Does the minister know that there's a Murderer playing cricket 🙄 Kusal Mendis shouldn't be playing cricket, should be behind bars for involuntary murder 🙄🤔 Kusal Mendis is an example of Sri Lankan law and order 🙄 if you are rich and famous you could walk free even after Murder 🙄🤔
නියම තේරීමක් වෙයි
ජනාධිපතිතුමනි ,නියමයි සුදුස්සට සුදුසු තැන හිටපු අයට මේ අයට වට්නා කමක් දෙන්න බැරි උනාට අපගේ කනගාටුව, වගේම සුදුස්සට සුදුසු තැන දුන්නාට ඔබ තුමාට අපගේ ප්‍රනාමය ❤❤
රටට සුබ අනාගතයක් ඔබතුමාට රටට යහපත් සේවයක් කරන්න ශක්තිය ලැබේවායි
, congratulations 🎉🎉,,,,Akd, කොහොමත් සුපිරි තෙරිම් හා හරිම දෙ කරන්න දක්ෂයි ❤❤❤
මට දැන් හිතෙනවා මාධ්‍ය ඔනැවට වඩා මේ සුළු කාලය තුල බොහෝ දෙවල් බලාපොරොත්තු වෙනවා මාධ්‍යටත් පොඩි ඉවසිමක් තිබිය යුතුයි,
අවංකවම
ලංකාව මාධ්‍ය අන්තිමයි
කබරයෝ ඉන්නවා. කුණු මයි හොයන්නේ.
Clean sri Lanka program එකට සමහාමීව clean media members කියන එකත් අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටට. 😢😢😢 8:57
නියමයි සුගත් මල්ලි මගෙ හදවතේ රැදිච්ච කෙනෙක් ,
කැලී බාර්තසායී මහාඇමතිණී බස්නාහිර
ලංකාවෙ සියලුම ක්රීඩාගාර
ක්‍රිඩාපිටි (පිහිනුම් හොකී වොලිබෝල්....)සියල්ලටම ඇවිත් හරි යන්න.
ස් හ් නියමයි. .නියමයි ක්‍රීඩාවට සුදුස්සා නියෝජ්ජ්‍ය අමාත්ත්‍ය සුගත් සහෝදරයා ලංකාවේ ගම්නියගම්වල කොල්ලෝ කෙල්ලන්ට මුලු රටේම කීඩකයන්ට දීපන් සහෝදරයා හැම සහයෝගයක්ම හදවතින් ජයවේවා
සුබපැතුම් ❤❤🎉🎉
Palpurudu. Nayakyek. Samga. Adiwegi. Taruna. Naykayo. Dennek. Dubapatanawa. තෙරුවන් සරණයි.
ඇත්තමයි මාධ්‍ය මීටවඩා ඉවසීමක් ඕන හදිසි වැඩියි හිතෙන්නැද්ච තමබඩවඩාගන අරන් දේ හදිසි වැඩියි ටිකක් ඉවසල කාලයක් දීප කතාකරන්න එපායැ
සුගත් නුබව දකින්න ලැබීමත් සතුටක් ගම් මට්ටමින් දක්ශයින් සොයන වැඩ පිලිවෙලක් සකස් කරන්න හැම ක්‍රීඩාවකින්ම ඔලිම්පික් පදක්කමක් ලගට හරි යන්න පුලුවන් උනොත් නුබට සතුටු විය හැකියි සුභ අනාගතයක් මහත්මයානෙනි...
මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
එරංග තරුණ කටයුතු සුගත් ක්‍රීඩා ඇමතිතුමාට විශිෂ්ඨයින් දෙදෙනෙක්❤❤❤❤
ඔකෝම නවත්තලා ප්‍රශ්න අහන මධ්යවෙධ්න්ට තනතූරැ භාරදුන්නානම් ඔකෝම හරියයි......😅😅😂
හොද තේරීමක්. සුභ පැතුම්❤
නියමයි නියම තේරීම බුදු සරණයි ❤
ගොඩක් හොදය් ❤❤
කිසිම කෙනෙක් ගොන් මාධ්යවෙදිකයන්ට උත්තර දෙන්න එපා අපිටත් මහම හිස රදයක්
කමෝන් ඇමතිතුමා ක්‍රීඩාවේ නමින් ශ්‍රි ලංකාව ඔසවා තැබීමට ඔබට හැකිවේවා!
ජනාධිපතිතුමනි.තේරිම.සුදුස්සාට.සුදුසු.තැන.දිම.ජය.ජයමාලිමාවට.ජයවේවා!!!
නියෝජ්‍ය අමාත්‍ය ❤❤❤❤
ඇමතිතුමනි නියෝජ්‍ය ඇමති ඔබදෙපලට දිර්ගායු වේවා.ගමෙ පාසල් වල මානව සම්පත් තිබෙනව.ඔව්න්ට උදව්කරමු.
රටට ආඩම්බරයක් ගෙනත් දුන් තරුණයින්.ඒ වගේම අයුක්තිය වෙනුවෙන් නිතරම පෙනී සිටි එරංග.රට හරි තැනට ඔසවා තැබීමට අනිවාර්යයෙන්ම ඔබලාට පුලුවන් ....ශක්තිය, Dairya,වාසනාව ලැබේවායි අපේ එකම පැතුමයි.ඉතාලියේ සිට.
ආාාා එරන්ග පුතේ ඔයාලගේ මහන්සියෙ ප්‍රතිඵල දැන් මල්ඵල ගැන්විලා අපේන් සුභපැතුම්❤❤❤❤🎉🎉🎉
Kadugannawa southerland කීඩා සමාජයේ උනුසුම් සුබ පතුම්.
❤🎉excellent 👌
අපි ක්‍රීඩා බලන්නෙ නෑ ඒත් සුගත් හොඩකෙනෙක්
රවුම් කර කර එකම ප්රශ්නය අහන උන්ට පිස්සුද මන්ද ?
Congratulations ❤❤❤
Harima satutui teruwan saranai obatah janadipati tumatumatah
Jayawawa
❤❤❤❤Supiri hodhe
සමහාමීව clean media members කියන එකත් අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටට. 😢😢😢
Suba pathum shodara kridakayanani api godak asa kala krida tharuwak.
Sugath. Aiye oyata suba pathum
❤❤❤❤❤❤
Congratulations
ඔය ප්‍රශ්න තව මාස හයකින් අහන්න
❤❤❤🇱🇰🇱🇰🇱🇰
Mewa thama aandu kiyanna niyamai jaya wewa malimawata
පසුගිය රජයන්වල කිසිම කිුඩාවක්නෙකෙරපුපුද්ගලයොකිුඩාඇමතිලකරල කිිුඩාව වලපල්ලට යැව්ව
❤❤❤❤❤❤super
👍👍👍
Galle නගරයේ mada පිහිටා ඇති international groeka hama kreedaawak සඳහා පොදු keranna අතීතයේ galle ජාතික සමගිය ඇති una tana galle පිට්ටනිය
ක්‍රීඩා සංගමය විසුරුවා හරිනවද ?
🎉🎉🎉🎉🎉
අනේ මන්ද මේ කියවන බයිල වැඩකටද.. මෙච්චරකල් හිටිය උන්ගෙන් මොකවත් ඇහුවෙනෑ..
සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත ❤❤
හදවතින්ම සුභ පතනවා❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✝️🙏
Npp,,,,❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤
මේ මාධ්‍ය වේදීන් කියාගන්නා සම හරක් අහන්න ප්‍රශ්න..කියන්න කියන්න සියළු ප්‍රශ්නවලට පිලිතුරු ගේනවා කිව්වම..😂😂😂ඒ අස්සේ ..ලාල් කියන ගෝතයා අහන ප්‍රශ්න😂😂..ඌ නම් දන්නෙම නෑ සදාචාරව ප්‍රශ්න අහන්න..වට්ටි අම්මලා අහනවා වගේ ඌ ප්‍රශ්න අහන්නේ😂😂😂
අනුර මෙදා සැරේ හත්පොලේ ගාගන්නවා මේවගේ පත්වීම් දීලා
❤❤❤❤❤❤❤❤❤❤❤
සුගත් හිඩයි
Hena kadaya wagee❤
Era ape innawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ක්‍රිකට් බෝඩ් එක ගැනනම් අනිවා බලන්න.ල0කාවේ සමස්ත ක්‍රීඩා සියල්ලම උඩට ගන්න සල්ලි එතන තියෙනවා කියලා හදුන්නෙත්ති එක පාරක් කිව්වා.එතන හොර ගුහාව❤
ක්‍රිකට් බොර්ඩ් එකට අතදාන්න ගිහින් සුගත් තිලකරත්න හත්පොලේ ගාගන්නවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
ara lal kiyana pissa prashnayak ahanna dannna
Ekek dala tiyanawa rajayparpalananaya danna kiyala kiyana eka mona modayekdha karapu eun dakka nedha diwara amati hamudurueanta dila dudhasasana amati duna gihyakuta onna parana unge wadha 😂😂
රාජ්‍ය පරිපාලනය ගැන මෙලෝක සසරක් දන්නේ නැති ද සිප්පි කෑලි 😂😂
හරියට සිංහල ටයිප් කරන්න පුරුවු වෙලා වරෙන්😂
බොලගෙ හිටපු හොරහැත්ත ,හුතුබෙල්ලොද 🤣
තොපේ හිටියේ ලෝකෙම දන්න උන් කෙරුවේ ක්‍රීඩා ව විතරක් නෙමේ තුන් වෙලා කන්නවත් නැති කලා තොපි වගේ රාජපක්ෂ 😡සොම්බි රනිල් 😡ළදරු සජියා වගේ උන්ගේ ගූ රසයි කියන උන් ඉන්නකන් මේ රට මෙතනම තමයි 😡😡😡කාලකන්නි
වචනයක් හරියට ටයිප් කරගන්න බැරි ගොන්නු ඒඋනාට අනිත් අයගේ බුද්දි මට්ටම හොයනවා
Does the minister know that there's a Murderer playing cricket 🙄 Kusal Mendis shouldn't be playing cricket, should be behind bars for involuntary murder 🙄🤔 Kusal Mendis is an example of Sri Lankan law and order 🙄 if you are rich and famous you could walk free even after Murder 🙄🤔
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤