සසර යක්ෂයා මෙල්ලකරන බලවත් ආයුධය | The powerfull weapon that scares the samsara devil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2024
  • බුදුන්සරණ ගිය ශ්‍රාවකයා සතු බලය
    #dharma #bana #බුදු_දහම #koralayagamasaranathissatherobana #බුදුරදුන් #jathakakatha

ความคิดเห็น • 38

  • @harshakumara9562
    @harshakumara9562 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @bandararathnayake3211
    @bandararathnayake3211 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු සාදු

  • @majanakadayanga5421
    @majanakadayanga5421 6 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @yamuna4041
    @yamuna4041 6 หลายเดือนก่อน

    තෙරුවන්.සරණයි.අපේ.පින්වත්
    ස්වාමි.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ
    ලැඛෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා .👏👏👏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ !!! නමෝ බුද්ධාය, මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @jayasinghejayasinghe8480
    @jayasinghejayasinghe8480 6 หลายเดือนก่อน

    සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ගෙ වටිනා දර්ම දෙසනා අපි අසනව අපේ ජීවිතයට අපි මෙ කරුනු සිතට ගන්නවා ඔබ වහන්සේ ට නමස්කාර ය වෙවා 🙏🙏🙏🙏🙏

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 6 หลายเดือนก่อน +2

    කොච්චර අගනා වටිනා කතා වස්තු ටිකක් ඔබවහන්සේ මෙවැනි වීඩියෝ වලින් අපිට අහන්න සලස්වන එක හරිම වටිනවා, බොරු බහුබූත ප්‍රචාරය කරමින් මේකෙ වැළලෙන උන්ට හොඳ ආදර්ශයක් සුබ අලුත් අව්රුද්දක් වේවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 6 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 6 หลายเดือนก่อน

    🙏🙏නමෝ බුද්ධාය!!!
    🙏🌹🙏🌹🙏🌹🙏🌹❤️🙏🌹

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @minolibasnayake6885
    @minolibasnayake6885 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nishaninirmada-wg7ie
    @nishaninirmada-wg7ie 6 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @sachisewwandi1217
    @sachisewwandi1217 5 หลายเดือนก่อน

    කිසිමදාක ලෙඩක් දුකක් වේදනාවක් ඔබ වහන්සේට නොවේවා 🙏🙏

  • @seriyaani1870
    @seriyaani1870 6 หลายเดือนก่อน

    ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස්ට

  • @malikmattegama8263
    @malikmattegama8263 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 2 หลายเดือนก่อน

    Sadu sadu sadu budu saranaipnwat garwaniya apa daruma dasakayanan whasata

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 6 หลายเดือนก่อน +1

    තෙරුවන්ගෙ සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @shamanilanthi8066
    @shamanilanthi8066 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 6 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏 samma sambudu saranai ❤❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 6 หลายเดือนก่อน

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata sil maniwarunta Mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaaa.saadi saadu saadu

  • @achinikarunarathna2952
    @achinikarunarathna2952 6 หลายเดือนก่อน

    Siyalu devi minisunta darmaya awaboda wewa...

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පිං ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @thusithahemani664
    @thusithahemani664 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r 6 หลายเดือนก่อน

    🙏 Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @indraamarani3518
    @indraamarani3518 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sarathruban8365
    @sarathruban8365 6 หลายเดือนก่อน

    Saadu Saadu anumodami pinwat swaming wahanse, niduk wethwa, nirogi wethwa suwapath wethwa duking medewa

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruwanrubasigha2077
    @ruwanrubasigha2077 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 6 หลายเดือนก่อน

    🙏🙏❤❤🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu (3.1.2024)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේගේ ශිල තේජස නිසා යක්‍ෂයට ම කියනව මම බුදුන් සරණ යමි බෙල්ල කපන්න යක්ෂයාගෙන් පිහිය ඉල්ලා ගත්තා වගේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා කෙනෙක් යන්නේ නැහැ අපායට ජරා මරණ දෙක අප වට කරගෙන ඉන්නෙ පංච ශිලය ආරක්ෂා කර ගන්න දුකක් පිඩාවක් බයක් තැති ගැන්මක් ඇතී වුනොත් මන් මතක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා බාග්‍ය වතුන් වහන්සේ දේශනා කලා බොරු දොළදුකක් තියෙනවා මට‍ ආශාවක් තියෙනවා ඒ ආසාව මට‍ ඇය මරන්න බැහැ මට‍ අකුසලයක් කර ගන්නත් බැහැ නිතරම තමන්ගේ සාම් දියණිය මරන්න ලේස්ති කලා එදා විතරද මෙහෙම දේවල් වෙන්නෙ අදත් එහෙමයි ඔබේ අම්මා තාත්තා නිසා අපිට හ‍රි කරදර අදත් තියෙනවා පෙරත් එහෙමයි අනේ ස්වාමීනි මදක් එහාට වෙන්න මට‍ දරුවා බිහි කරන්න මොහු අද ඒකාන්තයෙන් මන් මරනවා මාගේ සහෝදරයට කාගෙන්වත් කරදරයක්‌ නොවේවා මොහුගේ නැගණිය මගේ වාසස්ථානය ලග මැ මැරුවොත් මට‍ අනිත් දෙවියන්ගෙ බැනුම් අහන්න වෙනවා ස්වාමීනි මම ඊයේ රෑ කොහෙවත් ගියේ නැහැ ස්වාමීනි මට‍ රැකවරණය හැදුනේ එදා මගේ බුදුපියාණන් වහන්සේ මතක් කරන්න කියලා අම්මා මැරුව නම් දරුවට රැකවරණය හැදුන එදා දානය දී අවසානයේ බුදුරජාණන් වහන්සේ බයක් ඇතී වුනාම බුදුරජාණන් වහන්සේ මට‍ මතක් වෙන්නෙ බාග්‍ය වතුන් වහන්සේගේ අනුකම්පාව නොඅඩුව ලැබෙනවා මයි මට‍ මට‍ ත්‍රිවිධ රත්නය හැර ජිවිතයක් නැහැ ස්වාමින් වහන්ස අති පුජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ පිහිටයි ධර්ම රත්නයේ පිහිටයි ආර්ය මහා සංඝ රත්නයේ පිහිටයි මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 6 หลายเดือนก่อน

    ඊය්ය බලන් ගියාම අවරුදු මිලියන ගනම් ඉඳලම මේ වගේ ජරා මිනිස්සු ගැහැණු ඉඳල තියෙනවා නේද

  • @user-zi6ru8od6f
    @user-zi6ru8od6f 6 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu

  • @VirajSenanayaka96
    @VirajSenanayaka96 26 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @anuruddhanammuniwijesiriwa7880
    @anuruddhanammuniwijesiriwa7880 6 หลายเดือนก่อน

    🙏🙏🙏