ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රිදම් ගහන්නෙ ජයකුරු අයියගෙ පුතා ...නියමයිනේ . සුභ පැතුම් මල්ලියා ♥️♥️♥️♥️
Bus stickr karana kanada.elani
නිමාන්ගේ ..බෙි ස් .අමිමෝ....hand free gahala ahapalla
අපූර්ව මල්ලි voice පාර bass👌👌👌 ගැම්මක් තමයි serious
ඉනේෂ් නියමයි බේසා රැකගන්න උ වස්තුවක් ඉස්සරහට වටිනවා
මන් අනාවැකියක් කියන්නම් මචන් පුර්ව උබ ලන්කාවෙ වෙනස් කරනවා එහෙම කියලා ඉනෙශ් අයියව හලලා යන්න එපා ඉනෙශ් අයියා හොද හදවතක් තියෙන අහින්සක කොල්ලෙක් එයාට නරකක් කලොත් එක මෙ ආත්මෙදිම පටිසන් දෙනවා ඔයලා හැමොම සතුටින් ඉන්න My frist comment gys😉👈
සීරියස් එක්ක මුල ඉදලම හිටපු අය කෝ
එයාල පැන්ශන්...😬
@@ineshwithserious e mk
ඉනේශ් කියන්නෙනම් මොල ගෙනාපු නැවක්.
කොස්තා අයියත් ගිටාර් එක ගහ ගගා නේ සින්දු කියන්නේ කොල්ලා රිදම් ගහා සින්දු කිවුවට අවුලක් නෑ එල
එකගයි
වාව්..බේස් පාර නම් කියලා වැඩක් නෑ.ආදරෙයි නිමා...❤️ඉදිරියටම යමු කොල්ලනේ
Niman bn bass
@@rumashdilshan8028 ආදරේට නිමා...
ජයවෙිවා ඉනෙස් ..ගොඩක් දුකෙන් හිටියේ අසරණ වෙිවා ..ඔයාගේ ඇස් වල කදුලු පුරවන් හිටියේ .සියළුම දෙනා ගියාට පස්සේ ...නායකයා හැටියට අසරණ වෙිලා ..ඒත් හැමදෙයක්ම දරා ගෙන නැවතත් ඔයාට ගොඩක් දක්ෂයෝ මුන ගැසුනා .ජයවෙිවා සන්තොෂයි සතුටින් ඉන්න
ලස්සන කටහඬක් සුපිරියක් ජය වේවා......❤️
Super bro jayawewa budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai
දනපාල උඩවත්ත උපහාර nonstop එකක් ඕනි අයියා 😍
අම්මෝ ඒක 😂
@@sujithmadusankaNaNayakkara 😂😂💪💪
කොල්ලනේ උබලනම් ආයේ අරුන් වගේ ඉනේශ් අයියව හලලා යන්න හිතන්නවත් එපා...ඔක්කොම ට ආදරෙයි ❤❤😘😘
නියම Collection එක.. සුපිරි...
කලින් හිටපු උන් අපිට පෙන්නන්න බෑ අත්ථි පණ්ඩිතයො ටිකක් ඔවුන්ට මුල අමතක උනා දැන් ඉන්න සෙට් එක මරු සුපිරි කොල්ලො ටික ජය වේවා සුබ පතනවා හදවතින්ම 👍👍👍👍👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කියල වැඩක් නෑ ඉතින්..සුපිරි ඈ ඉනේශ් අයියෙ❤️rythem play කරන්න වෙන කෙනෙක් අරන් රිදමට සින්ග් කරන්න විතරක් දෙන්නකො.....හිතට වදින කටහඩක් තියෙන්නෙ❤️💐
ඒක නම් ඇත්තමයි පට්ට වොයිස් අයියේ
මරැ කොල්ලෝ ටිකක් සෙටි වෙලා මරයි 💪💪💪💪
Base paara supiri.. Nima seriyas 1ma idapan... Flashback ubawa ataeriya.... Inesh aiya ubawa gaththa.. Ubata hoda gamanak thiyenawa meyaala ekka... Wenasma rasayak.. Meyaala.. Supiri. Jayama wewa seriyas. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
රිදම් ගහාන මල්ලිට හාරි යන්නෙ අතුල අදිකරි මහාත්තයාගෙ සිංදු ..❤
බේස් පහර කන් පුරෝනෝඕඕ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි නිමා ..ඔක්කොම සුපිරි හොඳේ..ලස්සන වැඩක්...ජයම වේවා❤️❤️❤️❤️❤️
Supem suwadak aran sinduwa nam...හදවතට දැනෙනවා..e කටහඬ nam super....god bless you
Kiyagnna wachana na 🥺🥺😍😍e tharam lassanai.music nm supiri
Patta sindu set eka ekanam aiye aya pattama hode
එල .මේ වගේ වෙනස්නීම් අපි බලාපොරොත්තු වෙනවා....අජිත් මුතුකුමාරණ ,දමිත් අසංක, චාමර වීරසිංහ , කිංස්ලි පීරිස් , නිහාල් නෙල්සන් , ධනපාල උඩවත්ත වගේ අයගේ නන්ස්ටොප් දාන්න පුලුවන් වෙලාවල් වල..හිට් වේවි..
අනිවාර්යයෙන් දමිත් අසංක ගෙ එක්ක් ඔනි ❤️
පට්ට ඉනෙෂ් මාර Clear දැනෙනවා හදවතට
පට්ටයි...ආයිත් කතන්දර නෑ ...
නියමයි සීරියස් චාමර අයියත් හිටියනම් මරු
අඩෝ පිස්සුවක් බං ඒක 😍😍😍😍
Inesh අයියේ ..පට්ට සින්දු ටික අයියේ ..අහන් ඉන්න ආස හිතේනවා අයියේ ...කොච්චර ahuwath එපා වෙන්නෙ na අයියේ..කියන්න දේයක් na අයියේ පට්ට ...ආදරෙයි අයියේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මල්ලි රැවුල හදනව ලස්සනයි 🤓🤓
මාර ලස්සන කටහඩක්❤️rythem guitar එක play කරන්න වෙන කෙනෙක් අරගත්තනම් මෙයාට මීට වඩා වැඩ දාල සින්දුව කියන්න පුලුවන්❤️
අනන්තේන් පියබා ආ තරු කුමරා....😍😍😍😍😘❤💯✋
Dn thamai supiri kollo tika set une
Meyalata adare aya like ekak dagena 💙💜️💙💜️ yanna
නියමයි harima ලස්සනයි ..ආසම බෑන්ඩ් එක සීරීයස් ❤️❤️👍
Sha marune Ela Ela
පට්ටම පට්ට Baking සීරියස් ජයවේවා 🎸🎸
Bass nam patta❤️❤️
අලුත් කොල්ලො සෙට් එක නියමයි
සුපිරි කොල්ලෝ ටිකක් නියමයි ජයවේවා බුදුසරණයි
Superb bass backing ...💕💕💕
Aiye oyalge dana nonstop okkoma blnwa tawth lassna wdk krnda issarhata god job
Dan nam supii sounds ehama. fantom X7 Keyboard ekak bassla tynne niyamai.❤😍😍😍
ලස්සනයි අයියේ ජය වේවා හැමෝටම 🔥🔥🔥🔥👏👏👏
Bass nm niman ayyya tamiii adreiii seriousss inesh ayyya💗💗💗💗💗💗💗💗
Ridama maru...u thamai band ake star
Godak lassanai..good okkomamala set ekam hadata hodak denenawa broo....
ජයවේවා සියලු දෙනාටම.. සුපිරි.. ❤️ ❤️
රිදමා නම් පට්ට ඈ ❤️❤️❤️
"අනන්තෙන් පියඹා ආ තරු කුමරා" කියන සිංදුව කියන කොල්ලා මම නම දන්නෙ නැ ඒ කොල්ලා මැනිකක් ඉනේශ් අයියේ... කවදහරි ලංකාවේ ජනප්රිය ගායකයෙක් වෙනවා... ඒ කොල්ලට ලස්සන කටහඬක් තීනවා...
Mixer eke sound hadala hinda u hodai ithim ammmoo neee
කලින් සෙට් එකට වඩා සුපිරී...මාර ගති 💝💝
Maru eka..💪😋
අර කලින් හිටිය හැත්ත පේන්න බෑ මුන් පට්ට 😁
පට්ට voice නියමයි ජය වේවා
මරු බේස් පාර❤️👌
ඒක මරු.. නියමයි.. ජයවේවා සීරියස්
මං දැකපු සුපිරිම බෑන්ඩ් එකක්. Keep it up . Podi Kollage voice thamai voice .
Nihathamani kollo set ekak hambawela inne inesh brroo
Kalin hitiye dagalana ayane degalilla witrai unge weda naa et den inna aya lassanata wede krnawa issara aya meloo rahak na ohee gahagena ynawa den niyamai ජයවේවා inesh aiye alutin nonstop ekak denna thawa ❤️❤️❤️
Serious next generation bro. No words perfect. God bless all.
Maruu aiyee💟💟✅
දමිත් අසන්ක ගේ සිංදු ටිකක් දෙන්න අපිට 😍😍😍😍😍😍
Ammo hand free 2kata bass sounds ❤️❤️❤️❤️💯💯 bokka hellenna wadinava ayiye bass nm supiri 💯💯💯💯😘😘😘😘
හරි පිළිවෙලක් තියෙනවා...👌👍
Congratulations 🎈 Serious Bass ❤️👌
දැන් ඉන්න සෙට් එක සුපිරි නියමයි සීරියස් 👍👍
Eka thadama parak inesh aiyee supiriy hodee..nimaa bass king💪❤💛💚💪
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸👍👍inesh aiye jaya wewa god lack elane Congratu lations kollo set ekatama
පහරක් ඈ......serious ♥️♥️♥️♥️
Supiri
පහරක් ආදරෙයි සෙට් එකටම නිමාන්ගේ බේස් පාරනම් සුපිරිම. ❤️
ඒ Voice එක නම් පට්ට 💪❤️😍
සුපිරි සුපිරි වැඩක් 🤗🤗😍😍😍😄🍊god bless all
Ammo supiri supiri supiri ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍all the best issarahatama yanna hadawathinma suba pathanava adarei serious
මේ තමයි නියම සංගීත වාදනයන්. කනට මී පැණි දානව වගේ
Supiriiiiiiiiiiiiiiiiii
කලින් සීරියස් බීට් අවුල්, රුක්ෂිගේ විලාපෙට වඩා නම් නියමයි, දැන් නම් අහන් ඉන්න පුලුවන් බීට්, මම මිද්දෙණියෙ ඉනේෂ් අයියේ...❤️
ඔව් බන් ඕකා තමයි සාපේ ඒ කාලෙ තනිකරම ජරාවක් 😈
Jaya wewa
ප්රින්ස් උදය ප්රියන්ත ගෙ මල්ලි ද කොහොද ජය වේවා
Niyamai inesh aiye superb
සුපිරි👉✌❤️👌 ඉනේෂ් සහෝදරයා ❤️✋
300 කැමැත්ත අරගෙන ආවා ආවා
Eka fatta a
Jaya wewa...inesh ayiye....👌👌👌❤️❤️❤️❤️👌👌👌
අයියේ ..ගේශන් ආනාන්ද ..නන්ස්ටොප් එකක් ඔනේ .අයියේ ..සුපිරි එකක් ..ඉක්මනටම ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කල දේ බොහෝයි කල හැකී දේ බොහොමයි 🙏💞💞💞💞💞💞
අම්මෝ නිමා අයියගෙ බේස් පාර😍😍😍
Palaweni like eka magen....
Prefect voices, Best song combination ❤️ all the best serious
Inesh be serious don’t loose these awesome boys. Base, drums superb. They are singing 🎤 superb too
Sindu kiyana anith mallita hoda layanvith hadak thiyenne, dawasaka lankawe janapriyama gayakayek wei good luck hamotama..❤️
අනන්තෙන් පියඹා එකට කොහොමද නිමා 🤩 නොදැනෙන්න දෙන ආතල් එක
Supiri inesh aiye. Jayawewa. 👍🤘👍🤘👍.
Inesh eka patta machoo.keep it up adarai set ekatama
ලස්සනයි 💕 ජයවේවා serious 🎼
ජය වේවා බුදු සරණයි අයියෙ ගායකයින් 3න් දේනාම එකට ගායනා කරන nanstop එකක් දෙන්න 🙏👌👍💝
සුපිරි 👍👍👌👌👌💖💖
Niyamai bro congratulations
සුපිරිම 👍👌
❤❤❤
Inesh aiyandi galapenawa niyamai
රිදම් ගහන්නෙ ජයකුරු අයියගෙ පුතා ...නියමයිනේ . සුභ පැතුම් මල්ලියා ♥️♥️♥️♥️
Bus stickr karana kanada.elani
නිමාන්ගේ ..බෙි ස් .අමිමෝ....hand free gahala ahapalla
අපූර්ව මල්ලි voice පාර
bass👌👌👌
ගැම්මක් තමයි serious

Congratulations 🎈 Serious
Bass ❤️👌
දැන් ඉන්න සෙට් එක සුපිරි නියමයි සීරියස් 👍👍
Eka thadama parak inesh aiyee supiriy hodee..nimaa bass king💪❤💛💚💪
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸👍👍inesh aiye jaya wewa god lack elane Congratu lations kollo set ekatama
පහරක් ඈ......serious ♥️♥️♥️♥️
Supiri
පහරක් ආදරෙයි සෙට් එකටම නිමාන්ගේ බේස් පාරනම් සුපිරිම. ❤️
ඒ Voice එක නම් පට්ට 💪❤️😍
සුපිරි සුපිරි වැඩක් 🤗🤗😍😍😍😄🍊god bless all
Ammo supiri supiri supiri ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍all the best issarahatama yanna hadawathinma suba pathanava adarei serious
මේ තමයි නියම සංගීත වාදනයන්. කනට මී පැණි දානව වගේ
Supiriiiiiiiiiiiiiiiiii
කලින් සීරියස් බීට් අවුල්, රුක්ෂිගේ විලාපෙට වඩා නම් නියමයි, දැන් නම් අහන් ඉන්න පුලුවන් බීට්, මම මිද්දෙණියෙ ඉනේෂ් අයියේ...❤️
ඔව් බන් ඕකා තමයි සාපේ ඒ කාලෙ තනිකරම ජරාවක් 😈
Jaya wewa
ප්රින්ස් උදය ප්රියන්ත ගෙ මල්ලි ද කොහොද ජය වේවා
Niyamai inesh aiye superb
සුපිරි👉✌❤️👌 ඉනේෂ් සහෝදරයා ❤️✋
300 කැමැත්ත අරගෙන ආවා ආවා
Eka fatta a
Jaya wewa...inesh ayiye....
👌👌👌❤️❤️❤️❤️👌👌👌