්ණි පොලීසියත් මේවාට වගකියන්න ඕන..
ප්‍රයිවෙට් බස් දෙකක්නෙ.එච්චර ගනන් ගන්න එපා. අපේ රටේ මිනිස්සු ඔය වගේ ත්‍රාසජනක ජවනිකා බලන්න හරි ආසයි. කොල්ලන්ගේ යකඩ හීන. ඉක්මනට බස් දෙක නිදහස් කරලා ඊලඟ ගෙන් එක ට සෙට් වෙන්න කොල්ලන්ට අවස්ථාව හදලා දෙමු.රියදුරු පුතාලා දෙන්නට කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනවක් කරගෙනම පල්ලෙහට යන්න.
මේ මාස 1 1/2ට කරගන්න පුලුව්න් විදියේ ලොකුම අනතුරැ බස් කරලා තියේන්නේ.අහිනසක මිනිස්සුන්ගේ ජිවිත නිකරැනේ බිලි දෙනවා
හරක් පටවනවා වගේ මිනිස්සු පටවගෙන රේස් යනවා තව.බස් එකට දාන්න පුලුවන් මගීන් ගනන සීමා කරන්න ඕන.
නීතියක් ඕන කියන්නේ ඕකට තමයි...පාට කන්නාඩි ගලවලා ,හදවතට එකගව වැඩ කරන්න ඕන. නැත්නම් ජීවිත වලින් තමයි වන්දි ගෙවන්නේ .
ලංගම නැවත පනගන්වමු
මේ රටෙ ගොඩාක් රියදුරන් මිනිමරුවෝ අනික් අයගේ ජිවිත උන් විනොදෙට අරන් මැදපෙරදිග වගේ රටකනම් ඔහොම අයව තියන්නේ නැ කෙලෙන්ම මරනය ඇප දිලා එලියට දාන්නේ නැ
වාහන පදින හැමෝම ෆෝන් බාවිතය තහනම් කළ යුතුයි. අනික.රාජකාරිය අවසන් වන තුරු.සෑම දිනකම මොඋන් දැනුවත් කළ යුතුයි 😢😢
යකඩ හීන සතුටු වෙන්න
දහසක් බලාපොරොත්තු තියාගෙන බස් එකට නැග්ග 4 ක් මලවුන් අතර විසි ගනනක් රෝහලේ මනුස්සකම නැති නිසා. මමත් ඒ බස් එකේ හිටියෙ.
අවජාත අසික්කිත නොහික්මුන අමන මිනී මරු බස් රියදුරන් .
මේ වගේ බස් වල පර්මින්ට් කැන්සල් කරන්න ඕනේ
කෝ බස් ගැමුණු මේවට වග කියපිය..😢
ගැමුණුද බස් පදවලා තියෙන්නේ
@@dilshanadikari21රජය විනය හදන්න හැදුවනේ පොලීසිය සිවිල් පිට දාල හරි,ඌනේ ඒක නතර කලේ...ඕක මාස 6 ක් විතර වුනා නම් එක දිගට රියදුරන් හරියට පදිනවා,මාර්ග නීති කඩන්නේ නැතුව
@dilshanadikari21 ගැමුණු ගේ ගෝලයෝ නිතී හදලා බස්වලට පොලිස් නිලධාරින් නග්ගවලා ඒවා ක්‍රියාත්මක කරනකොට මාද්‍ය සාකච්ඡා තිබ්බා මතකද ඒ මේනිසා තමයි..නැතිවුන ජීවිත වලට වගකියන්නේ කවුද ඔතන ඉන්න ඇති මුලු පවුලම ජීවත් කරන මනුස්සයෙක් ...මගේ රාජකාරිය ගොඩක් පාරේ සමහර මිනිස්සු පාරේ වාහන අරන් යන්නේ ඌ විතරක් පාරේ යන ගානට...කාලකන්නි ..
මෙහෙ ම ගියොත් ලංකාවේ මිනිස්සු ඉතුරු වෙන එකක්.නැ පව් අහිංසක මිනිස්සු
මොකුත් කියන්න බෑ..දේවාලයි,යකඩ හීන set එකේ හිත රිදුනොත්...අම්මෝ..
ඔවා හදන්න කියල හිතාගන තමයි අපිනම් පාලන ක්‍රමය වෙනස් කරන්න චන්දෙ දුන්න්හේ...එත් හදන්න දෙනවාද....ඉවසනවද මිනිස්සු...මේ රටේ බහුතරයක් අය වෙනස් වෙන්න ඉවසන්න කැමැති නැහැ ....😢😢😢
Ithin Mona labbakada da 159 k thiyagene thaama passe paththa haara haara inne ?😅
මේවට නිිතිය ක්‍රියාත්මක කරන්න බැරි පාලකයෝ ඉන්නකන් අසරණ මිනිස් ජිිවිත විනාශ වෙනවා
සුදු යකඩ හීන..පේනවනේ මේවගේ ආරක්ශාව..හදන්න දෙන්නෙත් නැ..😢
මේ අනතුරු වලින් අහින්සක මගීන් බිලීවෙනවා මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න හදනකොට විරුද්ද වෙනවා.ඕවා නවතිනවා නීතිය ක්‍රියාත්මක කරානම්..
අනිවාර්යෙන්ම දඩ වැඩ් කරන්න ඕනේ මොන බස්කාරයා ස්ට්‍රයික් කරනවා කිව්වත් අනික තමයි අර පොලිසියේ සිව්ල් නිළධාරීන් අනිවාර්යෙන්ම දිවා රෑ දේකේම දුර ගමන් සේවා වලටත් දාන්න ඕනේ
Yes
තොරම්බල් ගලවපු එකක්ද..ගැලෑව්වේ අනතුරු වෙනවා කියලනේ
උබේ එකෙක් බස් එකක යවල, පොඩි වුනාම ඒක බලපන්, වේසිගෙ පුතාල,
තෝ දැක්කෙ ඒක විතරද, ඒකත් එක හේතුවක් විතරයිනෙ, සුදු යකඩ බැහැල තිබුනෙ යකෝ මිනිස්සුන්ගෙ අත් කකුල් වලට,
පොලිසියෙන් බස් එකේ ඉන්නව, දිගටම නතර කරනව, ඕව කරන්න එපා යන එවුන් මරන්න දෙන්න කියලනෙ දගලන්නේ, තොගෙ එකෙක් මැරුණු දවසට මල් වැල් ගලවලද බලපන්. වේස බල්ලො
වහාම මේ බස් ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ වෙනුවෙන් හැමෝම එකතු විය යුතුයි
මේ බස්වලට කෑලි තව වින්ස්ක්‍රින් එකට ඕනා තව කෑලි ටිකක් එකතු කරලා හොද බය්ලා එකකුත් දාලා ගීයානම් සුපිරි අනිවාර්යයෙන් බස් එකට තව ඩෙකරේශන් දාන්න අපේ විපක්ෂය කටයුතු කරන්න ඕනා
Kaalakanni mun කුඩු ගහල da elawanne
බස් රේස් යන්නෙ අපෙ රටේ කලර් ලයිට් හැමතැනම නැති හින්දා.අමුතුවෙන් මොලගෙඩි හදන්නෝනෙ ඕකුන්ගෙ.අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත.ctb බස් වලට වත් නීති දාලා ඒවට විතරක් මිනිස්සු හුරු උනා නම්,මුංට කොරන්න තිබ්බා .පව් මිනිස්සු.අපෙ ලංකාවෙ උන්ගෙ ඔලු හදන්න නම් සෑහෙන කාලයක් යයි.😢
වැරදි කරන රියදුරන්ට මරන දඩුවම් දිය යුතුයි . මේ නැතිවෙන්නෙ අහිංසක මිනිස්සු .
ඔය රියදුරන් ඔහේමමයි. මිගමුව,කුරුණෑගල යන සමහර අයත් ඔයවගේමයි. ඇගේ ලේ වතුරවෙිනව අපේ, මුන්ට දඩුවම් දෙන්නම ඔන
අවුලක් නැ ඉස්ටිකර් සුදු යකඩ සෙටප් එක තියනවා නේද. ආරක්ෂාව අවශ්‍ය දෙයක් නෙවෙයි මගීන්ට. 😢
මේ දුර ගමන් කරන බස් රථ බස් එක ලෝඩ් කර කර හෙමින් වෙලාව කකා යන්නෙ. අනිතිමේ වෙලාව මදි වෙනකොට ජෙට් වගේ යන්නෙ. ඒ මදිවට රෑට දුර යන සමහර බස් ඩ්‍රයිවර්ල ගංජ ගහල එලවන්නෙ. මිනිස් ජීවිත අනතුරේ. නීතිය තදින්ම අවශ්‍යයි
මේවට කෙලවන්න ඕනි ඩ්‍රයිවර් කොන්දොස්තර දෙන්නට තමයි .උන්ගෙන් වන්දි ගන්න ඕනි.බඩට බොක්කට දැනෙනකොට තමයි ඕකුන්ට තේරෙන්නෙ.
බස්රථ රියදුරන්ට හා කොන්දොස්තර වරුන්ට අනිවාර්යයෙන්ම මාස හයකවත් ට්රේනින් එකක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒකට ම හරියන ඉන්දීයන් ලඩිත් හම්බවුනාම වදුරට දැලිපිහිය දුන්නා වගේ තමා. එතකන් ඉතින් ඕවා ඔහොම්මම තමා..
මාස 6 k uba p ## .
බස් වලට වේග සීමාව අඩු කරන්න ඕනි.රූඩ් ටයිම් එක අතර පරතරය වැඩි කරන්න ඕනි.නැත්තම් දෙපැත්ත වෙන් කල යුතුයි 😮😮😮😂
බස් ගැමුණු ඔහේගෙ බස් කාරයන්ට වියනක් ඇතිව බස් ධාවනය කරන්න උපදෙස් දෙන්න. මග මරුවෝ. මියැදෙන පුද්ගලයන්ට බස් සංගම් වලින් වන්දි අරන් දෙන ක්‍රමයක් හදන්න.
අනිවාර්යයෙන්ම
මුන් තමයි රැට යහමගට ගන්නවට රටට සෞභාග්‍ය උදාවෙනවට ඉරිසියාවේ
වැලලෙන්න ගියපු මිනිස්සුන්.
ගරු ජනාධිපති තුමෙනි.
වැරද්දක් බවට ඔබතුමාට පෙනෙන දේට ඔබතුමාගේ දැඩි නීතික්‍රියාදාමය ෂනිකව ක්‍රියාත්මක කරන්න. කාගේවත් වචනවලින් වත් කාගේවත් ආමාරුකම ගැනවත් නොහිතා ඉතාම ඉක්මනින් නීතියට යටත් කරන්න දඩුවම් දෙන්න. මුන්ව හදන්න වෙන විකල්ප නෑ.😢😢🙏හොධින් බැරිනම් නරකින් මේ රැට හදන්න ජනාධිපති තුමෙනි.
පොලිසියේ අයත් වෙන වාහන ඇල්ලුවාට බස් වලට චාන්ස් දෙනවා. බස් වල වැරදිත් ලියනවානම් මෙහෙම වෙන්නෙ නෑ. බස් ඩ්‍රයිවර්ලා ත් ෆෝන් එකෙන් පොලිසියෙන් ඉන්න තැන් ගැන මෙසේජ් දීල ඒ තැන් වල විතරක් හොඳට යනවා.