අනුර ජනාධිපති වූ පසු චමීර පෙරේරා කියන කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 390

  • @sriyanipathiraja5842
    @sriyanipathiraja5842 2 วันที่ผ่านมา +89

    චමීර මහතා ආඩම්බරඊ ඔබ මාලිමාවට සම්පතකි

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 วันที่ผ่านมา +120

    චාමීර මහත්තයෝ ජය වේවා! ඔයාලා යන්න ඕනේ පාර්ලිමේන්තු එකට අනිවාර්යෙන් ඔයා එනවා පාර්ලිමේන්ට් එකට එන්න අනිවාර්යෙන්ම

    • @gaminiperera9976
      @gaminiperera9976 2 วันที่ผ่านมา

      Aunra got got less in elections because gota got more Easter Bom plan in order to win the election this is there's master plan people though country safe if Gota in charge against terrorist. People's soo fools.

    • @rilwanlafir8507
      @rilwanlafir8507 วันที่ผ่านมา +2

      Yes❤❤❤

    • @kapilakapila9566
      @kapilakapila9566 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් .දුප්පතාගෙ හිතවතා

    • @shirangajayasekara8030
      @shirangajayasekara8030 วันที่ผ่านมา

      56 lakhs votes....

  • @gayasrasenaratna8392
    @gayasrasenaratna8392 วันที่ผ่านมา +51

    දකුනේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරය මාලිමාවට ජන්දය දුන්බව අමතක කරන්න එපා . වැලිගම ගාල්ල බේරුවල මාවනැල්ල දිහා බලන්න

    • @chathurisilva-uz7fl
      @chathurisilva-uz7fl วันที่ผ่านมา +1

      Owu....api okkoma Sri Lankikayo.....thawath Jathiwadayen me rata bedanna denna behe

    • @thilakasiriranasinghe8618
      @thilakasiriranasinghe8618 11 ชั่วโมงที่ผ่านมา

      අපි උප්පැන්න සහතිකයට.සිංහල .මුස්ලිම් .දෙමල .කියන එක අයින් කරල ශිුුලංකික කයල දැමිිමොත් හෙද නැද්ද .

  • @nandanakumara3267
    @nandanakumara3267 2 วันที่ผ่านมา +61

    බොරැ බිල්ලෝ මවල දවස තිස්සේ බොරැ කිව.නමුත් දැන් ජනතාව සියල්ල තේරැමි අරගෙන..මහ මැතිවරනය මාලිමාව ඉහලින්ම දිනනව

  • @javijerathna4188
    @javijerathna4188 2 วันที่ผ่านมา +85

    චමීර සහෝදරයා ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනි ....

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 วันที่ผ่านมา +48

    ❤උන්ට පුළුවන් නම් උන් වෙනුවෙන් එකතු වෙන්න❤ම අනුර වෙනුවෙන් නෙමේ❤
    මාලිමාව වෙනුවෙන් නෙමේ❤තමන්ගේ දරුවෝ ගැන හිතලා එක පාරක් මාලිමාවට ඡන්දෙ දෙන්න❤මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙක් ඉදිරියේ කතිරේ ගසමු❤ඒක ඔබේ වගකීමක් විය

    • @LasiduIduwarana-ik5iu
      @LasiduIduwarana-ik5iu วันที่ผ่านมา

      🎉🎉🎉🎉lala sthuthi chamirath ekka chat ekak demmata

  • @wasantha-br3cb
    @wasantha-br3cb 2 วันที่ผ่านมา +104

    චමීර ඔබතුමා පාර්ලිමේන්තු වට අවශ්‍යය. ඉදිරි මැතිවරණයට ඔබ අත්‍යාවශ්‍යයි.♥️

    • @gayanprasanna2597
      @gayanprasanna2597 วันที่ผ่านมา +1

      Ekanam aththa ✊✊✊

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 วันที่ผ่านมา +1

      පාර්ලිමේන්තු කුස්සියෙ සුපයිසර්

    • @henryjayarathnafernando1897
      @henryjayarathnafernando1897 วันที่ผ่านมา

      නියමයි සුපිරි ගොනෙක්

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj วันที่ผ่านมา +1

      ​@@henryjayarathnafernando1897
      උඹේ ගෑණි ලඟ ඉඳලා දුවනවා දැක්කද .

    • @malidayani764
      @malidayani764 22 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ✌️✌️✌️✌️

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 วันที่ผ่านมา +36

    ඡන්ද අඩු වෙන්න හේතුව තමයි මුන්❤මිනිස්සුන්ව බය කරා බිල්ලො මැව්වා❤මරණව කිව්වා කොටනවා කිව්වා❤ජාතික කොඩිය වෙනස් කරනවා කිව්වා ජාතික ගීය වෙනස් කරනවා කිව්වා❤බුදුදහම ඉවරයි කිව්වා❤මිනිස්සු බය වුණා❤දැන් මිනිස්සුන්ට අවබෝධ වෙලා ඉවරයි මේ හොර තක්කඩි කිව්වෙ බොරු කියලා

  • @thamilaikaappom
    @thamilaikaappom 2 วันที่ผ่านมา +121

    මම දෙමළෙක්, අපේ චන්දෙ 5 මාලිමාවට දැම්මා

    • @Pr-h1x
      @Pr-h1x 2 วันที่ผ่านมา +10

      Respect you Sir!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @yamunasamarasinghe824
      @yamunasamarasinghe824 วันที่ผ่านมา +20

      ඔබ දෙමලෙක් නෙවෙයි ස්‍රී ලාංකිකයෙක්

    • @RasikaWijesinghe-y9x
      @RasikaWijesinghe-y9x วันที่ผ่านมา +16

      ඔබ ශ්‍රීලාංකිකයක් ජාති බේද නැහැ❤❤

    • @chamildiss
      @chamildiss วันที่ผ่านมา +3

      love you bro ❤❤❤

    • @RupamaliMali-ux3qq
      @RupamaliMali-ux3qq วันที่ผ่านมา +3

      ❤❤❤❤

  • @ukuk1581
    @ukuk1581 วันที่ผ่านมา +18

    පොහොට්ටු සීයට දෙකයි පනහෙ
    ගානට වැටුනා. 😂😂😂😂😂
    හොර පෙරකදෝරු නාමල් වේසිගෙ පුතා.

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q วันที่ผ่านมา +26

    ලාල් සහෝදරයා ඔයා මේ අදහස් දැනුම් දෙන්න .ස්තුතියි ...

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 วันที่ผ่านมา +30

    චමිර කොහෙන් මැතිවරණයට ආවත් ජයග්‍රහණය ලබනවා

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q วันที่ผ่านมา +20

    චමීර සහෝදරයා ඔයා මේ දිනුම ගන්න විසාල මෙහෙවරක් කලා..අනීවාරයෙන් ම ඔබතුමා පාර්ලිමේන්තුවට එන්නම ඕනෑමයි.....අනුර සහෝදරයාට ආරක්ෂා දෙන්න කියලා අලුත් ආරක්ෂක ලේකම්ලට බලකරන්න ...ස්තුතියි ..ජයවෙවා ....ලාල් සහෝදරයා ඔයා මේක කියන්න චමීර සහෝදරයාට ....ජයවෙවා ....ඔයටත් ගොඩාක් ස්තුතියි ....

  • @GunawardanaHA
    @GunawardanaHA 2 วันที่ผ่านมา +32

    මෙි මැතිවරණය මාලිමාවට එරෙහිව ඉතාම නිනදිත කිුයා සිදුනලා. චමිර හිතවස ඔබ නිවැරැදිය .ඔබේ දේශපාලක මතය තුල අපි සිටනවා. මෙි ජරා කුමයට එරෙහිව ඔබෙි සහයට ගෙෘරවණිය ආචාරය .

    • @achini15
      @achini15 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @ravishane140
    @ravishane140 วันที่ผ่านมา +18

    චමීර කියන්නේ සුපිරි ඩයල් එකක්.මරණ බයක් කියල දෙයක් දන්නේ නැති නොබියව හිටපු ඒකාධිපතිවරුන්ට පහර දුන්නු මම කැමතිම කෙනෙක්.....

  • @senarathbandara9091
    @senarathbandara9091 2 วันที่ผ่านมา +19

    චමීර මැතිඳුනි ඔබ අප රටට සම්පතකි

  • @nuwanperera8140
    @nuwanperera8140 2 วันที่ผ่านมา +17

    මෙතුමා දැනුමෙන් පෝශනය වූ ලන්කාවේ ගවුරවාන්විත චරිතයක් ..respect ..❤🌹🙏👍

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 2 วันที่ผ่านมา +24

    CHAMEERA මහත්තයා e laga election ekata ඔබ තුමාගේ උදව් 100%awashshai karunakara ඉක්මනින්ම මැදිහත් වෙන්න ❤❤❤

  • @chamithprasad1424
    @chamithprasad1424 2 วันที่ผ่านมา +18

    චමිර කියන්නෙ තනිකර වීරවන්සගෙ අනිත් එක,පාර්ලිමේන්තු ගියොත් ඔක්කොම නිහඩයි.අනුරගෙ වොයිස් එකටත් වඩා ප්‍රෙබලයි,,ආසම චරිතයක්

  • @ChandraNamali
    @ChandraNamali วันที่ผ่านมา +15

    වතුකරයේ ජනතාවට සහන සැලසීම අත්‍යවශ්‍ය, ඔවුන්ට නිවාස, යටිතල පහසුකම්,ලබාදිමට කටයුතුකිරිම වැදගත්.

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 วันที่ผ่านมา

      දෙමළ බෙට්ටක් එලිබැහල දමිල බරයො සජානෝගෙ ඉඩම් ගන්න දොයි

  • @ukuk1581
    @ukuk1581 วันที่ผ่านมา +11

    හොරු ඔක්කොම ජනතාවට විරුද්ධව එකට එකතු වෙයි.
    😮😮😮😮😮

  • @vijitharajarathna693
    @vijitharajarathna693 วันที่ผ่านมา +11

    චමීර පෙරේරා මහත්මයාණනි ඔබ ලබන පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම දැකීම අපගේ ඒකායන පැතුමයි ඔබටත් මාලිමාවටත් ජයෙන් ජයම වේවා

  • @KumariySandiya
    @KumariySandiya 2 วันที่ผ่านมา +23

    Npp❤❤❤❤❤❤

  • @sandunbandaranayake5809
    @sandunbandaranayake5809 2 วันที่ผ่านมา +13

    චමීර ඔබ පාර්ලිමේන්තුවට යා යුතුය. රට කාර්යක්ෂම, දූෂණයෙන් තොර පාලන ක්‍රමයක් වෙත ගෙන යාමට වගකීම් භාර ගන්න.

  • @BatapolaNimal
    @BatapolaNimal 2 วันที่ผ่านมา +8

    චමීර සහෝදරයා මෙවර මාලීමාව යටතේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න.

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 วันที่ผ่านมา +9

    බොරු වපුරන tv channel වලට නීතිය ක්‍රියාත්මක කරන්න .බැරිද??රටට ලොකුම යහපතක්. මැතිවරණය ට ලොකුවාසියක්ද වෙනවා.❤❤❤❤

  • @oneworld1978
    @oneworld1978 2 วันที่ผ่านมา +15

    Great to see you brother ❤
    Thank you lal brother ❤

  • @channa7331
    @channa7331 2 วันที่ผ่านมา +13

    Chameera Sir
    Oba Yannaama ONA
    Parliament SIR. 🙏

  • @Tryandreams
    @Tryandreams 2 วันที่ผ่านมา +7

    චමිර මහත්මය?කොහෙද හිටියෙ හෙව්වා කො කියලා ?ඔබ තුමා අවශ්‍යමය් පාර්ලිමෙන්තුවට ඔනෙමය් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 วันที่ผ่านมา +5

    කාලකන්නි දේශපාලුවන් පිරිසක් එක්ක හැප්පිලා මේ ගත්තු චන්ද ලක්ෂ 5300000 කොටියක් ගත්තාට වඩා වටිනවා. චන්දය දුන් සැමට ගරුකරනවා

    • @Kamalajayanthi
      @Kamalajayanthi วันที่ผ่านมา

      ජේසු පිහිටයි

  • @dayayapa5348
    @dayayapa5348 2 วันที่ผ่านมา +7

    චමීරගෙ දේශපාලන විග්‍රහය හරිම බුද්ධිමත් . තාර්කික වගේම යථාර්ථය එයයි.

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha วันที่ผ่านมา +14

    අපි කිලිනොච්චියේ දැනට කිලිනොච්චියේ කසුකුසුවක් යනවා දමිල ජනතාව අතර අනුර කුමාර ජනාධිපති ගේ වැඩපිලිවෙල ගැන මෙයාල මහාමැතිවරනට මාලිමාවට චන්දෙ දෙන්න සුදානම් ❤❤

    • @priyanthaabesekara5008
      @priyanthaabesekara5008 วันที่ผ่านมา +2

      එ්ක තමයි සමාජ පෙරලිය. විය යුතු දේ වෙමින් පවතී

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath วันที่ผ่านมา +2

      Niyamii 👍👍

    • @Amigojith
      @Amigojith วันที่ผ่านมา

      A pita lagadima yapanaya ala lunu miris deshiya ahaar kamata labewai pathanakarami

  • @karmennagitha
    @karmennagitha 2 วันที่ผ่านมา +13

    AKD❤❤❤❤❤NPP❤❤❤❤❤AKD❤❤❤❤❤NPP❤❤❤❤❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 วันที่ผ่านมา +6

    ඉස්සරහට ලාල් මල්ලි ඔයාට වැඩ ගොඩක් තියනවා කරන්න

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 2 วันที่ผ่านมา +6

    EXCELLENT GREAT 👍 👍 CHAMEERA SAHODARAYA 👍👍🙏🙏♥️♥️

  • @altafraza1834
    @altafraza1834 2 วันที่ผ่านมา +6

    The suggestion that Muslims were not behind AKD is extremely ill informed. From where did AKD's 6 lakhs in Colombo come? what about Matale, Kandy?

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 2 วันที่ผ่านมา +5

    Api muslim ketiyada❤️❤️AKD❤️❤️dunna... Next Parliament election ❤❤NPP❤️

    • @Pr-h1x
      @Pr-h1x 2 วันที่ผ่านมา +1

      Respect you Sir!!!🙏🙏🙏

  • @iroshaunayangani-yf2bn
    @iroshaunayangani-yf2bn วันที่ผ่านมา +3

    Lal සහෝදරයා ඔයාට pin may savayata chamira වැනි බුද්ධිමතුන්
    Malimavata ana malimavata ජය

  • @erandamunasingha8158
    @erandamunasingha8158 2 วันที่ผ่านมา +8

    chameera and lal 👍👍👍👍

  • @sampathperera5953
    @sampathperera5953 วันที่ผ่านมา +3

    පාර්ලිමේන්තුවට අවශ්‍යම චරිතයක්....

  • @PulasthiSenevirathna
    @PulasthiSenevirathna 2 วันที่ผ่านมา +3

    ඔයා යන්න ඔිනි පාර්ලිමේන්තුවට.අපි බලන් ඉන්නෙ .❤❤❤❤❤

  • @channa7331
    @channa7331 2 วันที่ผ่านมา +5

    LAL SIR
    CHAMEERA SIR
    RATAK WATINA PINWANTHAAA. PUTUN 🙏
    Waasanaawan
    Waasanaaaaan

  • @nalingunawardena5082
    @nalingunawardena5082 2 วันที่ผ่านมา +5

    Both of you are correct .
    We as majourity must think about minority.
    especially those suffering on tea states.
    They dont have basic needs. Dont have identity to recognise as Sri Lankan.
    But they borned and grow up in Sri Lanka.. no proper school.basic human needs .living in one room that belonged to the state owner. This colonialism must iron out.
    They are our people. Sri Lankan.

    • @rasikaperera545
      @rasikaperera545 2 วันที่ผ่านมา +1

      Agreed.. 👍 Also they should be delivered from their slavish mind too...😢😢😢

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 2 วันที่ผ่านมา +5

    Chameeraa parliament yannama ona

  • @Sri5386-c7z
    @Sri5386-c7z วันที่ผ่านมา +2

    දෙමල මුස්ලිම් චන්ද ටික විතරයි සජිත්ට හැමදාම දෙන්නෙ......

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 วันที่ผ่านมา +3

    රෙනො.මඩ.වලින්.කලු.වුනා.විතරයි

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 วันที่ผ่านมา +2

    ඔබ දෙදෙනාගේ අපිරිමිත උත්සාහය මාලිමාවේ විශිෂ්ඨ ජයග්‍රහණයට උදව් උනා.සියයට 42 නෙමේ. කෝටි ගනනක් වටිනවා. මේ චෞර රැල පරාද කලාට.චමීර ඔබ පාර්ලිමේන්තුවට යන්න.

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 วันที่ผ่านมา +3

    අත්‍යවශ්‍ය විද්වත් දේශපාලනවේදියෙක්....!

  • @sudanapoli6016
    @sudanapoli6016 2 วันที่ผ่านมา +5

    Lal shavodaraya budusaranai eayasanda budusaranai srilanka ❤❤❤❤

  • @lovesamsung6201
    @lovesamsung6201 2 วันที่ผ่านมา +5

    Akd🙏🙏🙏🙏🙏 npp 🙏🙏🙏🙏

  • @blackpickfan10
    @blackpickfan10 2 วันที่ผ่านมา +5

    Great brother Lal.Respect.

  • @mahindauhanowita-ro2gf
    @mahindauhanowita-ro2gf 2 วันที่ผ่านมา +5

    Vehicles vendesi karala ctb akata bus genath denna

  • @rafeekrilwan2274
    @rafeekrilwan2274 2 วันที่ผ่านมา +5

    Good idea bro

  • @shridharanjoseph7697
    @shridharanjoseph7697 2 วันที่ผ่านมา +3

    Estate Tamils give respect to educated youths. This time educated estate youths supported AKD and persuaded the Tamil gullible workers to vote for ntk. There is a change in Estate workers minds. 👍

  • @isuruweerarathne242
    @isuruweerarathne242 วันที่ผ่านมา +1

    චමීර සහෝදරයා මේ පාර පාර්ලිමේන්තු ආවෙ නැත්තන් වැඩක් නෑ. ඔබතුමා ඉන්නම ඕනෙමයි. අනිවාර්යයෙන් ඉන්න ඕබෙ

  • @KumariKumari-k2d
    @KumariKumari-k2d วันที่ผ่านมา +1

    අනේ සහෝදරයෝ ආ ඩබ රයි ජයවේවා ඔබතුමාට

  • @jeanferdinands2003
    @jeanferdinands2003 2 วันที่ผ่านมา +3

    For sure Mr Chameera Perera we really enjoy all your speeches. Excellent. You should be given a strong position in the cabinet. Keep up your good work. God bless you and keep you safe. I an from Canada.

  • @shridharanjoseph7697
    @shridharanjoseph7697 วันที่ผ่านมา +2

    What rational discussion. Thank you gentlemen 👍

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z วันที่ผ่านมา +2

    Monawa kiwwath maha chanden jvp Malimawa paradai

  • @PulasthiSenevirathna
    @PulasthiSenevirathna 2 วันที่ผ่านมา +1

    චමිර සර් ජයවෙිවා .ආදරෙයි සර්.සතුටුයි ඔබතුමා ගැන .❤❤❤❤

  • @asnafbilal5231
    @asnafbilal5231 2 วันที่ผ่านมา +2

    Muslim kattiya ai nathe
    Me para Muslim kattiya godak damme npp

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 วันที่ผ่านมา +1

    ලාල් ඔබටත් චමීරටත් පොඩි වැරදීමක් අනුර 53 නොවෙයි ලකෂ56 57 අතර චන්දය ලැබුණා

  • @arisena-t2i
    @arisena-t2i 2 วันที่ผ่านมา +1

    චමිර මහතාණනි ඔබගේ කැපවීම ඉතා අගනේය.

  • @amig4732
    @amig4732 วันที่ผ่านมา +1

    චමීර කතා කරනකොට මේ වගේ කෑ ගහන්නේ නැතිව කථා කරන්න. අහන පිරිස වැඩි වේවි. ලස්සනයි එතකොට.

  • @kumarans-s7c
    @kumarans-s7c 2 วันที่ผ่านมา +4

    jayawewaa🧭🧭🧭jayawewaa

  • @deepthidalpathadu2134
    @deepthidalpathadu2134 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමා ආරක්ෂා සහිතව යා යුතුය

  • @haroonshafi8061
    @haroonshafi8061 2 วันที่ผ่านมา +3

    sahodaraya ahema kiyanda apa muslim tamil chanda vatuna api bhala vada kara insha allah next election vla vdi venava ape rata beragana mahansi vela malimavta vada karanava

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h วันที่ผ่านมา +1

    හිරු ගූ.....නාළිකාවට
    ගූ ගහපිය්ව්.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h วันที่ผ่านมา +1

    චමුදිත බල්ලා
    ගූ........කාපිය අඩා

  • @kmneeta1217
    @kmneeta1217 วันที่ผ่านมา +1

    සමීර සහෝ ඔයා පාර්ලිමේන්තු යන්න ම ඕන

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h วันที่ผ่านมา +1

    හිරු රෙනෝ තෝ රීළා
    ගූ.........කාපිය.

  • @siranjaneperera560
    @siranjaneperera560 2 วันที่ผ่านมา +3

    😂😂😂😂😂 ela chamira ela.

  • @Phoenix10190
    @Phoenix10190 2 วันที่ผ่านมา +1

    චමිර ගොඩාක් කාලයකින් නිතර දකින්න ඔනි❤

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z วันที่ผ่านมา +1

    Samira .balanna.mepara.3/2.aniwaryai.❤❤❤❤❤❤❤❤❤❤❤❤.Respect .

  • @Among_Us_4
    @Among_Us_4 วันที่ผ่านมา +1

    Chamirs /. Lal. Obala. Loku. Sahayak dila. Thiyenawa. Mahinda horawa. Elawana. Gota. Horawa rlawanna. Ranil kapatiyawa. Elawanna. Obala wage. Jivitha paraduwata. Thaba raja. Drohinta erehiwa. Kata karapu sema. Sahodara shodariyanta. Obala loku kepavimak kalaa oba semadenatama rata jathiya naya gethi. Obala veerayo sathutuy. Hari peththata. Nirbithawa hita genims gena. Allah deviyangema pihitay. Apisema. Ekwee. Daruwange. Anagathaya. Goda damu rata. Kapu kala. Kanninge. Lamayintath. Honda vechchawe. Siyalu sthwayo niduk wethwa

  • @ANVERKAMISS
    @ANVERKAMISS 2 วันที่ผ่านมา +1

    NPP must form grassroot level committees in the estate areas and those poor workers will understand if you explain to them. Having worked on plantations long ago I understand their problems. Their living conditions must be improved and make them integrate with rest of the Sri Lankans.

  • @JayathilakaBandara-cu3kx
    @JayathilakaBandara-cu3kx 16 ชั่วโมงที่ผ่านมา

    චමිර සහොදරයා නොවැම්බර් 14 පසුව ඔබ පාර්ලිමේන්තුවෙ ඉන්නම ඔනැ හරිද,,,,, ඔබලා කල කැපකිරීම් වෙනුවෙන් රටෙම උත්තමාචාරය ජයවේවා ඔබට.... මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 17 ชั่วโมงที่ผ่านมา +1

    SUPIRI SAHODARAYA MALIMAWATA JAYAWEWA. 💪👌👍❤🙏

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 วันที่ผ่านมา +2

    How can anybody vote for Sugeeth.?

  • @Travel072
    @Travel072 2 วันที่ผ่านมา +2

    What i suggest it to relocate and store all the received vehicle at ketharama of sugadadasa stadium, so that you can lock the premises keep the vehicles secured.

  • @patrickfernando8444
    @patrickfernando8444 2 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @sathishliston
    @sathishliston 2 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @janakasampath14
    @janakasampath14 วันที่ผ่านมา

    පිරිසිදු කරමු අපි සියලු දෙනා එකතුවෙන්න අනුර ජනපති උපරිම පරිස්සන්වෙන්න කතරගම දෙයිහාමුදුරැවන්ගෙ පිහිටයි ආරක්ෂා වයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f วันที่ผ่านมา

    චමීර මහත්තයෝ ඔබ පාර්ලිමේන්තුවට යන්න..ද්වාරය විවෘත වී ඇත..දූෂිතයන්ගෙන් තොරව පාර්ලිමේන්තුවක් සකසන්න....ජනතාව බලාගෙන ඉන්නවා....පාර්ලිමේන්තුවට ගියෙොත් විශාල සේවයක් කළ හැක..🤣🤣🤣🤣🤣🤣

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq วันที่ผ่านมา

    සේරම. ලොකු. ලොක්කො. එකතුවේනවා. එහේම. එකේ. ඇයි. බැරි. රට වැසියන්ට. එකතුවි. දිනන්න. බැරි. එක. එක්කේනාගේ. පස්සේන්. යන්නැතිව

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h วันที่ผ่านมา

    අපේ බදු සල්ලි වළින්
    V 8 පැදපු උංගෙයි :
    ඇයේ ඒවා යේ යන්න
    තොළ කට ලෝන
    එවුංගෙයි......පුකට
    පුත්තළං හොරි දාපියව්
    කහළා......මැරෙන්ට......!

  • @LenthunaidelageNandamalanee
    @LenthunaidelageNandamalanee 5 ชั่วโมงที่ผ่านมา

    සහෝදරයා විදෙස් රටවල ඉන්න අයටත් ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමයක් හදා දෙන්න.

  • @kasunhajith328
    @kasunhajith328 17 ชั่วโมงที่ผ่านมา

    අනුර දිසානායක ජනාධිපතිවරයා ඡන්ද පනස් හත් ලක්ෂ හතලිස් දහස් එකසිය හැත්තෑ නවයක් ලබාගත්තා..57,40,179

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty วันที่ผ่านมา

    Good looking very good looking very nice ජයවේවා chameera සහෝදරයා

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 วันที่ผ่านมา +2

    👍👍👍 Good

  • @renukafernando6337
    @renukafernando6337 2 วันที่ผ่านมา +1

    Siyaluma lak wasiyaney Mey sarey nam rata gana hitannna.dan API Moda Kam Kala athi. Daruwan ta ratak hadanna ❤❤❤ Npp ❤❤❤

  • @bwsisirakumara5912
    @bwsisirakumara5912 14 ชั่วโมงที่ผ่านมา

    ඔව් මුස්ලිම් සහෝදරයො ගොඩක් අනුරට චන්දෙ දීල තියෙනවා .නමුත් දමිළ අය (කදු කරයේ)අනුරට චන්දෙ දීල තියෙන්නේ අඩුයි .

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 17 ชั่วโมงที่ผ่านมา

    " දෙමළෙක්" ඇයි එහෙම අවතක්සේරු කර ගන්න එපා තමුන් ට ලලාංකීකයි ඔබ

  • @sumisumi6512
    @sumisumi6512 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂 dan batai unp + vei kiyala

  • @nishanvlogs2399
    @nishanvlogs2399 วันที่ผ่านมา

    20%සක් සජිත්ට ලැබෙන්නේ නැහැ ඒක ස්ථීරයි.10%අඩුයි ඒක

  • @priyanthaperera3208
    @priyanthaperera3208 วันที่ผ่านมา

    Man කැමැති kelin පැහැදිලිව katha karana gentlemen කෙනෙක් Chameera Perera

  • @angelaperera9580
    @angelaperera9580 วันที่ผ่านมา

    ගොඩක් ආශාවෙන් ඔබ‍ගේ කතා ඇසුවේ ✍️✍️✍️✍️✍️👏ඇත්තටම ඔබ පාර්ලිමේන්තු වට යා යුතු තවත් අවංක කට ඇති පුතෙක් 👍👍👍👍❤👏🇱🇰

  • @pathimaperera9564
    @pathimaperera9564 วันที่ผ่านมา

    චමීර පුතා ඔබ පාර්ලිමේන්තු වෙ ජනතා නියෝජිතයෙක් වෙන්න ඕනා. එය බහුතරයක් ජනතාවගෙ කැමැත්තයි.

  • @milhanmilhan4486
    @milhanmilhan4486 วันที่ผ่านมา

    ගියවර සජිත්ට පුක දුන් චමීර අද npp ලූ.... 🤪🤪🤣🤣🤣

  • @noyelbeenas9933
    @noyelbeenas9933 2 วันที่ผ่านมา

    ඇමති මන්ඩලයට bulletproof වාහන දෙන්න ඕනි. දැන් මුන් ඔක්කොම හතුරො වෙලා ඉන්නෙ.අවදානම වැඩියි. පස්සෙ අයින් කරන එක වෙනම දෙයක්.