චීනයෙන් ඉවත් කරගත් ප්‍රමුඛතම අමෙරිකානු සමාගමක ආයෝජනයක් ශ්‍රී ලංකාවට | Julie Chung

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 208

  • @westenmatch1928
    @westenmatch1928 4 ชั่วโมงที่ผ่านมา +220

    විශ්වාසවන්ත ආණ්ඩුවක් ආවම විදේශ ආයෝජන ගලාගෙන එනවා....මාලිමාවට ජයවේවා ❤❤❤

    • @nadeeshanadeesha3576
      @nadeeshanadeesha3576 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @ZhanRasid
      @ZhanRasid ชั่วโมงที่ผ่านมา

      ​@@nadeeshanadeesha3576පොන්නයෙක් උනාට කමක් නෑ ඔප්පු කරන්න යන්න එපා

    • @Chathurangephotography
      @Chathurangephotography ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @warsil3735
      @warsil3735 54 นาทีที่ผ่านมา +1

      😂😂😂 Gon huthrie ha Ranil kale oka patan gaththe he

    • @Targaryen4308
      @Targaryen4308 53 นาทีที่ผ่านมา

      ​@@warsil3735Proves ???

  • @audio4u-lk
    @audio4u-lk 4 ชั่วโมงที่ผ่านมา +117

    විදේශ ආයෝජන ගලාගෙන එනවා....මාලිමාවට ජයවේවා ❤❤❤

  • @maxliya466
    @maxliya466 3 ชั่วโมงที่ผ่านมา +124

    ජරාව ඉල්ලන්නෙ නැත්නම්, අවශ්‍ය යටිතල පහසුකම් දෙනවානම් companies ඔන තරම් එනවා ලන්කාවට.👍

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +2

      Definitely

    • @ExpertMass
      @ExpertMass ชั่วโมงที่ผ่านมา +3

      සහතික ඇත්ත. ප්‍රධානම දේ ඔන්න ඕක තමයි වෙන ඇති මැජික් එකක් නෑ

    • @dineshwellawa4872
      @dineshwellawa4872 ชั่วโมงที่ผ่านมา +1

      Exactly

    • @priyantharanuluge6402
      @priyantharanuluge6402 57 นาทีที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

  • @kalingaruwan6180
    @kalingaruwan6180 2 ชั่วโมงที่ผ่านมา +22

    අමෙරිකා ස්තුති ඔබ‍ට අපේ සහයට පැමිණිම ගැන. ඒ එන්න හේතුව ඔබ‍ට වැටහෙනවද. ඉදිරියේ එන ආණ්ඩුව එක එක රටවල් වලට ඕන විදියට නටවන්න බෑ කියන එකට උදාහරණයක්. වෙනද අපි ආයෝජන හොයාගෙන ගියා දැන් ආයෝජන අපි හොයාගෙන එනවා. තේරෙන භාෂාවෙන් කියනවානම් දැනට අපි හෙන පොර රටක් නෙමෙයි හැබයි ලෝකයාට අපේ සම්බන්දෙ ඕන. ඒ නිසා තමයි ලෝකයා අපි හොයාගෙන එන්නේ. මොකද ලෝකයා දන්නවා ඉදිරියේදී ශ්‍රීලංකා ව එක්ක හුරතල් බෑ කියලා

  • @ZnaroManisha-gi1sm
    @ZnaroManisha-gi1sm 2 ชั่วโมงที่ผ่านมา +82

    මාලිමාව මහ මැතිවරණයෙන්ද දිනුවොත් අපෙත් අපෙන් මතු පරම්පරාවටත් හොද රටක් නිර්මාණය වෙවී ❤🇱🇰😊

    • @mtrading1052
      @mtrading1052 2 ชั่วโมงที่ผ่านมา +11

      ඒක හරි තුන්දෙනෙක් එකතුවෙලා මේ මාසෙට කරපුවා මදිද. අවුරුදු ගානක් රට කරපු එවුන් කරානම් තව එක ආයෝජනයක් එන්නෙ නැතිවෙන්න ඉඩ තිබුනා. මේ රජ්‍යට පාලනය කරන්න බහුතර බලය දෙන්න ඔනි කරන්න.❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +2

      @@ZnaroManisha-gi1sm සැබවින්ම
      👍🏻
      මේ තත්වය ඉදිරියට පවත්වාගෙන ගෙන යාමට අපි අපේ යුතුකම ඉටු කරමු.
      👉🏻🧭❌

  • @black_cat898
    @black_cat898 4 ชั่วโมงที่ผ่านมา +66

    ඉන්දියාව apple, boeing ගන්නවා වගේ පොඩි පොඩි ඒවා හරි අපි ගන්න එක හොඳයි. 👍

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 ชั่วโมงที่ผ่านมา +38

    අපට වතුර වීදුරුවක්වත් එපා කියල AKD කිව්වෙ 🤔කට කහනවට නෙමෙයි සහෝ.❤

    • @ExpertMass
      @ExpertMass ชั่วโมงที่ผ่านมา +5

      අනිවාරෙන් අඩුගානේ මුණ දාගන්නවත් ඇවිල්ලා නෑ ගැම්මක් තමයි

    • @ZhanRasid
      @ZhanRasid ชั่วโมงที่ผ่านมา

      මේවා තේරෙන්නේ නැති හරක් තව ගොඩක් ඉන්නවා

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 18 นาทีที่ผ่านมา +2

      ❤❤❤හරි

  • @srilankancoversongs2163
    @srilankancoversongs2163 2 ชั่วโมงที่ผ่านมา +48

    අර උන්දෑලා තාමත් හිටියනම් මෙතනට හත්මුතු පරම්පරාවම ගෙනල්ලා අප්පට හැමිනෙයි.
    මාලිමාවට ජය❤️❤️❤️❤️

    • @anurabandara9803
      @anurabandara9803 14 นาทีที่ผ่านมา +1

      හැරම්ට්යෙන් යන එකත් ඔතෙන්න එනවා..........

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka 4 ชั่วโมงที่ผ่านมา +29

    AKD only one

  • @PiyumalUmesh
    @PiyumalUmesh 33 นาทีที่ผ่านมา +3

    අනුර ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල සාර්ථකයි ❤

  • @Tarindu-q3g
    @Tarindu-q3g 2 ชั่วโมงที่ผ่านมา +50

    දේශපාලනත්වයේ කවුරුත්ම නෑ නේද ඒක තමයි ඕන වෙනස❤

  • @npchinthaka4558
    @npchinthaka4558 3 ชั่วโมงที่ผ่านมา +39

    Niyamai ජයවේවා ❤❤❤❤ rata diunu wewa

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 3 ชั่วโมงที่ผ่านมา +14

    Respect american embasider❤❤❤ මාලිමාවට ❤❤❤ජයග්‍රහණය

  • @IronMan-u2m
    @IronMan-u2m 4 ชั่วโมงที่ผ่านมา +76

    ඇමරිකාවට ජයවේවා❤❤
    ලංකාවට ජයවේවා❤❤

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 3 ชั่วโมงที่ผ่านมา +4

      AKD no commission. ♥️

    • @Desh_nor
      @Desh_nor 3 ชั่วโมงที่ผ่านมา

      ​@@pansinduinduwra7118 yes. We should thank him a lot. ❤

    • @PeterOne24
      @PeterOne24 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @IceAge-t5w
      @IceAge-t5w 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@PeterOne24මෙන්න රුසියන් හමාස් කුක්කෙක් හිනාවෙනවා😂

    • @chaneld3182
      @chaneld3182 ชั่วโมงที่ผ่านมา

      @@PeterOne24hina yana ekak nemei paco

  • @Sandakathmini01
    @Sandakathmini01 4 ชั่วโมงที่ผ่านมา +23

    ජයවේවා
    💐
    ඔබයි අපේ අනාගතය
    👉🏻🧭❌

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 2 ชั่วโมงที่ผ่านมา +36

    කොමිස් ගහන්නෙ නැතිඑකේ වටිනාකම තේරෙනව.. කොමිස් එක කීපදෙනාටයි.. මේ ආයෝජනය මුළු රටටමයි

  • @indrajithupul6395
    @indrajithupul6395 4 ชั่วโมงที่ผ่านมา +15

    Great achievement well done 👍👍

  • @chandikalanka945
    @chandikalanka945 2 ชั่วโมงที่ผ่านมา +15

    2050 ලංකාවේ දියුනුතම රට වෙන එකෙ මුලික අරම්බය AKD ජනාධිපතිවරයා විම .ඉන්පසු රටට වෙන වෙනස්කම් වල පලමු පියවරක් ❤

  • @hopes5325
    @hopes5325 4 ชั่วโมงที่ผ่านมา +76

    රනිල් සීයට ජාත්‍යන්තර සබඳතා තිබුන කීවා නෙද ?

    • @Sandakathmini01
      @Sandakathmini01 4 ชั่วโมงที่ผ่านมา +8

      සූත්තර පුංචා ගේ කතා මතක් වෙනකොටත් හිනා යනවා.

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 3 ชั่วโมงที่ผ่านมา +3

      Kaju kanadai wisky bondai

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 3 ชั่วโมงที่ผ่านมา +5

      ඇයි අර ලහි ලහියෙ හදලා වෑන් කටු ටිකක් එකතු කරපු කර්මාන්ටශාලාව😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา

      @MeMe_Hub2752 හ
      හා වොක්ස්වැගන් 🤣

    • @slytshortsboy3674
      @slytshortsboy3674 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@MeMe_Hub2752මුලු කර්මාන්තශාලාවටම 4 දෙනයි🤣

  • @Thisaradananjaya-n3f
    @Thisaradananjaya-n3f 2 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා !!!❤

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 2 ชั่วโมงที่ผ่านมา +9

    සුපිරි ❤❤❤

  • @Np1226o
    @Np1226o 2 ชั่วโมงที่ผ่านมา +8

    දැන් ඉතින් මේව ඉවසාගත නොහැකි කන්ඩායමකුත් ලංකාවේ ඉන්නව.මාලිමාව මේ රට බබලවනව. ඒක අනිවාර්යයි

  • @ChandaniAJ
    @ChandaniAJ 4 ชั่วโมงที่ผ่านมา +25

    රනිල්ගෙන් පස්සෙ එන ආණ්ඩු මොනදේ කරත් හොඳ දෙයක් නම්, කවදහරි මැරෙනකල්ම රනිල් ලකුණු දා ගන්නවා එයා තමයි කරේ කියලා 😂

  • @aliaalia2025
    @aliaalia2025 4 ชั่วโมงที่ผ่านมา +17

    ඔන්න රටක් දියුණු වෙනවා කියන්නේ ඕවටනේ...

  • @paradiseupdate
    @paradiseupdate ชั่วโมงที่ผ่านมา +6

    මොකුත් හිතන්න එපා අපේ මිනිස්සු කතා කරනකොට හරි පඩස්තරයි.ඒක ඇමරිකානු තානාපතිතුමිය කතා කරනකොට වෙනස තේරෙනවා 😇

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 ชั่วโมงที่ผ่านมา +5

    Malimawata Jaya wewa ❤❤❤❤

  • @vandervot1939
    @vandervot1939 3 ชั่วโมงที่ผ่านมา +5

    Jayawewa.

  • @deheminethsarani8790
    @deheminethsarani8790 3 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි ❤🎉

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා

  • @shanika-e6q
    @shanika-e6q 18 นาทีที่ผ่านมา +1

    කොච්චර වටිනවද..හරීම සතුටුයි මගේ රටට ගොඩ එන්න උදව් කරන අයටත් ගොඩාක් පින්..අපි හරි අහිංසක මිනිස්සු ..අපේ රට දිනෙන් දින දියුණු වේවා..

  • @rasikamalalasekara
    @rasikamalalasekara 4 ชั่วโมงที่ผ่านมา +8

    Good attempt

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 19 นาทีที่ผ่านมา +1

    ❤❤ජයවේවා ශ්‍රීලංකා ❤❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 ชั่วโมงที่ผ่านมา +8

    Horu nathi anduwak thiyene kote eheme thamai. Malimawete Jayewewa ❤❤❤❤❤Sri Lankawete Jayewewa 🙏🙏🙏🙏

  • @ameshmadhusanka
    @ameshmadhusanka 4 ชั่วโมงที่ผ่านมา +18

    ලාහිරුගේ යන්නේ නැති නිව්ස්

    • @Desh_nor
      @Desh_nor 3 ชั่วโมงที่ผ่านมา +2

      ඒකෙ යන්නෙ මඩ 😂

    • @chandimaarunamali9214
      @chandimaarunamali9214 36 นาทีที่ผ่านมา

      ඔවු පච විතරයි යන්නේ හිරැ එකේ

  • @javijerathna4188
    @javijerathna4188 31 นาทีที่ผ่านมา +1

    දැන් සියලුම රටවල් නායකයො ආයෝජකයො දන්නවා අලුත් රජයේ කිසිම දූෂිත ආන්ඩුවක් නොවෙන බව ඉතින් අපේ මාලිමාව රජයට චිරාත් කාලයක් වැජඹේවා ...අපේ රටට සෞවුභාග්‍ය උදාවේවා ...ලස්සන රටක් පොහොසත් ජීවිතයක් .❤❤❤❤❤

  • @AruniUhanowita
    @AruniUhanowita 3 ชั่วโมงที่ผ่านมา +18

    රටට ජයක්❤❤❤
    හරිම සතුටුයි

  • @අඩ්ඩෙ-ඞ3ච
    @අඩ්ඩෙ-ඞ3ච 2 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤

  • @ruwanchamara4878
    @ruwanchamara4878 2 ชั่วโมงที่ผ่านมา +4

    උදාරයි මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @kdcwd5104
    @kdcwd5104 2 ชั่วโมงที่ผ่านมา +3

    Great news ❤

  • @gayanikumari7696
    @gayanikumari7696 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ශ්‍රීලංකා ❤️❤️❤️

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa 🎉🎉

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 22 นาทีที่ผ่านมา +1

    ලන්කාවේ කට්ටිය 500 කට එහා රැකියා අවස්ථා උදා වෙනවා ..ඒක ලොකු දෙයක් ..❤👍

  • @Normaln2966
    @Normaln2966 3 ชั่วโมงที่ผ่านมา +6

    Thanks USA❤❤

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 ชั่วโมงที่ผ่านมา +3

    සෙල්ලම් නෑ කොල්ලෝ . ජූලි ත් දැන් අනුරට වැඩ

  • @onalsasmitha7515
    @onalsasmitha7515 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාව❤❤❤

  • @y.....7202
    @y.....7202 2 ชั่วโมงที่ผ่านมา +4

    අපේ කාලය ඇවිල්ලා🎉❤

  • @shamalichandrabandara4473
    @shamalichandrabandara4473 2 ชั่วโมงที่ผ่านมา +4

    අපේ රට ටික ටික හරි දියුණු වෙනවා දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ.

  • @lishanperera1680
    @lishanperera1680 2 ชั่วโมงที่ผ่านมา +8

    නියමයි...👍💪ජය වේවා...👌

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 นาทีที่ผ่านมา +1

    USA🇺🇸 n SriLanka🇱🇰 ❤❤❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 2 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍

  • @BertramKad-r6q
    @BertramKad-r6q 2 ชั่วโมงที่ผ่านมา +3

    Absolutely we will make Sri Lanka great with " Malimawa" new Government and
    Foreign investors , because most trustworthy people' s new Government has taken Cristal clear transparent manner with each and every transaction without corruption, God bless Sri Lanka and new administration.

  • @danstudiotop1719
    @danstudiotop1719 55 นาทีที่ผ่านมา +1

    හුරේ දාද්දී අස්සයෝ කුලප්පු කරගන්න එපා..

  • @kaveendrawijenayake1348
    @kaveendrawijenayake1348 ชั่วโมงที่ผ่านมา +2

    කලින් ආණ්ඩු පගාව ඉල්ලලා මේ වගේ කීයක් නැති උනාද?

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 2 ชั่วโมงที่ผ่านมา +3

    America , europe invest කරනවා පගා නැත්නම්....

  • @suraj6703
    @suraj6703 4 ชั่วโมงที่ผ่านมา +24

    මේ දේවල් ලංකාවේ උනාට සීයට අනුව හා හර්ෂ කියන සතාට අනුව මේක වෙලා තියෙන්නේ ටිම්බක්ටූ දේශයේ. ලංකාවේ නෙවි.
    🙄
    මාතෘ භූමියට ජය.

  • @myworkshop7899
    @myworkshop7899 39 นาทีที่ผ่านมา +1

    චීනියක් චීනෙන් ගලෝගන ඇවිල්ලා ලංකාවේ හයි කරනවා කියන්නේ දෙපාරක් හිතපල්ලා

    • @sujithkosala9108
      @sujithkosala9108 25 นาทีที่ผ่านมา

      එකගයි මචං...🤔🤔🤔🤔

    • @sujithkosala9108
      @sujithkosala9108 16 นาทีที่ผ่านมา

      අනිවාර්යෙන්ම ඉදිරියට එන මේ වගේ ආයෝජනයන් හොඳින් හොයලා බලලා රට තුළට ගත්තොත් හොඳයි නේද? Me NEWS eke thiyenne චීනයෙන් ඉවත් කර ලංකාවට ඇවිත් කියලා නේද??

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage ชั่วโมงที่ผ่านมา

    Jayawawa

  • @damithsubasinghe3001
    @damithsubasinghe3001 3 ชั่วโมงที่ผ่านมา +3

    ආදරෙ 😃

  • @sampathj.k.c.n4881
    @sampathj.k.c.n4881 2 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @DevOpsPulse
    @DevOpsPulse 2 ชั่วโมงที่ผ่านมา +1

    Super

  • @eadrs
    @eadrs ชั่วโมงที่ผ่านมา

    Great. 🎉🎉🎉

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 28 นาทีที่ผ่านมา

    We bless you Hon Julie Chung

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 47 นาทีที่ผ่านมา

    Nice ❤

  • @lajak9829
    @lajak9829 ชั่วโมงที่ผ่านมา

    අමෙරිකානු තානාපති වරිය පස් පිඩැල්ල කපාපු නිසා බය වෙන්න දෙයක් නැහැ. රනිල් ආව නම් වොක්ස්වැගන් කාර් හැදුව වගේ තමයි. ඒ කාලේ නම් මේක පටන් ගන්න ඇමැතියට ගානක් දෙන්නත් වෙනව.

  • @hpsilva9573
    @hpsilva9573 2 ชั่วโมงที่ผ่านมา +1

    මේවා රනිල්ගේ වොක්ස්වැගන් වගේ නෙවෙයි

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 56 นาทีที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @priyanthirenuka410
    @priyanthirenuka410 38 นาทีที่ผ่านมา

    ❤❤❤❤😇

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 2 ชั่วโมงที่ผ่านมา +1

    විදේශිකයො බැසිලට නම දාල තිබුනෙ ටෙන්පුසන්ට් කියල.. ලැජ්ජයි බැසිලො ලැජ්ජයි

  • @E-u_r
    @E-u_r 4 นาทีที่ผ่านมา

    AKD❤❤

  • @HirunKarunaratne
    @HirunKarunaratne 19 นาทีที่ผ่านมา

    *කැබිනට් එකේ ප්‍රසන්න රණතුංග සහ නිමල් සිරිපාල ද සිල්වා වගේ කප්පම්කාරයෝ නැති වුණාම තත්ත්වය.*

  • @jhdinon6525
    @jhdinon6525 ชั่วโมงที่ผ่านมา

    Ela ela

  • @darshanasenavirathne9447
    @darshanasenavirathne9447 2 ชั่วโมงที่ผ่านมา +2

    තානාපතිල කියන්නෙ මේ මිනිස්සුන්ට..අපේ උන් තානාපති කියල හිතන්නෙ වෙන රටකට ගිහින් අපේ සල්ලි වලින් සැප ගන්න එක කියල

    • @NavithNimdiya-t9v
      @NavithNimdiya-t9v ชั่วโมงที่ผ่านมา

      Amathila kiyana parayange sanuhare yanne sapa ganna

  • @chaneld3182
    @chaneld3182 ชั่วโมงที่ผ่านมา

    America❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤Akd Akd Akd 💐💐💐💐

  • @gayanikumari7696
    @gayanikumari7696 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා npp ❤️❤️❤️

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 2 ชั่วโมงที่ผ่านมา

    🎉🎉

  • @Normaln2966
    @Normaln2966 3 ชั่วโมงที่ผ่านมา +1

    Good decision , USA ❤❤❤.

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 21 นาทีที่ผ่านมา

    අනුර ඉංග්‍රීසි කතා කරන්න දන්නේ නෑ නේ..කොහොමද මෙහෙම උනේ...(පරන තැටිය මතකද )

  • @shehan6857
    @shehan6857 2 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් නැතුව බෑ. රනිල්ට විතරයි ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්නේ. රනිල් නැතුව බෑ බෑ මයි. 😂😂

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 2 ชั่วโมงที่ผ่านมา

      මරු නේද බං ඩො මි 8 ඉන්වෙන්ස් කරල boi එකේ අනුමැතිය අරගෙන ඉඩම් වෙන්කරල සතියක් දෙකක් ඇතුලත ඔක්කොම කරල අද වැඩත් පටංගත්ත ඒක හදන්න. අනුර කියන්නෙ පට්ට විජ්ජාකාරයෙක්නෙ

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 27 นาทีที่ผ่านมา

      😂😂😂😂😢😢😢🎉

  • @chalithdilhan6591
    @chalithdilhan6591 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @harshaudayanganarh3386
    @harshaudayanganarh3386 12 นาทีที่ผ่านมา

    මාලිමාවට ජාත්‍යන්තරය නෑ කියපු එවුන් කොනට යන්න....😅😅

  • @kumarans-s7c
    @kumarans-s7c ชั่วโมงที่ผ่านมา

    meka amek ... !

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 ชั่วโมงที่ผ่านมา +2

    මෙවා.බලන්ඉන්නබැරිව.රනිල්.රාජපක්ෂ.සජිත්නඩය.මාලිමාවට.මඩගහානවා.මාලිමාවටජය

    • @Np1226o
      @Np1226o 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Ravindu-s9k
    @Ravindu-s9k 2 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa mge ratata ❤

  • @MdJawa-v8u
    @MdJawa-v8u 3 ชั่วโมงที่ผ่านมา +2

    Hata kiyapalla okath ape wadapiliwalak kiyalah 😛. all the best AKD ❤

  • @poppyflower2131
    @poppyflower2131 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍💐💐💐💐

  • @dilanmadushan4546
    @dilanmadushan4546 ชั่วโมงที่ผ่านมา

    Ekenma ithin ❤️

  • @ruchirabandara
    @ruchirabandara 2 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිලයාව ඇමරිකා තානාපති කාර්‍යාලයට ගෙන්නගන්න එපා.

  • @mudithdawatage
    @mudithdawatage ชั่วโมงที่ผ่านมา +1

    ගම්මන්පිලට වීරවංශට කියන්න දෙයක් තියෙනවනම් කියන්න .
    කැඩිල කෑලි උනත් කමක් නෑ කියන්න. අලුත් ප්ලාස්ටික් බේසමක් දෙනවා.

  • @PrasangaSanjeewa-p2s
    @PrasangaSanjeewa-p2s ชั่วโมงที่ผ่านมา

    රට ගොඩ ගියොත් ඇති
    👍❤️

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔය තියෙන්නේ

  • @AsanthaMaduranga-e8y
    @AsanthaMaduranga-e8y 2 ชั่วโมงที่ผ่านมา

    Akd ❤❤

  • @mtrading1052
    @mtrading1052 2 ชั่วโมงที่ผ่านมา

    රනිල්ගෙ වොක්ස් වැගන් වගේද මේක. රනිල් මේව බලලා ඉගෙන ගනින්.😂😂😂😂

  • @lazylizard6682
    @lazylizard6682 3 ชั่วโมงที่ผ่านมา +2

    සිරසයි පාර කියන්නේ...😂😂😂😂

  • @danushkalakshan9270
    @danushkalakshan9270 2 ชั่วโมงที่ผ่านมา

    Npp❤

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t 4 ชั่วโมงที่ผ่านมา +10

    හර්ෂා කුලියාපිටියේ උඹයි සොම්බියායි රෝසියි ඇරපු ෆොක්ස්වැගන් පැක්ටරිය වගේ නෙමෙයි මේක

    • @lazylizard6682
      @lazylizard6682 3 ชั่วโมงที่ผ่านมา

      අහ් ඵහෙමද😅😅😅😅😅😅

    • @shehanchathura21
      @shehanchathura21 2 ชั่วโมงที่ผ่านมา

      Apo menna musalaya hamathanama 🤮🤮🤮​@@lazylizard6682

    • @ProfessordevilL
      @ProfessordevilL 2 ชั่วโมงที่ผ่านมา

      ​@@lazylizard6682ඔව් එහෙමයි.

    • @NavithNimdiya-t9v
      @NavithNimdiya-t9v ชั่วโมงที่ผ่านมา

      ​@@lazylizard6682ehema thamai ai mokada

  • @Rasika-g9o
    @Rasika-g9o ชั่วโมงที่ผ่านมา

    රනිල් නේද එන්න කියලා තියෙන්නේ

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 10 นาทีที่ผ่านมา

    This is a great, excellent, unambiguous signal for foreign investment from foreign countries and clear confidence in the new government. Most of the foreign factories close down due to corrupt politicians and poor administrations. Time has started with confidence, Dear President.

  • @Nalinda.
    @Nalinda. 46 นาทีที่ผ่านมา

    අයෝජකයෝ එන්නේ නෑ😂

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u ชั่วโมงที่ผ่านมา

    Hampada gottayo innawani ranil rajapakshalage mewa iwasaganna beriwei jayen jayama wewa budusaranai devipihitai