තාජුඩීන් ඝාතන පරීක්ෂණ කළ S.I.ට මරණ තර්ජන.පොලිසියෙන් ඉවත්වී,නිවසත් හැරදා සැඟවේ.2025.01.13.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 408

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 28 วันที่ผ่านมา +99

    ආණ්ඩුව වෙනස් කළාට ජනතාවට බැහැ දූෂිතයන්ගේ සෙවනැලි ඉවත් කිරීමට එය ආණ්ඩුව සතු යුතුකමක් වේ.

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 28 วันที่ผ่านมา

      Share කරමු මචං,නැත්නම්,නැත්නම් මේ මිනිහවත මරලා දාවි.

    • @pathmagamage1374
      @pathmagamage1374 27 วันที่ผ่านมา

      ආයුබෝවේවා තිත්ත ඇත්ත එයයි තෙරැවන් සරනයි

  • @SDevadasa
    @SDevadasa 28 วันที่ผ่านมา +101

    ජනාධිපති තුමනි ඉක්මනින්ම මෙි අය ඉවත්කරන්න ජනතාව ඔබ සමගයි

  • @shanthalal8693
    @shanthalal8693 28 วันที่ผ่านมา +112

    අනුර සහෝදරයා , වහාම මේ ගැන සොයාබලන්න. ඔවුන් ඔබට අනතුරක් වියහැකියි.

    • @Ranitha-l6v
      @Ranitha-l6v 27 วันที่ผ่านมา

      @@shanthalal8693 uta be eka ponna huththek ban apiwa rewatttuwa eka

  • @shanthalal8693
    @shanthalal8693 28 วันที่ผ่านมา +85

    මෙහෙම DIG ලා ගැන දැන දැනත් ඇයි ආණ්ඩුව නිහඬ?මොවුන්ට විරුද්ධව පියවර නොගන්නේ ඇයි??

    • @NishshankaWeerakoon
      @NishshankaWeerakoon 28 วันที่ผ่านมา +5

      Mahinda ekka deel daala wagee needa?????

    • @NishshankaWeerakoon
      @NishshankaWeerakoon 28 วันที่ผ่านมา +4

      Aanduwa Mahinda Ekka Deel Daala wagee???

    • @Ranitha-l6v
      @Ranitha-l6v 28 วันที่ผ่านมา +2

      ​@@NishshankaWeerakoon deel nam daala ne kata witharai weda be pathola nyayan witharai. Karana eka bana kiyanne ne ana witharai

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 28 วันที่ผ่านมา +94

    මේ හතුරො ඉහලතනතුරුවල තියන් මේරජයට කිසිවක් කරගන්න බැරිවෙනවා.😢😢😢😢😢😢😢😢

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 28 วันที่ผ่านมา +69

    අපි ජනාධිපතිතුමාගෙන් කරන ආදරණීය ඉල්ලීමහැකි ඉක්මනින් තාජුදින් ඝාතනය කළ උදවියනීතියට පමනුවා උපරිම දඩුවම් දෙන්න

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 28 วันที่ผ่านมา

      Share කරන්න,නැත්නම් ඔය police officer වත් මරලා දායි

  • @araliyadewliya6120
    @araliyadewliya6120 28 วันที่ผ่านมา +63

    සභාව ධර්මය සැබෑම විප්ලවයක් ඉල්ලා සිටී
    ජනතාව සූදානම් වනු.

  • @janakaprabath1350
    @janakaprabath1350 28 วันที่ผ่านมา +41

    මුලින්ම ඔබ තුමාට ස්තූතියි..ජනාධිපති තුමනි වහාම මේ පිළිබඳව සොයා බලා ,එම නීති විරෝධී නිලධාරීන් වහාම ඉවත් කරන්න, ජනතාවාදී ආණ්ඩුවෙන් විය යුතුය..

  • @PriyadarshiniMuniwage
    @PriyadarshiniMuniwage 24 วันที่ผ่านมา +2

    ඔබ තුමට ස්තුතිය ප්‍රතමයෙන්ම, ජනපති තුමනි වහා ක්‍රියාත්මක වන්න, මෙ අනුව බැලුවම අපිට ඔබව පවා අහිමි වීමට පුලුවන්. මෙරට ගොඩ ගැනිමට වෙන කිසිවෙකු නොමැත, රට ගැන අනුකම්පාවෙන් වහා පියවර ගන්න.

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 28 วันที่ผ่านมา +55

    අහෝ... අනුර කුමාර ජනාධිපති තුමනි....
    අපි ඔබතුමාට තුනෙන් දෙකක ඛලය ලබා දුන්නේ පරිප්පු ගැන බලන්න නොවේ... රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි... එහෙත් දිනෙන් දින අපේ විස්වාසය අවිස්වාසයට පත්වීගෙන යනවා... ඇයි මෙහෙම උනේ...? ඔබ තුමා වේදිකාවල අපේ කන්වලට පැණි වක්කරනවාසේ කියපු දේවල් මාස දෙකක්තුල ඔබතුමාට අමතක උනාද...?
    කරුනාකර අර විමර්ෂණ නිලධාරී SI ව නැවත පත්කර ඔහුට ඒ කටයුත්ත කරගෙන යන්න වටපිටාව හදල දෙන්න... ඔහුට ආරක්ෂාව සලස්වන්න. ඔය දූෂිත ඩීල්දාන නීලධාරීන්ව වහාම විස්රාම යවන්න. ඔබතුමා ඔය ඩීල් කාරයෝ තියාගෙන කොහොමද ඔබේ ඉලක්කයට යන්නේ...?
    අපේ බලාපොරොත්තු අන්තිමට සිහිනයක්ම වෙයිද....?

    • @sadarathnasadarathna867
      @sadarathnasadarathna867 28 วันที่ผ่านมา +5

      ආන්ඩුව ගැන තබාගත්ත සියලු බලාපොරොත්තු සුංකරලා ඉවරයි අපට අද රටේ උන්ට මුහුණ දෙන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ ,අනුර කුමාර ඇතුළු මාලිමා ආන්ඩුව එකම අපරාධකරුවෙකුට වත් දඩුවමක් ලබාදීමට සමත් වෙන්නේ නැහැ ,ලැජ්ජයි අපට කියන්න ,,,

    • @Ranitha-l6v
      @Ranitha-l6v 28 วันที่ผ่านมา

      ​@@sadarathnasadarathna867 eththa harima kalakireemak thiyenne. Bana witharai ana ne

    • @KarunadasaThennakon
      @KarunadasaThennakon 27 วันที่ผ่านมา +1

      අපි එම්.පිපි.ආන්ඩුවට චන්දය දුන්නෙ මෙවෙනි ඩේවල් අහන්නද ?

    • @Ranitha-l6v
      @Ranitha-l6v 27 วันที่ผ่านมา

      @@meerasaibrahim5418 gu horek boruwata buranna witharai danne...lejjawe be.. hora nadaya apen munatama ahanawa ko kiyapu dewal kiyala... Konda pana nethi ponnayek..sirisena 2

  • @nisaljayawardena
    @nisaljayawardena 28 วันที่ผ่านมา +51

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 27 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 27 วันที่ผ่านมา

      Horu,,allela,,ponsaka,,mahhayata,,danna,,bareda

  • @sanjeewaperera440
    @sanjeewaperera440 28 วันที่ผ่านมา +30

    මේ ආන්ඩුවත් මේවා යට ගැහුවොත් රටේ අවාසනාව කවදාවත් මේක හදන්න බැරි රටක් වෙනව ඔබතුමා මේ කරන මග පෙන්විම ආන්ඩුවට මගහරින්න බැරි තල්ලුවක් වේවා

    • @Ranitha-l6v
      @Ranitha-l6v 27 วันที่ผ่านมา

      @@sanjeewaperera440 egollo janawaramata ehayin yanne ekko bayai nethnam deal..deken ekakne wenna one

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 28 วันที่ผ่านมา +63

    සියලු බාධක මැඩ සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටුකිරීම 2/3 බලය ඇති රජයට බාරයි.

    • @J.AVijerathna
      @J.AVijerathna 14 วันที่ผ่านมา

      රජය මන්දගාමි ..මේ නිලදාරී අයින් නොකෙරුවොත් ඒ ප්‍රස්නය ඔඩු දුවල ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරේ...

    • @udeshmadusanka6455
      @udeshmadusanka6455 12 วันที่ผ่านมา

      වැඩක් නෑ කිය විල්ල විතරයි දුන්න අපිට පේන්න හිත හදා ගන්න එක තමයි තියෙන්නෙ

  • @KithsiaKuma
    @KithsiaKuma 28 วันที่ผ่านมา +43

    අනුරට අත තිබිබොත් එදාට නාමල්ලාත් ඉවරවෙනවා .. බලමු.

    • @Ranitha-l6v
      @Ranitha-l6v 28 วันที่ผ่านมา +1

      Oya widihata yanawanam kauda anurata atha thiyenne. Kelin weda karanawanam thama atha thiyanna uthsaha karanne. Tradayanta ona de un karagannawa .. ape kepaweema gena harima dukai

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 28 วันที่ผ่านมา +1

      Anura witharak newei awanka niladaarin wath rakiya yuthuia,konadak thiyenawanam share karanna

  • @ritaadikarama2464
    @ritaadikarama2464 28 วันที่ผ่านมา +31

    මේවා අහන කොට ත් පුදුම හිතෙනවා .මේවාජනාදිපතිතුමාගේ අවදානයට යොමු වේවා එහෙම නොවුනොත් ගෝටාබයට වෙච්ච් දේම සිද්ද වෙයි.

  • @chamindamadawala2240
    @chamindamadawala2240 28 วันที่ผ่านมา +20

    ඔන්න රව් සෙනවිරත්නගේ වැඩ​. තව ඉස්සරහට හොද හොද දේවල්.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 28 วันที่ผ่านมา +152

    ශිරන්ත අත්අඩංගුවට ගන්න බැරි වෙන්න පොලීසිය කරන අකටයුතුකම් වළක්වන්න බැරි වුනොත් උන් ජනාධිපතිටත් කෙලිනව කියලයි කියන්න වෙන්නෙ.

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 28 วันที่ผ่านมา +8

      ටීකක් වෙලා යයි 😂😂
      😂😂

    • @michealperera2885
      @michealperera2885 28 วันที่ผ่านมา +3

      1:19

    • @udurawana
      @udurawana 28 วันที่ผ่านมา +16

      ඔව් අනිවාර්යයෙන්ම ශිරන්ති යෝශිත රාජපක්ෂ ලා මේකට සම්බන්ධ පරීක්ෂණ ප්‍රතිඵල අනුව අත්තඩන්ගුවට ගත යුතුයි

    • @SanathRathnayake-iv5tx
      @SanathRathnayake-iv5tx 28 วันที่ผ่านมา

      රාජපක්ෂ ල පොලිසිය බය කරලා තියෙන්නේ අපි අනුර එලවලා එනවා
      අපි රටේ මොනම හෝ තත්වයක් රටේ ඇති කරල ජනතාව ගොනාට අන්දලා ගන්නවා ආන්ඩුව කියලා තමයු කියන්නේ
      ඒක නිසා මේ අවුරුදු 5 හේම හොරු අල්ලන එක කරගන්ඩ බැරිවුනොත් ඊලගත් අනුරම තමයි පත් කරන්ඩ ඕනි
      එතකොට උන්ට බලයක් නැති වුනාම
      වැඩේ කරන්න පුලුවන්

    • @Ranitha-l6v
      @Ranitha-l6v 28 วันที่ผ่านมา +3

      Jeewitheta be anura pana madi, rate awasanawa.. digin digatama ohoma unoth newathath thawa awurudu 5kin oya thrada kalliyema ekek rajawenawa...

  • @cyrilseneviratna1010
    @cyrilseneviratna1010 28 วันที่ผ่านมา +21

    ලාල් මල්ලී, මේ ගැන කෙසේ හෝ අනුරට දන්වන්න.

    • @Ranitha-l6v
      @Ranitha-l6v 28 วันที่ผ่านมา

      Meweni dewalata thama gewala hari hondama upadeshakayan langin thiyaganna ona

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 26 วันที่ผ่านมา +1

    ස්තූතියි. මේ පිලිබදව ජනාධිපති අනුර මහත්තයෝ යම් තීරනයක් ගන්න වගබලාගන්න

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 28 วันที่ผ่านมา +13

    මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ විසින් සොයා ගෙන අප වෙත ඉදිරිපත් කරන වැදගත් කරුණු ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන් වෙතද ලබා දීමට කටයුතු කරන ලෙසයි.

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 28 วันที่ผ่านมา +8

    ස්තුතියි ඔබට දැනුවත් කිරිම ගැන !

  • @aaronjay4475
    @aaronjay4475 28 วันที่ผ่านมา +11

    AKD ! Pls. Consider about this very important and very urgent matter . Thanks .

  • @SuthaSutha-i3r
    @SuthaSutha-i3r 10 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ගරැ ජනාධිපති තුමණි මෙහි කියවෙන දූෂිත පොලිස් නිළධාරින් ඉවත් කර ශ්‍රීලාල් මහත් මයා පවසන එම දකෂ පොලිස් නිළධාරින් නැවතත් සේවයේ පිහිටුවා තාජුදින් නැමති ගාථනයට පත් දරැවාට සහ එම පවුලේ අයටද රටටද නීතිය තදින් කිුයාත්මක කර දැඩි ඳඬුවම ලබාදන්න
    අතිගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක සේනාධි නායක තුමණි තවත් ප්‍රමාද නොකරමු 👍❤👍

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 28 วันที่ผ่านมา +13

    මුන් මොන රෙද්දක් කරනවද තේරෙන්නෙ නැ මුන්ට තේරෙන්නෙ මුන්ගෙ බෙල්ලට තොණ්ඩුව වැටුන විට තමයි නැත්නම් මෙච්චර දේවල් කියද්දි මේ අපරාධ කාරයින්ව තවත් උසස් වීම් දිදි මුන්ව මේ තැන්වල තියන් ඉන්නවද ..කරන මගුලක් නෑ

    • @JayaSiri-or9wy
      @JayaSiri-or9wy 28 วันที่ผ่านมา

      15:05

    • @shantadenuwala3714
      @shantadenuwala3714 27 วันที่ผ่านมา

      මේ ඔක්කෝටම වරද ආන්ඩුව නේද ? කෝ අර තුබුනු පයිල්

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 28 วันที่ผ่านมา +8

    තාජුඩීන්.කියන්නේ .මොන තරම් වටිනා මිනිහෙක් ද.🌹🌹.best rugger righter.👊.අනේ මන්ද .මේවා .නොතේරෙන්නේ ඇයි අපේ .ආන්ඩුවේ ලොකු අයට .👍.මෙහෙම ගිහින් මේ පාරටත් ඇල් මැරෙන්න අරියිද..🐻🐼🐼.එහෙම වෙන්න දෙන්න .එපා .👊👊👊

  • @nilapriyangani7083
    @nilapriyangani7083 28 วันที่ผ่านมา +5

    ඔබතුමා පැහැදිලිවම සුජීව සේනසින්හගේ වාහනය පිලිබදව තොරතුරු දී තිබියදිත් රජයට බැරිවුනා ඔප්පු කරන්න හැමතැනමාඅයතන වල දූසිතයන් පිරිලා අදටත්මේ රටේ දේසපාලනය වෙනස් කලාට දූසිතයන් පුරුදු පරිදි රගනවා හරිම කනගාටුයි

  • @ratnaperera1044
    @ratnaperera1044 28 วันที่ผ่านมา +5

    ශ්‍රී ලාල් අර පරීක්ෂණ කරන තර්ජන ඇති S.I පොලිස් නිලධාරියා ගෙ අළුත් පදිංචි ප්‍රදේශ හෙලිදරව් කලෙක ඇයි? ඒ මනුෂ්‍යය ජීවිතය ආරක්ෂාව ට මොරටුව සිට දැන් මෙන්න මෙම ප්‍රදේශයේ පදිංචිව සිටිනබව කියනව. මොකක්ද එයින් කියවෙන්නේ.

  • @mahindasirikumara
    @mahindasirikumara 28 วันที่ผ่านมา +19

    අනුර දැන් විසිල් ඇති බල්ටි ගහමු මිනිස්සු දැන් ඉස්සර වගේ ඉවසන්නේ නැ

  • @pererafrank6470
    @pererafrank6470 28 วันที่ผ่านมา +16

    මට නිකමට වගේ හිතනවා වැඩි කාළයක් යන්න කලින්...පොලිස් ලොක්කෝ, යුද හමුදා බුද්ධි අංශවල හිටපු ලොක්කෝ හා හමුදා ලොක්කෝ පිරිසක් එකතු වෙලා...රහසේ ම ආණ්ඩුව perala දාලා හමුදා ආණ්ඩුවක් හදන්න ඉඩ තිබෙනවා 😢😢😢😮😮😮 අනුර කුමාර ලාගේ වැඩ බැරි කම නිසා දවසක අනුර කුමාර ව ද අත්අඩංගුවට පත් වෙන්න බැරි නැහැ..😮😮
    ANURATA waradinne gaweshsanathmaka අවංක ජනමාධ්‍ය ට ඇස් කන් වහලා...රනිල් ටිරාන් ගෙ උපදෙස් අනුව හොර ගෙ අම්මලා baappala ගෙ උදවු ගන්න යන නිසයි 😂😢...

  • @pererafrank6470
    @pererafrank6470 28 วันที่ผ่านมา +9

    ආණ්ඩුව ටිරාන් alasge උපදෙස් දීලා ඇති...ආණ්ඩුව ට පොලීසියේ වැඩ වලට අත දමන්න එපා කියලා...

  • @nimalbandara676
    @nimalbandara676 28 วันที่ผ่านมา +6

    ඔබ කරන්නේ ඉතා වටිනා හෙලිදරවු. ඒත් සහෝදරයා මේවා ඔබයි අපියි දනගත්තට වැඩක් නැ මේවා රජයට ආරක්ෂක ඇමැතිට කියන්න කොහොම හරි.

  • @pb3636
    @pb3636 28 วันที่ผ่านมา +24

    අනුර බයයි මේවට අත දාන්න.
    එකයි ඇත්ත.
    නැත්තම් හොරු
    ලංකර ගන්නවාද?

    • @romhesh
      @romhesh 28 วันที่ผ่านมา +5

      Tyran Ayya kiyana de vitharai AKD karanne.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 27 วันที่ผ่านมา

      එතුමා ඉස්සර පයිල් 400ක් ලඟ තියාගෙන හිටියා දැන් එක පයිල් එකක්වත් දැක්කෙ නෑ වගේනේ ජනපති

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 28 วันที่ผ่านมา +10

    රටේ නිතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිවකුට ඉඩ නොදිය යුතුයි . ජනාධිපති තුමනි වැරදිකරු වන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අප චන්දය දුන්නේ නීති ගරුක රටක් ගොඩ නැගීම වෙනුවෙනි .

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 28 วันที่ผ่านมา +6

    විඩියෝ එකේ සදහන් කරුණු ගොඩක් දුරට ඇත්තක්

  • @donudumullage9538
    @donudumullage9538 27 วันที่ผ่านมา +1

    මාලිමාව විශ්වාසයි. අනිවර්යයෙන්ම රට හදනවා 🙏

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616 28 วันที่ผ่านมา +3

    රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සියල්ලම වෙනස් නොකලොත් ජනාධිපතිට වැඩේ කරගෙන යන්න බැරිවෙයි.

  • @anuracooray6906
    @anuracooray6906 28 วันที่ผ่านมา +4

    දූෂිත හොර නිලධාරීන් තවම..අවතාර ලෙස , රාජ්‍ය යාන්ත්‍රණයේ බලවත් තැන්වල ඉඳගෙන, බොහෝ පරීක්ෂණ ..විමර්ශන.. අඩපණ කරනවා. වහාම clean කළයුතුයි. ඒ පිළීල අනිවාර්යයෙන්ම. )❤😢😮😅😊😂❤😢😮

  • @nuwanperera8140
    @nuwanperera8140 28 วันที่ผ่านมา +8

    උතුරේ සිට දකුනට රටට ආදරය කරන සැබෑ රටේ පුරවැසියන් විසින් අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට ජනතාවගේ සුපිරි කොන්දක් සහිත ( 4/4ක්ම දී ) අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , එක පෑන් පහරෙන් උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...🤣 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...👍👍// ජනතාවාදී අලුත් පාර්ලිමේන්තුවෙන් 100%ක් අලුත් විවස්තාවක් සම්පාදනය කර,ඉදිරි වසර 50කට වෙනස් නොවෙන පුලුල් දීර්ඝකාලීන ප්‍රායෝගික ජාතික සැලැස්මක් හැකි ඉක්මනින්ම සකසා ගත යුතුයි,ස්තාපිත කරගතයුතුයි.. මෙම කාර්‍යය කල හැක්කේත් අනුරටම පමනයි ..

    • @SsFernando-ud4kx
      @SsFernando-ud4kx 28 วันที่ผ่านมา

      Anura kalahaki labbak na yako

  • @dinukaperera4478
    @dinukaperera4478 28 วันที่ผ่านมา +8

    රනිල්ලා රාජපක්ෂලා සජිතලා රැක්කොත් npp ඊලග චන්දෙන් පරද්දනවා..😡😡😡

    • @jayasiribandara7227
      @jayasiribandara7227 28 วันที่ผ่านมา

      යාපනේ දමිලයකුට දෙමු.මවර ජනපති කරන්න තිබුනේ ප්‍රබා වාගෙ එකක්.මොකද මෙව් ගොල්ලො කරන්නෙ පොලිසියෙන් ඇතුලු අනිකුත් රාජ්‍ය ආයතන වලින් රජයට එන මිසයිල් ප්‍රහාරවලට රජයෙන් එල්ල කරන්නේ ශොට් ගන් වලටත් අඩු බලයක් ඇති ප්‍රහාර.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 28 วันที่ผ่านมา +2

    Thank you Sreelal ❤❤❤!

  • @janithmendis3935
    @janithmendis3935 28 วันที่ผ่านมา +2

    අනුර කුමාර දිසානායක ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින් ඉෂ්ට කල යුතුයි
    නැත්නමිි ඔහුද නපුංසක ගනයට පත්වන එක ස්ථරයි

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 28 วันที่ผ่านมา +5

    මහත්මාණෙනි,
    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ! සත්‍යය හෙලිකිරීම පිළිබඳව.
    මේවට වෙන්න ඇති නේද?
    " කැලේ වෙනස් උනාට,
    පුල්ලි වෙනස් වෙන්නෙ නෑ..."
    කියන්නේ.

  • @samanthaperera1368
    @samanthaperera1368 28 วันที่ผ่านมา +4

    මෙවා ඇත්ත වෙන්නත් පුළුවන්.මොකද තවමත් අපිට පෙනෙන දෙයක් උනෙනැහැ

  • @anandajayakodi7204
    @anandajayakodi7204 28 วันที่ผ่านมา +6

    මෙි පාදඩ දූෂිත ජාලය අයින්කලයුතුබව පාලකයන්ට නොපෙනේද ඔවුන්ට බයද?

  • @UtscMelbourne
    @UtscMelbourne 28 วันที่ผ่านมา +2

    බොහොම හොඳයි වැලලී ගිය අතීතය ගොඩ ගන්න උත්සාහ කරනවාට. මෙහි සමහරු කරුණු වල සත්‍යයක් තිබුණත් බොහෝ කාරණා මොහු විසින් ගොතන ලද අමූලික බොරු තවත් වැළලී ගිය මිනීමැරුම් කීපයක් සම්බන්ධයෙන් හරිම විස්තරයේ දැනගැනීමට නම් ඉත්තෑ පානේ චුක්කගේ නැහැව්වා නම් හොඳයි. වැඩිය බොරු කියන්න එපා කෝවිස් ඉස්කෝලෙ මහත්තයයි එයාගේ මස්සිනයි, ඉස්කෝලේ නෝනයි වලෙන් නැගිටලා එයි වැස්සට එහෙම වැඩි එළියට බහින්න එපා

  • @niroshaperera3405
    @niroshaperera3405 27 วันที่ผ่านมา

    Thank you

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 28 วันที่ผ่านมา +6

    Sarth fonseka vani,brave niladariyek loku chair ekakata pathkala uthui

  • @Senakasoyza
    @Senakasoyza 28 วันที่ผ่านมา +9

    ජනතාව අවදියෙන්

  • @ChamindaLolithaPerera
    @ChamindaLolithaPerera 28 วันที่ผ่านมา +1

    THANK YOU VERY MUCH BROTHER.

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 28 วันที่ผ่านมา +2

    ජනාධිපති තුමනි පරික්ෂණයක් පමා නොකරන සෙමින් යන ආකාරය වහම සොයා බලන්න
    හොරා කාපු කාලකන්නින්ට දඩුවම් දිය යුතුය අපි ඔබලාත් සමගයි

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 28 วันที่ผ่านมา +18

    එවැනි සාක්ෂි, නඩුවාර්තා copy කල්තියා ජනාධිපති වෙත බාරදුන්නානම් හරිනේ.

  • @AnilRanasinghe-s9z
    @AnilRanasinghe-s9z 27 วันที่ผ่านมา +1

    අනුර පුමුඛ මාලීමා ආන්ඩුවට මීනිමරුවෝ අල්ලන්න බැ මෙකට ඒකම විසදුම පීල් මාර්ෂල් පෝන්සෙකා සර්

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 28 วันที่ผ่านมา +4

    සටහන් දාලා අධිකරණයට කරැණු වාර්තා කරන්න ඔින.අත්අඩංගුවට ගන්න ඔින

  • @damindadassanayake752
    @damindadassanayake752 28 วันที่ผ่านมา +4

    හිටන්ට කලින්ම හුටන් වෙන්නයි යන්නේ,,අපිත් කඩේ ගියා තමයි,,,

  • @Athula12165
    @Athula12165 27 วันที่ผ่านมา +1

    මේවගේ දේවල් අහනකොට පුදුම හිතෙනවා npp එකේ බකපණ්ඩිත ආනන්ද විජේපාල අනේ මන්ද ඕකුන් කොහන් ආවද... කියලා යකෝ වටගල උඹ කියන දේවල් කෝ යකෝ..? ලැජ්ජයි..

  • @A.R.P.C.Udayakumara
    @A.R.P.C.Udayakumara 28 วันที่ผ่านมา +4

    මේ කතාව S.I. රත්නප්‍රිය කාට හෝ ප්‍රකාශ කර තිබේද . එසේ කල බවට යම් සාක්ෂි තිබේ නම් ඒ පිලිබද විමර්ශනයක් කල නොහැකිද. නැතිනම් මේ කතාව ගොතන ලද කතාවක් බව සිතන්නට පුලුවන් .

  • @songs-jr6jk
    @songs-jr6jk 28 วันที่ผ่านมา +1

    මුන් දෙන්නාවහාම වැඩතහනම් කර උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලයුතුයි

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g 28 วันที่ผ่านมา +5

    හරිම කණගාටුවක් දැනෙනව අප්පා

  • @MrHash8
    @MrHash8 28 วันที่ผ่านมา +5

    ඇයි මුංව ඉවත් කරල වෙන අය දාන්න මෙච්චර කල් ගන්නේ

  • @KudabandaAlahakoon
    @KudabandaAlahakoon 28 วันที่ผ่านมา +3

    පාෙලිසියෙ මෙිකියන ඉහල නිලදාරින් සමග තවදරටත් ගියොත් අනුරත් ඉවරයි රජයත් ඉවරයි තුනෙන් ඤදෙකත් තියාගෙන කුමක්ද කරන්නෙ

  • @AnusahAnusah
    @AnusahAnusah 28 วันที่ผ่านมา +5

    අනේ සර් ඉක්මනට අනුර ජනපතිට දැනුම් දෙන්න මුන් තතුරුවලින් අයින් කරන්න

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 28 วันที่ผ่านมา +4

    මෙහෙම ගියොත් මුන් මේ රට අල්ලලනවා මුන් ඇතුලේ ඔය ටික වෙයි

  • @loljigen2704
    @loljigen2704 26 วันที่ผ่านมา

    පොලිසියේ සීයට අසූවක් මලිමාවට ඡන්දය දුන්නා වෙන සක් බලගන නමුත් තිබුණට හපන් ගොඩක් අය පෙන්සන් යනවා තව සේවා කාලය තියෙන අය ආණ්ඩුව මාලිමාව උනත් පාලනය කරන්නේ රාජපක්ෂ ගැති අවතාර කියලා තමා අපිට කියන්න තියෙන්නේ අනුර සහෝදරයා ඉක්මනින් පියවරක් ගන්න අපිට ඔබතුමා සුවර් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 28 วันที่ผ่านมา +5

    Good morning 🌺❤️Great Job ❤️❤️Direct Information to president and Ravi and Tani. pls❤️❤️

  • @DonGamini-f8s
    @DonGamini-f8s 12 วันที่ผ่านมา

    මෙම තොරතුරු සමාජගත කරන්න කලින් අනුර ජනපතිට ලිඛිතව දැනුමි දීම සුදුසුයි.

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 27 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් දඩුවම් ලබා දිය යුතුය වැරදි කරුවන්හට ජය මාලිමාවට 🇱🇰 srilanka

  • @DonnaThuduwage
    @DonnaThuduwage 28 วันที่ผ่านมา +3

    Thank you your valuable explanation. Me niladarin okkoma ivathkalauthui

  • @NawaMax
    @NawaMax 27 วันที่ผ่านมา

    ඔබ කියනවා. අපි අහනවා.

  • @nimalbandara102
    @nimalbandara102 28 วันที่ผ่านมา

    Good explanation ❤❤

  • @pm.kusuman6379
    @pm.kusuman6379 27 วันที่ผ่านมา

    හෝදට තේරේණවා ..තජුඩීඩීන් .මේරුවේ.මේ දරුවෝ ගේණියේක්. සම්බන්දය්

  • @SerendibVisuals
    @SerendibVisuals 28 วันที่ผ่านมา +2

    මේ ආණ්ඩුව තිබ්බොත් දුෂිතයන්ට තැනක් නැති වෙනවා. එක නිසා උන් බලන්නෙ මේ ආණ්ඩුව වට්ටන්න. කුමන්ත්‍රණ කරලා වීවිධ ගෙම් ගහලා වට්ටන්න උත්සහ කරනවා. අපි ජනතාව හැටියට්ස් මේ ආණ්ඩුව එක්ක හිට ගත යුතුම කාලයයි.

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 28 วันที่ผ่านมา +1

    Thanks sir

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 26 วันที่ผ่านมา

    මෙි තොරතරු අසන විට ඇතිවන කලකිරීම වචන වලට පෙරලන්න බැහැ.පැතූ පැතුමන් බොද වෙවී යයි සිතට වේදනා දෙමිනා

  • @SumedaGetamanna
    @SumedaGetamanna 28 วันที่ผ่านมา +15

    මෙභම ප්‍රසිද්ධියේ කියන කොට පරික්ෂණ වලට බාධකයක් නැද්ද

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 28 วันที่ผ่านมา +3

      මේව රහස් අපිට විතරයි බන්..ඉහල ඉන්න උන් ඔක්කොම දැනන් ඩිල් දානව..දැන් කුඩු දුමිය අර නටන නැටිලි නටන්නෙ මිනිස්සු දන්න නිසාද😂

    • @kudamanike1443
      @kudamanike1443 28 วันที่ผ่านมา +1

      ​@@NuwanNammuniarachchiක්ලිං ශිුලංකා ව තුලින් නිලධාරින් ක්ලින් නොවන තාක් බයානකයි සාදාරනයට උදව් නොකරන අයටඉලග ස්වභාවය එන්නෙ එවිට බෙරගන්න කවුරුත් නැ ඒකයි ඇත්ත

  • @Mohammedfowsath
    @Mohammedfowsath 28 วันที่ผ่านมา +2

    Ubathumage News saththaya soya dhenawata godak pinsidhdhawei ubathumata

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 19 วันที่ผ่านมา

    මුන්ට දැඩි දඩුවම් දෙන්න 🎉🎉

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr 28 วันที่ผ่านมา +2

    අපිත් හිතුවේ රට ගත්ත ගමන් හොරු අල්ලයි බඩු මිල කොමද කරන්නේ රජයේ හැම ආයතනයකම ඉන්නේ රනිල් මහින්දගේ මිනිස්සු.මේ රජයට කැමකි මිනිස්සු ඉහල තැන්වල නැ

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 28 วันที่ผ่านมา +1

      ඔව්

    • @GatherGlam
      @GatherGlam 28 วันที่ผ่านมา +1

      දිගු කාලයක් මහින්දලටම දීල දීල තියාගත්ත එකේ වැරැද්ද තමයි මේ... මුන් මේ ආරක්ශක අන්ශ වල ඉන්න උන් උන්ට ඕනෙ විදියට උන්ගෙ ඔඩොක්කුවට දාගන...

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 27 วันที่ผ่านมา

    මාලිමාව ගැන අපිට හරිම කණගාටුයි මිනිසුන් බදු පිට බදු ගහනවා කිසිම හොරෙක් ඇල්ලුවේ නැහැ,,වාහනවලට සීයාට වඩා අනුර බදු ගහලා සියලුම වාහන මිල වැඩි වෙනවා ,නිලධාරීන් රට පාලනය කරන්නේ ,මාලිමාව නෙමේ කොන්දක් නැහැ අනුරට

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 28 วันที่ผ่านมา +3

    මේ යන විදිහට ගියොත් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු වෙන්නෙ කාදිනල් උන්වහන් සෙ

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 28 วันที่ผ่านมา

      ඒකත් කවදාවත් අල්ලන බැරි විදියට ලිපි ගොනු පවා විනාශ කරලා ඇති පරීක්ෂණ දිගටම අරන් යද්දී කොහෙන් හරි හිරවෙන්න

  • @weerasankili9888
    @weerasankili9888 28 วันที่ผ่านมา +2

    පොලිස් ඇමතියා තවම අර රණවීර නම් වූ රාජපක්ස වහලා උපදේශක තනතුරේ තියා ගෙන ඉන්නවා නේද?

  • @kaluarachchilageprasanna6649
    @kaluarachchilageprasanna6649 28 วันที่ผ่านมา +3

    එහෙමනම් ,මේ SI මහත්තයා අතරමැදියන් අවශ්‍ය නෑ,මේ අවනඩුව කෙලින්ම අනුර ජනාධිපති තුමාට ඉදිරිපත් කරන්න.ඔහුගෙනුත් සාධාරණයක් නොවුනොත් අපේ අවසන් බලාපොරොත්තුවත් අපි අකුලා ගන්නම් ආපසු ....

  • @ivanweerasekera8132
    @ivanweerasekera8132 28 วันที่ผ่านมา +7

    පරණවයින් අලූත් බෝතලයකට දාලා වගේ.

    • @theozoe1197
      @theozoe1197 28 วันที่ผ่านมา +4

      අනුරලා නිදිද

  • @fhdnf1810
    @fhdnf1810 27 วันที่ผ่านมา

    ජනාධිපති තුමණි මේ දුසිතයි කියන උන්ව අයින් නොකරොත් ඔබතුමාට රජය කරන්න බැරිවෙනවා

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 28 วันที่ผ่านมา +1

    පත්වෙච්ච ආණ්ඩු වලින් , බෙලහීන නිවට නියාලුම ආණ්ඩුව තමයි මාලිමාව ,

  • @champaperera8487
    @champaperera8487 27 วันที่ผ่านมา

    රාජපක්ෂ ගෙ සමීපතමයන් ලොකු තැන්වල තියාගෙන අනුර සහෝදරයා මොනවාද මේ කරන්නෙ

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 28 วันที่ผ่านมา +1

    " මාලු - මාවේත් " අවසානය, විපක්ෂ නායක කම, හර්ෂ ඩි සිල්වා වගේ පුද්ගලයෙකු වගේ එක්කෙනුකට දී හැකි ඉක්මනින් ප්‍රතිසංවිධානය විය යුතුයි.

    • @k.mananda
      @k.mananda 28 วันที่ผ่านมา

      Dawal heena dakinner puluwan gon relata.harshata thabaa unp aekath aekka unath aekathu wen ney kapeykata.mokada gon sajiyaa ae tharamma balaloobee gonek.eetath wadaa uge thaaththaa wagema heena maanayen oluwa purawaa gath amanayek.beri welaawath balayata arwoth ratey awaasanawa.

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 28 วันที่ผ่านมา

      @k.mananda , සහෝ, මමත් මාලිමාවට තමයි චන්දේ දුන්නේ, නමුත් මේ වගේ ගොන් වැඩ දිගටම දිගටම කරන්ට ගත්තොත්, මොකද්ද විකල්පය ?

  • @CaderAcm
    @CaderAcm 28 วันที่ผ่านมา +2

    Jayavewa

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 28 วันที่ผ่านมา

    මේ සියලු දේ ජනාධිපති අනුර කුමාර දැනුවත් කරන්න

  • @priyankapalugama6503
    @priyankapalugama6503 28 วันที่ผ่านมา

    සිරිලියේ වාහනයක් එළිදරවූ වෙලා නම් ශිරන්ති අත් අඩංගුවට ගන්න

  • @kb.ekanayake.1119
    @kb.ekanayake.1119 27 วันที่ผ่านมา

    රජය clean කලයුතුතැන් නිවැරදිව තොරා නොගත්තොත් රට විනාශයි.

  • @jananandamannage8915
    @jananandamannage8915 28 วันที่ผ่านมา

    අනුර සහෝදරය අපිට ඕනෙ මිනීමැරුම ගැන සෙවීමට යි.දැං දැං බයියො අපිට පුක් ගහනව ඔහොම ගියොත්.

  • @MohamedJaleel-f9r
    @MohamedJaleel-f9r 28 วันที่ผ่านมา

    මහ පුදුම සහගත සිදුවීමක් නේ අනුර ජනපති තුමණි මොකද දැන් වීගෙන යන්නේ???

  • @chanduraj8330
    @chanduraj8330 28 วันที่ผ่านมา +7

    අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා..
    යුක්තිය උදෙසා කෑ මුර දෙන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..

  • @mjcamball2200
    @mjcamball2200 28 วันที่ผ่านมา

    ඉක්මන් කරන්න ජනාධිපති තුමනි.අමාරුවෙ වැටෙන්ට පෙර 😂😂😂😂😂😂

  • @J.AVijerathna
    @J.AVijerathna 14 วันที่ผ่านมา

    මේවා කොච්චර කීවත් පලක් නැහැ ජනාධිපතිවරයගෙ ජීවිතය අනතුරේ....ඉහළ නිලධාරීන් තවත් දූශිතයි

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 28 วันที่ผ่านมา +2

    මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමති වරයාට පන නැහ වගේ

  • @sunnysamarasingha5437
    @sunnysamarasingha5437 28 วันที่ผ่านมา +1

    මේ ආන්ඩුවටත් පණ නැතිව වගේ අපිට පේන්නෙ ?😱😝🚽💩

  • @hemathena7455
    @hemathena7455 23 วันที่ผ่านมา

    ඉවසන්න හැම දෙයක්ම හරියට සිද්ද වෙයි.

  • @ratnaperera1044
    @ratnaperera1044 28 วันที่ผ่านมา

    ගොඨාභය හානිය ජනාධිපති වුණ ගමන් තනතුර පහල දමලා ස්ථාන මාරුවක් කළා. ඇයි අනුරට බැරි?

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤