පොර Talks 03 | දඩ PHONE තියෙන උන්ගේ ඉරණම Ajantha Dissanayake Combined Mathematics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 179

  • @navosanda5869
    @navosanda5869 ปีที่แล้ว +72

    අජා කියන දේ තේරෙන්නත් මොලේ තියෙන්න ඕන❤️

  • @Lanka4ever
    @Lanka4ever ปีที่แล้ว +58

    මංනං සෙට් වෙච්ච සුපිරිම පංතිය අජාගෙ තමා කියල දෙන හැම රෙද්දම තේරෙනව එක පාරිංම❤

  • @nipunanirmala7856
    @nipunanirmala7856 ปีที่แล้ว +37

    සර් ගැන දන්නෙ නැති උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක්.😅❤

  • @asokajayawardena5972
    @asokajayawardena5972 ปีที่แล้ว +144

    කවුරුත් මේ සර්ගෙ කතා විලාසයට හිනාවෙන්න එපා.මොකද හුගක්ම බුද්දිමත්ම අයගෙ අකුරු කැතයි කතා විලාසය වෙනස්.ඒත් එයාලගෙ බුද්දිමත් බව වැඩියි.ඒක ව්ද්‍යාත්මක දෙයක් .මේ සර් ගනන් උගන්වන වෙලාවෙ විතරක් බලන්න කොහොමද ඉගැන්වීම කියලා සුපිරියටම උගන්වනවා .

    • @himalilk2706
      @himalilk2706 ปีที่แล้ว +23

      හරියට හරි . ඒ කතාව කොච්චර දැනෙන වද කියලා දන්නෙ a/l bio maths කරන කරපු අය ගොඩක් ම. ඒක තමයි අතිශය සෞම්‍ය විදිහ. මේ වගේ High quality subjects එක්ක . ඒක වෙනම brand එකක්. අතිශයින්ම සංවේදී . 🙂

    • @Superman_0976
      @Superman_0976 ปีที่แล้ว +14

      කථා දෙකක් නෑ බං අජා කියන්නෙ පොරක් එච්චරයි ❤️

    • @SM-gu7qp
      @SM-gu7qp ปีที่แล้ว +3

      👍👍👍👍👍❤❤❤❤❤❤

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri ปีที่แล้ว +2

      Anibryenm ❤️❤️

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 10 หลายเดือนก่อน +3

      මොන බුද්ධිමතෙක් ද බං.
      හරිහමන් ගානක් live දුන්නොත් හදාගන්න බෑ

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +27

    මෙික කමෙන්ටි දාන අය ගැන ගැන කනගාටුයි maths කරන්න ලොකු ඔලුවක් වගේම විශාල කැප කිරිමක් තියා ගන්න ඔින සර් බැන බැන කියන්නෙ හොද සිංහලෙන් ඒකයි
    පාස් උන අයට නමි සර් දෙවියෙක්
    ජිවිතේ ගොඩ යන්න පිට රටවල් වලත් ගියපු අය සුදුසුකමි හදා ගෙන
    ගොඩ ගියා දඩ ඩයල් එකක් වෙන්න කියන එක අැතුලෙ ලොකු කතාවක් තියනව මගේ පුතත් සර් ගෙන් තමා ගොඩ ගියේ සර්ගෙ පන්ති යන උන් වෙන මගුල් නැහැ ඔලුවෙ එතනට ඔලුව හදනව ඒක තමයි මේ කරන්නෙ දන්නෝ දනිති . සර් ගේ දෙමාපියන්ටත් පින් .

  • @tharindumadusanka2127
    @tharindumadusanka2127 ปีที่แล้ว +46

    ජීවිතේ නියම දුක දැනෙනවා a/l වලින් පස්සේ

  • @pramudhithajayanjana6446
    @pramudhithajayanjana6446 ปีที่แล้ว +7

    හම්බුන සුපිරි සර් කෙනෙක් තමා.❤❤

  • @musicbydumidudulakshitha
    @musicbydumidudulakshitha ปีที่แล้ว +83

    අජා එක්ක ගේමට සෙට් වෙයන් . නොහිතපු තැනකට යන්න පුලුවන් ❤

    • @SDS898
      @SDS898 ปีที่แล้ว +3

      pl http

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 ปีที่แล้ว +6

      ​@@SDS898 ගිය පාර revision එවුනුත් ගියා අජාට බැන බැන😁😂😝.අන්තිම ටික ලෙල්ල හුටං..

    • @SDS898
      @SDS898 ปีที่แล้ว +1

      @@rashmikalakshan7024 e kiwwe bng

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 ปีที่แล้ว +2

      ​@@SDS898 ගිය පාර revision එකේ වැඩ හිර වුනා අජාට නැතිවෙන්නම

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      ​@@rashmikalakshan7024 eth syllabus ekaiwara kara

  • @goshithasanjula
    @goshithasanjula ปีที่แล้ว +19

    එක එක පරයො comment දාලා තිබ්බ මූ මොකක්ද ගහපු බෑර්ඩ් එක කියලා 😂 ගහපු මගුලක්නම් නෑ ඒ අජාගෙ vibe එක ❤උබලත් සරගෙ ක්ලාස් ඇවිත් බලහන්කො 😼💗

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว +15

    සර් ඔයත් දඩ ඩයල් එකක් තමයි.👍👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @indunilvithanage
    @indunilvithanage ปีที่แล้ว +12

    Valuable subjects and lessens for free in sinhala , take it or leave others to take it ..❤

  • @PrasannaAnandasiri
    @PrasannaAnandasiri ปีที่แล้ว +3

    Maths legend ,aja❤❤❤

  • @notigaming9503
    @notigaming9503 ปีที่แล้ว +95

    කොහෙන් පටන් ගත්තද් කොහෙන් ඉවර කරාද කියල මම ද්න්නෙත් නෑ 😅❤️‍🔥

    • @nimsarapara
      @nimsarapara ปีที่แล้ว +2

      😂

    • @triple4x412
      @triple4x412 ปีที่แล้ว +2

      සිරා කතාව

    • @notigaming9503
      @notigaming9503 ปีที่แล้ว +16

      @Senura Rasanga පිස්ස්සො වගේ පේන් එවුන් පට්ට මීටර් බ්න් 🙂👌අජන්ත සරුත් ඒහෙමයි ❤️‍🔥

    • @akshanajayakody
      @akshanajayakody ปีที่แล้ว +2

      සිරා

    • @akai-hck
      @akai-hck ปีที่แล้ว +1

      Sirawata monada bn me kiyawanne

  • @nethushivitharana3246
    @nethushivitharana3246 ปีที่แล้ว +3

    අජා ❤ඒකෙන්ම maths කරන අයට විතරයි😌

  • @ashensandeepa396
    @ashensandeepa396 ปีที่แล้ว +8

    A/l iwara unat sarge video balanawa.... voice eka ahunat athi mara gammak enne....🔥❤️

  • @sarathkumara1696
    @sarathkumara1696 ปีที่แล้ว +26

    කතා වැඩක් නෑ.බහුතරයක් මෙයාගෙන් ඉගන ගත්ත ළමයි ඉන්නෙ නුවර කුරුණෑගල ,දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල ප්‍රතිපල වාර්තා බැලුවොත් ⁣දීල තියන ගේම පෙනෙයි.

    • @ubetattt
      @ubetattt ปีที่แล้ว +2

      Apit pukd itim

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 ปีที่แล้ว +1

      😂😂result පට්ටම සුපිරිනෙ කුරුණෑගල එහෙම 2020,21

    • @Chinthana_Kavindu
      @Chinthana_Kavindu ปีที่แล้ว +2

      @@ubetattt පල හු

  • @yethmikajayasingha2233
    @yethmikajayasingha2233 ปีที่แล้ว +9

    aja❤

  • @chiransamarakoon782
    @chiransamarakoon782 ปีที่แล้ว +5

    Kiyana ewa hama ekalatama teren nh ee the brand aja❤

  • @Thili_Thamu
    @Thili_Thamu ปีที่แล้ว +1

    Ape sirrr....❤️❤️❤️❤️❤️❤️🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishansashika1910
    @ishansashika1910 ปีที่แล้ว +9

    Sir❤

  • @timborowski777
    @timborowski777 ปีที่แล้ว +3

    Aja ela kolla!

  • @naveenmanaka7793
    @naveenmanaka7793 ปีที่แล้ว +25

    උබ සර් පට්ට නියම එකෙක් බන් 😊😊❤

    • @SDS898
      @SDS898 ปีที่แล้ว +1

      ow bn

  • @isuruudayanga4612
    @isuruudayanga4612 ปีที่แล้ว +9

    Don't Understand this🥲🥲🥲,But He is a good Combined teacher in teaching

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว +3

    Man nm doctor kenek..eth me sir supiri guruwarayek bawa dannawa..lamai goda danna thiyena onakama penawa

  • @chanirajapaksha3619
    @chanirajapaksha3619 ปีที่แล้ว +3

    Sir katha karana speed eka wadi wage.mage nam oluwe wayar shot wenawa wage appa..but adarei sir.❤

    • @rantharuka2284
      @rantharuka2284 2 หลายเดือนก่อน

      Ehema na bn
      Kiyala denakota supiriyata therenawa❤

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 9 หลายเดือนก่อน +1

    me kiyna ewa godk ayt theren na kynwa. mtath plweni dawse poddk ehemai.. hbay therum gtta nm nawthina thna hithgnnth ba.. aththa kthawa... athdkeemen kiyanne😄❤

  • @clachannel3597
    @clachannel3597 7 หลายเดือนก่อน +1

    මේ මගෙන් ඉගෙනගත්තු හොදම ගෝලය

  • @devyapremalal
    @devyapremalal ปีที่แล้ว +16

    මේ සර් කියන දේවල හරියට පැහැදිලිව ඇහෙන්නේ නැත්තේ මට විතරද 😅🙄🥲

    • @see-rufuf
      @see-rufuf ปีที่แล้ว +2

      උබේ කන් බීරි ඇති😂😂

  • @glitchcom9545
    @glitchcom9545 ปีที่แล้ว +5

    🔥

  • @manushahansaka9998
    @manushahansaka9998 ปีที่แล้ว +5

    Ow

  • @AL_Chemistry
    @AL_Chemistry ปีที่แล้ว +3

    Ow Yako

  • @tracinggamers5037
    @tracinggamers5037 9 หลายเดือนก่อน

    bet teacher ieve i met

  • @dushhero2081
    @dushhero2081 7 หลายเดือนก่อน +1

    හුත්තෝ අපි ආදරෙයි උබට සර්...

  • @Lakiya132
    @Lakiya132 ปีที่แล้ว +1

    0:29

  • @sadeeshagunathilaka7199
    @sadeeshagunathilaka7199 ปีที่แล้ว +6

    ow yko gemak gahawa 😂..tho nm supiri sir kenek

  • @shehanmahabaduge2238
    @shehanmahabaduge2238 ปีที่แล้ว +3

    ඔව් යකෝ !

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว +3

  • @AnjanaNetwork
    @AnjanaNetwork ปีที่แล้ว +3

    Aja

  • @sunilperera2643
    @sunilperera2643 ปีที่แล้ว +1

    M2 hook gurukula hook

  • @SHEHAN__ty
    @SHEHAN__ty ปีที่แล้ว +5

    එදා සුදු ජාතිකයො රට මේ සිoහල හැතිකරේට දුන්නෙ නැත්තම් අද අපිට යුරෝපා රටක වගේ සැපේ ඉන්න තිබ්බ එහෙනම් අපිත් සුද්දො🖐️ මේ කමෙට් එකටත් බනින උන් ඉන්නවනන් උන් ලබන ආත්මෙදි උපදින්නෙ මීටත් වඩා අන්ත රටක මොකද මන් කියපු දේට බනිනවයි කියන්නෙ ඌ දුකට කැමති එකෙක්👑️

  • @kaveeshaperera2287
    @kaveeshaperera2287 ปีที่แล้ว +2

    thamath adrei

  • @fguide3979
    @fguide3979 ปีที่แล้ว +25

    තේරුම් ගත්ත එකෙක් ඉන්නවද 😂

    • @T.JTattooarT2001
      @T.JTattooarT2001 ปีที่แล้ว +8

      one tharam innwa 😌

    • @sajanar
      @sajanar ปีที่แล้ว +11

      ඉන්නවා පේරා මෝරා වගේ කැම්පස්වල දැන් උන්...

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      Innw

    • @heyyo7492
      @heyyo7492 ปีที่แล้ว +1

      ​@@sajanar 😏😋

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว

      Na bn 😂😂😂

  • @CompletelyCopyrightFree
    @CompletelyCopyrightFree ปีที่แล้ว +31

    අපිත් ඉන්ජිනියරින් ගියා හැබැයි මේ වගේ පොර ටෝක් දෙන ලොකු සර්ලගෙ ක්ලාස් ගිය උන් ගොඩකට උනේ අන්තිමේ කෙල උන එක

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +9

      හා 😆💩

    • @tipperparke
      @tipperparke ปีที่แล้ว +11

      එතකොට කොහොමද මේ සර්ගෙ එකෙක් අයිලන්ඩ් ෆස්‍ට් උනේ

    • @chethanadilhara5440
      @chethanadilhara5440 ปีที่แล้ว +6

      ane pala utto

    • @sampath8954
      @sampath8954 ปีที่แล้ว +3

      ගොතය🤣🤣👿🖕

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +4

      😂 😂 😂

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว

    ඔව් යකෝ

  • @blackfox3192
    @blackfox3192 8 หลายเดือนก่อน

    කතාව වැඩක්‌ නැ මුගේ maths නම් ආයේ මීපැණි වගේ 👌

  • @ChamaraMadhuranga
    @ChamaraMadhuranga ปีที่แล้ว +1

    Kawda me. Hm jaathika lasthuwen apu guruwarayekda koheda😂

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri ปีที่แล้ว +1

      Paka thma😂

    • @furyeditzzz_z
      @furyeditzzz_z 7 หลายเดือนก่อน +1

      😂ube ammat hukpu ekek ban muth
      Totat ammage wesakama tamai oy awith tynne

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 ปีที่แล้ว +2

    🙄😂💔

  • @sarajanaki-b9g
    @sarajanaki-b9g 10 หลายเดือนก่อน +1

    Boruwata bana kiyala salli malla purawaganna kapati relata wadaa me sir gread.

  • @kusaladamma3343
    @kusaladamma3343 ปีที่แล้ว +2

    අනේ ලමයි කොහොම ඉන්නවද මන්දා😂😂

    • @nipunanirmala7856
      @nipunanirmala7856 ปีที่แล้ว +12

      හරක්ට ඉන්න බෑ..😂 දඩ ඩයල් වලට සර්ව සෙට්..❤

    • @pramudhithajayanjana6446
      @pramudhithajayanjana6446 ปีที่แล้ว +1

      ​@@nipunanirmala7856sira 😂❤

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri ปีที่แล้ว +1

      Aniv❤

    • @redchuti5803
      @redchuti5803 ปีที่แล้ว +1

      Sir ohoma kataha kalata sirva habayin dakapu igena gaththoth kiyay therena vidiha❤

  • @Supunsasmitha
    @Supunsasmitha ปีที่แล้ว +5

    Ruwan sirge panthi yanne nathi unta owa පොර ටෝක් 😂😂

    • @chamarawijerathna
      @chamarawijerathna ปีที่แล้ว +1

      Sira

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +1

      හා 😆💩

    • @sadundanuthra6176
      @sadundanuthra6176 ปีที่แล้ว +2

      😂😂😂😂😂ලෝකුද රුවන්

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri ปีที่แล้ว

      Kauda ruvan

    • @Supunsasmitha
      @Supunsasmitha ปีที่แล้ว

      @@sadundanuthra6176 උබලගෙ තාත්ත රුවන්

  • @niroshshan8738
    @niroshshan8738 8 หลายเดือนก่อน

    Mokakda me kiyawanne bn

  • @historybuddhismdhammasiddh4419
    @historybuddhismdhammasiddh4419 ปีที่แล้ว

    😢😂

  • @desilva4901
    @desilva4901 ปีที่แล้ว +3

    තෝ මොනවද කියවන්නෙ සර්,

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +3

    මේවගෙ පොරක් හිටියා වෙන්නප්පුවෙ වැල්ලෙ, කටයි තට්ටෙයි දෙකම එක වගෙ....

  • @charukadisanayaka3241
    @charukadisanayaka3241 7 หลายเดือนก่อน

    Monwda meh kiyawanne? Agak mulak nethiwa oheee kiyawanwa.. 😂

    • @furyeditzzz_z
      @furyeditzzz_z 7 หลายเดือนก่อน +1

      Mara hina ekt 😂ammo ek
      Carim gok ek

  • @erandifonseka1292
    @erandifonseka1292 ปีที่แล้ว

    🤣🤣🤣

  • @ravinmax
    @ravinmax ปีที่แล้ว

    igenilla hoda unata Delkanda pole karawala velendek wage pissata hethmma neha wage kiyawanne 😂😂😂😂

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri ปีที่แล้ว

      E ktha ahn nathuva igena gnnvanm ek karapn .😂😂

    • @furyeditzzz_z
      @furyeditzzz_z 7 หลายเดือนก่อน

      😂ube ammge karwla kalla tmai kyne ne pnnyt

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 ปีที่แล้ว +3

    ෆිල්ටිගේ අයියා 🤣

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 ปีที่แล้ว +8

    Ow ඉතින් වෙන කොහොම පෙන්නද you tuber තමා 😌😂😂

  • @chamibro9866
    @chamibro9866 ปีที่แล้ว +7

    ඔව් යකෝ උබත් අනිත් උන් වගේ ම රගන ඵකෙක් තමයි.

  • @jagathanurashantha9668
    @jagathanurashantha9668 ปีที่แล้ว +4

    Monawada kiyawanni mu

  • @amilasampath5713
    @amilasampath5713 ปีที่แล้ว

    Mokak genada ban kiuwe

  • @hukascube9540
    @hukascube9540 ปีที่แล้ว +18

    Muu dodawana ewain bagayak wath therenne nane😂😂

    • @Baki_hanma_25
      @Baki_hanma_25 ปีที่แล้ว +10

      Ai ithin baluwe

    • @udar03
      @udar03 ปีที่แล้ว +13

      උබ වගේ ගොන්නුන්ට තේරෙන් නෑ බන් 😂✋

    • @amazingtopics-y2n
      @amazingtopics-y2n ปีที่แล้ว +5

      ​@@udar03 sirawata

    • @dulinakushan1513
      @dulinakushan1513 ปีที่แล้ว +5

      ඒක ඉතින් උබේ අවුලක්නෙ😂

    • @sadeeshagunathilaka7199
      @sadeeshagunathilaka7199 ปีที่แล้ว +3

      Sira 😂

  • @erangaliyanage9976
    @erangaliyanage9976 ปีที่แล้ว +2

    මෙලෝ දෙයක් තේරුනේ නෑ... හැබෑවටම කොහෙන්ද පටන් ගන්න ඇත්තෙ..😂

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 ปีที่แล้ว +2

    පිස්සු යකෙක්

  • @ranjithsrilanka9170
    @ranjithsrilanka9170 ปีที่แล้ว

    A ne Manda ban munta pissuda Ethanata Ena unta pissuda kiyanna

  • @lakshan_jayasinghe7503
    @lakshan_jayasinghe7503 ปีที่แล้ว +2

    සර් ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද දන්නෑ. මොනවාද මේ කියවන්නෙ 😂 🤣

  • @shiroweerarathne1353
    @shiroweerarathne1353 ปีที่แล้ว +4

    මොන විකාරයක්ද මේ . පිස්සෙක් වගෙ කියවන්නෙ . කියන්නෙ මොනවද කියලා එයා දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.😁😁

    • @ManojManoj-dl2vw
      @ManojManoj-dl2vw ปีที่แล้ว +8

      Ol වත් පාස් නැති පොන්න වේසියන්ට තේරෙන්නෑ බන් 😅😅😅 උබ ගනන් ගන්න එපා

    • @ToxicWaste_69
      @ToxicWaste_69 ปีที่แล้ว

      Aunty mokada me

  • @jagathamarasekara394
    @jagathamarasekara394 ปีที่แล้ว +3

    ජරාවක් මූ කතා කරන්න දන්නෙ නැති

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri ปีที่แล้ว +1

      Adu maasend ipadune😂😂

    • @ChethiyaIduwara
      @ChethiyaIduwara 2 หลายเดือนก่อน

      පොන්නයොන්ට තේරෙන්නෑ

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 ปีที่แล้ว +2

    මොනවාද බන්🤣😅😂 මේ කියන්නේ 😊

  • @ThushRr
    @ThushRr ปีที่แล้ว

    Katha krnnwth dnne nathi hukannekta tiyene bakthiyak 😂

    • @PP-td2sq
      @PP-td2sq ปีที่แล้ว +2

      Pala gon keriya yanna...art baiyooo maths krnne thopi wage ponnayo newi keri wesige putha

  • @TravellerPasiya
    @TravellerPasiya ปีที่แล้ว +3

    පිස්සෙක් ද කොහෙදෝ😂

  • @sandunamarasinghe2584
    @sandunamarasinghe2584 ปีที่แล้ว

    අපිට උයාව ගල්කාරයෙක් වගේ පේන්නේ

    • @DuminduSathsara-lx7xb
      @DuminduSathsara-lx7xb 7 หลายเดือนก่อน

      තෝ දාගෙන ඉන්න ඔය මගුල ගලවපන් එතකොට හරි😂

  • @manojruwan4244
    @manojruwan4244 ปีที่แล้ว

    පිස්සෙක් මූ

  • @madushaaravinda6270
    @madushaaravinda6270 ปีที่แล้ว

    Pissek wage kiywanawa

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +1

    සිලබස් එකට බුදුසරණ යි ..
    ඇට පිටින් ගංජ ගහලා වගේ මට දැනෙන්නෙ...😮😮😮

    • @see-rufuf
      @see-rufuf 11 หลายเดือนก่อน

      Ubage amma ven nathi ata Pitin ghala tiyanne

  • @erangawijewardhana9187
    @erangawijewardhana9187 ปีที่แล้ว

    Sirge contact number ekak daannako

  • @raviduindith4706
    @raviduindith4706 ปีที่แล้ว +11