ඒකාලෙ මන් ඇදපු චිත්‍ර වල ආතල් | dinesh muthugala | 𝗲𝗽𝗶𝘀𝗼𝗱𝗲 96

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 234

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  5 หลายเดือนก่อน +5

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 ปีที่แล้ว +164

    ඔය කියන විදියටම ච්ත්‍ර ඇදපු අපි😂😂😂😂😂😂😂

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +167

    අපටත් ඒ චිත්‍ර ඇඳපු කාලේ අමතක නෑ මතක් කරල හිතට සතුට ලබා දෙනවාට ගොඩාක් පින්

  • @arunodishashikala6357
    @arunodishashikala6357 ปีที่แล้ว +98

    ඉරේ බාගයයි කියලා පැත්තට ඇල වෙන එක තමා මරු..❤❤😂😂

  • @sakvithibandara3702
    @sakvithibandara3702 ปีที่แล้ว +117

    මේවනේ ආතල් bio...,පතෝල ලෙලි ගහලා ගන්නේ 😂😂😂😂,මම අද දුක් වෙනවා මේ වගේ ගුරුවරුන් අපේ කාලයේ අපිට හිටියේ නෑ නේද කියලා .ඔබතුමා මට අවුරුදු 10-12 වගේ බාලයි.නමුත් මම ඔබතුමාට ගරු කරනවා දූ දරුවන්ගේ නැණස පාදනවට.තෙරුවන් සරණයි .

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 ปีที่แล้ว +47

    සර් බලන් හිටියා වගේ හරියට කිව්වේ අපි ඒ කාලෙ අදින චිත්‍ර ගැන... ඇත්තට ම සර් අපි එහෙම තමා ඉස්සර චිත්‍ර ඇන්දේ..😂😂

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +58

    " ඒ කාලෙ ඇත්තටම සුන්දරයි..! 😍🥺😥 සර් , මතක් වෙද්දිත් ආසයි යන්න පුළුවන් නම් ආයෙ ඒ කාලෙට.."

  • @sanjanakarunarathna8290
    @sanjanakarunarathna8290 ปีที่แล้ว +19

    එදා පන්තියේ ඉදන්ම මේක අහපු මම.ඇත්තමයි සර්ගේ පන්ති එන්න ලැබීම නම් පෙර කරපු පිනක්ද කොහෙද😍. අමතක නොවම bio නම් මුතුගල සර් තමයි😌✨❤️

  • @P.G5225
    @P.G5225 ปีที่แล้ว +75

    අපි හැමෝම කොහොමද එකම විදිහට චිත්‍ර අඳින්න පුරුදු වුනේ පොඩි කාලෙ...🤔😅😅

    • @sandalimadumali-f6v
      @sandalimadumali-f6v ปีที่แล้ว +2

      😅

    • @hikkkies
      @hikkkies ปีที่แล้ว +1

      😂😂😂😂

    • @TharushaWithanage
      @TharushaWithanage ปีที่แล้ว

      Api okkama eka jathiyak ne ekaui.podi podi wens ka.thiyanw moka hamaoaa eka wage nhane ekaui .gammak thama😂😂

    • @TharushaWithanage
      @TharushaWithanage ปีที่แล้ว

      😮😮

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +125

    මෙන්න නියම stand up comedy. නතාෂා මේක බලලවත් ඉගෙන ගන්න. එහෙම නැත්තං අඩුම තරමේ චාලි චැප්ලින්ගේ ෆිල්ම් එකක් වත් බලන්න.

    • @TridentKing-ws4vx
      @TridentKing-ws4vx ปีที่แล้ว +3

      atta bn

    • @niroshapriyadarshani4741
      @niroshapriyadarshani4741 ปีที่แล้ว +2

      Ekanm aththa

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +3

      👍☝️☝️☝️☝️

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +6

      සිරා කතාව එත් උන් මේවා බලන් නෑ. කුනුහරුප වීඩියෝ එකක් බැලුවනම් ඕකිගේ කමෙන්ට් එහෙමත් ඇති😂😂😂

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.👍😁👍

  • @WorkBook-du1bh
    @WorkBook-du1bh ปีที่แล้ว +19

    මෙි ඉගැන්වීමේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි ..මොකද පිටින් බලන අපිටත් මතක හිටිනවා..දෙයක් කියලා දෙන නිර්මාණත්මක භාවය මත මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි කියලයි මගේ නම් අදහස..සර්ට තෙරැවන් සරණයි .🙏❤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 ปีที่แล้ว +34

    මෙන්න වැදගත් වැඩසටහන්... විහිලුත් කරනවා, කුණුහරප නෑ, ආගම් වලට පහර ගහන්නෙත් නෑ , ඉගනගන්නත් බොහෝ දේ තියනවා, විහිලුවලට හිනාත් යනවා..❤️
    අද තියන සමහර මෝඩ විහිලු වැඩසටහන් වල කුණුහරපත් කියනවා, ආගම් වලට පහර දෙනවා, හිනායන්නෙත් නෑ , ඉගනගන්නදේකුත් නෑ...😄

  • @akilairoshani8712
    @akilairoshani8712 ปีที่แล้ว +18

    අම්මෝ...සර්... චිත්‍ර විග්‍රහයට....ගෙදර මිනිස්සු නිදි නිසා සද්දෙ ඇහෙන්නෙ නැතුව හිනා වෙලා තව පොඩ්ඩෙන් මැරෙනවා අප්පා...😂

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +20

    කොච්චර සල්ලි තිබ්බත් පල දෙකයි, කදු හතරයි.... 🥲🥸😂😂😂😂😂

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +6

    විනාඩි 1.22 දී සර් ගේ හිනාව. මට ඇහෙන්නෙම ස්කුබී හිනා වෙනවා වගේ 😂

  • @nadishasandaruwani3147
    @nadishasandaruwani3147 ปีที่แล้ว +10

    බුදු සරණයි සර්... මගේ දුවට අවුරුදු 6. මේ කියන ඒවා තේරේන්නෙත් නෑ. සර්ට හරිම ආසයි. ඒ කතාවටයි හිනාවටයි. අම්මි මාත් ඒ සර්ගෙන් ඉගෙන ගන්නද අහනවා... දීර්ඝායුෂ ලැබේවා සර්❤️❤️

  • @Deleted__acc
    @Deleted__acc ปีที่แล้ว +77

    අපිටත් දවසක ඉර පායනවා කිව්වට මෙච්චර සැරට පායයි කියලා කවුද හිතුවෙ 😂🤭

  • @dildil-mw3xq
    @dildil-mw3xq ปีที่แล้ว +48

    සර් චිත්‍ර ඇදපු හැටි කිව්වාම මාත් ඒ අතීතෙට ගියා...සර් ඇදපු විදිහට තමයි අපිත් ඇන්දේ..😀😀😀සර්ට බුදු සරනයි !!!!!

  • @AsdAsd-wy7gl
    @AsdAsd-wy7gl ปีที่แล้ว +6

    කුවේට් මදු
    ඔයා කියපු විදිහට මමත් චිත්‍ර ඇන්ද . ඇත්තටම ඔයා උගන්වන විදියට මමත් ආසයි මමත් ඔයාගේ හැම දෙයක්ම බලනවා.ගුරුවරුන් අතර අසම ගුරුවරයා මුතු සහ තිස්ස සර් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @ThushiDissanayake
    @ThushiDissanayake ปีที่แล้ว +4

    ඒ කාලේ ඇදපු චිත්‍ර මතක් උනා😂 මාර ආතල් 😂👍❤️

  • @anushamihirani1875
    @anushamihirani1875 ปีที่แล้ว +16

    සර් කියපු විදිහට තමයි මමත් ඇන්දේ ආසයි සර් ඒ කාලෙට යන්න තියෙනවා නම්..ආදරෙයි සර්..මට විද්‍යාව පාඩමත් මතක් උනා සර් ආදරෙයි මැරිලත් පැයක් ...❤

  • @perera3377
    @perera3377 ปีที่แล้ว +31

    දෙයියනේ හරිම ලස්සනයි ඒ කාලේ මතක් වෙද්දී .....

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd ปีที่แล้ว +15

    ගෙදර මිනිස්සු කොයිවෙලාවෙ හරි අංගොඩ ගිහින් දානව ශුවර්

    • @Sewwandikcl1sd
      @Sewwandikcl1sd ปีที่แล้ว +2

      මොකද තනියම හිනාවෙන නිසා

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +1

    ඒ කාලෙ මේලො දෙයක් නොදන්නව උනාට හිත නිදහසෙ සතුටින් හිටියා🥺❤️

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd ปีที่แล้ว +21

    මේ වීඩියෝ බලලා තනියම හිනා යනව

  • @niroshanindika3879
    @niroshanindika3879 ปีที่แล้ว +21

    මට ඉගෙන ගන්න බැරි උනත් උතුම් 5:29 දැනුම වගේම විනෝදාංශය බෙදාහරින මෙම වැඩසටහන් බැලීමට අවස්ථාව ලැබීම ගැන ඇතිවන්නේ පුදුම සතුටක්.දැයේ දූදරුවන්ගේ දැනුම පෝෂණය කරන ඔබ තුමාට මාගේ ආදරණීය ගෞරවය.❤❤❤❤

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 ปีที่แล้ว +3

    අම්මෝ එකනේ ඒ අතීතේ තමා ආතල් .❤🤣🤣සර් කිව්වට සර් ඇන්දෙත් ඔහොම නේ🙄

  • @lithulilohansa7511
    @lithulilohansa7511 ปีที่แล้ว +21

    චිත්‍ර ආතල් 😂❤

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +8

    අම්මෝ මට බෑ අප්පා හිනා වෙලා පන යනවා😂

  • @marfiagirl1012
    @marfiagirl1012 ปีที่แล้ว +7

    මෙන්න ගුරුවරු දරුවන් වෙනුවෙන් නුවන සියදහස් ගනනින් බෙදන දෙවිවරු

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +15

    හරිම ආශාවෙන් බලන්නෙ ඇබ්බැහිවෙලා ..මතක හිටින්න දැරුවන්ට ඉගැන්වීමේ කලාව අපූරුයි ..කාටවත් බනින්නෙත් නෑ ඉරිසියාවෙන් පැලෙන්නෙත් නෑ ඔබට දලඳා හාමුදුරුවන්ගේ රැකවරනය ලැබේවා...🙏🙏🙏🙏

  • @5ofamazing186
    @5ofamazing186 ปีที่แล้ว +10

    මෙන්න නියම කොමඩි අර ගෑනු මිනිහෝ ටික මේවා බලලා කොමඩි කරන්න ඉගෙන ගනින්. සමාජෙට විහිලුවක් වෙන් නැතුව 😌

  • @sanjeewanikurunayaka7477
    @sanjeewanikurunayaka7477 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ කාලේ ඇදපු චිත්‍ර ටික එහෙමම මතක් උනා 😊

  • @sameerarajapaksha40
    @sameerarajapaksha40 ปีที่แล้ว +4

    අනේ..☺☺ සර් උගන්වන ඒවා බලලා නොදන්න ඒවා ගොඩක්ම ඉගෙනගෙන තියෙනවා.... ඔක්කොටම වැඩිය නිකන්ම මතක හිටිනවා කියා දෙන විදියට...😁😁😁 හිනා කාල මැරෙනවා.... අද කාලේ සමහරක් විහිලු නොදැන එක එක විකාර කරනවා මිනිසුන්ට හිනාවෙන්න ඒත් වැඩක් නෑ...😁😁 ඒත් සර් සුපිරි...
    මුතුගල සර් කියන්නෙම බ්‍රැන්ඩ් එකක්...❤❤❤❤

  • @anuruddhikaindramali5529
    @anuruddhikaindramali5529 ปีที่แล้ว +9

    අම්මෝ මුතූ... ඔයානම් මැණිකක්..

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +16

    සර්ගෙ චිත්‍රම තමයි ඒ කාලෙ අපිත් ඇන්දෙ.🤭 කිසිම වෙනසක් නෑ.තව ගේ දෙපැත්තෙන් මල් පෝච්චි දෙකක් ඇදලා පොඩි පොඩි වල් පැලෑටි ටිකක් අදිනවා..🤣🤣

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    සර්,මම දැන් පුරුදුවෙලා හැමදාම සර්ගෙ වීඩියෝ එකක් බලන්න.ස්තූතියි ඔබතුමාට

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ගුරුතුමනි 🙏🙏🙏🙏

  • @samarasundara3803
    @samarasundara3803 ปีที่แล้ว +3

    සර් ගේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ මගේ දුව.ඒත් එයාට වැඩිය සර් ගේ වීඩියෝ බලලා ලේ ටිකක් හරි පිසිදු කර ගන්නේ,විශාල දැනුමක් මේ සියලුම දේ මමත් මගේ චූටි පුතාත් ලබා ගන්නවා.සර් ට පිං.දරුවන්ගේ මතකය ලබාදීම සඳහා මේ ගන්නා උත්සාහයට.🙏🙏👍👍🤗🤗

  • @susanthakumara5005
    @susanthakumara5005 ปีที่แล้ว +11

    ඇත්ත කතාව 😂😂❤

  • @wpadmalatha5415
    @wpadmalatha5415 ปีที่แล้ว +5

    පුතාට හුනු කුරු වලින් ලියන එක නවත්තලා පැ්ටික්නමි එකකින් ලියන් බැරිද ඔය කුරු වලින් ලියන නිසාද මන්ද අමුතු කැස්සක් තියෙනව ඔය කුඩු යන්නෙ කෙලින්ම පපුවට සිගරටි බිවිව වගේ බැදිල තියෙයි පපුවෙ පුතාට බුදු සරනයි

    • @dasu169
      @dasu169 ปีที่แล้ว +1

      Sir whiteboard pen use karanne natte ewagen oya widihata pinthura andinna bari hinda....

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +9

    අම්මෝ හරියටම මගේ චිත්‍ර ගැන කිව්වා, සර් ඇතුලුව අපි ඔක්කොම එක බෝට්ටුවේ... මිනිස් රූප ටික තමයි මරු... 😂😂😂

  • @sadunimadhusha4952
    @sadunimadhusha4952 4 หลายเดือนก่อน +2

    ඇත්ත හැබැයි😂

  • @anjanapathirana8219
    @anjanapathirana8219 ปีที่แล้ว +9

    ඒකනේ සර් අපිට තාම භාගෙට ඉර පායන්නේ

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Aththatama a ape chithra thamai obathumata budu saranai

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +3

    දොඩං මලේ පරාග දෙහි මල පරාගනය කළ හැකියි. ඒ කියන්නේ එක කුළයේ ශාක අතර පර පරාගනය වෙන්න පුලුවන්.

  • @UmeshaMadushani-qs2wx
    @UmeshaMadushani-qs2wx ปีที่แล้ว +1

    ළමයි අසවෙන් ඉගෙන ගන්නවා අැති අපිට ඔයවගෙ ගුරැවරැ හිටියෙ නැනෙ සර්ගෙ විඩියො බලනකොට උුුකයි 😔

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว +16

    😂😂😂maru….

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +2

    අම්මෝ ඇත්තටම සර්😁😁🤭ආයෙ ඒ කාලෙ මතක් උනා 😍

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 ปีที่แล้ว +2

    Ane aththamai muthugala 😅 sir. God bless ❤

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ඒ කතාව

  • @sudumanika411
    @sudumanika411 15 วันที่ผ่านมา

    සර් කියපු විදිහටමයි මාත් චිත්‍ර ඇන්දෙ.මං සර්ගෙ හැම විඩියො එකක්ම බලනවා සර් ඇස් දෙකට දැකලා නැ.සර් කියලා දෙන දැනුම මහා මෙරක් වටිනවා ගොඩාක් පිං සර් මං කියලා දෙන දේවල් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +5

    හදවතෙ ගුරුවරයෙක් ❤️

  • @Srilanka_bus_kingdom
    @Srilanka_bus_kingdom 9 หลายเดือนก่อน

    හැමෝම ඇදල තියෙන්නෙ එකම චිත්‍ර පොඩි කාලෙ😂😂😂😂😂

  • @queengirl6508
    @queengirl6508 ปีที่แล้ว

    මරු ආතල් ටික sir🤣🤣🤣🤣🤣✌️

  • @LasithaRukshan-t2q
    @LasithaRukshan-t2q ปีที่แล้ว +1

    3:21 amoboo mata be😂😂 e reaction eka 😂😂

  • @Sandinirasangika.
    @Sandinirasangika. 4 หลายเดือนก่อน +1

    Ambooo supiri 😂

  • @paramikavindya2901
    @paramikavindya2901 ปีที่แล้ว

    Niyamai sir igenimai , vinodeyai dekeme ekeware denewa tanx sir 😂😂😂❤❤😅😅😊

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว

    Excellent explanation. " life lessons through biology " ninda noyana bio pantiya kiwwama mata echchara lokuwata eekadanune na sir . Mokata "patta giyath atta kiyana tv nalikawe ehema kiwwata attatama kiyanne attada kiyala prasnayak".but meewage widiyata saralawa ugannadi 48 hours nidagena nohitiyath sir ge pantiyedi nninda yanna widihak na.attatama sir lankawe mn hitiyanm card ekata double gewala paanakuth potakuth natiwa atawanawana awith sir ge pantiye konakata wela sir ge lectures ahanna patta aasai. ee AL liyanna neme jeewithaye itiri kaalayawath jeewitha awabodayen saha saukya sampannawa jeewath wenna hindai.(i am 57 years old now).mn keta thiyala kiyanawa wena class wage neme sir gei tissa jananayake sir gei lamai okkoma gidee goda. kotasak Al goda daala jeewithaya jayagannawa nikamata hari Al goda daganna bari unoth un koochchiyata paninne nathiwa jeewthtaya godanaganawa sure.ee chithra atta sir apitha ira baageta thamai eda payuwe.kiyanna dukai sir sampurna ira payuwe italy walata awata passe sir.ada lankawe hitiyanm sir hiru eliyaneme api inne "kaali kapana" gana andakaraye sir.apita pattara walin tv walin patta gahana sanwardanaya wedak na sir.lankawedi nidakapu ira lankawedi nodakapu sanwardanaya lankawe bukkthi novinda democracy eka lankawedi hamuniwuna atta hadawath ati minissu apita Europe burutu pilin hamuwenawa sir lankawe nodakapu samaja samanathawaya neethiye samanathawaya ohe hari expensive unaata mehe patta laabai sir.kadekata gihin bona wathura veeduruwath salli gewanna unata.minissunta koi raten awath un hamakenatama ekama handen thamai bedanne.thawanmth paaliyagoda inadala colombo galle face business hours wala payakata wedikaalaya thaama yanawa sir.but apita mehe 350 kms yanna yanneth peyai sir.ape 75 year sanawardanaya onna ooka thamai sir.neerasa unath kiwwe thitta atta.thanks sir.from italy 🇮🇹

  • @BuddhiniThakshila
    @BuddhiniThakshila 3 หลายเดือนก่อน

    ඔය වගේම චිත්‍ර ඇඳපු අපි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Muthugalage
    @Muthugalage ปีที่แล้ว

    මටත් මතක් උනා සර් ඒක නම් ඇත්ත .💐❤

  • @kumariwirasinha8006
    @kumariwirasinha8006 ปีที่แล้ว +4

    පැත්තට මල් 😂

  • @isuruduminda7115
    @isuruduminda7115 ปีที่แล้ว +2

    සර් වගේම අපිත් ඇුන්දා ච්ත්‍ර....

  • @samanthikapathberiya8757
    @samanthikapathberiya8757 2 หลายเดือนก่อน

    ඇත්තමයි 😃😃😀😀😃😃

  • @mixvediotv2238
    @mixvediotv2238 ปีที่แล้ว

    ඒ කියපු විදිහට චිත්‍ර ඇඳපු මම🤣🤣🤣

  • @achinimendis7969
    @achinimendis7969 ปีที่แล้ว

    බැලීන්නම් අපි හැමෝම ඇඳලා තියෙන්නේ එකම චිත්‍රෙ 😂

  • @rangikaweerakkodi5999
    @rangikaweerakkodi5999 ปีที่แล้ว

    අනේ ලොකූ අතීතෙකට ගියා සර්. අපිටත් දැන් ලොකූ දරුවො ඉන්නවා.ඒත් ඇත්තමයි අපිත් එහෙමයි ඇන්ඳේ.දරුවන්ට දෙන දැණුමට ගොඩාක් පිං..

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +1

    වයස් බේදයකින් තොරව අද බොහෝ අය ඔබෙන් ඉගෙන ගන්නවා.ඒ සතුට ඔබව බොහෝ කල් ජීවත් කරාවි.තෙරුවන්සරණයි !

  • @mariyamkhan3426
    @mariyamkhan3426 ปีที่แล้ว +1

    Assalamualaikum sir,
    This what exactly was my childhood drawings. I thought just only I draws like that.but now conform it was all the kids childhood art. 🙌🙌🙌

  • @gamingdarya2543
    @gamingdarya2543 ปีที่แล้ว

    Ape පොඩ්කාලේ මතක් කරපු ඔබතුමාට පිං

  • @suseemarathnapala8135
    @suseemarathnapala8135 11 หลายเดือนก่อน

    Ane sir.puthe .ඔබතුමා denata අවුරුදු 30.kalin හිටියා nam

  • @priyanthahadapangoda2958
    @priyanthahadapangoda2958 ปีที่แล้ว

    ඔයානම් මාරයි සර් බුදු සරනයි

  • @BuddhiniThakshila
    @BuddhiniThakshila 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤අපිත් ඒමයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤අපි ආදරෙයි සර්ට

  • @niroshapriyadarshani4741
    @niroshapriyadarshani4741 ปีที่แล้ว +1

    අනේ මරු චිත්‍ර අපි ඇන්ඳ😂😂

  • @NisansalaPrabodhani-hj7pv
    @NisansalaPrabodhani-hj7pv หลายเดือนก่อน

    Sirr😂😂❤

  • @sadhunisadhuni3918
    @sadhunisadhuni3918 ปีที่แล้ว

    අනෙ සර් මම ඇද්දෙත් ඔය චිත්‍රමයි ඉස්සර දැන් මතක් වෙද්දි හිනා වෙලා පන යනවා

  • @ayeshamaduwanthi2662
    @ayeshamaduwanthi2662 ปีที่แล้ว +3

    අනේ සර් මගේ පුතා ලා දෙන්නටත් මම අදටත් කියන්නෙ ඔහොම අදින්න කියලා 😅 ලොකු මට වෙලාව කට කියනවා අම්මා දන්නේ ඔහොම අදින්න විතරමනේ අනේ කියලා 😂😂

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +1

    ඒක පායන ඉරක් නෙමෙයි😂😂😂😂

  • @rasikanandihewa6585
    @rasikanandihewa6585 ปีที่แล้ว

    අනේ සර් ආපහු පුන්චි කාලෙට ගියා ❤

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว

    හයියෝ ඇත්තමයි ..🙉🙉

  • @panthercolla8164
    @panthercolla8164 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😝❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว

    Ammmo sir අයිතිහාසික chithra thama

  • @mayuripeiris2345
    @mayuripeiris2345 ปีที่แล้ว +2

    ශෝක් අනේ....❤...

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว

    සහතික ඇත්ත සර් සර් කියන චිත්‍ර තමයි මමත් ඇන්දා

  • @kamalasarojini9553
    @kamalasarojini9553 ปีที่แล้ว

    Budu saranai puthata

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    මමත් එහෙමයි.😂😂

  • @priyanthiivon4699
    @priyanthiivon4699 ปีที่แล้ว

    ඇත්තමයි e athiteta giya mama

  • @chathurijayasinghe2391
    @chathurijayasinghe2391 ปีที่แล้ว

    අනේ මාත් 🤩❤️💚

  • @sunilsantha8956
    @sunilsantha8956 ปีที่แล้ว

    ආනේ සර් හිනාවේලා පනගියා

  • @RakshikaJeewani
    @RakshikaJeewani 2 หลายเดือนก่อน

    ඇත්තනෙ😂😂😂

  • @piyumikachathurangi4
    @piyumikachathurangi4 7 หลายเดือนก่อน

    ammo ammo 🤣attatm ai dnnh api ehem chithra ande😂

  • @sarani5490
    @sarani5490 ปีที่แล้ว +2

    මගෙ ඉස්සර චිත්‍ර ගැනම තමා කිව්වේ 😂😂

  • @sheshapatali2849
    @sheshapatali2849 ปีที่แล้ว +1

    Eka nam aththa sir

  • @nuwanpiyasena7724
    @nuwanpiyasena7724 ปีที่แล้ว +1

    Apith ahmai

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +1

    Ammo sir eka nan maru 😂😂😂💔

  • @MalishaSandeepa-ty6ii
    @MalishaSandeepa-ty6ii 25 วันที่ผ่านมา

    Mn kana gaman hitiye ismmulle yanawa thawa dingen😮

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +15

    පතෝලෙ නම් ගන්නේ ලෙලි ගහල තමයි හැබැයි .😂

    • @_Pasindu_
      @_Pasindu_ ปีที่แล้ว +1

      😂💔

    • @ChathuriAnushika
      @ChathuriAnushika ปีที่แล้ว +1

      සිරාවට

    • @Fusion.5
      @Fusion.5 ปีที่แล้ว +1

      @@ChathuriAnushika 🤫🌺🐝🌹🥀🌽

  • @arunakariyawasam3760
    @arunakariyawasam3760 ปีที่แล้ว +1

    අම්මෝ 😂😂😂😂

  • @Shaniachinyh
    @Shaniachinyh 4 หลายเดือนก่อน

    ammo Sar hina wela adenath ekka😂❤

  • @sunethrapriyadarshdni2114
    @sunethrapriyadarshdni2114 ปีที่แล้ว

    Adarei sir❤❤