aiye mage lap eke( ram8gb,i3 11th gen,intel uhd graphics,gb932 hdd) ekak thiyenne gta 5 hondata gahuvaki eth driving karanna gaththa gaman mara vidihata lag venavane ai e reply plzzzzzz
Ayye mata red dead 2 game eka playe karanna one ekata mona wage update ekk da pc ake karanna ona mata ayyawa contact karaganna number ekk hari wena widihak kiyanawa da
Pentium D walin passe awe Dual core processors ita passe thamai Core 2 duo processor awe. E kiynne quad core processor walata kalin apu model ekathamai Core 2 Duo Processor kiyanne
Super brother ❤
comment එක දෙපාරක් toch කරාම like එකක් වැටෙනවලු නේද 😂❤
Thanks bro
Ade sirawata ehema wenawada bro
@@adeeshaonline ow 😊
Adoo mamath Adeesha
Elama ❤
Good work brother
Thanks bro ♥️
aiye mage lap eke( ram8gb,i3 11th gen,intel uhd graphics,gb932 hdd) ekak thiyenne gta 5 hondata gahuvaki eth driving karanna gaththa gaman mara vidihata lag venavane ai e reply plzzzzzz
Malli lag wenne oke onboard graphic nisa dedicated memory ekak nene graphic walata
@@adeeshaonline man dan thibbe parana version ekak aluth eka dagaththoth hariyaida
@@sanukasrichandul hari yai malli dala balanna Gb wage wenne offline eka
@@adeeshaonline thank you
Good video
Thanks
nice video
Thanks brother
Me aiiye core 2dou ekat downlod karana vidiha one♥️
Mn hoyanna ona malli setup wada karana site ekak. Meka mn shop ekalin dagatta setup ekak
supiri
Thanks
niyamai
Thanks
aiye i 54th gen /256ssd/8gb ram/550 power suply mata gta v ghanna puluwanda vga ekak ghala
පුළුවන්
@@adeeshaonline aiyage conecion eka mokakda
hima malli gtav oni
maru
Thanks
ayye mage pc eka i5 2nd gen 16gb ram meke gta v lag wenawane ekata karanna mukuth nadda
Direct X 10 ekata maru karanna malli.v sync half tiyannath epa off karanna
@@adeeshaonline Ayye gta v play karanna hoda monitor ekak onida
අයියෙ core 2duo pc ekada hoda nathnam core2quard ekada hoda profomens thina lowma buget pc eka
Quad core eka hodai core 2 duo ekata සාපේක්ෂව. හේතුව i3 first gen ekata lgin yana performance ekak tiyenawa
Ayye mata red dead 2 game eka playe karanna one ekata mona wage update ekk da pc ake karanna ona mata ayyawa contact karaganna number ekk hari wena widihak kiyanawa da
ane aiye pc ekak aluthin gattha gta 5 download karanne kohomada i3 2nd gen 4gb ram monawada ganna puluwan game downlod karanne kohomada
Fitgirl eken පුළුවන් malli download karanna
gammak brother
Thanks
Amd radeon HD5670 grapic card. Eken pluwanda
Poddak balanna ona malli eka mn search karla reply ekak dannm
GTA 5 download karaganne kohomada
Meka malli mn dagaththa shop ekakin..
Amd radeon HD5670 512mb graphic card eke ghana pluwanda
පුළුවන්
900p monitor eke Hoxha proformance ekk Hanna puluwandha ayye GTA v eke
පැහැදිලි ne
Ow puluwn
Ee i5 2gen eke vga ekak nathuwa gahanna ba da 8 gb ram eka 🤔🤔
512 card ekak wath ona malli 3500kata wage ganna puluwan wei godak durata
@@adeeshaonline elh
Intel core i3 11 gen processor
12 GB ram
Lap eke gta v puluwn ne gahanna
පුළුවන්
පොඩි ගානක් අතේ තියන කොල්ලෙක්ට වටිනවා
අනිවාර්යයෙන් එහෙම අය වෙනුවෙන් තමයි මේක දැම්මෙ සහෝ
Gt 220 1GB eke puluwanda
Amarui bro
i3 4gd ram puluvanda
Puluwan vga card ekak ona
windows 10 gahuwoth awulda
Core 2 duo walata windows 7 thmai set wenne
i5 6gen 8gn ram on bord ghnn brid
Puluwan
Vga ekk nadda 😢 vga eka pichchuna😢
Gts gt thiyenawa
මන් GTS 400 1GB Grafic Card එකක් ගත්තා එක Mother Bord එකට ගැහුවම Hard Disk එක ගාහාන සාටා කෙබල් එක Mother Bord එකට ගාහාන්න බැ නෙ. එකට මුකුත් කරන්න බැරිද.
Sata Port එක තියන තැන Graphic card එක නිසා අවහිර වෙලාද තියෙන්නෙ
සාටා කේබල් තියෙනවා බ්‍රදර් සයිඩ් එකට හැරිලා මදර් බෝඩ් එකේ පෝට් එකට ගහන්න පුළුවන් එහෙම එකක් ගහන්න වෙයි ඔයාට
@@adeeshaonlineඔවි. එකට මුකුත් කරන්න බැරිද කියන්නකො අනෙ 😞
@@adeeshaonlineThnx ❤
Brother onbord gahanna be da
මොකක්ද bro processor 1
@adeeshaonline 12gen
Ayye gtx 750 1gb eken puluwanda
I5 4th gen
පුළුවන් malli
@@adeeshaonlinemeadiam da low da
Mt ghnn ba ne oy game lag wenw i3 2gen 4gb ram gt 620
Ram upgrade karanna
@@adeeshaonline tnks ayia
i5 3rd onboard gahuva lag vevei😁
loku iththavek hitiyane 😹
Card ekak ona bro 512 mb wath
Ram = 8GB
Grafic card = Nvidea Gts 450 Ti 1GB
Hard Disk Spase = 500GB
Prosser = i5
මට Gte v ගහන්න පුලුවන්ද කියන්නකො. reply one 😢
පුළුවන්
❤❤
Thanks
මචං තරහ නැතුව RDR 2 ගහන්නත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකෝ
Sure bro mn dannm
සාමාන්‍යයෙන් i5 2nd Gen ekak wath ona GTX 660 n puluwan mn gawa danata ne Badu mn dannm issarahata
@@adeeshaonline එල එල
Supar
Intel core i5 3rd gen processor
8GB ram
GTX 550ti 1GB GPU
128GB ssd
500GB hdd
Gahanna puluwan neda
පුළුවන්
Aiye i3 2nd gen 4Ram eken puluwan neda play karanna
Graphic card ekak ona kollo
Gta live play karanna puluwanda
Be
අනෙ අයියෙ ඔය සිස්ටම් එක තියන pc එකක free fire ගහන්න පුලුවන්ද කවුරු හරි කියාගන යන්න 😢😢
Free fire walata poddak performance ona malli
i3 3gen
4gb ram
Intel hd (r) graphic 😢
පුලුවන් වෙයිද
Be kollo 512 MB card ekak wath ona minimum gahanna
i3 2nd gen , 8GB ram thiyena pc ekaka grapic card ekk nathuwa play karannna barid.
Be brother graphic card ekak ona 512MB ekak unath aulak ne
I3 gts250 puluwanda aiye
පුළුවන් malli ♥️✨
oke vsync off karanam thawa fps ganna puluwan
Ou bro default setting ma record kare
Core to Duo processor ekak kiyanne mokadda anith ewa ekka baladdia wenasa mokadda eke 😢
Pentium D walin passe awe Dual core processors ita passe thamai Core 2 duo processor awe. E kiynne quad core processor walata kalin apu model ekathamai Core 2 Duo Processor kiyanne
2008 දි තමයි මේ Processor එක නිෂ්පාදනය කරලා තියෙන්නෙ
Core 2 ක් හා threads 2 කින් සමන්විත වෙනවා. E8400 3.0 Ghz processor eke Cash memory eka level 1 එකෙ 64 KB සහ level 2 එකේ 6MB Cache එකක් තියෙනවා Shared විදියට..
සාමාන්‍යයෙන් මාකට් එකේ අදටත් බලාගන්න පුළුවන් ප්‍රොසෙසර් එකක්
ගේම්ස් වලට වගේම අධ්‍යාපන කටයුතු වලට පරිඝණකයක් හදන්න හොද ආරම්භයකට සුදුසුයි
E kiyanne oya dan pc wala ena core thread seen ekada me bohoma isthuti ayye 🥺💕🥰
Oya cracked ekakda play karanne
Offline mode eka
අයියෙ, මගෙ lap i5 11gen, 8gb ram,Intel iris xe graphics, win 11 එකක්.ඒත් ඒකෙ os එකේ ඉඳන්ම ලැග් වෙනවා ඔන්කරපු වෙලාවෙ ඉඳන්ම.Task manager එකේ HDD 100% පෙන්නනවා හැම වෙලාවෙම.90% පහළට යන්නෙම නෑ.යූටියුබ් එකේ තියෙන ඔක්කොම දේවල් කරා.Temp clearකරා.ඒත් හරි නැ තාම.මොකක්ද මම කරන්න ඕන?
Nvme eka maru karala windows dala balanna malli
@@adeeshaonline Ethakota lap ekata default activate karala awa windows eka deactivate wenawada
@@teleporter_g home lision apu lap ekak da malli ? oyage lap eke Winodws kohomath nvme ekak maru karaddi dala balanna wenawa
@@adeeshaonline ow home license.
@@teleporter_g wena nvme ekak gahala balanna windows dala
meka download karanne kohomada
Fitgirl site eken පුළුවන්
i5 2nd gen 8Gb ram eken onboard gta play karana man 🌝🤝
Graphic card ekak ona 512 ekak
@@adeeshaonline mn onboard play karanne wahanayak drive karaddi haiyen chuti lag ekk yanawa naththam awlak na
@@DNREMAKES elama bro
Core 2 dou
Ram=8
DDR3
පුලුවන්ද කියන්නෝ
Core 2 duo onboard be malli graphic separate ona
@adeeshaonline i3 4th jen
Ram 4
Ghanna puluwnada
Ayye gta 5 salli deela gnna oned
Meka offline mode eka malli download karanna පුළුවන් 60GB withara game eka
I5 11th gen onboard graphics
8GB Ram
Lap එකක් GTA V ගහන්න පුලුවන්ද?
Puluwan machan
core i5 - 10300H, 8 gb ram, Gtx 1650 ekakin gahaddi lag weida😅
Me video eka damme machan low budget machine ekakin game ekak play karaganna idea ekak denna
Core to duo
4GB Ram
Nvidia GForces 210 1GB
පුළුවන් වෙයිද අයියහ් 😙♥️
Gt 210 nm mn try karala ne malli
Ayye ddr 2 තනි 4gb ram තියෙනවද?
DDR 2 4GB රැම් ආවෙ නෑ මල්ලි
1GB 2 GB රැම් තමයි තියෙන්නෙ
Amd 512 vga
4gb ram
Core 2 duo
Gta 5 puluwnd
පුළුවන්
Tama core 2 duo pc hdnwada kttiya 😮
Beginners la hadanawa
aiye gta v free ganna barida
Puluwan
@@adeeshaonline khomada
Fitgirl repack site ee hari dodi eke hari balanna
@@adeeshaonline free thiyeda
Ou malli
Ayye vga card oni da
Monawada
GT 610 2GB Card eken puluwanda ayye?
පුළුවන් මල්ලි
@@adeeshaonline mge core 2 quad,8GB Ram,lag wena ekak ne neda ayye?
අඩේ අයියේ මගේ pc එක 8GB ram, 1TB Hard, 128GB ssd, I5 3Rd gen processor, මේ ටික තිබිලත් ගේම්ස් ගහන්න බෑනේ හිර වෙනවනේ... යූස් කරපු පාර්ට් දාලා තියෙන්නේ හැබැයි 😢😢
Onboard Graphic වලින් ලොකු දේවල් කරන්න අමාරුයි මල්ලි 3rd Gen වගේ Processor වලින්.. Separate 512MB Card එකක් වත් ගහන්න ඕන ගේම්ස් ටිකක් ප්ලේ කරන්න. මම මේ කියම්මෙ ග්‍රැපික් යම් තාක් දුරකට තියෙන ඒවා..
ඉස්සරහට මම ONBOARD වලින් ගහන්න පුළුවන් ගේම්ස් ගැනත් Video Episode එකක් දාන්නම්
@@adeeshaonline thankyou
Lag නොවී ගහන්න පුළුවන් පොඩ්ඩක් බලන්න මම 4 Gb එකෙත් ගහනවා
❤
♥️
G31 ddr2 4gb core²duo e8400 GTX 560ti OC 1gb eken barida full hd
Puluwan lag ekak enawa some time. Ekai mn kiuwe. Hd normal play karanna puluwan brother fps 25 k 30 k wage maximum aragena lag ekak nethuwa
@@adeeshaonline ethakota mage prosada madi ramda
@@dilannethsaraRAM EKA MADI
@@DanuwaOfficial-p6lou
බඩු වල ගණන් දාන්නකෝ
G41 MB - 4000
DDR 3 4GB RAM
PSU 2000
775 FAN 500
500 SATA HDD 2500
GTX 550 TI 1GB 5500
vga 😂$$$$$$😅😢😢😢
🫠
Free download karaganna link ekak dennako
Malli mn hoyala dannm. Meka mn shop ekakin gatte
@@adeeshaonline ok ikamanata
Powersufly eka mokadda
Normal 350W
Math sellm kre core 2 duo eken
Farcry primal
Watchdogs
GTA 5
BLACKOPS 3
Ynkm game me podi machine wala sellm karaki
Ou malli wena games tikakuth mn danna hithan inne. Thanks mathak karata
@@adeeshaonline ow EWA sellm karaki hodata oya PC eke thaw multiplayer walata, MORTAL KOMBAT 9 sellm karaki
@@adeeshaonline assassin's Creed 3, revelation ynkm sellm karaki crysis 3 , sleeping dogs, Gahanna ba kiyana godak game gahuwaki oke
free fire Gahanna puluwanda
Low puluwan. Processor ram madi wei settings wadi karoth
Wow ganne kohenda
Game ekada ?
@@adeeshaonline oo
@@SnCraft-Gamingmeka nm mn shop ekakin dagena apu ekak malli
ඇත්තටම දන්නැති හින්ද අහන්නෙ
core i5 4th gen
h81 mother board
intel ®hd graphics 4600 onboard
8gb ram ddr 3
zata ssd
ඕක ගහන්න පුලුවන්ද පුලුවන්නම් ගන්නෙ කෝමද... plz riply...💖
Graphic card ekak ona brother 512 ekak tibba nn gahanna puluwan onboard amarui
ගහන්න පුළුවන් playable නෑ 12fps වගේ යයි 720p low setting වලින්
ඔයාට පුළුවන් නම් graphic card එකක් ගහ්ගන්න බලන්න හොද game ටිකක් ගහ්ගන්න් පුලුවන් වෙයි.
gtx 960 වගේ card එක්කට යන්න බලන්න හොද game tikk gajgann puluwn far cry 6 එකත් ගහන්න පුළුවන්
Game download gana oni
Next video ekakakin karannm e genath video ekak
අනේ අයියෙ මගෙ ලැප් එක ඊයෙ තත්ත ගෙනත් දුන්නෙ.ඒකෙන් ගහන්න බැරිද.ලොකුගානක් දීල රැවටිලා අල්ට්ර සෙවන්ද මොකක්ද තියෙන එකක් ගෙනත් තියෙන්නෙ.GTX කාඩ් එකකකුත් නෑ RTX 4070 ද මොකක්ද එකක් තියෙන්නෙ.අනේ අයියෙ ඒ ලැප් එක ඕක ගහන්න පුලුවන් විදියට gtx කාඩ් එකක් ගහල කෝටුඩුවො එකක් වෙනම දාල හදාගන්න බැරිද?
High dala gahanna puluwan lap eken kisi aulak nethuwa Hoda fps එකක් එක්ක..
RTX 4070 Dedicated memory එකක් එක්ක එන ලැප් එකක ගහන්න බැරි ගේම් එකක් නෑ මල්ලි.
Yako RTX GTX walta wada hodayi
Wow හරිම ලස්සන විහිලුවක් 😂
Ammo henama wihiliuwak
Ammo muta hena ghanna ona😂
Rp ගහන්න මිනිමම් මොනාද ඕනි
මොකක්ද game 1
@@adeeshaonline GTA V RP (online)
@@bhanukarathnayaka3550 i5 6th gen ekakata yamu neda ddr4 ram 8GB ram ekka
@@adeeshaonline vga ek 6GB wage oni weid
CPU eka madi.graphic card eka bottle neck
Meka machan Separate power dena ekak newei
ජයවේවා🙏 oyw sub kala brooo.. sub oni aya awith comment ekak dagena yanna...
Thanks bro ❤
❤
❤
Thanks
❤
❤