මගේ වයස කීයද? 🤐 [Age Reveal]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 2.3K

  • @maalid2095
    @maalid2095 3 ปีที่แล้ว +1739

    මන් හිතුවෙ zikkata 25ක් විතර කියල 😂😂
    2000න් පස්සෙ සෙට් එක like එකක් දාමු ගැම්මට 😅😅💪

    • @Aruna-yh7gv
      @Aruna-yh7gv 3 ปีที่แล้ว +15

      මු ඔක කලින් කියනවා කොටාගෙ video එකකත් මුගෙ වයස

    • @Aruna-yh7gv
      @Aruna-yh7gv 3 ปีที่แล้ว +18

      @Lonely Shadow අපිත් 2003 තමයි මහත්තයො

    • @dinujayamt707
      @dinujayamt707 3 ปีที่แล้ว +28

      mama 2006 😀😀

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +7

      @@dinujayamt707 shenal me ubada😂

    • @gaminghiruna4996
      @gaminghiruna4996 3 ปีที่แล้ว +16

      Mama 2005 🙂❤️

  • @pawaniabeyrathna1274
    @pawaniabeyrathna1274 3 ปีที่แล้ว +117

    2000න් පස්සේ අය ගැම්මක් එයාලා technology එකත් එක්ක ජීවිත් වෙන මිනිස්සු 😊😊 ඒ අතරින් ඔයා වැඩ්ඩෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @sithumbandara8371
    @sithumbandara8371 3 ปีที่แล้ว +160

    ශෑ අඩු වයසින් ලෝකේ දිනපු එකෙක් ❤ ජය වේවා ! 😎😅

    • @eraishii
      @eraishii 3 ปีที่แล้ว +4

      අපිවත් බලපන් ඇව්ත්

  • @lahiruprasad3535
    @lahiruprasad3535 3 ปีที่แล้ว +90

    ඒ පාර 2003 ලු.. මාත් 2003 අවුරුදු 25 වත් ඇති කියල හිතුවෙ සිරාවටම 😂😂.. අපේ පැත්තෙ එක ම වයසෙ මට මං ගැන මාර දුකයි 😇💪❣️

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 ปีที่แล้ว +2

      Man hithuwe muta 23k kiyala. Praviyata 25k kiyala. Bln gyama praviya mage wayase. Mn nikm thama 10 wasare podi ekek wage😭😭😭

    • @shenallivarnakulasuriya2851
      @shenallivarnakulasuriya2851 2 ปีที่แล้ว

      mn nn dnn htya mu ape wyse kyla😂

  • @koyagirl2285
    @koyagirl2285 3 ปีที่แล้ว +19

    Zikkat love කරපු 2000 මං වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 🙂👍

  • @anujamiyuranda
    @anujamiyuranda 3 ปีที่แล้ว +288

    2000 පස්සේ 😆🤣😹😊
    දුකක් නෑ. 2000 පස්සේ set එක තමා හොඳටම කරේ.🙏❤👌👍

    • @tmxgamingslff3718
      @tmxgamingslff3718 3 ปีที่แล้ว +2

      Palayan podi pakaya

    • @anujamiyuranda
      @anujamiyuranda 3 ปีที่แล้ว +1

      @@tmxgamingslff3718 ok 👍

    • @maleesha5417
      @maleesha5417 3 ปีที่แล้ว +2

      @@tmxgamingslff3718 අම්බො මෙන් ලොකු අයියට තරහ ගිහින්

    • @eraishii
      @eraishii 3 ปีที่แล้ว +1

      එකෙන්ම

    • @anujamiyuranda
      @anujamiyuranda 3 ปีที่แล้ว +2

      @@maleesha5417 😂🤘❤👍

  • @praveenchamika4025
    @praveenchamika4025 3 ปีที่แล้ว +243

    හැකියාවට වයස අදාල නැත , ගැම්මක් zikka,❤️‍🔥❤️‍🔥

  • @Slowly688
    @Slowly688 3 ปีที่แล้ว +406

    ZikkaMalli 2000 පස්සේ අම්මෝ ගැම්මක් තමයි ඉතින් 🥺❤️💫

    • @dilshan296
      @dilshan296 3 ปีที่แล้ว +4

      බොරු සික්කට 23 යි වයස

    • @dilshan296
      @dilshan296 3 ปีที่แล้ว +5

      @N.imantha de silva ඔව් බන් දැන් ඉතින් සික්කත් 2000 පස්සෙ කොල්ලෙක් කියලා කියයි ඔකොම 🤣🤣

    • @LayyaCinematics
      @LayyaCinematics 3 ปีที่แล้ว +14

      2000 ට කලින් අයියල ඔච්චර බුද්ධිමත්නං ලංකාව එකම සුරපුරයක් 😂😂😂💔 ඒනං සික්ක ඉතාලි යන්නෙත් නෑ ☺️

    • @DoNotDial09
      @DoNotDial09 3 ปีที่แล้ว

      Adde sirawata

    • @Slowly688
      @Slowly688 3 ปีที่แล้ว

      @@dilshan296 මාව නිකං පිච්චෙනවා වගේ 😐💔

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 ปีที่แล้ว +37

    අඩෝ මට වඩා අවුරුද්දයි බාල මම හිතුවෙත් උඹට 22,23 ක් කියලා ඒ උනාට ඉතාලිය වගේ දුර රටක ඉදන් කරන මේ වැඩේට සම්මානයක් දෙන්න වටිනවා 😂😂❤️❤️❤️💪

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 ปีที่แล้ว

      මෙහේ ඉඳියොත් ඉතින් කාර් එකක් ගන්න වෙන්නෙත් අවුරුදු 60දි වගේ තමයි. ලංකාවේ ඉන්න සික්කගෙ වයසෙ උන් තාම අම්මගෙ තුරුල්ලෙ. මුට ගේකුත් තියෙනවා ඒ මදිවට utube channel එකක් තියෙනවා.

    • @slarminksgirl928
      @slarminksgirl928 ปีที่แล้ว

      උබේ වයස කීයද

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +29

    09:34 උඹේ වයසම තමා බං ,දිගට හරහට පාඩම් කරනවා උසස් පෙළ කරුමෙ ගොඩ දාගන්න 😞😒💀

  • @chamathwijewickrama
    @chamathwijewickrama 3 ปีที่แล้ว +203

    වයස අදාල නෑ සික්කා පුතේ 2003 නෙවෙයි 2005 උනත් අපි වීඩියෝ බලනවා. මීට 95 මං🤭

  • @makkazilli2340
    @makkazilli2340 3 ปีที่แล้ว +1387

    humm Huum humm Haari Haaari hari...😒

    • @ZikkAmalli
      @ZikkAmalli  3 ปีที่แล้ว +275

      Aii aii

    • @geniusgsn43980
      @geniusgsn43980 3 ปีที่แล้ว +16

      nice

    • @ravindurashmika484
      @ravindurashmika484 3 ปีที่แล้ว +16

      😹😹 swayn windanya thma

    • @Ashuwa_Malli
      @Ashuwa_Malli 3 ปีที่แล้ว +6

      Aiye live එක පටන් ගත්තම මගෙ නම කියන්න මම බලගෙන යින්නව...සිත්තා මල්ලි කියන්.💪💪💪💪💪💪💪💪

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 3 ปีที่แล้ว +23

      සික්කා උගෙන්ම ආතල් ගන්නවා...😂❤️

  • @nethmikoushalya2960
    @nethmikoushalya2960 3 ปีที่แล้ว +214

    "එඩිට් එක නම් සුපිරි සික්කෝ " 🖤💫

    • @Beastly__gamers
      @Beastly__gamers 3 ปีที่แล้ว +1

      HI 😎

    • @mrviduwa3916
      @mrviduwa3916 3 ปีที่แล้ว

      yeaaah

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,නෝ බොක්කලා බෙල් එක ගහන්න හොදේ ලොකු උදව්වක්😀😀😀😀😀😀😀😀😀😃😃😃😃

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,නෝ බොක්කලා බෙල් එක ගහන්න හොදේ ලොකු උදව්වක්😀😀😀😀😀😀😀😀😀😃😃😃😃

  • @KaveebhashanaSM
    @KaveebhashanaSM 3 ปีที่แล้ว +30

    උබේ වයස අදාල නෑ.....ෆෑන් බේස් එක හැදිල ඉවරයි මචං...හැමදාමත් උබත් එක්ක♥♥

  • @titan1847
    @titan1847 3 ปีที่แล้ว +12

    Lonewolf ge wagay editing. අම්මෝ ගැම්මක්ම තමා ඔයා නම් ;)

  • @Gaming_World701
    @Gaming_World701 3 ปีที่แล้ว +151

    1900බර ගනන් වල උත්තමයන්ට වඩා 2000න් පස්සෙ උන් හොදයි

    • @dinujayamt707
      @dinujayamt707 3 ปีที่แล้ว +6

      උන් වයසයි නේ දැන් 🤣🤣

    • @Gaming_World701
      @Gaming_World701 3 ปีที่แล้ว +13

      උන් 2000න් පස්සෙ උන්ට බනින්නෙ උන් අපිට කලින් මැරෙන නිසාද කොහෙද

    • @බලලාකටටගනින්
      @බලලාකටටගනින් 3 ปีที่แล้ว +11

      @@Gaming_World701 උන් වගේ ගල් යුගේ ජිවත් නොවෙන නිසා බන්💪👽

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว +1

      ,නෝ බොක්කලා බෙල් එක ගහන්න හොදේ ලොකු උදව්වක්😀😀😀😀😀😀😀😀😀😃😃😃😃

    • @eyonebe
      @eyonebe 3 ปีที่แล้ว +1

      Sira wata ekdhas nawasiya gan wala un monadha bn kare 18 weddi 😂 un wla balanwa 😂

  • @Shortclips-w9x
    @Shortclips-w9x 3 ปีที่แล้ว +92

    2000n පස්සෙ කිය කිය බනින උන්ට හිද ආදර්ශයක්,ගැම්මක් සික්කා ඔයා😌😂❤️❤️❤️❤️❤️

  • @vibesentertainment9262
    @vibesentertainment9262 3 ปีที่แล้ว +241

    අපිත් 2003 තමා කොම්ලෝ😌😌 ගැම්මක් තමයි ඉතිං ❤❤ එඩිට් පාර නං සුපිරී 😌❤

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว +2

      ,නෝ බොක්කලා බෙල් එක ගහන්න හොදේ ලොකු උදව්වක්😀😀😀😀😀😀😀😀😀😃😃😃😃

    • @oshadhi8852
      @oshadhi8852 2 ปีที่แล้ว

      🤘🤘🤘👍👍👍

  • @kaveeshduleeka5655
    @kaveeshduleeka5655 3 ปีที่แล้ว +275

    "සික්කට හිතින් ආදරේ කරපු සුවහසක් 20-25 ලොකු අක්කලා ටික දැන් 👉🥺😭💔 "
    😂😂

  • @vihangarandunu62
    @vihangarandunu62 3 ปีที่แล้ว +81

    2000 න් පස්සෙ එකෙක්,ගැම්මක් තමා ඉතිං💪💪💪💪

  • @kavimihiranga847
    @kavimihiranga847 3 ปีที่แล้ว +76

    මේ පාර එඩිටින් පට්ටය් වෙනදට වඩා❤️

  • @dahambanuka
    @dahambanuka 3 ปีที่แล้ว +29

    අවුලක් නැ මට වඩා අවුරුද්දයි වැඩිමල් 😁
    එඩිට්එක නිකන් LoneWolfShaz ගෙ වගෙ
    සුපිරියටම එඩිට් එක නම් කරලා තියෙනවා 😍

  • @Yasithnotfound
    @Yasithnotfound 3 ปีที่แล้ว +361

    අමෝ එඩිට් එක දීලා තියනව ඇඩෙන්නම😎

  • @Dinuka406
    @Dinuka406 3 ปีที่แล้ว +9

    තනියම ගොඩ ගිය අවංක කොල්ලෙක්🌼❤️‍Good Luck

  • @Xenom
    @Xenom 3 ปีที่แล้ว +118

    වයස වැදගත් නෑ බන් ඔය වයසට ඉන්න සමහරු කරන මන්දමානසික වැඩ එක්ක උබ බැලුවාම පට්ටම තැනක ඉන්නවා 😏💙 එනිවේ අද Edit එක මරු 🤗💙

  • @tikboymusic9115
    @tikboymusic9115 3 ปีที่แล้ว +81

    සික්කා ගැම්මක් ඒකේ දෙකක් නෑ ආදරෙයි සික්කො 😘

  • @techwithlasiya3294
    @techwithlasiya3294 3 ปีที่แล้ว +46

    සිරාවටම සික්කො වට්ස් ඇප් එකෙන් ජීවිතේටවත් දැකල නැති. සුපිරි යාලුවෝ සෙට් එකක් සෙට් උනා

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว +2

      ,නෝ බොක්කලා බෙල් එක ගහන්න හොදේ ලොකු උදව්වක්😀😀😀😀😀😀😀😀😀😃😃😃😃

  • @LayyaCinematics
    @LayyaCinematics 3 ปีที่แล้ว +107

    2003 කට්ටියගෙන් හූවක් ඕනේ 😂 අපිත් 2003 තමාහ්

  • @bawanthajayawardhana2845
    @bawanthajayawardhana2845 3 ปีที่แล้ว +7

    යකඩෝ....මං හිතුවෙත් අයියෙක් කියලා බලද්දී අපෙ වයසෙනේ.....😂 ගැම්මක්...💖

  • @MindsetTube85
    @MindsetTube85 3 ปีที่แล้ว +12

    අපිත් 2003 තමා කොම්ලෝ 😘😍 🔥

  • @diniya5142
    @diniya5142 3 ปีที่แล้ว +74

    දැන් zikka ත් නිකන් lonewolfshaz වගේ... ( editing වලින් )

    • @LayyaCinematics
      @LayyaCinematics 3 ปีที่แล้ว +2

      සිරා

    • @diniya5142
      @diniya5142 3 ปีที่แล้ว +4

      @@LayyaCinematics zikka දියුනු වෙලා shaz ට ත් අභියෝග කරයිද දන්නෑ නේම්ද

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +2

      Edited bn pugiya bn zikka kiwwa chat eke

    • @diniya5142
      @diniya5142 3 ปีที่แล้ว +1

      @@Inkzu අහ් ඒමද zikkaa නෙවේද edit කරන්නේ

  • @kalinduedirisinghe245
    @kalinduedirisinghe245 3 ปีที่แล้ว +27

    Edit එකටනම් පුදුම මහන්සියක් වෙලා තියෙනව🤧 much love Zikka

  • @ගෝතයා-භ8ශ
    @ගෝතයා-භ8ශ 3 ปีที่แล้ว +25

    18යි එහෙනම් .. ගැම්මක් තමා..❤️😂

  • @brightsparkhs
    @brightsparkhs 3 ปีที่แล้ว +5

    මටත් 18.... අපිත් එක්ක බලද්දි ඔයා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා බොක්ක..... විශ් යුවර් ඕල්ද බෙස්ට්❤️

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka9653 3 ปีที่แล้ว +9

    යකෝ😂 මන් හිතුවේ උබට අවුරැදු 24,25 විතර ඇති කියලා බන්😂😂 සුපිරි ආ

  • @adithyavihanga3366
    @adithyavihanga3366 3 ปีที่แล้ว +41

    9:05 දරුවොත් ඉන්නවා කියල හිතාගෙන හිටපු මම🤣😒

  • @sathirathenaka4846
    @sathirathenaka4846 3 ปีที่แล้ว +34

    ලස්සන වීමේ රහස මොකක්ද කියලා දැනගන්න ආසාවෙන් ඉන්න කැත මම😂😓💔

  • @dithirainduwara2414
    @dithirainduwara2414 3 ปีที่แล้ว +23

    වයස නම් අදාළම නෑ අයියේ.. 😁😁හැමදාම videos බලනවා..❤️❤️ගැම්මක් තමා..👊👊👊

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +8

    අඩේහ් සික්කා මල්ලි ඇත්තටම මල්ලි කෙනෙක් නේ ...හරි වේදනයි 🤣🤣❤️

  • @induwara3340
    @induwara3340 3 ปีที่แล้ว +36

    අඩෝ 2000න් පස්සෙ ගැම්මක් තමා bocca 😎❤️‍🔥

  • @rashmikaperera6718
    @rashmikaperera6718 3 ปีที่แล้ว +56

    අඩේ සික්කා අයියේ අවුරුදු 18 මෙච්චර වැඩක් කරා නේ සුපිරියක් තමා.🔥😉

    • @sajanabro7915
      @sajanabro7915 3 ปีที่แล้ว +2

      Ade Ekane Mn Thaama 17i 🥲💔

  • @mywordistruth4892
    @mywordistruth4892 3 ปีที่แล้ว +51

    වෙන්නප්පුවෙ කොල්ලෙක්! ගැම්මක් තමා🔥

  • @NimsaraNilnuwan
    @NimsaraNilnuwan 3 ปีที่แล้ว +52

    මම 2006. දිගටම අයියා කියන්න පූළුවන්.

  • @mrsir456
    @mrsir456 3 ปีที่แล้ว +6

    අඩේ මාත් අයියෙ කියල තියනව නෙද කියල මතක් උනාම😢 කමක් නෑ මං අවුරුද්දක් බාලයි😁😁 Edit එක කුපිරි😍❤️❤️

  • @Wasanthavingaming
    @Wasanthavingaming ปีที่แล้ว +2

    Minecraft වීඩියෝ එකක් ගේමු කියලා ලයිට් දාන්න යමු

  • @thevimuwaofficial98
    @thevimuwaofficial98 3 ปีที่แล้ว +61

    හිත හොද කොල්ලෙක් ❤️‍🔥තනියම උඩට ආපු

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 3 ปีที่แล้ว +39

    අම්මයි තාත්තයි ඉතතලියෙ ඉද්දි උඹ ලංකාවෙ ඉපදුනේ කොහොමද 😂😂💔💔

    • @horapusaa
      @horapusaa 3 ปีที่แล้ว +1

      🤔

    • @superman-nf4tp
      @superman-nf4tp 3 ปีที่แล้ว +1

      😏🤔🤨

    • @kaveeshduleeka5655
      @kaveeshduleeka5655 3 ปีที่แล้ว +1

      මටත් තියන ලොකුම ප්‍රෂ්නෙ ඒක 😐

  • @ushan_dew
    @ushan_dew 3 ปีที่แล้ว +16

    "මාත් වැඩිය edit කරන්න දන්නේ නෑ" කාටද බන් ඔය බොරු කරන්නේ 😂💔

  • @notysandu9681
    @notysandu9681 3 ปีที่แล้ว +7

    අනේ මට වඩා අවුරුද්දයිද වැඩිමල් 😮 මම හිතුවෙ අවුරුදු 27ක් 28ක් වගේ වෙනවා කියලා හත්තිකේ 🙃 මරුනෙ 2000න් පස්සෙ එකා

  • @sehanc7540
    @sehanc7540 3 ปีที่แล้ว +2

    ආදරෙයි සික්කා❤✊
    කෝ යකෝ මේ video eke නෑනි අවසානෙට ඉක්කා song එකේ කෑල්ල😹🤧

  • @Vipgeekshow
    @Vipgeekshow 3 ปีที่แล้ว +31

    හැකියාවට වයස අදාල නෑ සික්කා අයියේ🔸🔸🔸🔸🔸
    ආදරෙයි ආ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chalaniishara5970
    @chalaniishara5970 3 ปีที่แล้ว +7

    අඩේ මගෙ කස් එක මට වඩා බාලයිනෙ.....😁 වීඩියො සුපිරී❤️❤️

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +220

    2000න් පස්සෙ ඉපදුන සෙට්එක 🥰🥰🥰🥰🥰🥶🥶🥶✌️✌️✌️✌️✌️💪💪💪💪💪💪💪💪💪

  • @madushasathsarani7044
    @madushasathsarani7044 2 ปีที่แล้ว +3

    අඩෙ 18 යි ද මන් හිතුවෙ බැදලා ලමයිත් ඉන්නො කියලා 🤭
    ඒකට සමාවන්න🤭😁
    Good luke අයියා ❤️😘
    2000 පස්සෙ අපි සෙට් එක තමයි මරු 😘❤️

  • @TheRoyalLion
    @TheRoyalLion 3 ปีที่แล้ว +6

    ඔක්කොටම වඩා පුගිය එඩිට් එක නම් සුපිරියටම දීල තියෙනව​ 🙂
    මන් හිතුවෙ සික්ක මගෙ වයසෙ කියල​, දැන් සික්කටත් අයිය කියන්න එපයි 😐💔
    සික්ක මල්ලයිය​ 🙂

  • @armyforever-wv2vw
    @armyforever-wv2vw 3 ปีที่แล้ว +27

    උබගේ වයස අනිත් ඒව අදාල නෑ උබ එල කොල්ලෙක් 💜️💜️👌

  • @muthuprabodani1389
    @muthuprabodani1389 3 ปีที่แล้ว +14

    අය්යා කිව්වේ අපරාදේ සික් 😂💔🙌 same age ඈ 😂💖

  • @Nimmikumari004
    @Nimmikumari004 3 ปีที่แล้ว +24

    බදින්න හිතන් හිටියෙ ඒනම් අවුලක් නෑ 😂💔
    එඩිට් එක නං සුපිරි 😂😂😂😂😂😂

    • @levelfast5619
      @levelfast5619 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @LayyaCinematics
      @LayyaCinematics 3 ปีที่แล้ว +2

      Meanwhile zikka - දිල්වාලෙ කුචුනේ නෙ ................

    • @Nimmikumari004
      @Nimmikumari004 3 ปีที่แล้ว

      @@LayyaCinematics 😂😂

    • @senuliadithya6642
      @senuliadithya6642 3 ปีที่แล้ว

      bindumathi,meka poddak balanna

  • @enochabeysekara7763
    @enochabeysekara7763 3 ปีที่แล้ว +1

    Lone wolf shaz editing classes karanawada? 🤔
    Ada editing patta ne....

  • @chamarapethum5250
    @chamarapethum5250 3 ปีที่แล้ว +6

    ආතල් එකේ ඉන්නව නම් වයස තවත් ඉලක්කමක් විතරයි 😁😁❤.ජය වේවා සික්ක මල්ලි😁😁✊❤

  • @delegon7391
    @delegon7391 3 ปีที่แล้ว +83

    තාමත් zikka aiyama තමා 🙈❤ 2019 ඉඳන් වීඩියෝස් බලනවා ❤🔥😊💪
    මම නම් 2005 😒💔

  • @malinducir6973
    @malinducir6973 3 ปีที่แล้ว +116

    වයස අහපු උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක්😐😂

    • @malinducir6973
      @malinducir6973 3 ปีที่แล้ว

      @N.imantha de silva unt nm payka නිශ්ශබ්ද තාවයක් ඕනෙ වෙයි😂

    • @tharushasirimanna7087
      @tharushasirimanna7087 3 ปีที่แล้ว +1

      @N.imantha de silva සික්කගෙ තාත්ත ද උබ😂

    • @tharushasirimanna7087
      @tharushasirimanna7087 3 ปีที่แล้ว +1

      @N.imantha de silva මොකක්?

    • @erandiesayumika1813
      @erandiesayumika1813 3 ปีที่แล้ว +1

      @N.imantha de silva zikka ge paran videos balanna mulm eka blnn ko 😆 ethakota ඔය සැකේ දුරු වෙයි

    • @බලලාකටටගනින්
      @බලලාකටටගනින් 3 ปีที่แล้ว

      @N.imantha de silva සික්කා 2003නේ ගොබ්බයෝ සික්කාගේ පරණ විඩියෝ බලපන්😂✅උගේ ඉස්සර ඉන්ස්ටර් එකෙත් දාල තිබ්බ 17යි Lol😂😌

  • @hansajabandara1674
    @hansajabandara1674 3 ปีที่แล้ว +8

    උබත් දැන් shaz වගේ එඩිට් කරනවනේ. ගැම්මක් තමා. Edit ඉගනගත්තු විදිහ වැඩක් නෑ. කොහොමහරි ඉගෙනගෙන කරන වැඩේ වැදගත්. දිගටම කරන් යන්න. ජයවේවා ❤️🔥

  • @Dakshikashamali5275
    @Dakshikashamali5275 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඉතින්.... 2000න් පස්සේ අය ගැම්මක් ඈ......🎉

  • @isuru_official_9686
    @isuru_official_9686 3 ปีที่แล้ว +1

    kalin ta wada dan video editing fttama.... aaawage room setup akh maruma.... ube fun look akh high... ape blood akh fine 🔥

  • @r.bshakiyah2775
    @r.bshakiyah2775 3 ปีที่แล้ว +26

    Zikka malli සුපිරියක් තමා🌝වයසනම් අදාල නෑ ආතල් එක වටිනවා 🌝💖

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      නෝ බොක්කලා බෙල් එක ගහන්න හොදේ ලොකු උදව්වක්😀😀😀😀😀😀😀😀😀😃😃😃😃

  • @adithyavihanga3366
    @adithyavihanga3366 3 ปีที่แล้ว +8

    Edit එක cupiri ගැම්මක් නෙහ්😌♥️

  • @elinsherol5612
    @elinsherol5612 3 ปีที่แล้ว +6

    අඩ්ඩෝ...මරු මරු...edit ඔක්කොම මරු..අපේ පරන සික්ක ඇවිල්ලා..🙌😎

  • @buddhishmalahiru
    @buddhishmalahiru 3 ปีที่แล้ว +2

    Zikka ❤️ wayasata neme bn ubee athal 😂💔 apith 2000 passe un thama 😉 gemmak thama bro 👍❤️

  • @blackandwhite_____6542
    @blackandwhite_____6542 3 ปีที่แล้ว +1

    Edit එක නම් මරු 😍 වයස 18😌...conpused unga bunga

  • @thadiyaikulayai6544
    @thadiyaikulayai6544 3 ปีที่แล้ว +27

    ඇත්තටම සික්කෝ උබ නියම පොරක් ආ 🥰 උබව හම්බුනේ මෙ ලගකදි ❤️ දැන් උබ මගේ ආසම යූටියුබර් සෙට් එකේ ඉන්නවා 🥰🥰🥰🥰

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +5

    මම මොනවත් කරලා නෑ🤐. මොකක් හරි වැඩක් පටන් ගන්න ඕන 🙈😊❤gammac zikka♥️👌🏻

  • @mrdassa8388
    @mrdassa8388 3 ปีที่แล้ว +6

    අඩෝ zikka එඩිටි එකට ඇඩුනා ඔයි.....🤣🤣
    පටිට පටිට තව ඔන
    ආදරෙයි zikka ..........💓💓

  • @vinuxmusic2750
    @vinuxmusic2750 3 ปีที่แล้ว +2

    2000ට ඉස්සෙල්ලා උපත ලැබු නැන්දලා මාමලාට කියන්න තියෙන්නේ අපි ඔයාලට වඩා මේ වයසේදි යු ටියුබ් වල ලොකු දෙයක් කරනවා. සික්කා අයියා මට වඩා අවුරුද්දකට විතරයි නේ වැඩිමල්. ඊළඟ පාර ෆෝන් එක උඩ දාන් ඉන්න පොස්ට් එක තියෙන එකේ ප්‍රශ්න ඔනි 😎

  • @bus_dj_official
    @bus_dj_official 3 ปีที่แล้ว +3

    එඩිටින් එක නම් හැමදාම පට්ට බන් සුපිරි❤️❤️❤️

  • @tharushinimthara1870
    @tharushinimthara1870 3 ปีที่แล้ว +66

    LIFE HACK එකක් ඕනේ ඊලඟට 🙂❤️

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,නෝ බොක්කලා බෙල් එක ගහන්න හොදේ ලොකු උදව්වක්😀😀😀😀😀😀😀😀😀😃😃😃😃

  • @Mr_maayaa
    @Mr_maayaa 3 ปีที่แล้ว +7

    මම කිව්වනේ zikka ට වයස 18 යි කියලා.
    මටත් 18 යි🙂

  • @sanithudayanga4437
    @sanithudayanga4437 3 ปีที่แล้ว +8

    අපිට ඔයාගේ වයස කීයක් උනත් කිසි ප්‍රශ්නයක් නෑ මොකද අපි එන්නේ ඔයාගේ වීඩියෝ එක බලන්න මිසක් උබේ වයස අහන්න නෙමේ ඔයාගේ වයසේ දි ඒගොල්ලෝ කරපු දේවල් මොනාද කියල ඇහැවොත් උන්ට කියන්න මුකුත් නෑ

    • @user-vq7ru5hr2w
      @user-vq7ru5hr2w 3 ปีที่แล้ว +1

      වයසට විහිලු කලාට කොම්ලෝ වැඩ සුපිරී 😌😎 ඒකනේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්නේ 💕😎

    • @sanithudayanga4437
      @sanithudayanga4437 3 ปีที่แล้ว +1

      @@user-vq7ru5hr2w අන්න ඒකයි

  • @bpuniverx3268
    @bpuniverx3268 3 ปีที่แล้ว +4

    කාමරේ මරැ හැබැයි.😏ලංකාවේ Dio එකක් වගේ🙂❤️

  • @manukesh
    @manukesh 3 ปีที่แล้ว +24

    2003 ගැම්මක් තම 😅😍 ආදරෙයි Zikko 😍❤️‍🔥

  • @JKPOWERTECH
    @JKPOWERTECH 3 ปีที่แล้ว +69

    ගෙනාවොත් ගේන්නේ සුපිරිම වීඩියෝ එකක් තමා 💕💕🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @rush99633
    @rush99633 3 ปีที่แล้ว +7

    අඩෝ නෝ... උබ මල්ලි කෙනෙක්ද 😂 මන් හිතුවෙ මගේ වයස කියල. කොහොමත් සික්කා මල්ලි තමයි ඉතිම් 😂❤️

  • @sdeshan1408
    @sdeshan1408 3 ปีที่แล้ว +6

    මේක live කියල හිතන පිරිසකුත් නැතුවා නොවේ...😬😅

  • @nadunitamasha2003
    @nadunitamasha2003 2 ปีที่แล้ว +1

    2003 ගැම්මක් තමා ඉතිම්

  • @hdmgaming367
    @hdmgaming367 3 ปีที่แล้ว +1

    අයියෙ මගෙ gaming Channel එකක් තියනවා ඒකට pc එකේ games screen record කරන්න හොද software මොනවද

  • @danceacademywithdanidi4266
    @danceacademywithdanidi4266 3 ปีที่แล้ว +34

    ලොකු ලොකු හීන නෑ සික්කගෙ editing ඉගෙන ගන්න තියෙනවනම් ඇති 🥺❤️

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 ปีที่แล้ว +4

    අපි දෙමළ ,අපි මුස්ලිං, අපි සිංහල , කියලා එකක් නෑ අපි ඔක්කොම එකයි දැං රටක් විදියට ඉදිරියට යන්න ඕන . - මහින්ද රාජ පක්ෂ -🙏🏼

  • @thunderboy1710
    @thunderboy1710 3 ปีที่แล้ว +29

    මාත් තනියෙන් වීඩියෝ එඩිට් කරන්න පුරුදු වෙන්න ගියා 😂😂😂😂 බට්න් එක එක ඒවා ඔබ ඔබ යද්දි එක පාරට මොකද්ද වෙලා ගියා ඒකට 😂😂

    • @gamingsikka8125
      @gamingsikka8125 3 ปีที่แล้ว +1

      අම්මෝ😂😂

    • @LayyaCinematics
      @LayyaCinematics 3 ปีที่แล้ว

      After affects නම් තනියෙන් බෑ හැබැයි මුකුත්ම softwarw පාවිච්චි කරල නැත්තං

    • @thunderboy1710
      @thunderboy1710 3 ปีที่แล้ว +1

      @@LayyaCinematics හ්ම් 🙉

    • @thunderboy1710
      @thunderboy1710 3 ปีที่แล้ว +1

      අඩේ කවදාවත් නැතුව සික්ක ❤ එක දාලා

    • @LayyaCinematics
      @LayyaCinematics 3 ปีที่แล้ว +1

      @@thunderboy1710 😂දැං හැදිල පොර ☺️☺️☺️💆

  • @sasiya5
    @sasiya5 3 ปีที่แล้ว +4

    2003 එකෙක් එකත් වෙන්නප්පුවෙ respect 😊

  • @diwyadeshanjalee232
    @diwyadeshanjalee232 3 ปีที่แล้ว +4

    වයස කියන්නෙ ඉලක්කම් දෙකක් විතරයි සික්කා 'මල්ලි' 😁😁😁😁 මොනා උනත් වීඩියෝ මරු ඈ 👌 👌👌👌👌

  • @rashmikaveesha5893
    @rashmikaveesha5893 3 ปีที่แล้ว +20

    Zikka කියන්නේ සුපිරියක් තමා 🥰👍😊

  • @kanchanaeshan1371
    @kanchanaeshan1371 3 ปีที่แล้ว +8

    editing සුපිරියක් ආහ්❤️🔥

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 ปีที่แล้ว +11

    උඹේ වයස කීය වුනත් අපිට පු%ද?....ඇයි උඹ රාජපක්ෂ පරම්පරාවෙ දරුවෙක්ද හැමෝම වයස දැනගෙන ඉන්න?
    කියලා තාම නම් කවුරුවත් දාලා නෑ...පුදුමයි ඒත් ඇත්තයි

  • @wam1586
    @wam1586 3 ปีที่แล้ว +1

    ado dan zikkage aluthin dapu hama video ekakma patta gammac thama🤙🤙👏👏(adoooo sirawatama 18 da😶😶😮😮)

  • @btsarmyclubbytheeditingguy5077
    @btsarmyclubbytheeditingguy5077 3 ปีที่แล้ว +1

    අපි උබේ වයසට වීඩියෝ බැලුවෙත් නැ බලන්නෙත් නෑ අපි ආස උබට

  • @Mcyonoci
    @Mcyonoci 3 ปีที่แล้ว +23

    එඩිටින් නම් පිස්සුවක්✌🙄❤

  • @dilshansenura6792
    @dilshansenura6792 3 ปีที่แล้ว +8

    වයස කියන්නෙ ඉලක්කමක් විතරයි brother ❤️❤️

  • @osandadewmina5319
    @osandadewmina5319 3 ปีที่แล้ว +37

    බින්දුමතී කියන්නේ කවුද කියලා දන්නවද 😪?

  • @eraishii
    @eraishii 3 ปีที่แล้ว +1

    සික්කා ආදරෙයි මල්ලි අඩෝ නියමයි අහ් පට්ට අපිවත් බලන්න එන්න

  • @kaushikagimhan8068
    @kaushikagimhan8068 2 ปีที่แล้ว +1

    🥺2000 න් පස්සේ ඔයා 👋🍃