All praise, glory and honour to ABBA FATHER....way maker, miracle worker, promise keeper !! I hv seen the wonders of your love and faithfulness throughout my life....
This is great. What a wonderful Song and great testimony behind this song! We are serving a living God. Finally he did the great thing in your life in his time. Your testimony make us strength. God bless you 3.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා .සියලු මහිමය උන්වහන්සේට වේවා .ඔය අද්දැකීම තුල යන මට .ලොකු ශක්තියක් උනා .පාස්ට ඔයාලාගේ සාක්ශිය.මගෙ පවුලත් ඔය වගේම දවසක දෙවිදුන්ට මහිමය දෙන්න යනවා කියලා මට විශ්වාසයි.🙏🙏🙏🙏
❤ ලමයි හදන්න බැ කිව්ව මට මේ සතුට ජේසු 3න් පාරක් දුන්නා... සියලු මහිමය ඔබටයි මගේ ප්‍රේමයේ දෙවිදුන්ට.
88gcffffffffggfffgv@@glorianagahawatte1788
තරුණ යුවලක් තම දරුවා අත ඇතිව උන්වහන්සේට කරන්නාවූ ප්‍රශංසාව ඉතා අනර්ඝයි. ඡේසු පිහිටයි ඔබ තිදෙනාට.🙏
“ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.”
ශුද්ධවර ජොහන් 14:6
මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මෙවැනි හාස්කමක් සහිත ගීතිකාවක් ලියන්නට ඔබ දෙපලට දුන් කරුණාව ගැන. ජේසු පිහිටයි 🙏
Haskame devidunta prasansa weva ❤❤❤
දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම කිසිදිනක වෙනස් නොවේ. ඔබ පවුලට දෙවියන්වහන්සේ කළ හාස්කම නිසා . අප දෙවියන් වහන්සේට ස්තුති කරමුව. 🙏🙏🙏🌹🌹🌹
අප අතරේ වැඩ වසනාවු දෙවිඳුන් ගෞරව ලබන්ට වටිනේ //
සියළු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිඳුන් ඔබයි//
හෝසන්නා... හෝසන්නා... රාජාති රජිඳුන්ට
හෝසන්නා... හෝසන්නා... දේවාති දෙවිඳුන්ට
ශුද්ධ අතිශුද්ධ සිටියාවූ සිටින්නාවූ සේනාවල දෙවිඳුන් ඔබයි...//
සියළු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිඳුන් ඔබයි//
හෝසන්නා... හෝසන්නා... රාජාති රජිඳුන්ට
හෝසන්නා... හෝසන්නා... දේවාති දෙවිඳුන්ට
රජුන්ගේ රජවු ස්වාමින්ගෙත් ස්වාමි වූ බලවත්වු දෙවිඳුන් ඔබයි//
සියළු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිඳුන් ඔබයි//
හෝසන්නා... හෝසන්නා... රාජාති රජිඳුන්ට
හෝසන්නා... හෝසන්නා... දේවාති දෙවිඳුන්ට//
රජුන්ගේ රජිඳුන්ට...
යහපත්වූ දෙවිඳුන්ට...
බලවත් වූ දෙවිඳුන්ට...
රාජාති රජිඳුන්ට...
දේවාති දෙවිඳුන්ට...
ස්වාමීන්ගේ ස්වාමීන්ට...
දරැවන් දෙවියන් දෙන දීමනාවක් .
සියල්ල කල හැකි දේව්දුන් ඔබයි සියලු මහිමය ඔබටයි හලේලුයියා🙌🙌🙌
Siyalu mahimaya obata pamanayi Mage Jesuni ❤️❤️ Hallelujah 🙏 love you Jesus 💗
මගේ දෙවිදුනි ඔබට සියලු මහිමය..එකම දෙවිදුන් ඔබයි..හොසන්නා...හොසන්නා
All Glory to God
God will use you and your family in many nations for His glory
Blessings MAN Of GOD
හරිමලස්ෂයි ඔයාලා දෙන්නාගෙ ගීතිකාව මම හැමදා අහනවා ඔය දෙනාගෙ ගීතිකා යේසු පිහිටයි❤❤❤❤❤❤❤❤🎉🎉🎉
All praise, glory and honour to ABBA FATHER....way maker, miracle worker, promise keeper !! I hv seen the wonders of your love and faithfulness throughout my life....
All Glory and Praise be to God Most High!!💚🙏🙏🙏His Name is great who can do Marvelous Miracles in our lives!!!
Haleiluiha ammen ammen
Our Cutie is the Proof that God answers prayers 🙏 ❤ ... All praises to God only .. amen 🙏
සියලු මහිමය ලබන්ට විටිනාවු එකම දෙවිදුන් ඔබයි❤️🙏
දෙවියන්වහන්සේට මහිමය වේවා
Siyalu mahimaya obatama pamanai mage yesuni ❤❤
PRAISE GOD. BEAUTIFUL WORSHIP SONG
Daru surathal widinna dun sarwabaladari dewiyan wahanseta mahimaya wewa.paster ob Pula jesu thurule wesewa.
හෝසන්නා හෝසන්නා රාජාති රජිදුන්ට ❤
Thankyou Pastor and Sister for this amazing Hymn 🔥
මගේ ආදර ජේසුනී ඔබවහන්සෙට ගෞරවය ද ප්රසංසාවද මහිමයද වේවා ...❤️🥺
Praise the Lord Jesus Christ🙏🙏
ආමෙන් ජේසු පිහිටයි ❤❤😅ආමෙන් ❤💞💞💞🌷🌷🌻🌻 ආමෙන් දෙවිදුන්ට ස්තූතියි ආමෙන් දෙවිදුන්ට💛💛💛🧙♂️🧙♂️
සියලුම ගෞරවය ,මහිමය උන්වහන්සේට ❤️❤️❤️❤️❤️
ඔව්... ආමෙන්. සියලු මහිමය දෙවියන්වහන්සේටම වේවා...
අනර්ගයි
Siyalu mahimaya labanta watinawu ekama devidu oba jesuni amen
God bless u all❤
Amen siyalu gaurawaya mahimaya obatai daviduni
Proof that God answers prayers ❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
දෙවියන් වහන්සේට ස්තුතියි 🙏
Amen hallelujah ❤❤❤adarei yesu ❤️🙏 oba thidenata dewa karunawa nirathuwama dewidungen yesu pihitai 🙏❤️
All the thanks and Glory to our Lord Jesus Christ..!! Amen 🙌🙌🙏🙏
දෙවිදුනී ඔබ වහන්සේගේ කරුනාවට ගොඩාක් ස්තූතියි පියානෙනේ🙏
Praise God! What a mighty God we serve!
Jesu pitai siyalu gaurawaya mahimaya deviyan wahanseta himi wewaa
Amen jesu pehetai 🙏🏼🙏🏼🙋🙌🙌🙌🙌🙌👍❤️
හරිම ලස්සන ගීතිකාවක් මම ආසම ගීතික
සියලුදේ කලහැකි බලවත් දෙවිදුන් ඔබයි❤❤
Praise God 👏 for this beautiful song and family
Beautiful voice duwa God never leave u forsaken you because god chosen you to serve his children
උන්වහන්සේට මහිමය වේවා ආමෙන්❤
ජේසු පිහිටයි හරිම ලස්සනයි ඔයලා දෙන්නා ලස්සනට කියනවා❤❤❤😅😅😅😅🎉🎉🎉🌷🌷🌷🌷🌷
Amen dewidunta mahimaya wewa🙏🙏
Hallelujah ❤️ hallelujah ❤️ hallelujah ❤️
ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා ❤️ජේසු පිහිටයි
Thanks God..❤️
This is great. What a wonderful Song and great testimony behind this song! We are serving a living God. Finally he did the great thing in your life in his time. Your testimony make us strength. God bless you 3.
Amenn praise the lord 🙌🙌
දේවිදුනි ඔබට ස්තුති වෙවා එ සතුට සමාදනය ප්රිත්රිය නිසා තව තව අශිර්වාද කල මැනව අමෙන් 🙏🙏
ලස්සනයි ❤❤❤🙏🙏🙏❤❤❤
ආමේන් ....ආමේන් .ආමේන් ....🙏🙏🙏🙏🙏❤️
දෙවි පියාණෙනී ඔබවහන්සේ මා හා මාගේ පවුලද සම්පුර්ණ කරන්න යන නිසා ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏🙏🙏 හෝසන්නා////
Hosannaa🎶🎶🎶🙏 Praise the Lord Hallelujah Amen🙏🙏
ආමෙන්, ස්තුතියි පියාණනි 🙏
මගේ දේවියන් වහන්සෙ යහපාත්,❤️❤️
All Glory be to the Lord. Amen Amen Amen.🙏🙏🙏
දෙවිඳුන්ට මහිමය වේවා....ලස්සනයි මේ ගීතිකා
Amen. God Bless Your Family♥
Ane harima sathutui 💞❤️💕💖 oya denawa you tube eke dakina gane devidhunge illuweoya denata daruwek denna kiyala 💓💋💘💜devidunta sthuthi amen
God bless you
Amenn..... praise the lord 🙌🙌🙌🙌🙌
God blass your family .🙏
Amen ❤deviyan wahanseta prashansa wewa
Amen 👍👍👍💐🌹
Amen .praise the Lord 🙏🙏🙏
උන්වහන්සේ යහපත්🥺🌸❤️
Nice family. Glory to god
Ane pasetare lassanai me geethikawa
Amen 🙏god bless all of you ❤️
Praise God🔥💯
මාගෙ මුලු සිතින් ඉබට මහිමය පුදමි යේසුනි 🙏🏻
What is impossible with man is possible with God. All glory to His name for he alone performs miracles. ♥️
Praise the Lord🙏
God bless your lovely 💞 family 💖❤️❤️❤️❤️❤️
සියලු මහිමය ලබන්න වටින්නා වූ එක ම දෙවියන් ඔබයි.
2022/08/19/ 07:34. N
All Glory to the mighty God. So happy. God bless your family
Nevatha apath samaga ekathu wenna kiyala aradana karanava 😊😊😊 God bless you always ❤❤
Amen amen amen amen amen ♥️🙏♥️
God bless your sweet family ❤️❤️❤️God is good all the time 🙏🏻🙏🏻🙏🏻
Praise the Lord.. All Glory to God. He is a good God❤
අමෙන්❤️❤️
Blessing 🕎🕎
Amazing testimony ❤️
All Glory to God. 😍😍😍😍😍😍
All Glory and Honor is to the LORD our GOD ♥️
Praise be god. How wonderful it is. God Bless You to do more worship songs.
Amen... All glory to God.... Thank you Jesus for your wonderful glory.... 🙏❤️
Praise the lord and stay blessed...
God bless ! 🙏🏼🙏🏼🙏🏼
Praise the Lord.... ❤️
Hallelujah
හරි වැඩ හැම ජ්ක්ක්ක ❤😂🎉😢😮😅😊
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
Praise the Lord ❤️
❤ Amen ❤🙏
Hallelujah suwaminwahanseta sthuthiwewaa
Beautiful 😍 😘 😍 😘
Praise the Lord