ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් අහලා තියෙනවා සිරිමාවෝ මැතිනියගේ ක්‍රමය දිගටම තිබුනනම් අද අපේ රට ඉතා දියුණු රටක් බව.
මැතිනිය රට හදන්න ලොකු උස්සහයක් ගත්තා, කාලකන්නි ඇවිල්ලා විනාශ කරා😢
ඔව් හැබැයි මැතිණියගෙ වැඩපිළිවෙළෙත් අඩුපාඩු තිබුණා බං,ඒවා තමා ජේආර්ලා වාසියට ගත්තෙ
@@Imtheboss6905Jr lagen passe thamai rata vinasayata harune.horakam kala dushitha palakaynata oni vidihata rata vinasa kala.ita passe unge patau apiwa huran kawa😢
එකෙන්ම ❤
@@callofdutysl5523 එදා හදපු මජර ක්‍රමයනෙ තවමත් ක්‍රියාත්මක වෙන්නේ
මමත් අහලා තියෙනවා ඔය කථාව.
ඒ කාලෙ මොනාද නැත්තෙ ඔරුවල වානේ,කැලනි ටයර්,වාලච්චේන කඩදාසි,ගාල්ල -කන්කසන්තුරේ සිමෙන්ති ,සලුසල ආයතන,සෙවනගල සීනි ,උපාලි ෆියට් සහ මැස්ඩා කාර් මේ ඔක්කොම ලන්කාවෙ නිශ්පාදන දැන් මොනාද තියෙන්නෙ 😢
❤❤❤
ණය😢
thanks
එදා මැතිනියව ගෙදර යැව්වෙ ඉඩම් හොරා කියලනෙ.
මැතිණිය ගැන රටේ මිනිස්සුන්ට තියෙන්නේ සුභවාදී ආකල්ප. JR තමයි රට කෑවේ.. 1977 දි රුපියල් 7ට තිබ්බ ඩොලර් එක එක රෑකින් රුපියල් 14ක් උනා.. හරියට දැන් තියන රුපියල් 300 එක රුපියල් 600 ක් උනා වගේ. JR නැත්තං ලංකාව මෙලහට දියුණු රටක්..
ඒක ඇත්ත
මල්ලි මැතිණියගේ කාලේ සංවුර්ත ආර්තිකයක් නිසා වතු සමාගම්, විදේශ සමාගම රජයට ගත්තා එතකොට මල්ලි ඩොලර් එන්නේ නෑනෙ. ලංකාවේ ආයෝජනය කරන්න කවුරුත් ආවෙ නෑ රජයට ගනී කියලා බයේ. ලංකාවේ විදේශ විනිමය අර්භූධයක් ඇතිවුනා ඒක නිසා. එකනෙ රට ඇතුලේ ඔක්කොම හදාගන්න කිව්වේ. හෝඨාභය කරෙත් ඒ ටිකමයි. ජේ ආර් ඇවිල්ලා රට ඇරපු ගමන් රට තුල රුපියලට සාපේක්ෂව ඩොලර් අඩු නිසා 7 සිට 14 දක්වා ඉහළ නැග්ගා. සිංගප්පූරුව ගත්තේ සිරිමාවෝ අපෙන් පන්නපු කැල්ටෙක්ස් වගේ සමාගම්. පස්සෙ ජේ ආර් හදපු වික්ටෝරියා ජලාශෙ ඉදන්, අපනයන කලාප ටිකෙන් තමයි මල්ලි ලංකාව තාම දුවන්නේ. කොටින්ම ආයෝජන මණ්ඩලය හැදුවෙත් ජෙ ආර්ලම තමයි. කොටින්ම 78/79/90 ලංකාව ලෝකෙ වැඩිම විදේශ ආධාර ලබපු රට. මල්ලි චීනයෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවේන් ආවනේ මල්ලි විවෘත අර්තිකය ඉගෙනගන්න. Internet එකේ තියෙනවා ඒ සංචාරයන් ගැන. සිරිමාවෝ ගෙනාපු ආයතනය එය ඇරලා එයාම වැහුවා පිරිවැය අධිකයි කියලා. ( පොලොන්නරුව සහල් මෝල) වගේ ඒවා. ගෝඨාභය කරෙත් කාබනික පෝර කියල බොරුව , සිරිමාවෝ කලෙත් ස්වයංපෝෂිත බොරුව.
😂
Jvp කාරයොත් එතනට එන්නෝන
එතුමිය්ගේ වැඩ පිලිවෙල දිගටම ගියානම් අද අපි අංක එක
❤❤
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
හොදට තව ටිකක් අධ්‍යනය කරලා එන්න හොයන්න කියලා ආරාධනා කරනවා ඔයා ඉන්නේ සම්පුර්ණ වැරදි මතකය කියලා තේරෙයි එතකොට මේ හැම කැරැල්ලකම ඉන්නේ සම්පුර්ණයෙන් ධනවාදී UNP එක @@shashediri544
දියුණු වෙයි හැබැයි අංක 1 නම් වෙන්නෙ නැ
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
මැතිනිය එදා රට හොද තැනකට ගෙනවිත් තිබුනෙ ජේ ආර් කියන තිරිසනා තමයි මේ රට විනාශ කෙරුවේ
ආදි කාලේ කරපු දේවල් දැන් වැඩක් නෑ හැමදාම මිනිස්සු වැරදි තීරණ ගන් නෑ මාලිමාව දැන් රට හදනවා බලාගෙන ඉන්න බැරි නම් වෙර රටකට පලයන්@@shashediri544
අනේ මැතිණිගේ කාලේ රට හොද තැනකට ඇවිල්ලා තිබ්බා උඹලා වගේ වහලුන්ගේ හීන ලෝකේ, මොන අංශයෙන්ද රට හොද තැනකට ඇවිල්ලා තිබ්බේ 😂😂😂😂... කන්නවත් නැතුව හාල් පොලු සලාකයක් එක්ක ලංකාවේ පලවෙනි තරුණ අසහන කැරැල්ල නම් ආවා 😂😂😂
Kalekin awe voice eka wenas 🩷 aulak na hamadamath danumata deyak😊 adarei wishma lokaya❤❤
මැතිනිය තමන්ගෙම දේ වගා කරන් ජිවත්වෙන්න හරි පාර තමයි ගියෙ, unp, කාරයො තමයි විනාස කරේ දැනුත් එ්මයි
පාලි මාව නැත්තං අද රටට යන කල බලන්ඩ තිබුණ උඹලට@@shashediri544
මැතිණියගේ වැඩ පිලිවෙල ඉදිරියට ගියා නම් අද ලංකාව ලෝකයේ තියෙන තැනට ඉන්දියාවටවත් ලගා වෙන්න බෑ. J R. කෑව රට උගේ හොර පරම්පරාවත් ඒකම කලා
ඔව් ඔව් මැතිනිගේ වැඩපිලිවෙල නිසා ලංකාව අතඇරලා ගියපු ආයෝජකයෝ ඔක්කොම සිංගප්පූරුව මැලේසියාවේ ආයෝජනය කරා අද සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රට 😂😂😂
මොකාට චන්දෙ දුන්නත් දෙන්න හොදම නෑති පක්ශෙ තමයි එ.ජ.පෙ මම හොදට දැකල තියෙනවා උන් බලයට ආවොත් නැති කරලම දාලා තමයි යන්නෙ.ඒකෙන් හැබැයි අදහස් කරන්නෑ අනිත් එවුන් හොදයි කියලා
UNP තුහ් නොදකින්.
ජෙප්පො ඊට අන්ටයි 🤢🤮
පොනිලා කියන්නෙ සාපයක්😡😡😡
රනිලා මෝඩ පුතානෝ රාජපක්ෂයා උන් ඔක්කොම එකයි
සෝවියට් නායකයොත් මැතිනි එක්ක ෆොටෝ ගන්න පොරකනව කියන්නේ ඉතින් අපි කොතන ඉන්න ඇතිද
Soviet union eken gahuwanm muthu ate aluthin hadanna wenawa😂
@@SUKHOI__SU-57-988i එහෙම ගැහුවේ නෑනේ ඉතින් සමහරවිට ඔයා දන්නවා ඇති මැතිණිගේ කාලේ තමයි ලංකාවේ විදේශ සබදතා පුළුල් විදිහට තිබ්බේ ඉතින් මැතිණි දන්නවා කොහොමද ගණුදෙනු කරන්න ඕනේ කියලා රටවල් එක්ක ඒකයි ඔය කියනවා වගේ ප්‍රශ්නයක් ඇති නොවුනේ ✋ අදටත් ලංකාවේ තේ වලට වැඩිපුරම ඉල්ලුමක් තියෙන රටක් රුසියාව 😌
@@Kavee_Music30 ❤️👍
මේ කටහඩත් ලස්සනයි 🌝💗
මරු ඈ❤❤
Supiri video akak nice 👍👍👍
මම හිතන්නේ නැහැ ආයෙත් සිරිමාවෝ ගේ කාලේ තිබ්බා වගේ අපේ රටේ ආර්ථික ය නැවත ශක්තිමත් කරන්න පුළුවන් කියලා ,මොකද මේ රටේ හොරකම ,වංචාව ,කට්ට කපටිකම්,පගාව හා අල්ලස මේ රටේ නැති කරන තාක් කල් මේ රට දියුණු කරන්න බැහැ ,කලින් සිරිමාවෝ ගේ කාලේ වගේ ආයේ ත් 😢😢😢
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන රට දියුණු කරන්න. 225 ට විතරක් වරද පටවලා වැඩක් නෑ...😢😢
@@damithdushantha1772 අපේ රටේ මිනිස්සු න්ගේ ආකල්ප වෙනස් කරනවා කියන්නේ හරියට ගගට ඉනිමන් කැපුව වගේ,මේ රටේ පොඩ් මිනිහාගේ ඉදන් ,ලොකු මිනිහාගේ ඉදන් හොරකම වංචාව පිරිලා ,අනික අපේ රටේ අධයාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ ,අපේ ලංකාවේ ඉන්න ශ්‍රම්කයන් ඕක්කොම පාස්පොට් අරගෙන වෙන වෙන රටවල් වලට ගිහින් එහේ ඉදගෙන අපේ උන් කියන වා අපේ රටත් එ වගේ දියුණු වෙන්න ඕනේ,මම අහන්නේ කොහොම ද එහෙම දියුණු වෙන්නෙ අපේ රටේ මිනිස්සු න්ගේ ආකල්ප දියුණු කරන්න බැහැ බන් කවදාවත් ම 😥😥
ලස්සනයි විඩීයො එක
old is gold😢❤❤
මැතිනියේ ඒ ප්‍රතිපත්තිය ගැන මට ප්‍රශ්නයක් තියේ මන් දන්න විදිහට එතුමිය හැම දෙයක්ම මෙරට හදන්න නේද හැදුවේ,ඒක සාර්ථක වැඩක් නෙමෙ නේද ඉතිම් ? එතකෝට සාපේක්ෂ ,නිරපෙක්ශ් වාසිය වගේ ආර්ථික නයායන් වලට මොකද වෙන්නෙ ,මන් හරිද දන් නෑ ඉතිම් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න .
yeah
ඔව්. මැතිණිගේ ක්‍රමය අසාර්ථකයි. හැබැයි ඇය උත්සාහ කලා. ඇය හොරකම් කරේ නෑ. පුද්ගලික අංශය සතුව තිබ්බ සාර්ථක කර්මාන්තශාලා ගොඩක් රජයට පවරාගැනීම නිසා පාඩු ලබන තැනට ආවා. ඒ කාලෙ මිනිස්සුන්ගෙ ශ්‍රමය විනාශ වුනේ පෝළිම් වලට. JR ආර්ථිකය විවෘත කරද්දි මැතිණි හදපු කර්මාන්ත අංශ වලින් නිෂ්පාදනය වුන භාන්ඩ වලට සමාන භාන්ඩ වලට අධික ආනයන බද්දක් ගැහුවනම් හරි. එහෙනම් ඒ කර්මාන්ත රැකෙනවා. ඇයට මෙහෙම සලකන්නෙ සීතල යුද්ධය කාලෙ "නොබැදි ජාතීන්ගේ සංවිධානය" කියන සෝවියට් හිතවාදී සංවිධානය ආරම්භ කරන්න ඇය පුරෝගාමී වුන නිසා. JR කර්මාන්තශාලා පුද්ගලීකරණය කරපු එක නිවැරදියි. ඒත යන්ත්‍ර වල යකඩ බරටත් අඩුවෙන් කර්මාන්තශාලා විකුණපු නිසා මිලදී ගත්ත අය යන්ත්‍ර ටික විකුණලා දාලා කර්මාන්තශාලා වහලා දැම්මා. මැතිණිට ආපු අනික් ප්‍රශ්නෙ තමා ජනගහණ වර්ධනය වේගවත් වීම, තරුණ ප්‍රජාව කිසිදු කර්මාන්තයක් නොදත් පොතේ ගුරන් පිරිසක් වී සිටීම සහ ඇය බලයට පැමිණ වසරක් ගත වීමටත් පෙර සිදුවුන කැරැල්ල.JR හැබැයි එතනදි මැතිණිට උදව් වුනා. මේ කැරැල්ල නිසා රටේ ආරක්ෂක වියදම් විශාල වශයෙන් වැඩි කරන්න වුනා.
@@pramithkumara9799ඔව්,කන්න ,අදින්න නැතිව මිනිස්සු දුක් වින්ද ලුනෙ.😢
ඊජිප්තුවේ පිරමීඩ ගැන වීඩියෝ එකක් දාන්නකො
දකුණු ආසියාව කිව්වම රටවල් 8 නෙ. අදටත් අපි තමා දෙවෙනියට ඉන්නෙ. එක මාලදිවයින. බංග්ලාදේශය බැස්සා ආණ්ඩු පෙරළිය නිසා. ධනවත් බව මනින්නෙ රටේ ආර්ථිකය මිනිස්සු ගානෙන් බෙදලා.
අපි 3 දැන්. 2 භූතානය
@@mtg12342නැහැ නැවතත් අපි දෙක 2022 රට බංකොලොත් උන නිසා භූතානයට ඉදිරියට ආවාත් තාමත් ඒක පුද්ගල ආදායම අතින් අපි දෙක
අපේ පැත්ත❤
😍video ekk enkm bln hitiye
Superi bn❤apita owa balagan wenne na
රියදුරු බලපත්‍රයක් හිමි පලමු කාන්තාවගේ නමේ දිග අම්මෝ...💀
Incredible 😯
අනේ පුළුවන් නම් ලෝකයේ හොල්මන් කතාවල ඇත්තම දේවල් වලට සම්බන්ධ දේවල් තියෙන warrone museum එක ගැන දෙන්නකෝ please මම මේක හුග දවසක් කියනවා තාම දුන්නෙ නෑනෙ😢
Carlo Acutis ශාන්තුවරයා ගැන video එකක් ගේන්න.
චාලි ලංකාවට ආපු වෙලේ video තියනව❤
මෙතන මැතිනියගේ ක්‍රමය මරු ඒක තිබ්බනම් රට දියුණුයි කියන කට්ටියට කියන්නේ, සංවුර්ත ආර්ථිකය නිසා 70 ගණන් වල විදේශ විනිමය අර්භූධයක් ආවා . ලංකාවේ තිබ්බ විදේශ වතු සමාගම් , කර්මාන්තශාලා, ආණ්ඩුව පවරගෙන සමහර ඒවට රටින් යන්න අපි ලංකාවේ ඒවා හදනවා කියලා ඒකලේ දැන වගේම රජයට සල්ලි නැතුව කර්මාන්ත අකර්මණ්‍ය වෙලා ලොකු අර්භූධයක් ඇතිවුනා. සිංගප්පූරුව අපේ රටින් ගිය සමාගම් ඔක්කොම අරගත්තා ඩොලර් ටික ගත්තා. පස්සෙ බොරුවට රට ස්වයංපෝෂිත කරනවා කියලා මිනිස්සුන්ට කන්න බොන්න ටික හදාගන්න කිව්වා. එවිට ගිරහණිය රෝගය වැළ්ද්දුනා මිනිස්සුන්ට. අනික සිරිමාවොගේ කාලෙ කර්මාන්තශාලා ලංකාවට ගැළපෙන බවට ශ්ක්‍යතා අධ්‍යනයක් කරලා නෙවේ ගෙනාවේ. සමහර ඒවා සිරිමාවොම ඇරලා සිරිමාවොම වැහුවා.( පොලොන්නරුවේ සහල් මෝල) ඒවයෙ පිරිවැය ඉතාඉහලයි. ඒව පවත්වාගෙන යනවා කියන්නේ දැලිපිහියෙන් කිරිකනවා වගේ. ඔය ඔක්කොම එක්ක මිනිස්සුන්ට දැඩි දුෂකරතාවලට මුහුණ දෙන්නඋනා. බොරු ස්වයංපෝෂිත බොඩ් එකක් ගහලා මිනිස්සුන්ව රවටන්න හැදුවේ. එහෙම ලෝකෙ තනි ස්වයංපෝෂිත රටවල් නෑ වගේම මිනිස්සුන්ට ගෙදර වවාගෙන කාලා දියුණු වෙන්න පුලුවන්ද කියලා දියුණු රටක් දිහා බලලා තේරුම්ගන්න . මේකෙ හොඳම දේ තමයි අවුරුදු 50 විතර පස්සේ 2022 දී ලංකාවට නැවතත් ආපු විදේශ විනිමය අර්බුදය හමුවේ සහ අධික බදු කප්පාදුව හමුවේ භාණ්ඩාගාරය හිස්උනු ආණ්ඩුව පොහොර ගෙන්වන එක තහනම් කරලා කාබනික පොහොර රටතුලම හදාගමු කියලා මිනිසුන් රවටන්න හැදුවා. අන්තිමට සහල් එළවලු පලතුරු මේ කිසිම බව භෝග රැසක් විනාශ උනා. ඔබට තේරෙනවා ඇති අවස්ථා දෙකම එක සමානයි එකම හේතුව නිසා හටගත් දේවල් කියලා. ඔයාලගෙ ඔය නොදැනුවත්කම තමයි ලංකාවෙ දේශපාලනය මෙච්චර මඩ වගුරක් උනේ කියලා මට හිතෙන්නේ. ඒක නිසා ලංකාවේ භූමි ප්‍රමාණය ගත් කල මිලියන 22කට සියලු ආහාර වවන්න බැරි බවත් විදේශ ආයෝජන රටට ශක්තියක් බවත් ඩොලර් ඕනනං විකිණීම විකල්පයක් බවත් මතක තබාගන්න. මොකද විකුණනවා විකුණනවා කියලා කෑගහලා අන්තිමට අපිට ඉතුරුඋනේ පොලොවෙ පස් විතරයි කියලා මතක තබාගන්න. අන්තිමට ගොවියෝ එහෙම පෝලොවේ පස්කාලා ටීවිවල කෑ මොර දීපු බව නැවතත් සිහියට ගන්න. 👍
තේරුමක් නෑ කියලා මචං, කවුරු හරි යූටියුබ් කාරයෙක් මෝඩ දේශපාලුවෙක් කියපු එකක් අහලා මැතිණි මැතිණි යැයි යැයි ගානවා මුන්.. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන හරියට ඉගෙන ගත්ත එකෙක්වත් මැතිණිට හොද කියන්නෑ, අද සිංගප්පූරුව කියන රට ආසියාවේ ධනවත්ම රටවෙන්න මූලික අඩිතාලම දැම්මේ මුන් මේ අනේ පනේ ගාණ මැතිණිගේ මෝඩ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ලංකාව හැර ගිහින් සිංගප්පූරුවේ ආයෝජනය කරපු ආයෝජකයන් නිසා කියලවත් උන් දන්නෑ😂😂😂😂
එයා එනවා එනවාමයි තව ටික දවස කින් රාවණා රජු ලංකාව ලොකෙ බලගතු ජාතියක් කරනවා
අති ගරැ මැතිනිය කරපු වැඩ දැන් ඉන්න පරහැත්ත දන්නේ නැති නිසා එතුමිය ගැන වෙනම විඩියෝ එකක් කරන්න.....ඔබට පිං
1st viewer
ඒ කාලේ මංමාවත් හන්දි නගර කොච්චර සරලද කොච්චර නිස්කලංකද කියලා මනාවට තෙරේනවා මේ පින්තූර දැක්කම.....❤️❤️❤️
1st comment
😢 ඔය 1963 දකුණු ආසියාවේ එක..1948 දී ආසියාවේ 2..පරාක්‍රමභාහු රජුගේ කාලේ ආසියාවේ 1..රාවණා රජුගේ කාලේ සවුග්‍රහමණ්ඩලේම එක 😢
රාවණා කියන්නේ මිත්‍යාවක් බන් අනික ඌ සිංහල නෙමෙ දෙමළ
බීලා ඇවිත් comment දාන්න එපා😅
පරාක්‍රමබාහුගේ කාලේ ආසියාවෙම 1 කියලා කවුද කීවේ😂😂😂
පරාක්‍රමබාහු රජුගෙ කාලයෙ රට ආසියාවෙ ලොකු තැනක තිබුන හැබැයි 1නෙවෙයි.1 චීනය
@@Atheist_thinker999පල පකො යන්න
❤❤😊
එයාගෙ දුව ඒ එකටත් එක්ක
ඉන්නකෝ ආයේ මේ රට හදලා ගන්න කැමති නැද්ද කට්ටිය රජෙක් පත් කරන්න ස්තීර රාජ්‍ය පාලනයකට 😂
Mahinda rajapksha!😌
Norway royal family ek gana video ekk oni
සිරමාගේ වහල්ලු නාහෙන් අඩනවා comments වල ලංකාවේ දේශපාලනය ඉතිහාසය ගැන හරියට ඉගෙන ගත්ත එකෙක්වත් සිරිමාට හොද කියන්නෑ 😂😂😂... දැන් කුනුහරපෙන් බනින්නැතුව සිරිමාගේ කාලේ වෙච්චි ආර්ථික පරිහානිය, සාගතේ නිසාම කැරලි ගැසූ දේශප්‍රේමි තරුණ ව්‍යාපාරයේ (පැරණි jvp) තරුණයන්ව සංහාරය කරපු විදිහ, සිරිමාගේ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවෙන් පලවා හැරුණු හා ලංකාව හැරගිය විදෙස් පුද්ගලික ආයෝජකයෝ ඉන්පසුව සිංගප්පූරුව හා මැලේසියාවේ ආයෝජනය කරපු විදිහ ඒ නිසාම සිංගප්පූරුව හා මැලේසියාව ආර්ථිකව බලවත් වුන විදිහ එහෙම හොයලා බලපල්ලා...
Dawid Beckham gana video ekk oni
ඔය රුවන්වැලි සෑය නෙවෙයි... අභයගිරිය...
Habai kupan cramayata polin samaga
1:42 නිවැරදි කිරීමක් . ඔය රුවන්වැලි සෑය නෙමෙය් . ඔය අබයගිරි ස්තුපය .
★
Ubath ekamai karanne
76 වසරක සාපය කිව සෙට් එකට...😂48 ක සාපය වෙන්නෙ ජෙප්පො 88/89 කරපු විනාශය තාම රිවස් කරගන්න බෑ. ඉද්කින් නෙද..😂😂😅
88 89 නිර්මාණය ක ලේ එ ජා ප තමයි ඉතින්
ඇට්ට කුහක හිග්න ජෙප්පොන්ට කරන්න පුලිවම් ප්ම්කක් ඇට්ටෙට් නෑ කරන උන්ට කරන්න දෙන්නෙට් නැ
@@isirayasanga9288 එතකොට ඉන්දියවෙ වියාපතවදය දැන් කො
🇱🇰❤🇷🇺
Rat posath menssu duppath
Balayata kadara un nisa ape rata mehema une
JR kiyna blla thma rata vinasa kare 🤮
Mateyage kale plen ygaya keyala tami keyanne adum walata rede/pan/ hal okkoma poleme edalath lemetatat paramanayak tamai hambaune Rajaya posath unath menessu duppat Essara gedara menessuta kanna nate nesa sare poten hal hangagena Colombta genawa keyala ape ache keyanawa matakai😢
මැතිනිය ගේ කාලේ නිවාස ඔක්කටම විදුලිය තිබුණා, රූපවාහිනිය, telephone සම්බන්ධතා තිබ්බා. හැමතැනම car bus train. රටේ GDP එක ඩොලර් බිලියන 94ක්. සාක්ෂරතාව 94%ක්. බිළිඳු මරණ අනුපාතය 0%ක්, ආයුකාලය අවු.74. stand up comedy එකක් ගන්න බැරිද 😂😂😂😂😂😂😂😂
😂😂😂😂
බටහිර ලොල්ලෙක් බැහැලා 😅
@@TxRx-sw4of කව්ද බාන් මේ කොන්ද පණ නැති පෙන්ද, fake acct වලින් එන්නේ. උප්පැන්න නැති අවාජතකයෙක් ද කොහෙද
Logo එක ටච් කරල music හීනෙට උදව් කරන්න කැමති අය කෝ❤🤗💞❤❤😊 ❤❤
Kari jr rata kawa pakaya
Me rata kapu eka J R NAWA PARAPURA DANA GANNA HOYALA BALANTA
❤
Sweden royal family ek gana video ekk oni
❤❤❤❤
❤❤❤❤❤
මමත් අහලා තියෙනවා සිරිමාවෝ මැතිනියගේ ක්‍රමය දිගටම තිබුනනම් අද අපේ රට ඉතා දියුණු රටක් බව.
මැතිනිය රට හදන්න ලොකු උස්සහයක් ගත්තා, කාලකන්නි ඇවිල්ලා විනාශ කරා😢
ඔව් හැබැයි මැතිණියගෙ වැඩපිළිවෙළෙත් අඩුපාඩු තිබුණා බං,ඒවා තමා ජේආර්ලා වාසියට ගත්තෙ
@@Imtheboss6905Jr lagen passe thamai rata vinasayata harune.horakam kala dushitha palakaynata oni vidihata rata vinasa kala.ita passe unge patau apiwa huran kawa😢
එකෙන්ම ❤
@@callofdutysl5523 එදා හදපු මජර ක්‍රමයනෙ තවමත් ක්‍රියාත්මක වෙන්නේ
මමත් අහලා තියෙනවා ඔය කථාව.
ඒ කාලෙ මොනාද නැත්තෙ ඔරුවල වානේ,කැලනි ටයර්,වාලච්චේන කඩදාසි,ගාල්ල -කන්කසන්තුරේ සිමෙන්ති ,සලුසල ආයතන,සෙවනගල සීනි ,උපාලි ෆියට් සහ මැස්ඩා කාර් මේ ඔක්කොම ලන්කාවෙ නිශ්පාදන දැන් මොනාද තියෙන්නෙ 😢
❤❤❤
ණය😢
thanks
එදා මැතිනියව ගෙදර යැව්වෙ ඉඩම් හොරා කියලනෙ.
මැතිණිය ගැන රටේ මිනිස්සුන්ට තියෙන්නේ සුභවාදී ආකල්ප. JR තමයි රට කෑවේ.. 1977 දි රුපියල් 7ට තිබ්බ ඩොලර් එක එක රෑකින් රුපියල් 14ක් උනා.. හරියට දැන් තියන රුපියල් 300 එක රුපියල් 600 ක් උනා වගේ. JR නැත්තං ලංකාව මෙලහට දියුණු රටක්..
ඒක ඇත්ත
මල්ලි මැතිණියගේ කාලේ සංවුර්ත ආර්තිකයක් නිසා වතු සමාගම්, විදේශ සමාගම රජයට ගත්තා එතකොට මල්ලි ඩොලර් එන්නේ නෑනෙ. ලංකාවේ ආයෝජනය කරන්න කවුරුත් ආවෙ නෑ රජයට ගනී කියලා බයේ. ලංකාවේ විදේශ විනිමය අර්භූධයක් ඇතිවුනා ඒක නිසා. එකනෙ රට ඇතුලේ ඔක්කොම හදාගන්න කිව්වේ. හෝඨාභය කරෙත් ඒ ටිකමයි. ජේ ආර් ඇවිල්ලා රට ඇරපු ගමන් රට තුල රුපියලට සාපේක්ෂව ඩොලර් අඩු නිසා 7 සිට 14 දක්වා ඉහළ නැග්ගා. සිංගප්පූරුව ගත්තේ සිරිමාවෝ අපෙන් පන්නපු කැල්ටෙක්ස් වගේ සමාගම්. පස්සෙ ජේ ආර් හදපු වික්ටෝරියා ජලාශෙ ඉදන්, අපනයන කලාප ටිකෙන් තමයි මල්ලි ලංකාව තාම දුවන්නේ. කොටින්ම ආයෝජන මණ්ඩලය හැදුවෙත් ජෙ ආර්ලම තමයි. කොටින්ම 78/79/90 ලංකාව ලෝකෙ වැඩිම විදේශ ආධාර ලබපු රට. මල්ලි චීනයෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවේන් ආවනේ මල්ලි විවෘත අර්තිකය ඉගෙනගන්න. Internet එකේ තියෙනවා ඒ සංචාරයන් ගැන. සිරිමාවෝ ගෙනාපු ආයතනය එය ඇරලා එයාම වැහුවා පිරිවැය අධිකයි කියලා. ( පොලොන්නරුව සහල් මෝල) වගේ ඒවා. ගෝඨාභය කරෙත් කාබනික පෝර කියල බොරුව , සිරිමාවෝ කලෙත් ස්වයංපෝෂිත බොරුව.
😂
Jvp කාරයොත් එතනට එන්නෝන
Jvp කාරයොත් එතනට එන්නෝන
එතුමිය්ගේ වැඩ පිලිවෙල දිගටම ගියානම් අද අපි අංක එක
❤❤
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
හොදට තව ටිකක් අධ්‍යනය කරලා එන්න හොයන්න කියලා ආරාධනා කරනවා ඔයා ඉන්නේ සම්පුර්ණ වැරදි මතකය කියලා තේරෙයි එතකොට මේ හැම කැරැල්ලකම ඉන්නේ සම්පුර්ණයෙන් ධනවාදී UNP එක @@shashediri544
දියුණු වෙයි හැබැයි අංක 1 නම් වෙන්නෙ නැ
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
මැතිනිය එදා රට හොද තැනකට ගෙනවිත් තිබුනෙ ජේ ආර් කියන තිරිසනා තමයි මේ රට විනාශ කෙරුවේ
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
ආදි කාලේ කරපු දේවල් දැන් වැඩක් නෑ හැමදාම මිනිස්සු වැරදි තීරණ ගන් නෑ මාලිමාව දැන් රට හදනවා බලාගෙන ඉන්න බැරි නම් වෙර රටකට පලයන්@@shashediri544
අනේ මැතිණිගේ කාලේ රට හොද තැනකට ඇවිල්ලා තිබ්බා උඹලා වගේ වහලුන්ගේ හීන ලෝකේ, මොන අංශයෙන්ද රට හොද තැනකට ඇවිල්ලා තිබ්බේ 😂😂😂😂... කන්නවත් නැතුව හාල් පොලු සලාකයක් එක්ක ලංකාවේ පලවෙනි තරුණ අසහන කැරැල්ල නම් ආවා 😂😂😂
Kalekin awe voice eka wenas 🩷 aulak na hamadamath danumata deyak😊 adarei wishma lokaya❤❤
මැතිනිය තමන්ගෙම දේ වගා කරන් ජිවත්වෙන්න හරි පාර තමයි ගියෙ, unp, කාරයො තමයි විනාස කරේ දැනුත් එ්මයි
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
පාලි මාව නැත්තං අද රටට යන කල බලන්ඩ තිබුණ උඹලට@@shashediri544
මැතිණියගේ වැඩ පිලිවෙල ඉදිරියට ගියා නම් අද ලංකාව ලෝකයේ තියෙන තැනට ඉන්දියාවටවත් ලගා වෙන්න බෑ. J R. කෑව රට උගේ හොර පරම්පරාවත් ඒකම කලා
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
ඔව් ඔව් මැතිනිගේ වැඩපිලිවෙල නිසා ලංකාව අතඇරලා ගියපු ආයෝජකයෝ ඔක්කොම සිංගප්පූරුව මැලේසියාවේ ආයෝජනය කරා අද සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රට 😂😂😂
මොකාට චන්දෙ දුන්නත් දෙන්න හොදම නෑති පක්ශෙ තමයි එ.ජ.පෙ මම හොදට දැකල තියෙනවා උන් බලයට ආවොත් නැති කරලම දාලා තමයි යන්නෙ.ඒකෙන් හැබැයි අදහස් කරන්නෑ අනිත් එවුන් හොදයි කියලා
UNP තුහ් නොදකින්.
ජෙප්පො ඊට අන්ටයි 🤢🤮
පොනිලා කියන්නෙ සාපයක්😡😡😡
රනිලා මෝඩ පුතානෝ රාජපක්ෂයා උන් ඔක්කොම එකයි
😂
සෝවියට් නායකයොත් මැතිනි එක්ක ෆොටෝ ගන්න පොරකනව කියන්නේ ඉතින් අපි කොතන ඉන්න ඇතිද
Soviet union eken gahuwanm muthu ate aluthin hadanna wenawa😂
@@SUKHOI__SU-57-988i එහෙම ගැහුවේ නෑනේ ඉතින් සමහරවිට ඔයා දන්නවා ඇති මැතිණිගේ කාලේ තමයි ලංකාවේ විදේශ සබදතා පුළුල් විදිහට තිබ්බේ ඉතින් මැතිණි දන්නවා කොහොමද ගණුදෙනු කරන්න ඕනේ කියලා රටවල් එක්ක ඒකයි ඔය කියනවා වගේ ප්‍රශ්නයක් ඇති නොවුනේ ✋ අදටත් ලංකාවේ තේ වලට වැඩිපුරම ඉල්ලුමක් තියෙන රටක් රුසියාව 😌
@@Kavee_Music30 ❤️👍
මේ කටහඩත් ලස්සනයි 🌝💗
මරු ඈ❤❤
Supiri video akak nice 👍👍👍
මම හිතන්නේ නැහැ ආයෙත් සිරිමාවෝ ගේ කාලේ තිබ්බා වගේ අපේ රටේ ආර්ථික ය නැවත ශක්තිමත් කරන්න පුළුවන් කියලා ,මොකද මේ රටේ හොරකම ,වංචාව ,කට්ට කපටිකම්,පගාව හා අල්ලස මේ රටේ නැති කරන තාක් කල් මේ රට දියුණු කරන්න බැහැ ,කලින් සිරිමාවෝ ගේ කාලේ වගේ ආයේ ත් 😢😢😢
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන රට දියුණු කරන්න. 225 ට විතරක් වරද පටවලා වැඩක් නෑ...😢😢
@@damithdushantha1772 අපේ රටේ මිනිස්සු න්ගේ ආකල්ප වෙනස් කරනවා කියන්නේ හරියට ගගට ඉනිමන් කැපුව වගේ,මේ රටේ පොඩ් මිනිහාගේ ඉදන් ,ලොකු මිනිහාගේ ඉදන් හොරකම වංචාව පිරිලා ,අනික අපේ රටේ අධයාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ ,අපේ ලංකාවේ ඉන්න ශ්‍රම්කයන් ඕක්කොම පාස්පොට් අරගෙන වෙන වෙන රටවල් වලට ගිහින් එහේ ඉදගෙන අපේ උන් කියන වා අපේ රටත් එ වගේ දියුණු වෙන්න ඕනේ,මම අහන්නේ කොහොම ද එහෙම දියුණු වෙන්නෙ අපේ රටේ මිනිස්සු න්ගේ ආකල්ප දියුණු කරන්න බැහැ බන් කවදාවත් ම 😥😥
ලස්සනයි විඩීයො එක
old is gold😢❤❤
මැතිනියේ ඒ ප්‍රතිපත්තිය ගැන මට ප්‍රශ්නයක් තියේ මන් දන්න විදිහට එතුමිය හැම දෙයක්ම මෙරට හදන්න නේද හැදුවේ,ඒක සාර්ථක වැඩක් නෙමෙ නේද ඉතිම් ? එතකෝට සාපේක්ෂ ,නිරපෙක්ශ් වාසිය වගේ ආර්ථික නයායන් වලට මොකද වෙන්නෙ ,මන් හරිද දන් නෑ ඉතිම් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න .
yeah
ඔව්. මැතිණිගේ ක්‍රමය අසාර්ථකයි. හැබැයි ඇය උත්සාහ කලා. ඇය හොරකම් කරේ නෑ. පුද්ගලික අංශය සතුව තිබ්බ සාර්ථක කර්මාන්තශාලා ගොඩක් රජයට පවරාගැනීම නිසා පාඩු ලබන තැනට ආවා. ඒ කාලෙ මිනිස්සුන්ගෙ ශ්‍රමය විනාශ වුනේ පෝළිම් වලට.
JR ආර්ථිකය විවෘත කරද්දි මැතිණි හදපු කර්මාන්ත අංශ වලින් නිෂ්පාදනය වුන භාන්ඩ වලට සමාන භාන්ඩ වලට අධික ආනයන බද්දක් ගැහුවනම් හරි. එහෙනම් ඒ කර්මාන්ත රැකෙනවා.
ඇයට මෙහෙම සලකන්නෙ සීතල යුද්ධය කාලෙ "නොබැදි ජාතීන්ගේ සංවිධානය" කියන සෝවියට් හිතවාදී සංවිධානය ආරම්භ කරන්න ඇය පුරෝගාමී වුන නිසා.
JR කර්මාන්තශාලා පුද්ගලීකරණය කරපු එක නිවැරදියි. ඒත යන්ත්‍ර වල යකඩ බරටත් අඩුවෙන් කර්මාන්තශාලා විකුණපු නිසා මිලදී ගත්ත අය යන්ත්‍ර ටික විකුණලා දාලා කර්මාන්තශාලා වහලා දැම්මා.
මැතිණිට ආපු අනික් ප්‍රශ්නෙ තමා ජනගහණ වර්ධනය වේගවත් වීම, තරුණ ප්‍රජාව කිසිදු කර්මාන්තයක් නොදත් පොතේ ගුරන් පිරිසක් වී සිටීම සහ ඇය බලයට පැමිණ වසරක් ගත වීමටත් පෙර සිදුවුන කැරැල්ල.JR හැබැයි එතනදි මැතිණිට උදව් වුනා. මේ කැරැල්ල නිසා රටේ ආරක්ෂක වියදම් විශාල වශයෙන් වැඩි කරන්න වුනා.
@@pramithkumara9799
ඔව්,කන්න ,අදින්න නැතිව මිනිස්සු දුක් වින්ද ලුනෙ.😢
ඊජිප්තුවේ පිරමීඩ ගැන වීඩියෝ එකක් දාන්නකො
දකුණු ආසියාව කිව්වම රටවල් 8 නෙ. අදටත් අපි තමා දෙවෙනියට ඉන්නෙ. එක මාලදිවයින. බංග්ලාදේශය බැස්සා ආණ්ඩු පෙරළිය නිසා. ධනවත් බව මනින්නෙ රටේ ආර්ථිකය මිනිස්සු ගානෙන් බෙදලා.
අපි 3 දැන්. 2 භූතානය
@@mtg12342නැහැ නැවතත් අපි දෙක 2022 රට බංකොලොත් උන නිසා භූතානයට ඉදිරියට ආවාත් තාමත් ඒක පුද්ගල ආදායම අතින් අපි දෙක
අපේ පැත්ත❤
😍video ekk enkm bln hitiye
Superi bn❤
apita owa balagan wenne na
රියදුරු බලපත්‍රයක් හිමි පලමු කාන්තාවගේ නමේ දිග අම්මෝ...💀
Incredible 😯
අනේ පුළුවන් නම් ලෝකයේ හොල්මන් කතාවල ඇත්තම දේවල් වලට සම්බන්ධ දේවල් තියෙන warrone museum එක ගැන දෙන්නකෝ please මම මේක හුග දවසක් කියනවා තාම දුන්නෙ නෑනෙ😢
Carlo Acutis ශාන්තුවරයා ගැන video එකක් ගේන්න.
චාලි ලංකාවට ආපු වෙලේ video තියනව❤
මෙතන මැතිනියගේ ක්‍රමය මරු ඒක තිබ්බනම් රට දියුණුයි කියන කට්ටියට කියන්නේ, සංවුර්ත ආර්ථිකය නිසා 70 ගණන් වල විදේශ විනිමය අර්භූධයක් ආවා . ලංකාවේ තිබ්බ විදේශ වතු සමාගම් , කර්මාන්තශාලා, ආණ්ඩුව පවරගෙන සමහර ඒවට රටින් යන්න අපි ලංකාවේ ඒවා හදනවා කියලා ඒකලේ දැන වගේම රජයට සල්ලි නැතුව කර්මාන්ත අකර්මණ්‍ය වෙලා ලොකු අර්භූධයක් ඇතිවුනා. සිංගප්පූරුව අපේ රටින් ගිය සමාගම් ඔක්කොම අරගත්තා ඩොලර් ටික ගත්තා. පස්සෙ බොරුවට රට ස්වයංපෝෂිත කරනවා කියලා මිනිස්සුන්ට කන්න බොන්න ටික හදාගන්න කිව්වා. එවිට ගිරහණිය රෝගය වැළ්ද්දුනා මිනිස්සුන්ට. අනික සිරිමාවොගේ කාලෙ කර්මාන්තශාලා ලංකාවට ගැළපෙන බවට ශ්ක්‍යතා අධ්‍යනයක් කරලා නෙවේ ගෙනාවේ. සමහර ඒවා සිරිමාවොම ඇරලා සිරිමාවොම වැහුවා.( පොලොන්නරුවේ සහල් මෝල) ඒවයෙ පිරිවැය ඉතාඉහලයි. ඒව පවත්වාගෙන යනවා කියන්නේ දැලිපිහියෙන් කිරිකනවා වගේ. ඔය ඔක්කොම එක්ක මිනිස්සුන්ට දැඩි දුෂකරතාවලට මුහුණ දෙන්නඋනා. බොරු ස්වයංපෝෂිත බොඩ් එකක් ගහලා මිනිස්සුන්ව රවටන්න හැදුවේ. එහෙම ලෝකෙ තනි ස්වයංපෝෂිත රටවල් නෑ වගේම මිනිස්සුන්ට ගෙදර වවාගෙන කාලා දියුණු වෙන්න පුලුවන්ද කියලා දියුණු රටක් දිහා බලලා තේරුම්ගන්න . මේකෙ හොඳම දේ තමයි අවුරුදු 50 විතර පස්සේ 2022 දී ලංකාවට නැවතත් ආපු විදේශ විනිමය අර්බුදය හමුවේ සහ අධික බදු කප්පාදුව හමුවේ භාණ්ඩාගාරය හිස්උනු ආණ්ඩුව පොහොර ගෙන්වන එක තහනම් කරලා කාබනික පොහොර රටතුලම හදාගමු කියලා මිනිසුන් රවටන්න හැදුවා. අන්තිමට සහල් එළවලු පලතුරු මේ කිසිම බව භෝග රැසක් විනාශ උනා. ඔබට තේරෙනවා ඇති අවස්ථා දෙකම එක සමානයි එකම හේතුව නිසා හටගත් දේවල් කියලා. ඔයාලගෙ ඔය නොදැනුවත්කම තමයි ලංකාවෙ දේශපාලනය මෙච්චර මඩ වගුරක් උනේ කියලා මට හිතෙන්නේ. ඒක නිසා ලංකාවේ භූමි ප්‍රමාණය ගත් කල මිලියන 22කට සියලු ආහාර වවන්න බැරි බවත් විදේශ ආයෝජන රටට ශක්තියක් බවත් ඩොලර් ඕනනං විකිණීම විකල්පයක් බවත් මතක තබාගන්න. මොකද විකුණනවා විකුණනවා කියලා කෑගහලා අන්තිමට අපිට ඉතුරුඋනේ පොලොවෙ පස් විතරයි කියලා මතක තබාගන්න. අන්තිමට ගොවියෝ එහෙම පෝලොවේ පස්කාලා ටීවිවල කෑ මොර දීපු බව නැවතත් සිහියට ගන්න. 👍
තේරුමක් නෑ කියලා මචං, කවුරු හරි යූටියුබ් කාරයෙක් මෝඩ දේශපාලුවෙක් කියපු එකක් අහලා මැතිණි මැතිණි යැයි යැයි ගානවා මුන්.. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන හරියට ඉගෙන ගත්ත එකෙක්වත් මැතිණිට හොද කියන්නෑ, අද සිංගප්පූරුව කියන රට ආසියාවේ ධනවත්ම රටවෙන්න මූලික අඩිතාලම දැම්මේ මුන් මේ අනේ පනේ ගාණ මැතිණිගේ මෝඩ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ලංකාව හැර ගිහින් සිංගප්පූරුවේ ආයෝජනය කරපු ආයෝජකයන් නිසා කියලවත් උන් දන්නෑ😂😂😂😂
එයා එනවා එනවාමයි තව ටික දවස කින් රාවණා රජු ලංකාව ලොකෙ බලගතු ජාතියක් කරනවා
අති ගරැ මැතිනිය කරපු වැඩ දැන් ඉන්න පරහැත්ත දන්නේ නැති නිසා එතුමිය ගැන වෙනම විඩියෝ එකක් කරන්න.....ඔබට පිං
1st viewer
ඒ කාලේ මංමාවත් හන්දි නගර කොච්චර සරලද කොච්චර නිස්කලංකද කියලා මනාවට තෙරේනවා මේ පින්තූර දැක්කම.....❤️❤️❤️
1st comment
😢 ඔය 1963 දකුණු ආසියාවේ එක..1948 දී ආසියාවේ 2..පරාක්‍රමභාහු රජුගේ කාලේ ආසියාවේ 1..රාවණා රජුගේ කාලේ සවුග්‍රහමණ්ඩලේම එක 😢
රාවණා කියන්නේ මිත්‍යාවක් බන් අනික ඌ සිංහල නෙමෙ දෙමළ
බීලා ඇවිත් comment දාන්න එපා😅
පරාක්‍රමබාහුගේ කාලේ ආසියාවෙම 1 කියලා කවුද කීවේ😂😂😂
පරාක්‍රමබාහු රජුගෙ කාලයෙ රට ආසියාවෙ ලොකු තැනක තිබුන හැබැයි 1නෙවෙයි.1 චීනය
@@Atheist_thinker999පල පකො යන්න
❤❤😊
එයාගෙ දුව ඒ එකටත් එක්ක
ඉන්නකෝ ආයේ මේ රට හදලා ගන්න
කැමති නැද්ද කට්ටිය රජෙක් පත් කරන්න ස්තීර රාජ්‍ය පාලනයකට 😂
Mahinda rajapksha!😌
❤❤❤
Norway royal family ek gana video ekk oni
සිරමාගේ වහල්ලු නාහෙන් අඩනවා comments වල ලංකාවේ දේශපාලනය ඉතිහාසය ගැන හරියට ඉගෙන ගත්ත එකෙක්වත් සිරිමාට හොද කියන්නෑ 😂😂😂... දැන් කුනුහරපෙන් බනින්නැතුව සිරිමාගේ කාලේ වෙච්චි ආර්ථික පරිහානිය, සාගතේ නිසාම කැරලි ගැසූ දේශප්‍රේමි තරුණ ව්‍යාපාරයේ (පැරණි jvp) තරුණයන්ව සංහාරය කරපු විදිහ, සිරිමාගේ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවෙන් පලවා හැරුණු හා ලංකාව හැරගිය විදෙස් පුද්ගලික ආයෝජකයෝ ඉන්පසුව සිංගප්පූරුව හා මැලේසියාවේ ආයෝජනය කරපු විදිහ ඒ නිසාම සිංගප්පූරුව හා මැලේසියාව ආර්ථිකව බලවත් වුන විදිහ එහෙම හොයලා බලපල්ලා...
Dawid Beckham gana video ekk oni
ඔය රුවන්වැලි සෑය නෙවෙයි... අභයගිරිය...
Habai kupan cramayata polin samaga
1:42 නිවැරදි කිරීමක් . ඔය රුවන්වැලි සෑය නෙමෙය් . ඔය අබයගිරි ස්තුපය .
★
Ubath ekamai karanne
76 වසරක සාපය කිව සෙට් එකට...😂48 ක සාපය වෙන්නෙ ජෙප්පො 88/89 කරපු විනාශය තාම රිවස් කරගන්න බෑ. ඉද්කින් නෙද..😂😂😅
88 89 නිර්මාණය ක ලේ එ ජා ප තමයි ඉතින්
ඇට්ට කුහක හිග්න ජෙප්පොන්ට කරන්න පුලිවම් ප්ම්කක් ඇට්ටෙට් නෑ කරන උන්ට කරන්න දෙන්නෙට් නැ
@@isirayasanga9288 එතකොට ඉන්දියවෙ වියාපතවදය දැන් කො
🇱🇰❤🇷🇺
Rat posath menssu duppath
Balayata kadara un nisa ape rata mehema une
JR kiyna blla thma rata vinasa kare 🤮
Mateyage kale plen ygaya keyala tami keyanne adum walata rede/pan/ hal okkoma poleme edalath lemetatat paramanayak tamai hambaune
Rajaya posath unath menessu duppat
Essara gedara menessuta kanna nate nesa sare poten hal hangagena Colombta genawa keyala ape ache keyanawa matakai😢