ඉදල්ගස්හින්න🏕️🌄🔥 | idalgashinna camping night | day 01| travel vlog 11🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024
  • මේ vlog එකේ දෙවෙනි කොටස මේ link එකෙන්👇👇👇
    Idalgashinna 2nd day - • ඉදල්ගස්හින්න🏕️🌄🔥 | Ida...
    ඉදල්ගස්හින්න
    බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්. මීදුමෙන් වටවුණු සුන්දර දසුන් තිබෙන සීතල ස්ථානයකට යන්න ඇත්නම්, නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල විතරක් නෙමෙයි ඉදල්ගස්හින්නත් ඒ සඳහා හොඳම ස්ථානයක්. ඔහිය සහ හපුතලේ අතර පිහිටි ඉදල්ගස්හින්න, කොලඹ කොටුවේ සිට කිලෝමීටර් 240 ක දුරින් තමයි පිහිටලා තියෙන්නේ.
    මොහොතින් මොහොත වෙනස් වන දේශගුණයක් ඇති ස්ථානයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. විටෙක පැහැබරවද තවත් විටක මීදුමෙන් සම්පූර්ණයෙන්ම වැසීයන ආකාරයද අපට දැකගන්න ලැබුණා. කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත්වන රාත්‍රී තැපැල් (Night Mail) දුම්රියෙන් අලුයම 5 පමණ වන විට ඉදල්ගස්හින්නට ළඟා වෙන්න පුළුවන්. උදෑසන 5ට පමණ මෙහි තිබෙන්නේ වෙනස්ම ආකාරයේ සුන්දරත්වයක්. එය දැක ගන්න, විඳගන්න හා ජිවිතයට අලුත් සුන්දර මතකයන් එකතු කරගන්න අනිවාර්යෙන්ම මෙහි යා යුතුමයි.
    Idalgashinna

    Idalgashinna is located in the Welimada Divisional Secretariat of Badulla District in Sri Lanka. Situated away from any main roads, this hamlet is best known for its picturesque railway station. One access road to Idalgashinna starts from Haldummulla town and the other starts from Diyathalawa. Due to the bad condition of these routes, the railway has been the main mode of transportation for the locals.
    Idalgashinna Peak, located at an elevation of 1845 m, is a popular destination among trekkers and eco-tourists. This area has become more popular as there are many suitable camping sites. From the top of this hill, one can clearly see the unique setting of the Idalgashinna Railway Station.

ความคิดเห็น • 64