හදිසි අවස්ථාවක ලංකාවට යන්න මේ විදියට කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 18

  • @ChandraM-f6e
    @ChandraM-f6e 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @shani.harshani4575
    @shani.harshani4575 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි !!!❤❤

  • @PathmaKumari-pr9vk
    @PathmaKumari-pr9vk 4 หลายเดือนก่อน

    ❤ thanks

  • @chathurithilanka2618
    @chathurithilanka2618 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏
    මං කුවෙට් එකට ඇවිත් මේ මාසෙට අවුරුද්දයි.දැන් ඉන්න ගෙදර වැඩට ඇවිත් මාස නවයයි.මේ ගෙදර අය ගොඩක් හොඳයි.ලොකු වැඩකුත් නෑ කරන්න.දවසෙ වැඩිහරියක්ම කාමරේට වෙලා ඉන්නේ.හරියට මම තනියම ගෙදරක ඉන්නව වගේ.එයාලා කිව්වොත් විතරයි වැඩ කරන්නෙ.මට උයන්න රෙදි හෝදන්න දෙන්නෑ.එයාලා ඉව්වම මටත් පිඟානට බෙදල තියනවා.එයාලා කඩෙන් කෑම ගෙනාවත් මට දෙනවා.එයාල උයන්නැති දවසට මං උයාගෙන කනවා.ඕන දෙයක් අරගෙන කන්න කියලා තියෙන්නෙ.ඒත් සමහර දවසට පැය පහක් හයක් විතර කාමරේ.එයාලා දොරවල් ලොක් කරලා.ගෙට යන්නත් බෑ එලියට යන්නත් බෑ.එයාලා උදේට කීයට හරි දොර අරිනකම් මං කාමරේ තනියම.මං හැමදාම උදේට පිරිත් කියනවා.නිතරම බණ අහනවා.මට ගෙදරත් ගොඩක් ප්‍රශ්ණ.මට දැන් ඉන්න බැරිම තත්වයක් තියෙන්නෙ.ගෙදර ප්‍රශ්ණ ගොඩක් මානසිකව වද දෙනවා.මම මේ කාමරේ මැරිලා හිටියත් එයාලා කීයට හරි එනකම් දන්නෙ නෑ.මං ලබන මාසෙ බොරුවක් කියලා යන්න හිතන් ඉන්නේ.දරාගන්න බැරි තරමට ගෙදර ප්‍රශ්න.

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  4 หลายเดือนก่อน

      @@chathurithilanka2618 ඔයාට හම්බ වෙලා තියෙන ගෙදර නම් ගොඩාක් හොදයි.එයාලා දවල් වෙනකන් නිදා ගන්නවා.ඒකයි දොර වහන්නේ.පුලුවන් නම් ඉවසන් ඉදලා කීයක් හරි හොයන් යන්න බලන්න.

  • @ShashiSudda-lo6iv
    @ShashiSudda-lo6iv 4 หลายเดือนก่อน

    මම රට ඇවිත් දැන් මාස 3නයී එත් මට දැන් කකුල් හිරි වැටෙනවා එක කීවම එයාලා කීවා ආපූ එජන්සියට එක්කන් ගිහින් බාර දෙනවා කීලා 😔එත් එජන්සියෙන් ලංකාවට යවන එකක් නැද්ද😔😔

  • @DineshSandaruwan-hu7me
    @DineshSandaruwan-hu7me 4 หลายเดือนก่อน

    Apita asanipayaknam yanna berida lankawata

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  4 หลายเดือนก่อน

      එහෙම යන්න දෙන්නේ නෑ.හැබැයි විශ්වාස කරන්න පුලුවන් දෙයක් එයාලට කියලා.එයාලා කැමතියි නම් යන්න පුලුවන්

    • @DineshSandaruwan-hu7me
      @DineshSandaruwan-hu7me 4 หลายเดือนก่อน

      @@මැදපෙරදිගඅරාබි mm den me gedarata ewith masa thunai kuwet ekata ewith masa 9i mata asanipayaknam yanna deida dunne neththam wena widiyak nedda yanna

  • @DulmiNihara
    @DulmiNihara 4 หลายเดือนก่อน

    Gedarata..salli..gewala.wath..yanna..berida

  • @ShashiSudda-lo6iv
    @ShashiSudda-lo6iv 4 หลายเดือนก่อน

    අයියා මට පොඩී ප්‍රශ්නයක් තියෙනවා අයියා ගේ නම්බරේ එවන්න පුලුවන්ද

  • @SnKumari-z6g
    @SnKumari-z6g 3 หลายเดือนก่อน

    මං ඇවිත් මාස 4යි මගෙ තාත්තට අන්තිමයි මං ගිහින් එන්නම් කියල කිව්වම ගෙදර මාමයි බාබයි හා කිව්ව ඒත් ලන්කාවෙ ඒජන්සියෙන් සල්ලි ඉල්ලනවනෙ

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  3 หลายเดือนก่อน

      @@SnKumari-z6g ගෙදර අය කැමතියි නම් මොකටද ඒජන්සියට කියන්න ගියේ.ඒ මිනිස්සු කීවනම් යන්න කියලා ටිකට් දාගෙන යන්න.

    • @SnKumari-z6g
      @SnKumari-z6g 3 หลายเดือนก่อน

      ආයේ මේ ගෙදරම ලැබෙනවද

  • @PragithKumara
    @PragithKumara 4 หลายเดือนก่อน

    යනවට රුහි කියනවනම් එනවට මොකද්ද අරාබියෙන් කියන්නේ

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  4 หลายเดือนก่อน

      @@PragithKumara (තාල් /එන්න පිරිමි )(තාලි ගැහැනු කෙනෙකුට).(එන්නද .ඊජී) ⁣රෝ /රුහි යන්න.