Hiru Derana Tv
Hiru Derana Tv
  • 14
  • 55 763
කන හරහා මොළයට, මේ දේශනාව අහලවත් හැදෙන්න බැරි නම් බණ අහන එකේ පලක් නෑ | kagama sirinanda thero 2024
කාගම හිමියන්ගේ මේ දේශනාව මගහැර ගන්නේ නැතිව අනිවාර්යෙන් අහන්න
kagama sirinanda thero 2024
kagama sirinanda
kagama sirinanda himi bana
kagama sirinanda thero 2024 new bana
kagama sirinanda thero
kagama hamuduruwo
kagama hamuduruwange bana
kagama himi
sri lanka
sinhala new
sirasa live
sinhala live
anura kumara
malimawa
new
hiru live
derana live
มุมมอง: 332

วีดีโอ

සෝයා මීට් වලින් හදන්න පුළුවන් බයිට් එක | hiru derana tv | cooking
มุมมอง 11หลายเดือนก่อน
watch and subscribe for more videos
Clean Iron Using Paracetamol | නිවසේ සිට අයන් එක පිරිසිදු කර ගනිමු.
มุมมอง 13หลายเดือนก่อน
you can see how to clean iron using Panadol
මේක තමයි අපේ රටටත් වෙලා තියෙන්නේ. අපි තනි තනිව හැදිලා ඉමු රට හදන්න කලින් kagama sirinanda thero 2024
มุมมอง 54Kหลายเดือนก่อน
This is a good lesson for everyone in the country, learn things in past and try to make yourselves, family and country in best place to live all people. hope this video help you to learn new things for your life' by Hiru Derana tv our channel. kagama sirinanda thero 2024 kagama sirinanda kagama sirinanda himi bana kagama sirinanda thero 2024 new bana kagama sirinanda thero kagama hamuduruwo kag...
PTE Exam | PTE / IELTS Exam කරන්න හිතන් ඉන්නවා නම් මේ video එක අනිවාර්යෙන් බලන්න
มุมมอง 287 หลายเดือนก่อน
Are you going to do PTE or IELTS, you can get clear ideas of these exams and paper structure from this video don't forget to subscribe our channel
රට යන්න PTE ලේසියෙන් පාස් වෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්න | PTE ගැන හැමදේම | IELTS sinhala
มุมมอง 218 หลายเดือนก่อน
This video is about PTE exam, anyone who are planning to take PTE, watch this video till end. don't forgets to subscribe our channel
PTE කරනවාද ? කරන්න Plan කරනවාද ? ‌අනිවාර්යෙන් බලන්න | pte exam sinhala
มุมมอง 408 หลายเดือนก่อน
PTE exam එකට ලෑස්ති වෙන ඔයාලට වැදගත් කරුණු රැසක් මේ වීඩියෝ එකෙන් දැන ගන්න පුළුවන් subscribe for more videos
New GK quiz Sinhala | හරිද වැරදිද කියමු බලන්න.
มุมมอง 50ปีที่แล้ว
10න් 10ම ගත්තොත් ඔයත් වැඩ්ඩෙක් subscribe our channel for more videos
Teaching exam gk | ගුරු විභාගය ඇතුළු රජයේ විභාග සඳහා නවතම සාමාන්‍ය දැනීම ප්‍රශ්න බලා ගන්න
มุมมอง 135ปีที่แล้ว
උසස් පෙළ ඇතුළු රජයේ විභාග සදහා වැදගත් නවතම සාමාන්‍ය දැනුම කරුණු මෙම වීඩියෝව මගින් ඔබට බලා ගැනීමට පුළුවනි #generalknowledge #gksinhala

ความคิดเห็น

  • @ChandaniVikramasinha
    @ChandaniVikramasinha วันที่ผ่านมา

    හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ සීමා වේ ඉන්න

  • @SumanadasaDammikakkkokk
    @SumanadasaDammikakkkokk 7 วันที่ผ่านมา

    සැබවින්ම යහපත් දැහැමිසමාජයක් නිර්මාණය කරන්න ඹබ වාහන්සේ දක්වන පොරබැදුුම අනුපමෙිය කැපවිම අමිලයි සදාඅමරනියයි තවද දයාබරදෙමාපියන්ගේ අශිර්වාදය මැද ආගමන තව දුරටත් හැකි වෙිවායි පතමි බුදුසරණ යි පරෙස්සම් න්

  • @hettiarcchilagesunilwijese5473
    @hettiarcchilagesunilwijese5473 8 วันที่ผ่านมา

    ඔබවහන්සේගේ පැහැදිලිකිරීමනම් කවදාවත් අහලනෑ ඔබවහන්සේට සියලු දේවාසිර්වාදයවේවා තෙරුවන්සරණයි

  • @AsankaAs-uw4im
    @AsankaAs-uw4im 10 วันที่ผ่านมา

    කාගම සාදුට නිදුක් නිරෝගී ජීවිතයක්ම උදා වේවා.....🙏🙏

  • @RagikaRagika
    @RagikaRagika 13 วันที่ผ่านมา

    Apa hamudurawanta ekman suwaya labawa❤❤❤❤

  • @swarnalathaalvis
    @swarnalathaalvis 14 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nisankakumara3325
    @nisankakumara3325 15 วันที่ผ่านมา

    Niyamay hamuduruvane

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 26 วันที่ผ่านมา

    පට්ට 😍

  • @SugathPerera-k4f
    @SugathPerera-k4f หลายเดือนก่อน

    Malimawa rata hadanawa jayaweewa

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා. අපේ රටේ මිනිසුන්ට හැදෙනවනම් හැදෙන්න කොයිතරම්නම් බණ ඇහෙනවද උදේ හවා. ඒ කොච්චර ඇහුනත් ඔබ වහන්සේ කියන්නාවාගේ බණ අහලා කියෙන් කී දෙනාද ඒ බණ අහලා ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගන්නෙ. පුද්ගලයෙකුට තමන්ගෙ ජීවිතය යහපත් කරගන්න ඔබ වහන්සේ ක්‍රරණ මේ මෙහෙවර අති විශිෂ්ඨයි. ලෝකේ දක්නට ලැබෙන යථාර්ථවාදී සිදුවීම් ඇසුරු කරගෙන ඉතා සරලව පහදා දෙමින් බණ දේශනා කලද ඒවා තේරුම් ගෙන තමන්ගෙ ජිවිතය යහපත් ලෙසින් ගත කර හොද ගමනක් යන්න අදිටන් කර ගන්නේනම් කොයි තරම් වට්නවද? ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manelb4282
      @manelb4282 25 วันที่ผ่านมา

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chandra-xl9og
    @chandra-xl9og หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.සැමදා නිදුක් නිරෝගීව මව්බිමේ වැඩ ඉන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe หลายเดือนก่อน

    Ayi dyana upadawa gathhoth mewa dakinna puluwan...kala bila pansalata wela hitiyata wedak ne..kewa.biuwa..baila gehuwa..meruna.....ochcarai....chiware dagathte..siyalu dukin nidahas eenawa kiyala..meka monawada karanne anunge pakawal kiyanawa...💩💩💩💩💩💩

  • @loralora4540
    @loralora4540 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @SunithaSalva
    @SunithaSalva หลายเดือนก่อน

    තෙරැවණ් සරණයි අපේ කාගම සිරිධර්ම හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී. බාවය පතමී 🙏🙏🙏 සම්මා සම්බුද්ධු සරණයි 🙏

  • @dinushabandu3996
    @dinushabandu3996 หลายเดือนก่อน

    කොහෙන් කැරකිලා ආවත් අන්තිමට එන්නේ ගෑණියෙක් ට බනින්න මොනවා හරි කයියක්.. 😄😄 මැක්කගෙ කතාව වගේ

  • @ChampikaKulasekara-q6w
    @ChampikaKulasekara-q6w หลายเดือนก่อน

    තෙරුවන්සරනය මා පතනවා

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 หลายเดือนก่อน

    හැදෙන කෙනෙකුට හැදෙන්න මේ බණ ටිකම ඇති.ඔබ වහන්සේට නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වන්න මේ පිනම හේතු වේවා!!!.

  • @kusumherath1035
    @kusumherath1035 หลายเดือนก่อน

    Sadu sadu niyamai ape hamuduwane

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    අප ස්වාමින් වහන්ස සහතික ඇත්ත අප ස්වාමීන් වහන්ස ඔය කියන බණ ටික රත්තරං වටිනවා අපේ මිනිස්සුන්ට බණ කොච්චර කියල දුන්නට අනුකරණය කරන්නේ අනුගමනය කරනවනම් රට හැදෙයි මේ රටේ ලොක්කන්ට ඇහෙනවද දන්නැ සහතික ඇත්ත අපේ අයට ඇත්ත කියනකොට කෑමති නැ ඇත්ත කනපිට ඔක්කොම 🙏🙏🙏

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน

    Teruwan saranai obha wahanseta dirgayusa lebewa 🙏🌷🙏🏵🙏🌷

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    🙏🙏🙏 වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺

  • @sameerasameera2890
    @sameerasameera2890 หลายเดือนก่อน

    අපේ උතුම් සුවාමින්වාන්සෙට උතුම් තෙරුවන්සරනයි 🙏 මගෙ නමස්කාරවේවා 🙏

  • @roynelu1751
    @roynelu1751 หลายเดือนก่อน

    තහකඩය ඔයත් 3:53 බන්දුල ගුණවර්ධන ව වන්නා කල හැටි මතකද පාරට තාර දැමිම ට පස්සේ

  • @NandiN-f9m
    @NandiN-f9m หลายเดือนก่อน

    අපේ. සුවාමින්. වහන්සේට. නිරෝගී. සුවය. ලැබේවා 🙏🙏🙏🙏🙏. තෙරුවන්. ගුණයට. මගෙ. 🙏🙏🙏🙏🙏🙏 වේවා. නිවන්. දකිනා. තුරා. මම. සම්මා. දිට්ටික. වේවා 🙏🙏🙏🙏🙏

  • @rpq3192
    @rpq3192 หลายเดือนก่อน

    මේ සැරේ මී හරක් රැල පන්නා දෙවිවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවනවා බුද්දිමත් මිනිස්සු

  • @anulawathijayasinha4464
    @anulawathijayasinha4464 หลายเดือนก่อน

    apa hamdurwwana.oba wahansaga darma dasana man ahanawa.obawahansa ma ratata wasanawak.ma rajaua wadakarana wa balanna apa nohitinna pulwwan.anura putha oya marata adarauan balaganna.obata siualu budu rajana wahansalaga pihitai.

  • @SumithraWijesingha-p8d
    @SumithraWijesingha-p8d หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminiruwanthika5985
    @lakminiruwanthika5985 9 หลายเดือนก่อน

    ප්‍රශ්න තිහක් වත් ඇත්තෙත් නෑ

  • @lakminiruwanthika5985
    @lakminiruwanthika5985 9 หลายเดือนก่อน

    උත්තරේ බලාගන්න කලින් උත්තරේ ගිහිල්ලත් ඉවරයි..ප්‍රශ්නය ඕනවට වඩා වෙලාවක් ඩිස්ප්ලේ කරල තියෙනවනම් ඇයි උත්තරේ ආපු ගමන් යවන්නේ...ආයෙ ආයෙ ස්කිප් කර කර බලන්න ඕනේ.....කරනවනම් වීඩියෝ එකක් ඒක හරියට කරන්න

  • @NisansalaMadumali-i5l
    @NisansalaMadumali-i5l 11 หลายเดือนก่อน

    Answer eka ikmanin close karana eka thamai podi aulakata thiyenne Eth prashna tika nam superb Thanks

  • @himahima4276
    @himahima4276 11 หลายเดือนก่อน

    Thankz

  • @himahima4276
    @himahima4276 11 หลายเดือนก่อน

    Speed එක 0.5 ට දාලත් ඔයාලගේ answer එක close කරන්න අමාරුයි😒...

  • @kavindyasilva1066
    @kavindyasilva1066 11 หลายเดือนก่อน

    Thanks

  • @UmaneeJayawardhana
    @UmaneeJayawardhana 11 หลายเดือนก่อน

    Thanks!

  • @UmaneeJayawardhana
    @UmaneeJayawardhana 11 หลายเดือนก่อน

    Thanks!