Well done Wasantha. Those mafia will try to put those rice back into market when you will import rice.But you should blackmail those mafia crimes against humanity and should create a new system to undermine the mafia crimes and business. Please seal all those black mafia crimes and business crimes organised by old politicians. Well done Wasantha. Jaya wewa Sri-lanka 🎉
ජනතාව වෙනුවෙන් ගත්ත හොද තිරනයක් වතුරටික රජයෙන්,පොහොර ටික රඩයෙන්, වි ටික ගන්න මුදල් නයට බැංකුවලින්,ජනතාවට වැඩි මුදලට හාල්. එලවලු වලත් මෙවැනිම මාපියාවක් තියෙනවා.මෙිවා නැතිවෙනවිට ජනතාවට සහනයක් ලැබෙිවි.❤❤🎉🎉
සමහර ගොවියෝ ළඟ තවම වී තිබෙනවා. ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් සොයා බලා රජයට මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකියි. ඉක්මනින් මේ කරුණ ගැන ක්‍රියාත්මක වන ලෙසට ඉල්ලා සිටිමි.
අනිවාර්යයෙන් ❤❤❤
නියමයි.... මෙන්න දේශපාලකයෝ... ❤️🙏
ජයවේවා මගේ රටට. තෙරුවන් සරණයි සහෝදරයා
රු. මිලියන 5ක් හෝ 10ක ණය කෙටි කාලීන සහන ණයක් තෝරාගත් කුඩා වී මෝල් වෙත දෙන්නේ නම් එම හාල් සමූපකාර වෙත ලබා දිය හැකිය.
අනිවාර්යෙන් ඕනම කර්මාන්තයක් සාර්තකව කරන්නනම් ඩේටා පද්දතියක් තිබියයුතුමයි එහෙම නැතුව රට දිව්ව නිසා තමයි රට නන්නත්තාර උනේ....මේ අාණ්ඩුවට සාධාරන කාලයක් දියයුතුයි ගැටලු විසඳන්න
පට්ට,,,💪👌
පොහොර සහනාධාරය දෙන විට ගොවියාගෙන් රජයට කිසියමි වී ප්‍රමාණයක් ලබා ගැනීමට රජයට යමි සැලසුමක් සකස් කරන්න පුලුවන් නේද ??
අනිවාර්යෙන් විය යුතුයි
අනේ හරකො
Ammata hukapan eta wadiyak hodayi
යම් ප්‍රමාණයක් නෙවේ බං සමස්ත රටේම ගොවියගෙ වී ටිකේ ඉදල සියලුම නිෂ්පාදන රජයෙන් ගනියව් යකෝ, එතකොට ඔය හොර වෙලෙන්දන්ට මේ රටේ රගපාන්න වෙන්නෑනෙ
හොදම බුලට් එක මේ ඉන්නෙ..
මාස තුනෙන් ඔය මාෆියාව හාන්සි.
හොරැන්ට උන ගැනල ඉන්නෙ...
අනුර කියන්නෙ අලු මතින් නැගිටපු කෙනෙක් .
අපි හැමෝම වගේ
නියමයි දල ඇත්තු දන ගස්සන්නම ඕන
Me tiyane mongal comment ekka. Ita pase ethana wada karana,delivary karana, ethanata watura denna, service walata yana, drivers la ta, bank loan gatta katiyata sali denne mokenda. ?? Loku companies walata pattan gatta gaman arina giyoth itin case tama. Meea therun aragena wada karana nattan wadi kalyak naa. Dawas 10 wahala tiboth case ekke darunu wenawa.
එකෙන්ම ලොකු සහොදරයා .....
නාඩු.කීරි.කරන .එක.බොරු .අමාත්‍ය තුමාගේ .දැනුම අගය
කල.යුතුය
@@malaiwanapadmasena1345 අමත්‍යතුමාගෙ දැනුමනම් ඩඩ්‍ලිගේ දැනුමටත් ඉහලින්
ඇයි එහෙම කියන්නේ
ඔබගේ අදහස නියමයි
ඊලග කන්නයේ එන්න පුළුවන් අනතුර තමයි මහ මෝල් කාරයෝ වී මිලදී ගැනිමෙන් ඉවත් වි ඉන්න පුළුවන් .එහෙම වුනොත් සුලු පරිමාණ මෝල් හොමියන්ට ණය ලබා දී සියලුම වී තොග මිලදී ගැනීමට ආණ්ඩුව ලෑස්ති වෙන්න ඕන .මේ මාපියා කාරයෝ ආණ්ඩුව අන්නන්ඩ කරන්න පුළුවන් හැම වැඩක්ම කරනවා.ඒ සදහා ආණ්ඩුව සූදානම් වෙලා ඉන්න ඕන
මොල් කාරයො ගෙමක් ගහගෙන ඇත්තෙ.. ඔය පොඩි මොල් කාරයොත් නැටවෙන්නෙ ලොකු මොල් කාරයාගෙ පදෙට,. ආන්ඩු මට්ටු වෙන්නෙ ලොකු ලොකු තැන් වලට අත තියලා තමා බං.
හැබැයි උන් වී මිලදී නොගෙන වෙන මොනවා කරන්නද..උන්ගෙත් සෙවක පඩිනඩි..ඔක්කොම කරන්නෙ වී මෝල දිව්වොත් තමා..ඕකුන් මට්ටු කරන්නම ඕනෙ..ඕකුන් සෙවකයන්ට අතින් ගෙවන්නෙ නෑ😂😂
අන්න දුමින්ද නාගමුව කියනවා ගෙවල් අස්සේ තිබුන කාර් හොයාගන්න පුළුවන් නම්, මහා පරිමාණ මෝල් වල තියෙන වී ටික හොයාගන්න බැරි ඇයි කියලා
ජයවේවා malimava ආණ්ඩුව ta
කතාව ක්‍රියාව පරස්පරයි.
ආනයනය කරන හාල් වලටත් රු.220 ක් ගෙවන්න පාරිභෝගිකයාට සිදුවේ නම්, ආනයනකරුට විශාල ලාභයක් ලැබෙනවා නේද.
ඒවට රජය අපේ බදු වලින් සහනාධාර දිලා නෑ.
මෝල් කාරයෝ ගසා කන්නේ සහනාධාර වලින් වවපු වී වලින්.
Brilliant 👍👍
අස්වැන්න ගන්න තෙක් ඉන්න බැරි නිසා හාල් රටින් ගේන්න. හාල් මිල වැඩියි. කතා කලාට වැඩක් උනේ නෑනෙ. ඉක්මනින්ම හාල් ගෙන්වන්න රටින්.
රටින් සහල් අානයනය කිරිම මේ ප්‍රශ්නයට හොදම එකම විසදුම නොවෙ අපේ රටෙි සහල් විතරක් නොවෙි අනිකුත් පරිභොගික භාණ්ඩ වලත් මිල තිරණය කරන්නෙ අතරමැදියා අතරමැදි ලාභය වැඩි නේද මෙන්න මෙි සදහා රජය මැදිහත් විය යුතුයි රටෙ ජවතාව තුන් වෙල තියා එක වෙලත් කන්නෙ බාාෙහාම අමාරුෙවන් එ් නිසා රටේ නිති නැත්නම් අලුති නිති හදා හෝ මෙන්න මේ හොර තක්කඩින් පාලනය කරන්න නැත්නම් මේ රජයත් තිබුනු එ්වා තත්වයටම පත්වෙනවා එක කටවත් වලක්වත්න බෑ.
පොහොර සහනාධාරයදුන් නිසා ඒ සහනාධාර ලබා ගත් ගොවියන් රජයටම වී විකිණිය යුතුයි .. නැත්නම් සහනාධාර නොදිය යුතුයි .. වාරි පහසුකම් රජයෙන් ,,,,,,ඒ සඳහා සේවක වැටුප් රජයෙන් පොහොර සහන රජයෙන් නම් රජයෙන් නම් ගොවියා රජයට වීදිය යුතුයි ... නිෂ්පාදන වියදම්වලින් අඩක් රජයෙන් .නමුත් මෝල් කාරයෝ ලාභ ය ගන්නවා .. වී රජයට විකුණූ රිසිට් පත ඉඩ්ජිරිපත් කර පොහොර සහනාධාරය ලබා ගන්න කියන්න .( අස්වැන්නෙන් රජයට විකිණිය යුතු නිශ්චිත ප්‍රමාණයක් ගොවියාට දැන්විය යුතුයි )
ඔව්..එහෙම නැත්තං ,පොහොර සහනාදාරය නොදී ඒ මුදල් වලින් රජය වී මිලදී ගන්න ඕනේ..ගොවියා තමුන් ගේ වියදමින් පොහොර ගන්න ඕනේ..මෙතන පලවෙනි වැරදි කරුවා ගොවියා...ගොවියෝ අවංක නෑ ..උන් රජයෙන් පොහොරයි වතුරයි අරං වී ටික පුද්ගලික මෝල් කාරයින්ට දෙනවා රුපියල් කීපයක ලාබයක් වෙනුවෙන්..ඒක නතර වෙන්නම ඕනේ...
ඔබතුමා හරියටම හරි හාල් හංගපු උන්ට නැතිවෙන්නම වැඩේමරන්න ශක්තිය ලැබේවා
අපිට දත්ත අවශ්‍ය නැත ඔබලා පත්කරේ දුප්පත් අපි ඒ නිසා රටින් ගෙනාවත් සාධාරණ මිලකට හාල් දෙන්න
උඹ නමි ඡන්දේ දීපු එකෙක් නෙමෙයි වගේ
suampurna katawa ahuwe neha neda?
Data kiyanawa kiyanne transperency eka tiyana kiyana eka...meka harakek..awlak na...anduwa me duppath harak tikata ugannala ganna wenawa
@@nielsanjeewa1401මාත් ඕකම හිතුවා😂😂😂
@@nielsanjeewa1401චන්දෙ දුන්නේ එකෙක් නම් ... හෑලි ලිය ලියා මුන්ට කඩෙ යනවා ....හාල් තව වැඩි උනත්
හොද වැඩෙ
විධායකය සතු බලය යොදා. ඇත්ත හෙළි කළ හැකියි.ඒත් එය සිදු වන්නෙ නැහැ.අපි ජන්දෙ දුන්නෙ ඒකට නොවෙයි.ඒක අමතක කරන්න එපා.
ආනයනික සහල් රු. 220 ට වඩා අඩුවෙන් දෙන්න. එතකොට සහල් මෝල් හිමියන්ට වී, ගබඩා වලම තියාගන්න පුළුවන්..
නියමයි. අහිංසක මිනිස්සුන්ට හාල් ටික අඩු කරලා දෙන්න මිල ගනන් .කොරෝනා කාලේ මිනිස්සු අසරණව ඉද්දී වත් හාල් මිල අඩු නොකරපු තිරිසන් උන්ගේ ගණන් දැන් බහිනේ....
කතිකත්වය තිබුනට මදි, වෙලදපොල හසුරුවන්න. රටින් හාල් ගේ්න එකද එකම විසඳුම
කීරි සම්බා ගැන කිව්ව කතාවෙන් මහ පොළොවේ ඉන්න කෙනෙක් කියලා ඔප්පු කළා. නිවේදිකාව බත් කෑවට හාල් අදුරන්නේ නැති කෙනෙක්. නාඩු වලින් කීරි සම්බා හදන්න බැ හාල් ඇටේ ලොකු හින්දා. හැබැයි කීරි නාඩු කියලා හාල් එකක් වෙළඳපොලේ තියෙනවා.
නඩු කිරි කරන්න පුළුවන් වැඩි වාර ප්‍රමාණයක් පොලිස් කලාම ව් ඇටේ කුඩා වෙලා කිරි වගේ වෙනවා. අරලිය කිරි මේ දවස් වල කාලබන්න කිරි වල රස නෑ
නියමයි මාලිමාවට ජය වේවා
වී අලෙවි මණ්ඩලයට ගොවියාට වීසින් වී ලබාදීම අනිවාර්යය කලයුතුයි.. මොකද කුඹුරුවල අවශ්‍ය තෙල්ටික,පොහොර සහනාධාරය, නියගයෙන් සහ ජලගැලීම් වන හානියට ගෙවිම්, බැංකු සහනාධාරය, රජයෙන් ලබාදීම ..
Niyamai..jayawewa
රජයේ හාල් මෝල් ආරම්භ කොට පවත්වාගෙන යා යුතුයි.
Menna ratata hithathi janathawage duka hadunana minissu.
Adarei wasantha sahodaraya.❤ theruwan saranai oba thumanta
ඇත්තටම ඔබ මාධ්‍ය වේදනියක් හැටියට ඔය වගේ ප්‍රශ්න අහන්න පෙර
සියලු සහල් මෝල් රජය මගින් තොග ගණනය ක් කර නිවැරදි දත් ත ප්‍රථම යෙන් ලබා ගැනී ම රජයේ වගකීමක්.
2022 ඉදන් 2024 වෙනකල් නාඩු හිගයක් තිබුණේ නෑ. මෙතන මොකක්හරි සිද්ධ වෙනවා. මේ ගැන අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි.
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ලංකාවට දැන් ඕනේ අනිවාර්යෙන් ම හාල් මෝල් දෙකවත් හදන්න රජය සතු වෙන්න ඕනේ පාරවල් හදන්න නෙවෙයි වී මෝල් දෙක හැදුව නම් හරි එතකොට පවුගලික මෝල් කාරයෝ බම්බු ගහන්න තාම වෙන්න
සහල් පිටරටින් ගෙන්වන්න amathiyek oni ?😂😂😂 පිටකොටුවේ මුදලාලි කෙනෙකුට aka කරන්න පුළුවන් 😂😂😂
එහෙම තමයි කරන්න ඔිනි.කඑ කඩ කාරයෝ තමයි නැති කරන්න ඹිනි.මිනිස්සුන්ට කන්න දෙන්නෙම නැ .
දුප්පත් මිනිසුන් වෙනුවෙන් ගත් තීරණය හොඳයි මුනගන්න ඉවසුවත් බඩගින්න ඉවසන්න අමාරුයි වී මෝල් කරුවන් වී හංගගෙන හාල් හිඟයක් මවා පානවා අනිවාර්යයෙන් පිටරටින් හාල් ගෙන්වලා මිනිස්සුන්ට කන්න දෙන්න හංගපු හාල් එතකොට එළියට එයි දඬුවම් දෙන්න ඕන
නාඩු දෙකට කඩල පොලිශ් කරනවා ඇත්තේ ..🤔
උයනකොට තේරෙනවා සුවඳින්😂
රජයෙන් ණය දෙන්න ගොවියන්ට බිත්තර වි දෙන්න පොර දෙන්න ණයට.
කන්නේ ඉවර උනාම හාල් ටික රජයට ගන්න අරං සාදාරණව විකුණන්න අනික තමා හැම ගොවියම වවන්න ගත්තාම වට්ටක්කා වවනවා කියමු අන්තිමට අස්වැන්න වැඩි වෙලා ඒවා කුණු වෙලා යනවා එහෙම නෙවෙයි ඉඩම් තිබුන පලියට වගා කරලා බෑ දත්ත අරං ඉල්ලුමට සැපයුම දෙන විදියට ගොවියා බෙදා වෙන් කරලා වගා කලා නම් ඉතා සර්ථක වෙයි
This is a big problem. 😰😰😰
සුදූළූනු බී ළූනු සීනී පචාර්‍ය් වගෙ අය නැහැ රිජුතීරණ මාළීමාවේ❤
Jayawewa
I am with you
අනුර කියනවා හාල් ගෙන්නෑ කියලා .ඔයා කියනවා ගේනවා කියලා .කට ලොකුවට තිබුනට අරින්න එපා තොරතුරු හරියට හොයලා බලලා කට අරින්න.ok.
අමතනවා විතරයි වගේ
Good decision ❤️❤️❤️🌹
Gath thiranaya agekaranawa🎉
ජනතාවට දනාත්මකව හිතන්න තාම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වී නැහැ
මෙ රටෙ හල් මා පියවක් නැ දැන් බොහෝ කුඹුරු වල , බටූ, තක්කාලි, කැරට් , ලීස් ,එලවලු හදනවා වී ගෙවියා තමන්ට අවශ වී ටික ගෙදර තියාගෙන කූබූරු වලට සහනාධාර දුන්නත් එවත් ගන්නවා කුඹුරු ඉඩම් ගොඩකිරීමේ කුඹුරු ඉඩම් වල එලවලූ වගාව තහනම් කරන්න මොකද කදූකරයෙ අපිට වී වගා කරන්න බැ
Me katwanam atta godak kuburuawal kesalh hadal tiyane mewa soya balana
Super 🎉🎉🎉🎉❤🎉🎉🎉🎉
මෙහෙම ජනතාවාදී ආන්ඩු තිබුනෙ කොහෙද මීට ඉස්සර.තිබුනේ ඇමති සතුටු කරපු මුදලාලිලා
මුදලාලිලා සතුටු කරපු ඇමතිලා.මේක තමයි ජනතාවගේ ඉල්ලීම.
මෙවර අස්වනු නෙලපු ගමන් රජය වීතොග රැස්කර ගන්න තෙක් සහල්‍ර් රටින් ගෙන්වන්න
රාජපක්ෂ ජනාධිපති කාලේ මහා පරිමාණයේ වී මෝල් හිමියෙකුට 1% පොලියට විසාල මුදලක් ණය ගැනීමට අනුමත කලා. ඉන් වෙඩිමිලට මන්නාරම සිට පොතුවිල් දක්වා වී මිලට ගැනීම නිසා වී අලවි මණ්ඩලයට වී ගැනීමට නොහැකි උනා සුළු වී මෝල් 40 කට වෙඩිය මෝල් වෙසුනා පරණ යකඩ වලට මෝල් විකිනීමට සිදු උනා. මට වී මෝල් නිෂ්පාදන උපකරන කොටි 1 1/2 උපකරණ ලක්ස 17 කට පරණ යකඩ වලට දුන්නා. Quick Bend haerd wear ආයතනය.
මාධ්‍ය සංදර්ශන තිය තියා ඉන්න නැතිව වැඩ කරමු .මාලිමාව ට ජයවේවා
කඩාකප්පල් කිරීම්වලට ඉඩ දෙන්න එපා
එකෙන්ම ප්‍රතිපත්ති ඇගයීම් කල යුතුයි. ජය මාලිමාවට ජයවේවා 💓
සහල් හිඟයට තාවකාලික පිළියමක් ලෙස සහල් ආනයනය කර පාරිභෝගිකයා අතට පත්වීමේදී එය නිසි ක්‍රමවෙිදයකට අනුව සිදුවිය යුතුයි. ආනයනික සහල් තොග bulk විදියට ඔය සහල් ඒකාධිකාරිය පවත්වාගෙන අයවිසින්ම මිලදීගැනීමට කටයුතු කලොත් රජය බලාපොරොත්තු වෙන අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වනු ඇත. එවිට පාරිභෝගිකයාට පාලන මිලට සහල් මිලදී ගැනීමෙි අවස්ථාව නැවත අවහිරවනු ඇත. මීට පෙරද මෙවැනි තත්වයන් සිදුව ඇති බැවින් නිවැරදි ක්‍රමවේදයට අනුව ආනයනික සහල් බෙදාහැරීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.
ඔය පොලිෂ් ප්‍රස්නෙ අලියෙක්ගෙන් හරි පොහොට්ටුවකින් හරි ඇහුවා නම් 😂😂😂😂😂😂😂උන් ගොවියෙක් එක්ක කතා කරනවා නිසැකවම...😂😂ප්‍රායෝගික දැනීමක් නැති පලපුරුදු උන් පහු ගිය කාලේ හිටියේ කියලා වසන්ත සහෝදරයාගේ පැහැදිලි කිරීමෙන් තේරුම් ගත යුතුයි...❤❤❤❤ජය ශ්‍රී
ඩල්ඩි බය වෙලා හොදේ 😅😅😅😅
ජයවෙවා අපෙ අගමැති තුමාට
Dan කතාව ethi bro
සතොසෙත් බිල්ලො ඉන්නව කියල දැනගන්න
සමුපකාරෙත් එහෙමම තමයි
දෙපැත්මෙ ටයිකෝව් මහත් හොරු ඉන්නෙ බලාගෙන
😂😂😂
සංචාරක ව්‍යාපාරයට අදාල සහල් ඇරෙන්න එක හාල් ඇටයක් පිට රටින් ගෙන්නන්නෑ.. 😂😂😂
මේවා ඇහෙද්දි හිනා යන්නෙ පශ්චාත්භාගයෙන්.. 😂😂😂
එහෙම හිනා වෙවී ඉන්න එක රැයින් ප්‍රශ්න විසඳන්න බෑ නේද
@rathnayakaramya5660 රම්‍යා ඇන්ටිවගේ තවත් රෙදි අපුල්ලන්නන් සිටීද..?
Oba thuma thamai agamathi durayata sudussa hema unanam kochchara hodaida.❤❤
අපේ රටේ මිනිස්සු කන්න ඕන ප්‍රමානය වගේ දෙගුනයක් බත් කනව.. එලවලු ආර්ථික වල කුනු වෙනව අඩුවෙන් ආහාරයට ගන්නෙ ආහාර රටාවෙත් අව්ලක් තියෙනව...🥦
ගොවීන්ට APP එකක් හදුන්වල දීල ගොවි නියමක වරුන් මාර්ගයෙන් තොග දත්ත පද්දතියක් සහ ගැනුම් කාර පද්ධතියක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. මේ APP එකට දත්ත එකතු කරන්න පුළුවන් නියමක වරුන්ට. දත්ත හරහා ඒ ඒ ප්‍රදේශ වල ඊළඟ කන්නයේ වගා කරන්න ඕනේ වී වර්ගය සහ අතිරික්ත පවා දැනගන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන් රජයට විතරයි
Well done Wasantha. Those mafia will try to put those rice back into market when you will import rice.But you should blackmail those mafia crimes against humanity and should create a new system to undermine the mafia crimes and business. Please seal all those black mafia crimes and business crimes organised by old politicians. Well done Wasantha. Jaya wewa Sri-lanka 🎉
මෙවට වගකියන්න ඩඩ්ලි.
❤❤❤❤
2000ඉඳන් සැරටම අමතනවනේ දැන් ඇති ලොක්කා ඔයාලගේ ඇමතීම් දැන් ඔයා ඇමති අමත අමත ඉන්න නෙවෙයි දැන් ක්‍රියාත්මක කරන්න නීතිය තවදෙයක් මහා පරිමාණ මෝල් හිමියෝ තිගැස්සුනේ රටින් හාල් ගෙන්වන හින්දද වාහන ශෝ වසන්ත අපිටනම් පේන්නේ මෝල්හිමියන් ඉදිරියේ වසන්ත තිගැස්සිලා හාල් මෙට්‍ර්ක් ටොන් 70000ක් ගෙන්වන්නේ මීඩීයා ෂෝ වසන්ත තවදෙයක් කවද්ද වසන්ත අර ගෝල්ෆේස් එකේ වාහන වෙන්දේසි කරන්නේ වසන්ත ඒවත් චුට්ටක් කියමු වසන්ත
ලබා ගන්නා පොහොර සහනාධාර ප්‍රමාණයට සාපේක්ෂව රජයට යම් සහල් ප්‍රමාණයක් අනිවාර්යෙන් ලබා දිය යුතු විදිහට නීතියක් ගෙනාවනම් හරි නේද
Super 🎉🎉
මොකා බයිල ගැහුවත් හාල් නැත්තෙ බියර් හදන නිසා එක තහනම් කරනෙ නෑනෙ
පාරිභෝගික අදිකාරියක් රටට වැඩක් නෑ
ඔච්චර තටමන්න දෙයක් නෑනෙ, මුලු ලන්කාවෙම සහල් ඒකාදිකාරයක් හසුරොවන ඩඩ්ලිගෙත් එයාගෙ මිත්‍රය නිපුන සහල් මෝල් කරුවත් ගාව තියෙන සන්චිතය පරීක්ශා කරානම්, සන්චිතයට මොකක්ද උනේ කියල දැනගන්න පුලුවන්.
අපි කුඹුරු කරල බත් කෑවට කුඹුරු නොකරන මිනිස්සු වැඩියි ඒ අයට හාල් මිල වැඩියි ඒකට අඩු මිලට ව කරන්න ඕන රජයෙන් ඒකර්ල හාල් මිල අඩුවට දෙන්න ඕන සහන තමයි බලාපොරොත්තුව ගොවිතැන් කරන්න හොද බිජ ගෙන්නල දෙන්න
💪💪💪💪💪💪
වසන්ත සහෝදරයාගෙ වමෙ සිටින හර්ෂ බන්ඩාර මහත්තයා නම් පොලොන්නරුව ගැන නොදන්න විදියක් නෑ...එතුමා දන්නවා මෙහෙ වෙන දේවල්..හිටපු ප්‍රාදේශීය ලේකම් විදියට
ණු ඕකෙනුඒඅ කොමිස් එකක් ගහලයි නවතිනෙනෙ කොමිස් පප්පා😂😂😂
Well done brother
අනුරාධපුර වෙලත් දන්නේ නෑ. නඩු පොලිස් කරලා කිරි සම්බ වෙනකොට ඒවා ගෙන් පිට වෙන කුඩු හා දහයියා වල මිල අදිකයි මෝල් කාරයෝ මෝඩ නෑ ඇමති තුමා හොයල බලන්න. නඩු, කිරි කලාම උන්ට ලාබයි
මේ රට හදන්න නම් ජනතාවට පොඩි පාඩමක් දෙන්න වෙනවා අපි කරන හැම දෙයක්ම යහපත් අරමුණකින් කරොත් පමණයි තමන්ටයි තම පරපුරටයි පරලොවටයි යහපත් ප්‍රතිඵල ලැබෙන්නෙ කියන්නෙ කියන එකවත් දන්නෙ නැතුව තමයි මේ සමහර මිනිස්සු ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නෙ බව තමයි මේ කරන මගඩියෙන් පේන්නෙ.
Maru
රජයත් සහල් නිශ්පාදනය කල යුතුයි
අන්න හම්බන්තොට වරායේ තිබ්බ ගල වේයන්ගොඩින් මතුවෙලා
වී වලට පාලන මිලක් නියම කරන්න එය දැඩිව ක්‍රියාත්මක කරන
ඔක්කොමල වදන් විතරයි කථාකරනව කථාකරනව ඔච්චරයි කරපි දෙයක් නම් තාම නෑ කලින් උනුත් ඔහොමයි ආන්ඩුවට චෝදනා කරන්න තාම කල් වැඩියි ඒත් තාම මේ සදහා කරපු වැඩක් නම් නෑ මලමු තව කල් තියනව
ඇයි යකෝ,හාල් මෝල් හිමියන් සතුව නාඩු වී තිබෙනවා නේද?උන්ගෙ වී කොටල වෙළෙඳ පොලට දාන්න කියපංකො.අසරණ මිනිසුන් හොයන ඩොලර් ටික එක එකාට බෙදන්නෙ නැතිව.
ඒකට බයයි සහෝදරයා
Yes
Make an independent audit as per the agriculture statistics and control by the govt will be much better.
කෙටි කාලීනව මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමේ කිසිදු ප්‍රශ්නයක් නැත නමුත් දීර්ඝ කාලීනව දිය යුතු විසඳුම නම් සහල් නිෂ්පාදනය වැඩි කිරීම මිස හිටපු උන් මෙන්ම මාධ්‍ය සාකච්චා පැවැත්වීම නොවේ.
ඉන් පසුත් යම් මාෆියාවක් සිදුවන්නේ අප චන්දය දුන්නේ ගොන්නුන්ට මෙන් සෑම දෙයක්ම ඇන ඇන මතක් කිරීමට නොවන බව මතක තබා ගත යුතුය..
මුන් ඔක්කොම ,අනුර කුමර අතුලුව, ඩඩ්ලිගෙන් කෝටි ගානක් පගාව අරන් තියෙනව Election එකට ඉස්සෙල්ල. දැන් කාපුව වමාරගන්න බැරුව ඉන්නෙ.
Amati tuma oba oya hala mafiyawa attatama natikaranna awagama kalu kada karainta ganat balanna❤
කයිය.වසන්ත