තවත් ලස්සන දවසක් අම්මා එක්ක ♥️ a day in my life with mom

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 193

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +29

    ඇත්ත 😞 මටත් වෙලාවකට කාලකණ්ණි හැඟීමක් එනව 😂🙂 ලොකු හිස් ගතියක්. වැඩක් කරන්න හි⁣තෙන්නෙම නැ. ඒ වුනාට මේ වගේ අක්කි වැඩ කරන විදියෙ වීඩියෝ එකක් බැලුවාම නම් පොඩි motivation එකක් එනව.මේ වගේ ඒවා ඕනි 😪 තැන්කියු සුදු අක්කේ 🙃❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +6

      Thank you soo much ☺️💕 love

  • @malshipabasara9618
    @malshipabasara9618 ปีที่แล้ว +19

    අක්කි ඔයාගෙ videos මාරම mind relaxing❤️අනික මාරම productive ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව...මාත් law of attraction follow කරන කෙනෙක්...journal එක ලියන විදිහ ගැන වීඩියෝ එක එනකල් බලාගෙන ඉන්නව ආසාවෙන්😍 විශ්ව මාතාවට හුගක් ස්තූතියි අක්කිගෙ චැනල් එක දකින්න සැලැස්වුවට🥰may u'r all dreams come true අක්කි❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +3

      Thank you soo much ☺️💕 love❤️

  • @Enoshi77
    @Enoshi77 ปีที่แล้ว +8

    අක්කිගෙ videos වලින් මන් ගොඩක් motivate වෙනවා 🥺♥️. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අක්කිව මුන්ගැස්සුවාට 🥰♥️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Thank you soo much ☺️💕 love

  • @DULA-NK79856
    @DULA-NK79856 ปีที่แล้ว +6

    සිතුවිලි ලස්සනයි 🥰🥰 මනෝවෛද්‍යවරියක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      ඒ ප්‍රාර්ථනයට හදවතින්ම ස්තූතියි. ♥️💫

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว +6

    ඔයාගේ vedios බලන්න අරන් ගොඩ දවසක් නැති උනාට ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි...thnk u so much princess😊❤️🌹

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      My pleasure 😇🌸

  • @Nisha-tw2mr
    @Nisha-tw2mr ปีที่แล้ว +1

    මන් ගොඩක් ආසවෙන් ඔයාගේ videos බලන්නේ ඔලුව relax කරගන්න කියාපු කටහඩ ඇහුනත් ඇති ❤️

  • @hshinedri6107
    @hshinedri6107 ปีที่แล้ว +5

    විශ්ව මෑණියන්ට ස්තුති වේවා නන්ගි ඔයාව මුණගැස්සුවාට.මාරම motivation එකක් එන්නේ මේ වීඩියෝ බලද්දි 😘❤️ බුදුසරණයි නන්ගා! 🙏❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @bhagyasewwandisewwandi2363
    @bhagyasewwandisewwandi2363 ปีที่แล้ว +11

    Gedara inna kale marama relax nanga and so funny...

  • @malsha2195
    @malsha2195 ปีที่แล้ว +2

    වීඩීයෝ එක බලන්නත් කලින් like කරා තාම මන් වැඩනේ අක්කී ඉවර උන ගමන් බලන්නම් වීඩීයෝ එක වෙනදා වගේම අදත් ලස්සන ඇති ❤️❤️❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @miumiwathnara8715
    @miumiwathnara8715 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි ඔයා කිව්ව කතාවනම් ඇත්ත ❤❤

  • @moksha803
    @moksha803 ปีที่แล้ว +6

    Akkige course එක ගැනත් wisthrayak krnnko, hrim cute akki oya😍

  • @nethmisamadi3076
    @nethmisamadi3076 ปีที่แล้ว +5

    ඔයා කිව්වා හරි අක්කේ වෙලාවක්ට ලොකූ හිස්කමක් දැනෙන්වා..☹️ඒ වෙලාවට මොකුත් නොකර ඔහේ ඉන්නවා..එතකොට මට ඒ දැනෙන හිස්කම තවත් වැඩියෙන් දැනෙන්න ගන්නවා.😣එතකොට මොකක්ද කරන්නෙ කියලා මට නම් හිතා ගන්න බෑ අයියෝ☹️වීඩියෝ එක ලස්සනයි 😍මට නම් ඔයාගේ වීඩියෝ කොච්චර බැළුවත් එපා වෙන්නෑ අනේ😍😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 ปีที่แล้ว +2

    අනේ අක්කී අද තමයි මම ඔයාගේ video එකක් මුලින්ම බැලුවේ. ඔයා හරිම ලස්සනයි 😍😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @thanujarosamali1366
    @thanujarosamali1366 ปีที่แล้ว +2

    අනේ ඔයයි ඔයාගෙ අම්මයි දෙන්නම ගොඩාක් ලස්සනයි අක්කී.බුදු සරණයි....🥰🥰🥰❤️❤️

  • @deepikawickramarathna7923
    @deepikawickramarathna7923 ปีที่แล้ว +3

    අනේ ඔයා හරිම ලස්සනයි නංගි ...සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ..😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @malsha2195
    @malsha2195 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි විඩීයෝ එක ඔයාගේ වීඩීයෝ බලන්න ගත්ත දවසෙ ඉදන් මන් කම්මැලි කමේ නිකන් ඉන්න නැති තරම් කාලය අපතේ යවන්න හොද නෑ කියලා හැම වෙලේම හිතනවා ❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @AnujiThusakya
    @AnujiThusakya หลายเดือนก่อน

    ඔයා හරි ශෝක් අනේ අක්කීයෝ ❤❤❤

  • @sadunisadu6231
    @sadunisadu6231 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ඔයා 🥰💞පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් අදරෙයි🤍🥳

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +1

    Akki oya godak lassanai akkige ammi thaththi th harima lassanai 🥰 oyala hamotama B's akkige videos asawen balagena innawa adarei akki pnh akkige studies sarthaka wenna kiyala prarthana karanwa ❤️🥺🙏💖

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 ปีที่แล้ว +4

    පුංචි සුරංගනාවි...♥️🧚💫😘

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Thank you soo much ☺️💕 love

  • @tharuuvlogs97
    @tharuuvlogs97 ปีที่แล้ว +2

    Akki oya harima cute🌸❤️😘

  • @chocopee9193
    @chocopee9193 ปีที่แล้ว +2

    ආකර්ශන නීතිය ගැන තව ටිකක් කියන්න. ඔයා කොහොමද කරන්නෙ කියලා 💝

  • @dammikarupasingha1947
    @dammikarupasingha1947 ปีที่แล้ว +1

    Mage jiwithe hada ganne akkige widio balala oyta godak pin...❤❤❤

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +1

    Ane digatama aesthetic widiyata videos karanna 🥰🌸✨💖. ..

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Ok love ❤️ Thank you soo much ☺️💕

  • @menikedasanayake6197
    @menikedasanayake6197 ปีที่แล้ว +1

    Oya hari cute anee ♥️😊

  • @Chamu.
    @Chamu. ปีที่แล้ว +2

    So relaxing video good luck akki ❤️🤗

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @teshitawinya5805
    @teshitawinya5805 ปีที่แล้ว +1

    Oyage video okkoma mn balnwa mind relaxing wenwa akki ❤🥰

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @bhagyamihisarani9002
    @bhagyamihisarani9002 ปีที่แล้ว +2

    Lassnii vlog eka ❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @maheshikaudhayangani5454
    @maheshikaudhayangani5454 ปีที่แล้ว +1

    Oyge videos blanne mn harima asawen Akki❤️🙊

  • @nirmaniathukorala0
    @nirmaniathukorala0 ปีที่แล้ว +1

    akki aththama oya marama lassnata volgs krnw.... hrim creative....best of luckkk....darling😘

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @sankalpnanihari4094
    @sankalpnanihari4094 ปีที่แล้ว +1

    Tamantama taman lassanai kiya ganna kenek dakkamai loku lassank na samanya lassanak tiyenne

  • @thimashadewni5110
    @thimashadewni5110 ปีที่แล้ว +1

    Ane akki oya video ekk dankm godaaariyak asawen inne oyge video blnna harima kemti mn ewa godak lassni😘❤🤗😍☺️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @subhathilihansa_2218
    @subhathilihansa_2218 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා 😚♥️🍃.

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @shanumiranathunga2935
    @shanumiranathunga2935 ปีที่แล้ว +1

    Ane lassanai nango...video ekk anakan inne..home tour ekk danna

  • @anuchanainduwari2385
    @anuchanainduwari2385 ปีที่แล้ว +1

    Oy harim lassni akke😘oyge adhs api akkt beda gnnw.harim hoda kenek❤️oya hithn oathna hema deykm oyt lebei akkiyo.all the best😍wishwayt stuti oyw mungessuwt🥰

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @muthukudawasantha1266
    @muthukudawasantha1266 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකල්මයි බලන් හිටියේ 😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @hmvherath229
    @hmvherath229 ปีที่แล้ว +1

    Oyage vidoe harima lassanae. Oya hama dama vidoe danawa nam thawa lassanae 😾😾

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @kushanidarshika2886
    @kushanidarshika2886 ปีที่แล้ว +1

    පුළුවන් welawata me wage day vlogs ගේන්න dr... 👍

  • @sadunikaushalga2111
    @sadunikaushalga2111 11 หลายเดือนก่อน

    ඔව් අක්කි ඔයා ඒ අන්තිමේ ට කිවුව කතාව ඇත්ත.

  • @Studyunit-w3t
    @Studyunit-w3t ปีที่แล้ว +1

    ඔයා කොණ්ඩෙ හරිම ලස්සනයි අක්කේ

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 ปีที่แล้ว +2

    Journal book ලියන හැටි ඕනී 😭

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      ඉක්මනින් ගේන්නම් ❤️

  • @madushikamadu466
    @madushikamadu466 ปีที่แล้ว +2

    මාත් බත් වලට වඩා වෑංජන ගොඩාක් දාගන්නවා මාත් එහෙම ලොකුවට මහත් වෙන්නෑ කොච්චර කෑවත් 🥰

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      ඒකනේ අපේ secret එක ❤️🥰

  • @niwanthibellana4587
    @niwanthibellana4587 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගී බබා ...අම්මාත් ශෝක් ..❤❤

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @sewwandiuthpala48
    @sewwandiuthpala48 10 หลายเดือนก่อน

    අනේ අක්කියෝ මට මහත් වෙන්න මොනද කරන්න ඕනා කියලා කියන්නකො pleaseeeeeeeee

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว

    අනේ අක්කෙ දවසට කරන්ඩ ඕනෙ වැඩ ටික ප්ලෑන් කරන හැටි කියල දෙන්නකො o/l A/l අයට. Study tips ටිකක් කියල දෙන්නකො

  • @malshi_rathnayake
    @malshi_rathnayake ปีที่แล้ว

    Oya chocolate kan වීඩියෝ එකක් එවන්නකො

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Akki oya godak lassanai akkige ammi thaththi th harima lassanai 🥰 oyala hamotama B's akkige videos asawen balagena innawa adarei akki pnh akkige studies sarthaka wenna kiyala prarthana karanwa ❤️🥺🙏💖akki jeewitheta wadahath godak dewal Kiya denawa akkita godak pin akki adarei oyata godaaaaaaaaaaaaak 💖💖💖💖💖

  • @anjalikaflasher6230
    @anjalikaflasher6230 ปีที่แล้ว

    මමත් කැමති කඩල පරිප්පු වලට හරි ම ලස්සනයි

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi7003 ปีที่แล้ว +1

    Akki English language hada ganna tips tikak kiyannkoo..ethkota British Council eke course eka hodaida kiyannko...

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 ปีที่แล้ว

    dr please oya journal liyana widiha vedio ekakin gennako....math liyanawa....Eth Mata asai oya liyana widiha danaganna

  • @nethminawodya4388
    @nethminawodya4388 ปีที่แล้ว

    ලස්සනයි අක්කිගේ වීඩියෝ 🥺❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @KamalawathiLoku-re4ky
    @KamalawathiLoku-re4ky ปีที่แล้ว

    Akki oya harima huratal 💜💜💖

  • @Zadiabeywickrama9494
    @Zadiabeywickrama9494 ปีที่แล้ว

    Malee akka hoda sun cream ekak kiyannakoo..oya use karana sun cream eka mkdd ?? Please reply...

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 ปีที่แล้ว +1

    Mn me lagadi thama akkige channel eka dakke harima lassanai akki akki vedios okkoma mama dawasin balala iwara kala ithin mn suba pathanawaa akkita me channel eka digatama hodata karagena yanna labenna kiyala akkige room ekath marama lassanai akki kohenada oya watch eka gaththe keeyada kiyalath danna adareiiii ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗😘😘😘😘

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Thank you soo much ☺️💕 love ❤️🥺

    • @niranjaladayananda6893
      @niranjaladayananda6893 ปีที่แล้ว

      @@Maleevlogs anee akki oya watch eka gaththe kohenda keeyada kiyannako 😭😥❤️❤️❤️

  • @nasheli6610
    @nasheli6610 ปีที่แล้ว +1

    මන් Al ඉවර කරල ඉන්නෙ කරන්න ඒම ලොකු වඩකුත් නහ..මගේ affair එකත් breakup උනා..ඉතින් මට ඔයා කිව්ව හිස් බව ලොකුවටම දනෙනවා වෙලාවකට.

  • @malshi_rathnayake
    @malshi_rathnayake ปีที่แล้ว

    Oya lassani Akki 🎉

  • @dammikarupasingha1947
    @dammikarupasingha1947 ปีที่แล้ว +1

    Ane akki plzz akkige skin eka menten karann kohomada kiyla widio ekak karannko ...

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 ปีที่แล้ว

    Oyage video mn aniwaren balanawa nangi.e video walin mn jiwitheta ekathu kara gatta dewala godaii.oyata godak sthuthiy..❤️ nangi oya kettu wenna bona drink ekak gena video ekak krannako❤️😘

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @sandeewa4339
    @sandeewa4339 ปีที่แล้ว

    Akki use krana vitamin s warga kiynnkoo

  • @maheshiwijerathne4489
    @maheshiwijerathne4489 ปีที่แล้ว +2

    Akki gatta adum pennako ♥️😍

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว

    ඔයා හරි ලස්සනයි අක්කේ ❤😊

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +1

    අක්කේ ඔයා කලින් දාපු වීඩියෝ ඒකක මන් දැක්කා olu water bottle එකක් තියෙනවා ඔයා ගාව . එක කොහෙන්ද ඔයා ගත්තේ මටත් ගන්න එකක් . වීදුරු බෝතලයක් එක

  • @nirodhagimhani2600
    @nirodhagimhani2600 ปีที่แล้ว +1

    Journal book ganna online shop ekak nadd akki 🥺

  • @Ashi___1677
    @Ashi___1677 ปีที่แล้ว

    Akki math asai journal ekak liyanna journal ekak liynne kohomd , eka pawathwagena ynne kohomd kiyla kiynnko 🥺♥️🌷

  • @tharushimalshika1469
    @tharushimalshika1469 ปีที่แล้ว

    Akke godak lassanai .❤️😘 akkege tiktok eke youtube eke mn hema video ekakma mn balano 😍😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @anjalikaflasher6230
    @anjalikaflasher6230 ปีที่แล้ว

    මමත් ගිහිල්ලා 😄😄 පොතක් ගත්තා 😆

  • @teshitawinya5805
    @teshitawinya5805 ปีที่แล้ว

    Akki oyage journal eka liyana widiha poddk kiyala dennko

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว

    Lassnai video eka.thnk u❤️😇

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @user-ki2th7oh2x
    @user-ki2th7oh2x ปีที่แล้ว

    Man asai oyage videos balanna nangi asai oyage wagejivitayak labanna.

  • @rashmijayasooriya9403
    @rashmijayasooriya9403 ปีที่แล้ว

    Lassanai akki doll 🥺♥️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว

    අනේ ,dr cetaphil clenser එක හොදයි ද oily pimples skin එකට....මට මොකක් හරි products එකක් use කරොත් ඉක්මනටම pimples එනවා ඒ නිසා මට බයයි ලොකු ගානක් දීලා cetaphil use කරලා results එකක් නැති වෙයිද කියලා....ඒක හොදයි ද dr oily pimples skin එකට? Plzzz reply

  • @venurirumasha
    @venurirumasha ปีที่แล้ว

    Journal karana video ekak one

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว

    Akki oya skin ekata use karana product hera ganna other multivitamins ehm mond, skin ek maintain krnne kohoMda

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Fish oil & c vitamin ❤️

  • @amashaovitigala9118
    @amashaovitigala9118 ปีที่แล้ว

    Akki oyge sunscreen eka gne kohend

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว +1

    Harima lassani nangi oya vitharada inne oyata 😘😘😘😘😘

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Ow ❤️ Thank you soo much ☺️💕 love

  • @kaushi-333
    @kaushi-333 ปีที่แล้ว +1

    Oyage course eka gena vistara kiynnkoo

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 ปีที่แล้ว

    අක්කි කොණ්ඩය වැවෙන විටමින් ගැනත් විඩීයෝ එකක් කරන්න

  • @Joltjoy736
    @Joltjoy736 ปีที่แล้ว

    Akke oyage video balanna mm godaaak asyi..wadiya comment danne na you tube channel wlta ,eth akkage video walata danawa..🥰oyai mmai wada karana widiya tikk eka wagr nisada mnda ehema danenne..😘🥰thawa videos karanna oyta shaktiya dairya labenn kiyala wish karanawa akkiyoo😘.oya w godak laga kenek wage mata danenwa..thankyou akkaaa😘🥰thaw videos ona🥰

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love 🥺♥️

    • @Joltjoy736
      @Joltjoy736 ปีที่แล้ว

      @@Maleevlogs 🥰❤️

    • @Joltjoy736
      @Joltjoy736 ปีที่แล้ว

      @@Maleevlogs morning routine ekkuth gennkoo..busy nati unma😁

  • @lovelydays817
    @lovelydays817 ปีที่แล้ว

    Math asama grey and black poosonta
    Habai mama hama poosektama eka wage adare karanawa 😺

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Ane ❤️💐🥺

  • @chamilasubashini8869
    @chamilasubashini8869 ปีที่แล้ว

    Lassanai akkiyo❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @randinipabasara
    @randinipabasara ปีที่แล้ว

    Akki journal book eka liyn hati kiyl dennko

  • @NadiiVlogs26
    @NadiiVlogs26 ปีที่แล้ว +1

    Oyava meet venna asai akkiyo🥺♥️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Meet වෙමු.. ❤️

    • @NadiiVlogs26
      @NadiiVlogs26 ปีที่แล้ว

      @@Maleevlogs ♥️ha

  • @yofernando6954
    @yofernando6954 ปีที่แล้ว +1

    ❤❤

  • @indunilrathnayake6560
    @indunilrathnayake6560 ปีที่แล้ว

    Oya hodata kama kala slime wela lassanta inne kohomd😊....vidio ekk oni...

  • @chamalshisewwandi9144
    @chamalshisewwandi9144 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sm2529
    @sm2529 ปีที่แล้ว

    akki oy use krn saffron ek mkkd

  • @Ameesha111
    @Ameesha111 ปีที่แล้ว

    akki apita thawa videos oniiiiiiiiii??????😉😉😃

  • @Kassa_97officially
    @Kassa_97officially ปีที่แล้ว +1

    😍❤️

  • @sanjubandaranayaka3725
    @sanjubandaranayaka3725 ปีที่แล้ว

    Oyage wisthara oyage paule withara genna kiyala video akam dannako

  • @nethmiabilasahini4407
    @nethmiabilasahini4407 ปีที่แล้ว +1

    Kettu wata inne kohomda kiyl kiyannkoo

  • @sishu2643
    @sishu2643 ปีที่แล้ว

    Lassanai akki

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @angelgamming221
    @angelgamming221 ปีที่แล้ว

    Journal poth wla lasaana 🥺

  • @kavindidilshara3757
    @kavindidilshara3757 ปีที่แล้ว

    Mtth inno akke kalu pusoo 9 denek eyl ekk inn kota hithta nidahas

  • @hirusarani8186
    @hirusarani8186 ปีที่แล้ว

    Video eka lassanai. Akkage wayasa kiyada

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love මං Q&A එකක් ඉක්මනටම ගේන්නම් ❤️

  • @dewnichanchala7757
    @dewnichanchala7757 ปีที่แล้ว

    Akkkige pawle akki wtrad inne

  • @tharunyawickramasinghe0199
    @tharunyawickramasinghe0199 ปีที่แล้ว

    akki kettu wenna widiyak nedd

  • @sasinishehansa3463
    @sasinishehansa3463 ปีที่แล้ว

    අක්කී උදේට ඇදේ ඉදන් ප්‍රාර්ථනා කරන්නෙ මොකක්ද ,

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      මගේ අද දවස මගේ ජිවිතයේ හොදම දවස වෙන්න කියලා ❤️

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว

    ❤️🌸