ඔස්ට්‍රේලියාවේ හැදෙන ශ්‍රි ලාංකික දරුවෙක් තරුණ කාලයේදී හසුරවන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ‪@KeerthiKulasekara‬ අද ඔයාලට කියන්නේ ඔස්ට්‍රේලියාවේ හැදෙන ශ්‍රි ලාංකික දරුවෙක් තරුණ කාලයේදී හසුරවන්නේ කොහොමද? කියන කාරණයයි .ඒ අපේ ඔස්ට්‍රේලියානු අත්දැකීම් වීඩියෝ මාළාවේ අපේ පුතා අප ඇසුරේ ගොඩ නැඟුන හැටි කියැවෙන තුන්වන වීඩියෝව විදිහට.. දැනට තුන්වන වසරේ වෛද්‍ය සිශ්‍යයෙක් වන ඔහුගේ අභියෝගාත්මක වයසක් වූ අවුරුදු 17-18 කාලයේ විස්තරයයි අද ගෙන එන්නේ .. ඔස්ට්‍රේලියාවේ ළමයි අවුරුදු 18 න් විශ්ව විද්‍යාලයට යනවා ( ඒ නිස මේ කියවෙන්නේ විශ්ව විද්‍යාලයට යන්න ඔන්න මෙන්න කාලයේ විස්තරයක් ) අහලා බලන්නකෝ

ความคิดเห็น • 2