පුරාණ වැව්‍ගල විහාරස්ථכනයේ වතගොත සොයා ගිය ගමන| A visit to the ancient vavgala temple kurunagala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2022
  • පුරාණ වැව්‍ගල විහාරස්ථכනයේ වතගොත සොයා ගිය ගමන/ A visit to the ancient #vavgala_temple_kurunagala
    #kurunagala
    #srilanka
    #vavgala
    profile.php?...
    vavgala temple kurunagala
    vavgalatemplekurunagala
    Extend your Sri Lankan holiday and visit the ancient vavgala temple, Kurunagala! This UNESCO World Heritage Site is one of the most beautiful temples in the country and is a must-see for any visitor to Sri Lanka.
    In this video, we'll show you how to get to the temple and what to expect on your visit. We'll also discuss the history and significance of Kurunagala temple, which is one of the most important pilgrimage sites in Sri Lanka. If you're looking to add a little bit of luxury to your Sri Lankan holiday, Kurunagala is the place to do it!

ความคิดเห็น • 181

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD ปีที่แล้ว +1

    පුරාණ වැව් ගල විහාරස්ථානය ඉතිහාසයේ ඉතාමත්ම විශිෂ්ට සුවිශේෂී වූ ස්ථානයක් ඉතිං මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් සැපයීම ගැන පළමුවෙන්ම ස්තූති වන්ත වෙනවා මේ නාලිකාව තුලින් පළමුවෙන්ම ස්තූති වන්ත වෙනවා ඒ වගේම හැමදාම වගේ රසවත් හරබර දේවල් නාලිකාව මගින් අරගෙන එනවා හැමෝම නරඹන්න හැමෝම එකතු වෙන්නේ මේ නාලිකාවක් ඔබට සුබ පතනවා ඉදිරියට ජයවේවා

  • @MaheshiKumari-ei8iy
    @MaheshiKumari-ei8iy ปีที่แล้ว +2

    ඉතාමත් පින්බර පූජනීය ස්ථානයක් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ පූජනීය ස්ථානයේ තොරතුරු අප වෙත ඉදිරිපත් කලාට

  • @diluandsuranga9000
    @diluandsuranga9000 ปีที่แล้ว +1

    ඔන්න මාත් ආවා විහාරස්ථානයේ තොරතුරු දැනගන්න ඉතාමත් වටිනා video එකක් හරිම ලස්සන පූජනීය ස්ථානයක් තෙරුවන් සරණයි

  • @EliteAcademy2020
    @EliteAcademy2020 ปีที่แล้ว +2

    පුරාණ වැව්ගල විහාරයේ වටිනා තොරතුරු රැසකින් දැනුවත් වුණා. ස්තූතියි.

  • @rasikadilani9534
    @rasikadilani9534 ปีที่แล้ว +1

    අවට පිහිටා තිබෙන්නේ ඉතාමත් ම සුන්දර පරිසරයක් තෙරුවන් සරණයි

  • @crickacademy3024
    @crickacademy3024 ปีที่แล้ว +1

    පුරාණ වැව්ගල රජමහා විහාරය ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙන බව පෙනි යනවා❤

  • @uththamawu4114
    @uththamawu4114 ปีที่แล้ว +1

    බොහෝම සුුන්දර ස්ථානයක් ,ජය වේවා.

  • @user-lu2cn4rs6k
    @user-lu2cn4rs6k ปีที่แล้ว +1

    ලස්සන වටපිටාවක තියෙන පූජනීය ස්තානයක් . තෙරැවන් සරනයි

  • @sameeragems
    @sameeragems ปีที่แล้ว +1

    වැව්ගල රජ මහා විහාරය නිස්කලංක පරිසරයක පිහිටා තියෙන පූජණීය ස්ථානයක්...

  • @binurabinu
    @binurabinu ปีที่แล้ว +1

    නිස්කලංක පරිසරයක පිහිටල තියේන පුජනිය ස්ථානයක් අපිට දැකගන්න සැලැස්සුවට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @tjkmedia1152
    @tjkmedia1152 ปีที่แล้ว +1

    මම කුරුණෑගල උනත් තවම මේ පන්සලට ගිහින් නැහැ ...ඒ ගැන නම් පොඩි දුකක් දැනෙනවා .....හරිම ලස්සන පන්සලක්.....ඊ ළඟ වතාවේ අනිවාර්යයෙන් යන්න ඕන .........

  • @SinelroSubashinie-oq4mp
    @SinelroSubashinie-oq4mp ปีที่แล้ว +1

    Very beautiful place nice sharing

  • @papayababa4112
    @papayababa4112 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඒ පූජනීය ස්ථානය තෙරුවන් සරණයි

  • @harsharavinda4091
    @harsharavinda4091 ปีที่แล้ว +1

    It is an amazing place... Thanks for sharing this beautiful video valuable details with us.

  • @lipikaruwa8529
    @lipikaruwa8529 ปีที่แล้ว +1

    ඓතිහාසික වටිනාකමකින් යුතු පුරාණ විහාරස්ථානයක් . තෙරුවන් සරණයි .

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 ปีที่แล้ว +1

    Beautiful and nice sharing sister

  • @sigithisigithi04
    @sigithisigithi04 ปีที่แล้ว +1

    හරිම ලස්සන විහාරස්ථානයක් තෙරුවන් සරනයි

  • @chutypooh5067
    @chutypooh5067 ปีที่แล้ว +1

    Absolutely interesting and beautiful video thanks for sharing your experience

  • @surangasanjeewa1930
    @surangasanjeewa1930 ปีที่แล้ว +1

    වටිනා video එකක් සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @TomJerry-yz8sb
    @TomJerry-yz8sb ปีที่แล้ว +1

    Wooow... it's an amazing place. Thanks for sharing this beautiful video with us ❤️

  • @slrrproduction5196
    @slrrproduction5196 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමදාමත් වගේ හරිම ලස්සන ප්‍රදේශයක්

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිස්කලංක පූජනීය ස්ථානයක් තෙරුවන් සරණයි ❤

  • @user-ck9ix1jb9b
    @user-ck9ix1jb9b ปีที่แล้ว +1

    නියමයිනේ හරිම ලස්සනයි ජයවේවා 🥰👍
    සුභ දවසක් තෙරුවන් සරණයි 🙏

  • @buddhikabandara2389
    @buddhikabandara2389 ปีที่แล้ว +1

    අනෙ සාදු සාදු ලස්සන පන්සලක්

  • @SahanSahan0
    @SahanSahan0 ปีที่แล้ว +1

    හොද පැහදිලි කිරිමක් තෙරුවන් සරනයි

  • @sahithatv2103
    @sahithatv2103 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ එකක් ඒ වගේම වටිනා පැහැදිලි කිරීමක්

  • @user-wh8qi7pl8t
    @user-wh8qi7pl8t ปีที่แล้ว +1

    Beautiful video sharen friend

  • @naveenmadushanka1012
    @naveenmadushanka1012 ปีที่แล้ว +1

    වටපිටාව හරිම සුන්දරයි නිස්කලංක තැනක් අපි නොදන්න මේ වගේ ලස්සන පුදබිම් කොච්චර ඇත්ද

  • @mohinimohini9881
    @mohinimohini9881 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ලස්සන පූජනීය ස්තානයක්

  • @kusalperera4951
    @kusalperera4951 ปีที่แล้ว +1

    හරිම සුන්දර පුරාණ පන්සලක් ✨️💞

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +1

    හරි අපූරැ ස්ථානයක්,අහලා තිබුනට අදයි හරියටම තැන දැන ගත්තේ
    හොද විස්තර කිරීමක් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා..

  • @chenuchenu6678
    @chenuchenu6678 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන පුජනිය පුදබිමක්

  • @user-cv8ds7qj3t
    @user-cv8ds7qj3t ปีที่แล้ว +1

    Beautiful video thanks for sharen friend

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว +1

    ඉතාමත් සුන්දර පූජනීය පුදබිමක්. විස්තර කිරීමට බොහොම ස්තුතියි

  • @mithinitube
    @mithinitube ปีที่แล้ว +1

    ආයෙත් ආයෙත් බලන්න හිතෙන විඩියෝ එකක්.නියමයි ❤

  • @RashmikaHarischandra
    @RashmikaHarischandra ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන විහාරස්ථානයක්😍

  • @KavindiKavindi-tx3mx
    @KavindiKavindi-tx3mx ปีที่แล้ว +1

    ඔබගේ නාලිකාව තුලින් මෙවැනි වැදගත් ස්තාන ගැන දැනුවත් කිරීම අගය කරනවා 👌

  • @chipumunk2712
    @chipumunk2712 ปีที่แล้ว +1

    යන්නම ඕන වටිනා පුරාවිද්‍යා ස්ථානයක්..

  • @samantharathnayaka6254
    @samantharathnayaka6254 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    ජය වේවා !!

  • @RIVICEntertainment
    @RIVICEntertainment ปีที่แล้ว +1

    පූජනීය ස්ථානයක් හරිම ලස්සනයි

  • @ictpanthiya920
    @ictpanthiya920 ปีที่แล้ว +1

    Sacred place.. thanks for enlightening us.🙏

  • @bishmacoperate
    @bishmacoperate ปีที่แล้ว +1

    Thanks for sharing this beautiful place with us

  • @knowledgewithsarath7945
    @knowledgewithsarath7945 ปีที่แล้ว +1

    Very beautiful temple and nice environment

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    So beautiful temple nice video good luck 🌹🙏❤️

  • @MrGameHome13
    @MrGameHome13 ปีที่แล้ว +1

    This temple is very beautiful and has a great history.

  • @thiwankalakshan8167
    @thiwankalakshan8167 ปีที่แล้ว +1

    මේක නම් හරිම ලස්සන පන්සලක් 💞

  • @DinuNadirangani
    @DinuNadirangani ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ! හරිම ලස්සන තැනක්.

  • @nuwangamage4754
    @nuwangamage4754 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එකක්. තෙරැවන් සරණයි

  • @nazzabeat4896
    @nazzabeat4896 ปีที่แล้ว +1

    Thanks for sharing this beautiful place with us.

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +1

    නියමයිනේ ගොඩක්ම ලස්සනයි තෙරුවන් සරණයි 🙏

  • @shankaa6849
    @shankaa6849 ปีที่แล้ว +2

    Harima lassana darashana pelak dekka..👆

  • @visitofthesrilanka
    @visitofthesrilanka ปีที่แล้ว +2

    Godak mahansiyen prashna godakata muna dila karapu video akak......😍😍😍😍

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . සුබ දවසක් ...

  • @NuwanGunawardana-dv8to
    @NuwanGunawardana-dv8to ปีที่แล้ว +1

    Good sharing 👍

  • @anurakumara2008
    @anurakumara2008 ปีที่แล้ว +1

    වටිනා ඉදිරිපත් කිරීමක්

  • @chandimapinnagoda6509
    @chandimapinnagoda6509 ปีที่แล้ว +1

    Harima sundara parisarayaka pihiti viharayak

  • @chutibabachutibaba8959
    @chutibabachutibaba8959 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැදගත් තොරතොරු ස්තුති

  • @chinthamanori1906
    @chinthamanori1906 ปีที่แล้ว +1

    ලස්සන පුද බිමක්

  • @damithasanka9089
    @damithasanka9089 ปีที่แล้ว +1

    Harima lassana place ekak

  • @raneepuraheewaageerathnawa5046
    @raneepuraheewaageerathnawa5046 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා video එකක්

  • @shanushalu9946
    @shanushalu9946 ปีที่แล้ว +1

    හරිම ලස්සන විඩියෝ එකක්

  • @elemental9239
    @elemental9239 ปีที่แล้ว +1

    Interesting Video... keep it up...

  • @lochnaharshi
    @lochnaharshi ปีที่แล้ว +1

    බොහොම වටිනා විස්තර කිරීමක්

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe7624 ปีที่แล้ว +1

    Great job keep it up continue

  • @janakadissanayake6423
    @janakadissanayake6423 ปีที่แล้ว +1

    Thanks for this great sharing..

  • @user-zm9tx7vy1o
    @user-zm9tx7vy1o ปีที่แล้ว +1

    harima lassana vedio ekak.harima pohadili pahadili kirimak

  • @GhanarathnaSilva
    @GhanarathnaSilva ปีที่แล้ว +1

    Lassana athin piripun pansalak thamai me. Thanks for sharing

  • @singlelion1190
    @singlelion1190 ปีที่แล้ว +1

    Lassana location ekak pansal pihita thiyenne. Yanna ona pansalak. Thanks for sharing

  • @imashZERO
    @imashZERO ปีที่แล้ว +1

    Thanks for sharing this video

  • @xdasun6022
    @xdasun6022 ปีที่แล้ว +1

    Good video thank you for sharing

  • @prasadhdilshan38
    @prasadhdilshan38 ปีที่แล้ว +1

    So nice place place to visit..

  • @user-iz4lz6gm8p
    @user-iz4lz6gm8p ปีที่แล้ว +1

    Nice sharing sister

  • @mohinimohini9881
    @mohinimohini9881 ปีที่แล้ว +1

    ලස්සන ස්තානයක්

  • @wolfangel6450
    @wolfangel6450 ปีที่แล้ว +1

    හරිම ලස්සන තැනක් 😍

  • @sriyawijewantha2644
    @sriyawijewantha2644 ปีที่แล้ว +1

    Great sharing

  • @aluthratakandlife
    @aluthratakandlife ปีที่แล้ว +1

    ඔන්න ඉතින් අපිත් ආවා ඔයත් එකක්

  • @laxmanweerakkodi2879
    @laxmanweerakkodi2879 ปีที่แล้ว +1

    Onna apith waw gala rajamaha viharaya wadagaththa. Oba nisa. Wada pudaganna watina puda bimak. Thanks for sharing

  • @SSanka
    @SSanka ปีที่แล้ว +1

    Lassana video ekak. Adath lassanama thenak lankawe thiyena

  • @fanjekiya5820
    @fanjekiya5820 ปีที่แล้ว +1

    Godak hoda lassana video ekak aran avit...good video

  • @kushisenarathma8392
    @kushisenarathma8392 ปีที่แล้ว +1

    හරිම ලස්සන තැනක්

  • @expediter
    @expediter ปีที่แล้ว +1

    Nice Program... Keep it Up...

  • @amazinggrease
    @amazinggrease ปีที่แล้ว +1

    Thanks for sharing this video with us.

  • @chootybaba2031
    @chootybaba2031 ปีที่แล้ว +1

    Watina wedak. Thanks for share!

  • @gihanrathnayaka9155
    @gihanrathnayaka9155 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි

  • @pamodhkulneth2592
    @pamodhkulneth2592 ปีที่แล้ว +1

    Wow what a place to visit...

  • @mithinitube
    @mithinitube ปีที่แล้ว +1

    ලස්සන පංසලක් ❤

  • @user-ql2pw6ns6b
    @user-ql2pw6ns6b ปีที่แล้ว +1

    theruvan saranayi

  • @Anjaniranasinghe
    @Anjaniranasinghe ปีที่แล้ว +1

    Godak lassana parisarayak😍 teuvan saranai🙏

  • @dammika3029
    @dammika3029 ปีที่แล้ว +1

    Me wage වැදගත් video akak aye karanna levewa.budusaranai

  • @dinusista7506
    @dinusista7506 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @ThreeSistersSLGayan
    @ThreeSistersSLGayan ปีที่แล้ว +1

    Lassana thenak, 🙏🙏🙏🙏🙏🙏

  • @energyzone1613
    @energyzone1613 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ... ❤️

  • @hashithafenandofenando2872
    @hashithafenandofenando2872 ปีที่แล้ว +1

    Dura katharagewagena watina sthana gana danuvath kalata sthuthi from wijaya tv

  • @samankumara-1470
    @samankumara-1470 ปีที่แล้ว +2

    Very good videos

  • @amintoofani
    @amintoofani ปีที่แล้ว +1

    Thanks for sharing this vidoe with us.

  • @NawanAnjana
    @NawanAnjana ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි..

  • @janiboy9070
    @janiboy9070 ปีที่แล้ว +1

    Harima lassanai mge district eka thamai nee 😍😍😊😊

  • @MenakaLakshan-zq7fm
    @MenakaLakshan-zq7fm ปีที่แล้ว +1

    Godak hoda video ekak..good video

  • @nayanidarshika7696
    @nayanidarshika7696 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් 🙏🥰

  • @PramithMadushan
    @PramithMadushan ปีที่แล้ว +1

    Very beautiful temple