HOW TO APPLY FOR KOREAN EXAMINATION /කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්කරමු
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා මේ වගේ විඩියෝවක් ඉදිරිපත් කිරීමට තීරණය කලා...
ADMISION එක ගන්න කලින් ඔයාට මේ සුදුසුකම් තියෙනවද කියලා බලන්න..👍
ඔයාලත් මේ වෙබ් අඩවි වලට ගිහින් තොරතුරු සොයාගන්න..👇
🔴ශ්‍රිලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය
www.slbfe.lk
🔴කොරියානු මානව සම්පත් කලමනාකරන අමාත්‍යාංශය
eps.hrdkorea.o...
🔴රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
www.gic.gov.lk
🔴කොරියානු කම්කරු අමාත්‍යාංශය
www.eps.go.kr
ඒ වගේම ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ ෆේස්බුක් හෝ කමෙන්ට් කොටසේ සටහන් තබන්න....
ජයවෙවා සුබ දවසක්
ෆොටෝ එකේ පසුබිම සුදුපාට වියයුතුයි....ෆොටෝ එකට අද්න ඇදුම සුදුපාට නොවිය යුතුයි
ස්තුතියි ✅💐🤗
Exam එකේන් පස්සේ කරන්න තියේන දේවල් ගැන විඩීයො 1ක් කරන්න අයියා..ජය වේවා ❤😘
දාන්නම් ,පාඩම් වල ඉතුරු ටිකත් අනිවර්‍යෙන්ම දාන්නම්..ජයවෙවා💐😍
අනේ ඔව් අයියෙ ඒක කරන්නකො ප්ලීස් 🥺♥️
@@isharachef ok 💐
දවසක යනවාමයි ❤️
කෙල්ලොන්ට කොරියාවට යන්න අවස්ථාව අඩුයි ද අයියෙ 😭
Plz ඒ ගැනත් video එකක් කරන්න පුළුවන්ද අයියේ plz 🙏
පිරිමි ලමයිට සාපේක්ෂව ගැහැණු ලමයින්ට අඩුයි කියලා හිතන්න එපා කොහොමහරි ලකුණු වැඩිපුර ගන්න අව්ස්ථාවක් ඒවී
@@Letslearnitsinhala m
අයියෙ එහෙලන්කාවෙන් ගියපු කෙල්ලන්ට තියෙන ජොබ් ගැන විස්තරයක් දෙන්නකො
dannm
මම ART කරන්නේ.( සින්හල ,බූගෝලා , රන්ග කලා ) මේ විශයන් වලට අනුව තියෙන හොද ජොබ් මොනවද? මොනවද ඕන කොලිෆිකේශන් .....රිසාල්ට් කොහොමද ඕනේ.තව මොනවද ඕන අමතර සුදුසුකම් ...ප්ලීස් රිප්ලයි එකක් ඕනේ.
ලංකාවේ කිසිම සුදුසුකමක් වැදගත් වෙන්නේ නැහැ ,අපි යන්නෙ කම්කරු රැකියාවලටයි,සුදුසුකම් යටතේ මේ දක්වා ඉගෙනීම ප්‍රමාණවත් මිසක් ,සුදුසුකමක් ලෙස නොසැලකේ,කොරියන් භාෂාව ඉගෙන ගෙන ඉහළින් සමත් වීම හා කායික නිරෝගීතාවය එකම සුදුසුකමයි
මගෙත් එකම හිනෙ කොරියන් 💕💕💕💜️
😍😍👍
me too
මන් නම් ලබන අවුරුද්දේ යන්න හදන්නේ.. ඔයාගේ වයස කීයද කොල්ලෝ
Wibahagayen.pashshe.thiyana.dewal.kohomada.apita.denagatha.hakida
Wibagen passe tiyena dewal widesha sewa eken kiyala denawa pass ayata , eka nikanma danaganna puluwan wenawa video ekak one nathi wei 👌
බුදු සරණයි
naduwak tiyenwa paharadeemak sambandawa. loku naduwak nemei podi ekak. habai tama iwara na. meka prashnayak weida...? please reply
Naduwa illa as karaganna wenawa ,nathuwa ba
KGSP වලට ඇප්ලයි කරන්න topic exam කරන්න ඕනෙ.topic exam තියෙන්නෙ අවුරුද්දේ මොන කාලෙ වගේද? ඒකට application දාන්නෙ කොහොමද ?
Please reply ☹️
Poddak hoyala balanna kgsp gana wadiyen danaganna puluwan
Ayye korean yaddi puthgalayage usa bara blnwa neda...ewa kochchra wenn onid
පාස් උනාම බලන්නේ එහෙම විශේෂයක් නෑ නිරෝගී නම් එච්චරයි ✅☝
වයස කොච්චරක් සම්පුර්න කරන්න ඔනෙද කොරියන් යන්න
18
Ahaka yana naduwak mata wetila hire giya dawas dekakata eeth eeth werddak nethi nisa e gollo eeka ain kra gaththa naduwa eeka prashnayak weida
Naduwa ain karagatta nam awlk na 👌
එතකොට එක්සෑම් ලියන්න කලින්ද පාස්පෝට් හදන්න ඕන, නැත්තං පස්සෙද.ප්ලීස් කියන්න
ලියන්න කලින්
Exam pass unoth aniwaren kawadahari koriyan yanna puluwanda aiyeee ...please riply karannko
Marks ganna wadipura ,chance ekk ei
කොරියන් යන්න A/L exme එක බලපානව ද ?
Na
aiye mge wam athe poddk loku tatto ekak thiyenwa ek thibboth prashnyk weida
බොහොම ස්තූතියි
හොදින් පාඩම් කරලා විභාගයට සුදානම් වන්න✅💐
@@Letslearnitsinhala බොහොම ස්තූතියි මචං වචනෙත් ඇති තාම විඩියෝ බල බල ඉගෙන ගන්නවා ලබන අවුරුද්දේ ඉදන් පන්ති යනවා බොහොම ස්තූතියි බං වස්තුවේ
👍 එළ SUB එකක් දාල තියන්න සුපිරි විඩියෝ දන්නම්🔥 බලන්න💐
Koriyan yanna salli kiyak vithara oneda gewanna
Ganam eka eka kaleta wenas wenawa aroundly laksha 4| 5 k withara yanawa koreawala yaddi aran yana badu nathuwa 👍
කණ්ණාඩි දන අයට koriyan exam එක ට මුහුන දෙන්න බැයිද
ලියන්න පුලුවන් 💐
As penima durwalakama coriyan yanna badawak weida
Kannadi danawanam awlk na
අයියේ exam එක පාස් උනායින් පස්සේ ඉස්සරහට වෙන දේ ගැනත් video එකක් දනවද ?
Godak durata malli vibage pass unama nikanma karanna one kiyla danaganna puluwan ✅
Korean yana kenekta..eheta giyata passe thamange paule kenekwa eheta ganna one nam..eyath korean exam liyanna oneda....
නෑ ,ඔබට කොරියාවේ ගොස්/ෆැමිලි විසා කාණ්ඩයට අයදුම් කිරීමට සිදුවෙනවා..ඒ සදහා කොරියාවේ බැංකුවක වත්කම හා කොරියාවේ TOPIK EXAM එකට අයදුම් කර TOPIK (1/2) (3/4/5) යන කඩයිම් විභාග සමත් විය යුතුයි..(සැ:යු මෙම විසා වර්ග ලබාගත හැකි රැකියා වර්ග තිබෙනවා වෑද්දුම්/වාත්තු කිරීම /මෝල්ඩින්/මීට අමතරව ඔබ වීසා වර්ගය අයදුම් කිරීමෙන් පසු විභාගය මෙන්ම වයසටද ලකුනු ලැබෙනවා)
මුලින් කොරියානු භාෂාව හදාරා කොරියාවට යමු💐💖
Mama 2012 gihin mage konde amaruwak nisa company marukarala visa nathi una 2015 mama awa ahuwela newei Mata Dan exam karala yanna puluwanda
Podusama kaalaya yatathe awanam gataluwak na..nitivirodiwa radi siitiyoth awrudu 5k thanam nisa.2015-2020 dakwa nisa.exam karanna puluwan😍 slbfe (videshasewa amathanna)
Ayye samastha koreyanu pelapotha download karaganne kohomada ayye dannwanam kiyala dennako🙏
Page eken inbox msg ekak danna dennm💐
අයියා ඇස් පෙනීම හොදටම බලනවද වම් ඇහැ පේනවා අඩුයි දකුනනම් හොදටම පේනවා
Spex පාවිච්චි කරනවානම් අවුලක් නෑ
@@Letslearnitsinhala පාවිච්චි කරනවා ඒත් ඒකට වැඩියෙන් කියලා පේන්නෙ නෑ දකුන හොදටම පේනවා කිසි අවුලක් නෑ
@@මියුසික්පිස්සුව-ල1හ විභාගය පාස් වුනොත් ,මෙඩිකල් එකේ දි වර්ණ අන්ධතාවය හා ඇස් පිළිබද test වලින් ෆෙල් වුනොත් බෑ..
@@Letslearnitsinhala අනේ අයියේ දුර පෙන් නෑ.මන් කන්නාඩි දානවා.එහෙම අයට යන්න බැරිද? කන්නාඩි දැන්මාම තමා පෙන්නේ 🙏 කරුණාකරලා උත්තර දෙන්න පුලුවන්ද?
අයියේ ලංකාවේදී bank manager කෙනෙක් වෙලා korea ගිහින් එහෙදි bank manager job එක කරන්න බැරිද..... Plz reply 🥺🎀
Ba (labour nisa labena job eka karanna wenawa )
හරි අයියේ.. ❤️ thank you
@@chandrikabadrani8762your welcome 💐
සැලරි කොහොමද දන්නෑ නේ?
ධීවර-
ඉදිකිරීම්-
නිෂ්පාදන-
වැඩිපුරම කට්ටිය යන්නේ මොකේටද? Thank you හොදට prasentetion karanawa👍👍
වැටුප ගැන කතා කරනකොට නිත්‍යානුකූල වැටුප් විස්තරයක් කොරියාවේ කම්කරු අමාත්‍යංශය අවුරුදු පතා වැටුප් වැඩි වීම් එවනවා...අවුරුද්දෙන් අවුරුද්දට වැටුප් වැඩි වෙනව (කොරියන් මාන් 8-10)ලංකාවේ නම් රුපියල් 13-15) අතර ඔයා බලන්න ඕන මුලු වැටුප නෙවෙයි මුලීක වැටුප කීයද කියලා...ඔයා දාලා තියෙන රැකියා අංශ තුනේ sub catagary ගොඩක් තිබෙන නිසා ශුද්ධ වැටුප වෙනස් වෙනවා....ඒක නිසා ඔය රැකීයා අංශ වල වැටුප් කොහොමද කියලා හරියටම කියන්න බෑ ..නමුත්( ලක්ෂ 1.80 සිට ලක්ෂ 3.5/4) අතරේ කොරියාවේ පඩියක් ලැබෙන රැකියා තිබෙනවා
@@Letslearnitsinhala හ්ම්ම්ම් ගොඩක් thaxxx 👍👍❤️👍👍
අය්යෙ මට වයස 17 යි අපිට දැන්ම්ම aply කරන්න බෑනෙ ....කෝස් එකක් වත් කරන්න බැරිද😬
Course eka karanna wayasa awlk na igena ganna jayawewa❤👏
අයියේ... කොරියන් university වලට යන්න අමාරුද... මොන වගේ සුදුසුකම් ඔනාද?? Please replay ekak ona🙏🙏
කොරියන් university යන්න කලින් කොරියාවේ තියෙන university web site වලට ගිහින් තමන්ගේ සුදුසුකම් ඇතිද බලන්න...ඒ වගේම KGSP කියලා GOOGLE එකේ බලන්න ,යුටියුබ් එකෙනුත් තොරතුරු ගන්න පුලුවන්...
ගොඩක් thanks අයියේ ❤
ස්තුතියි 💐
Liyanna kiyavanna dekama puluvan vanna onida
Ow
අයියේ...අවුරැදු 18 සම්පුර්ණනම්...කොරියන් විභාගය ලියන්න පුලුවන්ද?..මම A/l කරන්න ඉන්නේ..ඒත් කොරියන් යන්න ආසයි...එකයි අයියේ.. exam එක පාස් උනානම් අයියේ වෙන ප්‍රශ්න නැ නෙද...
ලංකාවේ ඉගෙනීම අඩාල කරගන්න එපා..ඒ දේවලුත් කරගන්න..
@@Letslearnitsinhala ලංකාවේ degree වලින් ඔහේ ජොබ් කරන්න බෑද.......😐 රිප්ලයි ඕනේ
Ba
o/l ඔනද
පෙනීසිටිම ප්‍රමාණවත්
Mata danaganna puluwanda korean exam ekata register wenna one clz yanna kalinda,naththam clz yana atharada
Cls yana athare ,eka kiyala denawa ☝️
Admission ගද්දි වර්ණ අන්ධතාවය බලපානවද..
ඔව් ,ඔයා ADMISION අරන් PASS උනොත් මෙඩිකල් වලින් අහුවෙනවා😯
@@Letslearnitsinhala kannadi dana eka prashnykd aiye? Dura pen na
අයියෙ exam එකට අහන්නෙ මොනවද
පලවෙනි පරටනම් රට යන්නෙ ගමන් බලපත්‍රය ප්‍රශ්නයක් වෙයිද
විභාගය කරනවානම් ක්ලාස් යන්න ඕනේ අනුමාන ප්‍රශ්ණ කරන්න විභාගය එන්නේ මොනවගේ ඒවද කියලා නිගමනය කරලා කියන්න බෑ..හැමදේම පාඩම් කරගන්න වෙනවා..පාස්පොර්ට් එක අවුරුදු කල් ඉකුත් නොවී තිබේ නම් ගැටලුවක් නෑ..
Aiye mage accident ekak wela kakul deka kadila hadala tiyenne.medical ekata prashnayak wei neda?
Exam karanm kalin 1989 anketa aran kiiyala wisthara ahaganna 👍
අපිට තියන සුදුසුකම් වලට අදාල...රැකියාවක් කරන්න පුළුවන් ද ? කොරිය වල... උදාහරණයක් ගත්තොත් .වෙල්ඩර් කෙනෙක් වගේ...
වීඩියෝ එකක් කරන්න...
නිශ්පාදන..
කර්මාන්ත ..
ධීවර ..
රිප්ලයි එකක් දෙන්න ..අනිවාරෙම් ..😘🙏
බුදු සරණයි 🌹
මෙහෙ සුදුසුකම් වලට එහේ එම රැකියාවම ලැබෙන්නේ නැහැ එන ගිවිසුම අනූව කටයුතු කළ යුතුයි... වෙනත් රුකියා මාරූකිරීමකින් ඒ ඒ රුකියා වලට යන්න පුලුවන්
@@Letslearnitsinhala හා බ්‍රෝ ...හා..බොහොම ස්තූතියි..
😘❤️ රිප්ලයි එකට..
💐❤️
Ayya mn koriyan vibaga liyanna Inna mn tatoo gahala thiyanna aka aulak vayda mn apita panthi karana sr gan ahuva aulak na kiva
Mehe medical eken tamai tatoo balanne alagic nattam loku awlk na kokatath 1989 korean division eken ahanna malli..dan kohomada danna..
කොහෙන්ද මේ ඇප්ලිකෙශන් එක ගන්න ඔනේ
Admision dena kaalayata lagama tiyena slbfe (videhasewa shawakakin )ganna puluwan
කොරියන් exam එක පාස් වුණා ම working visa ලැබෙනවා ද?...
Working visa ekata tamai exam liyanne
අයියෙ මම දැන් ඉඳන්ම ඉගෙන ගන්න පටන් ගන්නවා..මොනවත් ලෑස්ති කරලා තියාගන්න ඕනිද?
අනිවාර්යයෙන්ම class එකකට යන්න ඕනිද ?
ආයෙමත් exam එකක් තියෙන්නෙ මොන කාලෙට වගේ ද?
මාස 06වත් ඉගෙන ගන්න ඕනා,ක්ලාස් එකකට යන්න ,එක්සැම් කවදද කියන්න බෑ..ළගම තියාවී වචන පාඩම් කරන්න✅
@@Letslearnitsinhala ok...thank you 🌸
Next year korean lesson tikak danawa balanna
@@Letslearnitsinhala ගොඩාක් ස්තූතියි 🙏♥️
ස්තුතියි 💐✅
Onna ada thama oyge channel eka dekke subscribe kara hode mata mekata reply ekak aniwa oni harida ayya korean exam pass wela hotel waiter wage job ekakata korean yanna beida aya beautician kenekta korean saloons walata yanna beida
01 )බොහොම ස්තූතියි අපේ චැනල් එකට සබ් කලාට
02)කොරියාවේ යන්න පුලුවන් වෙන්නේ කම්කරුවෝ විදිහට පමණයි මේ රැකියා බලපත්‍රක්‍රමය යටතේ...
මෙහෙ කරන/කරපු කිසිම වුර්තීමය පුහුණුවක් හෝ රැකියා අත්දැකීමක් මත් කොරියාවේදීත් සේවය කල නොහැක...
03)ඊළග ක්‍රමය තමයි ඉගෙන ගන්න යන එක ඒක ගැන අහනවාට වඩා මම වැඩියෙන්ම කැමති විභාගය කරලා යන එක ගැන අහනවාට
මොන විදිහකට ගියත් අපිට කැමති රස්සාවකට යන්න බෑ👌
@@Letslearnitsinhala thanks oyage reply ekata mekatath reply ekak oni kamkaru yatathe lankawen mona jobs walatada ganne monawada kamkaru yatathe thiyena jobs korean wala
අයියේ o/L and A/L අනිවාර්යද
O/L දක්වා පෙනී සිටියත් ඇති💐
@@Letslearnitsinhala බොහොම ස්තූතියි 🙏🙏
ස්තුතියි ඔබටත් අපේ චැනල් එකට ප්‍රශ්ණ යොමු කලාට💐
Koreyanu purawasibawaya ganne kohomada ayye e gana poddak pahadili karannako therena widihata🙏
Puarawasibawaya lesiyen ganna ba E7-4 visa ekata exam tiyenawa karanna one..monawa karagannath korean exam liyala korea yanna one.💐
කොරියානු පුරවැසි භාවය ගන්නෙ කොහොමද
저는 야시루 입니다
,E7-4 VISA එකකට යන්න පුලුවන්,කොරියාවේ ඒ වීසා වලට තියෙන විභාග වලට ඉහළ ලකුනු ගන්නඕන..අමාරුක්‍රියාවලියක් තියෙන්නෙ..මෙහෙ ඉදන් APPLY කරන්න බෑ
감사합니다
කොරියන් විබහගය අයදුම් කරන්න o/l පාස් විය යුතුද?
1989 korean diivistion call karanna
කොරියන් යන්න සාමාන්‍ය පෙළ ළකුණු බලපාන්නේ නෑ නේද...😬😗🙄
නෑ ,අධ්‍යාපන සුදුසුකම් විදිහකට විතරයි සාමාන්‍ය පෙළ දක්වා බලන්න්‍රෙ
@@Letslearnitsinhala aiye o/l liyannama oneda
@@Letslearnitsinhala o/l liyanne nathuwa yanna bada
Mulikama de tamai penisitima pramanawath👌
@@Letslearnitsinhala man o/l liyala nh ekai
Koriyan bashawa danna ayata Clz yan nathuwa admishan eka aran wibahageta peni idala yanna widihak nadda
Clz walin loku update ekak wenawa ,target papers ehema karanawa eka i ,taniyama padam karama thorathuru danaganna ba
අපිට එයාලා දෙන ජොබ් එකද කරන්න වෙන්නෙ. අපි කැමති රස්සාවක් කරන්න බැරිද එහෙ ගිහාම. Plx Mekata Rply Krnna
අප කොරියානුභාෂා ප්‍රවීණතා විභාගය සමත් වුවාට පසූ ක්‍රියාවලියකින් ,කොරියාවේ ආයතන ප්‍රධානියයි ඔබව තොරාගන්නේ..ඔබට තෙරීමට හැක්කේ එම රැකියාවට යනවද නැද්ද කියන එක,මිසක් ඔබට කැමති රැකියාවකට යාමට නොහැක...නමුත් ඔබ අයදුම් කිරීමෙන් තොරාගත් රැකියා කාණ්ඩයට පමණක් යා හැක..👇
🔷ධීවර
🔷නිෂ්පාදන
🔷ඉදිකිරීම්
warna andathawaya aniwaryayen balanawa, yanna baha aeka thiyenam
Yes ,true👌
කෙල්ලන්ට korean යන්න ගොඩක් අමාරුද 😐
පුලුවන් 💐උත්සහයෙන් කරලා බලන්න💐
@@Letslearnitsinhala ඒත් කෙල්ලන්ව Korea වලට ගන්න ප්‍රමාණය අඩු යි නේද 😕
@@sash8441 මෙහෙමයි පිරිමි ළමයින්ට සාපේක්ෂව ලංකාවේන් ගැහැණු ළමයි ගන්න ප්‍රමාණය අඩුයි තමයි ඒත් කොරියාවේ ඉන්න ලංකාවේ ගෑනු ලමයින්ගේ vacancy ඇති වුනොතින් ලංකාවෙන්ම තමයි ගන්නේ..ඒ නිසා බලාපොරොත්තු නැති කරගන්න එපා
@@Letslearnitsinhala thanx😀😀
ස්තුතියි ඔබට 💐👍
අයදුම් පත ගන්නේ කොහෙන්ද? පුරවලා බාර දෙන්නේ කොහාටද?
online purawala print out aran geannath puluwan naththan purawapu nathi form eka web site eke me link walin ganna puluwan ,lagama tiyena immigration (passport office ekata)
application
www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=en
Koriyan yanna O/L wala lakunu balanawada aniya A/L karanna onemada mekata uththarayak denna
මෙහේ තියෙන අධ්‍යාපන මට්ටමේ අගය විතරයි වැදගත් ,පාස්/ෆෙල් වැඩක් නෑ..කොටින්ම මෙහේ අධ්‍යාපන සුදුසුකම් බලපාන්නේ නෑ..නීතිමය හා සෞඛ්‍ය හොදටම හොදයි නම් ඔඅබ සුදුසුයි ස්තුතියි💐✅
@@Letslearnitsinhala ඔබටත් බොහොම ස්තුති mn oyawa subscribe karanawa mokada mn mepara thamai O/L liyanne liyala iwara una gaman mn koriyan exam ekata athulath wenawa thanks ❤️❤️❤️❤️❤️
ස්තුතියි අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දන්න..මේ නමින්ම ඉන්නවා ස්තුතියි සුබ රාත්‍රියක් 💐❤️
Aiyee mt reply ekak oonimai okkoma exam ehm pass weka korean ynna kiiyk withr ynwda aiyee
Kalin laksha 5k (2015-19)wityara dan laksha 8kkwath one mulu viyadama..(2020/21)
@@Letslearnitsinhala ගැහැණු knkta wdaa පිරිමි knkta wiydm wdiida aiye
Ehema na samanai (amathara viyadam nathuwa samanai )✅👌
@@Letslearnitsinhala interview 3k thynwd aiye 3ma pass wenn oonimada
Pass unama skill test eke interview eka pass wennama one eken point marks labenawa ,aye web eke registration wenakota slbfe eke interview ekak karanawa normal ,,exam ekatama adala skill test eke karana interview eka tamai wadagath wenne
Aiye aurudu 16 n korea yanna barida igena ganna
Ba
Aiye university yanna nevei vena dekata igena ganna ganna yanna ekata au 18 kalin yanna one
Ripley karannako pls....
Ekanam hariyatama danne naha ,oya yanna inna ආයතනයේ ahala balanna
Aiye mn oyata kiuvoth mn yanna inna thana oyata puluvanda hoyala mata kiyanna pls
Korean exam 2023ta gazette krla iwarada Aya 2024 wenakam inna onida
Ow
අයියේ කන්නාඩි දනවනමි කොරියන් යන්න බැහැ,නේද
පූලුවන් ❤️👍
Kannadi dala yanna puluvanda eththatama.
Aiye ol krl ynn bida eth wysa 19i mt Al kre nh eth ol krl madid aiye 💔🥺
යන්න පුලුවන් අනිවාර්යයෙන්ම 👍
හර්නියා තියනවා නම් යන්නම බැරිද
korean division call karanna 1989
සිරගතවීමක් කියන්නේ අයියේ පැහැදිලි කරලා රිප්ලයි එකක්
උසාවී වල නඩු සහිත පොලීසී වල clear document නැති අයට බෑ
අපිට කොරියාවට පදිංචි වෙන්න යන්න බැරිද පුරවැසි බාවය ගන්න
බෑ,වැඩ වීසා වලින් ගිහින් ඇප්ලයි කරන්න පුලුවන් E7-4 නීතී හා රෙගුලාසි තියෙනවා .
speces Dana kenekta Korean Yana barida
Puluwan👍
අයියේ Korean University එකකින් business degree eka අරගන කම්කරු,නිශ්පාදන, ධීවර අංශ වලට නතුව company වල manager, account වගේ වෙන්න බැරිද?
Ba
@@Letslearnitsinhala University gihilla topik exam karala ehe job karanna puluwan neda
issellama yana kenekuta kohomada karanna one
Korean class yanna ,exam karana one
අයියේ කොරියානු විභාගයට පෙනී සිටිමට tatoos ප්‍රශ්නයක් ද
විභාගයට පෙනීසිටීමට ගැටලුවක් නෑ.....,ඔයා රට යනකොට මෙඩිකල් වලින් බලනවා,සමහර විට ලොකු එකක් නම් ගැටලුවක් වෙන්න පුලුවන්,,.
Admission gaththama ecam eka liyanna ayeth passport eka onada
Passport eka one aniwaryema
O/L කරපු අය ට (අවරුදු 17)අයට යන්න විදියක් නෑ
18 wenna one mahathmiya 👍
@@Letslearnitsinhala aiye sainaphorme vaccine aka aran koriya giyakida
@@jayanisandareka8691 puluwan mokak hari vaccine ekak gahuwta kamak naha boster ekath vidaganna one ,mamath shinoparm tamai yanna inne 💐😍👌
@@Letslearnitsinhala pasport aka hadana hati poddak kiyla denna puluwanda aiye mulinma yanna one gramasewaka lagatada
@@jayanisandareka8691 video ekak dala tiyenne balanna...th-cam.com/video/iMB38u03ppM/w-d-xo.html
✅
සාමාන්‍යෙන් ඔය කියන ඔක්කොටම කොච්චර වගේ මුදලක් යයිද කොරියාවට එනකන්ම අපිට කීයක් වගේ වියදමට ඕනේ වෙයිද
Dan nam 7lksha withara itath wadi wei
අයියේ උස බර කොච්චර වගේ ඔනිද?
Usa 150cm wath bara 50 kwath aduma echchra wadagath na
@@Letslearnitsinhala hmm thnk you ❤️
ගැහැණු kenkta කොරියන් yaamata vayas seemava kiyada.
ගැහැණු පිරිමි (18-39 ත් අතර අයදුම් කල හැක )
Thanks
අයියේ දැන් අපි scholarship එකකින් Korean university එකකට ගිහින් අදාළ degrees ඉවර කරලා අපිට කරන්න පුළුවන් නිෂ්පාදන, ධීවර, ඉදිකිරීම් කියන fieldsවල jobs විතරයි ද? අයියේ reply me please🙇🙏
ඔයා මේ ලින්ක් ඔස්සේ ගිහිං බලන්න ..ලොකු විස්තරයක් දැනගන්න පුලුවන් වෙවි..
#KGSP #KGSPKOREA
th-cam.com/users/DibyaBhatta%EB%94%A5%EC%95%BCNepaliinkorea
@@Letslearnitsinhala අනේ thank you very very much අයියේ🙏
@@지민의아내-n3e your welcome 💐🤟
@@Letslearnitsinhala ඔයාගේ channel එක ගොඩක් හොඳයි👍 අනික අයියා ආපු commentsවලට නිහතමානීව reply කරනවා. All the best අයියේ✌💜👼
@@지민의아내-n3e ස්තුතියි ඔබට 💐
බන්ධනාගාරයේ දවස් 7හිටියා යන්න පුලුවන්ද ? නඩු නැහැ
Document clear da balanna police report denne na
වයස කීයෙන්ද විභාගයට අයදුම් කරන්න පුලුවන්
18 n
exam ekata wedima lakunu ganna ayada issema korean yanne.neththan egollo kemathi ayawada thorala ganne
Wadima lakunu/wadima nipunathawak tiyena ayta pramuka thawayak denanawa,,a atharin ahambu lesa lakunu aduwen gtta aya thoranna puluwan👍
අයියා ගැනු ලමයන්ට තියෙන job මොනවාද
එහෙම කියලා නෑ හැමෝටම අමාරු වගේම ටිකක් ලේසී ජොබ් හම්බවෙනවා..පැකින්/මොල්ඩින් /ප්ලාස්ටික් ඕනම එකක්
Aiye awrudu 13th 15th athara lamainta kawruhari wedihitiyek ekka yanna beda
Ba 👌
@@Letslearnitsinhala aiye ee kiyanne aniwaryen 18 wenakanma inna oneda South Korean wala prasidda kenekta kiyalawath apita korea walata 18ta kalin yanna beda
Korean wala E7-4 visa ekata genna ganna puluwan wenne tamange pawle kihipadenekta witharai...
Wenama genwa ganime visa na
Korean tanna puluwan methOD
01)work visa
02)student visa
03)special job catalog
(Embersy or etc..)
@@Letslearnitsinhala ekata api exam eka pass wela thiyenna oneda aiya nethnam apita exam eka karanne nethuwa yanna puluwanda aiya
@@Letslearnitsinhala thamange family eke member kenek ekka nethuwa family eke anith pawlaka kenek ekka yanna puluwanda aiya
වයස ප්‍රශ්නයක් ද
වයස 40ට අඩු නම් ගැටලුවක් නෑ..
thank u ayya gdk vatina video 1k . mta korea yannma one kohoma hari eth ithn course karala exam liyala ehe yanna bari unoth girl kenek nisa? aparade aniwarenma yanna puluvn nm onaama kattak knwa
Uthsha karala balamu 💐jayawewa
@@Letslearnitsinhala tnx 🥺🥺 yannama one kohoma hari
👍
Aiye korea yanna AL result balanawada????
Na👍
Exam එකට එන්නෙ මොන වගේ දේවල්ද කියල කියන්න පූලුවන්ද
Video ekak denawa
@@Letslearnitsinhala ♥️
කෙල්ලන්ට කොරියාවට යන්න බැරි ද?
පුලුවන් විභාගේ හොදට ගොඩ දාගන්න ,
අපි ඉස්සෙල්ලාම මොනවද කරන්න ඕනේ. Language එක ඉගෙන ගන්න එකද addmision apply කරන එකද
@@nimashadulanjalee896 langauge ඉගෙන ගන්න මුල් භාෂා දැනුම අවශ්‍යමයි .ඉන් පස්සේ ඇඩ්මිෂන් නිකුත් කරන කාලයේ ඇඩ්මිෂන් එක ගන්න...
Thank u
@@nimashadulanjalee896 u r welcome
Sudusukam widiyata minimum height ekk balanawada ..ehemanm e kochcharada female and male
Hight eka gana nam kiyala na ,,usa kohomath 4.8 kata wada wath tiyenawa nam hodai 👍
ගැහැනු ලමයින්ට අවස්තාව අඩුයිද.
Ane kiyannako
වර්ණ අන්දතාවය කියන එක අදාල වෙන්නෙ නැද්ද?
අදාලයි ,වර්ණ අන්ධතාවය නැත්නම් පුලුවන් ✅
අවුරුදු 17 අයට බැරිද ?
අදාල වයස් කාණ්ඩයේ ඉන්නවානම් පමණක් සුදුසුයි ❤️
Hearing aids use karana aka prashnayakda
ගොඩක් දුරට බැරිවෙයි 😥 1989 කොරියන් අංශය කතා කරන්න ✅
අනේ මටත් කොරියාවට යන්න ආසයි වයස දාහතක් අවුලක් නැද්ද 😍😍😍😍
18 උනාම පුලුවන් ඒත් කෝස් එක කරලා තියාගන්න
Ayiye Koriyan Course karanna tiyana tan Gana podak wistara dennako
Tamage city eke athi,poddak balanna malli
අයියෙ කොරියාවෙ යන කොට විභහගයක් දෙනවද? 🤔
විභහගයක් දෙනවනම් එ්කෙන් පාස් වෙන්නම ඔ්නිද? 😥
ළකුණු කීයෙන්ද බලන්නෙ 🤨
කොරියන් භාෂා විභාගයට යන්නම ඔ්නිද? 😲
reply plz 😊
විභාගයක් තියෙනවා විභාගයට දෙන ලකුණු ප්‍රමාණය හා පොයින්ට් සිස්ටම් ස්කිල් ටෙස්ට් එකෙන් තමයි ඔයාලා පාස් කරවන්නේ ලකුණු 200 න් හා පොයින්ට්ස් ප්‍රමාණය
@@Letslearnitsinhala 😓
මම අව්රැදු දෙකෙන් මගේ හාර්ට් එකේ සිදුරක් තිබිල ඔපරේශන් කරල තියෙනව දැන් මට 18ක් වෙනව මම ස්කුල් ක්රිඩාවලට එහෙම ගිහින් තියෙනව කිසිම ප්රශ්නයක් නැ මම එක්සැම් පාස් වෙලා මෙඩිකල් ෆේල් වෙයිද අනේ රිප්ලයි ප්ලිස්🙏🙏🙏🙏🙏
1989 korean division amathala wadi wisthara danaganna puluwan ✅
වයස 36ට වැඩිනම් EXAM ලියන්ට බැහැ නෙද
Aluth updates kohomada danne na ..
40 dakwa puluwan kiyala tamai tiyenne 👍🤟
😢 පොලිස් වාර්තාවක් ඕනැද
අවස්තාව අඩුඉ නේද ගෑනු ලමයිට
එහෙමම කියන්න බෑ ,උත්සහයෙන් කරගන්න ඕන 💐❤️
Ayye thawa kenekwa korean walata ganna kochchara kal inna oneda
Exam pass wela file complite wela aduma masa 6/12/24 wath inna one samahara ayata awrudu 03n kittuwa enawa
Korean exam liyala tiyen kawru hari innawda....😢😢
monawad danaganna one fb page eka msg ekk danna
Aiye issellama karanne class yanaa ona da nethnam admission ganna onada exam ekata ...kiyanawada
Clz yanagaman admision ganna one
O/L exam liyala iwara unama yanna puluwanda kiyannako.wayasa 18k ma wenna oneda.godak aya kiyanne O/L liyala yanna puluwan kiyala.😑😊🤗💜💜💜
Puluwan ,ow wayasa 18 sampurna wenna one..dan wayasa 17 k nam korean bashawa igena ganna kaalaya athulataha 18k sampurrna wenna one..💐
@@Letslearnitsinhala thank you💜🤗
Aiye capul walat yann baid gihin ekat inn baid marry nokar
දෙන්නම පාස් වෙලා යන්න,ගිහිං දෙන්න ම එක කම්පැනියකට එන්න ,,එතකොට පුලුවන් 💐💡
Hmmm thanks aiye
고마워 형
💐👍
Aiye palawani parata rata yana kanakuta pasport eka nhane
Hadaganna one👋
Budusaranai obatumata jaya
Obatath teruwan saranai 💐