අනුර ජනපති නිසා, රට පැනපු පාතාලයෝ ලංකාවට එන්න හදයි | 2024-09-26 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • අනුර ජනපති නිසා, රට පැනපු පාතාලයෝ ලංකාවට එන්න හදයි | 2024-09-26 | Neth Fm Balumgala
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 46

  • @chandimalakmal8433
    @chandimalakmal8433 21 ชั่วโมงที่ผ่านมา +5

    එල්ලුම් ගහ ගේමු අපේ ජනපති තුමනි

    • @globleeye603
      @globleeye603 15 ชั่วโมงที่ผ่านมา +1

      @@chandimalakmal8433 ඔව්

  • @heystobit3527
    @heystobit3527 10 ชั่วโมงที่ผ่านมา +1

    පාතාලෙ උන් නෙත් එකට කෝල් කරනව ,පාපොච්ඡාරණය කරනව,අනේ හරි ඌර්තල්... මේ මේ ඌර්තල් ,අනේ මේ යනෝ හලෝ යන්න......රජයෙන් පාතාලෙ උන්ට කරන්න ඕන ටික කරයි,බාර වෙයි මේන් කියල😂😂😂😂,උන්ව රජයෙන් අල්ලයි,බොරු දාන්නැතුව ඉන්න ඔයාල,රටම දන්නව උබලගෙ බැලුම්ගලෙන් කාටද කඩේ යන්නෙ කියල😂

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 19 ชั่วโมงที่ผ่านมา +1

    පොලිසියට බලය දුන්නට කමක් නැහැ නමුත් පොලිසියේ රාජකාරිය ගැන ජනාධිපති අවධානයෙන් ඉන්න ඕන

  • @shashithajayawickrama3742
    @shashithajayawickrama3742 17 ชั่วโมงที่ผ่านมา +1

    අපි ගෙනාපු රජය පොලීසියට බලය දුන්නට කමක් නෑ .ඒ පිලිබදව අවදානයෙන්.ඉන්න ඕන.ඒ රටවල් වලට කතා කරලා ඔව්න් ටික ඔක්කොම අරං ඇවිත් මිනී මැරීමේ චොදනාව යටතේ ජීවිතාන්තය දක්වා රීමාන් කරන්න වැඩේ කරන්න

  • @PradeepaKumuduni-g6z
    @PradeepaKumuduni-g6z 15 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ජනාධිපති තුමනි ලංකාවේ ආයිස් කුඩු විකුණන ඒවා නවත්තන්න පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි

  • @LahiruMadu-p8o
    @LahiruMadu-p8o 22 ชั่วโมงที่ผ่านมา +2

    Sujige patte wistare ahane ekage hade wenas keranne ai . Suji chamikege yaluwa nisada

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 15 ชั่วโมงที่ผ่านมา +1

    පාතාලය ඉවරකරනව පාතාලයවත් දන්නැ මාලිමා රජයෙන් බලා ඉන්නකෝ 😅😅😅😅

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 14 ชั่วโมงที่ผ่านมา +1

    අනුර සහෝදරයා පාතාලය රටින් තුරන් කරනව අනිවාර්යයෙන්ම .

  • @LahiruMadu-p8o
    @LahiruMadu-p8o 22 ชั่วโมงที่ผ่านมา +3

    Suji hodai baji narekai mare jada madya

    • @LpKumara-t7f
      @LpKumara-t7f 20 ชั่วโมงที่ผ่านมา +1

      චාමික ගෝතයාට අයිස් දෙන්නේ සුජියා මු ඌට පක්ෂ ඒකයි

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs 15 ชั่วโมงที่ผ่านมา +1

    අනේ නෙත් ඔයාලා කොහොමද ඔහොම උනේ 😅

  • @deepikanilangani7837
    @deepikanilangani7837 20 ชั่วโมงที่ผ่านมา +3

    ඒකියන්නේ පාතාලෙත් අනුරගේ

    • @Tharindu-i4z
      @Tharindu-i4z 18 ชั่วโมงที่ผ่านมา

      පාතාලේ අනුරගේ නෙමෙයි කලින් හිටපු දේශපාලුවෝ වගේ පාතාලේ අනුර නලවන්නෙ නෑ, ආවත් නාවත් අල්ලනවා , ඒකට බයේ මේ එන්න දගලන්නෙ, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පාතාලේ නැති කරනවා කිව්වා 😎

    • @viranchanura3834
      @viranchanura3834 16 ชั่วโมงที่ผ่านมา +1

      පාතාලෙත් අනුරගේ නෙමේ පාතාලෙත් අනුරට

  • @wasanthakumara9767
    @wasanthakumara9767 9 ชั่วโมงที่ผ่านมา +1

    Habai ehema eun gana parissamen. Mokata enawada danna. Gemak denna enawada dannane

  • @musicc3422
    @musicc3422 23 ชั่วโมงที่ผ่านมา +1

    ELAAAA

  • @RusiruNethmina-jb6zl
    @RusiruNethmina-jb6zl 18 ชั่วโมงที่ผ่านมา +1

    Munge katha ahuwe esshata..dn naa 😂😂😂

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 16 ชั่วโมงที่ผ่านมา +1

    ගොඨාභය බලයට ආවට පස්සේ ඔය ජවනිකා දැක්ක සෝසල් මාධ්‍ය ඔස්සේ. ඒකමද මේ වෙන්නෙ.

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 14 ชั่วโมงที่ผ่านมา

      බලා ඉන්නකො මොකද වෙන්නෙ කියලා. බැලුම්ගල ගෝටා ගේන්න රෙදි නැතිව කඩේ ගිය එවුන් . මුන්ටත් රෙද්දෙ රෙවිලා ඉන්නෙ.උඹ දැක්කෙ නැද්ද අනුර පාතාලයට ණයත් නැහැ බයත් නැහැ කියලා කියපු දේ එදා.

    • @Aifilmsmaker
      @Aifilmsmaker 13 ชั่วโมงที่ผ่านมา

      කටින් kiyanna puluwan bn ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඔනේ

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 20 ชั่วโมงที่ผ่านมา

    හැමදාම. පිටරටවල. ඉන්නත්. බෑ
    තමන්ගේ.රටට. ඇවිත්. පූස් න. විදගෙනහොදින්. හොදින්. ඉන්න
    ලැබේවා කියල අපිපූතනාකරනව

  • @lakshan5754
    @lakshan5754 ชั่วโมงที่ผ่านมา

    ලොකු පැටී යික්මනට ගෙනත් මරා දමන්න

  • @BeekeepingSL
    @BeekeepingSL 12 ชั่วโมงที่ผ่านมา

    ලෙසි නැහැ. මුපින්ම දුෂිත චෝදනා තියෙන පොලිස්කාරයො අල්ල ඉන්න ඕන

  • @LpKumara-t7f
    @LpKumara-t7f 21 ชั่วโมงที่ผ่านมา

    ගෝත චාමික උබ සුජියාගේ පුක ලෙව කනවා මොකද බන් උගේ ඒවගේ කටහඩ වෙනස් ඒ කියන එකාගේ හඩත් දාපන්කෝ මොකද සුජියා යාළුවා නිසා අවුල් නේද ගොතයෝ 😂

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 15 ชั่วโมงที่ผ่านมา

    පාතාලය මාස දෙකක් යන්න පෙර මර්දනය කරනවා අපි මාලිමාවේ අය බලාඉන්න කට්ටිය

  • @mistycottage9558
    @mistycottage9558 8 ชั่วโมงที่ผ่านมา

    😂😂 හරි හූර්තල්

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 16 ชั่วโมงที่ผ่านมา

    Sirisenage kaaleth aava pathala kaaeayo , gota aavama aaye un bayata penna

  • @formycountry373
    @formycountry373 22 ชั่วโมงที่ผ่านมา

    ඒකියන්නේ අනූර පාතාලයට සහයද ?.
    දිවුරුම් දෙන කොට කිව්වෙ
    මත්ද්‍රව්‍ය නැති කරලාම දානවා කියලා
    එහෙම කරන වනම් ලොකු දෙයක්

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 15 ชั่วโมงที่ผ่านมา

    Pathalayo idapalla a inna Rataka, Lankawata enna ona na

  • @RenukaSudarshani-s1t
    @RenukaSudarshani-s1t 20 ชั่วโมงที่ผ่านมา

    Kauda danne ammoo kalpanawen😡😡🦬

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 15 ชั่วโมงที่ผ่านมา

    බලපල්ල පාතාලය කරන වැඩේ තව ටික දවසකින්

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t 10 ชั่วโมงที่ผ่านมา

    අපි එදා ඉදලම කීවෙ රට වටේම මිනී මරන්නෙ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙ මාලිමාවෙම උන් කියව

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 10 ชั่วโมงที่ผ่านมา

      මාලිමාවේ උන් මිනිමරනකන් කුඩු බෙදනකම් ආන්ඩුවේ උන් බුදියගනද හිටියේ උබලගේ ආන්ඩුව අනුර අල්ලා හිරේ දාන්න තිබ්බානේ...

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @amilahettiarachchi6558
    @amilahettiarachchi6558 22 ชั่วโมงที่ผ่านมา

    තොපි රාජ්පක්ශ පවුලට kade giyapu un

  • @shafrasshafras3989
    @shafrasshafras3989 5 ชั่วโมงที่ผ่านมา

    Kari balom gala thope un adukaradi thama lasanata ratapana

  • @udayashanthahaputhanthrige1728
    @udayashanthahaputhanthrige1728 15 ชั่วโมงที่ผ่านมา

    patale dan ispiritale tamai balaganilla dan polisiye inne garusewayak karana minissu dennek kudu ais okkoma iwarai balaganilla me rata hadei nowei anura hadai