Wrong Drugs/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මෙම youtube නාලිකාවෙ පළ කරන පළමු කෙටි චිත්‍රපටය මෙය වන අතර ඉදිරියේදීත් මෙවැනි නිර්මාණ රැසක් මෙම නාලිකාවෙන් ගෙන ඒමට සූදානම්..
    ඒවාගේම අපි ගත්ත චූටි උත්සහයක්..අඩුපාඩු පෙන්වා දීම ඔබට භාරයි...
    සාරාංශය
    මත්ද්‍රව්‍යට දැඩිලෙස ඇබ්බැහි වූ තරුණයෙකු ඒ නිසාම ඇති වූ මනෝභාවය සමග තම මවගේ වටිනා රත්තරං මාලය හොරෙන් ගෙනයාමට උත්සහ කිරීමේදී මව එය දැක විරුද්ධ වූවද තරුණයා එය රැගෙන පැන යයි..මව තම පුතා වුවද නීතියෙ පිහිට පතයි..පොලීසිය දුටු වහාම තම ලස්සන අතීතය තරුණයාට සිහිවෙයි..
    මත්ද්‍රව්‍ය භාවිතයේ අනිටු ප්‍රතිඵල ගැන කියවෙන මෙම කෙටිචිත්‍රපටය ඔබට භාර කරමු...
    Script & Director-Isanka Harshani
    Camera Director-Chamod Dilshan
    Edit-Chamod Dilshan
    Cast- Muthu Jayasinghe
    Praneeth Sadaruwan
    Hiruni Nawodya
    Special Thanks-
    Supun Gayashan with family
    Chanuda Deshitha
    Indika wijethunga
    Suresh Sanjeewa
    Susantha premakumara
    මෙන්න අපේ chanel එක👇
    / @dilshwithknowledge791
    අනෙකුත් වීඩියෝ සදහා මෙතැනින් පිවිසෙන්න..👇
    • ඇත්තටම ධනිෂ්කට මොකද උන...
    • ජාත්‍යන්තරයට ගෙන ගිය ශ...
    • වයස 23ක හිම් නමක් විස...
    • මෙන්න කලා ශිල්පියෝ/The...
    • විපක්ෂනායකවරයෙක් සමග ක...
    • කෙටිකාතාවක් ලියා රටක් ...
    please follow our Face book page.👇
    www.facebook.c...
    ඉදිරියේදී අලුත් වැඩසටහන් බලාපොරොත්තු වන්න..
    චැනල් එක subscribe කරන්න..

ความคิดเห็น • 54