Sadu sadu sadu . Tama man me bana අහල terum ගනිමින් සිටිමි. භෞතික wastun වලට alima ගැටී ma nati කරන්න utsaha කරමින් සිටිමි. ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා sadu sadu sadu .
sadu sadu what a simple way to make me understand rupa mayava. questions are also good. boho pin for make us to understand this dream is another dream we do not realize we watch it by making it always in mind. Mind magic show. Slowly understanding
Saadu..saadhu... This is the best bana from u...u r best teacher n u create lot of people to think about mind.....now here ur new view...yes it is true...I wish I'm front of u...please up load ur meditation programs too...like me lot of people will follow u...pls up load all the programs....pin ..pin for u....Nirupa from Dubai
සාදු ..! සාදු ...! සාදු..! ඔබ වහන්සේට ගොඩාක් පිං මේ මාර්ගය පහදා දෙනවට. තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා... නිර්වානයටම මේ කුසල් හේතු වාසනා වේවා.. ❤️❤️❤️🙏🙏🙏🌞
සාදු සාදු ගොඩක් පින් ඔබවහන්සේ අපව මේ සංසාර ගමනින් නිදහස් කිරිමට පිරිසිදු ධර්මයට අපව යොමුකිරිම ගැන
තෙරුවන් සරනයි
Theruwan saranai
සාදු සාදු සාදු !
මෙම විඩියෝ ධර්ම දේශනයෙන් පසු ඉතිරි දේශනා ටික සොයා ගන්නා අකාරායක් කියන්නකො පින් සිද්ද වේ🙏🙏
මේ දේශනාවේ අනිත් එක තියන කෙනෙක් ඉන්නවා ද
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Obawahansege deshana wilashaya 100%k mage sitha awadi kara🙏🙏🙏
Sadu sadu sadu . Tama man me bana අහල terum ගනිමින් සිටිමි. භෞතික wastun වලට alima ගැටී ma nati කරන්න utsaha කරමින් සිටිමි. ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා sadu sadu sadu .
sadu sadu
what a simple way to make me understand rupa mayava. questions are also good. boho pin for make us to understand this dream is another dream we do not realize we watch it by making it always in mind. Mind magic show. Slowly understanding
Chapa Pemmal ever gu
Great explanation of reality of actual.
Ascharyai Swameenwhansa....Obawahansege me Uthum Pragnawata mage Namaskaraya wewa!... Obawahanse Deergayuwewa!...
Obawahanseta Mage Namaskarayawewa!...Sadu!...Sadu!....Sadu!...
මේ දහම තෙරුම් ගියානම් ඒ ගැන වචන වලින් අපට කිසිවක් කිව නොහැක ඇත්තේ අධ්‍යාත්මික ප්‍රීතිය ක් ම පමණි
Oba wahanseta budu bawa athwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu..saadhu... This is the best bana from u...u r best teacher n u create lot of people to think about mind.....now here ur new view...yes it is true...I wish I'm front of u...please up load ur meditation programs too...like me lot of people will follow u...pls up load all the programs....pin ..pin for u....Nirupa from Dubai
Obawahanse Munagaseemath apuru Sundarama Mayawak Pinwath Swameen Wahansa. Obawahanseta Mage Namaskaraya Weva!...
Saadhu.... Saadhu.... ane ape hamuduruwane oba wahanseta godaak pin apata me karana upakarayata ..... apigana karunawen oba wahanse vedio karanne nathuwa karanawai kiyapu bawana wadasatahana apitath balanna mekata upload karadenna, bawana karana widihak gana hariyata danne naha ,link ekak athnam eka fb page ekatath share karadenamen illa sitimi.....,Thawa godak minisunge daham asa pahada dimata obawahanseta shakthiya labewaaa . e wagema obawahansetath Nirwana awabhoda ikmaninma labewaaaa........ inne dubai ,
it seems this is the first lesson of the week in Sydney. please post other lessons as well, if you have. godak pin !
I could understand world reality. boho pin oba wahanseta.
sadu sadu sadu !!!!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
siyalu dano me bana asathwa
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu!!!
🙏🙏🙏
Budusaranae
Deegoda Kumara mahata,Sudu Amma athulu DSS sampuurna team
🙏🙏🙏
Great...!!!
Saduuu saduuu saduuu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
🌷
🌷🌷🌷🌷🌷
sadu,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Ape pinata oba wahanse melotwata pahalawee etha. sadu. sadu. sadu.
pera noasu darmayak kiya budun wahanse deshana kala dahama meyay
අනේ හාමුදුරුවනේ මට මම නැති කරන දහම දේශනා කර න සේක්වා
2022 10 24....K.S.A
40:36
මම කියල පවතින කෙනෙක් නැත්නමි දෙවි ලොව,අපාය,පවි පින්,කාලය,පුනරුප්පත්තිය පවතින්නේ කෙසේද.?? දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.? භයත් අාසවත් දෙකම නිවනට බාදාවන් නොවෙිද.??
Mallio,me hamuduruwange bhavana kamatahan gana deshana 6 k thiyena link ekak youtube eke thiyenawa. eka balanna...hondin ahanna. warak newei kihipawathawak ahanna.obe hitha pahadai. Theruwan Saranai!!!
mama pawathimak na. pwathinne aethiwemin natiwemin yana nama ruupa swabawayak pamanayi.
+Nirwanamargaya.wordpress
මම කියල දෙයක් නොපවතින නිසාම තමා මං අහන්නෙ පවතින දෙයකුත් තියනවාද කියලා.මනෝ මූලිකයි නේද හැමදේම.
දෙවි ලොව,අපාය,පවි පින්,කාලය,පුනරුප්පත්තිය mewath pawathina dewal noweyi. awakashaye aethiwemin natiwemin pawathina darmathawayan pamanayi. pawathine de nam paramartha darma 82yi, e budhun wahansee abhidarmayedhii deshana kala paramartha darma 82 tamayi aeththatama pawatinne.
භයත් අාසවත් දෙකම නිවනට බාදාවන් නොවෙිද.??aniwaryayenma. baya nisa gatiima thulin dweshaya hata gannawa
aasawa kiyanne eleema nisa ragaya hata gannawa. ragayath dweshayath 2ma akusal.
tawa duratath pahadili kireem awashnanam Face book eka haraha amatanna.
@Nilanka Madushan
Teruwan saranayi
බුදු නුවණින් තමා කියන්නේ මම කියලා කෙනෙක් නොපවතින බව.... අපිට මම කියලා කෙනෙක් දැනෙන එක තමා දැනට තියෙන ප්රශ්නය... මම කියලා කෙනෙක් නැති බව ප්රත්යක්ෂ වු දාට ඔබ කියා ඇති කිසිවක් නොමැති වේවි.. දැනට මම කියා කෙනෙක් හැගෙනවානේවා. නමුත් එය සත්‍යක් නොවන බවයි බුදුන් පවසා ඇත්තේ. නමුත් අපිට තවම එය ප්රත්යක්ෂ නොවි ඇත. එම නිසා එය අවබෝධ කර ගැනීමට මෙම හිමියන් විසින් පවසන බුදුන් දෙසා ඇති ප්‍රායෝගික කරුණු කරමින් සිටිමයි වැදගත්.
බණ ටික අසාගෙන යනන් එවිට ප්රත්යක්ශ වීමට මග පැදෙනු ඇත.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🥀🥀🥀🥀
🙏🙏🙏