ඔයාගෙ ගුරාමි මාලුත් කොටාගන්නව නම් අනිවා බලන්න Giant gourami fish in sinhala ( Easy tricks ❤️ )
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #fish #giantgourami #sinhala
giant gourami මාලු කොටාගන්න එකට විසඳුම මේ video එකෙන් හරියටම කතා කරමු.👌 බය නැතුව gurami මාළු හදන්න අද ඉඳන්.
super monsters playlist එක බලන්න. මොන්ස්ටර් මාලුන්ට ( monster fish lovers ලට) කැමති මාලු පිස්සනේ.
giant gourami fish in sinhala. this is another fish video in sri lanka. විසිතුරු මසුන් හදන්න ආස මාලු පිස්සො Aquarium fish keeping hobby එකට ආස අය Lakiya CS අපේ මළු channel එක subscribe කරල එකතු වෙන්න. new video එක jam gourami ගැන සිංහලෙන් කොටාගන්න ප්‍රශ්නෙට සාර්තක විසදුම් ගැන.
in this video, we are talking about a main problem that giant gourami fish keepers are facing.
Subscribe කරල set වෙලා ඉන්න ❤
කඩේ හිටියේ තුන් දෙන්නෙක් ඒ නිසා තුන්දෙනාම ගත්තා , ගෙදර ආපු ගමන් කොටා ගත්තා මම වැඩිපුරම තුවාල වුන කෙනාව තියා ගැන අනිත් අයව දුන්නා , දැන් ඉතුරු වෙලා ඉන්න කෙනා එක්ක ගොල්ඩ්ෆිශ්ලත් ඉන්නවා එයා දැන් හරි අහිංකයි අඩි 1.5 ලොකුයි 😊
ඔන්න මමත්කරා😊😊😊
❤️
අයියේ අඩි 2 වගේ සිමෙන්ති ටැංකියක එක ජයන් ගුරමියෙක් හදන්න බැයිද 😔😔
Mage eke inne jam guramiyai tanki suddekui tenki sudda wewakin genapu kenek denna ekata inne goda kalaka idan ada tank eka as karadii jam guramiyage kuru dekin ekak kotai eka aye hariyaida
man gawa pond eke giant durami dennak innawa dan aurdu 2katath wadi. podi kale idanma hadune carpla ekka habai dan lagakdi idan carplat panna panna kotanawa. mokada danne nhe eka paratama wenas une. mechara kal hodata idala. edath hodata tiyanawa. mun kotanne carpla loku size ekata inna hindada danne nhe.
අපෙ එකත් එහෙමය්
mage guramiyata mosambic kotanawane????
රෙඩ් ටෙල් කියන්නෙ මාබල් කැට් ෆිශ්නෙ
Lin katayaka kamk nadda
Ida thiyenam kamak na
Magee loku oscar pair eka magee jayant podi pair eka protect karanawa
Habai loku jayant pair eka oscar pair ekata salakanne sawththu widiyata
අවුරුදු 4ක් විතර තනියම හැදුන giant gourami කෙනෙක් එක්ක marble cat fish කෙනෙක් හදන්න පුළුවන් ද 👀
Mge carfla 4kta kotala maruwa genath dapu palaweni dwsema
Maga jem guramiya oskala dannata panna panna kotanawa pont ake dalat.dan wen karala inna
පොඩි කාලේ ඉඳන් හැදුවෙ නැත්තන් aniwaren kotanawa
Loki besamakata dala hadanna puluwanda
Ida madi
Muhuna dunna❤
Nil gurami loku vanna nene
😊😊
aiye gold fish la ekka hadanana beida
තිප්පිලි ගොඩක් ලොකු උනාම කට ටිකක් උඩ වගෙ උනාම කොට ගන්න අමාරුයිද අයියෙ
Thanks❤❤❤❤❤
oscar ekka puluwanda gurami hadanna
Normally eyala kota gannava, podi kale ekata innva psse kota gannava
මටත් වුනා
මමත් මුහුණ දුන්නා
ටැංකිය ලොකුවුනත් වෙලාවකට වලි තමා.කැට් ෆිෂ්,කාෆ් පැටවු එක්ක ඉන්නවා.
ඔව් ඔව් පොඩි පොඩි වලි යනෝ. ඒක සාමාන්‍යයි. එකෙක් මැරෙන්න තරම් දරුණුවට කොටන්නෙ නැති හින්ද අවුලක් නැ. මගෙත් 10×10 tank එකේ ඉඳලත් gourami gourami වළි යනෝ වෙලාවකට. ගනන් ගන්න දෙයක් නැ එව්ව නම්. Normal ❤️
❤
@@lakiyacs2072aiye අඩි 3ක් දිග usa 2i අඩි 1mare තනි kenek හදන්න පුළුවන් da ගෝල්ඩ් fish cafla ekka
Cat fsih , carp la ekka jam gurami podi ekek dammata awlk nadda
Catfish lai carp lai okkoma eka samana size kattiyama
Puluwn nm mata reply ekak denna
Mn gawa ekek innawa danawada nadda kiyala hita hita inne ekai
Thanks ❤🎉
මගෙත් එහෙමයි. 😢
jayanat guraaminta wadamal dunnahama mokada wenne
අප්පෙ ඔව් මටත් උනා 😢
Mage kotagena anith guramiyawa maruwa 😵💫
🎉මගෙ ගුරාමියා මගෙ ගාව හිටපු ඔස්කට මැරෙන්නම කෙටුවා අයියේ
🥲
Mage guramiya marunath ekka 😢😢
මාත් ඉස්සර මිදුලේ ලොකු පොකුනක් හදලා ජෑම් ගුරාමී ඔස්කා කැට් පිෂ් තිලාපි .ගොඩක් හිටියා අඩියක් විතර ලොකු .හීල වෙලා හිටියේ ටැන්ක් එක ගාවට යද්දිම ඔක්කොම උඩට එනව අත දැම්මත් අතටත් එනව .එක දවසක් දියබල්ලෙක් ඇවිත් ඔක්කොගෙම බෙලි කඩලා කාලා තිබුනා 😒 එදායින් පස්සේ ආයේ මාලු හැදුවේ නෑ පොකුනත් වහලා දැම්මා
දිය බල්ලො කොහෙද යකෝ ලංකාවේ බොරු නොකිය පල 😂😂
දිය බල්ලව අහු උනොත් මං නං...ලොවෙත් kill
මගේ ලග අඩියක ජයන්ට් ගුරාමි1( ඌ පොඩි කාලෙ ඉදන් තනියම හිටියෙ ලගදි ලොකු ටැංකි යක් හදල දැම්මෙහ්...) අගල්5 ක විතර පාකු 1 ඉරඩසන්ට් ශාක් කැට් පිශ් 2 කුයි ඉන්නොහ්... ලගදි තා අගල් 2 ක ගුරාමි පැටවු2 ගෙනාවා කොටලා මැරුවා පාකු ටත් ඉන්න දෙන්න නෑ...ගොඩක් වෙලාවට පස්සෙන් පන්නන වා කැට් පිශ් ලට නං කිසි අවුලක් නෑ... කෑම කන වෙලාවට නං වෙන කාටවත් එන්න දෙන්නෑ... වෙන දාන්න පුලුවන් මාලු මොකුන් ද...ටැංකි ය නං ලොකුයි 750L විතර වතුර අල්ලන වහ්....
මාලුවා දැන් ලොකු නිසා අමාරු වෙයි වෙන අයට හුරු කරන්න
mage gurami pataw hatarak maruna kotalama
😥
Mage tank ekata 700 L allanawa
ewnata magee oscar pair ekata Kotanawanee mama eka study kala ewnata hoyaganna bariwna e ai ?
ඔතන තියෙන ප්‍රශ්නෙ කව්ද tank එකේ BOSS කියන එක. Hiding places හදල දෙන්න එතකොට කොටාගන්න එක අඩු වෙනවා. දරුණුවටම attack කරනව නම් වෙන් කරන්න වෙයි. ❤️
Matath una😢😢
Yes
Aka atta tama
👍
ඔව් මටත් වුණා
ජාම් ගුරාමි පැටවු ගෝල් ෆිශ්ලට කොටනවද
මෙහෙමයි. මේ මාළු දෙගොල්ලොම එකට හදන අය ඉන්නවා. ඒත් හදනව නම් හොඳ සැලකිල්ලෙන් ඉන්න වෙනවා. මොකද Gold fish , Giant gourami කියන්නේ අහසට පොළොව වගේ වෙනස් මාළු වර්ග දෙකක්. සුදුසුමදේ තමයි වෙන වෙනම හදන එක. Size difference එක,tank size එක, giant gouramiයගෙ aggression level එක වගේ ගොඩක් දේවල් අනුව ඒක depend වෙනවා.
එකට හදන්න බැරි කමක් නැ. හැබයි ප්‍රවේසමෙන් ❤️
මාගේ ලග ඉන්න ගුරාමි පැටවු දෙන්න කොටා ගන්නව එකයි
මත්. දෙකකට දැම්මා
2010e ohoma case ekk una
Malunge size eka godakma balapanawad අයියේ
Ow මල්ලි
@@lakiyacs2072 Thanks ❤
මට ත්වෙලාතියේනවා අයියේ😢😢
ඔවු අඩේ මගේ මාලු දෙන්නත් කොටා ගන්නවා
රෙඩ්ෆින් අගල් 4,5 මිල ගනන් කොහොමද මේ දවස් වල 😊 රිප්ලයි එකක් නම් ඕනිමයි 😢
Rs.500/600
Oo
Ow
ඔව් බන් දැනුත් කොටාගන්නවා
මටත් උන 😟
ගෑනු පිරිමි හොයන්නේ කොහොමද
පොඩි කාලෙ හොයන්න අමාරුයි. Mature males ලාගේ dorsal fin එක (උඩ වරල) උල් ස්වභාවයක් තියෙනවා. Pointed. Femalege dorsal fin එක tikk round. Femalege body එකත් round සහ ටිකක් කොටයි. Breeding season එකේදි පිරිමි සතාගේ colors bright වෙනවා කියල කියනව, සහ aggressive. Breed වෙන්න නම් 10×10 feet loku tanki ona. විදුරු ටැංකි හරියන්නෙ නැ ❤️
රැට night ඩ්‍රෙස් අදිනවා හොරෙන් balanna 😂
මගෙත් කොටා ගන්න ගත්ත පස්සේ අල්ලලා ටැංකි 2කට දැම්මා
❤
❤️
100/ow
හපෝ මටත් ඉදිය 3 🤣
පොඩිම එකා නම් මැරුන කොටලම
අනිත් උන් දෙන්න නම් දැන් පොඩ්ඩක් එකට ඉන්නව හියි ගමන් පොඩි සද්දයක් දානව 🤣🤣
😥
Ape un කහ පටයි කොහොමද සුදු කරගන්නෙ
Podi kale tikak ehema thamay. Loku wenakota sudu wenawa
මගේ දෙන්නත් කොටා ගත්ත
මටත් ඔහොම උනා
මේ tips ටික try කරල බලන්න 💚
Maga ayath kota gannava😂😂
❤️🔥
❤️
මෙයලා කීයක් විතර වෙයිද 2024
1500i 2000i
මගේ යොඳ ගුරාමි 2ත් කොටා ගන්නවා. එක්කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ 😢
වෙන් කරන්න
Mage ekkenath kotanawa
මටත් ඒක වුණා
Tips ටික try කරල බලන්න 👍
මගේ ගුරමියා මටත් කොටනෝ
ටැංකියෙන් බල්ලෙක්ටවත් වතුර බොන්න දෙන්නෙ නෑ
චණ්ඩියෙක්💪❤️
😂😂😢
😅😅😂😂❤
Yes there fight
Mage giant guramiyath ehemai😢😢
No
අපේ උනුත් කොටා ගන්නවා
Mage dennek maruna
කාෆ්ලයි ගුරාමී එකට දලා තියනකොට කේස්ද 🙄
Ow ලොවෙත්...
අඩි 7 ටබ් එකටත් දාලා කොයි කාප් 2 න්නා මැරැවා😢
😥 හොඳටම සැර එක්කෙනෙක්
2 ක් ඉන්නවා කැට් ෆිෂ් විතරයි දාන්න පුළුවන්
අපෙත් එහෙම උනා
Mage podi giant guramia anith malun ta nawa😂😂
ayye podi unne kotaganne 🥺
Ow
❤
❤❤