Nadagamkarayo Episode 272 || ''නාඩගම්කාරයෝ'' || 03rd February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @nathashaalmeida3653
    @nathashaalmeida3653 2 ปีที่แล้ว +490

    කිරිපුතාගේ හිනාවෙන් එයාගේ චරිතෙට දෙන අව්‍යාජත්වය හොදින්ම පේනවා 🥺❤️

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +612

    🌼සංවර්ධන මිස්ගේ හිනාව
    හරිම සිරියාවන්තයි...
    🌼සරාගේ බිදුන හදවත නිසා
    ඒ මුහුණ හරි දුක්බරයි.
    🌼බලාපොරොත්තු බිදුන මාලංගේ
    හිනාව නැති හැඩයි..
    🌼ජයන්ත නිසා සරාගේ අම්මයි
    තාත්තයි අසරණයි....
    🌼සරා එක්ක මිස් යනවා දකිද්දි
    සුදු චුටිට ඊර්ෂ්‍යාවයි..
    🌼 මාලංව නොලැබෙන නිසා ජානු
    අමීෂාට පිස්සු වගෙයි.
    🌼රසිකට ජයන්ත ඉන්න එක
    හිසේ රදෙයි..

    • @hera-9719
      @hera-9719 2 ปีที่แล้ว +6

      චලා අක්කී😍😍😍😍😍😍😍

    • @indikabizz
      @indikabizz 2 ปีที่แล้ว +7

      duk gini kumakatado ape sarata...
      sudu chutyi geethaniy heda unata...
      sara putha ahuweido ege belmata...
      chala nubata mak weido in pasuwata...

    • @hera-9719
      @hera-9719 2 ปีที่แล้ว +1

      @@indikabizz
      Indika?

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว +1

      හ්ම්ම්

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +1

      ප්‍රශ්නය කෝටියයි

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 2 ปีที่แล้ว +188

    සරා master හදුන්වලා දුන්න විදිහ හරිම ලස්සනයි. ❤😊

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +610

    ගීතානි මිස්ට තියෙන්නෙ හරිම ලෙන්ගතු හිනාවක්💕💕💃

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 2 ปีที่แล้ว +711

    ජයන්තව පැන්නීමේ මහා අරගලයට එක්වෙමු🤣🤣🤣🤣

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +739

    නාඩගම්කාරයෝ තුළින් සමාජයට දෙන පණිවිඩය නම් හුඟක් වටිනවා. මේ වගේ සංවර්ධන නිලධාරීන් ඉන්නවා කියලා කලින් දැනගෙන හිටියේ නෑ. Thank you Nadagamkarayo ❤️😍😘

    • @idunilidunil2029
      @idunilidunil2029 2 ปีที่แล้ว +13

      අපේ ගමේ නම් ඒ කාලේ ඉදන් ඉන්නවා. බයික් එකක එනවා සතියකට එක වතාවක් ගමට. අවුරුදු උත්සව එහෙමත් තියෙනවා. එක එක ක්‍රීඩාත් තියෙනවා. අනිත් ගම්වල නැතුව ඇති එහෙනම්

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe 2 ปีที่แล้ว +3

      @@idunilidunil2029 kohed gama

    • @idunilidunil2029
      @idunilidunil2029 2 ปีที่แล้ว +3

      @@KaviKavi-lu8xe හලාවත

    • @chalanijayarathna3948
      @chalanijayarathna3948 2 ปีที่แล้ว +5

      එහෙම අය ඉන්නවා .අපේ අක්කත් මේ මිස්මයි.,පෙනුම,කතාව,වැඩ ඔක්කම මේ මිස් වගේමයි .බයික් එකත් ඕකමයි.😄මේ මිස් දකිද්දි පේන්නේ අපේ අක්කවමයි.😊

    • @prasadsilva3699
      @prasadsilva3699 2 ปีที่แล้ว +3

      අපි එකතුවෙලා ගොටබයවත් එක්කගෙන යමු. එයා කවදාවත් තනියම බෙහෙත් ගන්න යන එකක් නැහැ

  • @ruvishherath4189
    @ruvishherath4189 2 ปีที่แล้ว +540

    "ජානූ අමීෂාගේ ලැට් එක ලීක් වෙයි.." කොහොමද රත්නේ ගේ ටොක් එක🤣🤣🤣

    • @nilminiprabuddhika1192
      @nilminiprabuddhika1192 2 ปีที่แล้ว +3

      😂😂

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +1

      😁😁😁😁

    • @samindkumara5776
      @samindkumara5776 2 ปีที่แล้ว +7

      එක මතක් වෙන පාරක් ගානේ හිනා යනවා කියහන්කෝ

    • @praveenekanayake3626
      @praveenekanayake3626 2 ปีที่แล้ว +19

      එක්නම් ගහල තියෙන්නෙ මෙකේ අර ලික් ගගා youtube එකේ වැලෙන උන්ට

    • @dbsbenxbeje3404
      @dbsbenxbeje3404 2 ปีที่แล้ว +3

      අම්මෝ ඒක 😂😂😂😂

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +405

    මාලන්ගේ සතුට වෙනුවෙන්
    ජයන්තයා සරාගෙන් left වෙන දවස වෙනකම බලන් ඉන්න set එක 🤣🤣🤣

  • @Kavindu650
    @Kavindu650 2 ปีที่แล้ว +556

    කතාවකට හරි කටුමැටි ගෙදරක් දැකීමත් ගොඩක් සතුටුයි.....🤗 💕
    S.k.සිරිසේන කියන කතා නම් 100% ඇත්ත හැබැයි ... මේ රටට ඕක තමා වෙලා තියෙන්නේ ...😕😕

    • @ragamusic5768
      @ragamusic5768 2 ปีที่แล้ว +6

      Oya gedart laksa 50 dila ge gatte

    • @SriLankanMANUFACTURER
      @SriLankanMANUFACTURER 2 ปีที่แล้ว +2

      eww godayo🙂

    • @bumblebeevlogs5497
      @bumblebeevlogs5497 2 ปีที่แล้ว +7

      උඹට ආතල් උනාට ඒවගේ ජීවත් වෙන මිනිස්සු මාර කට්ටක් කන්නේ...

    • @hiranthasandesh2212
      @hiranthasandesh2212 2 ปีที่แล้ว +4

      Wadi kal yanna kalin Sri Lankaweth KatuMati Gewal sahenna wadi wei may yana widiyata....Mokada Cementuth anna anna wadi wenawa ne dan..😁😁😁

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว

      @@ragamusic5768 siravata..rent veneti bn

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +352

    අලුත් මිස්ගෙ හිනාවම ඇති අනේ හරිම සීදේවි පාටයි.සරාටත් මිස් ගැන අදහසක් පහල වීගෙන යනව වගේ...😀😀❤️❤️❤️

    • @worldmix571
      @worldmix571 2 ปีที่แล้ว +4

      me me pissu kelinna epa

    • @DENETHOSHADA8
      @DENETHOSHADA8 2 ปีที่แล้ว +2

      O

    • @hasinthabandara9768
      @hasinthabandara9768 2 ปีที่แล้ว +4

      නැහැ සරා එහෙම නැහැ

    • @sweetprincess5231
      @sweetprincess5231 2 ปีที่แล้ว +1

      පිස්සු

    • @geekysl5464
      @geekysl5464 2 ปีที่แล้ว +4

      ලස්සනයි ලස්සනයි ගාන්නෙ තොපිට පිස්සුද යකුනේ...
      කතාව පටන් ගන්නකොට තිබ්බ නැති චරිත කීයක් තොපි වැළඳ ගත්තද ගිරිරාජ් ලෙඩ වෙලා ආයෙ එනකල් කියලා. බලපන් ඇස් ඇරලා කතාවෙ මූලික වස්තු බීජය දැන් පේන්න වත් තියෙනවද?
      එන එන අත පෙරලෙන එදා වේල ටුවර්ස් කතාවක් වෙලා මේක දැන්, දෙවනි ඉනිම වගේ වෙලා 😑

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 2 ปีที่แล้ว +127

    ගීතානි මිස් හරිම ලස්සනයි...❤❤❤ කටහඩෙත් මොකක්දෝ ගතියක් තියෙනවා

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +166

    කවුරු මොනවා කිව්වත් කවඩියගේ *සකිසුකා ලෙලි ප්‍රඩක්ෂන්* කියන නමේ අමුතු ගැම්මක් තියෙනවා😋💓 *සකිසුකා* පොල් ලෙලි ව්‍යාපාරයට ජයම වේවා🤗🙏

    • @lakshmiwasundara83
      @lakshmiwasundara83 2 ปีที่แล้ว +1

      Yes

    • @Sudeepa14
      @Sudeepa14 2 ปีที่แล้ว +7

      ඇයි සුදු සරා කිරි කවා....??? 🤣

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +65

    අමිමෝ S K සිරිසේන මාමා කියන දේවල් හරිම වැදගත්... කතාවට වුනත් ලොකු ආදර්ශයක් දෙනවා ⁣රටට...

  • @usaanju446
    @usaanju446 2 ปีที่แล้ว +113

    මම මේ කතාව මුලඉඳලම බැලුවා ඒත් මගදී නතර කරා ඵත් දැන් මෙ කතාව නැතුව බැරි වෙලා 😘😘 ආදරෙයි සියලුම රංගන ශිල්පීන්ට

  • @MeMo-tk1yp
    @MeMo-tk1yp 2 ปีที่แล้ว +191

    ඊයෙ කුකුල් බබාගෙ කොටස් ටික හරිම තාත්විකයි ඒ කොටසට තමයි ආසම ටික ඇත්තටම එයා හරිම දක්ෂයි 🔥🔥

    • @avishsandaru6153
      @avishsandaru6153 2 ปีที่แล้ว +8

      හැප්පිලා මැරියන් 🥲🥲 ptta lv eka 😂❤️

    • @MeMo-tk1yp
      @MeMo-tk1yp 2 ปีที่แล้ว

      මොකක්ද 🤨🤨🤨

    • @avishsandaru6153
      @avishsandaru6153 2 ปีที่แล้ว +2

      @@MeMo-tk1yp kukul baba badinn ba kiwwama banna widiya thama patta kiwwe

    • @prasadpriyankara2948
      @prasadpriyankara2948 2 ปีที่แล้ว

      හ්ම්.....හරිම ත්‍රත්ත්‍රිකයි පිස්සු හොල්මනක් තනිකරම හරියටම කිව්වොත් ටික් ටොක් කරන මල හොල්මනක් වගේ

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +33

    අඩෝ මේ ජයන්තයා දැක්කම ගහන්නම හිතෙනවා...අනේ මන්දා මේකා කොහෙන් හොයා ගත්ත ගන් කබරයෙක්ද කියලා....🤣🤣🤣

  • @yasithdewruwan6643
    @yasithdewruwan6643 2 ปีที่แล้ว +54

    ම්ම්ම් හෙට තමයි මරු..මැහුම් පන්ති යනවා කියලා සාරාව හම්බවෙන්න ගියාම master එතැන හිටියම සුදු චුටි confuse උනා hunga bunga😂😂

  • @nisalsamaranayaka4818
    @nisalsamaranayaka4818 2 ปีที่แล้ว +102

    අම්මෝ රත්නා 😂😂ජානු අමීශාගෙ
    ලැට් එක ලීක් වෙයි 😂😂😂😂😂

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +307

    කතාව දැන් නම් නියමයි. කතාව මෙච්චර ලස්සන වුනේ විශේෂයෙන්ම මාලන්ගෙයි,සරාගෙයි acting නිසා. සරාගේ චරිතයට සජිත අයියා තරම් කවුරුත් ගැළපෙන්නේ නෑ. මාලනුත් එහෙමයි. හැමෝම තමන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරනවා.😀😀😀

    • @disnakumari825
      @disnakumari825 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒක ඇත්තටම ඇත්ත ...❤️

    • @niroshanrajapaksha5076
      @niroshanrajapaksha5076 2 ปีที่แล้ว +3

      පාටලීට රගපාන කෙනාගෙ චරිතය වෙනස් උනානම් හරි

    • @kawshikadedunu9598
      @kawshikadedunu9598 2 ปีที่แล้ว +1

      @@niroshanrajapaksha5076 එකගයි

    • @roshaniwijesooriya277
      @roshaniwijesooriya277 2 ปีที่แล้ว

      පාඨලී වෙනස් උනා නම් හොදයි තමා

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      ඒකනන් සිරා ඇ.සරාගෙ චරිතෙට සජිත තරන් වෙන කවුරුත් ගැලපෙන්නැ.එ චරිතය සජිත සුපිරියටම කරනවා.සුපිරිම තාත්ත්වික රංගනය .මෙ කතාවෙ චරිත වලට ගැලපෙනම ශිල්පීන් අරන් තියෙනවා 💜️🔥😍

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +30

    නාඩගම්කරයෝ ආව ගීතානි මිස් මාරම ලස්සනායී චාම් කමයි ලස්සනායී ගොඩාක් ❤️❤️❤️🤩🥰සියලුම දෙනාට 74 වෙනි නිදහස් දිනයක් වේවා 🇱🇰🇱🇰❤️

  • @pramodyakaumali
    @pramodyakaumali 2 ปีที่แล้ว +75

    "මේ ඉන්නෙ මගෙ තාත්තා" සරා ඒක කියපු විදිහ🤭❤️

  • @ridermalli2560
    @ridermalli2560 2 ปีที่แล้ว +47

    අඩේ ජයන්තයගෙ ඇක්ටින් සුපිරි ආහ් 👌👌👌 පලවෙනි වතාවට නාට්‍යයකින් දැක්කේ. ❤️❤️❤️

  • @senathperera6527
    @senathperera6527 2 ปีที่แล้ว +167

    නාඩගම්කාරයෝ තුළින් සමාජයට දෙන පණිවිඩය නම් හුඟක් වටිනවා. මේ වගේ සංවර්ධන නිලධාරීන් ඉන්නවා කියලා කලින් දැනගෙන හිටියේ නෑ. Thank you Nadagamkarayo ❤😍😘

    • @ashen1073
      @ashen1073 2 ปีที่แล้ว

      අනේ උඹල වගේ මෝඩ පක්කු

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      Comment කොපි කරන්ඩ එපා🙂

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +204

    හේරාගේ කමෙන්ටුව🕵️🕵️✍️✍️
    මේක කියවපන් කොටස-272
    මාලන්ගේ ඔලුවට ලොකු හෙනයක් පාත් වී ඇත. කොටස් 272ක් පුරාවට ඔහු නිහඩව හා වචන සිරවී සිටියේ මෙම කොටසේදී විය යුතුය. රසිකාටද මාලන් ගැන වේදනාවක් ඇති බව ඇගේ කතාබහෙන් වැටහෙයි. ජයන්තයාටද නිවසින් යාමට අදහසක් නැත. ඔහු ආත්මාර්තකාමීත්වයේ ගිලිලා ය. කෙටියෙන්ම මෙසේ පවසමි. මාලන් රසිකාට හදවතින්ම ආදරය කර ඇත.....
    අලුත් මිස්ගේ සිරියාවට ප්‍රේක්ෂකාගාරයේ හුගක් උන් වශීවී ඇති සැටියක් පෙනෙන්නට ඇත. ඇය ඉවසිල්ලෙන් සරා ඇතුලු නඩයට ජීවිතය පෙන්ව යි. රටේ ඇති ගම්මාන දා හතර දහසට සිටිනා සංවර්ධන නිලධාරීන් සියලු දෙනාම මෙසේ වේවායි පතමු. එසේ වූයේ නම් ලාංකීය තාරුණ්‍ය මීට වඩා ඉහළ තැනාට පැමිණෙනු ඇත. වර්තමානයේ ලාංකීය තාරුණ්‍යයේ බහුත්‍ර ශ්‍රමය ත්‍රී වීලර් උඩ දිය කර හරී.....
    එයට පාලකයෝ පමණක් වගකිව යුතු බව මා සිතන්නේ නැත. ඔවුන්ව පත් කිරීමට ජන්දය දුන් අය ගැනද සොයා බැලිය යුතුය.....
    "තොගේ ගෑණි වෙන්ඩ කලින් යකෝ මගේ අක්කා වුණේ...... බර බල්ලා......"
    සරා ආවේශ වෙලාය. මගදී මුණ ගැසුනු මාලන් වචනයක්වත් කතා නොකර ගියේ මන්දැයි දැන් සරාට අවබෝධ වී ඇතිවාට සැක නැත. කෙසේ හෝ සරා නම් ජයන්තයාට ඉන්න දෙන පාටක් නම් නැත. ජයන්තයාත් නාහෙට අහන් නැති අංකූරෙක් බව නම් බැලූ බැල්මටම පෙනෙයි. සරාගේ අම්මා හා තාත්තා ගැන මට නම් දුකය. දරුවන්ගේ සමහරක් ප්‍රශ්ණවලට මැදිහත්වීමට ඉඩහසරක් නොමැතිව දෙමාපියන් අතරමන්වන හැටි සද්ධාමංගලයන් ඔවුන් හරහා සමාජගත කරන්නේ අනගත පරම්පරාවට ද කසාදය යන අකුරු හතර කෙතරම් බරපතල දැයි තේරුම් කරවමින් විය යුතුය......
    "සහනාධාර තමයි මේ රට කෑවේ......"
    ඒ දේශපාලන විශාරද එස්.කේ.සිරිසේනයන්ගේ හඩය. සිරිසේන මාර්ගයෙන් ලාංකීය දේශපාලන ක්‍රමයට පහර පිට පහර දීම නාඩගම්කාරයෝ කථාංගය පුරාවටම සිදු වූවකි. දැන් රට කරවන දේශපාලුවන්ගේ කතාවලට වඩා සිරිසේනයන්ගේ කතා ජනතාව පිලිගනියි. සිරිසේන කියන්නේ ඇත්තය. සහනාධාර රට කාලා ය. උදාහරණ හෙට දිනයේත් බලාගත හැකිය. දින 364ක් ණය වී, හෙට දිනය පමණක් අභිමානවත් ලෙස සමරන්නට යන අප ඇත්තටම අපි අසරණය. අපි අපටම පව් කියාගත යුතුය. නික්මෙමී......
    අවුරුදු 74ක්
    ඇන්ටනාව
    එක තැන තබා
    රූපවාහිනීය
    කැරක වූ ජනතාවක්......
    අභිමානයෙන්????????
    ලියන්නේ:-"හේරා" (මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:- අද සබ්ක්‍රයිබ් පන්දහස සම්පූර්ණ කළෙමී. ලේඛනයට පෙම්බැදී පාඨක ඔබට තුති.....)

  • @DhananjanaShehan
    @DhananjanaShehan 2 ปีที่แล้ว +451

    රත්නෙගේ කට තමා ආතල් එක
    රත්නෙත් කතාවට නැතුවම බැරි කෙනෙක් තමා ❤️

    • @prasadpriyankara2948
      @prasadpriyankara2948 2 ปีที่แล้ว +8

      අනේ උබටම ගැලපෙන චරිතයක් කියල පේනව බන් දැක්කාම ඊය බන් උගේ කෑගැහිල්ල නරියෙක් විලාප තියෙනවා වගේ මල මූසලයි කාලකණ්ණිය බන් උගෙ මූන දැක්කම එපා වෙනෝ අහක බලන් දාපු කොත්තුවක් වගේ රිලා පොන්නයෙක්

    • @hiefiesuppafans5032
      @hiefiesuppafans5032 2 ปีที่แล้ว +6

      @@prasadpriyankara2948 බලන්න බැයිනම් නොබලා ඉදහං මේ කමෙන්ට් දාන්න මොකක්ද ලෙඩක්ද ඉයා බන් උබ මෙච්චර පහත් දෙමාපියන්ට ඉපදුනු එකෙක්ද

    • @hiefiesuppafans5032
      @hiefiesuppafans5032 2 ปีที่แล้ว +4

      @@prasadpriyankara2948 අනිත් එවුන්ට බනින මානසික ලෙඩක් තමන්ගේ දරුවට තියෙනවා කියලා දැනගද්දි දෙමාපියන්ට කොච්චර දුකක් හිතෙයිද😌

    • @RLProduction1000
      @RLProduction1000 2 ปีที่แล้ว +1

      @@prasadpriyankara2948 මාලන්ගෙ ඇත්තම මල්ලි තමයි රත්නෙ 😄👍

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +1

      ඵ්ක ඇත්ත කුකුලා මුදලාලිට බින්දුට කෙලවිලා යනවා නම් රත්නේ පට්ට සතුටෙන් ඉන්නේ ඵතකොට රත්නේගේ මූනේ තියෙන හිනාව බලන්න ඕනෑ

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +37

    මාලන් ඉක්මනට ම රසිකාව marry කරනවට පොඩ්ඩහරි කැමති අය මේ පැත්තට එන්න ❤️👍

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +109

    "දේශපාලන ටොක්ක" නම් නියමයි..S.K.සිරිසේන මාමේ...🙂🙂

    • @nima8549
      @nima8549 2 ปีที่แล้ว

      😁😁

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +35

    නැවතත් හිස ඔසවන කොරෝනා රෝගයෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා..හුස්ම යදින පපු ඉක්මනින් ම සුවපත් වේවා!!! දුක් විදින සියලුම හදවත් වලට ඉක්මනින් සැනසි්මක් ලැබේවා!

  • @bethmimalshani1599
    @bethmimalshani1599 2 ปีที่แล้ว +91

    සමෘද්ධි ගන්න උන්ට නැත්තේ නැව් විතරයි 😶💔 නැති එකාට මුකුත් නැ 😪

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +137

    මාලන් තමා ආකර්ෂණීයම චරිතය....

  • @shansasanga8022
    @shansasanga8022 2 ปีที่แล้ว +111

    රජයේ සේවකයෙක් ගෙන් හරියටම වැඩක් ගන්න එකම ලාංකිකයා..ආඩම්බරයි මිස්ටර් සරාා..😌🔥😯

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +117

    සංවර්ධන මිස්ගෙ හිනාවට තමයි ආසම 😍🤗❤️

  • @techsgeek
    @techsgeek 2 ปีที่แล้ว +570

    මිස්ට තමයි ආදරේ 😁❤️

  • @yasithdewruwan6643
    @yasithdewruwan6643 2 ปีที่แล้ว +46

    යකෝ මගේ ඇඟේ ලේත් කකියනව බං. ජයන්ත ගෙ acting මරු හොදේ..👌👌

  • @dinithmadusanka8809
    @dinithmadusanka8809 2 ปีที่แล้ว +46

    ගීතානි මිස්ගෙ හිනාවයි,කතාවයි.😍😍😍 අම්මෝ පට්ට ඉතින් ඈ..

  • @strictwadhan4334
    @strictwadhan4334 2 ปีที่แล้ว +61

    ගිතානි මිස් අපේ ඉස්කොලේ නැටුම් මිස් වගේ..ඉතින් ආදරෙත් හිතෙනවා..😅😍❤😍❤😍👍

  • @hashanpubudu433
    @hashanpubudu433 2 ปีที่แล้ว +55

    ගීතනි මිස්ගේ හිනාව පට්ට ලස්සනයි 😍😍😍😘

  • @malsha9487
    @malsha9487 2 ปีที่แล้ว +25

    කුකුළ මුදලාලි අසනීප නිසානෙ ඔච්චර හිරේ කියන්නෙ. නැත්නම් ලොකු ලොකු මැරකම් කරේ නැහැනෙ.කතාවෙ දුෂ්ටය උනත් අපිව හිනා ගස්සල තමා ඒම කරේ..අපරාදෙ.කුකුළ මුදලාලි නැතුව කතාව පාලුයිත් වගෙ😕නාඩගම්කාරයෝ❤️

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +93

    කතාවේ හැම කොටසකින්ම සමාජේ ඇත්තම සිදුවීම් ලස්සනට ගෙනහැර පානවා. ලස්සනයි 🌷🌷🌷

    • @geekysl5464
      @geekysl5464 2 ปีที่แล้ว +2

      ලස්සනයි ලස්සනයි ගාන්නෙ තොපිට පිස්සුද යකුනේ...
      කතාව පටන් ගන්නකොට තිබ්බ නැති චරිත කීයක් තොපි වැළඳ ගත්තද ගිරිරාජ් ලෙඩ වෙලා ආයෙ එනකල් කියලා. බලපන් ඇස් ඇරලා කතාවෙ මූලික වස්තු බීජය දැන් පේන්න වත් තියෙනවද?
      එන එන අත පෙරලෙන එදා වේල ටුවර්ස් කතාවක් වෙලා මේක දැන්, දෙවනි ඉනිම වගේ වෙලා 😑

    • @beautystudio495
      @beautystudio495 2 ปีที่แล้ว +3

      @@geekysl5464 ඒ ඔබතුමා හෝ තුමිය කතාව රස විදින විදිය.මේ මගේ විදිය. මම රස වින්ද විදිය ගැන කමෙන්ට් එකක් විතරයි මේක.😀

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +61

    සිරිසේන මාමගේ වචන ටිකනම් සමාජයට මාරම වටිනවා

  • @WisdomWaves0412
    @WisdomWaves0412 2 ปีที่แล้ว +28

    ඇත්තටම ගිරිරාජ් කෞෂල්‍ය කොහොම හිටිය මනුස්සයෙක්ද... ඉක්මණින් හොඳ වෙන්නෝනේ 😔❤️

  • @තරුෂි-ඛ5ඡ
    @තරුෂි-ඛ5ඡ 2 ปีที่แล้ว +77

    නාඩගම්කාරයෝ එකෙන් තමයි දැනගත්තේ ගමේ සංවර්ධන නිලධාරීන් කියලා කට්ටියකුත් ඉන්නවයි කියලා 😇😳

    • @niroshakumuduni6946
      @niroshakumuduni6946 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අපේ ගමෙත් ඉන්නවාලු.. අපිනම් දැකලා නෑ...ඒත් දෙන සහනාධාර වගේ දේවල් නැති අයට වඩා තියන අයටනම් දීලා අපි දන්නෙත් නැහැ

    • @menakadisanayaka4071
      @menakadisanayaka4071 2 ปีที่แล้ว +1

      Budu ammo😂😂

  • @IT_Maduwa
    @IT_Maduwa 2 ปีที่แล้ว +90

    දැන් අපේ ආසම කතාව😌🔥 නාඩගම්කාරයෝ..🌸🥰

  • @randikathusara9228
    @randikathusara9228 2 ปีที่แล้ว +36

    කුකුල් බබාගේ වෙිඩින් පැලැන් එකේන්ම මාලන්ට එපාවුනා 😏😏😏😏😏

  • @athu3532
    @athu3532 2 ปีที่แล้ว +97

    අලුත් මිස්ගේ හිනාව තමයි හිනාව

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +25

    මාස්ටර් ආපු සතුට❤️ සරාට ඒ සතුට පිට කරගන්න බෑ..😍😍

  • @vijitha8646
    @vijitha8646 2 ปีที่แล้ว +22

    අදත් කතාව ලස්සනය......❤️❤️
    නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️
    [ ] සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasanjanafernando5145
    @rasanjanafernando5145 2 ปีที่แล้ว +31

    ජයන්තය කනේ පාරවල් දෙකක් සරාගෙන් කනකල් බලන් ඉන්න මම...😌

  • @wasps4170
    @wasps4170 2 ปีที่แล้ว +40

    හොඳටම රඟපාන්නෙ උළු කෑල්ල 💣

  • @dilshangamage3570
    @dilshangamage3570 2 ปีที่แล้ว +57

    ජයන්තගේ අනික් කකුලත් සරා කඩයි වගේ....😂😂

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 2 ปีที่แล้ว +11

    සිරිසේන කියපු කතාවනම් සහතික ඇත්ත..මේ ලගදීත් අපේ ගෙදරත් කතා වුනා ඔය සමෘද්ධි සහනධාර ගැන ඔය විදිහටම...ඒ වගේමයි අනිත් හින්ට් ගැහිල්ලත් සිරිසෙනගේ..ආසම චරිතයක් තමා සිරිසේන 💛💛💛❤️

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +78

    අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    අදත් කතාව ලස්සනයි

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +96

    සරා & ගීතානි මිස් ❤️

    • @harshapathum2750
      @harshapathum2750 2 ปีที่แล้ว +1

      Patali left

    • @isankasameera7810
      @isankasameera7810 2 ปีที่แล้ว +1

      මරණව හොදේ,🎃🎃🎃

    • @chandanifernando7456
      @chandanifernando7456 2 ปีที่แล้ว +1

      දකින දකින එකීව සරාටම ජෝඩු කරන්නෙ ඇයි යකුනේ😆😆😂😂

    • @h.s.senarathna6082
      @h.s.senarathna6082 2 ปีที่แล้ว

      @@chandanifernando7456 🤬🤬🤬

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +65

    ගීතානි මිස්ගෙ කටහඬ නම් මාරයි.🌷❤️

  • @sadarusaman8332
    @sadarusaman8332 2 ปีที่แล้ว +18

    සමාජයට අාදර්ශයක් දෙන ගමන් අලුත් චරිතේට පනදෙන සංවර්ධන මිසුත් ලස්සනයි.

  • @gayansandaruwan1997
    @gayansandaruwan1997 2 ปีที่แล้ว +11

    මගේ ජීවිතයේ මම බලන ලස්සනම කතාව ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම බුදුසරණයි

  • @ssbfilms9251
    @ssbfilms9251 2 ปีที่แล้ว +15

    මිස්ගෙ හිනාව....පෙම් කැකුල පිපී එන විට මහදේ... එය පරව ගියා...😌😌😌💗💜️💟
    (පැනි හිණා ඇති අයට පමණයි)

  • @jehanperera8580
    @jehanperera8580 2 ปีที่แล้ว +20

    උබලට ඉතින් කෙල්ලෙක් මනුස්ස කමට උදව්වක් කරාම... එකී ව ජෝඩු කරලා.. බන්ඳල දීලා...හනිමූන් නුත් යවලයි නවතින්නේ.. සරා.. ආයෙත් boot කාලා දුක් විදින්න එපා 😔😔... Fun එකේ හිටපන්.. 😂😂

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +35

    අමිිමෝ සරාගෙ පෙමිි බැල්ම😁💗

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +16

    නාඩගම්කාරයෝ වනාහී සමාජීය වශයෙන් ගොඩක් වැදගත් tele drama එකක් කියන්න පුලුවන්..ඒ වගේමයි තාත්වික රංගනයේ අති දක්ශ රංගන ශිල්පීන් කතාවට පන දෙන්න ගොඩක් මහන්සි වෙනව..අදනං සරා එලටම කලා..ජය වේවා නාඩගම්කාරයෝ 🙏❤️❤️

  • @madushantk
    @madushantk 2 ปีที่แล้ว +86

    ගීතානි මිස්ගෙ හිනාටව වශිවෙන්නෙ මං විතරද..

  • @imashasathsarani230
    @imashasathsarani230 2 ปีที่แล้ว +7

    "මේ ඉන්නේ මගෙ තාත්තා" ඒ වචනෙ නම් මාරම මාරයි..❤

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +16

    ගීතානි මිස්ට සරා ගැන crush එකක් වත් තියනවද දන්නේ නෑ ඔහොම බයික් එකේ දාගෙන යන්න. රාජකාරී මට්ටමෙන් ඔය වගේ උදව් කරන නිලධාරිනියෝ නම් හොයාගන්න වෙන්නේ නෑ ඇත්තටම නම්. නාට්‍ය වලම විතරයි. සද්ධා මහත්තය ඔය බයික් සීන් එක දාන්න ඇත්තෙම පාඨලීට පෙන්නන්න වෙන්න ඇති. නැත්නම් එක ඒ තරම් තාත්වික නෑ.

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +15

    ජයන්තව කතාවේන් අයින් කිරමේ විරෝධතා රැලියට එක්වෙමු. 🏴
    👇
    🖤

  • @randikavlogs6514
    @randikavlogs6514 2 ปีที่แล้ว +7

    ව්‍යවසාය සංවර්ධන නිලදාරිතුමිය ගේ ඇක්ටින් මරු ❤️

  • @Hi-hz2jy
    @Hi-hz2jy 2 ปีที่แล้ว +113

    සංවර්ධන මිස් සරාට ගැලපෙනවා කියල හිතන අය මේ කොනට 😍❤️

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +9

    සුදු චූටිගේ වැඩකට නැති චන්ඩි කම් බලන් හිටිය අපිට ගීතානී මිස් දෙව් දුවක් වගේ!! සරා❤️ගීතානී- ගීසරා

  • @slsadiya9750
    @slsadiya9750 2 ปีที่แล้ว +52

    මන් නම් කියන්නෙ සරට සුදු චූටි ඔනේ නෑ.👎👎👎 ගීතානි මිස් හොදයි.👍👍👍👍👍👆👫👫👫👫

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +34

    Sajitha අයියා ,kokila අයියා nath nm
    (Dakke nath nm)පිස්සු wage...එයාල තමයි drama eka තුළ ape සිත් සොරා ගත්තේ ...ආදරෙයි marilath පැයක් both of you...👌🤗🌟💖👍💪🤜🤛🤙💖💖👌👌

  • @indrachaparama5110
    @indrachaparama5110 2 ปีที่แล้ว +21

    සංවර්ධන නිලධාරිනිය සරාගේ මුලු ජීවිතයම සංවර්ධනය කරන්නයි යන්නෙ. ජයවේවා!!

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +12

    අනෙ කුකුල් මුදලාලි ට සනීප මදී ඇති අනෙ ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 💗

  • @raniqween1009
    @raniqween1009 2 ปีที่แล้ว +31

    මොනවා උනත් කුකූල මූදලාලිගෙ නෝනා කියන්නෙ ඇත්ත සූදූ චූටි ලස්සනයි සංවර්ධන මිස්ට වැඩිය කවූරැ මොනවා කිව්වත් සරා ආදරෙයි සූදූ චූටි ට💙🎶🎶🎶🎶🎶❤️🎶🎶🎶💙🎶🎶🖤🎶🎶💙🎶🎶🎶🖤🎶🎶🎶🎶🎶🤍🎶♥️

    • @ul3807
      @ul3807 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ❤

  • @nehanchandira
    @nehanchandira 2 ปีที่แล้ว +57

    "නාඩගම්කාරයෝ" සුවසක් ජනතාවගේ හදවතේ ටෙලිනාට්‍ය...😍😍❤

    • @narayanajanaka5400
      @narayanajanaka5400 2 ปีที่แล้ว

      පුකතමා

    • @nehanchandira
      @nehanchandira 2 ปีที่แล้ว

      @@narayanajanaka5400 පුක සුදුද ඕක දෙන්නැතුව පල..😂🖐️💔

  • @ChamiduGunathilake
    @ChamiduGunathilake 2 ปีที่แล้ว +2

    ඒ ලොකු හාමුදුරුවෝ නෙවෙයි බුදු හාමුදුරුවෝ ❤️ඒ වචන ටික ❤️

  • @sandunchamika4601
    @sandunchamika4601 2 ปีที่แล้ว +13

    රත්න ට රගපාන කොලු පැටියා සෝයී අනේ එයව ගන්න ඕනේ රහස්පරීක්ශක කතාවකට සුපිරි යට රගපාවී

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +1

      අධ්‍යක්ෂක තුමාගේ පුතා ...

  • @anjeloakalanka5255
    @anjeloakalanka5255 2 ปีที่แล้ว +32

    කුකුලා නැතුව මේක වැඩක් නෑ ගිරිරාජ් පට්ට නලුවා ❤️

  • @random_memes818
    @random_memes818 2 ปีที่แล้ว +14

    කැකුලන්දරයා කතාවට එයි වගේ ආයෙත්.මරු හැබැයි.😌🥺

  • @nethratusharan
    @nethratusharan 2 ปีที่แล้ว +6

    මෙතෙක් යුගයෙහි බිහිවූ සුපිරිතම ටෙලි නාට්‍ය ♥️♥️♥️ ජයවෙවා නාඩගම්කාරයො 🎉️🎉️🎉️

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @dinu3736
    @dinu3736 2 ปีที่แล้ว +36

    හරියනම actressලට හරියනම දේ දිලා

  • @kavindunethsara6760
    @kavindunethsara6760 2 ปีที่แล้ว +1

    sirisena mama thama හොදටම කරේ ............................👌👌👌👌👌

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +41

    ඇයි මෙිි හැමෝම සරාට සංවර්ධන මිස්ව ජෝඩු කරන්න හදන්නෙ.ඒ මිස් කරන්නෙ එයාගෙ ඩියුටිය..💔😸.සරාට හොඳටම ගැළපෙන්නෙ අපේ සුදුචූටී විතරයි💗

    • @25Kewl
      @25Kewl 2 ปีที่แล้ว +5

      Ow sudu chutita kattiya akamathi ai kiyala therenne na

    • @tct-17savindiabeysekara35
      @tct-17savindiabeysekara35 2 ปีที่แล้ว +9

      Sudu chuti kammeli hamawelema muna ellan inna kenek nisa asa naththe

    • @gaganinipunsala9033
      @gaganinipunsala9033 2 ปีที่แล้ว +1

      Oww

    • @madhu5741
      @madhu5741 2 ปีที่แล้ว +8

      ඒකනේ අනේ ඒ කෙල්ල කසිප්පු විකුණන සරා වෙනුවෙන් තමන්ගේ මාලේ පවා උගස් කෙරුවා .ඩොක්ටර් ට එක පයින් අකමැති වුනා .ඒත් සංවර්ධන මිස් ආව ගමන් මේ බලන සෙට් එක ඒ කෙල්ල නාකීලු රස්සාවක් කරන්නේ නෑ කිය කිය නටනවා ..

    • @ශානිමිල්ලවත්ත
      @ශානිමිල්ලවත්ත 2 ปีที่แล้ว +1

      ගොඩක් aya සෙනාලිට කැමති නෑ.ඒකයි( උදා: මම)

  • @inokasadamali7137
    @inokasadamali7137 2 ปีที่แล้ว +8

    සරාගෙ තාත්තාගෙ රංගනය හරි ම ස්වාභාවික රංගනයක්.

  • @kpnvlog8272
    @kpnvlog8272 2 ปีที่แล้ว +23

    ටෙලින්‍යක් කියල ඉස්සෙල්ලම බලපු කතාව . ආදරෙයි පැලෙන්ට🧡💚

  • @amithsenarathna9233
    @amithsenarathna9233 2 ปีที่แล้ว +16

    රටම දන්නවා කුකුලා මුදලාලි අසනිපෙන් කියලා. එහෙම දැනගෙන කථාව බලද්දි විහිලුවක් වගේ පෙන්නෙ

  • @sajikadias9465
    @sajikadias9465 2 ปีที่แล้ว +44

    සරයි ♥️ සුදු චූටිද ගැලපෙන්නේ සරයි ♥️ ගීතානි මිස්ද හොදටම ගැලපෙන්නේ?☝️👍🌚✌️

    • @nethunikesha5171
      @nethunikesha5171 2 ปีที่แล้ว +19

      සරා ❤️සුදු චූටි

    • @meyanyaa8263
      @meyanyaa8263 2 ปีที่แล้ว +11

      සරයි ගීතානි මිසුයි🥰♥️♥️

    • @diki8687
      @diki8687 2 ปีที่แล้ว +1

      සරායි සුදු චුටි යි එකතු වෙනවා

    • @nimeshasandu982
      @nimeshasandu982 2 ปีที่แล้ว +1

      සරා සුදු චුටි

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 2 ปีที่แล้ว +4

    ලොකු හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියන දෙබස විතරක් ඉස්සරහට නොදැම්මොත් වටිනවා. 🙏🙏🙏

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +13

    ගීතානි මිස්ගේ හිනාව හරිම සිරියාවන්ත පාටයි. 😊😊මෙහෙම යද්දී ගීතානි මිසුයි සරයි set වෙයිද දන්නේ නෑ. ඒම වුනොත් සුදු චූටි left 😶😶

  • @SAnju-w7q4f
    @SAnju-w7q4f 2 ปีที่แล้ว +2

    සරා කියපු කතා ටික නම් හිතට වැදෙනවා..සුපිරි..

  • @ashenmfernando6021
    @ashenmfernando6021 2 ปีที่แล้ว +29

    ගීතානි මිස් තමා දැන් ක්‍රශ් එක 😅

  • @bestref1210
    @bestref1210 2 ปีที่แล้ว +11

    වටේ තියන තට්ටු ගෙවල් කැමරාවට අහු කරන්නේ නැතුව වැඩේ කරානම්, නාට්ටියේ තියන ගැමි ගතිය හොඳට maintain කරන්න පුළුවන්. 👍

  • @annekarunaratne4274
    @annekarunaratne4274 2 ปีที่แล้ว +10

    With all due respect to "singithi", I pity parents who have daughters and sons like her😂😂 Singithi, your acting is absolutely fantastic 👍👍👏👏

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 ปีที่แล้ว +21

    මාලන්....ආසම කෙනා💙⭐

  • @nathashaalmeida3653
    @nathashaalmeida3653 2 ปีที่แล้ว +18

    මාස්ටර්ට ඉඩක් දෙන්න🤔 ගීතානි මිස් අපේ මාස්ටර් මාමාගේ කලා ආයතනය කරන්න ඉඩක් හදලා දෙන්න බැරිද ප්‍රජා ශාලාවත් නෑ අනේ 🙂

  • @grame6572
    @grame6572 2 ปีที่แล้ว +1

    අද කොටස මේ මුළු ටෙලිනාට්‍ය පුරාවටම මං දැකපු ලස්සනම කොටසක්. මාස්ටර් සහ සරා ඇතුළු කණ්ඩායම අතර සිද්ද උනු සිදුවීම් ජාලාවේ අග්‍ර ප්‍රතිඵලය අද දැක්කා. සරා මේ ඉන්නෙ මගේ තාත්තා කියල මාස්ටර් හඳුන්වා දීපු අවස්ථාව ඉතාම සංවේදීයි.

  • @n....3077
    @n....3077 2 ปีที่แล้ว +7

    මරු සිරිසේන මාමා ඒ වචන ටික😍 මේවා බලන්න ඔනී රට පාලනය කරන උන් .

  • @dulajashenmalinda9274
    @dulajashenmalinda9274 2 ปีที่แล้ว +10

    මේක දැකපු සංවර්ධන නිළදාරින්ට වැඩ කරන්න හිතේවා 🙏

  • @susanthagnanaweera1508
    @susanthagnanaweera1508 2 ปีที่แล้ว +3

    S. K. සිරිසේනගේ කතාවනම් පට්ට හොදේ

  • @savindapriyathilaka7135
    @savindapriyathilaka7135 2 ปีที่แล้ว +3

    ම්ස්ගේ එ කටහඩ හරි ලස්සනයි චරිතේ ලස්සනට රගපනවා සුපිරි 👍👍👌

  • @thilinalakpriya7023
    @thilinalakpriya7023 2 ปีที่แล้ว +6

    මාස්ටර් ගේ අවංක හිනාව ආදරෙයි

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +4

    සමහර අයට පාඨලීට වඩා දැන් ගීතානිව හොද වෙලා. සරාට ගීතානිව සෙට් කරන්න හදන්නේ. ඒකෙන් මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවය හොදට පේන්නනවා. ගොඩක් දෙනෙකුට අලුත් අය මුණගැහෙන කොට අමාරු කාලවලදී අත් නොහැර එකට හිටිය අයව අමතක වෙනවා. ඒ අයගේ වැදගත්කම අඩු වෙනවා. ඒත් සරාගේ චරිතය මුල අමතක නොකරන ලේසියෙන් වෙනස් නොවන චරිතයක්. ඒ නිසා කව්රු ආවත් සරාගේ ආදරය හිමි වෙන්නේ පාඨලීට කියල හොදටම පැහැදිලි. ඉදිරියේදී සරාගේ චරිතය ක්ෂණිකව වෙනස් වන මුල අමතක කරන මිනිස්සුන්ට හොද ආදර්ශයක් සපයන්නක් වේවි.

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      ඒක තමා කොහොමත් වෙන්නෙ.සරා සෙට් වෙන්නෙ පාඨලීට.එහෙම උනෙ නැත්තන් සරා වටෙ යන එකෙක් වෙනවා .ඒක සරා චරිතයෙ පෞරුෂයට හොඳ නැ .දෙවෙනි ඉනිමෙ වගෙ නන් එහෙම වෙයි.

    • @nimeshasandu982
      @nimeshasandu982 2 ปีที่แล้ว +1

      ඔව් ඒක තමයි වෙන්න ඔන අනිවාර්යයෙන්