අංශුවක් ඇතුලේ තවත් ලෝකයක් | horton 2010 | Sinhala review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2023
  • කැලයේ හරිම වින්දයෙන් ඉන්න අලියෙක් හිටියා හෝර්ටන් තමා එයාගේ නම.දවසක් එයා අවකාශයේ පාවෙමින් තිබෙන පුංචි අංශුවක් හොයා ගන්නවා.පුදුමය තමයි ඒකෙ ඇතුලේ මිනිස් ජීවීන් ජීවත් වෙනවා ඔවුන්ගේ නගරය හදුන්වන්නේ කවුරු ලන්තය කියලා.හැබැයි එයාලා දන්නේ නැහැ ටිකෙන් ටික ඔවුන් විනාශයට ලගා වෙනවා කියලා.හෝර්ටන් කවුරුලන්තයේ නගරාධිපති මැක්ඩෝ මහතා සමග සන්න්වේදන මාර්ගයක් හොයාගන්නවා.හෝර්ටන් හදන්නේ කැලයේ තියෙන ආරක්ෂිත ස්ථානයකට මේ අංශුව අරන් යන්න.කෙසේ වෙතත් මේක අවිශ්වාස කරන කැන්ගරූ සහ ඇයගේ සගයන් මෙම ක්‍රියාවට විරුද්ද වෙද්දී.හෝර්ටන් මුහුණ දෙන්නේ කෙසේද
    There was a very happy elephant in the jungle, his name is Horton. One day he finds a small particle floating in space. The surprise is that human beings live inside it. Their city is called Landa. But they don't know that they are slowly approaching destruction. Finding a way to communicate with Mayor McDoo. Horton tries to take this particle to a safe place in the forest. However, when the disbelieving Kangaroo and her colleagues oppose this action. How will Horton cope?
    Horton 2010 movie sinhala review| හෝර්ටන් සහ කවුරුලන්තය💓
    අංශුවක් මත ජීවත් වෙන කවුරුලන්තයේ වැසියන් ආරක්ෂිත ස්ථානයක ගෙනියන්න
    හෝර්ටන් අලියා දරන වෑයම 🐘
    ⭕hello welcome to Sl wonder box you tube channel.I am a movie reviewer.I always use my own script and voice for these videos.
    Content disclaimer: Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,allowance is made for "fair use" for purpose such as criticism,comment,news reporting,teaching,scholership and reserch. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.non- profit,educational or personal use tips the balance in favor of fair use .
    Background music credit by you tube audio library.
    ✍️ Note: ALL THE IMAGES/PICTURES SHOW IN THE VIDEO BELONGS TO THE RESPECTED OWNERS AND NOT ME.I AM NOT THE OWNER OF ANY PICTURES SHOWED IN THE VIDEO!
    ⭕copyrighted content used under the fair use exception for review,criticism and commentary or voice over.(in this video the voice is my own)
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 39

  • @chamithdilka2026
    @chamithdilka2026 2 หลายเดือนก่อน +1

    Video eka lassanai ..
    🤍🤍 ..

  • @Pogolover1980
    @Pogolover1980 6 หลายเดือนก่อน +2

    කතාව ඇතුළේ ජීවත් වුනා වගේ දැනුනා.අන්තිමට නන් ඇගත් හිරිවැටිලා ගියා😍❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි යාළු❤🤗🌻

  • @piyumisayurika6190
    @piyumisayurika6190 6 หลายเดือนก่อน +3

    katahada lassanai

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️👈

  • @NotyDilagaming
    @NotyDilagaming 6 หลายเดือนก่อน +3

    1K SUBSCRIBE CONGRATULATIONS

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน +1

      You are most welcome 🤗❤️💙🌻

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619 6 หลายเดือนก่อน +2

    ❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි..❤🌼😍

  • @user-qu6kb2fj8b
    @user-qu6kb2fj8b 5 หลายเดือนก่อน +1

    ලස්සනයි අනේ❤

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 6 หลายเดือนก่อน +1

    ඔයා කතාව කියලා දෙන විදිහට මමත් කතාව ඇතුලේ ඉන්නවා වගේ හිතුනා ❤❤❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน

      හදවතටම දැනුනා ඒ comment එක.ආදරෙයි හදවතින්ම❤️👈

  • @SandunTera
    @SandunTera 6 หลายเดือนก่อน +1

    Supiri 😎🔥

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි යාළු.😍🤗💙🤩

  • @sanjeewasamakumara8557
    @sanjeewasamakumara8557 5 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️🧚

  • @BSLSinhala
    @BSLSinhala 6 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනට කතාව කියා දෙනව අහං ඉන්න ආසයි අප්පා❤🥰❤️

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි.🤗🌻💙

    • @NotyDilagaming
      @NotyDilagaming 6 หลายเดือนก่อน +2

      හ්ම්

  • @BSLSinhala
    @BSLSinhala 6 หลายเดือนก่อน +1

    අදත් ලස්සනම කතාවක් ගෙනල්ලා❤❤❤🥰🥰

  • @nimeskkalana5380
    @nimeskkalana5380 5 หลายเดือนก่อน

    Supir

  • @nltkmusic2334
    @nltkmusic2334 6 หลายเดือนก่อน +1

    Lassanai❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි යාළුවා🌻❤️👈🤗

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน

    සුපිරියක් ❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි යාළු🌻🤗🤩💙

  • @shaminiireshani6593
    @shaminiireshani6593 6 หลายเดือนก่อน +2

    Anime ත් ගේන්නකෝ❤❤😊😊

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ❤👈

  • @mahindalakmal4810
    @mahindalakmal4810 6 หลายเดือนก่อน

    සම්පූර්න ෆිල්ම් එකේ ලින්ක් එක එවන්නකො

  • @PawanNimsara285
    @PawanNimsara285 6 หลายเดือนก่อน +3

    කොහොමද ඔහොම Movie වල කොටස් ගන්නෙ

    • @Slwonderbox2004
      @Slwonderbox2004  6 หลายเดือนก่อน +3

      කොටස් ගන්නේ නෑ movie එකෙන්ම edit කරනවා💓

  • @NotyDilagaming
    @NotyDilagaming 7 หลายเดือนก่อน +2

    Mama thamayi hatharaveniya

    • @Slwonderbox2004
      @Slwonderbox2004  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මගේ යාළුවා..❤😃🤗

  • @PawanNimsara285
    @PawanNimsara285 6 หลายเดือนก่อน +2

    කිව්වෙ නැත්ත්නම තරහයි