aiye Mage Pc Eka Core 2 quad q8400 5GB RAM 320 Hard Disk 1GB GT620 Card Ekai oya card ekan Tama Play Karanna Mama VGA Ekata Awulak Nedda ema play karata
Me man gawa normal pc ekak thiyaenawa dell eka gaming pc ekakya transfer karanna ona oyalagae or oyalage sponsored shop eka hri contact karala denna pls
මමත් ඔයාගෙ වීඩියෝ එකක් බලලා හැදුවෙ අයියෙ..q6600 processer,6gb ram,gtx 460 1gb...ලැග් නැතුව මීඩියම් සෙටින්ග්ස් වලින් ගහල ඉවර කලා..
Supirie malli jaya wewa !
@කින්ග් සනාහ් චැනල් එක බලපන්..තව වීඩියෝ එකක් තියනව quad core build එකක්..ඒක බලපන්💔😅😅
Oya thawa monada gahapu games
@@hirunasampath3716 modern warfare 2,modern warfare 3 ,black ops,nfs rivals,most wanted 2,nfs run,cod mobile pc,assains creed 1 ඉදන් පුලුවන් තරමක් ගහගෙන යනවා.මේ ටික තමයි දැනට ගැහුවෙ මචන්.
@@Corner37121 ado tnx bn
ela ela patta build eka ayye
👍👍😍😍👍😍👍
සාමාන්‍යයෙන් ගේම් එකක් ගහගන්න PC එකක් හදන්න අදහසක් ගන්න විදියක් නැතුව එරිල හිටියේ😁😅😅 ලොකු උදව්වක් උනා😍😍
GTA 5 කියන්නෙ ඉතින්❤️✌️
Aaaa aiye පාන්දරම දැම්ම nee video eka ela ela 😁😁😁
Intro එක මරු සර්♥️
ape duppathage hithavatha.......Jayawewa ayye......🙏💖🙏💖👉😍
28 k subscribe la congratulations 👏
අයියේ ලක්ෂයකට අඩුවෙන් pc එකක්.....🙏🙏🙏🙏🙏🙏ලක්ෂයක් වුනත් කමක් නෑ ඊට වැඩි වෙන්න බෑ
මම දැක්ක දුප්පතා ගැන හිතන සුපිරිම මනුස්සයා ඔයා තමයි අය්යෙ බුදු සරනයි...😘😘
Free fire gahanna ouluwanda
@@Dora_podda_28 ba eka hena loku game ekakne :)
100k gahanna ape full sup eka
aiyage video eka balala i5 nd Gen proccessor 8 gb ram gtx 550Ti 1gb haduwa thank you. pc ekak build karagna hati kiyala dunnata
සුපිරි අයියෙ ❤️❤️❤️
😁😁😎😊කෝ බලන්න මන් වගේ තාම GTA V ගහලා නැති අය?😁😁😎😎
download karaganna widiyak naa bn
@@senuranethmina9569 🏆️😊😁😎Graphics card එකක් එහෙම computer එකට දාලද?😁😊😎🏆️
@@sachithprabhashana1992 GTX 1650 super ekak thiyenne aiye.
@@senuranethmina9569 🎄ඔයා හරියටම දන්නවද?මම ඔයාට වඩා වැඩිමාල් කියලා.😁😁😁
@@senuranethmina9569🎗️🎄😄 ඔය Graphics card එක ඔයාද Assemble කර ගත්තෙ.😁😁😁🎗️😄
අඩෝ මම O/L හොදට PASS උන නිසා GAMING සුපිරිම එකක් හැදෙව්වා...
RAM-8GB
VGA-4GB
Hard Disk-512 Sata ssd.
මම දැනට මගේ pc එකේ ගහපු හොදම Graphics තියන game එක Microsoft Flight Simulator 2020.ලැග් නැතුව සුප්පෙටම play කල හැකි.💪😎🤟
Supiri 👍❤️
Gte 5 ghpn.😈
Oyage video balala igana gatta pc gena hodata..❤️
mamath haduwa aiye lag nathuwama game eka gahuwahaki niyamai oya aiye
Thanks for sharing another great video,I'm enjoyed watching, hope you have a beautiful Midweek,stay safe & take care 👍🥰🥰🤩🤩👍
20000+ subs congrats 😍😍
Royal pass 😍😍
කොච්චර ගැහුවත් ඇති හිතෙන්නෙනම් නෑ
Gta vice city........❤️
Ow ban
අයියේ gtx 1650s 4GB , 1060 6GB වලින් අයියගේ select කරන්නේ මොකක්ද
❤ supiri aiye ❤😢math kawada hari gannawa
Plaese aiye mata dam kiyanwarda covid situweshian ekath eka meke prise change eka kiyanwarda
Godak vatina video ekak ayye
Hoda video ekak.
4gb ddr2 ram akak kiyata ganna puluwanda naththam 2gb ddr 2 ram akak kiyada kiyannako
අයියෙ G41 motherboard එකට GTX 660 2gb card එක ගහන්න බැ නෙද
ආදරෙයි ❤❤
පුලුවන් නම් ඔය වේබ් සයිට් වලට රේජිස්ටර් වේන විදිහ ටිකක් පැහැදිලි කරලා විඩියෝ ඒකාක් දාන්න පුලුවන් හෝදයි
සුපිරි pc එක අයිඓ
Mage pc eka
i5 3rd gen 8gb ram
Meke thawe monade adu gta v ghanne
@Bg lanka no😅
Ayiye core 2 duo e8400 3 ghz , GTX 560, 6 GB ram. මේවගෙ gta 5 ගහන්න පුලුවන්ද
Puluwan low graphic dala
Me processor ekada hoda 13 2nd gen processor ekada hoda?
අයියේ ලොකු උදව්වක් ඕනේ ..ps, ai, ae, pr වගේම ගේම් පොඩ්ඩකුත් ගහගන්න ලෝම බජට් pc එකක් ඔනේ අනේ ඒකත් හදලා පෙන්නන්නකෝ ...
Rs 7000 ta man entry level ekak hada gatta,oya dannawada eka hadapu hati
@@priyalalweerasinghe2981 mokakda bn a
core 2 duo ekkin oka hadagena gta v gahanna bari veida
thenks aiye me video ekata
H61 mother board ekata gta v play krnna puluwan hda budget graphic card ekak kiyannako used ekak
Best realistic pc build guide videos in Sri Lanka.
g31 mother board eken barida?
Aiyya me core to quad ekata lassana motherboard ekak danna bada
අයියේ ඔයා computer පාට්ස් ගන්නේ කොහෙන් ද
460 gtx 1gb,4gb ram eke gta v gahanna puluwanda
සුපිරි
Online build එකක් ද?
NVIDIA 9800 GT 1GB graphic card ekak dan keeyak withara weida?
Gta v cracked game eka download karana hari widiha gana video ekak karanawada.dvd walin ehemath dala baluwa eth error godak enawa
Adarei mage aiyee
oya pc eke GTA VOnline gahanna puluwanda
Aiye podi illimak oya death stranding wage populer nowunu eth graphics supiri ehe game eke live hari mona widihata hari oni gameplay ekak
Aiya programing karanna puluwan hoda build ekak ona😊
Foxconn G31MX-K - motherboard - micro ATX - LGA775 Socket - G31 Series ayiya me motherborad eka hodaida
අයියේ ඉලඟ සැරේ 50,000ක වගේ එකක් ඕනි
Ai hadapu GTX 660 madida
Aduwata pc ekata gahanna puluwn..cooling system tikak gena video ekak genna..
supiri aiya
bro lap ekata eGPU gahana eka gana podi vedio ekak dannako
I5 3rd gen එකකින් gta v කොච්චර දුරට play කරන්න පුළුවන්ද. 1080p medium වගේ ගහගන්න පුළුවන්ද
මගෙත් තියෙන්නේ core 2duo e 8400,4gb ram,gt 630 1 GB pc එකක් මාත් gta v එක ගැහුවා .මේ දවස් වල asisans creed rouge එක ගහනවා
Slow wenne nadda bro
පොඩ්ඩක් වත් නෑ rouge එක graphic high දාලා ගහන්නේ
@@kavindudilshan9212 rough eka mn iwara kala bro.gta 5 high graphics dala gahanna පුළුවන් da
බෑ gta v එක low දාලා වගේ තමයි 35fps වගේ
@@kavindudilshan9212 slow ndda එතකොට
Hoda low budget vga kiyannako
Gta v play karanna puluwan vidihe
Mama laga quad core processer ekakui ddr3 4 gb ram ekakui thiuenanawa
motherboard eke socket type ekt pros eke scoket type eka set wenwd....
aiye Mage Pc Eka Core 2 quad q8400
5GB RAM
320 Hard Disk
1GB GT620 Card Ekai oya card ekan Tama Play Karanna Mama VGA Ekata Awulak Nedda ema play karata
අයියේ i3 10th gen ලැප් එකක් GTA V ගහන්න අප්ග්‍රේඩ් කරගන්න ඔනී පාට්ස් මොනවද කියන්නකෝ.ලොකු උදවුවක්
Aiya
Core 2 Due E7500 2.94 Gh.z
Geforce 310 512mb Dx10.1
4GB Dual channel ram
Meken GTA V low setting thala gahanna bariweida?
@Bg lanka Thanks bn🙂
අයියේ මගේ motherboard එක lga775 socket eka තියෙන පරන motherboard ekak එකේ ram slot 4k ක් තියෙනවා ඒකට 16gb ram එකක් ගහන්න බැරිද ddr2 ram support කරන්නේ
mama oyage video bala haduwe
Core i3 1005G1 dell 3593 gaming wlata use krnwnam ghnna pulwn games tikk dennko... Nfs run ehma check krla lag eke? Poddk wistryak kynwda? Loku help ekk!!
Aiye gta v medium setting dala play krnna puluwn da?
10ta aduwen thiyene හොඳ vga tikak video එකක් කරන්න අයියෙ
අයියේ ඔය gta v එක onboard 1.7 gb graphic වලින් play කරන්න බැරිද?🙁
Oka kohomada api ganne
I 5 ekak Dan kiyadha
Thanks broh...❤
අයියේ තව එකක් ඉනේ .gta v rp වලට හරිය.😗😅
අයියේ මේ දවස් වල ඔය වගේ එකක් හදනවනම් කීයක් විතර යයිද 🙄
100.000
Aiye pc eke thiyana mother bord ekata gahanna ona ram eke vargaya hoya ganne kohomd
350 w ක් මදි වෙයිද plz reply
game loop වල cod mobile ගහන්න { max graphics} low buget pc එකක් please
cpu - AMD ram - 4GB ekaka gtav gahanna puluwanda
ela bokka
Aiya i3 550 GTX 650 1gb 8gb ram Meka oya build ekata wada hodada
Core 2 quad q6600 එකද q8400 එකද හොද 🙄
Ayye Mage gawa Geforce GTX 460 VGA Ekak Thiyanawa. Mata eka Ewath Kara Gtx 660 2gb ddr5 Ekak Gahanna Puluwanda???? Puluwannam Ganna Thanak Kiyanna...
මට මෙන්න මේ බිල්ඩ් එක හදාගන්න පුලුවන් ද අයියේ අද හෙටම කරගන්න ඕනේ කොහොමද කරගන්නේ
Ada thama shop eke game eka gaththe...thama install kaleth na...
Oke mincraft play karana puluwanda
35kta witr oy perfomance ekk i3 1k hadann ppuluwnda
ayiye core 2 Quad Q9300 hodayid live strm ekak karanna
I5 4gen
6gb ram
Onboard play karanna puluwan wei da aiye??
mama gta v play karanne i5 760 , 8gb , gtx 960 ekaka/
textures arunama anith okkoma very high settings wala .
gta v hadawathe tiyena game ekak
gahapu supirima game eka
Budget video editing pc ekak ඕනි FHD editing (Pr)
Free fire and bubg gahanna berida
Oya okotama kiyak yanvada online aka ghanth pluvanda
Aiye msk computer eke rx 580 stocks tiyenawada 600w power supplys tiyenawada stock mage pc eka hadanna
Ayye used nathuwa aluthen danna giyoth keeyak yaida
Me man gawa normal pc ekak thiyaenawa dell eka gaming pc ekakya transfer karanna ona oyalagae or oyalage sponsored shop eka hri contact karala denna pls
online class vlta hariyana build ekaka video ekak evanna puluvanada
GTS 450 VGA ek kohomada?
Ayye oyage shop eka koheda thinne
Gts 450 ekea gahanda puluvandha
GTA v ultra දාලා lag වෙන්නෙ නැතුව play karanna පුලුවන්ද
BA BN😎