ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්ත...❤.පුදුම විදියට මානසිකව වැටෙන්නෙ ඒ වචන වලට. ගොඩක් ළමයින්ට මෝටිවේශන් එක වෙන්නෙ තමන්ගෙ තරහකාරයොන්ට වඩා ඉස්කෝලෙදි තමන්ට මානසිකව පීඩා දෙන ගුරුවරු.ගුරු මවක් ගුරු පියෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන් ආදරණීය චරිත අතරෙ ඉදලා හිටලා ඔහොම පෙර ආත්මෙ ඇරියස් කවර් කරගන්න සෙට් වෙන අයත් ඉන්න පුලුවන්.
හැබැයි මේ අයියා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.මොකද මට ඉස්සර ගනන් බෑ.ඉස්කෝලේ මිස් මට කිව්වේ කොහොම හරි පාස්වත් වෙන්න බලන්න කියලා..මට ගනන් බෑ කිව්වට මන් C මට්ටමේ වගේ හිටියා..ඒ මිස් කරේ මට ගනන් බෑ කියලා මාව තව පහලට ඇදලා දාපු එක.ඒක මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ..ඒ මිස්ගේ වචන වලට මාරම විදිහට අවුල් යනවා..ඒ උනාට මන් මහන්සි වෙලා ඒ මිස්ට මගේ result එක කියන්න ඕනේ නිසා මන් හොද ගනන් ගුරුවරයෙක් ගාවට ගියා..ඒ clz එකට ගියපු දවසෙම sir මට කිව්වා ඔයාට අනිවාරෙන් A ගන්න පුලුවන් කියලා....මුල ඉදන්ම clz එකේ මන් හොදට වැඩ කරා..අන්තිමට මට තමා හොදටම ගනන් හදන්න පුලුවන් උනෙත්..ඉතිම් මන් ඒ මිස්ට මගේ ටාර්ගට් එකට ගිහින් පෙන්නුවා...මට ලකුනු වැඩි වෙද්දි මිස් මගෙන් ඇහුව copy කරාද කියලාත්...අවසානෙට මන් මිස්ව පොඩ්ඩක්වත් care කරේ නෑ...ඉතිම් ගුරුවරු කියලා එයාලා කියන හැමදේම අහගෙන ඒ ඔක්කොම හරියි කියලා හිතුවොත් ගොඩ යන්න බෑ...හැම ගුරුවරයාම එක වගේ නෙමෙ...ඒත් මන් කිව්වා වගේ අපිව තවත් පහලට ඇදලා දාන ගුරුවරුත් ඉන්න පුලුවන් 😊❤️
Eka aththa matath ohomamay une😊
Same reason ...🙂
🥲🤍
කොහොමත් ඔහොම වල කපන ගුරුවරුන්ට ඇඩෙන්නම දෙන්න ඕනේ......❤️Maths වලට A එක දාලා missta කතා කරලා ටීච මට S,C නෙමේ A කියද්දී එන ගැම්ම🤍🥲
gammak ayye
5:52 😅
Aru over kiyewwa wadi😂😂😂😂 ukuwela sir niyameta aruta kindiya damma😂😂😂😂
Sathi 4n A ekk gnt puluwn weid sir
❤
මගේ නමත් කසුන්ත 😂❤
💚🇳🇬
Pitipasse ewun denna😅❤️
Schoole misla talk karana ayyek vge mata muva dakkma yaluvek mathak una 😂
කව්ද බන් කින්ඩි දාන්නෙ 😂 කැරි බොරු මුන් කියන්නෙ
Ekane😂😂😂😂
kindi dapu ewunta ridilad danne na. kohomath munge boru😅😂😂
පවු බං school teachers ලා එහෙම කියන්න එපා බං තමන් ගියපු school එකේ teaches ලාට.....😢
😂
ehhh cringeeee
Hello
cringe oi 🤢🤮 mn hithanne ukuwata set wuneth na
Porath cringe
චාටර් බන්😂 එක එකාට පේන්න වැඩ දාන්නෝන්නෑ කාටවත් තමන්ව prove කරන්න ඕනෙත් නෑ මිට වඩා පොරවල් ඉන්නෝ මීට වඩා හොඳවයින් කතා අහගෙන වැඩ පෙන්නලත් silent එකේ ඉන්න.
Anith ewun gana kiyawanne tho dapanko maths firstshy 3A s
Pissu huttek bn ubt ols wlt result khmd 😂
Gas gobila
Atta
ඒ උනාට උබ ඒම නෑනෙ මෝඩ ගෝතයා 😂😂😂
❤❤❤❤❤
🤩
❤❤
ඇත්ත...❤.පුදුම විදියට මානසිකව වැටෙන්නෙ ඒ වචන වලට. ගොඩක් ළමයින්ට මෝටිවේශන් එක වෙන්නෙ තමන්ගෙ තරහකාරයොන්ට වඩා ඉස්කෝලෙදි තමන්ට මානසිකව පීඩා දෙන ගුරුවරු.ගුරු මවක් ගුරු පියෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන් ආදරණීය චරිත අතරෙ ඉදලා හිටලා ඔහොම පෙර ආත්මෙ ඇරියස් කවර් කරගන්න සෙට් වෙන අයත් ඉන්න පුලුවන්.
හැබැයි මේ අයියා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.මොකද මට ඉස්සර ගනන් බෑ.ඉස්කෝලේ මිස් මට කිව්වේ කොහොම හරි පාස්වත් වෙන්න බලන්න කියලා..මට ගනන් බෑ කිව්වට මන් C මට්ටමේ වගේ හිටියා..ඒ මිස් කරේ මට ගනන් බෑ කියලා මාව තව පහලට ඇදලා දාපු එක.ඒක මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ..ඒ මිස්ගේ වචන වලට මාරම විදිහට අවුල් යනවා..ඒ උනාට මන් මහන්සි වෙලා ඒ මිස්ට මගේ result එක කියන්න ඕනේ නිසා මන් හොද ගනන් ගුරුවරයෙක් ගාවට ගියා..ඒ clz එකට ගියපු දවසෙම sir මට කිව්වා ඔයාට අනිවාරෙන් A ගන්න පුලුවන් කියලා....මුල ඉදන්ම clz එකේ මන් හොදට වැඩ කරා..අන්තිමට මට තමා හොදටම ගනන් හදන්න පුලුවන් උනෙත්..ඉතිම් මන් ඒ මිස්ට මගේ ටාර්ගට් එකට ගිහින් පෙන්නුවා...මට ලකුනු වැඩි වෙද්දි මිස් මගෙන් ඇහුව copy කරාද කියලාත්...අවසානෙට මන් මිස්ව පොඩ්ඩක්වත් care කරේ නෑ...
ඉතිම් ගුරුවරු කියලා එයාලා කියන හැමදේම අහගෙන ඒ ඔක්කොම හරියි කියලා හිතුවොත් ගොඩ යන්න බෑ...හැම ගුරුවරයාම එක වගේ නෙමෙ...ඒත් මන් කිව්වා වගේ අපිව තවත් පහලට ඇදලා දාන ගුරුවරුත් ඉන්න පුලුවන් 😊❤️
Eka aththa matath ohomamay une😊
Same reason ...🙂
🥲🤍
කොහොමත් ඔහොම වල කපන ගුරුවරුන්ට ඇඩෙන්නම දෙන්න ඕනේ......❤️
Maths වලට A එක දාලා missta කතා කරලා ටීච මට S,C නෙමේ A කියද්දී එන ගැම්ම🤍🥲
gammak ayye
5:52 😅
Aru over kiyewwa wadi😂😂😂😂 ukuwela sir niyameta aruta kindiya damma😂😂😂😂
Sathi 4n A ekk gnt puluwn weid sir
❤
මගේ නමත් කසුන්ත 😂❤
💚🇳🇬
Pitipasse ewun denna😅❤️
Schoole misla talk karana ayyek vge mata muva dakkma yaluvek mathak una 😂
කව්ද බන් කින්ඩි දාන්නෙ 😂 කැරි බොරු මුන් කියන්නෙ
Ekane😂😂😂😂
kindi dapu ewunta ridilad danne na. kohomath munge boru😅😂😂
පවු බං school teachers ලා
එහෙම කියන්න එපා බං තමන් ගියපු school එකේ teaches ලාට.....😢