රු.29,000 ට Core 2QUAD Gaming Pc එකකින් PUBG LAG නැතුව PLAY කරමුද??
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- උසස්ම තත්වයේ ඇති හොඳම පරිඝනක හොඳම වගකීමක් සමගින් ලංකාවේ අඩුම මිල MSK Computers අපෙන්ම පමනයි.
💥💥CORE 2QUAD Q8300 BUILD 💥💥
⭕ CORE 2QUAD Q8300 PROCESSOR 4 CORE 4THREADS
Rs.1800/=
3 MONTH WARRANTY
⭕ USED G41 DDR3 MOTHER BOARD
Rs.3,200/=
3 MONTH WARRANTY
⭕USED DDR3 8GB (2X4GB) 1333MHz MEMORY
Rs.6,600/=
3 MONTH WARRANTY
⭕ USED RAIDMAX RX-400XT 80 PLUS STANDARD POWER SUPPLY
Rs.1750/=
3 MONTH WARRANTY
⭕ USED 128GB SSD DRIVE
Rs.4,200/=
3 MONTH WARRANTY
⭕ Golden Field X2 MESH Transparent Gaming ATX casing
Rs.3,900/=
⭕ USED GTX550Ti 1GB Graphics card
Rs.6,000/=
3 MONTHS WARRANTY
⭕ G FILD 2RGB FAN LED
Rs.1500/=
📢 PC TOTAL AMOUNT Rs.29,000/=
ස්තුතියි🙏🙏 අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට ..🔥🔥🔥
📢 මිලදී ගැනීම සදහා අමතන්න.
☎️ 0777 50 69 39 WHATS APP AVAILABLE
☎️ 071 53 21 750
☎️ 011 295 9005
📡Location 🔔Ragama, Delpe Junction
දිවයිනේ අඩුම මිල ගනන් සමගින් හොදම වගකීමක් සහිතව ඉතා විස්වාසනීයව පරිගනක උපාංග,LAPTOP මිලදී ගැනීමට හොදම තැන MSK Computers.
📦තොග ගැනුම්කරුවන් සදහා විශේෂ මිල
අඩු කිරිමක්.Computer Shop සඳහා
🚚එක් දිනකින් දිවයින පුරා බෙදා හැරීමේ
සේවය.
🚚එක් දිනකින් නිවසටම ගෙන්වා ගන්න.
Courier සේවය මගින්
Contact us
Call us 0777 50 69 39 ( Whatsapp ) 0715321750 , 0112959005
📢 FACE BOOK PAGE LINK
/ mskcomputers. .
📢 FB GROUP
/ 10891. .
/ mskcomputers. .
මෙ video එක මෙ තුන්වෙනි පාරට බලන්නෙ එ තරම් ආසයි මෙ build එකට
බොහොම අමාරුවෙන් අනුන්ගෙන් ඉල්ල ඉල්ල එකතු කරපු සල්ලි වගයක් තියෙනවා
ඔක්ටොම්බර් මාසෙ දිහාටවත් gtx 650 card එකයි 4gb ram එකයි විතරක් ගන්න බැරි වෙයිද
dennam malli oyage wachana tikama watinava
@@404ヤ ow malli
@@mskcomputers1313 price kohomada aiye
Oyata cl gaththata answer kranne nane
Meke video edit kereahakide
බයක් නැතුව ඕනම කෙනෙක්ට සෙට් කරන ඒකම තැන❤️
දුප්පතාගේ හිතවතා කියන්නේ නිකක් නෙවේ අඩුවටම හොදම එකක් මරු මගේ එකත් අප්ග්‍රේඩ් කරග්ගන්නවා අනිවාරෙන්ම❤️❤️❤️🤜🤛
th-cam.com/video/mn8a6xFMYms/w-d-xo.html
ඇත්තම කිව්වොත් pc එකක් ගන්න ලන්කාවෙ තියෙන හොඳම තැන #MSK COMPUTERS.බය නැතුව PC එකක් බිල්ට් කරගන්න පුලුවන්.මමත් ගත්තා PC එකක් ටික දවසක් යනකොට පොඩ්ඩක් STUK වෙන්න පටන් ගත්තා ඉතින් මනුක අය්ය ගෙදරටම ඇවිත් PC එක අරගෙන ගිහින් හදලා එව්වා .ඉතින් හරිම සතුටුය් RECOMMED.THANKS MSK💯 දැන්නම් PC එක පට්ට සුපිරියටම තියෙනවා
THANK YOU malli oyage wachana tiakama apita watinawa
මම used processor එකක් හොයද්දි මට අහම්බෙන් internet එක search කරද්දී set වුනෙ MSK Computer shop එක. නියම customer service එකක් තියෙනවා. මම සල්ලි දාලා පහුවදා උදේම මට බඩු ලැබුනා. ගනන් ඉතාමත් සාධාරණයි. මම හැමෝටම recommend කරනව MSK Computer Shop එක.,,👍👍👍
ඔය VGA එකනම් මරු සුපිරි ❤❤
th-cam.com/video/mn8a6xFMYms/w-d-xo.html
ඕනෙම කෙනෙකුට PC BUILD එකක් කරනවනම් ඒකට සුදුසුම තැන තමයි MSK COMPUTERS කියන්නෙ.ඕනෑම ප්‍රශ්නයක් කතා කරල අපේ අතේ තියෙන ගානට සාදාරන බිල්ඩ් එකක් කරගන්න පුලුවන්.මම අත්දැකීමෙන් කියන්නෙ.MSK GRUPE එකම ඉතා අනර්ග Customer service එකක් දෙනවා.මට MSK COMPUTERS ආයතනය Recommend කරන්න පුලුවන් .මනුක අයියා ඇතුලු සියලූම දෙනාට ජය.
GODAK STHUTHI MALLI🙏🙏🙏🙏
දුප්පතාගෙ හිතවතා MSK thankyou අයියෙ
Supiriyak,jaya weewa MSK COMPUTERS ♥️💪🤟🔥
නියමයි අයියේ! 😍❤️🔥
th-cam.com/video/mn8a6xFMYms/w-d-xo.html
පැහැදිලි video එකක් 👍🔥🔥
sthuthi
@@mskcomputers අයියේ දැන් g41 motherboard ddr3 ddr2 combo එකයි
-Ddr3 2gb×2 ram sticks ටිකයි ඕන කරනවා තියෙනවද සහ මිල ගනන්
- processor එකක් තියෙනවා
-hard disk එකත් තියෙනවා
-Casing - තියෙනවා
Kalekin Video Ekak Dala..Supiri Supiri...jayawewa.
adarei malaya
පට්ට වීඩියෝ එක ❤️😎👌
නියම video එකක් පට්ට ❤️👍
ම්ම්ම්ම්ම් හරි හරි හරි එල එල එල😁😁😘😘😘
Hi
නියමයි වීඩියෝ එක.කොහොමහරි ඔයවගේ බිල්ඩ් එකක් කරගන්නවා පයාලට කියලම.
දුප්පතාගෙ හිතවතා msk ❤️❤️❤️
MATA PULUWANNAM SUBSCRIBE EKAK DENNAKO
th-cam.com/video/mn8a6xFMYms/w-d-xo.html
අයියේ මත් මේක තුන් පාරක් විතර බැලුවා . ඔය කියන ගන එකතු කර ගන්නත් සැහේන කාලයක් යයි මන් දවසක එනවා හදාගන්න.
ප්‍රේ පයර් ගහන්න ඔච්චර පීසී ගන්න ඕන නෑ අපි core2duo එකෙත් ගහපු කොල්ලො 🤭
Aiye. Me corona seen eka iwara wenkan oi ganama thiyno ne. 😊👍
1000 ලයික් එක මගෙන්😌
Ape hasitha aiyage muna pennanna next video eke
ilaga eke anivarenma
Oyalawa thama mama dekapu hodama computer shop eka
Ai ane me dawas wala web eka weda naththe
Ekath ikmnt hadanna
❤️
Gammk thamay 💪Adarey MSK COMPUTERS ♥️🔥💪
patthama vathinava ayiye vidiyo eka mageth thiyenne kotu du pc ekak ❤❤
අයියෙ gtav වගේ ලැග් නැතුව ගහන්න 28.000ට කට වගේ pc bild ekak ගෙන්නකො♥🔥
Oki ghanna plun
godak watino aiye
Ayiye full set ekmd denne oya price ekata api wenama monitor/keyboard /mouse ගන්න ඕනිද
GTX 550TI card ek pubg wltnam athi....
Mn HDR ghnwa 40-50th fps thiyeddi
Ryzen 5 build එකක් තමයි කැමති
Thank you man hoya hoya hitiya build ekak mrkanam supiri
Oy thm ayiye smnya ayt dena upa rima help ekk denne 💯❤️
Manuka aiyawa dakka kal 😐🏆🎯
Niyama video eka. Aiye mata pc ekak build karaganna gta 660 2gb vga eka තියෙනවා da ?
ow malli
@@mskcomputers price eka keeyada ?
පට්ට .❤️❤️😚✌️
thanks
මෙක මේ ගාණට තාම ගන්න පුළුවන් ද අයියේ plz reply එකක්❤️🙏
Thank brother 😘😘😘😘😘😘😘😘😘😘
මනුක අයියේ හසිත අයියා ගෙ මුන පෙන්නන්න. Next video එකේ..
NIGHT Shadows
මම මේ video එක 5 වෙනි පාරට බලන්නේ දැන් මේ බිල්ඩ් එක හදන්න කීයක් යනවද
අයියලා මේ කොරෝනා අස්සේ Home Dilivery karanawada
Aiye me video eka patta mamath msk computer eken me build eka karagannava
අයියෙ මේ pc build එකට core 2 quad q8300 processor එක නොදා q9500 දාන්න පුලුවන්ද
අර පැත්තෙන් තියන සුදු පාට casing එකේ ප්ලාස්ටික් එක හොදද
VGA card එක නොදා ඔය pc එකම build කලොත් කීයක් යනවද 🤔 ඔයාලාට වෙන pc එකකුයි අතින් ගානකුයි දීලා ඒ ගාන cover කරගන්න පුලුවන්ද 🤔
Photo editing & video editing walata oyalage gawa thiyena used parts walin karanna puluean bujet build ekak danna..
Use parts දාපු නිසා කොච්චර කල් වගේ පාවිච්චි කරන්න පුලුවන් ද...🤕
Digatama vedios genna vedios danawa adu nisa aye aye ayyage parana vedios balanawa man nam
නියමයි 👍👍👍❤️❤️❤️❤️❤️❤️
core 2 quad q 8400 ඕකට වඩා preformance කරනවද අයියෙ
Free fire starndad දාලා මේ බිල්ඩ් එකේ play කරන්න බැරිද
Supiriyak ❤
GT 1030 කාඩ් එක G41 bord එකට ගහන්න පුලුවන්ද?
GT 1030 කාඩ් එක දැන් කීයක් වෙනවද?
පුලුවන්.දැන් නම් 13ක් වගෙ වෙයි 2GB එක
i5 3d gen ekak tiyenawa tatwekata ganna puwanda🥲💔
අයියේ ඕකට දාපු එමුලේටර් එක මොකක්ද?
අඩේ අයියා මේක ඉල්ලුවා ගොඩක් කාලෙකට පස්සෙ හරි දුන්න තැන්කු හොදෙ
අයියේ ඕකේ pubg ගහන්වා කියම්නෙ Cod mobile nothing නේද
adarei
ලක්ශ 1.50 කට stream කරන ගමන් Game play කරන්න පුලුවන් pc build එකාක් දන්න පුලුවන්ද අයියෙ
anivaren dannam
@@mskcomputers පුලුවන් තරම් ඉක්මනින් දෙන්න 🤗❤️
1st comment
sthuti malli
Video eke thibuna monitor eka kiyak wenawada ayiye
Math student kenek .mn game gahannanm asa na.eth mage online classess valata pc build ekk baluva.eth salli nane,hoda pc build ekk
Good video අයියේ
ලක්ශෙට අඩුවෙන් ryzen pc එකක් හදා ගන්න බැරි වෙයිද ryzen 5 3500 එකක් දාලා 😥
Aiye nikan compiuter ekakin geming pc ekak hadanna puluwanda
Dan oya vage ekak hadanna kiyak vage yanavada aiye.
Altra දාලා ගහන්න බැරිද
Mn msk එකට msg දැම්ම මම අවුරුද්ද ක් තිස්සෙ හිතාගෙන ඉන්නව coumputer එකක් ගන්න ගන්න බැරි උනා මේ පාර ගන්නවන්ම් ගන්නෙ msk එකෙන් low bugget එකක් තමා ඉතින් mony ploblam 😪😪😪
Aiye 100000t vitra pc ekak had gnn pulwnd brand new parts dla cpu eka vitri hadgnn oni.plz reply krnna aiye🙏🙏🙏
අනේ දිගටම වීඩියෝ දාන්නකො අයියා
Aiya oya dapu kard aka dan ganankiyanna adukarala vadivalanam plz😔😔😔😔😔😔
අයියෙ මම ගාව 10th gen i3 ලැප් එකක් තියේ,ඒකට 4gb ram එකකුයි ssd එකකුයි apply කරොත් shared vga එක වැඩි කරලා GTA V ගහන්න පුලුවන් වෙයිද 😒❤
be namgi 8gb ram ekak wath one GTA V low dala gahanna wath .
Oka ganna hithenawa . Game gahanna puluwan ne . Online class kanna puluwan da
අයියේ දැන් 29000 දුන්නොත් ඔහොම pc එකක් ගන්න පුලුවන්ද බිල්ඩ් කරගන්න නෙවෙ අලුතින්ම ගන්න කීයක් යයිද
I3 2 gen දැම්මොත් හොදයිද
මම ලග core 2 duo එකක් තියේ . 30000 ක් විතර වියදම් කරලා ගොඩ දාගන්න බැරි වෙයිද. රිප්ලයි ඕනි 🙏
PUBG Mobile gahnwnan phone eka gathanan harine oya price ekata mobile game pc eka ghana eka set nane mn hithan wdiyata 🤔
salli thiyena ayata nemei dala thiyenne bro
උපරිම ගහන්න පුලුවන් රැම් ගන කියද
oke vga eka nathuwa hodata windows 10 eka online class walata ehema hodata hiranowi use karanna akida
Showty ගෙ video එක බලල රැප් සීන් එකේ ඉන්නෙ දැන් නේ 😅✌️
Oya casing eka nathuva vena casing ekak hai karanna bada ?
ryzen g procesoren build ekai gameplay ekkui danna brdh
aiye onama wadak karanna game gahannath puluwan hoda adu ekak gana video ekak lagadima karannako
Forza gahanna 40,000 pc ekak haddana pulluvanda? 🙏🏻🙏🏻😊
Oya cassing eke essaraha glass eka thiyena eke price kiyada
I3 sakenjen wage hodaida ff wage sellam karanna mita wada
අයියේ rs 100000 කට විතර pc එකක් හදාගන්නවනම් දාන්නපුලුවන් parts මොනවද
අනේ අයියේ අනිවා රිප්ලයි එකක් දාන්න
Ayiye core 2 duo 3gb ram thiyana mashine eheka free fire poddak vath lag nathuva gahaganna puluvanda
පිස්සුද 😂 ලැග් අම්බානෙකට😂😂
Me build ekta 350 w power supply eka madida... GTX 560 card ekath ekka
අයියට පුලුවන්නම් මට ඩිලිවරි කරනවද ඔය බිල්ඩ් එක
දිගටම වීඩියොඉ ගේන්න ජය වේවා
mama oya jaathiyema pc ekk hadaa gannawa heta aniddama msk ekemma lankaawa arinakan inne😶
Ane ayye me buikd eka patta ayye oyalage shop eke gtx 650 card kawada wageda enne 🙂
Casing eka maru karanna unath පුළුවන් da oka නැතුව
Aiye government job karana kenekta gewanna ganna baida mulin podi ganak dila.ehema vidiyak thiyenawanam poddak kiyannako
Aiye pc eke mulu badu tikama msk computers eken aran pc eka build karannath ekka ekata Windows dala drivers dala hadanna oyala kiyak gannawada
Aiye oyalage shop eke pc ගෙවන්න දෙනවද අනෙ අයියෙ පුලුවන් නම් දෙන්නකො මෙ දවස් වල සල්ලිනෙක පර දෙන්න නැති නිදා මසෙකට සැරයක් සල්ලි දෙන්නවත් ගන්න බැයිද.
aiye mn gawa dual core processor ekak thiyena pc ekak thiyenne eka dn masa ganaka idan wada na eka nisa mn hithuwa i3-530 ekakata upgrade wenna. ekata badu ganna iddi dakke c2q eke core 4k thiyenawa kiyala aiyage mathaya mokakda koi ekada hoda?
Oke GPU EKa Natuwa Free Fire Gahanna pulaun da
akata hoda Emulator Ekak Kiyannako
Aiye 18000 kata wage ganna hoda VGA ekak kiyannako
අයියේ pubg එකෙ ලොකු අප්ඩෙට් එකක් ආවොත් ගෙම් එක ලැග් නැතුව ගහන්න පුලුවන්ද ? 😢
Puluwan wei
Oyalage vga thawa awe nadda gtx 550 ti 2k wage ganna🙂💔thawa nadda
අයියේ ගනං අඩුම ssd එකක් කියන්නකෝ.pleez
ඩිල්වරි කරනවාද අයියේ ❤